Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 331 | 25th December 2024

  Рет қаралды 151,567

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 81
@kww8360
@kww8360 18 күн бұрын
චමිලා නෝනලා වගේ කමල් මහත්තයා වගේ අය අද සමාජයේ නැ ඒ දෙන්නා ගේ ආදරේ වගේමයි අනිත් අයටත් දක්වන කරැණාව 🙏❤❤
@anuradharanasinghe-k9p
@anuradharanasinghe-k9p 18 күн бұрын
චමිලා නොනා නම් හොදට රගපානවා 😊
@ChanakaDilshan-xu5lx
@ChanakaDilshan-xu5lx 17 күн бұрын
E mage scl eke drama mis adarei tharanga mis❤❤❤❤❤
@Vishmi-cu9uk
@Vishmi-cu9uk 18 күн бұрын
මේ කතාව එකම තැන එපා වෙනවා☹️
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 19 күн бұрын
චමිලා නෝනා කියන්නේ කොච්චර හොඳ කෙනෙක්ද❤❤👍👍අනේ මං ද මේ පුස්නෑන්බි😂
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 19 күн бұрын
වින්සුකි පුස් නෑම්බි 😁😁
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 19 күн бұрын
අාල්‍යා තමා චමිලා නොනාගේ දුව
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 19 күн бұрын
🙏🌷
@Douma-w6h
@Douma-w6h 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IreshaLakmali-lw5dg
@IreshaLakmali-lw5dg 18 күн бұрын
😂😂😂😂 පුස්නෑම්බි මරු නම
@Nim-Sha
@Nim-Sha 18 күн бұрын
යාලුවොත් වෙලාවකට පට්ට වාත.. 😩
@sachinikalpana2540
@sachinikalpana2540 19 күн бұрын
සල්ලි නිසා මිනිස්සු අසරණ වෙන තරම්🙂😢
@anushadamayanthi346
@anushadamayanthi346 15 күн бұрын
😢😢😢
@Sanduni123mandakini
@Sanduni123mandakini 14 күн бұрын
Eka nam aththa
@OmanOman8890-l2d
@OmanOman8890-l2d 18 күн бұрын
අනිවාර්යෙන් පුස් නැම්බි පෙන්නන්න බැහැ 😂😂
@ShyamaleGunaratna
@ShyamaleGunaratna 19 күн бұрын
සුබ නත්තලක් පිට රට අපෙන් රට වැසියනට❤
@batuwitamaithri9789
@batuwitamaithri9789 19 күн бұрын
සුභක්නම් නැ නත්තල්නම් කියල එකක් තියනවා?පරස්නේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් තියන නත්තල අද අහිමිවෙලා?
@ShyamaleGunaratna
@ShyamaleGunaratna 19 күн бұрын
@batuwitamaithri9789 😢😢
@NilminiSheneshavihansi
@NilminiSheneshavihansi 19 күн бұрын
ඔව් දොර වහලම තියන්න විසබිජෙ එන්න පුලුවන්.වින්සුකි විස්බිජෙ
@nimashaekanayake5886
@nimashaekanayake5886 18 күн бұрын
යකො අදත් ආල්‍යා අර ගවුමම 😂
@lanipatrina2775
@lanipatrina2775 19 күн бұрын
සුභ නත්තලක් වේවා ....!! 💐💐💐💐
@KaushanMalshika-gj5hv
@KaushanMalshika-gj5hv 18 күн бұрын
පුස්නෑම්බි පෙන්න බැරි අය ඉන්නවද
@nilushanishamalinilushanis864
@nilushanishamalinilushanis864 17 күн бұрын
😂😂😂😂
@dilanirupika9880
@dilanirupika9880 18 күн бұрын
සුබ නතතලක් වේවා ඔබ සේමට❤❤❤❤❤❤
@Piumiparami-w2i
@Piumiparami-w2i 18 күн бұрын
වෙලාවකට වින්සුකී පව් කියලත් හිතෙනව😒කට හොද නැ තමය් ඒත් තමන්ගෙ ගෙදරින්ම යන්න කියනවනෙ පිට අය නිසා😒
@SriyaniMalkanthi-c7m
@SriyaniMalkanthi-c7m 18 күн бұрын
චමිලා නෝනා නම් පට්ට හොදයි❤❤❤❤❤
@himalikumari2399
@himalikumari2399 18 күн бұрын
සචී දැන් ඉස්කෝලේ යන් නැත්තේ ඇයි ඒ ගැන කතාවක් වත් නෑනේ..
@kavishashehani6856
@kavishashehani6856 18 күн бұрын
විශබීජ කීවෙ වින්සුකීටද මන්දා 😁😁😁
@rasikaweerathunge4691
@rasikaweerathunge4691 18 күн бұрын
පුස් නෑම්බි හින්දම නාට්‍යය බලන මම
@SPP3920
@SPP3920 19 күн бұрын
අපොයි දෙය්යනේ කැනියුලා එකවත් ගලවන්නෙ නැතුවනෙ hospital එකෙන් එවලා තියෙන්නේ.tele නාට්‍ය රූගත කරද්දිවත් කවුරුවත් ඕක දැක්කෙ නැද්ද?
@FILMlanthe-f2i
@FILMlanthe-f2i 19 күн бұрын
😅😅😅😅😅
@batuwitamaithri9789
@batuwitamaithri9789 19 күн бұрын
එ අසනිපයි කියල පෙන්වන්න?මෙහෙනම් තමන්ට බෙහෙත් විසදගන්න දෙනවා?ඔන කෙනෙකුට
@apsaranagahawala1970
@apsaranagahawala1970 18 күн бұрын
අනේ හදවත් රෝගයකට ඔපරේෂන් කරපුවාම දවස් ගානක් යනකල් හොස්පිටල් තියන්නේ. බුරැල් ඇදුමක් නැ. ආයෙම අර හිර ඇදුම් ඇදලා. කැනියුලා එක ගැන කවර කතාද. මොන දේ කලත් පිලිවෙලකට කරන්ටයි ඕනි.
@Binadawollpepar1
@Binadawollpepar1 18 күн бұрын
මටත් හිතුනෙ ඕකමයි.
@nelumkumari5303
@nelumkumari5303 9 күн бұрын
එ හදිසියට ගන්න 😂😂😂
@shanukisehansa538
@shanukisehansa538 18 күн бұрын
සමරනායක වින්සුකී මේ ගෙවන ජීවිතේ ආල්‍යාට අයිති දේවල් කියලා හිතෙන්නේ මට විතර ද
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 19 күн бұрын
Suba.naththalak.wewa.samata.🙏🙏🙏❤️
@fai3379
@fai3379 18 күн бұрын
සුබ නත්තලක් වේවා
@PgNishantha
@PgNishantha 18 күн бұрын
Akkata wada nangita wayasa penawane😢
@ThiminduIddamalgoda
@ThiminduIddamalgoda 19 күн бұрын
නත්තල හැමෝටම සුබ වේවා ❤
@Rathanasiri-u7t
@Rathanasiri-u7t 18 күн бұрын
Pusneembi 😂😂😂😂
@samaphone8285
@samaphone8285 19 күн бұрын
Kamal mahaththayath eyage nonay harima hoday
@RaniFernando55.225
@RaniFernando55.225 18 күн бұрын
ආල්‍යයා. කවද්ද. මේ කරදර. වලින්. නිදහස් වෙන්නේ මේ. යාළුවෝ ටිකත්. ආල්‍යයගෙ. ගෙදර යන්න. ලැහැස්ති. වෙච්ච ගමන්. 😂😂
@damayanthi3422
@damayanthi3422 19 күн бұрын
❤❤❤❤❤😮
@indranidisanayake2206
@indranidisanayake2206 18 күн бұрын
Chamila noona ane puduma hondai kiyanna wachana nha ane hema kathawema ennawanam shok
@amaljayantha
@amaljayantha 14 күн бұрын
Chamila nona ape amma vagema hodai
@SandikaKumarasinghe
@SandikaKumarasinghe 19 күн бұрын
❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
@buminangi4164
@buminangi4164 19 күн бұрын
😂❤❤❤😊😊😊
@PushpaEm-b4n
@PushpaEm-b4n 18 күн бұрын
❤❤❤❤❤❤🎉
@AmaMadhu-w6m
@AmaMadhu-w6m 18 күн бұрын
❤️🥰
@champikavinodani4485
@champikavinodani4485 19 күн бұрын
Meka dan epa wenaw😢
@wasanthiattanayake2640
@wasanthiattanayake2640 18 күн бұрын
කමල් මහත්තයා මේ විසින් සැප ආල්යාගෙ තාත්තාගෙ දේපළ නිසා වැඩි දවසක් නොගිහින් ඇත්ත හෙළිවෙයි ඊට පස්සේ වින්සුකීට හැන්ගෙන්න බිත්තර කට්ටක් ඔනවෙයි
@maximaxi1428
@maximaxi1428 19 күн бұрын
❤❤❤
@NiroshaNirosha-ki5lv
@NiroshaNirosha-ki5lv 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@SandiniSathsarani
@SandiniSathsarani 19 күн бұрын
❤️🎄🎁🎆
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 19 күн бұрын
♥️♥️♥️♥️♥️😮😮😮😮
@ChalaniDurantha
@ChalaniDurantha 19 күн бұрын
💖💖💞💞💞💞💞💞💞💖💖💖💖💖💖💖
@Gayan-j2c
@Gayan-j2c 19 күн бұрын
😃😀😃😀😃😃
@SewminiBandara-x1y
@SewminiBandara-x1y 17 күн бұрын
මොකද්ද මෙ අල්‍යාගෙ කොන්ඩෙ මෝස්තරේ
@ShanikaYg
@ShanikaYg 18 күн бұрын
Anna sakunita passak nalu
@Kittyworld-p9z
@Kittyworld-p9z 19 күн бұрын
Ada vinsukige vikara balanna පුළුවන් .mona karaida danne ada .rohinige අසනීප vadi vei
@Dinalihansika-r1o
@Dinalihansika-r1o 17 күн бұрын
Iya sajinam maha gon charitayaka
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@maduwanthichathu2177
@maduwanthichathu2177 18 күн бұрын
Pusneembi mata penath bee
@AsankakumaraDayananda
@AsankakumaraDayananda 19 күн бұрын
Api bikini kusum balanna na sori e unata laik kara ❤❤❤❤😂😢😮
@AravindaWasantha-i1l
@AravindaWasantha-i1l 19 күн бұрын
Dikini kusum😆
@BhagyaSathsarani-x7x
@BhagyaSathsarani-x7x 18 күн бұрын
Dikini kisum vath bikini kusum vath nemei nikini kusum 😂😊
@FATMAWATICHARLISLAGEFATMA
@FATMAWATICHARLISLAGEFATMA 18 күн бұрын
Vinsukita bayawenda epa sachinthana. Modai vinsuki....eyatamai...paratawatenne kawadahari...manussakamak..nathi..minissunta..adarsamath jathawak meka
@JinithaMaheshwari
@JinithaMaheshwari 18 күн бұрын
Ou mata penna ba wensukiwa
@Savindu_Damsara
@Savindu_Damsara 18 күн бұрын
✨🤍
@SandyKomari
@SandyKomari 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@shashinimalsha6544
@shashinimalsha6544 18 күн бұрын
Salli tiyena mnussyon gawa me wage karunawantha kmk aththa samaje nm mn dakalama na. E wge Aya innw nm me samaje Hari lssan wenn tibba
@SamanthaKumara-g1l
@SamanthaKumara-g1l 18 күн бұрын
Pusneembi😂😂😂
@sunethasunethasuneetha504
@sunethasunethasuneetha504 19 күн бұрын
සුභම සුභ නත්තලක් වේවා
@manjulamanjula1226
@manjulamanjula1226 18 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@wasanthihemalathahemalatha
@wasanthihemalathahemalatha 19 күн бұрын
❤❤❤❤❤
@VejeVeve
@VejeVeve 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@444ranax8
@444ranax8 18 күн бұрын
❤❤❤
@DeepikaPriyadarshani-s6h
@DeepikaPriyadarshani-s6h 18 күн бұрын
❤❤❤❤❤❤❤
Visekari | Episode 60 - (2025-01-13) | ITN
19:51
ITN Sri Lanka
Рет қаралды 258 М.
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
SINTO || EPISODE 68 || සින්ටෝ || 13th January 2025
18:41
Swarnavahini TV
Рет қаралды 164 М.
Jaanu | Episode 492 - (2025-01-13) | ITN
19:50
ITN Sri Lanka
Рет қаралды 87 М.
Арсен & Мереке | 1-серия
20:51
Арс & Мер
Рет қаралды 65 М.
Мен анамды іздеймін, 28 жылдық құпия / Мені туған кім? / KOREMIZ
48:00
«KOREMIZ» ток-шоуы / Көреміз
Рет қаралды 346 М.
Новые Пацанки. 2 выпуск. Премьера
3:16:48
Телеканал ПЯТНИЦА
Рет қаралды 4,4 МЛН
Америка... #shorts #фильмы #топ
0:59
KINO ELITA
Рет қаралды 4,1 МЛН