Deweni Inima | Episode 248 17th January 2018

  Рет қаралды 1,223,710

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 513
@fathimarishma5777
@fathimarishma5777 7 жыл бұрын
Dewumi and avantha scenes😭
@aomorioirase5108
@aomorioirase5108 7 жыл бұрын
What ever Awantha does in every episodes he manage to get emotional response from most viewers.....so good to see how well Keshan Potrays Awantha…..Good Luck!!! And eagerly waiting for the friendly scenes BTW Awantha & Anuhas……Seems like we will have to wait so long for that……..
@19890501ssr
@19890501ssr 7 жыл бұрын
aomori oirase He is the only one who gets this much of compliments apparently 🤗🤗🤗 he deserves it anyway
@ridmirangana5828
@ridmirangana5828 7 жыл бұрын
අවන්තයගේ ඇක්ටින් පට්ට
@TharulGimahana
@TharulGimahana 8 ай бұрын
අදටත් බලන ඒ ලස්සන කතාව ❤
@manjanafernando9714
@manjanafernando9714 7 жыл бұрын
ලස්සනයි කතාව ඒ උනාට එකම විදියට කතාව ගලාගෙන යනවා ...නමුත් ඉන්දීය ටෙලිනාට්‍ය වලට වඩා නම් අපේ නාට්‍යය කලාව ඉදිරියෙන් තියෙනවා..
@danushkadias3172
@danushkadias3172 7 жыл бұрын
manjana fernando දැන් ඉතින් මොකද වෙන්ඩ ඕන. මීට සමන් එදිරිමුනි
@manjanafernando9714
@manjanafernando9714 7 жыл бұрын
danushka dias කතාව ටිකක් වෙනස් කරලා ලියන්නකෝ සර් 😂😂😂😂😂🔫
@fathi_Shaee24
@fathi_Shaee24 6 жыл бұрын
Awantha kiyapu kathaawa Sheran ta "උඹ මොන්ටිසෝරි එකට පලයං" !!! 😂😂😂😂 All three has given their best. enjoyed it 👍
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*රෙදි ගැලෙවෙන වැඩ අයිසේ මේවා..👖👖👖👕👕👕👕👖👖😂😂😂😂😂😂🔥🔥🔥🔥💯👍..!!!*
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
SL Šåđúñ 😁
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Hansi Promodi 😂😂😂😂🔥..!!!*
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
එකම හවු හරන තමා ඉගෙන ගන්න එක.එක ඇත්ත.💯👍
@vihagavarnitha7693
@vihagavarnitha7693 2 жыл бұрын
😂😂
@නිලුනිලු-ෂ6ත
@නිලුනිලු-ෂ6ත 7 жыл бұрын
හරිම ලස්සනයි අදත්.හැමෝම නියමෙට රගපානවා
@wishmalanka6989
@wishmalanka6989 4 жыл бұрын
ස්කෝලේ රෑ වෙනකන්
@deenusha4lv945
@deenusha4lv945 7 жыл бұрын
the way Keshan talks walks & everything about his body language is just fire .damn this boy 😍
@19890501ssr
@19890501ssr 7 жыл бұрын
deenusha4 lv well said😍
@senyashamali8898
@senyashamali8898 7 жыл бұрын
Aaaaaand did you guys see Avantha's beautiful fingers? When he pointed his index finger at Daneesha. Omg I'm soo damn obsessed with his every move. Even his fingers. Silly me 😂😂😂 Just Watch 12.32. You'll see😍😍🙈🙈
@m.danthanarayana5226
@m.danthanarayana5226 7 жыл бұрын
Lol....We are soooo dead....!!
@19890501ssr
@19890501ssr 7 жыл бұрын
senya Shamali omg 😍😍😍😍
@shavindaviduranga946
@shavindaviduranga946 7 жыл бұрын
Agreed
@suzyjjangg4867
@suzyjjangg4867 7 жыл бұрын
සොනාලි ටීචර් කිව්වා හරි මාලුවා නහින්නේ කට නිසා තමයි. ඒත් මයික්ගේ කට නිසා නහින්නේ අනිත් අය. 😂😂😂
@Luxy17
@Luxy17 7 жыл бұрын
*Suzy jjangg* lmao! So so trueee! 😂
@dilmisewwandi3144
@dilmisewwandi3144 4 жыл бұрын
Awntata.cabi.anuhas.ekka.gahaganna.bee
@madushani5737
@madushani5737 7 жыл бұрын
මෙි විදුහල්පති තුමා වගේ අය අපේ රටෙි පාලනය කලානමි ගොඩක් හොදයි බුදු සරනයි
@wasanthakarunathilakawasan7645
@wasanthakarunathilakawasan7645 7 жыл бұрын
Madu Shani me loketa budukenek pahala wenakam mehema thamai minisunge hithwala thanhawa krodaya. Naraka hamadekinma hith pirila thiyenne. Rata tikak hari hadanna nam 225 gilwala maranda one...api duk widinne oun karana horakam nisai...
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
ඉස්කෝලෙ කාලෙ තිබ්බ ඔය කාලෙ දෙවෙනි ඉනිම හෙන සුපිරියට කොලිටියට තිබ්බා 😍💚 ඒත් දැන් ලැට් වලකටත් වඩා අන්තයි 🤣🤮
@Parliment-lovers
@Parliment-lovers Жыл бұрын
මන් ඉස්කෝලෙ යන කාලෙත් කැමති නැහැ
@nalindajayasinghe6598
@nalindajayasinghe6598 7 жыл бұрын
At the moment Principal is the best. He is doing the justice to his role. Facial expressions are fabulous. For me, he must be the best actor in the next tele-awards. No argument.
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 7 жыл бұрын
Awantha your acting is perfect.. you're the best. You're doing a great job in deweni inima.. keep it up man. 💪💪💪💪 we watch this drama because of you and dewmi. But I miss dewantha scenes this week. So sad... 😭😭😭
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
Yes, I agree wyth you.
@gimhani_bandara
@gimhani_bandara 7 жыл бұрын
Really...i too ....avantha and dewmi are the best
@sachinigimhani3133
@sachinigimhani3133 7 жыл бұрын
ලයනල් සදුන් වගේ කෙනෙක් දගර වලිග කාටූන් එකේ හිටියා කියලා මතක මට විතරද
@channelknight4826
@channelknight4826 7 жыл бұрын
උදේනිගේ වලියට උදවු කරන අය ලයික් එකක් දාගෙන යන්නෝ.........
@dayaniishudi2509
@dayaniishudi2509 7 жыл бұрын
lassana.katawa
@deshvaprevish6785
@deshvaprevish6785 6 жыл бұрын
Patta
@raveenawijewickrama7333
@raveenawijewickrama7333 6 жыл бұрын
Superi
@dilaniniroshikalokunarango9391
@dilaniniroshikalokunarango9391 4 жыл бұрын
hy
@a__b__h2722
@a__b__h2722 3 жыл бұрын
Amo....
@benten6387
@benten6387 7 жыл бұрын
Awsome keshan. We love you. Superb acting.
@nadeeshamadushani9159
@nadeeshamadushani9159 7 жыл бұрын
නියමයි...අද නම් උදෙනි...සතුටුයි
@NilushiPramodya02
@NilushiPramodya02 2 ай бұрын
Awantha's acting ❤️🔥
@දම්මීදම්මී-ශ8භ
@දම්මීදම්මී-ශ8භ 7 жыл бұрын
උඔලව මේ ඉස්කොලේ අයින් උනේ නැත්තම් මම අයින් වේලා යනවා....මරු කියමන සර්....අම්ෂාගේ පටි හතම කැඩේන්න අවන්නට අස්වීම දෙන එකම හොදයි සර්👍👍👍👍👍එහෙනම් යාඑවේ like එකක් දාගෙනම යන්නකො බුදු සරණයි සුවදායි රාත්‍රියක් ....
@sweetgirl5977
@sweetgirl5977 7 жыл бұрын
😊😊😊
@son8219
@son8219 7 жыл бұрын
universal Girl ඔන්න ලයික් එකක් දැම්මා... සුභ රාත්‍රියක් වේවා
@දම්මීදම්මී-ශ8භ
@දම්මීදම්මී-ශ8භ 7 жыл бұрын
හොඳ පුතා හායි ගොඩාක් දවසකින් ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න සුභ රාත්‍රියක්
@දම්මීදම්මී-ශ8භ
@දම්මීදම්මී-ශ8භ 7 жыл бұрын
Yashodha Wimalaweera 🤔
@fathimarishma5777
@fathimarishma5777 7 жыл бұрын
Lionel sir slapped Sheehan lol lol lol I'm 😀😀😀😀😂🤣🤣😃😃😃😆😆😅😅
@creativeeditor8585
@creativeeditor8585 7 жыл бұрын
අවන්ත පව් ගොඩක්. But, he sure is so manly. I like the way he is taking it.
@fathihalid5847
@fathihalid5847 7 жыл бұрын
Welldone උදේනි නියමෙට ප්‍රතිචාර දැක්කුවෙ අදනම් 👏 අවන්තගෙ acting නම් 👌 අම්ම තාත්තගෙ සල්ලි වලට හැදෙන උන ඒ විදියටම තියෙනව
@cl3598
@cl3598 7 жыл бұрын
fathi halid dn nm kthawa blann hethennet ne . Fight tika nisa baluwe deumi ge love story eka natuwa
@fathihalid5847
@fathihalid5847 7 жыл бұрын
chamith lakshan ඒක ඇත්ත යාලු කතාව ලස්සනට ගෙනියන්නෙ නෑ දවස ගෙවනව විතරයි ,දෙව්මිගෙ අවන්තගෙ කොටස්නම් පෙන්වන්නෙ අඩුවෙන්
@cl3598
@cl3598 7 жыл бұрын
fathi halid 😖😖😖😖
@kasunpradeep8209
@kasunpradeep8209 7 жыл бұрын
fathi halid hmm
@සිත්මිදිල්හාරා
@සිත්මිදිල්හාරා 7 жыл бұрын
fathi halid හ්ම්ම් ඒක නම් ඇත්ත අක්කි
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 7 жыл бұрын
මේ ලයනල් සර් තමයි සේරම කරලා දැන් හොද මිනිහා වෙනවා..මෙහෙමත් සර්ලා දැන් අහනවා මෝඩ වැඩ කරේ ඇයි කියලා ...
@menalies5230
@menalies5230 7 жыл бұрын
Keshan is a very talented guy, superb acting. Hope to see more Dewantha's scences.
@christinewijekoon6920
@christinewijekoon6920 7 жыл бұрын
keshan is a talented guy, superb acting, and also waiting to see more Dewantha's scences.
@ravinducolambage4524
@ravinducolambage4524 7 жыл бұрын
Awantha, your acting is superb
@gayanthichathurani4311
@gayanthichathurani4311 7 жыл бұрын
dwwmi ananthai ekata natuwa kathawa lassana na. a denna aniwa hama episode 1 ma dannako
@niroshiwarnakula5630
@niroshiwarnakula5630 7 жыл бұрын
අන්න එහෙමයි උදේනී ආන්ටි ඉන්න ඕනේ.
@aomorioirase5108
@aomorioirase5108 7 жыл бұрын
Feel sorry for Ameesha........Hopefully soon she would understand that Udeni has no any bad intention for her family......And Anjula...Thankx for keeping this Ameesha alive....Really amazing acting.....
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 7 жыл бұрын
අවන්තට හැදෙන්න අවස්ථාවක් ඇත්තටම නැද්ද ..එහෙන් ලයනල් සදුන් කීවා මොනවා හරි කොරපල්ලා මැච් එකට යන්න බැරි වෙන්න. මෙහෙන් ළමයි අයියෝ ..
@kumariM-vf6tx
@kumariM-vf6tx 7 жыл бұрын
ෂා උදෙනි අද නම් නියමයි ඔයා අන්න එහෙම හැමදාම ඉන්නකො
@jplife7773
@jplife7773 7 жыл бұрын
අද බලන බලන තැන වලිම තමා නියමයි ඒකත් මරැ ඇ 🤼‍♀️🤼‍♀️🤼‍♀️🤼‍♀️🤼‍♀️🤼‍♂️🤼‍♂️🤼‍♂️🤺🤸‍♂️🏹
@monaragalapodihamuduruwo8431
@monaragalapodihamuduruwo8431 7 жыл бұрын
පාසල කියන ස්තානයේ ගෞරවය ටිකෙක් ටික හෑල්ලු වීම ආරම්භ වෙලා
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 7 жыл бұрын
මේ විදුහල්පති තුමා වගෙ අය රටත් පාලනය කලානම් කොච්චර හොදද
@samanthadisanayaka8520
@samanthadisanayaka8520 7 жыл бұрын
ඒකනම් සහතික ඇත්ත නිරෝෂණ ඔයාට සියලු දෙවි පිහිටයි
@anthrranavith2173
@anthrranavith2173 7 жыл бұрын
ස්කෝලවල උගන්වන්නෙ දැන්රෑටද අධ්‍යක්ෂ හිතන්නෙ බලනඑවුන් ඔටුවො කියල..
@prasannadenesh8797
@prasannadenesh8797 7 жыл бұрын
Anthr Ranavith Ela.. Ela. ekenma mucho 😂😂😂😂
@MK-ep4rn
@MK-ep4rn 7 жыл бұрын
Anthr Ranavith මටත් ඕක හිතුනා සමහරවිට වැහි කලුවර වෙන්න ඇති
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
ඒ කාලේ තේරුන්නෑනේ මේක ලියන්නේ එදිරිමුනි සෑර් කියලා 🤣🤣 දැන් නේ මෑන් ගැන දන්නේ 😂😂😂
@aslamassan5621
@aslamassan5621 7 жыл бұрын
පවි බන් දනිෂයා අවන්තට හොද වැඩෙි බන් හොද අවස්ථාව මඟ හැරිය එකට
@rasanjanasadamini9232
@rasanjanasadamini9232 7 жыл бұрын
උදෙනි aunty nam maru ..අමිශා බය වුනා 👌
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 7 жыл бұрын
ඔන්න දැක්කා නේ නරක යාලුවෝ එක්ක හිටියම.වෙනදේවල්..👊👊👊👊👊👊👊
@thakdomi5341
@thakdomi5341 7 жыл бұрын
Aisha Mohammed Aisha amme ou
@sarangan.rathuwithana9862
@sarangan.rathuwithana9862 7 жыл бұрын
සමන් එදිරිමුණි මහත්තයෝ, මෙහෙම කතාව ඇදල මුදලට තමන්ගේ ආත්මය පාවල දෙන්න එපා (මිට ප්‍රින්සිපල් )
@රංගනඅවිශ්ක
@රංගනඅවිශ්ක 7 жыл бұрын
Saranga N. Rathuwithana 😂😂😂😂
@schandaniamuwaththaschanda4831
@schandaniamuwaththaschanda4831 7 жыл бұрын
Niyamai kohomada eka😀😀😀😀😀
@arunathenuwara2269
@arunathenuwara2269 7 жыл бұрын
Awanthage act eka nam super.madamta wada kidivinayak thawa kiheda a gedara thiyenne.niyamai udeni.
@creativeeditor8585
@creativeeditor8585 7 жыл бұрын
මොනා වුනත් අවන්තට රගපාන්න වෙලාවක් දෙන එකත් ලොකු දෙයක්. මට අනුහස්ගෙයි සමල්කගෙයි මයික්ගෙයි කොටස් බලල එපා වෙලා හිටියෙ.
@arosha_1234
@arosha_1234 Жыл бұрын
ඔයා අවන්තගෙ ෆෑන් කෙනෙක් උනාට කමක් නෑ (ඒක කමෙන්ට්ස් කියවද්දි පේනවා) එහෙම උනා කියල අනිත් අයට බයින් නැතුව ඉන්නවා මෝඩයෙක් වගේ
@gimhani_bandara
@gimhani_bandara 7 жыл бұрын
Avantha...u are very smart either u are doing those action scenes;) l like our king av and queen whatever they are doing...superb acting keshan...not like other silly borring charactors
@LegendSharkYT
@LegendSharkYT 7 жыл бұрын
m.kzbin.info/www/bejne/oKmsmqqGo5ecrbc
@ravinducolambage4524
@ravinducolambage4524 7 жыл бұрын
yes it's true
@nhshowbro9141
@nhshowbro9141 7 жыл бұрын
Udeni ant...ela ela 👍👍👍👊👊👊 👍👍👍
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*තෝ පලයන් මොන්ටිසෝරියකට 😂😂😂..!* *යකෝ අවන්ත මයිකට වඩා ආතල් දෙනවානේ🔥 💯😂😊*
@chamipriyantha5396
@chamipriyantha5396 7 жыл бұрын
නියමයිනේ උදේනි .........👊👊
@nishanisha9769
@nishanisha9769 7 жыл бұрын
Nice
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Chamila Niroshi එල නේ💯👍😂..!!!*
@namaldarshan4727
@namaldarshan4727 7 жыл бұрын
Chamila Niroshi denna tibbe
@namaldarshan4727
@namaldarshan4727 7 жыл бұрын
Chamila Niroshi apharade
@jplife7773
@jplife7773 7 жыл бұрын
Chamila Niroshi හැමදම නහයෙන් අඬන උදේනිට වඩා නපුරැ උදේනි නියමයි නේද 🔱⚜️
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
සර් කියපු දේ කරේලු😁😁😁😁
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Hansi Promodi එකනේ එකනේ උන්ට වැඩ වැරදුනේ😂.🔥😂😂😂.!!!*
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
SL Šåđúñ Hikzzz😁😁😁.
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Hansi Promodi 😂😂😂😂..!*
@dimuthumaduranga4972
@dimuthumaduranga4972 7 жыл бұрын
Hansi Promodi like epada
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
akila ekanayake යනවා යන්න 😡 මාව විහිලුවකට ගත්තාද ?😞.?
@sweetgirl5977
@sweetgirl5977 7 жыл бұрын
udeni marai superb acting himali akki
@ytqueen20
@ytqueen20 7 жыл бұрын
Ow මයික් ...kata wadi oyage😂😂😂😀
@kiwaitsreelanka2567
@kiwaitsreelanka2567 7 жыл бұрын
Nimasha Sewwandi හ්ම්ම්
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
කාතාව ඇත්ත උදෙනි🔥👉 අමිෂාට වඩා කොඩිවිනයක් කොහෙන් ද අනේ.😂🔥🔥🔥😂.!
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Hansi Promodi 💯 ඇත්ත 👍😂..!!!*
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
SL Šåđúñ 😊
@nethmiimalshani952
@nethmiimalshani952 7 жыл бұрын
අද කතාවේ රණ්ඩු විතරයි...
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
2023 anymore 💝🎉❤
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 7 жыл бұрын
ඔව් සමල්කට දැන් සල්ලි තියෙනවා ...අනුහස් ඉන්න නිසා ...අවන්තගෙන් අයින් වෙන කොට අනුහස් ...🌷🌷🌷🌷🌷🌷
@hemalathagunasingha1977
@hemalathagunasingha1977 7 жыл бұрын
හැමෝටම තෙරුවන් සරණයි
@imaginationchannel2200
@imaginationchannel2200 7 жыл бұрын
King Av wa dewale ekka yai ohoma giyoth.
@gihandilanka9904
@gihandilanka9904 7 жыл бұрын
Kami kami guti kami😂😂
@mrsmalika950
@mrsmalika950 7 жыл бұрын
උදේනි නියමයි එල
@anusadamali1275
@anusadamali1275 7 жыл бұрын
Good night yahaluwana...adath lassani kathawa❤️❤️😍😍😍💜💜💙💛
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*මොකද බන් මේ කතාවේ හැමොම කෙල ගන්නේ.💪😂👇.!* *එහෙන් අමිෂා කෙල ගන්නවා.😂..!* *මෙහෙන් චබියා කෙල ගන්නවා.😂..!* *මෙහෙන් දනිෂ කෙල ගන්නවා.😂.!* *😂😂 වලි වලි වලි වලි 🔥🔥🔥🔥😂😂😂😂😂😂💯😊.!*
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
SL Šåđúñ 😁 එක කොහොමද 😁
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Hansi Promodi එලම😂😂😂😂..!!!*
@apsarasusu4675
@apsarasusu4675 7 жыл бұрын
කොමින්ට් කියවන්න කැමති මන් විතරද අෆ්ෆා
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
Apsara Susu එක කොහොමද අපි දන්නේ😁
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Apsara Susu 😂..!*
@suranjigamage3811
@suranjigamage3811 7 жыл бұрын
මේ ලයනල් සදුන්වත් මට්ටු කරන්න ඕන එතකොට තමයි ලමයි හදාගන්න පුලුවන්
@kushilove9011
@kushilove9011 7 жыл бұрын
aru biththi walata kan thyeda balano 😂😂😂😂😂😂
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
මේ පාර අවන්තට ගැලවිමක් නෑ 😳😳😳😳
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Hansi Promodi අනිවාර්යයෙන් 💯🔥.!*
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
SL Šåđúñ 👍
@nonetv2571
@nonetv2571 7 жыл бұрын
Hansi...පිස්සුද ඔයට ..අවන්තව අයින් කරන්නේ නෑ..බලන් ඉන්නකො
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
saman witharanage අයින් කරත් එකයි නැතත් එකයි..අයින් කරන්නේ නෑ කියලා අපිට පාන්ද ?😂😂😂😂😂😂😂😂😂😂😂
@nonetv2571
@nonetv2571 7 жыл бұрын
Hansi ..තද තද 🍞🍞🍞
@Luxy17
@Luxy17 7 жыл бұрын
I can't with Sheran and Dhaneesha's fight lol! The only part I enjoyed today. Don't know why Avantha didn't tell about Lionel Sandun to anyone. I hope someone was eavesdropping to their conversation at least.
@chamodi410
@chamodi410 7 жыл бұрын
LOL Sheran always try to beat up Avantha's left overs but still end up getting his ass kicked.
@Luxy17
@Luxy17 7 жыл бұрын
*Selsaver* lmao true true!
@creativeeditor8585
@creativeeditor8585 7 жыл бұрын
Sheran's acting... poor guy... he is soo funny lol I like the fact that Awantha didn't tell about Lionel Sadun to the principal. AV sure is a man with values. That's really awesome, but I do hope someone heard their conversation. Loved it when he said අස් කරනවනන් අස් කරන්න කියනන් සර්. මන් යනව international school එකකට. This was my husband's favorite quote during school days lol. No wonder I am so madly in love with Awantha ... Oh gash !
@Ocean_grl
@Ocean_grl 7 жыл бұрын
I’m really glad that Avantha was given more screen time today. As much as they try to make him look bad he still shines like a star
@zahndein7426
@zahndein7426 7 жыл бұрын
Lakna Ariyasinghe same here i enjoyed the scene a lot.don't know I'm i the only one likes him even if he gets in to a fight.there he comes like a real hero in front of my eyes.so manly:)
@pasindumalshan606
@pasindumalshan606 7 жыл бұрын
හැමොම බලං ඉන්නෙ හැමොටම වරදිනකං
@preethimendis7828
@preethimendis7828 7 жыл бұрын
මටනම් අවන්ත ගැන පව් කියලා හිතෙනවා. ප්‍රින්සිපල් ඇහුවහම කරපු වැරැද්ද දන්නවද කියලා.......අවන්ත ටක් ගාලා ඔව් කිව්වා වගේ ඔලුව පාත් කලා.අවන්තගේ චරිතේ හොද වෙයි කියල මට නම් හිතනවා
@fathimakhan8780
@fathimakhan8780 7 жыл бұрын
awantha and dewumi scenes 😭
@andraandra5848
@andraandra5848 7 жыл бұрын
ada katawat lassanai awantata hoda wada kawadawat hadanna nha awanta anuhas harima hoda kanak
@zahndein7426
@zahndein7426 7 жыл бұрын
My poor baby boy...feel sorry for you bunny.hope dewmi will have the same thought as we do..and really wish u will be taking this as a lesson and this may lead to the path of your self-Improvement as to better yourself.
@creativeeditor8585
@creativeeditor8585 7 жыл бұрын
I made a dewantha creation. kzbin.info/www/bejne/bKfSlWaBhrKNo5Y Check it out :)
@Luxy17
@Luxy17 7 жыл бұрын
*zahna dein* I can't wait to see Avantha's expression when he realizes that Dewmi is going to be pissed at him ^;;^
@zahndein7426
@zahndein7426 7 жыл бұрын
Lakna Ariyasinghe yeah same here.even today i have noticed some guilty feeling for the mistake he's done.today he was upset rather than getting angry isn't.???paw appa
@sweetgirl5977
@sweetgirl5977 7 жыл бұрын
ane hello meka kathawak eda shoot ra thibila thiyenne owa shoot karana dawaswala wassa wagenan eliyq hawasa ra shoot karanna athi ekai kaluwara kohomath eyala school nan edata karanne school shoot witharai edit karala pennadi eliye light karann bari wen athi
@Luxy17
@Luxy17 7 жыл бұрын
*zahna dein* Exactly! I noticed that too. It's like he's tired of everything that's happening at the moment. Like he knows he did wrong, and he's annoyed at himself for doing it and at Lionel Sandun, because he's the one who led them to it.
@srilankasrilankacpwasanaku6692
@srilankasrilankacpwasanaku6692 7 жыл бұрын
udani.👍👍👍👍👍👍👍👍👍
@Nilunilu-cx8jz
@Nilunilu-cx8jz 7 жыл бұрын
අනුහස් මයික් චබිය එක්ක කලකිරිලා වගෙයි උදේනිට අමීෂා කියන ඒවට උදේනි දෙන උත්තර මරු
@ලසා-lasaa
@ලසා-lasaa 7 жыл бұрын
awantha is the best.....cammon boy...good luck
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*සර් කියපු දේනේ කරේ.👇.!* *ලයන්ල් බිත්තිය දිහා හොදට බැලනවා නේ කන් තියෙනවා ද කියලා😂🔥😊..!* *කොහොමද එක.😂😂😂💯👍🔥..!*
@hansipromodi9015
@hansipromodi9015 7 жыл бұрын
SL Šåđúñ කොහොමද සර් කියපුවා කරලා වෙච්ච දේ 😁😁😁😁
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*Hansi Promodi එකනේ😂😂😂🔥..!*
@maverikgaming6578
@maverikgaming6578 7 жыл бұрын
Kauda ban teacherw Meckup kale ? 🤣🤣🤣🤣🤣
@faizsalfaizsal2259
@faizsalfaizsal2259 7 жыл бұрын
*adanam maru katawa udeni dunnu took eka na niyamai*
@fathimakhan8780
@fathimakhan8780 7 жыл бұрын
udani superb energy.
@sansala29
@sansala29 7 жыл бұрын
මොනා නැතත් අනන්ත ගෙ ලොකුකම් කමයි අමීෂාගෙ ගොන්කමයි නම් අඩු වක් නම් නෑ
@hazelmesa280
@hazelmesa280 7 жыл бұрын
wooow niyamai udeni ai dekak dilama yawanna amisata napuri oya ganige kata mirikala yawanna udeniiiii kamoon
@inokainoka9789
@inokainoka9789 7 жыл бұрын
අයියෝ අමිශා අදනම් අහගත්තා නේද උදේනිගෙන්.හොද වැඩේ ...අවන්තනම් ජිවිතේට හැදෙන එකෙක් නෙවෙයි..
@ahimisenehasa1645
@ahimisenehasa1645 7 жыл бұрын
Inoka Inoka . 🙄🙄🙄🙄. Hi kohomada
@inokainoka9789
@inokainoka9789 7 жыл бұрын
Chinthaka Wijesena hodin innawa.oyata kohomada
@ahimisenehasa1645
@ahimisenehasa1645 7 жыл бұрын
Inoka Inoka . Waradak ne G m . B s
@inokainoka9789
@inokainoka9789 7 жыл бұрын
Chinthaka Wijesena budu saranai
@isaprasadini7848
@isaprasadini7848 7 жыл бұрын
උබ පලයන් මොන්ඩිසෝරියකට....😬😬😬😬අවන්ත ඔයානම් 👏👏👏👏👏
@calistawaranakulasuriya2910
@calistawaranakulasuriya2910 7 жыл бұрын
Awantha hondai kiyana unuth AWanthaya vagema dadabarayo wenna athi.
@isaprasadini7848
@isaprasadini7848 7 жыл бұрын
දුශ්ටයා වීමත් එක්තරා කලාවක්....
@sweetgirl5977
@sweetgirl5977 7 жыл бұрын
+calista waranakulasuriya 👍
@isaprasadini7848
@isaprasadini7848 7 жыл бұрын
හැමෝම 100% හොද නෑනේ..අපි හැමෝගෙම සුදු,කලු තියෙනවා,අවන්ත කියන චරිතේ සමහර හොද දේවලුත් තියෙනවානේ නේද....?yashodha wimalaweera..😉😉😉
@nishanthashashindi5961
@nishanthashashindi5961 2 жыл бұрын
මම ආසම කාතාව
@hemachandrani7484
@hemachandrani7484 7 жыл бұрын
නියමයි අදනම්😃😃😃😥😥😥
@charithchamara5803
@charithchamara5803 7 жыл бұрын
meke pradan charite avanthai.,dewmi thamai ethin..
@mohamadfathima5230
@mohamadfathima5230 7 жыл бұрын
මයික්ගේ වාචාල කම ඕනවටත් වැඩි. එපා වෙනවා. මොංගල් වගේ.
@bhagyawijesundara4409
@bhagyawijesundara4409 7 жыл бұрын
mohamad Fathima e de karanne meka liyana kena. .hodai kiyana hamoma kapena widihata wenas karanawa..
@samathisamathi2185
@samathisamathi2185 7 жыл бұрын
mohamad Fathima hii
@thakdomi5341
@thakdomi5341 7 жыл бұрын
mohamad Fathima ane fathima
@slsaun8577
@slsaun8577 7 жыл бұрын
*සල්ලිම නෙවේ ජිවිතේ 😏..🔥!!!*
@ushap619
@ushap619 7 жыл бұрын
Me school eke madam hari hodai.Ekata ape school eke puduma loku kamak thiyenne...Mehema guruwaru wasanawan.
@jayalath3389
@jayalath3389 7 жыл бұрын
කට්ටිය අවන්තට කැමති වෙගේන එද්දි ආයත් පෙර පරිදි රස්තියාදු කාරයෙක් කරා අවන්තගෙයි දෙව්මිගෙයි සීන් එක නිසා අනුහස් සමල්කා කැපෙනන බව දන්නවා මෙ ලියන මහත්තයා එකයි මෙහෙම වැඩක් කරන්නෙ
@cl3598
@cl3598 7 жыл бұрын
Jayalath ජයලත් dn mn melo rahak ne kathawa bro
@jayalath3389
@jayalath3389 7 жыл бұрын
මොන රසක්ද කහටත් නැති සිනිත් නැති නිවුනු තේ කොප්පයක් වගේ දෙවෙනි ඉනිම දැන්
@cl3598
@cl3598 7 жыл бұрын
Jayalath ජයලත් ekanma
@angeloperez3954
@angeloperez3954 7 жыл бұрын
මේ කතාවෙන් මුන් කරන්නෙ ශනුද්‍රිව අක්කලා දෙන්නා වගේ හිට් කරලා ගන්න එක
@fathihalid5847
@fathihalid5847 7 жыл бұрын
Jayalath ජයලත් ඇත්ත
@mrsmalika950
@mrsmalika950 7 жыл бұрын
අදනමි කතාවෙි වලි එක පිට පිට මරුනේ අමිෂාට දුන්නනමි කන් අඩිය රත් වෙන්න අය එන්නෙ නැ උදේනි ගාවට උදේනි කමෝන්
@kiwaitsreelanka2567
@kiwaitsreelanka2567 7 жыл бұрын
Danisa.පවු.ඔත්තු .බලන්න දාලා කන්න .yanna
@suduammi16
@suduammi16 7 жыл бұрын
Adanam niyamai
@m.danthanarayana5226
@m.danthanarayana5226 7 жыл бұрын
I'm glad Sri Lanka is ahead of Tanzania in time....That way I don't have to wait long to watch the latest episodes....Lol...!!
@colombotoday2793
@colombotoday2793 7 жыл бұрын
The comment section is where the action is at.
@poornimadabarera8144
@poornimadabarera8144 7 жыл бұрын
Me escole තියෙන්නේ rada.... එළියේ කළුවර.
@thakdomi5341
@thakdomi5341 7 жыл бұрын
Poornima Dabarera neha athule
@manushitennakoon1732
@manushitennakoon1732 7 жыл бұрын
love you awantha.
@nonetv2571
@nonetv2571 7 жыл бұрын
Manushi Tennakoon .
@ontheway1438
@ontheway1438 6 жыл бұрын
Aaaaaa
@anurdhadeshappriya3436
@anurdhadeshappriya3436 7 жыл бұрын
වලියට උදවු කරන අය ලයික් එකක් දාගෙන යන්නෝ
@sarath.kjayasakarage9208
@sarath.kjayasakarage9208 7 жыл бұрын
Aiyooooooo mic you're eating this serial very bad always make tubal
@anojakoumari7303
@anojakoumari7303 7 жыл бұрын
අයියෝ director මහත්මයා මොනාද මේ වෙන්නේ..awanthawa අයි ආයෙමත් එපා කරවන්නේ..ඔයා මොනවා කළත් අර මෙලෝ රහක් නැති samalka නම් hit වෙන්නේ නෑ okk
@thakdomi5341
@thakdomi5341 7 жыл бұрын
Anoja Koumari hi der
@anojakoumari7303
@anojakoumari7303 7 жыл бұрын
Thak Domi hii
@thakdomi5341
@thakdomi5341 7 жыл бұрын
Anoja Koumari kohmada
@anojakoumari7303
@anojakoumari7303 7 жыл бұрын
Thak Domi හොඳයි
@thakdomi5341
@thakdomi5341 7 жыл бұрын
Anoja Koumari oya koheda
@gsgaghsgsgsg8904
@gsgaghsgsgsg8904 7 жыл бұрын
අනේ මේ අවන්තයි එයා ගෙ අම්මායි දෙන්නම හරිම මොඩයි එවගේ නපුරැයි අනේ උදෙනි අමිසාගේ අත් දෙකම කඩන්න ඔනේ අදත් කතාව ලස්සනයි
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
38:05
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
CORAN POUR DORMIR QUI APAISE LE COEUR (Recitation magnifique) 2021
1:31:41
DOUAA PROTECTION
Рет қаралды 18 МЛН
Paradeese | Episode 134 - (2025-02-03) | ITN
20:13
ITN Sri Lanka
Рет қаралды 154 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН