Iskole (ඉස්කෝලේ) | Episode 1011 | 24th January 2025

  Рет қаралды 119,923

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 45
@kaluarachchi8904
@kaluarachchi8904 9 күн бұрын
'ඉස්කෝලය' කියන්නේ මාපිය දූදරු සැමගේම හිතේ තැන්පත් වුනු සුන්දර වචනයක්.ඒ සුන්දරත්වය නසමින් දැන් වැඩිහිටියෝ 'ඉස්කෝලෙ' නම් නාට්යයක් එක්ක පන්දු ගහනවා වගේ.හිටිහැටියේම ආච්චිටයි ප්රබුද්ධටයි විහාරව පන්නන්න හැදිච්ච කුලප්පුව මොකක්ද?මතක තියාගන්න ඔබ මේ දාම් අදින්නේ දරුවොත් ඇතුලු හැමෝගෙම හැඟීම් එක්ක.විවාහයේ මුලටම ඇවිත් සිටින විහාරා ඉගෙනගන්න මාස හයකට ඉන්දියාවට ගියහම කරණමක් ගහනවද?දැන් මේ වලිකන්නේ විහාරාව අයින්කරලා නාඩගමක් නටන්නද?අපි මෙතෙක් සුනෙත් ඇමතිගේ ගොං part බැලුවා. ඇමරිකන් මාමිලගෙ සපත්තු කෝලමත් ඉවරයක් නැහැ.අනුර-කපිල කසිප්පු විකාරය තිත්තම තිත්ත වෙලා.එලවලු කොටුව කසිප්පු තිප්පලක් .මේ කුණුගාඩවල්වල තියන නාට්ය රසය කුමක්ද?මුලු නාට්යයම විකාරයක්.ගහෙන් ගෙඩි එන්න වගේ චේතිය මැරුවෙත් මේවගේ කරණමකටද?'ඉස්කෝලය' කියන සුන්දර වදනෙහි අපූර්වත්වය නිසාම මිස එක එකාගෙ ගොං part බලන්න නෙමෙයි අපි 'ඉස්කෝලෙ' වටා රොක්වෙලා ඉන්නෙ.ඒනිසා කරණවනම් හරියට අර්ථවත් නාට්යයක් දෙන්න;බැරිනම් මේ විකාරය නම් එපා - නවත්තලදාන්න.
@rivi6449
@rivi6449 9 күн бұрын
මේ බෙබද්දො දෙන්න නිසා මේ කතාව අවලස්සන වෙනව කරැණාකරල මේව අයින් කරන්න පොඩි ළමයි බලනව
@ImalVismith
@ImalVismith 10 күн бұрын
Lassanai 🎉🎉🎉❤😢😮 lassanai 🎉🎉🎉🎉😮😊 lassanai 🎉🎉🎉🎉😮😊
@wasanthaattanayake2208
@wasanthaattanayake2208 9 күн бұрын
විහාරා ටීචර් ව ඉන්දියාවට යවලා කතාව කණපිට ගහන්නද හදන්නෙ
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 10 күн бұрын
කොල්ලො දෙන්න අහුවුනා නේද සීයට 🙆🙆🙆
@raveenjayawardena3291
@raveenjayawardena3291 9 күн бұрын
චන්දේ දිනලා පාර්ලිමේන්තුවට යන්න මාස ගානක් යන්නෑනේ 😂
@batuwitamaithri9789
@batuwitamaithri9789 9 күн бұрын
විහාර එන්නේ නැ😅.අක්කව තමයි බදින්න වෙන්නේ අවහම
@StarryAbraham
@StarryAbraham 10 күн бұрын
මත් ද්‍රව්‍ය භාවිතා කරන අය වෙනුවෙන් විපතක්, මෙම නාට්‍යයෙන් ආදර්ශ විදියක් සැලසුම් කලොත් නරකද?
@erandimalirajapaksa3516
@erandimalirajapaksa3516 9 күн бұрын
අය්යෝ එකම තැන මේ කතාව පිස්සුව ක් අප්පිරියා වෙන් ඔහේ බලනවා
@gaminifrenando2906
@gaminifrenando2906 9 күн бұрын
කව්ද මේ නාට්‍ය හැදුවේ. අනේ... ඉතිං
@SanjeewaBandara-hl2ex
@SanjeewaBandara-hl2ex 9 күн бұрын
හැමදාම එකම මගුල
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 10 күн бұрын
ආච්චි එහෙම කියන්න එපා හොදෙ පිටරට ඉන්න අපි පව් නැද්ද 😊😊
@UpejaRanganath
@UpejaRanganath 9 күн бұрын
ඔයා මොන රටේද ඉන්නෙ?😊
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 9 күн бұрын
@UpejaRanganath ඩුබායි සුපමාකට් එකක
@Sagaraalahakoon
@Sagaraalahakoon 9 күн бұрын
Ko dinuki sadani ai eyala pennanne naththe dakshayanta thana denna🙏🏻 Aluthen awa podi kella sadani tiken tika hodata ragapanawa eya allan inne wade good luck dinuki sadani❤️🥰🥰🥰
@tkpraja7753
@tkpraja7753 10 күн бұрын
Good episode
@MaduBashini-xv5qq
@MaduBashini-xv5qq 8 күн бұрын
Yes ❤😊
@lahirusampath3300
@lahirusampath3300 9 күн бұрын
Thatta chuulaaa aiya maru
@thisumpraba924
@thisumpraba924 9 күн бұрын
Lssanai ❤❤❤
@RaniFernando55.225
@RaniFernando55.225 7 күн бұрын
දැන්. මේ. කථාව. අවුරුදු 5. කටත්. වැඩ්යි.
@gayashanmadushanka7620
@gayashanmadushanka7620 9 күн бұрын
එක කොටසක විහරා රට ගිහින් ඊලග කොටසේ රංදික,විහරා කතා කරනවා..ඇයි මේ කතාව පටලවා දාන්නේ
@ChalarangaChalaranga
@ChalarangaChalaranga 10 күн бұрын
වැහැලා වැහැලා දොලේ වතුර පිරිලා.
@SadeepaAppuhamilekamalage
@SadeepaAppuhamilekamalage 9 күн бұрын
මන් මේ කතාව බලන්න ගද්දි මන් 9 වසරේ.. එතකොට කතාවේ දුලාන් ත් ස්කොලේ යනවා.. මන් දැන් ස්කොලේ ගිහිල්ලත් ඉවරයි.. ඒත් දුලාන් ඇයි තාම ස්කොලේ යන්නේ.. කතාව පටං අරන් අවුරුදු තුන හමාරකටත් වැඩි.. එතකොට ත් දිග කලිසම් ඇදන් ස්කොලේ යන දුලාන් තාමත් ස්කොලේ යනවා 😂😂ආතල් oi
@Indersena-cw3di
@Indersena-cw3di 10 күн бұрын
අනුර.කියන.බෙබද්දා.චුලලා⁣ෙ.තාත්තා.එකා.ඔන්.නැහ
@Rani-it1kg
@Rani-it1kg 9 күн бұрын
සීයගෙ ලේ ටික නරක් කරන්න එපා ආච්චි ඔච්චර.
@madawadisanayaka1926
@madawadisanayaka1926 10 күн бұрын
lassanaiii❤❤❤😊
@NalaniSamayawaradana
@NalaniSamayawaradana 9 күн бұрын
😍😍😍😍
@JAWijayanthi
@JAWijayanthi 10 күн бұрын
Dayawati napuru ganiyek appiriyai
@prasannabis8833
@prasannabis8833 9 күн бұрын
විහාරා අයේ එන්නෙ නැ,
@OshadaJayasundara-hl9vw
@OshadaJayasundara-hl9vw 10 күн бұрын
අපෝ දයාවතීගෙ ගොම්පාට් වැඩී නේද?
@PradeepKumara-q1q
@PradeepKumara-q1q 10 күн бұрын
❤❤❤❤❤❤❤❤
@SumithraDehini
@SumithraDehini 10 күн бұрын
Mata penna be dayawathi
@ChamindaLal-d4g
@ChamindaLal-d4g 10 күн бұрын
Xxx
@dr.susiledirisinghe4068
@dr.susiledirisinghe4068 9 күн бұрын
Patta moda harakiyak
@sachindunimsara1721
@sachindunimsara1721 10 күн бұрын
Lssanai
@CahamindaUpali
@CahamindaUpali 9 күн бұрын
අනේආයෙවිහාරාඑන්නෙනැද්ද
@GeethaGeetha-t5g
@GeethaGeetha-t5g 10 күн бұрын
❤❤අාචිචිඑහේම කියන්ට එපා අපිත් රට ඉන්නෙ නැති කමට ❤ටිච ගියේ රස්සාවකටනෙ එත්මාස 6 එනවානෙ අපි අවුරැදුඩ2යි😭
@SaduniNiroshan
@SaduniNiroshan 9 күн бұрын
Ow ane❤❤
@RamaniPerera-ev3te
@RamaniPerera-ev3te 10 күн бұрын
Apo damithri keyana niliyata ape asawen heteye.ugath buddimathkeyala.eeya dan nam hirikithae.rate enna nugath kitasata watunata.lapayata chande deela.
@dr.susiledirisinghe4068
@dr.susiledirisinghe4068 9 күн бұрын
Nedakin mehemath kaslakanni genu
@Djddjfrujf
@Djddjfrujf 8 күн бұрын
Ko yahapath thameera
@siriyaniperera3515
@siriyaniperera3515 9 күн бұрын
මේ. නාට්ටියේ. තියන. නරකම. කෑල්ල. තමයි. මන්ත්‍රිතුමා. ඉස්කෝලේට. උදව්කරන්න. එවපු. ජෝඩුව. රට. ඉදන්ආව. කියලා. බොරු. කියලා. රගන. කෑල්ල. ඇත්තට. රගපාන. ජෝඩූවක්. ඇවිල්ලා. ආරාමේ. හදලා. දෙනවා. රට. ඉදන්. ආවේ. කියලා. මෑනියන්ගේ.. පිරිකරට. දිපූසල්ලි. ආරාම. දෙකතුනක. අරන්. ගිහින්. පව්. නාට්ටියේ. විදියට. රගලා. මේවගේ. දේවල්. නවත්තනවනම්. හොදයි
@GayaniSurangika-t7v
@GayaniSurangika-t7v 9 күн бұрын
Podi hamuduruvo natte ai .chande thiyannada ave .viharava nan ain kala .thama o/l thibbeth na .5 shishayathve results ava .abuddassa kale
@dhileepdhileep2705
@dhileepdhileep2705 6 күн бұрын
👍👍🧡👌😂💜👍🤣💚👍💛💛🌟👍💓👍
@harshanigayathri6347
@harshanigayathri6347 9 күн бұрын
❤❤❤❤❤
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН