Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 336 | 02nd January 2025

  Рет қаралды 176,926

TV Derana

TV Derana

Күн бұрын

Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 336 | 02nd January 2025
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thushara Thennakoon
Director Of Photography : Wehara Serasinghe
Music Director : Chathuranga De Silva
Script Writer : Yawwana Samindra Rathnayake
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial

Пікірлер: 244
@DarshaniFernando-tz2bs
@DarshaniFernando-tz2bs 15 күн бұрын
මේ ගෙදර මේ තරම් දෙවල් වෙනකම් අනිත් මිනිස්සු ඇස් කම් පියගෙනද ඉන්නේ පව් සචින්තනා
@JjJdj-n3o
@JjJdj-n3o 15 күн бұрын
Akana
@dipanicvvv4021
@dipanicvvv4021 14 күн бұрын
Ekatama ammooo
@dineshkrishantha5512
@dineshkrishantha5512 14 күн бұрын
really
@lanipatrina2775
@lanipatrina2775 15 күн бұрын
වින්සුකී කියන්නෙ සක්කිලි චරිතයක් ඔය වගේ චරිතවලට ඳඳුවම් ලැබෙන්නෙ ස්වභාව ධර්මයෙන් පවු සචින්තනා 😥😥😥
@SanuliFernando-b6f
@SanuliFernando-b6f 15 күн бұрын
Nodakin me visuki oya jara vinsuki duppanna oni
@PresanjaleeTharushika
@PresanjaleeTharushika 14 күн бұрын
වින්සුකිත් රග පෑමක් කරන්නේ
@Pathma-v9s
@Pathma-v9s 15 күн бұрын
මෙික කතාවක් වුනාට මෙිකිගේ චරිතය අප්ප්‍රියයි
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 15 күн бұрын
හින්දකින් මෙහෙම නපුරු බැල්ලියක් අනේ බුදු අම්මෝ ❤😭😱😱
@HPDCHEWAWASAMHEWAWASAM
@HPDCHEWAWASAMHEWAWASAM 15 күн бұрын
මේ අහන්නකෝ කවුරු හරි කෙනෙක් මගෙ නමකින් ඩිග්රි එකක් කලොත් තමන්ට එ කෙනා ගැන අැතිවෙන හැගීම් තමයි එ. අනික හොදටම සල්ලිකාර කෙනෙක් වුනහම දුක කියන දේ දැනෙන්නෑ යලුවනේ. මේකයි අැත්ත කතාව❤
@kalpanasithumini5752
@kalpanasithumini5752 15 күн бұрын
වින්සුකි හොදට රගපානවා..😂 ඒකනේ අපිට කේන්තියන්නේ දැක්කම😅😅😂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 15 күн бұрын
ඔව් ඒකේ හොඳට රඟපෑවා.අනුකණු.ඒක එදා😂
@bhagi9669
@bhagi9669 15 күн бұрын
ඇත්ත ඇත්ත......👍
@apsaranagahawala1970
@apsaranagahawala1970 15 күн бұрын
රගපෑම කෙසේ වෙතත් ඔය පුස්නෑම්බි මොන රගපෑම කළත් ඔය විදිය තමා
@DilhaniDipika-g5l
@DilhaniDipika-g5l 15 күн бұрын
😂😂​@@apsaranagahawala1970
@fai3379
@fai3379 15 күн бұрын
​@@apsaranagahawala1970එහෙනම් ඇත්ත එහෙම වෙන්න ඇති
@Nethmi-04v
@Nethmi-04v 15 күн бұрын
මේ වින්සුකී කියන ගෑනි නම් පේන්ඩ බෑ පව් සචී,කතාව ට වුනත් කන්න ගත්ත බත් පතට ඔහොම කරනවා දැක්කම💔
@KumariKumari-z1r
@KumariKumari-z1r 15 күн бұрын
කතාවක් බව ඇත්ත කන්න ගත්ත එක බිම අත ඇරපු කොටසනම් කැතයි නෙද
@oman3176
@oman3176 15 күн бұрын
චරිතෙට උනත් මට පේන්න බෑ
@tharangatharangaa9788
@tharangatharangaa9788 15 күн бұрын
මටනමි සල්ලි කොචිචර දූනංනත් ඔයවගෙ චරිත එපා..
@ShanulRathnayake
@ShanulRathnayake 15 күн бұрын
Eth eya e charithe hondata krnw ekai apita mecchr tharaha yanne 😂
@NandaniLiyanage-tc4qf
@NandaniLiyanage-tc4qf 15 күн бұрын
Matat penna be.. hari musalaiii
@thilinikumarasinghe6118
@thilinikumarasinghe6118 15 күн бұрын
වින්සුකී ඔය මිනිස්සුගේ කකුල් දෙක ලග වැද වැටෙනකම් බලන්න ඉන්න මම...😐😐
@champanayana8243
@champanayana8243 15 күн бұрын
මමත්
@dinushamadhuwanthi-zr1ll
@dinushamadhuwanthi-zr1ll 15 күн бұрын
Mamath
@Daham-z4f
@Daham-z4f 15 күн бұрын
නාට්‍යට උනත් කකා ඉන්න එක පොලේ ගහන එක මහා සක්කිලි වැඩේ 😢
@kww8360
@kww8360 15 күн бұрын
මේ වින්සූකි සචින්තනාට බනින කොයි වෙලාවේවත් කමල් මහත්තයා වත් චමිලා නෝනවත් නැත්තේ ඇයි 😥
@dinushamadhuwanthi-zr1ll
@dinushamadhuwanthi-zr1ll 15 күн бұрын
Ekane
@deepikakumari7615
@deepikakumari7615 15 күн бұрын
යකෝ මේ කතාවේ වින්සුකීලාගේ ගෙදර මිනිස්සුන්ට ඇස් කන් නැද්ද... මෙච්චර දේවල් වෙද්දි 😂💔
@darshaninadeeka8460
@darshaninadeeka8460 15 күн бұрын
මං හිතන්නෙ ආල්‍යා තමයි කමල්ගෙයි චමිලගේයි ඇත්තම දුව වින්සුකිගේ අම්මා රෝහිණී නංගි සචින්තනා වෙන්නම ඕනේ එතකොට වින්සුකිගේ කලිසමේ බඩ යනකන් බලන් ඉන්නේ මං😂
@Shan_Shani2527
@Shan_Shani2527 15 күн бұрын
ඔව් ආල්‍යාගෙ නම ඇත්තටම වින්සුකී හා නම් දැන් වින්සුකී තමයි ඇත්තටම නම හොරකන් කරල තියෙන්නෙ
@NadeeNadee-tg5re
@NadeeNadee-tg5re 15 күн бұрын
😂😂
@ishuu.sanuu.youtube
@ishuu.sanuu.youtube 14 күн бұрын
Ow..eknm matat aththa
@PathmaPathma-zx7pb
@PathmaPathma-zx7pb 15 күн бұрын
හැම වෙලේම සචින්තනාට හිරිහැර කරන වෙලාවට ගෙදරඉනිස්සු කෝ.
@sriyabandara1277
@sriyabandara1277 15 күн бұрын
ඇත්ත වින්සුකී . ඔය රෝහිණී සහ, සචින්තනා ඔයාගෙම අමිමයි, නංගියි, චමිල නෝනගෙ දුව ආල්‍යා මැණික, ♥️
@bhagyanadeeshani4696
@bhagyanadeeshani4696 14 күн бұрын
අපෙ අම්ම වගේ නම් මාව ඉතුරැ කරන්නැ😢
@dasunlakmal6811
@dasunlakmal6811 14 күн бұрын
අනේ පව් සචින්තනා 🥺🤍
@IrosikaDilhani
@IrosikaDilhani 15 күн бұрын
සචියෝ අඩන්නැතිව දිපන්කෝ අත දිග ඇරලා කනට දෙකක්.වින්සුකි මුසලිට
@nilupadilhani9105
@nilupadilhani9105 14 күн бұрын
කවදාහරි වින්සුකිට යන එන මං නැති වෙනවා.මොකද මෙ හැම දේපලකම නියම උරුමක්කාරි වෙන්නේ ආල්‍යා.මං හිතන්නෙ එහෙම.වින්සුකි දැන් දැගලුවාට එයාට ආල්‍යාගෙ කකුල් දෙක ලගට යන දවස වැඩි ඈතක නෙමෙයි.
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa 15 күн бұрын
අනේ ඇත්තට ඔය වින්සුකීට හම්බෙන්න තිබ්බේ අපෙ අම්මා වගේ කෙනෙක් , සුප් ටික හලපූ වෙලාවෙම දත් ටික‌ ගලවයී එහෙනම්...😂😂😂
@Thara889
@Thara889 15 күн бұрын
Aniwaren 😂😂😢
@ManjulaPrasanna-f8n
@ManjulaPrasanna-f8n 15 күн бұрын
😂😂😂
@Dew-family
@Dew-family 15 күн бұрын
වින්සුකීට කනට ගහන සීන් එකකට විතරක් මාව ගන්න බැරි වෙයිද .😓
@kaviadikari33
@kaviadikari33 15 күн бұрын
Ane ow appah...
@devithennakoon4576
@devithennakoon4576 15 күн бұрын
මේහ් වින්සුකී කියන ගෑණිට හොම්බට දෙකක් අනින්න හිතෙන්නෙ මට් විතරයි ද ☹️☹️☹️☹️☹️☹️
@MCESPRO6996
@MCESPRO6996 15 күн бұрын
වින්සුකී ඇත්තටම රෝහිණිගෙ දුව වෙලා සචින්තනා වින්සුකීගෙ නම්කි වුන වෙන්න ඕන බලන්න 😂
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 15 күн бұрын
එහෙම තමයි වෙන්නේ
@lahirushiwantha1514
@lahirushiwantha1514 15 күн бұрын
𝙊𝙒 𝙚𝙠𝙖 𝙩𝙝𝙖𝙢𝙖 𝙬𝙚𝙣𝙣𝙚
@udprasanna5886
@udprasanna5886 15 күн бұрын
ව්න්සුකි චරිතය හොදට රගපානවා ඒ් නිලිය👍
@Sakuartandcrafts
@Sakuartandcrafts 15 күн бұрын
වින්සුකී කමල් චමිලගෙ දුවෙල් වෙන්න බෑ එයාලගෙ දුව ආල්‍යා ඔය රෝහිනි සචින්තනා වින්සුකීගෙ අම්මා නන්ගියි වෙලා ඒකිට ඔය කරපු දේවල් මතක් කර කර විදවන්න ලැබෙන්න ඕනි😒😒
@ShanulRathnayake
@ShanulRathnayake 15 күн бұрын
අයියෝ චමිලා නෝනා හොඳ වැඩියි වින්සුකීට.... කනට දෙකක් ගහලා සුප් එකේ මූණ එබුවනං ඉවරයි....😐😒
@fai3379
@fai3379 15 күн бұрын
ඔව්
@Liora_Moonlight
@Liora_Moonlight 7 күн бұрын
ඉතින්?එයා එයාගෙ අම්මා නෙ අර බැල්ලියන්ට අනුකම්පා කරනව ඇරෙන්න උන් නිසා තමන්ගෙ ලමයින්ට එහෙම කරයිද. මට නම් අය සචින්තනා මරන්න හිතෙනව හොද වැඩේ ඕකිට😂
@SujeewaJilani
@SujeewaJilani 15 күн бұрын
ලස්සනයි. කතාව. මම. අසායි
@ChithraDewage
@ChithraDewage 15 күн бұрын
වින්සුකි ෙමි ව ෙග් හැසිෙරන්ෙන් ෙදමාපියනෙගත් වැරදි 😢
@BhagyaSathsarani-x7x
@BhagyaSathsarani-x7x 15 күн бұрын
ඔන්න හීනේ හෙට පෙන්නන්නේ 😂😂
@KuwaitStar-nn5mb
@KuwaitStar-nn5mb 15 күн бұрын
සතෙකුට උනත් කන්න දීල ඔහොම කරන්න හොද නෑ පවි සචින්තනා හගපන්කෝ සචී ඕකිගේ ඔළුවට මොකෙන්ද හරි
@AijthKumara-o5v
@AijthKumara-o5v 15 күн бұрын
Aniwarem
@sriyabandara1277
@sriyabandara1277 15 күн бұрын
ආල්‍යා මෙි දකින්නෙ හීනයක්,
@MaduNethu-e5b
@MaduNethu-e5b 15 күн бұрын
වින්සුකි ගැනද මේ කම්ප්ලේන් කරලා තියෙන්නේ කැම්පස් එකට
@dipanicvvv4021
@dipanicvvv4021 14 күн бұрын
Nha wnna bha wna kuruhari vnasukita ituru tika bawala inna wnna eki
@FlawaniMisheli
@FlawaniMisheli 15 күн бұрын
වින්සුකීව කතාවෙන් අයින් කරන්න ඕනේ අහින්සක සචින්තනාට හැමදාම බනිනවට මේ වගේ මිනිස්සුන්ට කවදාවත් හරි යන්නේ නෑ දුප්පත් මිනිස්සුන්ට මෙහෙම කතා කරන එකට , නමුත් මේක කතාවක් නිසා හොදයි ඉතින්
@sriyaniganegoda3357
@sriyaniganegoda3357 15 күн бұрын
කතාවට උනත් මේ වින්සුකී කියන පෙරේති මට පේන්න බෑ රිලවියක් වගේ
@IndraniPodimenike-j7q
@IndraniPodimenike-j7q 15 күн бұрын
මේ මුසල වින්සුකි නිසා කතාවත් එපා වුනා
@Dukduk-t3g
@Dukduk-t3g 15 күн бұрын
අවසානේ ඔය වින්සුකිට පිළිකාවක් වත් හැදිලා අල්ලයාගේ ලේ ම දෙන්න වෙයි එතකොට කුලේ පෙනෙඉ
@inokasanjeewani8329
@inokasanjeewani8329 15 күн бұрын
හතුරෙකුට වත් මේහෙම කරන්න එපා මේ චරිතය අප්පිරියයි හිරෙ ඉන්න මනුස්සයෙකුටවත් කන්න දිලා ගහන්නෙ නෑ
@KamaniBanagoda
@KamaniBanagoda 15 күн бұрын
මේ කතාව දැන් යන විදිය හරි නෑ ආල්‍යයි අම්මයි නන්ගි දෙන්න අසීමිත පීඩනය ක් දෙන්නෙ ආල්‍ය කැම්පස් එකේ වන්චා කාරියක් වුනොත් ඒක අසාදාරනයි ජීවිතය ම විනාශ කලා වෙනව
@fai3379
@fai3379 15 күн бұрын
ඔව්
@DinulakmaliEpa
@DinulakmaliEpa 14 күн бұрын
අලි බොරුව තියෙන්නේ මේ කමල්ගේ ගෙදර.යකෝ ඔච්චර සද්දෙන් කෑ ගහද්දි ගෙදර ඉන්න අනිත් අයට ඇහෙන්නේ නැද්ද.අප්‍රේ ගෙවල් වල නම් කෝල් එකක්වත් ඇහෙනවා😂
@peshalapela8136
@peshalapela8136 15 күн бұрын
❤❤❤❤😢😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@SandyKomari
@SandyKomari 15 күн бұрын
❤❤❤❤❤❤ suba aluth aurudak Wawa hamotama budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@Sita-f4b
@Sita-f4b 15 күн бұрын
Paw charitha walata baninna ayala ragapnan akane karanne lassanai hamoma❤❤❤
@animanilanthi8521
@animanilanthi8521 10 күн бұрын
මමනමි ඔය පරටිටිට දෙන්නෙ දෙයියො බුදුන් සිහි වෙන්න,සක්කිලිම බැල්ලි යක්,කතාවකට වුනත්
@KeerthirathnaBandara
@KeerthirathnaBandara 15 күн бұрын
Ape age malu natanava me kata balankota🤣🤣🤣
@DilhaniDipika-g5l
@DilhaniDipika-g5l 15 күн бұрын
😃😃 Ela atta
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 10 күн бұрын
Me winsuki Nan Maha kalakanni jaravak aalya harima pau ekai me kalakanni winsukige namin innava thiyenne pau aalya🥺
@imalsha1217geethmi
@imalsha1217geethmi 15 күн бұрын
අනෙ අම්මපා කතාවක් උනත් කේන්ති යනෝනෙ 😒වින්සුකීගෙ කතා වලට. සචියට ෆෝන් එකක් ගෙනිහින් දෙනෝ මන් ඔය කියන ඒවා රෙකෝඩ් කරග්න්න. ඒ ගෙදර කවුරුද් නෑනේ සචියට බනින වෙලාවට😒😁
@Nantha-bm5ts
@Nantha-bm5ts 15 күн бұрын
පවු දෙවි⁣යනේ 😢😢😢😢
@prameshiariyarathna
@prameshiariyarathna 15 күн бұрын
Me kathawa den balanna appiriyai. Me vinsukige katha nisa apita kenthi yanawa kathawak balanne ape manasata sathutak ganna ehema eke mewage kopa wena katha balala wedak thiyanawa. Kathawa patan gaththa dawase idan mekige asikkitha hesirima. Ewata daduwamak eththema nedda thawa tika dawasai kathawa atha arinna kale hari
@ChandraPathirana-i5g
@ChandraPathirana-i5g 15 күн бұрын
යකෝ මේ වගේ ගැනු රග පාන්න අර ගෙන අපේ ලේ පුච්චන්න එපා
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 15 күн бұрын
යකෝ තිරිසනෙකුටවත් කද්දි ගහන සිරිතක් නැ 😢😢
@SumithRohana-x3e
@SumithRohana-x3e 15 күн бұрын
Paw ane Sachi ane ohoma thirisan sathektawath karanna narakai😭😢
@samaphone8285
@samaphone8285 15 күн бұрын
Camila Nona harima Hoda kanek hada amma kenek harima adare hithenawa
@HarshaniRanasinghe-wf3mz
@HarshaniRanasinghe-wf3mz 15 күн бұрын
කන පැලෙන දුන්නම් ඉවරයි
@DilshaniDilshani-l6s
@DilshaniDilshani-l6s 14 күн бұрын
වින්සුකිගෙ දබරැගිල්ලෙ නියපොත්ත කෝ🙁
@tharutharu-d6q
@tharutharu-d6q 11 күн бұрын
Analada කොහෙද 😂😂😂😂😅
@shashinimadhusha8761
@shashinimadhusha8761 14 күн бұрын
මේ කතාව බලන්න එපා වෙලා යනවා දැංනම්
@khawlaal4731
@khawlaal4731 15 күн бұрын
Meki vinsuki neme yassani😮😮😮
@sunilranasinhe6379
@sunilranasinhe6379 15 күн бұрын
එක පාරක් දෙපාරක් මෙහෙම ජරා විදිහට කෑ ගහද්දි මේ ගෙදර මිනිස්සුන්ට ඇහෙන්නේ නැති හැටියක්.
@jiwithemdukak6156
@jiwithemdukak6156 15 күн бұрын
වින්සුකි අල්ලය ගැන කියලා වගෙ කැම්පස් එකට... අල්ලයට නමේ පස්නෙ එයි වගෙ... ඒ බොරුව අහුවෙයි
@DilhaniDipika-g5l
@DilhaniDipika-g5l 15 күн бұрын
Me gedra minssu mrlda pau ara lmya 😢❤
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 15 күн бұрын
කර්මෙ පල දෙන්නෙ වින්සුකිට තමයි 😅
@DharshanaSajith
@DharshanaSajith 15 күн бұрын
Iya vinsuki kiyana ekinam 🫤
@shashikalajayarathna177
@shashikalajayarathna177 13 күн бұрын
Amma unata pana ne mage ekeknam kana pupuranda ekak gahanawa.
@Rishelnimasha
@Rishelnimasha 15 күн бұрын
Wooow vinsukige acting charcter ekata eya niymeta karanwa 😮 mekata hida future ekak tynwa athtama tv eka athulin gihin gahanna hithena tharam
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 15 күн бұрын
Vinsukita.me.athme.kanna.labeida Kanna.gaththa.bath.patha.karapu.aparade.pw.sachi.👍😪
@himathisewmini8409
@himathisewmini8409 15 күн бұрын
මේ දුෂ්ට වින්සුකි පාඩමක් ඉගන ගන්න දවසක් එනකං මන් නම් බලන් ඉන්නෙ
@inokahiruni8622
@inokahiruni8622 15 күн бұрын
වින්සුකි බැල්ලි නම් මට පේන්න බෑ❤
@nidarshamenuri4221
@nidarshamenuri4221 15 күн бұрын
වින්සුකීගෙ හොම්බට දෙකක් අනින්න හිතෙනව අප්පා 😐 දැන් නම් කතාවට උනත් දුශ්ටකම් වැඩී
@wamwathsara6959
@wamwathsara6959 15 күн бұрын
කතාවට උනත් වින්සුකි,සචින්තනාට කරපු වැඩේ හරි නැහැ.....අනෙක බත් පිඟාන....වින්සුකි එපාම කරපු චරිතයක්....ඕනෑවට වැඩියි.....
@Rishelnimasha
@Rishelnimasha 15 күн бұрын
Vinsuki oy lassna unata wadakna mt epama unaaaa😢 eth eya talented
@achividos
@achividos 14 күн бұрын
Iya me vinsuki kiyna hathiri nam 😡😡ane paw sachinthana papuwa pichchila giya deviyne ❤❤
@VirajViraj-x1b
@VirajViraj-x1b 14 күн бұрын
Napuri🎉
@nelumkumari5303
@nelumkumari5303 13 күн бұрын
අවජාතක සක්කිලි බැල්ලියක් වින්සුකි අපිටත් තරහා ගස්සනවා යන්නෙම අපායේ අනිවාර්යයෙන්ම මෙය කතාවක් උනත් එ චරිතය තුල ගිලි රගපාන්නේ එක හොදටම කරනවා එත් අප්පිරියයි චික්
@DilhaniDipika-g5l
@DilhaniDipika-g5l 15 күн бұрын
Aiyoo me blli ❤❤
@Zanjeejay
@Zanjeejay 15 күн бұрын
විත්සුකී ගහන්නනන් මරු කඳ හැබැයි 🌝
@TharinduMadhushan-u2b
@TharinduMadhushan-u2b 11 күн бұрын
මේ අහිංසක කෙල්ලගේ චරිතේ රගපාන කෙනා කවුද
@PriyanthiAthththanayaka-mf9xu
@PriyanthiAthththanayaka-mf9xu 15 күн бұрын
ikmaninma vinsuki hoda padamak igena gani...
@ramyamalathi5930
@ramyamalathi5930 15 күн бұрын
වින්සුකී වගේ චරිතයක් ඇයිමේ කතා වට එකතු කළේ
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 15 күн бұрын
විස්සුකී කියබ වගේ එවුන් ඉන්නවා ද ලන්කාවේ
@prasadrangana-v2r
@prasadrangana-v2r 15 күн бұрын
මම නම් අත පුරොලා දෙනවා සක්කිලි බැල්ලිට
@sunethasunethasuneetha504
@sunethasunethasuneetha504 15 күн бұрын
ඇත්ත ජීවිතේත් පුස්නැමිබී මෙවගේ වෙන්න ඇති නේද
@JayanthaDayananda
@JayanthaDayananda 14 күн бұрын
Me wenaskam onawatawada wadiwage
@charukaruwanthi1839
@charukaruwanthi1839 15 күн бұрын
Vinsuki nam appiriyaii
@ManjulaPrasanna-f8n
@ManjulaPrasanna-f8n 15 күн бұрын
මමනම් කියන්නෙ ඇත්ත වින්සුකි අරන් හදාගත්ත එකියක් වෙන්න ඇති.එකනෙ අම්මා වගෙවත් නැතිව හැදිලා තියෙන්නෙ .පෙන්න බැ ඔකිව
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 15 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rituka574
@rituka574 13 күн бұрын
3:06 උබට එක වෙයි ලගදිම බලන් ඉදපන් 😂😂😂
@lukamario5943
@lukamario5943 15 күн бұрын
වින්සුකී රෝහිනීගේ දුව වාගේ.. කමල්ට ලමයි නැතුව අරන් හදාගෙන තියන
@MalkanthiKaldera
@MalkanthiKaldera 14 күн бұрын
විශ්ව කී නම් මහ නපුරුම ගෑනියා
@SurprisedCorgi-sn4xq
@SurprisedCorgi-sn4xq 15 күн бұрын
Vinsuki nsm appiriyai eyata ikmanin padamak uganwanna plz
@سيرلانيسيرلانكا
@سيرلانيسيرلانكا 15 күн бұрын
Me kathawa balanna appiriyai me jara winsuki nisa
@kaushalyathiuni1224
@kaushalyathiuni1224 15 күн бұрын
මහ තිරිසන් ගැනියක් වින්සුකි කියන්නෙ චික් විතරක් අප්පිරියයි😢😢😢
@Shan_Shani2527
@Shan_Shani2527 15 күн бұрын
මට හිතෙන්නෙ ආල්‍යාගෙ නම ඇත්තටම වින්සුකී වෙන්න ඇති.
@champanayana8243
@champanayana8243 15 күн бұрын
එහෙම උනොත්.හොදයි
@IrosikaDilhani
@IrosikaDilhani 15 күн бұрын
වෙන්න ඇති .ඒකනේ කමල් එයාවම තෝරාගෙන ඇත්තේ
@SuduKuwait
@SuduKuwait 15 күн бұрын
අලයාගේ ඇත්තම නම විනසුකී තමයි මම හිතන්නේ
@sominasomina5017
@sominasomina5017 13 күн бұрын
වින්සුකිගේ චරිත නම් අප්පිරියයි
@Rishelnimasha
@Rishelnimasha 15 күн бұрын
Dan nam interesting
@jithairoshima7876
@jithairoshima7876 15 күн бұрын
මේ වින්සුකිගේ අම්මාට බැරි උනානේ යකෝ කණ රත් වෙන්න දෙකක් දෙන්න සුප් එක විසිකලාට 😡
@444ranax8
@444ranax8 15 күн бұрын
❤❤❤
@Ashherath
@Ashherath 14 күн бұрын
Winsuki maru appa.. Acting🎉 😂❤
@ChamilaRathnayaka-i3c
@ChamilaRathnayaka-i3c 15 күн бұрын
Bainakota gadara awn na පිස්සු mun okkotama 😂😂
@raniqween1009
@raniqween1009 15 күн бұрын
ආල්යට මොනවත් වෙන්නෙ නැ කමල් මහත්තය මොනවා හරි කරයි සචින්තනු පවු හතුරෙකුටවත් ඔහොමනමී කරන්න එපා කන පිඟාන පොලවෙ ගහන්නෙ 😮
@chandrachandra7998
@chandrachandra7998 15 күн бұрын
පුස් නැමිබි😂😂😂😂
@Rathanasiri-u7t
@Rathanasiri-u7t 15 күн бұрын
😂 dramane edan yanna monawahari epei 😂😂😂
@sominasomina5017
@sominasomina5017 13 күн бұрын
😮😮😮😮😮😮😮
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Paradeese | Episode 120 - (2025-01-14) | ITN
20:15
ITN Sri Lanka
Рет қаралды 345 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4 МЛН
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,7 МЛН
Dishum Dishum | Episode 280 | 18th January 2025 | TV Derana
37:16