Sajani Kaveesha | Hiruta Aithi Bawa ( හිරුට අයිති බව) | Dream Star Season 10

  Рет қаралды 95,667

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 115
@generalmanager3242
@generalmanager3242 3 жыл бұрын
හරිම ලස්සන ගායනයක්... කිසිම කලබලයක් නැතිව ගීතය තුළ ජීවත් වෙමින් ගායනා කලා. මේ වගේ සංයමයකින් ගායනා කරන ගායිකාවන් තමයි මේ රටේ බිහි වෙන්න ඔන. ඔබට ජයෙන් ජයම වේවා!
@chandikasenarath9348
@chandikasenarath9348 3 жыл бұрын
ඉතාමත් ලස්සනයි ගායනය සහ කටහඩ සජනි කවීෂා දුව ඔයා ඉදිරියෙන්ම තබන්න පුළුවන් පුංචි තරුවක් සහ grand finally වෙිදිකාව තුළ මට දකින්නට ලැබෙිවා..❤️😍
@shanthisamanmali7716
@shanthisamanmali7716 3 жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි සින්දුව තවත් ලස්සනයි ගොඩක් ආදරේ ඔයා ට ඉදිරියට ම යන්න වාසනාව උදා වේවා දළදා සමිදු සරණයි
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
Jouniour super star ආපූ දවස් වල ඉදලම ආස කටහඬක් ... තෙරුවන් සරණයි ...
@ravindraherath8352
@ravindraherath8352 2 ай бұрын
මේකෙන් ප්ලේස් එකක් හම්බුනාද ?
@chandikasenarath9348
@chandikasenarath9348 3 жыл бұрын
විනිසුරුවරුන් vote 4. දෙන්න ඕන මෙි ගීතයට.. එතරම්ම ඉස්තරම් ගායනයක්. Wonderful job. sajani kavisha..😍
@tinyexplorers2017
@tinyexplorers2017 3 жыл бұрын
ආ...... එහෙමද එහෙනම් ඔයා ඇවිත් විනිශ්චය කරපන්.😂
@chandikasenarath9348
@chandikasenarath9348 3 жыл бұрын
@@tinyexplorers2017 කතා කරන්න වත් දන් නැ..😊
@funny_petzoo
@funny_petzoo 3 жыл бұрын
ඉතා විශිෂ්ඨ ගායනයක්. දුවගේ ගායන හැකියාවට ජන හදවත් දැනටමත් ආකර්ශනය වෙලා තියෙන්නේ. ඉදිරියේදී මීටත් වඩා උසස් දස්කම් පෙන්වා ලාංකේය සංගීත ක්ෂේත්‍රය බබලවන තරුවක් වීමට ඔබට හැකියාව ලැබේවා! යි පතනවා. තෙරුවන් සරණයි දුව 🙏
@dusyanthapremarathna8477
@dusyanthapremarathna8477 3 жыл бұрын
harima lassana gayanayak
@tharushianupada9707
@tharushianupada9707 3 жыл бұрын
Congratulations sajani 😍😍 oya thavath issaragata yanna oni kenek 😍😍 vinshyamandalaya meyata vote karapu nati eka hari varadi
@dehemisathsarani9194
@dehemisathsarani9194 3 жыл бұрын
හදවතට දැනෙන්නම sing කරනවා..verry buttiful👍👍👍👍👍
@tharangamendies7620
@tharangamendies7620 3 жыл бұрын
හරිම ලස්සනයි සුභ පතනවා ගායිකාවක් වන්න සිත් සුවපත් කරන
@geethanidealwis76
@geethanidealwis76 3 жыл бұрын
Harima lassanai duwa
@sujithsandamal7767
@sujithsandamal7767 3 жыл бұрын
කනට මිහිරි අති විශිෂ්ට ගායනයක් නන්ගි ....තරගයේ අවසන් වෙනකම් ඉන්න ඕන කෙනෙක්❤👍
@SIMSiL-zh5yf
@SIMSiL-zh5yf 3 жыл бұрын
ගීතයට සාදාරණයක් ඉටු කරනවා නංගී නියමයි. ලබන වටෙයෙදී මීටත් වඩා හොද එකක් ගයන්න.
@chandrikasamarathunga6121
@chandrikasamarathunga6121 3 жыл бұрын
තරගකරුවන්ට ලබා දෙන ගීතය තමයි ඔවුන් ගායනා කල යුතු.👍
@travelcravings884
@travelcravings884 3 жыл бұрын
Hrima ලස්සනයි gaanaya........
@eduudaya853
@eduudaya853 3 жыл бұрын
More better than when you were singing in sirasa junior super star. Wish you all the best. Most loved song
@chethiyapradeeptha2634
@chethiyapradeeptha2634 3 жыл бұрын
හරිම මිහිරීයි සජානා ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරනවා 😍
@kalanadenuwan8414
@kalanadenuwan8414 3 жыл бұрын
Budu ammo pissu hadenv voice ekt mArama lassnyi akke 😳🥺❤️🌸
@manelpushpika6774
@manelpushpika6774 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි ඔයා ගායනා කරනවා දුව
@priyanthawijerathne9432
@priyanthawijerathne9432 3 жыл бұрын
Oya me tharangay idiriyatama ya yuthumai.supirima gayanayak..😍😍😍
@chamikadewarathna938
@chamikadewarathna938 3 жыл бұрын
මන් නම් මේ ප්‍රොග්‍රෑම් එක බලන් නෑ.ඒත් හරි ලස්සන වොයිස් එකක් මේ ලමයට තියෙන්නෙ..හිත නිවෙනවා
@sunildharmaratne8442
@sunildharmaratne8442 3 жыл бұрын
මගෙනුත් ඔබට සුභ පැතුම් දුවේ
@minolidilshara3353
@minolidilshara3353 3 жыл бұрын
Me wage sinduwak kiyanna hemotama ba. Mge age hirigaduth pipuna. Marama lassanai. Dewiyo dunnu katahandak. Niyamai. Budusaranai oyta. 😘❤️
@seethanuwarage2063
@seethanuwarage2063 3 жыл бұрын
Budusaranai du. Good luck 🌹❤️🌹
@amithudara3828
@amithudara3828 3 жыл бұрын
හරිම ලස්සනයි
@lakmini1990
@lakmini1990 3 жыл бұрын
Junior super star idan doni sinduwe idan oyage sindu balanne. Oya gaikawak ai ane tawat tharaga wala sindu kiyanne. Oyage kata hadata man harima asai.. oyage hama sinduwakma balanawa..❤️❤️
@supundhananjaya9904
@supundhananjaya9904 3 жыл бұрын
Meya sirase junior super star eke hitiya ne congratulations
@taychitaychi7858
@taychitaychi7858 3 жыл бұрын
Wow wow
@ChamiduGunathilake
@ChamiduGunathilake 2 жыл бұрын
මේක❤️
@randimasubashani9268
@randimasubashani9268 Жыл бұрын
මරු ❤
@kosalasanjeewani1111
@kosalasanjeewani1111 3 жыл бұрын
Niyamai nangiya obata jaya
@shamishami.1089
@shamishami.1089 3 жыл бұрын
Harima lassanai nangiyoo
@BhashanaLiyanage
@BhashanaLiyanage 2 жыл бұрын
Backing ❤️💫
@kumarhewagi8484
@kumarhewagi8484 3 жыл бұрын
සුපිරි ❤️
@katkag4764
@katkag4764 3 жыл бұрын
Magen Duwata Suba pathum Godak lassanai ♥️♥️♥️🌹🌹🌹🌹
@reshantissera3440
@reshantissera3440 3 жыл бұрын
Jaya wewa nangi ❤️
@dinal_Nimnajith
@dinal_Nimnajith 3 жыл бұрын
අනිවා 1st place ❤️
@priyanthawijerathne9432
@priyanthawijerathne9432 3 жыл бұрын
Anagatha nanda maliniya...😍😍😍
@surekakumari9470
@surekakumari9470 3 жыл бұрын
Harima lassanai Mage thaththa..bs oyata
@randinawodya8388
@randinawodya8388 3 жыл бұрын
අනේ ලස්සනයි😍
@richarddamian9937
@richarddamian9937 3 жыл бұрын
Sajini akka 👍♥️
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
ඔයාගෙන් මිදිල යන්න හිතෙන්නෙ නැහැ දුව ඒ තරම්ම ලස්සනයි ඔයයි dream star ෂුවර් ඒක
@kaveeshapamod1526
@kaveeshapamod1526 3 жыл бұрын
Marama lassanai akkiyo🤗🤗🤗🤗
@achiniuthpala2717
@achiniuthpala2717 3 жыл бұрын
ගොඩක් ලස්සනයි නංගී
@HTW-sx2uk
@HTW-sx2uk 3 жыл бұрын
Wish you all the best Sajani ❤️❤️❤️
@අපේසින්ඩිබබා
@අපේසින්ඩිබබා 3 жыл бұрын
Niyamai
@udakasarinda3873
@udakasarinda3873 3 жыл бұрын
Asama voice ek
@RenuRenu-qp6jg
@RenuRenu-qp6jg 3 жыл бұрын
harima.lassanai.juuu.weewa
@akilamadusanka311
@akilamadusanka311 3 жыл бұрын
ඔයා ලස්සනයි නම්ගියා
@shehanthivanka318
@shehanthivanka318 3 жыл бұрын
හරිම ලස්සනයි ඔයාගේ ගායනය 🔥❤
@sachisewwandi8820
@sachisewwandi8820 3 жыл бұрын
සුපිරි ගායනයක්
@krishanthiperera7245
@krishanthiperera7245 2 ай бұрын
භාවනාවක් ❤️
@sanjeewapriyadharshana8848
@sanjeewapriyadharshana8848 3 жыл бұрын
සුභ පැතුම් ❤
@udarajayasekara5491
@udarajayasekara5491 3 жыл бұрын
විනිසුරැවන් 4 දෙනාම මනාපය දිය යුතු ගායනයක්
@chamodiperera2836
@chamodiperera2836 3 жыл бұрын
Good luck nngi 🥰❤.beautiful voice ❤
@tharushadushen5808
@tharushadushen5808 3 жыл бұрын
Fav voice ♥️
@thingeve4995
@thingeve4995 3 жыл бұрын
What a beautiful voice.
@samanchinthaka416
@samanchinthaka416 3 жыл бұрын
Lassanai duwe👍👌
@sudaraka8628
@sudaraka8628 3 жыл бұрын
Superb singing ❤
@dineshasewwandi9313
@dineshasewwandi9313 3 жыл бұрын
Shaaa harima lassanay nangi👏👏👏👏👏
@akilamadusanka311
@akilamadusanka311 3 жыл бұрын
I love you
@amaliyanarachchi3759
@amaliyanarachchi3759 Жыл бұрын
Lassana sinduwak❤️
@mycoversongs8444
@mycoversongs8444 3 жыл бұрын
Lasnnae akki godkk🥰🥰
@musicwithrasika4516
@musicwithrasika4516 3 жыл бұрын
හරිම ලස්සනයි පුතේ ..සුබ පැතුම්
@jeewakatech6549
@jeewakatech6549 Жыл бұрын
❤ God bless you ❤
@sumithrajapaksha1077
@sumithrajapaksha1077 3 жыл бұрын
Good song
@prabathmunasinghe7179
@prabathmunasinghe7179 3 жыл бұрын
Sajani nangi...man oyage hema song ekakma balala thiyenawa sirasa eke thibba hema song ekakma balala thiyenawa epa wenakanma..etharam isthsram katahadak thiyenawa outa bs..good job
@virajdhananjayadinuviraj
@virajdhananjayadinuviraj 3 жыл бұрын
Reality shows /talent shows /star shows වල හැම සින්දුවේම වගේ tempo ලෙල්ලටම බස්සලා play කරන්නේ ඇයි ? නවක ගායකයින්ගේ නොහැකියාවද ? වාදක මන්ඩලයේ කැමැත්තද ? නැත්නම් අලුත්ම trend එකද ?.
@බිංගොඩඇත්තෝ-භ1ඬ
@බිංගොඩඇත්තෝ-භ1ඬ 3 жыл бұрын
athi visistai
@rangabalasooriyabalasooriy8240
@rangabalasooriyabalasooriy8240 2 жыл бұрын
මේක මම කැමැතිම ගීතයක් .මීට පෙර කවුරුත් මෙහෙම ලස්සනට ගායනා කරනවා අහල නම් නැහැ ඔයාට සුභ පැතුම්
@sasinduudana2316
@sasinduudana2316 3 жыл бұрын
Superb all the best
@thisarihimalka2903
@thisarihimalka2903 3 жыл бұрын
Congratulations nangi ❤️
@sewmininishma3879
@sewmininishma3879 3 жыл бұрын
Lassanai nangi
@venufantastic7933
@venufantastic7933 3 жыл бұрын
Harima lassanai . Hebei judgement eka nam hari ne eyalage vote dunne ne ne. 😠
@sameeramarasinghe9435
@sameeramarasinghe9435 3 жыл бұрын
100% best 👍❤️🎼🎤
@upuludekumara5331
@upuludekumara5331 3 жыл бұрын
රුවන් පුර මිනි කිරුළ ඔබම පමණි පුතේ. රුවන් පුර දිදුළන පුර සඳ. දළදා සමිඳු පිහිටයි පුතේ
@upuludekumara5331
@upuludekumara5331 3 жыл бұрын
රුවන් පුර මිණ MINIPURA
@sandeepajayathunga5578
@sandeepajayathunga5578 3 жыл бұрын
❤❤
@minolidilshara3353
@minolidilshara3353 3 жыл бұрын
Mekata unlike karapu parayo tika kauda. Rasawindane kiyana de ahalakawath nathi Un tikak thamai ubala. Dawasata 100 wathawak witara man me sinduwa ahanawa.koi tharan ahuwath athi wenne na. Mara lassanai. Music band ekata gdk thanks. Niyameta music deela thiynawa. Niyamai. ❤️❤️
@udakasarinda3873
@udakasarinda3873 3 жыл бұрын
Anjalit wd oyge voice colour ek kochchr lssnd
@pinimuva
@pinimuva 3 жыл бұрын
නිර්මාණ නැති නිර්මාණ කරුවන් සමිතා හැර අද මැයගේ ගායනය හොදයි කියනව හරිනම් හොදයි කියන්න ඕනි ගිය සැරේ උණුහුම මට දී ගීතයට ඒ ගීතයට බයිලා ගැහුවා ...සජනී මෙයාලගේ ට්‍රික්ස් එකට අහු වුනා වගේ ...සජනිට හරියන්නේ ආවේගාත්මක හැගුම්බර ගීත ...ඒකයි මෙයා ගේ අම්මා කියන ටෙලිනාට්‍ය ගීතය ජනප්‍රිය වුනේ මෙයාට ගැලපෙන්නේ නනදා මාලිනි ගේ වගේ ගීත ...සජනිගේ හඩ පරාසය හැගුම්බර ප්‍රකාශයන්ට හොදින්ම ගැලපෙන්නේ , අසන්නාගේ හිත් ප්‍රකම්පනය කරන්න පුළුවන් සාමාන්‍ය ගැහැණු හඩකට එහාට ගිහින් ...ඉතින් මේ වගේ අවේගාත්මක භාවය අඩු සුභාවිත ගීතයට ඇයව පොලභාවා ඉක්මනින් ගෙදර යවන්න
@SIMSiL-zh5yf
@SIMSiL-zh5yf 3 жыл бұрын
හරියටම හරි ඒක හොදින්ම ඊයේ දවසේ තේරුනා.
@krishaniyachithra2104
@krishaniyachithra2104 3 жыл бұрын
Eka atta nangiya. Hodata kalpana karala songs select karaganna.we are sumangalian and always with you
@soumanahaputantri5345
@soumanahaputantri5345 3 жыл бұрын
👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@AutoWorldReviews
@AutoWorldReviews 3 жыл бұрын
100% sing karana kenek innawanam e me punchi kella vitarai 👌
@shyamaleeabewardhana9494
@shyamaleeabewardhana9494 3 жыл бұрын
💖😌💮
@chamalsachintha4554
@chamalsachintha4554 3 жыл бұрын
Wow 😍😍😍😍
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 3 жыл бұрын
💐💐💐💐💐💐💐💐
@kasuntharaka9367
@kasuntharaka9367 3 жыл бұрын
👌👌👌
@madumalisenawirathna3275
@madumalisenawirathna3275 2 жыл бұрын
Lassanae ahanenna asae
@sithasamarasekara7665
@sithasamarasekara7665 3 жыл бұрын
මේ ගිතය ඇතුලේ හැමතැනම රැදුනේ සමිතාවයි .
@anuraathnayaka3276
@anuraathnayaka3276 3 жыл бұрын
💘💞
@susanthathudugalage1999
@susanthathudugalage1999 2 жыл бұрын
සජිනි කියපු හොඳම ගීතය... වයලින් වාදනය ගැන කියන්න වචන නැහැ. මියුරු සංගීතය....මේවා තමයි සින්දු.... නීලා මිස්ව කොහොම අමතක කරන්නද?
@kumarykumary6303
@kumarykumary6303 3 жыл бұрын
❤❤❤❤❤
@geethangaprabuddha9380
@geethangaprabuddha9380 3 жыл бұрын
Junior super star wala idalama oyage kata hadata api asai.😊😊
@MotiveEdge-o5d
@MotiveEdge-o5d 3 жыл бұрын
👍
@kasunwijesekera8198
@kasunwijesekera8198 3 жыл бұрын
කොහොමද මෙහෙම සිංදු කියන්නෙ.පුදුම ලස්සනක් තියෙන්නෙ. උණුසුම් සුභපැතුම් දුව.
@ravindraherath8352
@ravindraherath8352 2 ай бұрын
තුරුණු ශක්ති වගේ sms නැති තරඟයක් තිබුනානම් සෂිකා වගේ එකෙන්ම දිනුම් 👍
@kanchanaamarasiri5173
@kanchanaamarasiri5173 3 жыл бұрын
කියන්න දෙයක් නැහැ නේද .....ඉදිරිය පරිස්සමෙන් යන්න පිස්සු හැදෙන කටහඬ
@vineethasaranasinghe8171
@vineethasaranasinghe8171 3 ай бұрын
Very good singing dear child. All the best.😂😂🎉🎉
@machatte2368
@machatte2368 3 жыл бұрын
දෙරණ හිරුට අයිතියි කියලා...වගේ එකක් දැක්කේ... එකපාරටම 😅😅
@sureshikajayawardana511
@sureshikajayawardana511 3 жыл бұрын
Me gayanayath hondai. Bt mata nam mita wada voice teen eke ravihansige gayanaya feel wenwa
@upuludekumara5331
@upuludekumara5331 3 жыл бұрын
වචන හරිම පැහැදිලි පුදුම ලස්සන කට හඬක්. ලියන්න වචන දන්නේ පුතේ. මුළු ලොවටම ලස්සන බබළන රන්වන් සඳක් වේවා!!!. දළදා සමිඳු පිහිටයි ඔයාට පුතේ.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Neela Wickramasinghe - Hiruta Aithi Bawa
3:14
sanjeewanie82
Рет қаралды 249 М.
Mage Deshaya |  Sajini Kaveesha ( Dream Star Season 10 )
7:03
TV Derana
Рет қаралды 23 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН