Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 348 | 08th January 2025

  Рет қаралды 85,616

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 42
@chanakasampath.5090
@chanakasampath.5090 15 күн бұрын
මෙත්මල්නම් මාර යාලුවෙක්...ඒ වගේ යාලුවෙක් මාර හයියක්....👍👍👍
@indranimunasinghe6811
@indranimunasinghe6811 15 күн бұрын
මේ ලෝකෙ වැරදි නොකරන කෙනෙක් නැහැ....ඕනිම කෙනෙක් අතින් හිතා මතා භෝ නොහිතා වැරදි වෙන්න පුලුවන්....මහේල් තමන්ගේ වැරැදි හදාගන්න සෑහෙන දවසක ඉදල ලොකු උත්සාහයක යෙදෙනවා ....එහෙම නම් එයාට අවස්ථාවක් දෙන්න ඕනි එක වතාවක් හරි..... සතුටුදායක ආරංචියක් රැගෙන සදු හමුවෙන්න ආවත්, ඒ ආරංචියට මෙත්මල්ට දැනුන සතුට තරම් වත් සතුටක් අඩු වශයෙන් මහේල්ගෙ හිතේ රැදුනෙ නැහැ..... සද හිතාමතාම මහේල්ට රිදවනව කියල මට නම් හිතෙන්නේ.....ඒ තරමටම එයා දැන් හිත රිදෙන වචන මහේල්ට කියන්නේ කිසිදාක මහේල්ට ආදරය නොකල කෙනෙක් වගේ..... එක අතකට මේ අවාසනාවන්ත පරිසරයෙන් මිදිල, අම්මවත් රැගෙන පිට පළාතකට පත්වීම හදාගෙන යන්න හිතක් මහේල්ට පහලවෙනවා නම් ඒක එයාගේ හිතට සැනසීමක් වෙයි කියල වෙලාවකට හිතෙනවා......
@punsarathejani
@punsarathejani 15 күн бұрын
සාගරයි රාමුයි අතර තියන බැඳීම මරු 😊
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 14 күн бұрын
සදූ තාම ආදරේ මහේල්ට😢😢ඒත් මහේල් කරපු දේවල් වලට රිද්දන්නයි හැමදේටම ළඟින් ඉන්න මෙත්මල් එක්ක සතුටින් උදව් කරන් ඉන්නේ
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 15 күн бұрын
සාගර ගෙ පීඩාකාරී චරිතෙ නැති කරල විශ්ව ට කැමති කරන්න 🤗 අපිට ආයෙ ආදරණීය විශ්ව සාගර ඔීනි ,,, කැමති ම ඒ දෙන්නට ❤️❤️ 🤎🤎 💜️💜️ 💙💙
@Dilinihapuheenn8921
@Dilinihapuheenn8921 15 күн бұрын
සඳු නවතින තැන එයා තිරණය කරයි ඒකට මහේල ට මොකුත් කියන්න බැ ඒකට කාටවත් මොකුත්ම කියන්න බැ ❤
@nelanelaa7772
@nelanelaa7772 15 күн бұрын
සදු බොරු කරන්නේ මහෙලට ආදරෙයි
@RaniFernando55.225
@RaniFernando55.225 15 күн бұрын
අද. මෙත්මල්ගෙ. කොටසට දුක. හිතුනා. මහේලට සමාව. දෙන්න. බැරිද. දැන්
@dhanushkimadhushani5609
@dhanushkimadhushani5609 14 күн бұрын
මේ කතාවේ කාටවත් එක හිතක් නෑ😂 සඳුටවත් නෑ. වැරැද්ද හදන් එද්දි එයා වෙන තැනක😂😂😂
@MeeraAbdul
@MeeraAbdul 13 күн бұрын
මම කැමතිම චරිත දෙක විශ්වයි සාගරයී ❤❤❤❤❤❤
@lineyageramya1553
@lineyageramya1553 15 күн бұрын
සදු ඇති මහේලට සමාව දෙන්න.
@prabathchathu1859
@prabathchathu1859 14 күн бұрын
Ane sadu ❤mhela withari galapenna
@tharuhasarangika7116
@tharuhasarangika7116 14 күн бұрын
මොනා උනත් මහේල්ව ඔහොම පහත් කරන එක හොද නෑ මොනා උනත් ඒත් මනුස්සයෙක් නේ
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 15 күн бұрын
මෙි කතාවෙ ඔක්කොම කුමක් හෝ දේකින් විදෝනව 😢😢 සතුටින් ඉන්න කිසිම කෙනෙක් නැ 🤔🤔🤔🤔🤔🤔🤔
@inokairangani-de5xc
@inokairangani-de5xc 15 күн бұрын
බලන අපිත් විඳවනව සතුටින් නෑ
@kavee-zr4bl3uw6x
@kavee-zr4bl3uw6x 15 күн бұрын
විශ්ව තමා චරිතෙ❤
@GayaniSurangika-t7v
@GayaniSurangika-t7v 14 күн бұрын
Mahelata sadaranyak vidiyata sadu set una nan hari.riya vishva.kaliduge record eka saduta dunnan sadalige hita hadai
@prabathchathu1859
@prabathchathu1859 14 күн бұрын
Mahela pau dan ati sama wa dunna nam hari saduth naththan epa wei sadu wath e denna ikmanata ekathu karanna sadu ❤mahel thama galapenna 👍👍
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 15 күн бұрын
A unara me kathawa ලියන්නේ nm ,, තනිකර , pissek ne කතාව පුරාවට ,,love magul ,,තවත් දේවල් අම්මේ iyaaaaa appa
@NimaliSubashini-zw9og
@NimaliSubashini-zw9og 15 күн бұрын
විශ්ව රියා කැමතියි කියා ගත්තෙ මොන කොටසෙද කියන්න කෝ 😢
@limirasathnindu
@limirasathnindu 14 күн бұрын
Iiye kotase medical check up eke scene ekedi adarei kiyala kiyanawa phone eken. Iiye episode eka balanna🎉
@NimaliSubashini-zw9og
@NimaliSubashini-zw9og 14 күн бұрын
@@limirasathnindu eka kohoma gahuwamada enne
@limirasathnindu
@limirasathnindu 14 күн бұрын
@@NimaliSubashini-zw9og Ada episode eka nemei iiye eka Hari anidda eka Hari e kiyanne 347 or 346
@NimaliSubashini-zw9og
@NimaliSubashini-zw9og 14 күн бұрын
@@limirasathnindu e kiyanne e denna palaweniyata adarei kiwwe iye pereda kotas wala wenna ba mama baluwane 🤔🤔
@saradhadaruwopreschool2774
@saradhadaruwopreschool2774 15 күн бұрын
😂❤😊😊😮😊❤
@Jpnpkya
@Jpnpkya 15 күн бұрын
මහේල්ට අසාධාරණයක් කරන්න එපා
@maximaxi1428
@maximaxi1428 15 күн бұрын
❤❤❤
@UdaraNidarshani
@UdaraNidarshani 15 күн бұрын
😂 ammo riya pichcha ml wtura😅😅😅🥰
@RashmiShanaya-t9u
@RashmiShanaya-t9u 8 күн бұрын
මෙත් මල් 🥺
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 15 күн бұрын
❤❤❤❤❤😊😊😊😊😊😊😊😊
@SandyKomari
@SandyKomari 15 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Ashoka-m7e
@Ashoka-m7e 15 күн бұрын
Gooda lasanai katawa Aswan balanawa
@indranimunasinghe6811
@indranimunasinghe6811 15 күн бұрын
❤❤🎉🎉🎉
@ranjithdissanayaka9727
@ranjithdissanayaka9727 15 күн бұрын
විශ්ව මාලිමාවෙ පොරක් ඉතින් උපතින්ම බොරැකියනවා,
@KareemMullahirugandla
@KareemMullahirugandla 15 күн бұрын
අනිත් එවුන් ඉතින් ඇත්තම කිව්වනේ නේද
@dhammisuresh
@dhammisuresh 15 күн бұрын
සීරා
@ShashiniRanasingha
@ShashiniRanasingha 15 күн бұрын
Issra idan aththa kiuwa Aya idala thiyanwada😂😅
@dhammisuresh
@dhammisuresh 15 күн бұрын
නිකමෙක් තමා රියාට හොද
@Malany-b6y
@Malany-b6y 15 күн бұрын
🙏🙏🙏😘😘😘😘😘💙💞💙💞💙💞💙💞💙💞
@AnomaSriyani-x4t
@AnomaSriyani-x4t 15 күн бұрын
❤❤❤❤❤❤❤❤
@DasuniJayarathna-zi4tk
@DasuniJayarathna-zi4tk 14 күн бұрын
❤❤❤❤❤
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН