Sangeethe (සංගීතේ) | Season 02 | Episode 14 | 17th October 2024

  Рет қаралды 170,364

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 174
@sureshinitharushika1961
@sureshinitharushika1961 10 сағат бұрын
අම්මාත් tv එකේ ඉන්නවා දැක්කහම දැනෙන හැගීම🥺. පොඩි චරිතයක් හරි නිරූපනය කරන්න අවස්තාවක් ලැබිමත් එක්තරා වසනාවක් තමා අම්මිගේ😍🥺❤️ හෙදියක් විම උතුම් රැකියාවක් , දැන් ඇය tv එකෙත් ඇගේ රැකියාව කරනවා දකින එක අඩම්බරයි අම්මා.
@ChanadanaiSuranganai
@ChanadanaiSuranganai 9 сағат бұрын
Oyage Amma kauda ane ❤❤❤
@Sujeewa-ci5ns
@Sujeewa-ci5ns 9 сағат бұрын
Kauda oyage ammata inne
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 8 сағат бұрын
​@@Sujeewa-ci5nsඅර නර්ස් නොනා
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 11 сағат бұрын
කොච්චර බැන්නත් අසේලට තාත්තා තාම ආදරෙයි ❤🤟 කරදරයක් උනාම අන්තිමේදි ඉන්නෙ දෙමාපියන් විතරයි ඔයි ආතල් දාපු යාලුවො නැ 😊
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 11 сағат бұрын
ලැම්බට ආදරෙ සෙට් එක කො ❤🤟
@mkudugama2880
@mkudugama2880 10 сағат бұрын
අසේල ගේ තාත්තගේ රගපෑම කවදත් හරිම ලස්සනයි. නිහතමානීව රගපානවා. බුදු සරණයි
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 11 сағат бұрын
කලන මහී සනීප වෙලා කල්පනය ට ගේමක් දෙන්න ඔීනි නයන කොටාට තරැ පේන්න 👊👊
@lansakararashmi
@lansakararashmi 11 сағат бұрын
අනේ හරිම ලස්සනයි අදත් කතාව . අසේනි හරිම සිරියාවන්තයි. කලණගේ යාලුවෝ මහීගේ යාලුවෝ ඔක්කොම එකම වගේ .යාලුවන්ග් දුකෙදි සැපේදි ලගින් ඉන්නවා . නයන නම් දැන් අප්පිරියයි කතාවේ කල්පනත් එහෙම්මමයි ආසාවෙන් කතාව බලද්දි එපාම කරන සීන් යනවා .😢 මොනවා උනත් කතාවට අනිවාර්යයෙන් සාධාරණයක් කරන්න please 🙏
@Anjanatharusha7504
@Anjanatharusha7504 11 сағат бұрын
අසෙනි අද ලස්සනයි , ප්‍රියමනාපයි 💝💝💖💖💖🌹🌹💅
@SureshMadusanka-d2y
@SureshMadusanka-d2y 11 сағат бұрын
ලෑම්බා මොනා නැතත් හොඳ යාලුවෙක් කලණට ☺️ මුල ඉදලාම හිටපු කලණට ඒක තෙරුණේ නැහැ
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 11 сағат бұрын
මිනිමරැවො තාම නිදැල්ලේ උන් ආතල් එකේ ඉන්නො මොකද්ද මේකෙ තෙරැම එදිරි මාමේ නිශානි අක්කට මහිට සාදාරනයක් කරන්න plzz 🙏
@gangashamali2652
@gangashamali2652 9 сағат бұрын
ඒකනම් කවදාවත් එදිරි කරන්නේ නෑ
@yaracell2605
@yaracell2605 10 сағат бұрын
අසනි හරි ම ලස්සන යි දොස්තර නොනාවෙලා ඉන්න කොට❤❤❤❤❤❤❤
@dhammikaperera5032
@dhammikaperera5032 10 сағат бұрын
Kalpana සුරංජිත් eyalawath අත්අඩංගුවට ගන්න ඕනේ. කොට නයනා උන්ව පාවා දෙන කොටසක් දාලා. කලණ මහී එකට band එක play කරලා කලණ ඡන්දය ඉල්ලන්න ඕන.
@JethuJethu-b5o
@JethuJethu-b5o 10 сағат бұрын
අනේ ලැම්බා ❤ ආදරෙයි හොඳේ❤
@ruvinimadhurika
@ruvinimadhurika 11 сағат бұрын
කලන ලැම්බ ❤❤
@HansiniSubodha-n3g
@HansiniSubodha-n3g 10 сағат бұрын
කලන ලැම්බා අන්න යාලුවෝ 😍❤️‍🩹
@sachi-b5r
@sachi-b5r 10 сағат бұрын
අනේ අහිංසක ඉල්ලීක් මට ලයික් 10ක් ඕනි යලුවනේ 😔
@ShashikiSanjana-mo7ek
@ShashikiSanjana-mo7ek 8 сағат бұрын
Oya maayavi drama eketh like illuwa neda😊
@YumiraGeelaka-ge1cf
@YumiraGeelaka-ge1cf 11 сағат бұрын
ගොටුකොල ඇටගෙම්මා නයනයට පුළුවන් ද ගිත්මා අක්කිගෙ ලවන් අයියගෙ වෙඩින් එක විනාස කරන්න පොඩ්ඩක් ඉන්නො කෝ ලවන් අයියයි ,ප්‍රෙබෝද් අයියයි සනීප වෙනකම් එතකොට කොට නයනටයි,කල්පනටයි වෙනදේ බලන්න😒❤️
@AsAs-oc3px
@AsAs-oc3px 10 сағат бұрын
ඩිරෙක්ට දැන් ඇමතිලගෙ චන්ඩි කමි ඉවරයි උන්ගෙ හොර එලි කරල තාත්තයි පුතයි කුඩුවට දමන්න දුප්පතුන්ට කරට වැඩ වලට
@Vennoli
@Vennoli 11 сағат бұрын
මහීව සනීප කරන්නකෝ ඉක්මනට…. නැත්තම් එපා වෙනවනේ…
@harshana1598
@harshana1598 10 сағат бұрын
කලන මහී එක බෑන්ඩ් එකක් කරන්න ඕන
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 11 сағат бұрын
මෙි කොටා කරන වැරදි වැඩ වලට කවදාවත් දඩුවම් නැද්ද එදිරි මාමෙි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@DimuthuSaranga-b8e
@DimuthuSaranga-b8e 11 сағат бұрын
😄
@rajithadesilva1407
@rajithadesilva1407 10 сағат бұрын
අපිවත් දඩුවමක් දෙමු ඕකව ඇදල අරන්....😡😡😡
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 9 сағат бұрын
නැහැනේ.. එයා එදිරිගේ පුතා මම හිතන්නේ. ජීවිතේට නයනට කවදාවත් දඬුවම් නැහැ.පුදුමයක්.
@ruvinimadhurika
@ruvinimadhurika 11 сағат бұрын
කල්පන වගේම ගොනෙකුට වැඩක් බාර දුන්නා නයන 😂😂😂😂
@DimuthuSaranga-b8e
@DimuthuSaranga-b8e 11 сағат бұрын
😂😂
@SampathChathu-tt5yl
@SampathChathu-tt5yl 11 сағат бұрын
Asawen Dan balanawa me kathawa 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@KumariAththanaya
@KumariAththanaya 10 сағат бұрын
ලස්සනයි කතාව.ජය වේවා .❤❤❤❤❤❤❤❤❤❤
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 9 сағат бұрын
සුපුරැදු ලෙස නැවතත් නයන කතාවෙි Main Roll එකද එදිරි ..?? ඒ මිනිහට කිසිමදාක දඬුවම් නැද්ද.හැමදාම ඔහොම බෙිරිලා ඉන්න පුළුවන්ද නීතියෙන්.පුදුම කතානේ එදිරි මෙිවා.ඔබ ආයෙත් මුලටම යනවා වගේ.. අසෙනි හරිම ලස්සනයි දැන්. ❤️❤️❤️❤️❤️❤️❤️
@RathanayakaMudiyanse
@RathanayakaMudiyanse 9 сағат бұрын
කලනගෙ කනට දෙකක්ගහන්න හිතෙන්නෙ මට විතරද😂😂😂😂
@NamalKumara-g5g
@NamalKumara-g5g 11 сағат бұрын
Asawen Dan balanawa me kathawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖👍🫶💞😘
@kanchanafernando7155
@kanchanafernando7155 10 сағат бұрын
මේ පලිගැනීම් drama වල දාන්න එපා..හිත් වල විස පුරවන්න එපා...
@DeepaChandani-tz2hx
@DeepaChandani-tz2hx 10 сағат бұрын
ලැම්බ වගේ යහලුවො අඩුයි අද
@Np1226o
@Np1226o 9 сағат бұрын
සීසන් ටූ කිව්වට ඉතින් එකවගේම තමයි දෙකත්.
@priyanthifernando8417
@priyanthifernando8417 10 сағат бұрын
Me season 2 ekewath aseniwai , mahi merry karanna ona 😊❤❤❤ asela kamathi wenna one asenigei mahigeyi adareta badawak nokara
@SuvernaHadarabad
@SuvernaHadarabad 11 сағат бұрын
නයන 😂 හරියට ම හරි 😄
@PothuvilageDayawathi
@PothuvilageDayawathi 10 сағат бұрын
Aseni ada lansanai❤ akki
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 8 сағат бұрын
ගිත්මා හරි ලස්සනයි ඩොක්ටර් චරිතේ කො මහි...ලැමිබා නියම යාලුවා❤❤❤ගි මැණික කොන්ඩේ ස්ටේෂන්ද මේ ලගදි කපලා හිටියනේ ලස්සනයි❤
@hiruniSenethma-kx8sl
@hiruniSenethma-kx8sl 11 сағат бұрын
නයනයා අප්පිරියයි 😑👍
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 10 сағат бұрын
ඕකව උස්සලා පොළවෙ ගහන්න ඕනෙ.
@PothuvilageDayawathi
@PothuvilageDayawathi 11 сағат бұрын
Kala ai mahi aseni ekathuwela nayanata kalpanata mahige gemadenna❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤😂❤😂❤❤😂 Budusaranai❤❤😂😊😊😅
@inokairangani-de5xc
@inokairangani-de5xc 8 сағат бұрын
අසේලගෙ තාත්තා 👍 respect කොටාට ඇප නැතිවෙන්න කන්න වෙන්න ඕන කල්පනටත් එක්ක අසෙනි doctor මහීවත් ඉක්මනට සනීප කරන්න ලැම්බ ❤️👍 ASENI ❤️❤️ MAHI
@sandamalidisanayake878
@sandamalidisanayake878 11 сағат бұрын
Asinige konde tikak wenas kalanam dan hodai neda d.kenrkne dan.kadagana inna wata wada wenasak unoth.👍👍
@HasinijHerath-x9c
@HasinijHerath-x9c 10 сағат бұрын
Lassana ponytail ekak wagee
@sanduniKadushala
@sanduniKadushala 10 сағат бұрын
අනිවාර්යෙන් denawa kohomadath gema🤭
@KavinduDilshanYapa
@KavinduDilshanYapa 11 сағат бұрын
Katai Ada😂😢😮❤❤❤❤
@VinithaRajapaksha-ih3gp
@VinithaRajapaksha-ih3gp 10 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@rangaart1364
@rangaart1364 9 сағат бұрын
ඉස්සර කලනයා ගුටි කද්දි සතුටුයි දැන්නම් දුකයි.🖐️😒
@chaamarimadhushani6756
@chaamarimadhushani6756 8 сағат бұрын
කල්පන අයියේ I Love You මැණික😘😘😘😘😘😘😘💋💋💋💋💋💋
@K.V.ThamashaDenuhasVijerathna
@K.V.ThamashaDenuhasVijerathna 10 сағат бұрын
සිසන්ටු 3ඔනා
@shevanrathnayaka1379
@shevanrathnayaka1379 9 сағат бұрын
අර නයනයට හුකවන දවසට මං සතුටින්
@guneshperera8582
@guneshperera8582 10 сағат бұрын
Mona unath manusakama athin lamba neyama kollo.❤❤❤
@KalpaniShashikala-u3n
@KalpaniShashikala-u3n 11 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KuwaitAsd-cs1is
@KuwaitAsd-cs1is 9 сағат бұрын
Udawalawe,parisaraya,harima,lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 9 сағат бұрын
මොනුන්ද මේ නයානයාගේ යාලුවෝ ඌ වගේම හෙන්චය්යෝ ටිකක් කිසිම ගතියක් නෑ දැක්කත් කන පැලෙන්න ගහන්න හිතෙන මූණු ටිකක් තියෙන්නේ 😄😄😄😄
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 9 сағат бұрын
ඇත්තටම ගස් වැද්දෝ..
@saramobamen8313
@saramobamen8313 9 сағат бұрын
😘
@hashithbandara111
@hashithbandara111 11 сағат бұрын
තොප්පිය නැතුව සැලියුට් ගහන්නේ මොන රටේ ද? කෑවා
@NamalKumara-g5g
@NamalKumara-g5g 11 сағат бұрын
👍👍❤️❤️❤️❤️❤️❤️❤️‍🔥
@ushanishenali5024
@ushanishenali5024 10 сағат бұрын
❤❤😍😍
@sasidu3206
@sasidu3206 9 сағат бұрын
මට කියන්න තියෙන්නේ කලනයි මහීයි එකතු වෙලා බෑන්ඩ් එකක් හදන්න අරුන්ට රිදෙන්න
@VisithDeshitha-p4t
@VisithDeshitha-p4t 11 сағат бұрын
❤👍❤👍
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 8 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@srimathiganeoda5666
@srimathiganeoda5666 8 сағат бұрын
ඉල්ලන් කන්න හදන්නේ නායනා හිටපිය😂😂😂😂😂
@subhathkwt6976
@subhathkwt6976 8 сағат бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව දෙමාපියන් තමා ඉන්නේ යාලුවෝ හැමෝම ඒක වගේ නැහැ
@sashinrashminda8848
@sashinrashminda8848 8 сағат бұрын
ලැම්බනම් ❤
@SamuniAbeykoon
@SamuniAbeykoon 10 сағат бұрын
@නීපුන්තරංග-ම3ඨ
@නීපුන්තරංග-ම3ඨ 9 сағат бұрын
සුන්දර අපේ උඩවලව ❤
@NilminiDissanayaka-y9e
@NilminiDissanayaka-y9e 11 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂
@NNirosha-n7z
@NNirosha-n7z 11 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂
@NNirosha-n7z
@NNirosha-n7z 11 сағат бұрын
Hai
@maduchutidoni2549
@maduchutidoni2549 10 сағат бұрын
Hi
@Rashmiayodya-h3h
@Rashmiayodya-h3h 11 сағат бұрын
kalanai mahi sanipa wela kalpanatai nayanayatai hoda padamak ugannanna one
@MAl-uv3ze
@MAl-uv3ze 8 сағат бұрын
දැන් නමි අැති නේද මහී ලේඩකර මහී කලන එක්ක එකතුවෙිලා කල්පණ හොද ගේමාක් දේන්න අදීයාක්සක තුමා නැත්තාමි අපට අයේ කතාව බලන එක එපා වෙිනවා
@manishadeu6412
@manishadeu6412 9 сағат бұрын
Mehemath dostara nonala innawanm bariya ❤❤
@MAl-uv3ze
@MAl-uv3ze 8 сағат бұрын
අනිත් එක අන්න අර නයන කියන එකා යකෝ මිනි මරලා තමාත් නිදැල්ලේ ගොන් බුරැවා
@munasingha9635
@munasingha9635 8 сағат бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chathubro7566
@chathubro7566 9 сағат бұрын
අතුල අයියා ආයෙ එයි වගේ😊
@JanatShrimo
@JanatShrimo 9 сағат бұрын
Lamba❤❤❤❤❤❤❤❤❤
@Rtbhn
@Rtbhn 11 сағат бұрын
Man how did she pass the final Mbbs exams Auscultation Checking pulse Bp checking What fug men
@LaksahanPerera
@LaksahanPerera 11 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@madishawarnakulasuriya6716
@madishawarnakulasuriya6716 12 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LakmalAsiri-c6d
@LakmalAsiri-c6d 9 сағат бұрын
සැරියුට් ගහන විදිහ😂
@batuwitamaithri9789
@batuwitamaithri9789 9 сағат бұрын
දැන් මාලිමාවේ අය ආවට පස්සේ පුරැදුවෙන්න දුස්කර පලාත් වලට අරින්නේ නැ ලගම ඉස්කෝලේ පාසැල දෙයිද.?ගමේ ඉගන ගන්නේත් දරැවෝ. බෙහෙත් ගන්නෙත් අසරණ ලෙඩ්ඩු .පුරැදුවෙන්න අරින්නේ වැරදුනොත් කමක් නැති නිසා?😂
@sadiliasdilaSadilaasdila
@sadiliasdilaSadilaasdila 10 сағат бұрын
❤😂
@yaracell2605
@yaracell2605 10 сағат бұрын
ආසෙල තාත්තා කියන්න කාත ව ඇත්ත
@arumairaj5741
@arumairaj5741 9 сағат бұрын
කල්පනයායි ෙකාට නයනයායි අැමතියයි එලවඑලව ගැහුවානම් හාරි
@Manal-qu1xq
@Manal-qu1xq 10 сағат бұрын
😮🎉🎉❤❤❤🎉
@RathnaAmaralatha
@RathnaAmaralatha 9 сағат бұрын
දෙශපාලනයේ කිරියාව කොහොමද සල්ලි වලින් තමයි මීනීමරන්නෙ
@Mr.nisalnimsara
@Mr.nisalnimsara 9 сағат бұрын
Hospital nurses girl full name ? 🤔
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 9 сағат бұрын
මේ වගේ උගත් පොලිස් නිලධාරියෙකුට මේ වගේ අධූරදර්ශී පුතෙක් ඉන්නෙ කාගේ වැරැද්දද
@nelumfernando8197
@nelumfernando8197 8 сағат бұрын
ඇමැති පුතාට හොද පාඩමක් උගන්වන්න ඕනි සුරංජිත් මාලි උණ ගන්න ජරාම පව්ලක්
@Kvkumari-g8r
@Kvkumari-g8r 10 сағат бұрын
ඇයි මේ වෙළඳ දැන්වීම් මෙච්චර සද්දි නාටිය යනකොට එච්චර සද්දයක් නෑනේ හොඳටම අඩුයි
@ShashikiSanjana-mo7ek
@ShashikiSanjana-mo7ek 8 сағат бұрын
Ow appa
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u 10 сағат бұрын
අපෝ ඩොක්ටර්ලා ඔහොමිමමයි
@Ganga-n1d
@Ganga-n1d 10 сағат бұрын
Kalana enna vidhata 😢 dukae
@yehanmadusanka2956
@yehanmadusanka2956 10 сағат бұрын
නයන ටත් ගෙමක් ඩෙන්න කො
@sanjeewanipanahetipola7572
@sanjeewanipanahetipola7572 11 сағат бұрын
වයිරෙම තමයි කතාව පුරාම
@MuniseraPathum
@MuniseraPathum 11 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.............................................................
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 8 сағат бұрын
Kalpana Nayana eyaaaa
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 8 сағат бұрын
ලැම්බට ආදරේ අය මේ පැත්තට 👍👍
@PriyankaRamyalatha
@PriyankaRamyalatha 11 сағат бұрын
😂😂😂😂👍👍👍👍
@ChanadanaiSuranganai
@ChanadanaiSuranganai 9 сағат бұрын
Ane ai edirimuni ankal me kollo dennama Leda adata Damme 😢😢😢😢😢
@RamaRama-i5n
@RamaRama-i5n 8 сағат бұрын
අසිනි ලස්සනයි ඩොට්ටට ❤❤
@lahiruniro1056
@lahiruniro1056 10 сағат бұрын
මැශිමෙන් තියාගනින් මිලින්ද යො......
@Hondiyadeniya
@Hondiyadeniya 9 сағат бұрын
සර්පයෝ සර්පයෝමයි
@kumariekanayake7676
@kumariekanayake7676 10 сағат бұрын
Anaaa nayaaa buruwaaa
@HDOFBDL
@HDOFBDL 10 сағат бұрын
15
@SasniSasni-qs8bt
@SasniSasni-qs8bt 8 сағат бұрын
Aye ithin aseni mahi masekinwath dakkinna nathi wei. Eka episode ekaka.
@HansiHansi-z3r
@HansiHansi-z3r 9 сағат бұрын
Cap nathuwa salute 😂😂😂
@Kusumawathie-r4t
@Kusumawathie-r4t 9 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 35 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 3,4 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
Paradeese | Episode 57 - (2024-10-16) | ITN
19:57
ITN Sri Lanka
Рет қаралды 327 М.
SEE YOU || EPISODE 156 || සී යූ || 17th October 2024
21:14
Swarnavahini TV
Рет қаралды 26 М.
SRI LANKA VS WEST INDIES FULL HIGHLIGHTS 3RD T20 MATCH 2024 | SL VS WI
28:52
අද නම් අතටම අහුවුනා | Prarthana
3:51
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 35 МЛН