Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 191 | 28th September 2024

  Рет қаралды 84,110

TV Derana

TV Derana

Күн бұрын

Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 191 | 28th September 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Sriyantha Prasad Rathnayaka
Producer : Sriyantha Prasad , Chinthana Srimal , Niduk Madushika
Music Director : Chathurangana De Silva
Script Writer : Niduk Madushika
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #salenanuwan #salenanuwanteledrama

Пікірлер: 92
@DmSamudra
@DmSamudra 4 сағат бұрын
ලස්සන ට ආදරෙ කරන්නෙ නිරංග යි❤ ලින්ටා බඩී යි තමයි
@dulanjaliheruppage9100
@dulanjaliheruppage9100 3 сағат бұрын
රන්දි නම් මල හෝන්තුවක්... මේ රන්දි ව නාරදට සෙට් කරන්න අප්පා.. එපා වෙනවා කතාවත් එක්ක... දැන දැනම පස්සෙන් යනවා...
@sanjupradiya4660
@sanjupradiya4660 55 минут бұрын
රන්දි තමයි දහම්ට ගැලපෙන්නේ. වර්ශා ටීචර් තමයි මල හෝන්තුව ඒ දෙන්නා මැද්දට ආව
@Nethmi-04v
@Nethmi-04v 4 сағат бұрын
වර්ශා මිස් ඔයා ලස්සන ට රගපානවා රොකී drama එකෙත්❤❤හරි ලස්සන දක්ශ නිලියක් ❤❤
@rivi6449
@rivi6449 4 сағат бұрын
රංදිට පිස්සු නොලැබෙන දෙයක් ගැන මහන්සිවෙනව
@Renukadahanayaka-s3b
@Renukadahanayaka-s3b 2 сағат бұрын
Wena wedak nehe randita boruwata thaniyama love karanawa
@sandarwansl4108
@sandarwansl4108 2 сағат бұрын
😂මුන්ට පිස්සු, බලන උන්ටත් පිස්සු 😂
@nimaofficial1129
@nimaofficial1129 4 сағат бұрын
කඩේ කොටස් නම් මෙලෝ වැඩකට නෑ බොරුවට කතාව අදින්න හොදයි කිසි තේරුමක් නෑ😂
@nilunilu6155
@nilunilu6155 3 сағат бұрын
මමනම් ඒ කොටස් මග හරිනවා 😊
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 4 сағат бұрын
මම නම් කියන්නේ රංදිට ඉස්සර වර්ෂා මිස් දහම්ට උපන්දිනයට සුභ පතයි කියලා 😊😊😊
@badlife2834
@badlife2834 Сағат бұрын
ඵක කැතයි නේද
@Nayomie-iw1nr
@Nayomie-iw1nr 3 сағат бұрын
පොඩ් මහත්තය හොද මිනිහෙක් කරල රන්දිට සෙට් කරන්න
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 4 сағат бұрын
මට නම් හිතෙනවා කල්පට වඩා නාරද හොඳ ඇති කියලා
@sasinimadubashini5392
@sasinimadubashini5392 3 сағат бұрын
Narada thama randita ඇත්තටම adare narada හදාගන්න randita පුළුවන්
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 3 сағат бұрын
@@sasinimadubashini5392 එක ඇත්ත
@Charithindeepa
@Charithindeepa 3 сағат бұрын
දහම් ට රන්දි ව ලබන්න පින නෑලු😂😂මොනාද බන් මේ මුන් කියන ඒවා😂කතාවක් නෙ බන් මේක😂😂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 4 сағат бұрын
රන්දිටත් පිස්සුනේ.වර්ෂට හැම මගුලම කියන්න යනවා.දැන් ඉතින් ඒකි සප්‍රයිස් කරයි.දහම්ව.ඊට පස්සේ නාහෙන් අඬන්න එපා රන්දි.අද ගොඩක් ලස්සනයි රන්දි❤❤👌👌.දහම් ට පින නෑ ඒවාගේ කෙල්ලෙක් ලබන්න😡
@nawi8974
@nawi8974 3 сағат бұрын
ඒක ඇත්ත....😓
@Charithindeepa
@Charithindeepa 3 сағат бұрын
උඹ වගේ කතා කියන ඒවා මෙච්චරටම සිරා අරන් ඉන්න එකෙක් මං දැකලා නෑ බන් 😂😂අම්මපා කියපන් උඹ ට මොකක් හරි මානසික ලෙඩක් තියේද ?😂😂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 сағат бұрын
වර්ෂා කියන්නේ කපටි අම්මණ්ඩි.😡🤮අපි කොහොමත් කතා බලන්නේ සිරාරන් තමයි.ඇයි උඹට අවුල්ද.උඹත් බලපන් එහෙම එතකොට ආස.හිතේ😆
@Charithindeepa
@Charithindeepa Сағат бұрын
@@pradeepsandaruwan9507 සිරා අරන් බලනවා කියන්නෙ උඹ ට තියෙන්නෙ තනිකර ම මානසික ලෙඩක් බන් 😂😂ගිහින් බෙහෙත් ගනිං පිස්සු ගෑනි😂😂කාගෙද බන් උඹ 😂
@Pramodi328
@Pramodi328 4 сағат бұрын
දැන් නම් මේ කතාව වැඩක් ම ඔහේ ඇදෙනවා කිසි තේරුමක් නැතුව.රන්දි ගෙ චරිතෙ එක තැන ම.
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 3 сағат бұрын
ඔව්
@nayanapadmini1226
@nayanapadmini1226 3 сағат бұрын
කහාදේ නියමයි පුතයි 😂😄😄 ලස්සන කතාව සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏❤️❤️❤️🇶🇦
@සංජයලියනගේ
@සංජයලියනගේ 4 сағат бұрын
කඩේ කොටස් නිසා මේ කතාව එපා උනේ මටනම් 😢
@renokaajitha7240
@renokaajitha7240 4 сағат бұрын
පෙන්වා ද සල්ලි තියන මිනිස්සු ගාව කිසිම සතුටක් නැහැ හැම දාම පරස්න 😅😅😅😅
@AsAs-oc3px
@AsAs-oc3px 4 сағат бұрын
අනේ රංදිට පිස්සු
@arunapathum8576
@arunapathum8576 5 сағат бұрын
කවුරුවත් නැද්ද
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 4 сағат бұрын
විකාර කතාවක් මේක.අර කඩේ ගෙදර මල විකාරයක්🤮ඒ ගෑණිගෙ වැඩේ කොස්ස.උස්සගෙන එන්නේ මිනිස්සුන්ට ගහන්න😡රන්දි.පව්😢.දහම් වෙනුවෙන් කොච්චර දේවල් කරනවද❤❤❤
@sumithchandana1891
@sumithchandana1891 5 сағат бұрын
Malimawata jayawewa
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 сағат бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 3 сағат бұрын
රන්දි නිසා නාරද ඔහොම වෙලා තියෙන්නේ රන්දි ආදරේ කරානම් නාරදට නාරද හොඳ කෙනෙක් වෙනවා නාරද පව්😢😢
@Charithindeepa
@Charithindeepa 3 сағат бұрын
ඒ ගොන් ගෑනි ට ත් ඕනි දහම් වමනෙ😂😂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 сағат бұрын
ඉතින් උඹ ගිහින් ආදරේ කරපන් නාරදට.😆😆
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 2 сағат бұрын
අනේ ඇත්තද පව්
@ivonlalita9395
@ivonlalita9395 2 сағат бұрын
Linta awasara deida
@priyangasewwandi4482
@priyangasewwandi4482 3 сағат бұрын
අයියෝ මේ රන්දිට පිස්සුද කොහෙද ? මොන විකාරයක්ද මේ
@Charithindeepa
@Charithindeepa 2 сағат бұрын
ඔව් ඕකිට තනිකර ම පිස්සු 😂😂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 сағат бұрын
තොට ඊට වඩා පිස්සු.😡
@Charithindeepa
@Charithindeepa Сағат бұрын
@@pradeepsandaruwan9507 ඇත්තටම රන්දි ට පිස්සු නෑ බන් උඹ ට තමා පිස්සු 😂😂😂හම්මෝ බන් උඹ තමා ඩයල් එක😂😂
@nilukaranpatidewage7590
@nilukaranpatidewage7590 Сағат бұрын
රන්දි හොද දේවල් කරන්නෙ.ඒත් ඉතින් වැඩක් නෑනෙ.දහම් ආදරේ කරන්නෙ වර්ෂට රන්දි ආදරේ කරන්න ඕන නාරදට.නාරද අවංකවම ආදරේ කරන්නෙ රන්දිට කවදහරි තේරුම් ගනියි රන්දි එතකන් බලන් ඉමු.රන්දි ❤❤නාරද
@disnamala7245
@disnamala7245 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Charithindeepa
@Charithindeepa 3 сағат бұрын
අරූට කෙල්ලෙක් ඉන්නවා කියලා දැන දැන මේ රන්දි කියන එකී උගෙ පස්සෙන් ම යනවා.මේ වගේ ගොන් ගෑනු හින්ද තමා පස්සෙ හොද ට තියෙන ලව් වලට කෙලවෙන්නෙ.😂😂
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 Сағат бұрын
මෙි කතාවෙි මම මුලින් හිතාන හිටියෙ අැත්ත ජීවිතෙ කහදේම පුතෙක් මෙි ඉන්නෙ කහදෙගෙ පුතා විදිහට කියලා ඒ කහදෙි වගෙමයි පොඩි කහදෙත් 😃😃😃ඒහෙම හිතුනෙ මට විතරද 🙆
@chamindagodage7553
@chamindagodage7553 4 сағат бұрын
කාට හරි කියන්න පුලුවන්ද මෙි කතාව රැගත කරන්නේ කොහෙද කියලා.
@DimuthuSampath-qz6yv
@DimuthuSampath-qz6yv 4 сағат бұрын
යාපනේ
@maneeshaarunodi809
@maneeshaarunodi809 3 сағат бұрын
මෙනේරිගම නේද
@FfdfhHvetc
@FfdfhHvetc Сағат бұрын
මේකට නම් පිස්සු මේ රන්දිට බොරු දේවල් ගැන හිතනවා
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Сағат бұрын
දහම්ට කෙල්ලෙක් ඉන්නවා දැන් දැන්ත් රදි ඌ මත්තෙ නැහෙන්නෙ
@devikamuthukuda1393
@devikamuthukuda1393 Сағат бұрын
Me ganita wena wadak na minihatai anit unatai kossa ussan yanawa Gahanna pissu ganiyek yatagiriyen ka gahanawa
@AnushaGunawardhana-gk9dl
@AnushaGunawardhana-gk9dl Сағат бұрын
රන්දි මහ ඇණයක් මටනම් පෙන්න බැ
@Anojawm
@Anojawm 6 сағат бұрын
Hi
@LasithaThilina-sv1kb
@LasithaThilina-sv1kb 4 сағат бұрын
Hi
@SheltanAththanayaka
@SheltanAththanayaka 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@devikamuthukuda1393
@devikamuthukuda1393 Сағат бұрын
AKKATai mallitai magul wise. Ara ammai tattai duk vixinawa
@ShilokaHandlage
@ShilokaHandlage 2 сағат бұрын
💞,,,දන්නවද,,මගේ,ආදරේ,,💞,💞,,,කොච්චරද,,,කියාලා,,💕💕💞💞💞💞💞💞💞💞💞💞💞
@viduranga9743
@viduranga9743 2 сағат бұрын
Shirt ekk ganna ochchara salli oneda😂
@lahirulakmaal583
@lahirulakmaal583 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Shnuka-o4y
@Shnuka-o4y 4 сағат бұрын
❤❤❤❤❤
@VikumKokila
@VikumKokila 4 сағат бұрын
Vikum😮😅😅
@sumithchandana1891
@sumithchandana1891 5 сағат бұрын
Mokada ballo
@sagaranuwan9986
@sagaranuwan9986 4 сағат бұрын
Lassanai katawa
@Pramodbuddhika-z4b
@Pramodbuddhika-z4b 4 сағат бұрын
Kadee seen eka nam epaa wenawa..hamadamaa skip thamaa👍
@sandarwansl4108
@sandarwansl4108 2 сағат бұрын
රන්දී 😅🥲🤓🤓🤓🤓😅😅😅😅😅piccu ගැලපෙන්නේ නෑ
@PiryankaPiryanka-ht6jr
@PiryankaPiryanka-ht6jr 2 сағат бұрын
අනේ මන්දා. Ranidi ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹ලස්සනයි
@SasiduSasidu-s5j
@SasiduSasidu-s5j 4 сағат бұрын
❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@RaniFernando55.225
@RaniFernando55.225 41 минут бұрын
ලස්සනයි. අදත්. ❤❤ සැලෙනා. නුවන්. ❤❤❤❤
@vimalavidanage6378
@vimalavidanage6378 4 сағат бұрын
පොඩිමහත්තයාකතාවේන්අයින්කරන්න
@SusanthaPriyanandana
@SusanthaPriyanandana 2 сағат бұрын
❤❤❤❤❤ I love you
@jantKanthi
@jantKanthi Сағат бұрын
ඇත්තටම කහන්දගෙ පුතෙක් වගේ නේද
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 Сағат бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤
@ChavishkaBandara
@ChavishkaBandara 3 сағат бұрын
❤❤❤❤❤❤
@NaugalaNanda
@NaugalaNanda 4 сағат бұрын
❤❤❤
@ivonlalita9395
@ivonlalita9395 Сағат бұрын
Linda family patti roll huhuuuuu😂😂😂😂😂
@DammiKarunanayaka-b5c
@DammiKarunanayaka-b5c Сағат бұрын
Our dennata Ghana ona duwanna
@kumaradayas1944
@kumaradayas1944 5 минут бұрын
Sawani name mara hadai❤
@MangalikaRupasinghe-n3v
@MangalikaRupasinghe-n3v 3 сағат бұрын
And me Kate kotas ain't kalanam hati
@DamayanthiKumari-u4j
@DamayanthiKumari-u4j 3 сағат бұрын
💘💘💘💘💘💘💘💘💘💘💘💘
@arunapathum8576
@arunapathum8576 5 сағат бұрын
Hi
@Kumari-hy1ns
@Kumari-hy1ns 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjoybarua6504
@sanjoybarua6504 3 сағат бұрын
❤️❤️🌹🌹💕💕
@IndikaSampath-r2w
@IndikaSampath-r2w 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@khantymala2123
@khantymala2123 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@preethikasudarshani38
@preethikasudarshani38 4 сағат бұрын
😂😂😂
@maximaxi1428
@maximaxi1428 3 сағат бұрын
❤❤❤
@chandaniperera5734
@chandaniperera5734 Сағат бұрын
හොද වැඩෙි පවුලම විනාසයි අනුන්ට කරන අපරාද නිසා
@Dananjayawijewardana
@Dananjayawijewardana 3 сағат бұрын
රන්දි පව් දහම් කියන මී වස්සට රන්දි වගේ කෙනෙකුගෙ ආදරේ ලබන්න පින නෑ රන්දිත් හැමදෙයක්ම වර්ශා කියන එකීට කියනවා පස්සේ නහයෙන් අඩනවා දැන් වර්ශා කියන එකී රන්දිට ඉස්සරෙලා ලකුණූ දා ගනියි
@nawi8974
@nawi8974 3 сағат бұрын
ඒක ඇත්ත. වර්ෂාත් කපටිම නෑනේ...
@Charithindeepa
@Charithindeepa 3 сағат бұрын
තෝ ඊට වඩා මී වස්සෙක් බන් මේක කතාව ක් කියලා තේරුම් ගන්න බැරි😂නෙදකින් හැමදාම ගොබ්බ විදියට comments දාන්නෙ😂😂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 сағат бұрын
ඔව් අනේ වර්ෂා කියන්නේ මහා කපටි ගෑනියක් 😡
@Charithindeepa
@Charithindeepa Сағат бұрын
@@pradeepsandaruwan9507 වර්ශා කපටි වුනත් උඹ වගේ මන්දා මානසික ගෑනියෙක් නෙවෙයි 😂😂😂😂
@ranjanakodikkara8597
@ranjanakodikkara8597 3 сағат бұрын
Munich.danna.guna.makuluwo.danak.daham.lan.kara.gatha
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 53 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
චූටි ඔයාට call එකක් | Sangeethe
3:25
TV Derana
Рет қаралды 74 М.
Sensiz 10-qism (3 Mavsum)
37:07
Milliy TV
Рет қаралды 20 М.
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 53 МЛН