දෙදාස් විස්ස | Twenty Twenty

  Рет қаралды 2,887,923

Ratta

Ratta

Күн бұрын

2020 කරන්න ඉන්නෙ 2019දීත් කරන්න හිතපු දේවල්මද කියල මෙතනින් බලන්න
/ 560951491418096
Concept : Ratta
DOP: TR Moses/ Dineth Sisi
Edit : Dineth Sisi
Follow me on:
FB: / studioratta
Insta: / ratta_on_insta

Пікірлер: 2 600
@dinushaweerasinghe8643
@dinushaweerasinghe8643 4 жыл бұрын
සිරාවටම තාත්තා තමයි මගේ ලෝකෙ වීරයා.. තාත්තා කරන වැඩ දවසකට අපිට දුන්නොත් අපි හත්පොලේ ගාගන්නවා..😅😅😅😅❤️❤️
@lakshangaming1127
@lakshangaming1127 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@lakshangaming1127
@lakshangaming1127 3 жыл бұрын
👍👍👍දිනූශ 🌹🌹😁🇱🇰
@lotuslotus5254
@lotuslotus5254 2 жыл бұрын
⏰⏰
@lotuslotus5254
@lotuslotus5254 2 жыл бұрын
⏰🦁🦁🦁🦁🦁
@VindanaPrasadGamage
@VindanaPrasadGamage 2 жыл бұрын
ඒකනම් ඇත්ත 😂
@gayanperera8155
@gayanperera8155 4 жыл бұрын
ඇත්තටම තාත්තාගේ චරිතෙ රැට්ටමයි කරන්නේ කියලා තේරෙන්නෙ නෑ.. ඒ තරම් හොඳට රඟපානවා. ජයවේවා රැට්ටා.. එල
@arunasandeepa355
@arunasandeepa355 3 жыл бұрын
E dennek
@nalakabollore3534
@nalakabollore3534 3 жыл бұрын
By
@kaveesha-hirudini4295
@kaveesha-hirudini4295 3 жыл бұрын
ලස්සනයි
@umeshpalliyaguruge1986
@umeshpalliyaguruge1986 3 жыл бұрын
''මේ සැප ලෝකෙ ''වස්ති උබෙන් ඔස්සපු සින්දුවක් කියලා අද දන්නෙ බන් ❤
@Claxde_x
@Claxde_x 2 жыл бұрын
Ow ne.. 😯
@rashmikamadawa1234
@rashmikamadawa1234 2 жыл бұрын
Ekane
@s2k464
@s2k464 2 жыл бұрын
Mokak
@timestamplease
@timestamplease 7 ай бұрын
Ekane
@roshanpasindu6260
@roshanpasindu6260 4 жыл бұрын
ඕං රටක් වටින තාත්තලා❤️👍
@slfunnycartoonhub4515
@slfunnycartoonhub4515 3 жыл бұрын
Uba hari putha
@blacktigerproductions1809
@blacktigerproductions1809 3 жыл бұрын
Aniva
@nishalshantha7185
@nishalshantha7185 3 жыл бұрын
ඔව් .පුතාට කිසි ගනාක් නෑ.
@shehanisanjana9493
@shehanisanjana9493 3 жыл бұрын
Aniva
@MrDumbass69284
@MrDumbass69284 3 жыл бұрын
Yep
@chamathmadushalitha9909
@chamathmadushalitha9909 4 жыл бұрын
"මේ සැප ලෝකේ...."අම්මොහ් ..රැට්ටා ..
@lahiruudara7748
@lahiruudara7748 4 жыл бұрын
රැට්ටගෙ තාත්තට කැමති අය කෝ බලන්න 😁😁
@suranjithabeysekara1611
@suranjithabeysekara1611 4 жыл бұрын
ආ බැලුවා
@slkamakama5539
@slkamakama5539 4 жыл бұрын
ou
@lahirukrishantha8960
@lahirukrishantha8960 3 жыл бұрын
Mama
@malindurock5110
@malindurock5110 3 жыл бұрын
akkenamane
@Nikikesha
@Nikikesha 2 жыл бұрын
🤳
@kvwz96
@kvwz96 8 ай бұрын
2024 ජනවාරි 1 වෙනිදා මේක බලන්න ආවේ😂
@brotv1153
@brotv1153 4 жыл бұрын
පුතා කෙසෙ වෙතත් තාත්තා ගොඩ ගියා 🤣🤣🤣🤣🤣🤣🤣❤️🔥
@KMPS1990
@KMPS1990 3 жыл бұрын
චරිත කීපයක් සුපිරියටම කරන සුපිරි ඩයල් එකක් තමයි රැට්ටා..🤣🤣
@IsuruChandrasiri
@IsuruChandrasiri 4 жыл бұрын
2020 පලවෙනි එකම trending එක. සුභ පැතුම්
@coolhope844
@coolhope844 4 жыл бұрын
මමනන් ආදරේ තාත්තට... එයා වැඩකාරයා... 😙😙😘😘😙
@malshanjayasanka8686
@malshanjayasanka8686 4 жыл бұрын
Jpn
@coolhope844
@coolhope844 4 жыл бұрын
@@malshanjayasanka8686 mokadda eee harupe????
@WatapitaVlog
@WatapitaVlog 4 жыл бұрын
රැට්ටා ❤❤❤
@ishanganepola8593
@ishanganepola8593 3 жыл бұрын
watapita ?
@wasantharathnayake2931
@wasantharathnayake2931 3 жыл бұрын
each gdgnnbnbfds
@wasantharathnayake2931
@wasantharathnayake2931 3 жыл бұрын
ert
@rasikadilrukshi6493
@rasikadilrukshi6493 3 жыл бұрын
Rutta
@DEEZ_NUTZ03400
@DEEZ_NUTZ03400 3 жыл бұрын
🤟
@nadeeshaalahakoon2544
@nadeeshaalahakoon2544 4 жыл бұрын
Amoo eka. Video ela num ft a. හැම අවුරුද්දෙම මොනව හරි කරන්න හිතාගෙන ඉදල කරාගන්න බැරිවුන එඋන් like කරහන් බලන්න
@iprabathjayasinghe6963
@iprabathjayasinghe6963 4 жыл бұрын
රැට්ටා වෙන්නප්පුවේ ද බම්😂 ❤🤘
@upsidecreation5782
@upsidecreation5782 4 жыл бұрын
එල රැට්ටෝ...... උඹගේ වීඩියෝ වලින් ආතල් විතරක් නෙවෙයි බං අපේ ඇත්ත ජීවිතේ තියන දේවල් තමයි බං තියෙන්නේ... 😂😂😂 තාත්තා තමයි යකෝ වැඩ්ඩා.... රැට්ටාගේ තාත්තාට කැමති අය කෝ බලන්න ...... ❤️ ❤️
@Praveen_D._Adhikari
@Praveen_D._Adhikari 4 жыл бұрын
හම්මෝ 31 රෑ පන්සලේ 😅💔
@bhayab8220
@bhayab8220 3 жыл бұрын
Hmmmm
@manupriyarathnayake5930
@manupriyarathnayake5930 4 жыл бұрын
අම්මෝ ඒක බම්.😹😹😹අවුරුද්දම සුබයි මෙහෙම හිනා වෙලා පටන් ගන්න තියෙනම්.අන්තිම දෙබස මරු තාත්තගෙ.😂😂😂පුතා නම් එන එකක් නෑ...මම එනවා😹😹😹
@sulekamenik3902
@sulekamenik3902 2 ай бұрын
BKzgqosyaqha😊g😊gs
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 4 жыл бұрын
නියමයි රැට්ටා. නියම පහර කම්මැලි අයට. හොඳ තාත්තෙකුගේ නායකත්ව ලක්ෂණ. සුභ පැතුම්!!😍😘👌
@senitharivinuka6704
@senitharivinuka6704 4 жыл бұрын
2:50 = සරම ගහගත්ත විදිය පට්ට 😎😎😎😃😃😃
@pandabota929
@pandabota929 3 жыл бұрын
Congratulations ratta aiyee for 1 million subs brooooooookk
@RTX-wp6ch
@RTX-wp6ch 3 жыл бұрын
යකෝ සරම කලිසම වෙච්ච හැටි?😂😂
@apcreations7590
@apcreations7590 3 жыл бұрын
😂🤣
@thenukadaham8195
@thenukadaham8195 2 жыл бұрын
Ekane bn
@kimseo-hyeon7928
@kimseo-hyeon7928 3 жыл бұрын
රතීශ් අයියේ ඔයාගේ වැඩ නම් මරු අනේ
@janith_3333
@janith_3333 2 жыл бұрын
රතිදු නේ
@shiran10
@shiran10 4 жыл бұрын
උගෙ අප්පගෙ තාත්තලා 😂😂 ආදරෙයි තාත්තාRox ❤️
@sachinthadhanushanka3387
@sachinthadhanushanka3387 4 жыл бұрын
තාත්තාගේ චරිතේ පට්ට රැට්ටො❤️
@Thiviru_premarathne
@Thiviru_premarathne 4 жыл бұрын
මට ඉතිං ඔය වගේ වැඩ වලට උදව් කරන්නේ අක්කා තමයි ඉතින් ❤️
@anjaleenavijebahu...2576
@anjaleenavijebahu...2576 4 жыл бұрын
මං හිතුවෙ තාත්තා දුවපු දිවිල්ලට පපුවෙ කැක්කුම හැදිලා මැරිලා වැටෙයි කියලා....🤭 ජෙසු පිහිටයි තාත්තෙ....!
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 4 жыл бұрын
hello magee yaaluwee kohomada obata mage raththarane :) ?
@erangamadumal9220
@erangamadumal9220 4 жыл бұрын
mun meka asseth kello talk karanawa kupadiyo :P
@MSBENJI
@MSBENJI 3 жыл бұрын
@@erangamadumal9220 😂😂🤣
@Seven-pu5yc
@Seven-pu5yc 4 жыл бұрын
නෑ නෑ පුතා එන්නේ නෑ මම එනවා ..,,😂 ජය වේවා බ්‍රෝ
@googledeiyo
@googledeiyo 4 жыл бұрын
යකෝ පැය 4 යන්න කලින් trending #16
@chandanaathapaththu6746
@chandanaathapaththu6746 3 жыл бұрын
මං බලපු හොදම ජාෙක් රැට්ටා👍👍👍
@sathsaragamage1365
@sathsaragamage1365 2 жыл бұрын
දියුණු වෙමින් පවතින රටක ආඩම්බරය 🤘🏻💪🏻
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
තාත්තා ගේ චරිතේ කොච්චර හොදට යනවද කියනවනමි රැටිටා කියලා හිතෙන්නෙත් නැ 😂🤪
@SandunTera
@SandunTera 4 жыл бұрын
මගේ අලුත්ම චිත්‍ර ටික බලනවද යාළු? 😏 m.kzbin.info/www/bejne/jHyueZ2Zl8qdosU SUBSCRIBE කරන්න හොඳේ...
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
@@SandunTera මාවත් sub කරන්න
@tikkootiya5611
@tikkootiya5611 4 жыл бұрын
@@paasiya6606 මාත් සබ්ස්ක්‍රයිබ් පාරක් දෙන්නම් අනිවා මගේ රජ හොරු චැනල් එකට සබ්ස්ක්‍රයිබ් පාරක් ඕනා m.kzbin.info/www/bejne/bmSypWiHnaunfMk&feature=share
@nimanthikaushalya4752
@nimanthikaushalya4752 4 жыл бұрын
පාසියා paasiya 18 subscribe eka Magen.mawath sub karala support ekak denna
@tikkootiya5611
@tikkootiya5611 4 жыл бұрын
@@nimanthikaushalya4752 මගේ රජ හොරු චැනල් එකට සබ්ස්ක්‍රයිබ් පාරක් ඕනා m.kzbin.info/www/bejne/bmSypWiHnaunfMk&feature=share
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 4 жыл бұрын
😁අම්මෝ 😂සාන්ත 😜මට 🤣තවත් නම්😘 ඉවසන්න බෑ😅
@ASII_LK
@ASII_LK 4 жыл бұрын
මන් මේ කාන්චනාලෑ අම්ම කතාකරන්නෙ... 😤 තාත්තා : ආ.. අම්මා හෙට දවල්ට මොකද කරන්නෙ..😂😂
@slmoney9748
@slmoney9748 4 жыл бұрын
Ekhh
@chamithwaruna9497
@chamithwaruna9497 4 жыл бұрын
අන්තිම ටික...පුතා නම් එන එක්ක් නෑ 🤣
@smlanka4u
@smlanka4u 4 жыл бұрын
man comments baluwe me comment eka hoyanna. :-D
@anilwanigasuriya3521
@anilwanigasuriya3521 4 жыл бұрын
Adults only films sex6
@crickmaster6723
@crickmaster6723 2 жыл бұрын
සම්මානනීය රංගනයක් 😌❤️ රැට්ටට ජය... අරගලේටත් ජය....❤️💫
@praveenkavishka8318
@praveenkavishka8318 3 жыл бұрын
දවල්ට කන්න බත් එකක් ඔතාගෙන එන්ටද... 😂😂👍👍
@oshanoshada7196
@oshanoshada7196 3 жыл бұрын
ඕං රටක් වටින තාත්තලා❤️❤️❤️❤️
@දුලාජ්දින්සර
@දුලාජ්දින්සර 4 жыл бұрын
මේකත් trending 1 වෙයි කියල හිතන අය like කරන්න
@nihalariyawansha6150
@nihalariyawansha6150 4 жыл бұрын
Kawadsa bn trending 1 nowune?
@දුලාජ්දින්සර
@දුලාජ්දින්සර 4 жыл бұрын
@@nihalariyawansha6150 එහෙම උන අවස්තා තීනො බන්
@dyno3314
@dyno3314 4 жыл бұрын
kohomath trending
@sanduni2045
@sanduni2045 4 жыл бұрын
ඕක කියන්න දෙයක්ද?
@adithyabulathsinhala8831
@adithyabulathsinhala8831 4 жыл бұрын
,
@chamithkurundukarage7998
@chamithkurundukarage7998 4 жыл бұрын
රැට්ට ලක්ශ 5ට සුබපැතුම්🙏
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
වස්තිලගේ ට්‍රක් එක අලුත් කරලා තියෙන්නේ මෙක බලලනේ යකෝ. ( මෙ සැප ලොකේ)
@hashirafernando5204
@hashirafernando5204 4 жыл бұрын
Ratta වස්ති වගේම tending එනවා.... පට්ට ..... ratta ට කැමති අය කෝ
@induwara69
@induwara69 4 жыл бұрын
වස්ති teadrin da 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@krazemiusic5989
@krazemiusic5989 4 жыл бұрын
Plz sabscribe me
@lakshanvlog8541
@lakshanvlog8541 3 жыл бұрын
Api
@achinisachini2634
@achinisachini2634 4 жыл бұрын
රැට්ටට වැඩිය තාත්තා ෆිට්. කාංචනාගෙ අම්මද කොහෙද කෝල් කලේ🤔😂
@liongamesl2945
@liongamesl2945 4 жыл бұрын
Tatta gema gaha gatta. Retta fail
@supuninduranga2773
@supuninduranga2773 4 жыл бұрын
Ratta failda koheda
@krazemiusic5989
@krazemiusic5989 4 жыл бұрын
@@supuninduranga2773 plz. Sabscribe me
@shanthisenanayaka9791
@shanthisenanayaka9791 3 жыл бұрын
🤪🤪🤪🤪
@amiru6738
@amiru6738 4 жыл бұрын
අම්මොහ් ඒක 😅😅රැට්ටට 500k sub ගන්න ලැබේවා❤️✌🏻😍
@hasiyaahasiyaa7843
@hasiyaahasiyaa7843 4 жыл бұрын
😂😂😂 අම්මෝ මැරිලා වැටෙයි යකෝ
@Lakpriya
@Lakpriya 4 жыл бұрын
අපේ නම් අම්මා තමයි හැමදාම ඔය රෙකෝඩ් එක දාන්නේ..
@Tharu2OOO
@Tharu2OOO 2 жыл бұрын
2022නං ඔහොම වෙන්නෑ year 1k plan කරලා තියෙන්නේ 😏😆 ආයෙත් බැලුවා ඔක්කොම videos ටික❤️
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
ඒකත් ඉවරයිනේ
@ASII_LK
@ASII_LK 4 жыл бұрын
රැට්ටගෙ තාත්තට මාර experience එකක්නේ බන් තියෙන්නෙ කෙල්ලො ගැන...😂😂
@_msaofficial_
@_msaofficial_ 4 жыл бұрын
Ow ow
@praveensathsara4518
@praveensathsara4518 4 жыл бұрын
තාත්තා කෑල්ල ටෝක් කරපු හැටි 😂🙏
@dulanja_keshara
@dulanja_keshara 4 жыл бұрын
බලන්න කලින් ලයික් කරපු උන් කෝ☺️☺️😃❤
@dhanujaravinindu5504
@dhanujaravinindu5504 4 жыл бұрын
Man
@10lk54
@10lk54 4 жыл бұрын
හිටංගේ අලුත් ආතල එක kzbin.info/www/bejne/i3XMaH6Hgc6rgpY
@sltonytube689
@sltonytube689 4 жыл бұрын
✋✋✋✋✋ අපි අපි
@wtfviper7187
@wtfviper7187 4 жыл бұрын
ammo😂
@nimshadenuwan1263
@nimshadenuwan1263 4 жыл бұрын
@Hi i'm tyche යාලුවනෙ මගෙ channel එකට sub එකක් දිලා උදව්වක් දෙන්නකො kzbin.info/door/lr1Ecfv5zrxxa0zFEAtrDw
@wageeshananayakkara9274
@wageeshananayakkara9274 4 жыл бұрын
රැට්ටගේ තාත්තා 😍😍😍😍😍❤️
@pabodhasenevirathne9576
@pabodhasenevirathne9576 4 жыл бұрын
You are the king of entertain ratta😍, keep it up♥
@pasinduwithana8557
@pasinduwithana8557 4 жыл бұрын
Happy new year රැට්ටා ෆෑන්ස්ලාට ❤️
@islandfishing
@islandfishing 4 жыл бұрын
නැවතත් තාත්තා කරලියට 😀,අතල් කෝටියයි ,,2020 HAPPY NEW YEAR රැtta ❤ ,,,
@kavindujayathissa4730
@kavindujayathissa4730 4 жыл бұрын
සරම ගහා ගත්ත විදිය නම් පට්ට!!😁
@Suchee
@Suchee 4 жыл бұрын
How nice! Come on RATTA!!!! Happy new year RATTA!!!!!!!!!!
@pathummadushan1893
@pathummadushan1893 4 жыл бұрын
අම්මා මොකද හෙට දවල්ට කරන්නේ මරු තාත්තා 😂😂😂
@nilukaathukorala2211
@nilukaathukorala2211 4 жыл бұрын
පට්ට රට්ටා❤️😍🤣
@shakirodrigo
@shakirodrigo 4 жыл бұрын
Patta patta ratta ❤Happy new year machan 🍾
@taraandjerry4844
@taraandjerry4844 4 жыл бұрын
*Guaranteed* 1 Mn views 📊 & Trending 1🎖️️ Weldone Ratta✔
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
බලනවා ඉතින් කීපාරක් බැලුවද දැම්ම දවසේ ඉදන්
@nimanima8165
@nimanima8165 4 жыл бұрын
2020 ට්‍රෙන්ඩිං # 1.. උබ මාරයි බං!
@krazemiusic5989
@krazemiusic5989 4 жыл бұрын
❤️❤️මාවත් subscribe කරන්න❤️❤️
@kevinchathuranga1747
@kevinchathuranga1747 4 жыл бұрын
ඒක පට්ට රැට්ටෝ .උබ තමයි කොල්ලොන්ගේ ලයිප් එක ඇත්ත ඇති සැටියෙන් දෙන්නේ 💖💖💖💖💖💖💖
@mrdevil7706
@mrdevil7706 4 жыл бұрын
වෙන්නපුවෙ පීසා කාපු උන් කො 🌹
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
රැට්ටගේ තාත්තට හිත ගියපු අයට මං ගානේ 🍕 පීසා...කෝ බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා ...2020 රැට්ටගේ තාත්තට තව තවත් මසල්ස් උදුම්මා ගැන්මට ශක්තිය 💪 ලැබේවා ...ආදරෙයි මයේ රැට්ටෝ උම්ම්ම්ම්ම්ම්ම්මා ..💕💕💕💕💕💕
@sumuduadikari4350
@sumuduadikari4350 4 жыл бұрын
මේ වගේ තාත්තා කෙනෙක් ඉඳලත් හැදෙන්න බැරි නම් තොට කොහොමත් හැදෙන්න බෑ තමා.
@sharonelias2273
@sharonelias2273 Жыл бұрын
R🙏
@happyladykitchen274
@happyladykitchen274 4 жыл бұрын
බලන ගමන් comment කියවපු අය කෝ
@nimalinimali8890
@nimalinimali8890 4 жыл бұрын
Mama
@krazemiusic5989
@krazemiusic5989 4 жыл бұрын
@@nimalinimali8890 math
@nimalinimali8890
@nimalinimali8890 4 жыл бұрын
@@krazemiusic5989 🙂👍
@udaranipuna5095
@udaranipuna5095 3 жыл бұрын
Ratta
@krishanamarasingha9518
@krishanamarasingha9518 3 жыл бұрын
@@nimalinimali8890 4sèesa
@user-yj4dz5mw8r
@user-yj4dz5mw8r 4 жыл бұрын
Niyamay රැට්ටා අයියේ ❤️❤️❤️🔥
@shan8851
@shan8851 2 жыл бұрын
'මේ සැප ලෝකේ' . රැට්ටා වස්තිලාට කලින් සින්දුව දීලනෙ 😂❤️
@Respect-in2fe
@Respect-in2fe 2 жыл бұрын
😂
@sureshchathuranga8843
@sureshchathuranga8843 4 жыл бұрын
දැනට තුන් පාරක් බලපු උන් නැද්ද😂
@poori94
@poori94 4 жыл бұрын
රැට්ටගෙ තාත්තට තියෙන්නේ මැකෝගෙ කටම තමා 😂😂😂😂
@slwhatsappstatus9540
@slwhatsappstatus9540 4 жыл бұрын
2020 දී රැට්ටගේ vedio ආයේ ආයේත් බලන් අය මේ කොනට
@Abiwick
@Abiwick 4 жыл бұрын
4:14 ඔහොම තාත්තලා අපිට හිටියනම් අපි දැන් නූතන කාශ්‍යපලා😂🙏
@krazemiusic5989
@krazemiusic5989 4 жыл бұрын
❤️❤️මාවත් subscribe කරන්න❤️❤️
@dineshmadusanka7073
@dineshmadusanka7073 4 жыл бұрын
අතල් නම් රෙට්ටා තමා 💖
@dasithmax5763
@dasithmax5763 3 жыл бұрын
2021 බලන අය මේ කොනට
@dilzbro5040
@dilzbro5040 4 жыл бұрын
රැට්ටගේ තාත්තා නම් 🔥🔥
@shamiladilrukshi6003
@shamiladilrukshi6003 4 жыл бұрын
Rattge hema vedio ekkma kwda balapu aya me peththata 😂❤❤️❤️❤️
@ashiyaproduction
@ashiyaproduction 4 жыл бұрын
මචෝ නියමයිනේ තාත්තා
@banujamadusanka1153
@banujamadusanka1153 4 жыл бұрын
ආතල් ඕනී නම් අපේ පැත්තටත් වරෙන්.ආදරෙයි රැට්ටෝ 😍😍🔔👈👈
@BlackAmda
@BlackAmda 4 жыл бұрын
හැම අවුරුද්දෙම හැදෙනවා කියලා හිතාගෙන තාම හැදුනේ නැති අය කෝ😹
@amithpriyanakara5660
@amithpriyanakara5660 4 жыл бұрын
මමත් ඔය වගේම පොඩි කාලෙ කරන්න හිතන් ඉන්නදේවල් ටික ලියනවා බං.හැබැයි එකක්වත් වෙන්නෙ නෑ. අදයි දන්නෙ මම වගේම තවත් පොරවල් ඉන්නවා කියලා.
@sameensameen7968
@sameensameen7968 4 жыл бұрын
රැට්ටට අදරේ කට්ටිය කෝ ❤❤
@ApePansala
@ApePansala 4 жыл бұрын
තෙරුවන් සරණයි රැට්ටා
@lasabro423
@lasabro423 Жыл бұрын
2023 නෙ බලන්නෙ අව්‍ රුදු 3 ගිමුත් අව්ලක් නැ සුපිරියක්
@malithabanbara3345
@malithabanbara3345 4 жыл бұрын
පට්ට බං ඒ තාත්තා 👌👌👌 අන්න goals Achieve කරනවානන්. 💪💪💪💪😍😍😍😍
@resithaofficial
@resithaofficial 4 жыл бұрын
පුතා එන එකක් නෑ මම එනවා 😂🔥
@lakshikakavindi7361
@lakshikakavindi7361 4 жыл бұрын
රැට්ටාට නම් පින නැ තාත්තා අච්චර හදන්න හැදුවත් හැදෙන්නේ නැනේ .
@spplayer5853
@spplayer5853 3 жыл бұрын
Apiwath subscribe Karanna dro. ......
@spplayer5853
@spplayer5853 3 жыл бұрын
Oyawath subscribe kara machan. ..
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
කමෝන් රැට්ටා...................😍
@민호K
@민호K 4 жыл бұрын
Thaththa Rox 😂❤️ adarei palenna ratta 😘😘
@imalkaya9672
@imalkaya9672 4 жыл бұрын
Meka maru.
@DINUWA_YT
@DINUWA_YT 3 жыл бұрын
පට්ට තාත්තා කෙනෙක්
@nishnish4819
@nishnish4819 4 жыл бұрын
ආ කාංචනාගේ අම්මද,අම්මා හෙට දවල්ට මොකද කරන්නේ?😜😜
@piyu13
@piyu13 4 жыл бұрын
හම්මෝ මේක නම් මරු❤️❤️❤️😅😍😍
@nicolvishan
@nicolvishan 4 жыл бұрын
අහ් නෑ නෑ පුතා එන එකක් නෑ.. මං එනවා... 🤣 ඒක පට්ට.. රැට්ටෝ...
@matheeshamatheesha2538
@matheeshamatheesha2538 4 жыл бұрын
අම්මෝ ඒකහ් ෆට්ට උබනම් හදන්න බෑ.😁😁👊 😍😍
@sitharaliyanage7664
@sitharaliyanage7664 4 жыл бұрын
ඒකනම් පට්ටම රැට්ටෝ ❤
@rangajeewan1956
@rangajeewan1956 2 жыл бұрын
Supepare
@buddhimajothiwansa2693
@buddhimajothiwansa2693 3 жыл бұрын
සර්වරාත්‍රික😂✋
@AsquadGaming355
@AsquadGaming355 4 жыл бұрын
ratta mama thamiii oya ge 500k like ekka damme subscriber im happy for that!!!!!!!
@upashandhinu6760
@upashandhinu6760 4 жыл бұрын
සුබ නව වසරක් රැට්ටා ❤️ 2020😁😃
@beenusihara1616
@beenusihara1616 4 жыл бұрын
ඒක මරු...🔥
@polkaru
@polkaru 4 жыл бұрын
🤪🤪 අම්මෝ
@krazemiusic5989
@krazemiusic5989 4 жыл бұрын
Plz sabscribe me
@pramudithamalhara7862
@pramudithamalhara7862 2 жыл бұрын
කරු මාමෙ 😊
@mrknown1405
@mrknown1405 4 жыл бұрын
වීඩීයෝ එක බලන්න කලින් comment බලන්න ආපු එවුන් මේ කොනට😁🔥
@gtalex579
@gtalex579 4 жыл бұрын
Ane me uba puka den nathuva hitahan kari ponnaya
@tharugirl3286
@tharugirl3286 4 жыл бұрын
Happy new year ratta😊😊😊😊thaththa pitza kanna ekka yanawa kanchanage ammawa😂😂😂😂😂😂
@theroberagama7948
@theroberagama7948 4 жыл бұрын
You re very creative and romantic .you can attract the minds of the people.i wish you all the best
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 17 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 124 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 893 М.
අප්පොච්චි | Appochchi - Ratta
11:12
Ratta
Рет қаралды 2,8 МЛН
චූන් පාන් | Choon Paan - Ratta (Sponsored)
6:32
පඩි | Salary - Ratta ft Hamilton & Sandaru
9:32
Ratta
Рет қаралды 961 М.
Love පෙරළිය - Gehan Blok & Dino Corera
7:53
Blok & Dino
Рет қаралды 1,8 МЛН
ඔන්චිල්ලාව | Swing (Sponsored) - Ratta
4:23
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 17 МЛН