Two Trees TS3 - 4 Axis Laser Engraver and Cutter Unboxing & My Experience [English Subtitle]

  Рет қаралды 23,181

Nisal Hewagamage (NisalHe)

Nisal Hewagamage (NisalHe)

Күн бұрын

Пікірлер: 335
@kirulapramod4033
@kirulapramod4033 2 жыл бұрын
හරියට හිතුවොත් ලොකු වැඩක් ගන්න පුලුවන් මැශින් එකක්. ඉස්සර ඉදලම laser cutting ගැන ගොඩක් දේවල් හෙව්වා. ඒවගේම ඔයාගෙ videos වලින් ලොකූ දැනුමක් ගත්තා. ගොඩක් වටින චැනල් එකක් මේක❤️.TS3
@unknown11034
@unknown11034 2 жыл бұрын
TS3 මං අයියගෙ nodemcu වීඩියෝ ටික බැලුව. මට එදා පට්ට ආසවක් ආව ඒ බෝඩ් එකක් අරන් මොකක් හරි දෙයක් හදන්න. ඊට පස්සෙ මන් එක එක දේවල් හදල බැලුව. මේ දවස් වල මන් nodemcu use කරල #friendshipLamp එකක් හදනව ඒකට ඕනෙ කරපු acrylic board එක කපා ගන්න පට්ට කට්ටක් කෑ වෙ🤧 මේ වගේ භාණ්ඩයක් තිබ්බනම් මරු කියල හිතුනා වීඩියෝ එක දැක්කට පස්සෙ..සුපිරී අයියෙ මේ වගේ වීඩියෝ දිගටම ගේන්න..❤️
@Teacwith_S
@Teacwith_S 2 жыл бұрын
ඔයා හින්දා මම අද හොද තැනක ඉන්නවා . THNKX AYYE ❤️.ඔයාගේ TUTORIAL සේරම මම බැලුවා. හැමදේම හනගන්නෙ නැතුව කියා දෙනවට ගොඩක් ස්තුති . ❤️‍🔥
@anushasamanthi9777
@anushasamanthi9777 2 жыл бұрын
හැමදාම වගේ ඉතින් අයියා නිසා තමයි ගොඩ ගියේ. වීඩියෝ එක ගොඩක් වැදගත්. කලින් කිව්වා වගේම මට ARDUINO වලින් School එකේ විතරක් නෙවෙයි ගොඩක් ලොකු දේවල් කරන්න අවස්ථාව හම්බුනා. ඊයෙ ගුරුවරුන්ට සහ ළමයින්ට මම ARDUINO ගැන Seminar එකක් කරා. ඒ Seminar එකේදි අයියටත් හැමෝටම හදුන්වා දුන්නා. පිං ඉතිං අයියට ගොඩක්. මම නදුන් මාලිංග. විඩියෝ එකටනම් පට්ට ආසයි. වැඩේ ඉතිං සුපිරි. TS3
@shanishani7088
@shanishani7088 2 жыл бұрын
මේක නම් ගොඩක් business වලයි inovations කරන අයටයි වගෙ නම් ගොඩක් වටිනවා එතකොට අපෙ හිතෙ තියන දේ ඔන විදියට design කරල අලුත් දේවල් කරන්න පුළුවන් TS3
@PasanPT
@PasanPT 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. කාලයක් තිස්සෙ ඉදන් laser engraving ගැන හොය හොය හිටියෙ. ෆොටෝස් වගේ දේවල් ප්‍රින්ට් කරල ගිෆ්ට් විදියට දෙන්න නියමයි. TS3 #TS3
@OsheenTech
@OsheenTech 2 жыл бұрын
හුග කාලෙකින්... Thank you ayya video එකට... 100Kවලට ටිකයි ❤😘
@slcricketlovers4738
@slcricketlovers4738 2 жыл бұрын
Very Nise wedio from nisal hewagamage .I watch your wedios always. You is good teacher for me.TS3
@amiruekanayake2349
@amiruekanayake2349 2 жыл бұрын
3D printer එකකට වඩා මේක වටිනවා. Material Cost ​එකක් ලොකුවට යන්නෙ නැති නිසා. Wood වලින් Night Lamps, wall decorations වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන් වගේ. Arduino Robotics projects වලට ඕන parts හදාගෙන මගේම නිර්මානයක් කරන්න ආසයි​. TS3 😍🙂 #TS3
@nilanthasanjeewa9648
@nilanthasanjeewa9648 2 жыл бұрын
Matath ☝ මටත් ඔනේ
@royalvoicemedia2020
@royalvoicemedia2020 2 жыл бұрын
Can even start a business with this machine TS3
@rashmika_404
@rashmika_404 2 жыл бұрын
welcome back legend only arduino & electronic 100k channel in sri lanka thanks for sharing information
@ranulabro647
@ranulabro647 2 жыл бұрын
මේකනම් සුපිරි.. logos cut කරන business වලට. (TS3) subscribe කරා මාමේ.. මම ආසයි මගේ නම ගහපු බෝතලේකට..
@LakiYa_404
@LakiYa_404 2 жыл бұрын
ගොඩක් වටින video එකක් ස්තුතියි දැනුවත් කරාට TS3
@rameshudayanga123
@rameshudayanga123 2 жыл бұрын
#TS3 එකනම් සුපිරි විඩියො එකක්, ලංකාවේ නව පේරලියක් හැම දාම කරන සුපිරි දක්ශයේක්.😍 කුඩා දරැවන්ට එම ⁣ඉගේන ගන්ඩ අකුරැ එම කැපුවැකි. ලංකාවේ මුදල් පිට රට යන එක නවතිවි.😍#TS3
@GamingOfficer
@GamingOfficer 2 жыл бұрын
3D Printer එකකටත් වඩා වටිනවා වගේ මේක. Cutting නුත් හොඳට කරන්න පුලුවන් නිසා පොඩි Bissness එකට , DIY projects වලට සුපිරි... 👍 ( TS3 )
@onsessionyou
@onsessionyou 2 жыл бұрын
මම දැකල තියෙනව fb එකේ කට්ටියක් මේ වගේ ප්‍රින්ටර් එකකින් බිත්ති ඔරලෝසු බිස්නස් එකක් කරනව. තමන් කැමති විදිහට ඕන දෙයක් ඒකෙ කරල දෙන😌. හොද බිස්නස් එකකට වගේම තමාගෙ වැඩකටත් නියම භාණ්ඩේ. TS3
@yuthsaraictprogramming8584
@yuthsaraictprogramming8584 2 жыл бұрын
අය්යෙ arduino video එකකුත් ඉක්මනට ඕන TS3
@EducationalRoot
@EducationalRoot 2 жыл бұрын
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම වගේ මම බැලුවා. ගොඩක් හොඳට කියල දෙනවා අයියෙ. ඇයි ඔයා දැන් arduino videos දාන්නෙ නැත්තෙ ?
@Gajasinghhe
@Gajasinghhe 2 жыл бұрын
I think this is very useful for innovators who try to develop a business using their innovations. Not only innovators anyone can do something new with their field. TS3
@SLTechSide
@SLTechSide 2 жыл бұрын
very cute mashine ekk wedding card, wedding cake boxes, LIT sign, derlin seals,image puzzles, wooden wall clock, wooden pens, 3d laser cut wge sehenna dewl krnn puluwn mulikawa loku pragdnyk yodla mashine ekk arn thamnge creativity ek anuwa unlimited earn krnn puluwn limit ek thamnge creativity ek thma (TS3)
@supunchanaka9763
@supunchanaka9763 2 жыл бұрын
Meka kiyak wenawada?
@The.ART.631
@The.ART.631 Жыл бұрын
meke price kohomada
@4dr5-j32
@4dr5-j32 2 жыл бұрын
I always watch this video everyday good luck NISAL Aiya {TS3}
@inokaweerasinghe8380
@inokaweerasinghe8380 2 жыл бұрын
Cool, this is such an amazing machine. I think we can use this for PCB cutting, and also can use this for designing the wall arts. TS3
@mohamedfayaz8810
@mohamedfayaz8810 2 жыл бұрын
Arduino projects වලට ඕන වෙන parts හදාගන්න Ts3 එක ගොඩක් වැදගත් වෙයි. Customized products හදලා Export කරන්නත් පුළුවන්.
@nishus_vlog
@nishus_vlog 2 жыл бұрын
Wow, this is such an amazing machine. I think we can use this for PCB cutting, and also can use this for designing the wall arts. TS3
@Sagzor
@Sagzor 2 жыл бұрын
Wedding & Birthday cards print karanna puluwan lassanata TS3
@lahiruheshan1193
@lahiruheshan1193 2 жыл бұрын
Pcb board print karanna පුළුවන් TS3
@nadeekalakmali7511
@nadeekalakmali7511 2 жыл бұрын
මේකෙන් arduino project වලට අවශ්‍ය කරන කොටස් ලේසියෙන් කපාගන්න පුළුවන් TS3
@dhanushbro950
@dhanushbro950 2 жыл бұрын
Pol katuwalin karana nirmana walata hoda illumak thiyana nisa mn hithanwa ekata me laser cutter eka godak watinawa... mn mewge ekak hoya hoya hitiye thanx brother #TS3
@senithasamarasinghe
@senithasamarasinghe 2 жыл бұрын
Engraver එකෙන් චිත්‍ර, කැටයම් කරන්න වගේම තමන්ගෙම products හදලා විකුනන අයට logo වගේ දේවල් වෙනස් විදිහට print කරන්න පුලුවන් සහ අනිත් අයගෙ අවශ්‍යතාව අනුව print කරන පොඩි business එකක් පටන් ගන්න පුලුවන් නම් මරු🌝 - TS3
@storylife4152
@storylife4152 2 жыл бұрын
TS3. මට මේක තිබ්බනම් මම එක එක පින්තූර ඔකෙන්ම ප්‍රින්ට් කරල puzzle board එකක් හදනව.තව විඩියො timelaps කරල youtube දානව 🥰🥰
@navinduchathuranga6909
@navinduchathuranga6909 3 ай бұрын
Thank you so much ❤ Mashine eka koheda ගන්න තියෙන්නේ.. kiyak වෙනවද
@pradeepanushka1595
@pradeepanushka1595 2 жыл бұрын
මේ මැසින් එක මම ගෙදර හැදුවා.40w lasar1k දාලා
@ashanjayathilaka3294
@ashanjayathilaka3294 2 жыл бұрын
Good video aiye good luck TS3
@SLARDUINOSINHALEN1
@SLARDUINOSINHALEN1 2 жыл бұрын
supiri aiye .ohoma digatama yamu #TS3
@heardsth2484
@heardsth2484 2 жыл бұрын
මගෙ කාමරෙ ලස්සන කරන්න මට අවශ්‍ය වෙනව.තව ගොඩක් ලස්සන නිර්මාන කරන්න පුලුවන්.TS3
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 9 ай бұрын
Cnc ගැන tutorial එකක් කරනවනම් ගොඩක් වටිනව
@ranjulachamika7520
@ranjulachamika7520 2 жыл бұрын
හෙන කාලෙකින්🙄🙄 සුපිරි විඩියො එකක් 100k ගහමූ #TS3
@Dushan-Madushanka
@Dushan-Madushanka 2 жыл бұрын
#TS3 එකනම් සුපිරි විඩියො එකක්.
@akilaindusara5023
@akilaindusara5023 2 жыл бұрын
TS3 ඉතාම වටින මැශින් එකක් සහ හොඳ වීඩියෝ එකක්....😊🥰
@chaamindarodrigo6030
@chaamindarodrigo6030 2 жыл бұрын
Wow ayye me machine ekenam maru.thank you ayye me vedio eke danma.TS3
@sayinulmuzayith
@sayinulmuzayith 19 күн бұрын
coconut shell product vala akuruwal kottanna puluwanha mesime mila kohomathe
@heshantharinda6801
@heshantharinda6801 2 жыл бұрын
maru ayye. math kemathi okak ganna. aran business ekak patan ganna. eth salli ne. 100K valata lagai neda .... Good Luck TS3
@tech_tinker
@tech_tinker 2 жыл бұрын
First 😎
@MaheSh-ho4dj
@MaheSh-ho4dj 3 ай бұрын
Meka dan thiyenawada ganne kohenda?
@piushaariyarathna9223
@piushaariyarathna9223 2 жыл бұрын
Wow great product very usable, respect 🤘🤘
@virajsampath641
@virajsampath641 2 жыл бұрын
ස්ටිකර් engrave, cutting වගේ දේවල් කරගන්න පුලුවන් නම් vehicles stickere කරන්න වගේ දෙයක් උනත් කරන්න පුලුවන් . 👍👍👍 TS3
@asinduishanka434
@asinduishanka434 2 жыл бұрын
කැටයම් කපන්න මරු 😍 arduno video එකකුත් ඕනේ.🙂Good luck❤️🙏 TS3
@malithsankalpaudawaththa4180
@malithsankalpaudawaththa4180 2 жыл бұрын
thankyou nisal ayye me review ekata mama kalin damma laser engraving machine ekak review karanna kiyla. thank you so much 👍
@sudil_lakindu57
@sudil_lakindu57 2 жыл бұрын
arduno video එකකුත් ඕනේ.🙂Good luck❤️🙏 TS3
@EducationalRoot
@EducationalRoot 2 жыл бұрын
අයියා කාලෙකින් නේද ?
@yuthsaraictprogramming8584
@yuthsaraictprogramming8584 2 жыл бұрын
මරු අයියේ 😌👌 #TS3
@DailyTipshowto
@DailyTipshowto Жыл бұрын
Steel cut karanna puluvandha bro 2mm vage
@Ruvishan2006
@Ruvishan2006 2 жыл бұрын
අම්මෝ විඩියෝ එකක් දැම්මාම දැනෙන සතුට❤
@wahane
@wahane 2 жыл бұрын
ලේසර් කටර් ලංකාවට ගෙන්නන්න පුලුවන් ද. කස්ටම් එකෙන් අව්ලක් නැද්ද. පොඩ්ඩක් විස්තරයක් කියනවද..
@hdcreations111
@hdcreations111 2 жыл бұрын
After a long time 😍❤😍
@anushasamanthi9777
@anushasamanthi9777 2 жыл бұрын
Nisal aiye video ekka Maru. Mn iye ra nisal aiyat ekka kata karapu malliya. අයියා නිසා School එකේ Seminar එකක් කරා කිව්වේ. ඒ මල්ලි මම. අයිය වීඩියෝ එකක් දාන්නම් බලාගෙන හිටියේ ඉතිං. මම නදුන් මාලිංග. අයියට ඉතිං පිං. ඊයෙ මම ARDUINO ගැනම Seminar එකක් කරා. Thanks ,❤️
@samithdilshan124
@samithdilshan124 2 жыл бұрын
Crshtal kapnna pluwan ekak nedda aiya
@yuthsaraictprogramming8584
@yuthsaraictprogramming8584 2 жыл бұрын
thamange images puzzel ekak wage hadanna puluwan,Wood ekaka thamange photo eka print karaganna puluwan, thawa mal vaas wala print ekak hadaganna puluwan, bottle ekaka unath kamathi logo ekak name ekak dala school ekakata ganna puluwan. School ekaka ananyathawaya penna puluwan bottel eke idala ( TS3)
@thishanliyanage9702
@thishanliyanage9702 2 жыл бұрын
මේ මැෂින් එකේ අමතර කොටස් ලංකාවේ ගන්න තියෙනවද?
@TEC_SAMARE
@TEC_SAMARE 2 жыл бұрын
Niyamai aiye niyamai ! Supiri wadak
@amilasampath9793
@amilasampath9793 2 жыл бұрын
වීඩියෝ එක නම් ගොඩක් වටිනවා.
@nateyushi2475
@nateyushi2475 2 жыл бұрын
අම්මො නිසල් අයියා මම 12 වසරෙදි ස්කෝලෙ Arduino club එකෙ එවට අයියගෙ video බැලුවෙ අම්මො ඉස්සර කොන්ඩෙ වවගන පිස්සු හැදෙන room එක්ක්ක ඉදන් හෙනම normal cam එකකින් Video දැම්මෙ ♥️🥰 එකාලෙ සැහෙන්න බැලුව තැම්ස් අයියා ගොඩාඅක්ම ගොඩාආක්ම තැම්ස් දැන් නිකම් you tube එකෙ උඩට පහලට යද්දි දැක්කෙ පට්ටම Happy තවමත් චැනල් එක කරනව සුපිරිම epic විදියට congratulations අයියා ♥️🥰 thank u කියන්න ඔන අයෙත් ඔය පට්ටම නිහතමනි එකාලෙ සැහෙන්න් දෙවල් කියල දුන්න ♥️🥰 දිගටම video දන්න ♥️🥰
@yoosufali7477
@yoosufali7477 Жыл бұрын
Mekata Tax Keeyak Gevanna Weida?
@Thilankajayamadu
@Thilankajayamadu 9 ай бұрын
ගන්න තියෙන්නෙ කොහෙද මේ machine එක
@user-ng5wl9ol2y
@user-ng5wl9ol2y 9 ай бұрын
කොහෙන්ද ගන්න තියෙන්නේ දැං ගාන කීයක් විතර ඇතිද
@artpodda385
@artpodda385 2 жыл бұрын
computer akk lep akk nethuwa phone aken wede kranna puluwanda
@anukindeepa1765
@anukindeepa1765 2 жыл бұрын
Skin eke tatoo gahanna barida?
@aadhilrizwan480
@aadhilrizwan480 2 жыл бұрын
anith video eka enna thava davas kiyak veydha?
@DailyTipshowto
@DailyTipshowto Жыл бұрын
2mm 3mm steel cut karanna puluvan machine ekak gena review akak karanna puluvandha broo
@udanliyanage552
@udanliyanage552 2 жыл бұрын
මේක පාවිච්චි කරල මගෙ projectors වලට ඕන කරන parts එහෙම cut කරගන්න එහෙමත් පුළුවන් නේ. TS3
@hirukadilshan3677
@hirukadilshan3677 4 ай бұрын
Me masin eka kiyak vitara wanwada
@niroshani5034
@niroshani5034 2 жыл бұрын
Arduino video ඕන අයියේ
@p-techlk
@p-techlk 2 жыл бұрын
එනකම් බලන් හිටියෙ අයියා ආදරෙයී🥰
@Twotrees3Dofficial
@Twotrees3Dofficial 2 жыл бұрын
Great video!
@ranjanadikari7230
@ranjanadikari7230 2 жыл бұрын
pcb berida...?
@fan-uv4sj
@fan-uv4sj 2 жыл бұрын
සෑහෙන කාලෙකින් 😍
@idusaraewanjith813
@idusaraewanjith813 2 жыл бұрын
product ekaka stickers hamathana alawanawata wada meken engraving karama lassata product ekak eliyata danna puluwan TS3
@learnfrench1148
@learnfrench1148 2 жыл бұрын
Very useful video thank you (TS3)
@learnfrench1148
@learnfrench1148 2 жыл бұрын
🤗🤗
@methulsasmitha9617
@methulsasmitha9617 2 жыл бұрын
Kalebin ayiya 👍👍🤟🤟
@HGPCrew
@HGPCrew 2 жыл бұрын
ගොඩ කාලෙකින් නේද අයියෙ 🤩❤️
@MaduwanthaRajapaksha
@MaduwanthaRajapaksha 4 ай бұрын
Aiya meka koheda gamna thiynne
@sameerachathuranga1799
@sameerachathuranga1799 2 жыл бұрын
Meke price kohomada malli
@imeshpriyankara6297
@imeshpriyankara6297 2 жыл бұрын
Robotics walata ganna ona chassis , robort arm , wage drwal hada ganna puluwan TS3
@Senux7
@Senux7 2 жыл бұрын
super ayiye wow oya banden godak eva karanne puluvan TS3 #TS3
@tidereaper9817
@tidereaper9817 2 жыл бұрын
Pcb Hadannath puluwan neda TS3
@ddspsenakasenaka421
@ddspsenakasenaka421 2 жыл бұрын
Circuit diagrams coper boards eke hondin print karanna puluwan TS3
@udanaarunalu1126
@udanaarunalu1126 2 жыл бұрын
thnz nisal ayye video eka full details athuwa apita pennuwta
@heardsth2484
@heardsth2484 2 жыл бұрын
Ayyage videos ithin kawadath patta.ikmanata arduino ekakuth genna
@manojhemanth.1687
@manojhemanth.1687 2 жыл бұрын
Pol katu ketayamk karanna puluvan TS3
@tharakaindunil5884
@tharakaindunil5884 2 жыл бұрын
mm oyagen thama progrmen igena gaththe TNX (TS3)
@anujaandmadeetech1015
@anujaandmadeetech1015 2 жыл бұрын
මේකෙන් අපිට වෙසක් කූඩු වලට කටයන් කපන්න පුලුවන්/mug print කරන්න පුලුවන් /පොඩි පොඩි key tag හදන්න පුලුවන් වගේ ඒව මෙකෙන් කරන්න පුලුවන් මරුනෙ(TS3)
@sunilwickramasinghe1990
@sunilwickramasinghe1990 2 жыл бұрын
owage bothal wala 4 to print karanna puluwanda
@NisalHewagamage
@NisalHewagamage 2 жыл бұрын
Ow puluwan
@sanjeewamalagoda7422
@sanjeewamalagoda7422 4 ай бұрын
මේක කීයක් වෙනවද
@lahiruperamune1182
@lahiruperamune1182 2 жыл бұрын
First comment 😎
@deepikarodrigo4385
@deepikarodrigo4385 2 жыл бұрын
programming lanuages gana video ekak karanna ardiuno walata
@dushanthaharsha3581
@dushanthaharsha3581 2 жыл бұрын
Pcb design karanna puluwan TS3
@lakshithalakmal7866
@lakshithalakmal7866 2 жыл бұрын
Mata ඉගෙන ganna ආසයි .puluwanda kiyala දෙන්න
@techprime2795
@techprime2795 2 жыл бұрын
Ayye mn oyage videos balanne grade 6 wage indan dan okkoma wage balala iwarayi. Apita oken podi lee wala design ekak kapala ekathu karala alawala lamp shades wage hadanna puluwan neda😁😁 TS3
@sandunabenayaka4732
@sandunabenayaka4732 Жыл бұрын
Price කොහොමද මේකෙ
@sunilwickramasinghe1990
@sunilwickramasinghe1990 2 жыл бұрын
bothal wala ;liwala family 4to print karala wikunanna puluwan ts3
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 18 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 42 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН
Ender 3 Pro 3D Printer Unboxing and my Experience in Sinhala
16:52
Nisal Hewagamage (NisalHe)
Рет қаралды 56 М.
Wacom Graphic Tablet Review in Sinhala
9:41
Techie Cony
Рет қаралды 22 М.
PCB Soldering Tips සිංහලෙන් with Black PCB from JLCPCB
11:57
Nisal Hewagamage (NisalHe)
Рет қаралды 26 М.
iRobex Robot Battle 2024
6:54
Nisal Hewagamage (NisalHe)
Рет қаралды 2,6 М.
Two Trees Sapphire Plus V1.1  CoreXY 3D Printer Unboxing, Assembly & My Experience
24:51
Nisal Hewagamage (NisalHe)
Рет қаралды 27 М.
Samsung Flexible displays 💀
0:26
NOTEK EDITS
Рет қаралды 7 МЛН
Nokia....
0:16
NEXIDO EDITS
Рет қаралды 10 МЛН
Что делать если разрядился iPad
0:53
Mikha Zen
Рет қаралды 610 М.