No video

පාටී පීපල්ස් - Types Of People at a Wedding - Gavi Fernando

  Рет қаралды 1,606,735

Gavi Fernando

Gavi Fernando

2 жыл бұрын

Hi all,
Welcome My KZbin Channel - • පාටී පීපල්ස් - Types O...
සයිනොෆාම් - Sinopharm - • සයිනොෆාම් - Sinopharm ...
Scooby Doo - ස්කූබී ඩූ - Gavi Fernando - • Scooby Doo - ස්කූබී ඩූ...
School බොක්කලා - Types of friends in school - Gavi Fernando - • School බොක්කලා - Types...
සාස්තරේ - Gavi Fernando - ( Sasthare ) - • සාස්තරේ - Gavi Fernand...
The මුද්ද​ - (Ring) - Gavi Fernando - • The මුද්ද​ - (Ring) - ... .
EXAM හෝල් -Types Of Students In The Exam Hall - In Sri Lanka - Sinhala - Gavi Fernando - 2021 - • EXAM හෝල් -Types Of St... .
හැමදාම හිනාවෙලා ඉන්න ගාවි එක්ක එකතුවෙන්න​ - Introduction - Gavi Fernando - In Sri Lanka - Sinhala - • හැමදාම හිනාවෙලා ඉන්න ග... .
Key word ,
පාටී පීපල්ස් , gavi fernando , party people , gavi , funny video , comedy video , sl meral.
subscribe
like 👍
share .
#Party_People#පාටී_පීපල්ස්#Gavi_fernando

Пікірлер: 2 000
@gmvaaa1692
@gmvaaa1692 2 жыл бұрын
සුපිරි.. මිනිස්සුන්ව සතුටු කරන්න හැකියාව හැම කෙනෙකුටම පිහිටන්නෙ නෑ... ඛාගෙට ඇදගෙන කුණුහරුප ගොඩක් කියලා කලකිරීමක් ඇති වෙන දේවල් විතරයි funny videos වල ගොඩක් දුරට තියෙන්නෙ... ඔයාට සුපිරි අදහස් තියෙන්නෙ..මම කැමති නොගැලපෙන dance එකක් දාන කෙනාට.. ඒ වගේ අය හැම party එකකම ඉන්නවා.. all the best akke.. budu saranai oyata
@chamipalihawadna8588
@chamipalihawadna8588 2 жыл бұрын
කියලා වැඩක් නෑ අක්කී සිරාම සිද්දි තමයි මේවා 😆👌❤️❤️😊
@suchimalsha369
@suchimalsha369 2 жыл бұрын
Aniva 😂😂😂👆
@imanshiuthpala5777
@imanshiuthpala5777 2 жыл бұрын
𝑶𝒐𝒐𝒐🤗
@chamipalihawadna8588
@chamipalihawadna8588 2 жыл бұрын
😆😆👌
@imanshiuthpala5777
@imanshiuthpala5777 2 жыл бұрын
😄
@rainbowfamilywithithaly3096
@rainbowfamilywithithaly3096 2 жыл бұрын
Aneda. Kiyane. Eka. Atha
@udayakumara2767
@udayakumara2767 7 ай бұрын
අපායකට නම් ඉක්මනක යන්න උවමනාවක් නෑ ගාවි අක්කේ 😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤
@poojanihiranya4228
@poojanihiranya4228 2 жыл бұрын
අම්මො දෙවනි මනමාලිගෙ කොටස තමා හොඳම...(අත්දැකීම් තියන අය දන්නවා ඒකෙ සැප😂)Keep it up Gavi akki💝
@piyumidhismika7073
@piyumidhismika7073 2 жыл бұрын
සිරාවටම 😂❤️‍🔥
@MyDarling896
@MyDarling896 2 жыл бұрын
Ammo ow 😂
@shanuadira934
@shanuadira934 2 жыл бұрын
අම්මෝ ඔව් 😐🥺🤣🤣
@niroshanbandara5759
@niroshanbandara5759 2 жыл бұрын
sirawataama atta bann
@chamudimuthumini124
@chamudimuthumini124 2 жыл бұрын
Ammoo siram
@hirusha540
@hirusha540 2 жыл бұрын
ගවී අක්කිට ආදරේ සෙට් එක ලයික් එකක් දාගෙන යමූ.........😘😘😘😘😘
@dinushikamadurani9924
@dinushikamadurani9924 Жыл бұрын
😘😘😘😘😘
@STSeelinLatha
@STSeelinLatha Жыл бұрын
​@@dinushikamadurani9924😊😊❤a55😊😅
@PradeepSomapala-ys1oe
@PradeepSomapala-ys1oe 10 ай бұрын
Qmzpgr
@ravishanbro
@ravishanbro 7 ай бұрын
❤❤❤❤❤❤
@Kawazoe_707
@Kawazoe_707 6 ай бұрын
❤❤❤❤❤❤🎉😂😢gavi i love you 😍
@tripelxrip5491
@tripelxrip5491 2 жыл бұрын
මනමාලිගෙ මල්ලිගෙ සීන් එක තමයි හොදටම කලේ❤️😌
@thilinavlogs6499
@thilinavlogs6499 2 жыл бұрын
අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ
@thisaradimuthu6875
@thisaradimuthu6875 2 жыл бұрын
Sirama 😂
@araliyathathsarani9807
@araliyathathsarani9807 2 жыл бұрын
oww aththa
@Woshinton625
@Woshinton625 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🤭
@sachindugimhan3140
@sachindugimhan3140 2 жыл бұрын
Eeka ඇත්ත
@candanasumith6220
@candanasumith6220 2 жыл бұрын
අනේ ගවී අක්කී පට්ට අප්පා ඔයා නම් 👍👍 .මරුවට කරනවා.මොනවා උනත් ගවී අක්කිගෙ ටික් ටොක් හැම එකක්ම ඇත්ත තමයි.🙊🙊 .සුපීරී අක්කී ඔයා.මාරම ලස්සනයි.♥️♥️♥️♥️👍👍😘😘😘
@channel-nd3jn
@channel-nd3jn 2 жыл бұрын
😘❤️♥️❤️Wow
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 жыл бұрын
මං මෙ දෙවෙනි පාරට බලන්නේ 🥰😁🤭 දෙවෙනි පාර බලන අය මේ පැත්තට එන්න 🤝🥰
@ravishanbro
@ravishanbro 7 ай бұрын
මම දෙවනි පාරට ❤❤❤❤
@rmsranaweera4866
@rmsranaweera4866 2 жыл бұрын
බදින්නෙ කවුරුත් දුක් විද්න්න ඔනෙ අපි 🤣🤣💔 සුපිරි අක්කියෝ ❤️👌
@sandunifernando531
@sandunifernando531 2 жыл бұрын
අන්න වටිනා කතාව 🤭😂
@rmsranaweera4866
@rmsranaweera4866 2 жыл бұрын
@@sandunifernando531 😂😂
@upekshadevindi4174
@upekshadevindi4174 2 жыл бұрын
සිරාවටම 🤣
@kasunsilva7513
@kasunsilva7513 2 жыл бұрын
Ow bn mamath giya mage kakula danawa
@kasunsilva7513
@kasunsilva7513 2 жыл бұрын
Ow bn mamath giya mage kakula danata
@widanapathirana1813
@widanapathirana1813 2 жыл бұрын
Dj මල්ලී තමයි සුපිරිම වැඩ කරන අපේ විරුවා 😝😝😝 😂😂😂😂😂😂
@dewmiamanda9954
@dewmiamanda9954 2 жыл бұрын
ඔව් ඈ
@shashinichamodya2499
@shashinichamodya2499 2 жыл бұрын
U thama hodatama kare 😁😁😁
@thilinavlogs6499
@thilinavlogs6499 2 жыл бұрын
අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ
@yaksok_12
@yaksok_12 2 жыл бұрын
Of course 🤣🤣🤣
@dinuygggdkamawathage764
@dinuygggdkamawathage764 2 жыл бұрын
Maru akke
@user-kt3wi8mf1l
@user-kt3wi8mf1l 2 жыл бұрын
DJ බ්‍රෝ තමයි හොදම🤣🤣🤣😂😂😂😂😂
@hishaniprasangika6887
@hishaniprasangika6887 2 жыл бұрын
Ow ow
@r.t.sandunirajapaksha.9420
@r.t.sandunirajapaksha.9420 2 жыл бұрын
Aneee thamaii🤣🤣🤣
@Tiktoks-e8c
@Tiktoks-e8c 2 жыл бұрын
අම්මෝ ඒක🤣🤣
@kesharihansika7553
@kesharihansika7553 2 жыл бұрын
🤭🤭🤭😁😁😁😁😁
@d.s.manamperi7816
@d.s.manamperi7816 2 жыл бұрын
Ammooooo ow
@deshananjana1922
@deshananjana1922 2 жыл бұрын
මනමාලිගෙ මල්ලිගෙ කොටස තමා හොදටම කරෙ.. මගෙ අහින්සක බලාපොරොත්තුවත් ඔකම තමා අනාගතයෙ ❤😂😂
@STSeelinLatha
@STSeelinLatha Жыл бұрын
0:09
@user-ch4qf9op4t
@user-ch4qf9op4t 4 ай бұрын
හ්ම්
@dilushinikanchana4082
@dilushinikanchana4082 2 жыл бұрын
ඔන්න දාපු ගමන්ම බැලුවා😂 ලස්සනයි අනේ😍 ඇත්තම සිරා සිද්දි හොදේ😂😂😂 නියමයි නියමයි😂😂😂
@thilinavlogs6499
@thilinavlogs6499 2 жыл бұрын
අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ
@KNBIKE1
@KNBIKE1 2 жыл бұрын
අනේ අපිටත් සප් එකක් දෙන්නකෝ 😔❤️
@l_pieris2638
@l_pieris2638 2 жыл бұрын
නියමයි අක්කේ😂😂 dance එකත් මරු මේවා ඉතින් සත්‍ය සිදුවීම්😂 keep it up❤️😄
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
Thank you🥰
@thilinimadusha7246
@thilinimadusha7246 2 жыл бұрын
@@GaviFernandoOfficial wow ❤️😘
@hass.536
@hass.536 2 жыл бұрын
අඳින්නම වෙනම ගානක් යන්න ඇති😂සුපිරි♥
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
අනේ අක්කි හරිම ශෝයි🤗😃 නිල් පාටයි රතු පාටයි සාරි දෙකට ඔයා ගොඩාක්ම ලස්සනයි 😘❤️💕🦋
@gayathri1037
@gayathri1037 2 жыл бұрын
අනේ..මෙහෙම හිනස්සලා ලේ ටික පිරිසිදු කරන එක ලොකු පිනක්..🤗😀😂👍
@nisrinhanifa4673
@nisrinhanifa4673 2 жыл бұрын
Sure
@rashmikakusuminda9976
@rashmikakusuminda9976 2 жыл бұрын
අම්මො අක්ක බදින දවසෙ අයියයි මායිත් ඕමයි 😂😂😂 ගියාම ගෙදර ගිහින් පාටි දාන්න හිටියේ😂😂😂😂😂
@nelumdck6168
@nelumdck6168 2 жыл бұрын
ඔයා නම් මරු අනේ අද කාලෙ නිලියන්ටත් වඩා සුපිරියට රගපානවා❤️😘
@_hobitaeot7mt
@_hobitaeot7mt 2 жыл бұрын
හම්බෝ ගවි අක්කී ඔයා නම් සුපිරි💜 හිනා කාලා මැරේන්නේ😂😂😂
@lahirudanushka2984
@lahirudanushka2984 2 жыл бұрын
👍👍👍👍👍
@mrukularathna3413
@mrukularathna3413 2 жыл бұрын
මල්ලිගෙ සීන් එක තමා හොඳ ම ... 👍👍
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
🤗❤
@hinsaa6785
@hinsaa6785 2 жыл бұрын
ඇක්ටින් නම් මාරයි ඇ 😂😂❤️ ඔය වීඩියෝ එකටම සාරි ඇඳල එපා නොවුන එක තමයි පුදුමෙ 😅😅😅🤦
@yaksok_12
@yaksok_12 2 жыл бұрын
ඒක තමයි
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
🤭🤭🤭🤭❤
@kavee8702
@kavee8702 2 жыл бұрын
Ahinsa oya .........
@irushiumanda168
@irushiumanda168 2 жыл бұрын
@@GaviFernandoOfficialcamera එකට පේන්න අක්ක උඩ ටික විතරක් අදින්න ඇති අනිවා...😅
@nadeekaliyanarathna8783
@nadeekaliyanarathna8783 2 жыл бұрын
අම්මෝ අක්කියෝ හිනා වෙලා පන යනවා . සුපිරියි ..... ❤️❤️ . Dj bro , මනමාලිගෙ මල්ලි තමා සුපිරිම . පට්ට ආතල්
@chathusugathapala1512
@chathusugathapala1512 2 жыл бұрын
Dj මල්ලි තමා හොදටම කරේ හුම් 😒😂🤣😂🤣😒 anyway acting superb dr... ♥️♥️
@krisew7674
@krisew7674 2 жыл бұрын
පට්ට අක්කේ. DJ bro තමා මරු. 😂😂 හිනා කාලා මැරෙනෝ 😂😂
@sajeewaneedeepika4275
@sajeewaneedeepika4275 2 жыл бұрын
ඔයා නම් මාරම දක්ශයි අනේ.සුබ පතනවා දිගටම ම්හෙම වීඩියෝ කරන්න ලැබෙන්න කියලා
@thilinavlogs6499
@thilinavlogs6499 2 жыл бұрын
අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ
@KNBIKE1
@KNBIKE1 2 жыл бұрын
අනේ අපිටත් සප් එකක් දෙන්නකෝ 😔❤️
@melanijayasinghe8693
@melanijayasinghe8693 2 жыл бұрын
ඒක පට්ට ගවී කෙල්ල.ආතල් ලෝකයක් ඔයා නං❤️👏😂
@nethuprarthana6229
@nethuprarthana6229 2 жыл бұрын
Dj බ්‍රෝ තමා හොදටම කලේ😂😂😂❤️❤️ ආදලෙයි අක්කියෝ🤗
@harshaaharshaa6748
@harshaaharshaa6748 2 жыл бұрын
මේ ඔක්කොම සැබෑ ජීවිතේ අත් දකින අත් විදින්න සිද්ද වෙන දේවල්. ඔයා නම් සුපිරි අක්කා.. 😘😘😘😘
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
Thank you🥰
@harshaaharshaa6748
@harshaaharshaa6748 2 жыл бұрын
@@GaviFernandoOfficial Wish you all the very best akkaa.. 😊😊😊
@ma_ya_11
@ma_ya_11 2 жыл бұрын
අම්මෝ..කියලා වැඩක් නැ ඒකනම්..මොනා උනත් මම ආසම චැනල් එකක්..you go girl 💙💙💙 ශෝක් අනේ.. හිනා වෙනවනම් හොදම එක 🤪 බලන් ඉන්නවා තවත් වීඩියෝ එනකම්..😋😙😙
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
Thank you🥰
@amitha3011
@amitha3011 2 жыл бұрын
මම නම් ආස මනමාලිගෙ මල්ලිට. අක්කි සුපිරී ආ . "ඕකි යන එකමයි හොද " 😂😂😂😂😂 අක්කිගෙ මොලේ තමයි මොලේ . සුපිරී අක්කි . බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ගොඩක් ස්තූතියි .
@shami8504
@shami8504 2 жыл бұрын
අම්මෝ දෙවනි මනමාලිගේ කතාවනම් ඇත්ත 😂😂 ඔය ටික ඔය විදිහටම කියවෙනවා 😂😂
@amalirandika
@amalirandika 2 жыл бұрын
රට රකින අපේ විරුවා...අම්මෝ... 😁❤❤❤ නියමයි... සිරා සිද්ධි තමයි ඕවා නම්😂
@nnilusha6495
@nnilusha6495 2 жыл бұрын
ඔව් අනේ මේ jewelries ඔක්කොම වගේ හරිම ගනන් 🤣🤣 නියමයි අක්කියෝ ❤️❤️👌
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
Thank you🥰
@casperyt7332
@casperyt7332 2 жыл бұрын
@@GaviFernandoOfficial ˓
@paththinyadurage5901
@paththinyadurage5901 2 жыл бұрын
එයා තමයි හොදටම කරේ
@RA-zt4yc
@RA-zt4yc 2 жыл бұрын
Super akki oyanam patta 💖💖💖💖💞 dj malli thama supiri
@nipunipurnima3829
@nipunipurnima3829 2 жыл бұрын
අම්මෝ මේවනම් සිරාම සිද්දි අක්කි ..😂😂නියමයි🥰🥰 හරිම ලස්සනයි ඔයාගෙ වැඩ🥰🥰🥰
@oshiyoutubechannel1870
@oshiyoutubechannel1870 2 жыл бұрын
මාර ලස්සනයි .හිනාවෙලා පන යනවා තව පොඩ්ඩෙන්🤣🤣
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
🤭🤭
@mayavilakku
@mayavilakku 2 жыл бұрын
අම්මෝ අක්කේ මරු. ආදරෙයි අපි හැමොම ඔයාට ❤️❤️
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
Thank you🥰
@AjithKumara-vq4bc
@AjithKumara-vq4bc 2 жыл бұрын
@@GaviFernandoOfficial මරු අක්කී හරිම ලස්සනයි
@kaveedias5298
@kaveedias5298 2 жыл бұрын
අවදානය ගන්න එහාට මෙහාට යන ටික තමා පට්ට
@imashiswarangi3581
@imashiswarangi3581 2 жыл бұрын
මේ චරිත ඔක්කොම වගේ දැකල තියෙනවා මගුල් ගෙවල්වල. හරිම ලස්සනයි. ගොඩක් ලස්සනට රගපානවා අක්කේ. සුභ පතනවා ඔයාට ඉස්සරහටත් මේ වගේ ලස්සන video කරන්න ලැබෙන්න කියලා ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
@hasanjayapawan2648
@hasanjayapawan2648 2 жыл бұрын
මට හරියට හිනා ගියා වීඩියෝ එක හරිම ලස්සනයි මං බලපු හොඳම වීඩියෝ වලින් එකක් මේක
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 2 жыл бұрын
පාටි වලට ගිහින් ගෙදර වගේ නැතුව වැදගත් විදිහට හැසිරෙන කන බොන සෙට් එක වෙනුවෙන් කමෙන්ට් එකක නිෂ්ශබ්දතාවයක්... 😁😁
@user-fd3ko1co5r
@user-fd3ko1co5r 2 жыл бұрын
කරන්න දෙයක් නැතුවට එහම කනව..🤣🤣
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 2 жыл бұрын
@@user-fd3ko1co5r 😁😁👍මාත්
@d.s.manamperi7816
@d.s.manamperi7816 2 жыл бұрын
@@user-fd3ko1co5r 😅😁😁😁🤭hm
@priyadarshanihettigodage7344
@priyadarshanihettigodage7344 2 жыл бұрын
8
@anjanasenarath6545
@anjanasenarath6545 Жыл бұрын
😅
@mhdjdancing3757
@mhdjdancing3757 2 жыл бұрын
Thanks උදේ ම හිනාගැස්සුවාට😍😘🤣😂😂😂🤣😂🤗
@sadunikavindya6421
@sadunikavindya6421 2 жыл бұрын
Dj තමා හොදටම කරේ 🤣🤣🤣
@lakshikamadubashini5432
@lakshikamadubashini5432 2 жыл бұрын
Dj මල්ලී තමා හොඳටම කලේ...😂😂😂❤️❤️
@dulakshikaushalya3025
@dulakshikaushalya3025 2 жыл бұрын
සහතික ඇත්ත අක්කී..ඔයානම් මරු අනේ..😅😅😂😂
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
Thank you🥰
@sandunishashikala4649
@sandunishashikala4649 2 жыл бұрын
වැඩකරන අපේ විරුවා තමා හොදටම කලේ😂💔
@krishaniwathsala2226
@krishaniwathsala2226 2 жыл бұрын
අනේ මනමාලිගේ මල්ලි තමයි පට්ට .. නියමයි අක්කි ඔයාට සුබ පතනවා මම good luck ❤️❤️❤️
@maneesha_withanage
@maneesha_withanage 2 жыл бұрын
මම නම් පාටි වලට යන්නෙම කන්න...🤣🤣නියමයි ගවි අක්කි ...🥺♥️
@theeshanisenuri5299
@theeshanisenuri5299 2 жыл бұрын
සිරා සිද්ධි තමා මෙවනම් අක්කේ ඔයා නම් මාරයි අනෙ ආදරෙයි අපි හැමොම ඔයාට 😍😍😍😍😍😍😍😍😘😘😘😘
@KNBIKE1
@KNBIKE1 2 жыл бұрын
අනේ අපිටත් සප් එකක් දෙන්නකෝ 😔❤️
@theeshanisenuri5299
@theeshanisenuri5299 2 жыл бұрын
@@KNBIKE1 ok ok 👍
@kavindihansika9694
@kavindihansika9694 2 жыл бұрын
Gavi akki oyanm maru 😍
@AKMusic415
@AKMusic415 2 жыл бұрын
අය්යෝ මාරයි නංගී. ඔයාගේ video බැලුවම ලේ පිරිසිදු වෙනවා මාර විදිහට. Thank you for doing these videos. ඔයාට මේ අදහස් කොහෙන් ඵනවද මන්දා. මාර creative. ඵ් වගේම නියම acting.
@flavoursofyt7837
@flavoursofyt7837 2 жыл бұрын
ලස්සන වැඩක් ❤️ ගවී අක්කට කැමති අය 👍 එකක් දාගෙන යමු 👍👍
@seshinidesilva6250
@seshinidesilva6250 2 жыл бұрын
අක්කා මාරම talented අෆ්ෆා..💪🏻❤️
@thilinavlogs6499
@thilinavlogs6499 2 жыл бұрын
අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ
@gaysehasewmini7557
@gaysehasewmini7557 2 жыл бұрын
Ekanam aththa
@KNBIKE1
@KNBIKE1 2 жыл бұрын
@@gaysehasewmini7557 අනේ අපිටත් සප් එකක් දෙන්නකෝ 😔❤️
@warushapansilu5738
@warushapansilu5738 2 жыл бұрын
නියමයි.කියලා වැඩක් නෑ.🤩🤩🤩🤣😂❤️
@nathaliyasilva4064
@nathaliyasilva4064 2 жыл бұрын
Niyamai Gavi 💖💯🔥
@Akila-ij8in
@Akila-ij8in 2 жыл бұрын
අපෙ ගවී අක්කි😘 නම් සුපිරියක්ම තමා☺️ ඉතින් 🤗👍
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
Thank you🥰
@Hello-vn8vy
@Hello-vn8vy 2 жыл бұрын
හම්මෝ...මනමාලි හනි මූන් යන්න කලින් මට සුදු වෑන් එකේ යන්න වෙන්න....😂😂😂😂😂😂😂ඇයි අක්කෙ ඔහොම 😂😂😂😂😂💖💖
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
🤭🤭
@ravinduherath4441
@ravinduherath4441 7 ай бұрын
"අනේ මේ ජුවලරීස් ඔක්කොම වගෙ හරීම ගනන් " අනේ අම්මො ❤😂😂😂😂😂😂 අදත් නියමයි ගාවියෝ ❤🎉
@lathapushpakumari6108
@lathapushpakumari6108 2 жыл бұрын
Maru gavi akkiyooo.oya nn niyamai.thawa videos enakn api godk asawen baln innawa.good luck akkiyooo
@lasanthajayalath1814
@lasanthajayalath1814 2 жыл бұрын
ඔන්න මම 1...😘
@vidumininayanakanthi7627
@vidumininayanakanthi7627 2 жыл бұрын
සුපිරි ගවි අක්කි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏😊😊😊😊😍😍😍
@heshanlakshan7350
@heshanlakshan7350 2 жыл бұрын
අඩේහ් අක්කේ ඔයාගේ youtube වීඩීයෝ බැලුවා ඒව පට්ට next level 😁👍💪
@indikaaththaragama3981
@indikaaththaragama3981 2 жыл бұрын
අද මුල්ම comment eka magen අක්කි ♥️♥️♥️♥️❤️
@nehansarudrigo3341
@nehansarudrigo3341 2 жыл бұрын
මංගල නැකතේ ඩාන්ස් එක තමයි නිමය කොටස
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
🤭🤭
@kamalkumarasiri4605
@kamalkumarasiri4605 2 жыл бұрын
@@GaviFernandoOfficial akki oya nam shok
@chandanakumara6483
@chandanakumara6483 2 жыл бұрын
අදත් නියමයි විඩියෝ එක
@surangaprasad3466
@surangaprasad3466 2 жыл бұрын
අනේ අක්කේ අපි නම් හිනාකාලා මැරෙනවා දිගට ම ඔය වගේ කරන්න Good Luck ❤️❤️❤️
@Dithavlog2007
@Dithavlog2007 2 жыл бұрын
සුපිරි අනේ.ඔහොම්ම තමා .කාටද කියන්නෙ ඉතින් මේවා 🤦🤔🥳
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
Thank you🥰
@sewwandidesilva1513
@sewwandidesilva1513 2 жыл бұрын
Amooo ithin supiri hode 😆😆😆😆❤️‍🔥❤️‍🔥
@kalukumi2826
@kalukumi2826 2 жыл бұрын
ගවී , ඔයානම් පොලොවෙ පයගහලා ඉන්න , සමාජය විනිවිද දැකලා ඒකෙන් සමාජයට පාඩමක් කියලා දෙන ඉතාම දක්ෂ මොලකාරියක්. ඇත්තටම මේකෙ කියන ගති ලක්ෂණ අපි ලගත් තියෙනවා කියලා දැනෙනකොට හිතට මහ ලැජ්ජාවක් දැනෙනවා. එතකොට අඩුපාඩු හදාගන්න හිතෙනවා.ඔයා අපේ ලේ පිරිසිදුකරන මැෂින් එකක්. ඒවගේමසමාජ සේවිකාවක්.
@deycy33
@deycy33 2 жыл бұрын
මරු මරු ආ ඔයානං නියමයි අක්කේ
@shehanishashinika161
@shehanishashinika161 2 жыл бұрын
අද නම් සුපිරි අක්කෙ...😂😂😂මරු....
@sachithranishadani9984
@sachithranishadani9984 2 жыл бұрын
අනේ අක්කේ කොහොමද ඔයාට අනේ මේ අදහස් එන්නේ🙄හිනා කලා මැරේනවා😂😂😂සුපිරි ඔයාගේ acting නම්❤❤
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
Thank you🥰
@sooryajayarathne6388
@sooryajayarathne6388 2 жыл бұрын
කියලා වැඩක් නැහැ ...සුපිරිම සුපිරි 🌹😘🌺
@dinethmagamage6158
@dinethmagamage6158 2 жыл бұрын
Dj bro ,තමයි හොදටම කරේ 😂😂😂😂😂😂😂😂✊✊
@CrownXedits
@CrownXedits 2 жыл бұрын
නියමයි ගවී අක්කී 👌👌👌👌❤️❤️
@thilinavlogs6499
@thilinavlogs6499 2 жыл бұрын
අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ
@gaysehasewmini7557
@gaysehasewmini7557 2 жыл бұрын
Niyamai akke oyanan adarei hemadama 😘💕
@thilinavlogs6499
@thilinavlogs6499 2 жыл бұрын
අපේ පැත්තටත් ඇවිත් යන්න
@madushanivitharana8823
@madushanivitharana8823 2 жыл бұрын
අම්මෝ අක්කේ රගපෑමනම් සුපිරියි මනමාලිගෙ මල්ලි තමා හොදටම කරේ
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
Thank you🥰
@madushanivitharana8823
@madushanivitharana8823 2 жыл бұрын
අක්කා සාරි ඇන්දම ගොඩක් ලස්සනයි
@nethu_shorts
@nethu_shorts 2 жыл бұрын
ඔයා නම් මරු අනේ✋😂😍මන් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව😘😏
@priyaperera4787
@priyaperera4787 2 жыл бұрын
Niyamai niyamaaaaayiiiiiii..👍👍👌👌👌digatama karagena yanna sisster...weldon.👏👏🙌🙋theruvan saranayi...🙏🙏👏👏👏👏👏👏👏👏👏😙😙😙😙🌷🌷🌷🌷🌷🌹🌹
@user-gi6qh4im1v
@user-gi6qh4im1v 2 жыл бұрын
අක්කි ඔයාගෙ ideas මාරයි ආ...😎♥️
@yobinjunior2326
@yobinjunior2326 2 жыл бұрын
වැඩ කරන අපේ විරුවා සුපිරි..ආහ්..එලහ්
@hashidilrushi7791
@hashidilrushi7791 2 жыл бұрын
ඔක්කොම ලස්සනයි akkiyo තවත් ලස්සන එකක් onimai ඉක්මනටම
@jeonrusini8973
@jeonrusini8973 2 жыл бұрын
Niyamai akke😂😂😂, aththa habai okkoma 🤣
@nirosinisandamali1349
@nirosinisandamali1349 2 жыл бұрын
Super gavi akkee ..... Niyamaiiii....
@punaraudayangai9349
@punaraudayangai9349 2 жыл бұрын
Super kiyanna deyak na hodatama kara👍👍👍👍🙏🙏🙏😍😍😊😊
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
Thank you🥰
@punaraudayangai9349
@punaraudayangai9349 2 жыл бұрын
@@GaviFernandoOfficial akkiyo api oyata ආදරෙයි .oya hari hoda කෙනෙක් .වැදගත් .man Ehema ayata ආදරෙයි ❤❤❤😍😍
@shakyajayaweera5122
@shakyajayaweera5122 2 жыл бұрын
අම්මෝ පිස්සු හැදෙනවා. කියලා වැඩක් නෑ👍👍❤❤🤣🤣🌳🌳
@btsarmygirlhiru7600
@btsarmygirlhiru7600 2 жыл бұрын
Ammo akki ekanam මරු 😅ඔයාගෙ video godak lassanai
@jayanadissanayaka6632
@jayanadissanayaka6632 2 жыл бұрын
මනමාලිගේ මල්ලි තමයි හොදටම කලේ😂😜
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
🤭🤭
@jayamilisara8654
@jayamilisara8654 2 жыл бұрын
සුපිරි
@dilshanperera118
@dilshanperera118 2 жыл бұрын
සුපිරි akki oya niyametama ragapanawa ela ela 👍👍👍👍👍👍
@navoda3653
@navoda3653 2 жыл бұрын
Manamalige malli thamai niyama patta akki pana 🤣🤣
@kesharadharmasiri1781
@kesharadharmasiri1781 2 жыл бұрын
ඔන්න දාපු ගමන් බැලුවා...😂නියමයි අක්කේ..😁
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
Thank you🥰
@thushara765
@thushara765 2 жыл бұрын
Akki harima lassanai🤗❤
@nethminijayarathna9094
@nethminijayarathna9094 2 жыл бұрын
Ammooo supiri gavi akke,keep it up dr♥️♥️
@prasadkalum9351
@prasadkalum9351 2 жыл бұрын
ගවී අක්කී කරොත් ඉතින්..super ම තමා
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
Thank you🥰
@prasadkalum9351
@prasadkalum9351 2 жыл бұрын
Wc
@prasadkalum9351
@prasadkalum9351 2 жыл бұрын
අක්කේ අක්කගේ number එක දාන්නකෝ
@prasadkalum9351
@prasadkalum9351 2 жыл бұрын
😂
@user-fd3ko1co5r
@user-fd3ko1co5r 2 жыл бұрын
අම්මො අක්කි ඒක නියමයී..සිරා සිද්ධි ඔව්වනම් ඈ......ලස්ස්නයි අක්ක තෙරුවන් සරණයි
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
Thank you🥰
@aking8891
@aking8891 Жыл бұрын
මනමාලිගෙ මල්ලි තමයි හොඳටම කලේ...🤣🤣🤣🤣❤️🙏
@goonadoomix6824
@goonadoomix6824 2 жыл бұрын
ඒක නම් සුපිරි...තව පාරක් බැලුවා නංගියේ කියලා වැඩක් නෑ
@user-di3nn7oc8z
@user-di3nn7oc8z 2 жыл бұрын
ගවි අක්කේ හොදට ම tik tok කරන්නේ 👌👌👌😍😍😍😍
@GaviFernandoOfficial
@GaviFernandoOfficial 2 жыл бұрын
Thank you🥰
@lakminicooray6718
@lakminicooray6718 2 жыл бұрын
niyamai akki👍
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 13 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 9 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 3 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 12 МЛН
හත් දෙයියනේ | Hath Deyyane | Gavi Fernando
7:28
Gavi Fernando
Рет қаралды 835 М.
කපුටාස් | Kaputas | Gavi Fernando (Sponsored)
7:13
Gavi Fernando
Рет қаралды 2,5 МЛН
අප්පොච්චි | Appochchi - Ratta
11:12
Ratta
Рет қаралды 2,8 МЛН
දොලදුක I Cravings...
10:42
Eshan Dias
Рет қаралды 823 М.
මේ දවස්වල | These Days | Gavi Fernando
6:50
Gavi Fernando
Рет қаралды 1,1 МЛН
ගෑනු නේ..2 | Gaanu Ne..2 | Women..2 - LOCHI
13:56
Lochi
Рет қаралды 1,1 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 13 МЛН