Types of ships |රැකියාව සඳහා යාමට සුදුසු නැව් |පඩි වැඩි නැව් |තවත් නැව් වර්ග රාශියක් ගැන විස්තර

  Рет қаралды 26,112

SAILOR  TOLD

SAILOR TOLD

2 жыл бұрын

ලෝකයේ වැඩි වශයෙන් පවතින නෞකා වර්ග සහ ඒවායේ ස්වභාවය. මෙවැනි නැව් වල සේවය කිරීමට යාමේදී දැරීමට සිදුවන අවදානම සහ නාවිකයන්ට ගෙවන වැටුප.
Please subscribe the channel and hit the bell icon. If you like this video, please commet and share.
Facebook page :
/ sailor-told-1153841041...

Пікірлер: 75
@arunashantha8099
@arunashantha8099 2 жыл бұрын
අද දැක්කෙ chanel එක👍✨️. ගොඩක් තොරතුරු දැනගත්ත. ස්තුතියි 🌹
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@chathurakusum7479
@chathurakusum7479 2 жыл бұрын
Video eka supiri... jaya wewa..❤️👌👍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@janpeiris1376
@janpeiris1376 2 жыл бұрын
පූතා, ඔක්කෝම වීඩියෝ BRILLIANT FANTASTIC EXCELLENT EXPOSURE, පූතා නැවෙ BANACLES CLEANING VIDEO එකක් දාන්න ජයවේවා
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@pasindudilshan9010
@pasindudilshan9010 2 жыл бұрын
🤗🤗Niyamai,digatama karagena yamuu🤩🤩
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you 👍
@nissankakumara6751
@nissankakumara6751 2 жыл бұрын
Hemadema pehadiliwa kiyala denawa ewata shaksi athiwa.hodama channel ekak. Good luck brother
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you very much 👍❤️
@asha-sl9pi
@asha-sl9pi 2 жыл бұрын
සුපිරි.
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@samanwijerathne9072
@samanwijerathne9072 2 жыл бұрын
Niyamai aiya oyage videos👍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@capt-Madhawa
@capt-Madhawa 2 жыл бұрын
නාවික පුහුණු ආයතන වලින් අවුරැද්දකට බර ගානක් එලියට දානවා.ඒත් නැව් වලට නගින්නෙ කීයෙන් කී දෙනාද? පොටෝ කොපි බන්ඩල් ගනන් සහතික කොපි ගහලා ඒජන්සි ගානෙ ඇවිදිනවා ඒ ලමයි.කොහෙ ගියත් අහන්නෙ එක්ස්පීරියන්ස් තියෙනවද කියලා.කෝස් කරන්න කලින් ඒ ආයතන වලින් වෙලඳ නාවික ක්ෂේත්‍රයේ තත්වය කියලා දෙන්නෙ නැ. අපිත් ඒ දවස් වල නැවක් හොයාගන්න නැතුව මාර කට්ටක් කෑවා. කට්ට කෑවත් අද හොඳ තැනක ඉන්නවා. අ⁣ධෛර්‍ය වෙන්න එපා.දෙමව්පියන්ගෙ සල්ලි වලට සාධාරණයක් කරන්න.
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි යාලුව අත්දැකීම් බෙදාගත්තට අපිත් සමග... දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. බොහොම ස්තූතියි
@Bimsara
@Bimsara 2 жыл бұрын
Wow superb 👌
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍
@thilakarathna5274
@thilakarathna5274 2 жыл бұрын
Excellent
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you
@Jerome____
@Jerome____ 2 жыл бұрын
Very informative. Thanks
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍
@dulhara2k
@dulhara2k 2 жыл бұрын
Nice work ❤️
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you
@chamikadissanayake1263
@chamikadissanayake1263 2 жыл бұрын
niyamai
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you 👍
@achalapramod6817
@achalapramod6817 2 жыл бұрын
Very nice👌😄👍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you
@hasankadilranga9908
@hasankadilranga9908 2 жыл бұрын
Niyamai
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you 👍
@hasithasampath7653
@hasithasampath7653 2 жыл бұрын
Ela 👌
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you 👍
@riyasmohammed4235
@riyasmohammed4235 2 жыл бұрын
Nice
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you 👍
@vimukthidilshan9857
@vimukthidilshan9857 2 жыл бұрын
12n 10k dekala thiyanawa repayar karala thiyanawa😍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
සෑහෙන අද්දැකීම් තියනව වගේ... බොහොම ස්තූතියි
@dulhara2k
@dulhara2k 2 жыл бұрын
අයියා මොකක්ද නැවේ කරපු ජොබ් එක? Nautical ද marine engineering ද?
@nalinherath1200
@nalinherath1200 2 жыл бұрын
Ela ela
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you 👍
@bandara.s7433
@bandara.s7433 2 жыл бұрын
thanks brother
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️❤️
@Anjana618
@Anjana618 2 жыл бұрын
Niyami
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😲
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍
@rojithpiumal9414
@rojithpiumal9414 2 жыл бұрын
Thanks
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍
@pradeepwasantha9984
@pradeepwasantha9984 2 жыл бұрын
Thank you
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
@slgaminhashi2042
@slgaminhashi2042 2 жыл бұрын
Sailor youtube channel එක කරන එශාන්නුත් ඉන්නෙ බල්ක්කැරියර් එකක
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@premasiriillangakoon5711
@premasiriillangakoon5711 2 жыл бұрын
👍👍👍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@tharusharehan87
@tharusharehan87 2 жыл бұрын
❤️❤️
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ranganajr8570
@ranganajr8570 2 жыл бұрын
Tugboat ගැන කරන්න sir ❤
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
ඉදිරියෙදි කරන්නම් බොහොම ස්තූතියි
@dinukamalalasekara3563
@dinukamalalasekara3563 2 жыл бұрын
Liner ships and Tramp ships athara Wenasa ? Example ekka explain
@dineshsanjeewa8088
@dineshsanjeewa8088 2 жыл бұрын
👍👍👍👍👍👍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you 👍
@rathnayakawa8857
@rathnayakawa8857 2 жыл бұрын
Neyamai
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@nalinjayamanna8580
@nalinjayamanna8580 2 жыл бұрын
එතකොට evergreen ship ලොකුම නැව නෙමෙද ....එකෙත් containers 24000 load කරනවනෙ
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
අපි මේ වීඩියෝ එක හැදුවෙ ටිකක් ඉස්සර... ඒ වෙනකොට ලොකුම නැව තමා ගුල්සුන්
@nishansaman9389
@nishansaman9389 2 жыл бұрын
Msc 27000
@dewminaabisheka2321
@dewminaabisheka2321 2 жыл бұрын
නැවක රැකියාවකට බැඳෙන්නේ කොහොමද? සුදුසුකම් මොනවද? පාඨමාලා තියේද? ඒවා ගැනත් වැඩිදුර තොරතුරු ගේන ලෙස ඉල්ලා සිටිමි.
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
මම මේ ගැන වෙනම වීඩියෝ වක් ඉදිරියෙදි අරන් එන්නම්... බොහොම ස්තූතියි
@dreamnavigator1984
@dreamnavigator1984 2 жыл бұрын
Aiya nawaka yana kenekda
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you 👍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
දිගටම නැව් ගිහින් දැන් fairtug එකක් E R A ඉන්නෙ
@akashariyarathna9230
@akashariyarathna9230 2 жыл бұрын
අයියා නැව වැඩ කරන්න coss කරන්න ඕනෑද
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
ඔව් Thank you 👍
@akashariyarathna9230
@akashariyarathna9230 2 жыл бұрын
@@SAILORTOLD coss monada aiya mata poddak pahadili karanne ko Lankawe koheda owa ugannanne
@udenaranasinghe1707
@udenaranasinghe1707 2 жыл бұрын
මේක unlike කරලා තියෙන්නේ අපේ ගොබ්බ අනුන්ගේ කුනුගොඩවල් හොයන you tube චැනල් කරන කාලකණ්ණි
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 3,8 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 23 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
මම Elder Care Center එකකට යනවා...
40:59
Royal Taprobanian
Рет қаралды 2,4 М.
Marine Diesel Two Stroke Engine - How it Works!
27:22
saVRee
Рет қаралды 2,2 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 3,8 МЛН