No video

කිරි තේ (Types of Tea lovers) - Sponsored

  Рет қаралды 2,327,329

Meanwhile in SL

Meanwhile in SL

Күн бұрын

Sponsored by: Melko / melkomilktea
Thanks for Watching ❤️❤️❤️
Location Partner: Sunlit Villa Kandy
/ sunlitvilla
CAST:
Sulakkhana Herath ( @Sulakkhana Herath )
/ sulakkhana.herath
/ sulakkhanaherath
Dedunu Akarashanie ( @Dedunu Akarshanie )
/ saumya.akarshi
/ dedunuuu
Kanchuka Samarakoon ( @KanchuKa )
/ kanchukaonline
/ kanchukas
Fairoza Fairooz
/ fairoza.fairooz
/ ferowki_ff
Yasas Kulasekara ( @Yasas Kulasekara )
/ skulasekara
/ iam_y4s4s
Isuru Ranaweera
/ isuru.ranaweera
/ isururanaweera
Lahiru Keerthirathne
/ lahiruashoka.keerthira...
/ kiththa_95
Manula Hewage
/ manula.hewage.50
/ manula_95
Shashika Milantha
/ shashika.milantha
/ shashikaminchi
Kavinda Sumanaweera
/ kiwiyaaa
/ kiwiyaaaa
Disclaimer!
This is a work of fiction. Names, characters, business, events and incidents are the products of the script writer’s imagination. Any resemblance to actual persons, living or dead, or actual events is purely coincidental. The opinions expressed are those of the characters and should not be confused with the script writer's.

Пікірлер: 2 400
@d.s.m.perera1696
@d.s.m.perera1696 2 жыл бұрын
"අපේ අප්පා තමයි ," හොදට ම කරේ 😂😂😂😂😂
@imashaimasha4553
@imashaimasha4553 3 жыл бұрын
මන් ආසම සුලා අක්කිට..පොඩි එකෙක් වගේමයි🤭🤭🤭
@dramalovers8181
@dramalovers8181 3 жыл бұрын
ඔව් අනේ මාත් 😍😘🤗😚❤️
@nishiranasingheslbtsarmygi2828
@nishiranasingheslbtsarmygi2828 3 жыл бұрын
මමත් 💜💜😍😍😘😘
@janakasamaraweera7648
@janakasamaraweera7648 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️💜💜💜
@nujithchandana4598
@nujithchandana4598 2 жыл бұрын
Ow ban
@akithmamdissanayake5695
@akithmamdissanayake5695 2 жыл бұрын
😍😍😍
@shadowofficial913
@shadowofficial913 3 жыл бұрын
"අපේ අප්පා" අම්මෝ මනුල... Fero අක්කි නම් හරිම sweet. Video එකක් දානකම් හිටිය අය කෝ ??? ❤️
@lalithpushpakumara1222
@lalithpushpakumara1222 3 жыл бұрын
Ryguiuyu tpq1t
@kumaragemunidasa6894
@kumaragemunidasa6894 4 ай бұрын
Brnttbybybntnn😅kjrjtjk😊
@shamashama4974
@shamashama4974 3 жыл бұрын
තේ හදනකන් මං කෑ ගහනවා😂😂 හැදුවට පස්සෙ අම්මා කෑ ගහනවා😂😂😂😂😂
@Scvscbn
@Scvscbn 3 жыл бұрын
මම වගෙ තේ හදනකන් නින්දයන්නෙ නෑ හැදුවා ම බොන්න බෑ වගෙ
@Scvscbn
@Scvscbn 3 жыл бұрын
මම වගෙ තේ හදනකන් නින්දයන්නෙ නෑ හැදුවා ම බොන්න බෑ වගෙ
@snehaalwis9336
@snehaalwis9336 2 жыл бұрын
Ado sirm kthw 😂😂
@kaushalkrishan9824
@kaushalkrishan9824 2 жыл бұрын
pala huttho
@shanikanilmini1630
@shanikanilmini1630 2 жыл бұрын
@@Scvscbn AG
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
සුලක්කනා අක්කට ආදරෙ අය කෝ... 👇♥️😎
@lisa-wx5vo
@lisa-wx5vo 3 жыл бұрын
ඔක්කොම ආදරෙයි ඕක අහන්නේ මොකටද
@totheheart9571
@totheheart9571 3 жыл бұрын
එයාගෙ bf කන්චුක
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
@@lisa-wx5vo උබ වගේ පුක දෙන හුකන්දෑවෙක් හැම කමෙන්ට් එකක් අස්සෙම ඉන්නවා.😂
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
@@totheheart9571 දන්නො බන්.
@lisa-wx5vo
@lisa-wx5vo 3 жыл бұрын
@@Gossip10482 හැච හැච තමා 👿
@manulahewage4858
@manulahewage4858 3 жыл бұрын
අදම එකතු වෙන්න අපෙ අප්පා සමග 😁
@hermionegranger9078
@hermionegranger9078 3 жыл бұрын
😂😂💔💔
@shenuprashaya2287
@shenuprashaya2287 3 жыл бұрын
🤣🤣💔
@tharushikarasanjalee9973
@tharushikarasanjalee9973 3 жыл бұрын
Ok😹😹😹😹
@malinsa143
@malinsa143 3 жыл бұрын
Aniwa😂😂😂
@janakikasthuri5397
@janakikasthuri5397 3 жыл бұрын
Malli eka nam maru aneeee 😂😂😂
@wdwdhb3274
@wdwdhb3274 2 жыл бұрын
යකූ දේදු අක්කි අම්මට ඇන්දාම සිරාවටම ඒ look එක එනවා අප්පා... 😘
@malindusilva695
@malindusilva695 3 жыл бұрын
කන්චු උබ නම් සුපිරිම වැඩ්ඩෙක් තමා..වීඩියෝ එකේ ශොට්ස් ටික සුපිරි ✌️
@surangineluka2263
@surangineluka2263 Жыл бұрын
👍😍😍😍😍😍
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
දේදුණු, ෆෙරෝ,සුලා අක්කිලා තුන් දෙනාම ලස්සනයි ♥️❤️🌟🌟🌟🌟
@lenushkaweerasinghe8285
@lenushkaweerasinghe8285 3 жыл бұрын
තුන් දෙන්නම ලස්සනයි බන්
@nathashafernando1844
@nathashafernando1844 3 жыл бұрын
අනේ පැණියා
@rajakarunaraja9299
@rajakarunaraja9299 2 жыл бұрын
@@nathashafernando1844 😑😑😑☺☺☺☺🤣🤣🤣🤣🤣🤣
@clashofgames_187
@clashofgames_187 3 жыл бұрын
" Ape appa you tube chanel " 😂😂😂
@dehemisasunikashavindi5656
@dehemisasunikashavindi5656 3 жыл бұрын
Ape amma innawanam Ape appata bari mokada ne. 😍🤗😘😅😄😇🙋‍♂️💪
@thorathuruviraj
@thorathuruviraj 3 жыл бұрын
රන්ජා ට හිරේ යෑම වාසි . kzbin.info/www/bejne/qJC3kmaslLR0Ztk ඉක්මනට නිදහස් වෙන ලකුණු . සල්ලි බෙදුවේ හිරේ යනවා කියලා දැනගෙන 😌.
@Ghost______Gaming
@Ghost______Gaming 3 жыл бұрын
Sirawatama ara ayyama ekata set wena eke karanna gaththa nam harine 🤗🐒
@azradeen9075
@azradeen9075 3 жыл бұрын
he he he
@nilminidebatagahakotuwa9784
@nilminidebatagahakotuwa9784 3 жыл бұрын
kzbin.info/www/bejne/mIDddnlmet6cbNU
@denethinduwara9156
@denethinduwara9156 2 жыл бұрын
ගියෙ අවුරෙද්දෙත් මේක බලලා හිනා වෙලා මේ අවුරුද්දෙත් හිනා වෙන අය කෝ❤😅
@PARKhuyn1238
@PARKhuyn1238 2 жыл бұрын
අනේ මම 😁
@shippingsrilanka7016
@shippingsrilanka7016 Жыл бұрын
Ambo🤣🤣
@anjanarukshani3745
@anjanarukshani3745 3 жыл бұрын
ෆෙරෝගේ කොන්ඩෙට මන් ආසයි. ❤️
@wasanthapremakumara1507
@wasanthapremakumara1507 2 жыл бұрын
Wena mk asa netda danne
@user-oq7kz7lr3u
@user-oq7kz7lr3u 3 жыл бұрын
""තේ නෑනෙ මහත්තයා "" 😂😂😂😂😂මතක් උන උන් කො 👍 👇
@milankevin5423
@milankevin5423 3 жыл бұрын
#pissu #kanna #fans 😜😂
@thorathuruviraj
@thorathuruviraj 3 жыл бұрын
රන්ජා ට හිරේ යෑම වාසි . kzbin.info/www/bejne/qJC3kmaslLR0Ztk ඉක්මනට නිදහස් වෙන ලකුණු . සල්ලි බෙදුවේ හිරේ යනවා කියලා දැනගෙන 😌.
@dhanuarts183
@dhanuarts183 3 жыл бұрын
Ah
@oshinihansika8125
@oshinihansika8125 3 жыл бұрын
Mata🤣😅
@user-oq7kz7lr3u
@user-oq7kz7lr3u 3 жыл бұрын
@@milankevin5423 අපෙ පිස්සු කන්නා 😂
@kavindudenuwan2008
@kavindudenuwan2008 3 жыл бұрын
මනුලගේ හැටි 🤣🤣🤣🤣🤣 මනුල හැබැයි සුපිරියි 👍👍 Ape Appa මනුල අයියට සුපිරියටම ගැලපෙනවා...... මේකනම් පට්ට video එකක්
@thorathuruviraj
@thorathuruviraj 3 жыл бұрын
රන්ජා ට හිරේ යෑම වාසි . kzbin.info/www/bejne/qJC3kmaslLR0Ztk ඉක්මනට නිදහස් වෙන ලකුණු . සල්ලි බෙදුවේ හිරේ යනවා කියලා දැනගෙන 😌.
@nilminidebatagahakotuwa9784
@nilminidebatagahakotuwa9784 3 жыл бұрын
kzbin.info/www/bejne/mIDddnlmet6cbNU
@shenuprashaya2287
@shenuprashaya2287 3 жыл бұрын
අපෙ අප්පා.........🤣🤣💔
@d.ssilva4303
@d.ssilva4303 3 жыл бұрын
අඩෝව්...නට නට හදපු පාන් පිටි තේ එක...පට්ට ඕයි😂❤️අපෙ අප්පා
@dreamsandhope
@dreamsandhope Жыл бұрын
Ape amma dkka nm bala gnd thibba 😂
@shamashama4974
@shamashama4974 3 жыл бұрын
අද අපි එකතු වෙලා ඉන්නේ අපේ අප්පා යූටියුබ් චැනලයත් එක්ක😂
@chamikadilshan9901
@chamikadilshan9901 3 жыл бұрын
මනුල අයියා තමා මරු 🙃
@janithapramudika6554
@janithapramudika6554 3 жыл бұрын
3:34 "අපෙ අප්පා" youtube චැනල් එක 😂😂😂 අම්මො මනුල 😂
@thorathuruviraj
@thorathuruviraj 3 жыл бұрын
රන්ජා ට හිරේ යෑම වාසි . kzbin.info/www/bejne/qJC3kmaslLR0Ztk ඉක්මනට නිදහස් වෙන ලකුණු . සල්ලි බෙදුවේ හිරේ යනවා කියලා දැනගෙන 😌.
@nilushabandara5256
@nilushabandara5256 3 жыл бұрын
@@thorathuruviraj yamuda kzbin.info/www/bejne/p3OQdJelaZeji7M&feature=share
@nilminidebatagahakotuwa9784
@nilminidebatagahakotuwa9784 3 жыл бұрын
kzbin.info/www/bejne/mIDddnlmet6cbNU
@serojaya
@serojaya 3 жыл бұрын
ෆෙරෝට කැමති අය කෝ 👇 මෙ අනිත් 2 ටත් අදරෙයි 💝
@chathumaljayasinghe1221
@chathumaljayasinghe1221 3 жыл бұрын
කැමති නෑ ඇයි
@kavindudilshan9212
@kavindudilshan9212 3 жыл бұрын
@@chathumaljayasinghe1221 😅
@hirushamunasinghe47
@hirushamunasinghe47 3 жыл бұрын
ඉන්නෝ
@nilminidebatagahakotuwa9784
@nilminidebatagahakotuwa9784 3 жыл бұрын
kzbin.info/www/bejne/mIDddnlmet6cbNU
@scienceexperimentswithmane7600
@scienceexperimentswithmane7600 3 жыл бұрын
Kamathinnaa mokada panda
@Ruhi_101
@Ruhi_101 2 жыл бұрын
අපෙ අප්පා රෙසපීස්.නියමයි ආ.සුලා අක්කිට ආදරෙයි හොදේ✌🤞🤭
@DjMax-fv2hg
@DjMax-fv2hg 3 жыл бұрын
කිත්තට කැමති උන් කෝ බලන්න👍👍👍👍
@sasmithakodikara1044
@sasmithakodikara1044 3 жыл бұрын
අපෙ අප්පගෙන් තව රෙසිපි ඕන අය කෝ බලන්න😅😂😂🤣
@namakna759
@namakna759 3 жыл бұрын
😂😂😂 kageda ? kzbin.info/door/DzXdVHNcna8uAXZky5yK3w
@lakshinavodya2512
@lakshinavodya2512 3 жыл бұрын
🙋
@harshanisubasinghe6770
@harshanisubasinghe6770 2 жыл бұрын
apita ona
@hiruhiru8504
@hiruhiru8504 2 жыл бұрын
මට✋🤣
@imalshapremajayantha9469
@imalshapremajayantha9469 2 жыл бұрын
පොර නං ආතල් ලෝකයක්
@shehanl.vijekumara1348
@shehanl.vijekumara1348 3 жыл бұрын
කංචුකයා නැශනල් එකෙන් දැක්ක ගමන් බකස් ගාලා හිනා ගියා යකෝ 😂😂
@jungkooky8470
@jungkooky8470 3 жыл бұрын
😅😅🤣
@roomalinakel3223
@roomalinakel3223 3 жыл бұрын
😂
@yashodharathnayake4382
@yashodharathnayake4382 3 жыл бұрын
😍😍😍🤩😘
@_ks_2053
@_ks_2053 2 жыл бұрын
කිරිතේ එකක් බිව්ව කාලයක් මතක නෑ 🙂💔
@jayalathfernando4086
@jayalathfernando4086 3 жыл бұрын
පට්ට මනුලගේ acting. සුලාත් එහෙමයි.
@rashenkaa
@rashenkaa 3 жыл бұрын
හැමදාම හොදම scene එක මනුල අයියගෙ😹🔥
@thorathuruviraj
@thorathuruviraj 3 жыл бұрын
රන්ජා ට හිරේ යෑම වාසි . kzbin.info/www/bejne/qJC3kmaslLR0Ztk ඉක්මනට නිදහස් වෙන ලකුණු . සල්ලි බෙදුවේ හිරේ යනවා කියලා දැනගෙන 😌.
@nilminidebatagahakotuwa9784
@nilminidebatagahakotuwa9784 3 жыл бұрын
kzbin.info/www/bejne/mIDddnlmet6cbNU
@kmmusic5576
@kmmusic5576 3 жыл бұрын
අද අපි එකතු වෙලා ඉන්නේ අපේ අප්පා යූටියුබ් චැනලයත් එක්ක😂අම්මෝ මට බෑ මනුලයෝ
@aadithyaaadithya4919
@aadithyaaadithya4919 3 жыл бұрын
🤣🤣🤣
@aadithyaaadithya4919
@aadithyaaadithya4919 3 жыл бұрын
🤣🤣🤣
@thushara6127
@thushara6127 3 жыл бұрын
😂✋
@rohinidadigamuwa7460
@rohinidadigamuwa7460 3 жыл бұрын
ෆෙරො අක්ක නම් ලස්සනයි. ❤️❤️❤️
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 3 жыл бұрын
දේදු අම්මගෙ චරිතෙ කර්න්නකොට පට්ට ෆන් ...😂 සුලාගෙ පුතාටනම් අනාගතේ දෙවි පිහිටයි...😂😂😋 ලස්සනයි කට්ටියම
@janithajeewani2215
@janithajeewani2215 7 ай бұрын
ලස්සනයිඅෙ
@ayshmanthsenavirathna1579
@ayshmanthsenavirathna1579 3 жыл бұрын
Meanwhiles ලගේ ඔක්කොම videos බලලා තියන අය kooo
@thorathuruviraj
@thorathuruviraj 3 жыл бұрын
රන්ජා ට හිරේ යෑම වාසි . kzbin.info/www/bejne/qJC3kmaslLR0Ztk ඉක්මනට නිදහස් වෙන ලකුණු . සල්ලි බෙදුවේ හිරේ යනවා කියලා දැනගෙන 😌.
@amawicramasinghe6993
@amawicramasinghe6993 3 жыл бұрын
😂😂 බලන්න එකක් නැති උනාම ආයෙ බලපුව ම බලනවා
@nilminidebatagahakotuwa9784
@nilminidebatagahakotuwa9784 3 жыл бұрын
kzbin.info/www/bejne/mIDddnlmet6cbNU
@oshadiperera8847
@oshadiperera8847 3 жыл бұрын
Ape appa😂✋🏻මං ආසම මනුලට අනේ..
@rasikahemamali5513
@rasikahemamali5513 3 жыл бұрын
මමනම් මනුල අයියා රගපානවා බලන්න එන්නේ හිනා යනවා සුපිරී 😁😁😁☺️☺️☺️
@romaplus3983
@romaplus3983 3 жыл бұрын
fero නංගි හරිම ලස්සනයි I love you fero 💕💕
@vibuchama4970
@vibuchama4970 3 жыл бұрын
තේක බොන්නෙ නැතුව මැස්සෙක් වැටිලා තේක විසි කරලා තියන අය මේ කොනට
@amytherouge6515
@amytherouge6515 3 жыл бұрын
wisik karanna dukata massawa ayin karaIa tea eka apahu peraIa biwwa mn 😅🤟
@vibuchama4970
@vibuchama4970 3 жыл бұрын
@@amytherouge6515 😂😂
@goonadoomix6824
@goonadoomix6824 3 жыл бұрын
අපේ අප්පා youtube chanal එකට කැමති අය like කරන්න
@snakeeyes2941
@snakeeyes2941 3 жыл бұрын
අපේ අප්පා😂 අම්මෝ ඒක! පට්ටම මනුලගෙ පාර්ට් එක! 👌
@niroshagajanayaka8401
@niroshagajanayaka8401 3 жыл бұрын
දහ පාරක් විතර බැලුවා දෙයියනේ ..... කොච්චර වත් එපා වෙන්නේ නෑනේ ....
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
සුලා අක්කගෙ acting නම් perfect ♦️💥🌟❤️
@axelyon930
@axelyon930 3 жыл бұрын
තේක හදනකන් මං අම්මට කෑ ගහනවා... තේ හැදුවට පස්සෙ අම්ම මට කෑගහනවා... මං හිතුවෙ මේ ප්‍රශ්නේ අපේ දිහා විතරයි කියලා...😂😂💔🖐️
@nilminidebatagahakotuwa9784
@nilminidebatagahakotuwa9784 3 жыл бұрын
kzbin.info/www/bejne/mIDddnlmet6cbNU
@vihelapanawala985
@vihelapanawala985 3 жыл бұрын
siraa😂😂💯
@BeatyOfLife
@BeatyOfLife 3 жыл бұрын
අපෙත් එහෙම තමයි ගෙනත් dennema gemak ගහන වෙලාවට 😂💔
@mrjaguarffofficial6654
@mrjaguarffofficial6654 3 жыл бұрын
@@BeatyOfLife 😂🤣apeth bn
@warunijayaweera8143
@warunijayaweera8143 3 жыл бұрын
Eka atta
@pabasaravijesinha8053
@pabasaravijesinha8053 3 жыл бұрын
අපේ අම්මා පව් යකුනේ😂😂මරු මරු හරිම ලස්සනයි
@lisandisenara4337
@lisandisenara4337 3 жыл бұрын
Dedu Akki = ලුණු අක්කි Fero Akki = කිරි තේ අක්කි 😂😂❤️❤️❤️❤️❤️😘😘😘❤️❤️😘😘❤️❤️😘😘
@isharamadumali4252
@isharamadumali4252 3 жыл бұрын
පිටි සිනි සොරෙන් කා අම්මාට අසු වි බොන තේකට පිටි සිනි ඒ අකාරයටම අඩු වු අවස්ථා නැතුවාම නොවේ...😁😁 ආදරෙයි කස්ටියටම....❤😉
@nilminidebatagahakotuwa9784
@nilminidebatagahakotuwa9784 3 жыл бұрын
kzbin.info/www/bejne/mIDddnlmet6cbNU
@krishandiluksha1369
@krishandiluksha1369 3 жыл бұрын
මම ආසම ෆෙරො අක්කිට.❤️😍❤️😍❤️
@dilshananuradha7871
@dilshananuradha7871 3 жыл бұрын
සුලෝ අම්මට ඇදල මරු ඒක.. ❤
@asankamadushanbandaraabeyk1444
@asankamadushanbandaraabeyk1444 3 жыл бұрын
KZbin එකෙන් බලල tea හදන දුව..❤❤❤❤❤😍😍😍😍😍
@sarada6462
@sarada6462 3 жыл бұрын
"අපේ අප්පා" youtube channel එකෙන්.... 😂😂😂😂
@user-no7gu4rq9l
@user-no7gu4rq9l 3 жыл бұрын
තේ හදනකන් මං කෑ ගහනවා😂😂 හැදුවට පස්සෙ බොනකන් අම්මා කෑ ගහනවා😂😂😂😂😂
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
අපෙත් ඕමය් 😂😂😂
@dcs8138
@dcs8138 3 жыл бұрын
Sira kathawa
@VlogTimekeeper
@VlogTimekeeper 3 жыл бұрын
mn hithuwe ape gedr withri kiyl
@malawaraarachchigeshamalsa1013
@malawaraarachchigeshamalsa1013 3 жыл бұрын
සිරා කතාව
@kawminimalsha3835
@kawminimalsha3835 3 жыл бұрын
Apeth ehemai😒
@nadeekanivasana8972
@nadeekanivasana8972 3 жыл бұрын
ෆෙරො , සුලා Oyalath harima ලස්සනයි
@dilshanrathnayake7129
@dilshanrathnayake7129 3 жыл бұрын
අපෙ අප්පා තමා මරු😂❤️
@rahulawinash5092
@rahulawinash5092 3 жыл бұрын
ගෑනිට බොන්න බැරි තේ හදපු එකා නේද අර අපේ අප්පා එකෙක් තේ හදන්න කියා දෙන්නෙ...😆😆😆😆
@annekrisho2180
@annekrisho2180 2 жыл бұрын
me eka ganna enna epa ape panawage meanwile
@binadisadinya8573
@binadisadinya8573 2 жыл бұрын
ou bn😂😂😂😂
@geethmihirasathsara2267
@geethmihirasathsara2267 3 жыл бұрын
මනමාලි එද්දි කංචුක අයියගෙ මූණ.. ඉංග්‍රීසි මිස් එද්දි අපේ පන්තියෙ උන්ගෙ මූණවල් වගේ...
@spmusicband8061
@spmusicband8061 3 жыл бұрын
😂🏃😂🤣💔💔
@user-qe3vs9qd1k
@user-qe3vs9qd1k 3 жыл бұрын
😂😂😂
@iphonememes8172
@iphonememes8172 3 жыл бұрын
😂😂😂
@lakminaudarasenavirathna2750
@lakminaudarasenavirathna2750 3 жыл бұрын
Ado...."අපෙ අප්පා"...🤣🤣🤣🤣🤣🤣🤣
@jlroxx8164
@jlroxx8164 3 жыл бұрын
ෆෙරෝ අක්කා බලන්නම විඩියෝ බලන මං 😉
@bangtanbunny9173
@bangtanbunny9173 2 ай бұрын
shes our lecturer
@sithuminikeshiya4809
@sithuminikeshiya4809 3 жыл бұрын
හැමදාම වගේ මනුල අයියා තමා මරු "අපෙ අප්පා" යූටියුබ් චැනල් එක 😅😅😅😅😅😅😅😅
@pasindumadhusanka4015
@pasindumadhusanka4015 3 жыл бұрын
මනුල තරම් කොල්ටි එකෙක් ලොවෙත් නෑ කියල හිතන අය like කරන්න 👍👍👇👇
@heshanikavindya4323
@heshanikavindya4323 3 жыл бұрын
Ape appa youtube channel 😂😂😂
@sachintha670
@sachintha670 2 жыл бұрын
සුලා ඉන්න ගෙදරට අමුතුවෙන් පොඩි උන් ඕන නම් නෑ 😂😂😂😂
@-gamana5050
@-gamana5050 3 жыл бұрын
ආයෙත් සෙට් වෙමු කියද්දි කන්චුකයා බීලාද හිටියෙ 🤣
@pandukavlogs5125
@pandukavlogs5125 3 жыл бұрын
Unlike කරලා තියන්නේ පිටියි,සීනියි හොරෙන් කාලා නැති සෙට් එක😏😌 අාදෙරයි කස්ටියටම🥰
@ishi_rathnayake7613
@ishi_rathnayake7613 3 жыл бұрын
පිටි සීනි කියන්නේ අාගමක් ❤😍 මම තාමත් හොරාට කන කෑමක් 😂😁 විඩියෝ එක මරු ලස්සනයි....❤😜 අාදරෙයි හැමෝටම ගොඩක් ❤❤
@samanthimadusha4355
@samanthimadusha4355 Жыл бұрын
මමත් පිටි සීනි හොරාට කනව 😇
@ruwankumara6929
@ruwankumara6929 2 жыл бұрын
මටන්ම් වැඩියේන්ම හිනා ගියේ මනුලට හම්බවේව්වා චරිතේට
@pathum4406
@pathum4406 3 жыл бұрын
අපෙ අප්පා චැනල් එකේ ලින්ක් එක දියංකෝ මනුල 😂😂😂
@samadhinayanathara2551
@samadhinayanathara2551 3 жыл бұрын
අම්මෝ මනුලගෙ 'අපෙ අප්පා' වීඩියෝ එක 😂😂😂😂
@kaviyaprazad2315
@kaviyaprazad2315 3 жыл бұрын
මෙකෙ බිහයින්ඩ් ද සීන් එක ඕන අය මේ පැත්තට.
@nilminidebatagahakotuwa9784
@nilminidebatagahakotuwa9784 3 жыл бұрын
kzbin.info/www/bejne/mIDddnlmet6cbNU
@user-wh6fv2oi5v
@user-wh6fv2oi5v 3 жыл бұрын
ඕනෙ.😄
@kaviyaprazad2315
@kaviyaprazad2315 3 жыл бұрын
@@user-wh6fv2oi5v ඒවා පට්ට ආතල් මෙවට වඩා.
@user-wh6fv2oi5v
@user-wh6fv2oi5v 3 жыл бұрын
@@kaviyaprazad2315 ඔයාගෙ account එකෙ නම වෙනස් කරපු එකට මතලී මාව අල්ලගෙන.අය්යෝ.😄
@kaviyaprazad2315
@kaviyaprazad2315 3 жыл бұрын
@@user-wh6fv2oi5v ඈ..ඒ කවුද මතලි කියන්නෙ..මම නම වෙනස් කරෙ නෑනෙ..
@Cricket2025lover
@Cricket2025lover 3 жыл бұрын
අයියෝ සුදු දිගට ගව්ම ඇදන් ඉන්න කෙල්ල කව්ද අහන්න හැදුවේ, එයා ෆෙරෝ ද, ඉල්ලුම වැඩි නේ 😢😢 හැමදාම වීඩියෝ බැලුවේ එයා නිසා අද තමයි කොමෙන්ට් එකක් දන්න හිතුනේ, කොමෙන්ට් දැක්කම love ඒක පටන් ගන්න කලින්ම ඉවර උනා 😢😢😢😢 හරි වේදනයි මට💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
@lenushkaweerasinghe8285
@lenushkaweerasinghe8285 3 жыл бұрын
Video එකනම් සුපිරි, මමනම් ගොඩක් කැමති ෆෙරෝ අක්කාට 👍❤️
@slruchira3021
@slruchira3021 3 жыл бұрын
*අපෙ අප්පා youtube නාලිකාව* 😂😂😂😂😂😂😂😂❤️❤️❤️❤️❤️
@Tharusha___
@Tharusha___ 3 жыл бұрын
Bold krnne khmd🙄🙄🙄
@thorathuruviraj
@thorathuruviraj 3 жыл бұрын
රන්ජා ට හිරේ යෑම වාසි . kzbin.info/www/bejne/qJC3kmaslLR0Ztk ඉක්මනට නිදහස් වෙන ලකුණු . සල්ලි බෙදුවේ හිරේ යනවා කියලා දැනගෙන 😌.
@slruchira3021
@slruchira3021 3 жыл бұрын
@@Tharusha___ sinhalen type karala depaththata STAR MARK (*) danawaa...
@Tharusha___
@Tharusha___ 3 жыл бұрын
@@slruchira3021 *thank u*
@slruchira3021
@slruchira3021 3 жыл бұрын
@@Tharusha___ you are welcome!!
@rashmikasadaruwan5987
@rashmikasadaruwan5987 3 жыл бұрын
ෆෙරෝ අපේ අම්මා හොයන්නෙත් රසට තේ හදන සුදු නංගියෙක්ව තමා 😁😁 නෑ මේ නිකමට වගේ කිඋවේ .
@sss-fe7oh
@sss-fe7oh Жыл бұрын
අපෙ අප්පා youtube channel.... අම්බෝ...😂😂😂😂😂😂😅😅😅❤❤❤❤❤❤❤❤😂🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊😊😅😅❤❤😂😂😂😂
@user-pu5jl9me4p
@user-pu5jl9me4p 3 жыл бұрын
මේ set එකට බොක්කෙන් ම කැමති උන් like පාරක් දාමු
@ProfessorDS
@ProfessorDS 3 жыл бұрын
මමනම් කංචුකගේ චරිතේ හොදටම රගපානවා අපේ අම්මත් ඔය විදිහටම රගපානවා (තේ ඉල්ලලා කරදර කරන සීන් එක)
@yashodharathnayake4382
@yashodharathnayake4382 3 жыл бұрын
E mamath ehemy😜🤣🤣😅
@pawanmalshan9158
@pawanmalshan9158 3 жыл бұрын
ඕන් වැඩක් පට් පට් ගාල ඉවරකරන්න ඕනෙ හරියට අපේ මහත්තයා වගේ..😂 අම්මෝ ඒක 😅
@tnproduction754
@tnproduction754 3 жыл бұрын
kzbin.info/www/bejne/qqbJfqmMqc-JfNk
@matheeshameran361
@matheeshameran361 3 жыл бұрын
පුතේ මෙච්චර ඉක්මනට වැඩේ හරිද...🤣🤣 ෆෙරෝසා තමයි හොදටම කරේ
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
"බබා තේ තිබහයි " 🤔😂😂😂💥
@blackops1184
@blackops1184 2 жыл бұрын
😂😂😂
@Kavindra_Devappriya
@Kavindra_Devappriya 3 жыл бұрын
සුපිරි...!!! 😍 ආසම එක... "අම්මේ...තේකක්..." same experience 🙈😂
@geograexperts1554
@geograexperts1554 2 жыл бұрын
Mata eke anith pettha Godak welawata mama thama the hadanne 😂
@wasanagamage8270
@wasanagamage8270 3 жыл бұрын
අපේ අප්පා 😁❤️ ඒක තමයි ⁣මරු
@thanujakuruwitarchi5037
@thanujakuruwitarchi5037 3 жыл бұрын
8:17 fav part ♥️😂😂
@kawyadewminifernando8769
@kawyadewminifernando8769 3 жыл бұрын
ape appage fans la kooo.. 🙋🙋🙋🙋🙋
@bhagyadelthalawa1006
@bhagyadelthalawa1006 3 жыл бұрын
Aioooo ape appa 😅😅😅
@nilminidebatagahakotuwa9784
@nilminidebatagahakotuwa9784 3 жыл бұрын
kzbin.info/www/bejne/mIDddnlmet6cbNU
@kawyadewminifernando8769
@kawyadewminifernando8769 3 жыл бұрын
@@bhagyadelthalawa1006 😂😂😂😂
@sandzbern
@sandzbern 3 жыл бұрын
හරියට මේ මහත්තයා වගේ 😁😂😂 කන්චුකයා..🙈
@samadhinivarthana4525
@samadhinivarthana4525 3 жыл бұрын
යසස්ව දැක්කත් නිදිමතයි 😂
@kavindyahimashi7102
@kavindyahimashi7102 2 жыл бұрын
මං ආසම දේදු අක්කිට..අනිත් අයත් හොඳට ලස්සනට වැඩේ කරනවා..හැමෝටම සුබ පැතුම්..මම ලගදි ඉදලා තමා ඔයාලගේ වීඩියෝ බලන්න ගත්තෙර්❤😊
@meshi_vlogs
@meshi_vlogs 3 жыл бұрын
11:20 කන්චුක අයියාගේ හිනාව😂😂
@ravindumahiti4337
@ravindumahiti4337 3 жыл бұрын
3:36 අපේ අම්මාට Hint එකක් ගැහුවද?😅🤪
@GeekBroSLV
@GeekBroSLV 3 жыл бұрын
අපේ අප්පා KZbin Channel එකත් එක්ක 😂😂😂😂😂😂
@HarinduIshan
@HarinduIshan 3 жыл бұрын
You guys are better at acting than most of "professional" actors we have now. Loved the last bit. Good luck!
@tnproduction754
@tnproduction754 3 жыл бұрын
kzbin.info/www/bejne/qqbJfqmMqc-JfNk
@warunasubash2373
@warunasubash2373 3 жыл бұрын
Good morning
@gimhanipavithra4051
@gimhanipavithra4051 3 жыл бұрын
අම්මෝ කට්ටියම මරු...ෆෙරෝ නංගී කැන්ඩියන් එකට මාර ලස්සනයි 😍😍 මේකෙනම් behind the scenes ඕනෙමයි හොදේ Love u Meanwhile in SL 💘
@taetaelee1251
@taetaelee1251 3 жыл бұрын
"ඕන වැඩක් පට් පට් ගාලා ඉවර කරගන්න පුළුවන් වෙන්න ඕනේ" amooo eka 😂😂😂
@suraspam
@suraspam 3 жыл бұрын
මනමාලිගෙ සීන් එක මරු 😁
@Dinada_Ranasinghe_
@Dinada_Ranasinghe_ 3 жыл бұрын
මනුලට ආදරෙයි අය කෝ බලන්න ❤️😂❤️😂
@rangeproductions3731
@rangeproductions3731 3 жыл бұрын
කන්චුක අයියගේ acting සුපිරි 🤣🤣
@roshaniwijerathne9953
@roshaniwijerathne9953 3 жыл бұрын
නුවර ගැම්ම😘😍
@pasannimzara
@pasannimzara 3 жыл бұрын
මිංචි අයියාට විතරයි ආදරේ....
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 11 ай бұрын
ගිය අවුරුද්දේ බලලා මේ අවුරුද්දෙත් බලනවා.මං ආසම සෙට් එකක් ඔයාලා❤❤❤❤
@vilekaperera903
@vilekaperera903 3 жыл бұрын
අම්මේ... ෆෙරෝ අක්කගෙන් බුලත් හෙප්පුව ගද්දි ඉසුරු අයියගෙ මූනෙ තිබ්බ කැකුළු හිනාව 😂😂👍❤️ සුපිරි වැඩකින් අවුරුද්ද පටන් ගත්තනේ...😊 මේ අවුරුද්දෙ වැඩ හොදින්, පරිස්සමින් කරගෙන යන්න set එකටම සුභ පතනවා .... ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️
@lahiru_bhanuka
@lahiru_bhanuka 3 жыл бұрын
අපෙ අප්පා තේ මරු කියන අය කො...😂✌️
@ishadisandarangi2686
@ishadisandarangi2686 3 жыл бұрын
අද අපි හදන්න යන්නේ...අපෙ අප්පා කිරි තේ...🤣🤣
@buddikasampath298
@buddikasampath298 3 жыл бұрын
මේ මෙල්කෝ කිරි ගානත් අඩුයි රසත් වැඩී....😂😂👍
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
අනේ ෆෙරෝ මැණික 💙💙💙 ඔයා හරි ම ලස්සනයි මගෙ අක්කියෝ 😍🌹
@dinindu1095
@dinindu1095 3 жыл бұрын
අපේ අප්පා 😂🖐 හම්මෝ සුපිරියක් ❤🙂
@mr.shenky
@mr.shenky 3 жыл бұрын
"අපේ අප්පා" 😂
@chamalive2784
@chamalive2784 3 жыл бұрын
පස් වෙනි පාරටත් වීඩියෝ එක බැලුවා 😊😊❤️🔥🔥🔥🔥🔥
@thushara6127
@thushara6127 3 жыл бұрын
5ට වැඩී දැන්✋
@tippercomments
@tippercomments 3 жыл бұрын
ෆෙරෝ අක්කිව කසාද බදින්න හිතුන බන් 😂.
@lenushkaweerasinghe8285
@lenushkaweerasinghe8285 3 жыл бұрын
සිරා බන් ඇත්ත කතාව
Office එක (Types of Co-workers)
17:49
Meanwhile in SL
Рет қаралды 1,8 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 209 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 33 МЛН
Making of කිරි තේ (Types of Tea lovers)
10:29
Meanwhile in SL - VLOGS
Рет қаралды 459 М.
Eating Only One Colour Food for 24 Hours | Challanage - Yash and Hass
25:24
පාඩම් කරන කට්ටිය (Types of Study Buddies)
9:37
Meanwhile in SL
Рет қаралды 1,8 МЛН
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 692 М.
මල ගෙදර (Types of Mourners)
9:28
Meanwhile in SL
Рет қаралды 2,2 МЛН
ශොපින් යන අය ( Types of shoppers )
9:59
Meanwhile in SL
Рет қаралды 814 М.
Wedding එක (Types of Wedding Guests)
12:27
Meanwhile in SL
Рет қаралды 2 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН