Ubisoft Apologized from Japanese Community | Assassin's Creed Shadows Went Wrong (Sinhala)(2024)

  Рет қаралды 5,108

Planet 361

Planet 361

Күн бұрын

Subscribe to 'Planet 361 Stories' - / @planet361stories
Subscribe to 'The Game Bugger' - / thegamebuggers
Subscribe to my NEW Channel 'STIpper' - / @stipper
STIpper FB Page - / thestipper
Follow STIpper on Instagram - / the_stipper
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Stories Group - / httpswww.youtube.comch...
Planet 361 Telegram Chat - t.me/joinchat/...
Channel Membership Link - / @planet361
Join this channel to get access to perks:
/ @planet361
An Assassin’s Creed game set in feudal Japan may be mana for fans of the stealth-action series, but it has become a nightmare for developer Ubisoft.
The French gaming giant is battling to repair the damage after accusations of historical inaccuracy and cultural insensitivity engulfed the upcoming Assassin’s Creed Shadows.This being the internet, however, some of the claims are overblown (and on the toxic side).
Shadows has mainly come under fire from gaming-chair conspiracy theorists who think developers are teaming up with “woke” consultants to make games more progressive (perish the thought!).
While those claims have been debunked by the game makers themselves, the furore refuses to die down on places like X which (let’s face it) is a haven for dubious opinion-havers, to put it politely.
Some of the game’s most vocal critics claim Shadows is part of this hidden agenda because its protagonist, a Black man named Yasuke, was never a samurai in real life. The only problem is, he actually was, according to plenty of historians, including Japan’s very own Yu Hirayama.
Historians claim Yasuke was an African man who lived in Japan during the 16th century, and gained fame as a samurai in the service of the powerful feudal lord Oda Nobunaga. While details about his life are scarce, historical records, primarily from Jesuit missionaries, confirm his existence.
Ironically, the game’s other playable character (a female named Naoe) is, in fact, completely fictional and not based on a real ninja - but no one seems as miffed about that.
Just so we’re clear, all of this drama is over a game no one has actually played yet.

Пікірлер: 93
@creedlkofficial
@creedlkofficial Ай бұрын
වීඩියෝ එක නියමයි වගේම වැදගත් සහෝදරයා. මම නම් හිතන්නේ ප්‍රබන්ධයක් ගොඩනැගීම තමා අපිට Assassin's Creed තුළ ඉස්සර ඉදන්ම බලාගන්න ලැබෙන්නේ. ඒක රසවත් කිරීමට සත්‍ය දේවල් යොදාගන්නවා. ඓතිහාසික වශයෙන් මගේ උපකල්පනයක් කෙටියෙන් කියන්නම් යසුකි සම්බන්ධව , Game එකට පාදක කරගන්න කාලයේ පැවති මහා සිවිල් යුද්ධය නිසා සටන් කරන්න පුළුවන් සියලු දෙනාවම යුද්ධයේ පාර්ශව විසින් යොදාගන්න ඇති කියලා හිතන්න පුළුවන්. එතනදී පෘතුගීසීන් යටතේත් පසුව ජපානය තුළත් ද්විත්වාකාරයක පුහුණුවක් ලබපු යසුකෙට හමුදාවේ ඉහළ තැනක් ලැබෙන්න ඇති දක්ෂතා සලකලා. නමුත් තමන්ගේ ආචාර ධර්ම වලින් බාහිරව වැඩ කරන්න ජපන් ජනතාව මොනම හේතුවක් මතවත් එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා ජපානය තුළ ශුද්ධ හා උතුම් ලෙස සැලකුව සමුරායි වගේ තනතුරක් පරම්පරාවෙන් පිට විශේෂයෙන්ම විදෙස් ජාතිකයෙකුට ලබා දුන්නා කියන දේ නම් කොහොමවත් පිළිගන්න බැහැ.
@Planet361
@Planet361 27 күн бұрын
ඔයා කියන කතාවෙ ඇත්තක් තියනවා. ඕකම තමයි ජපන් ජාතිකයොත් ගේන තර්කය. සාමාන්‍යයෙන් ඉතිහාසය කියන්නෙත් 100%ක් ඇත්තම නෙමේනෙ. ලියපු කෙනාට ඕන විදියට ඉතින් වෙනස් කරන්න පුලුවන්
@PINSARAful
@PINSARAful Ай бұрын
Wow, Awesome Video Dude 👍❤💚💙🖤 Happy Gaming Brother 👍👍
@Planet361
@Planet361 Ай бұрын
Thanks buddy
@dasunpriyankara-vh2dl
@dasunpriyankara-vh2dl Ай бұрын
Supiriyak wei assincreed shadow issrht mage mataya eka 👍❤️‍🔥
@ashan5567
@ashan5567 Ай бұрын
na
@ayeshdilip1351
@ayeshdilip1351 Ай бұрын
Apo na
@Planet361
@Planet361 Ай бұрын
ඒකනම් එහෙමම වෙයි කියලා හිතාගන්න අමාරුයි
@_das__sa_5153
@_das__sa_5153 Ай бұрын
මීට වඩා බලපාපු ප්‍රශ්න ටිකක් තියෙනවා නේ,නැත්තම් AC shadows වැඩිම dislike ගත්ත trailer එක වෙන්නේ නෑ නේ
@Planet361
@Planet361 Ай бұрын
ඒව දැනගන්න මගෙ කලින් video ටික බලන්න එපැයි
@KNisH_
@KNisH_ Ай бұрын
අයියත් ubisoft එක පැත්තට කතකලාදෝ කියලත් හිතුනා...
@Planet361
@Planet361 Ай бұрын
ඇයි ubisoft මගෙද 🤪?
@pasindumadusanka4000
@pasindumadusanka4000 Ай бұрын
Good explanation 😍
@Planet361
@Planet361 25 күн бұрын
Thanks buddy
@devindunethmina8675
@devindunethmina8675 Ай бұрын
Supiri👍
@Planet361
@Planet361 Ай бұрын
Thanks buddy
@SLGhost119
@SLGhost119 Ай бұрын
Niyamai aiye ❤
@Planet361
@Planet361 Ай бұрын
Thanks buddy
@KitchenzAndMe
@KitchenzAndMe Ай бұрын
32👍🏻 Very nice👍🏻
@Planet361
@Planet361 Ай бұрын
Thanks brother
@nadeesharathnayake9181
@nadeesharathnayake9181 Ай бұрын
අමෙරිකන්කාරයෝ කෙලවගන්නේ ඕනෙවට වඩා කළුවො ෆෝම් කරලා. හොද වැඩේ
@Planet361
@Planet361 Ай бұрын
Ubisoft කියන්නෙනම් ප්‍රංශ company එකක් හැබැයි
@nadeesharathnayake9181
@nadeesharathnayake9181 Ай бұрын
@@Planet361 හපොයි😁 develop කරන්නෙ quebec වල. එහෙම හැදුවත් mother එකෙන් කියන විදිහටද කරන්න ඕනෙ
@ranjanthushara3309
@ranjanthushara3309 Ай бұрын
Yasuke නැතිව naoe විතරක් හිටිය නම් ඇති. දෙන්නෙක් ගේ skill, ability හදන්න ගිහාම වෙන වැඩක් කරන්න වෙන්නෑ.
@Planet361
@Planet361 Ай бұрын
ඒකටනම් කට්ටිය ඕන තරම් ඇති studio එකේ
@ThisaraYT
@ThisaraYT Ай бұрын
Maru aiya sahena kalekin awe ❤
@Planet361
@Planet361 Ай бұрын
Thanks buddy
@murder1028
@murder1028 Ай бұрын
ඉස්සර Assasinscreed origins වෙනකන් ආපු games වල trailer එකක් දකිද්දිත් පට්ට මොරාල් එකක් සහ මාර ආසාවක් ආවා game එකට. දැන් එන Ac වලට ඒ vibe එක ubisoft ලට දීගන්න බැරි වෙලා තියනවා මට අනුව. මොකල් හරි game එකක් හදලා ඒකට Assasinscreed title එක දෙන එක නෙමෙයි වෙන්න ඕනේ
@Planet361
@Planet361 27 күн бұрын
ඒක ඇත්ත. හැබැයි මට හිතෙන්නෙ අවුල් වෙන්න පටන් ගත්තෙ Unity එකෙන් කියලා
@nuwantharavidu8948
@nuwantharavidu8948 23 күн бұрын
​@@Planet361ow unity ekai eken passe apu game wala parkour matanam setma na bima yanawa wage bittidiga yanne ehema gihaki aa manussayekuta
@UnknownArtist-141
@UnknownArtist-141 Ай бұрын
Ubisoft took things too far.
@Planet361
@Planet361 Ай бұрын
Yes of course
@sahanabishak6471
@sahanabishak6471 Ай бұрын
as i know ( i didn't play any new ac games after ac unity) this is the first time ubisoft use a real historical character as a main character. if they use yasuke as a npc it could be better
@Planet361
@Planet361 Ай бұрын
Actually it is true
@Planet361
@Planet361 Ай бұрын
Actually it is true
@eshanuwanthini2258
@eshanuwanthini2258 24 күн бұрын
0.5k is my like❤
@Planet361
@Planet361 22 күн бұрын
Thanks buddy
@dilansriyanthathudugala
@dilansriyanthathudugala 24 күн бұрын
Ubisoft is just following the path in order to become next EA. Ubisoft is finished by now.
@Planet361
@Planet361 22 күн бұрын
It should be
@NadeeraFernando1
@NadeeraFernando1 Ай бұрын
@Planet361
@Planet361 Ай бұрын
Thanks buddy
@mohammednushaif8726
@mohammednushaif8726 Ай бұрын
Super bro ❤❤❤🔥🔥🔥
@Planet361
@Planet361 27 күн бұрын
Thanks buddy
@gamingof2856
@gamingof2856 Ай бұрын
ඉතිහාසයට ප්‍රබන්ධයක් එකතු කිරීමක් ...
@Planet361
@Planet361 Ай бұрын
අනිවාර්යයෙන්
@ravilalravilal485
@ravilalravilal485 Ай бұрын
❤❤❤
@Planet361
@Planet361 Ай бұрын
Thanks buddy
@madushankadissanayake7469
@madushankadissanayake7469 Ай бұрын
Ubisoft la hadissi wela kata issara karagaththa wage
@Planet361
@Planet361 26 күн бұрын
ඔව්. එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නෙ
@gjei1234
@gjei1234 Ай бұрын
Nothing is true. Everything is permitted 🙂❤️
@Planet361
@Planet361 Ай бұрын
Yes
@KALINDU01
@KALINDU01 Ай бұрын
❤❤❤🔥
@Planet361
@Planet361 Ай бұрын
Thanks buddy
@RohiniChandrani-jf8lo
@RohiniChandrani-jf8lo Ай бұрын
Ela ❤️‍🩹❤️‍🩹❤️‍🩹
@Planet361
@Planet361 Ай бұрын
Thanks buddy
@Oggybeatz
@Oggybeatz Ай бұрын
❤🎉
@Planet361
@Planet361 Ай бұрын
Thanks buddy
@GHOST-dl1fr
@GHOST-dl1fr Күн бұрын
Mmth dawasaka game ghna doctor kenek wenwa✌🏻
@kavindu2584
@kavindu2584 Ай бұрын
Supri❤
@Planet361
@Planet361 Ай бұрын
Thanks buddy
@wihangasihilel2318
@wihangasihilel2318 28 күн бұрын
අනේමන්ද ගියසැරෙ mirage එකනම් සෙට් ම නෑ , අපරාදෙ ඒ රෙද්ද buy කලෙ කියල හිතුන අයියෙ. පරණ AC culture එක දෙනව කිවට ඒක මෙලෝ රහක් නෑ . දැන් මේව එන්න එන්න අවුක් වෙනව ඔහොම ගියොත් . මිනිස්සු මොනව කිවත් origin , odessy , valhalla trio එක යම්කිසි මට්ටමක හොදට තිබ්බ. ගහන්න ආස හිතෙන විදියට . Odessy එහෙම ඉතිහාසය නියම විදියට පාවිච්චි කරල තිබ්බ. දැන් මේ මුන් කලුවොයි lgbt උනූයි දාගෙන නාගන්නව රැල්ලට ගිහින් . Netflix , wb ඒවත් එහෙමයි මොන මගුලක්ද මන්ද .rings of power ත් කෑව අපරාදෙ මේකනම් ව්‍යසනයක්
@Planet361
@Planet361 24 күн бұрын
Valhalla නම් මට කොහොමටත් set නෑ. මම හිතනවා shadowත් ලොකුවට සාර්ථක වෙන එකක් නෑ කියලා
@24gaminglk
@24gaminglk Ай бұрын
ai parakku unee
@Planet361
@Planet361 26 күн бұрын
කරුනු ටිකක් එකතු වෙනකන් හිටියා
@sadalukalhara-my9qg
@sadalukalhara-my9qg 6 күн бұрын
play karanna bari vunath mage asama game eka oka. kisima avulak nathuva nombuvath bera gena eliyata dai kiyala prarthana karanava (ASSASSIN'S CREED SHADOWS)
@Planet361
@Planet361 5 күн бұрын
දැනටමත් අවුල් ටිකක් වෙලා තියෙන්නෙ. බලමු
@pasindumewandilhara2339
@pasindumewandilhara2339 Ай бұрын
❤❤❤❤❤❤❤
@Planet361
@Planet361 Ай бұрын
Thanks buddy
@chilly_vibes01
@chilly_vibes01 Ай бұрын
🩵🩵🩵
@Planet361
@Planet361 Ай бұрын
Thanks buddy
@prasadplayasrollins
@prasadplayasrollins Ай бұрын
මොනා නැතත් සේල්ස් නම් ගොඩ දාගන්න පුලුවන් මේ පාර
@Planet361
@Planet361 Ай бұрын
මම නම් හිතන්නෙ නෑ
@wihangasihilel2318
@wihangasihilel2318 28 күн бұрын
ඔය කලුවව සුදු කරානම් ඉවරනෙ රෙද්ද 😂 . මුන්ට කලුවො නැතුව වැඩක් කරන්න බෑනෙ අම්මප දැන් 😂
@Planet361
@Planet361 24 күн бұрын
ඒ කතාවටනම් මට එකග වෙන්න අමාරුයි
@ashenadeesha21
@ashenadeesha21 Ай бұрын
gaming channel ekakuth patan gannako
@Planet361
@Planet361 Ай бұрын
මේක gaming channel එකක් තමයිනෙ 🙄
@MichaelScofield-vb4oo
@MichaelScofield-vb4oo Ай бұрын
Wolfenstein game wala story line eka oone
@Planet361
@Planet361 Ай бұрын
බලමු ඉස්සරහට
@DasunIndunil
@DasunIndunil Ай бұрын
Game eka play karanna oni spec monawad danne
@Planet361
@Planet361 27 күн бұрын
ඒකනම් මටගත් හරියටම බලන්න බැරිවුණා
@chamilajayarathna5209
@chamilajayarathna5209 Ай бұрын
collector edition එකේ තියෙන symbol logos ඇවිදින් එක ඒවගෙ කොපි කරපුවා, one piece එකෙ ඉදලා කෑලි අරගෙන තියෙන්නෙ. ඔයත් වීඩියෝ එක පුරාවටම ubishit එකට support එකට කතා කලා මිසක් මද්ධ්‍යස්තව කතාකලේ නෑ. ඔයාම කියනව ජපන් රජය Ubishit එකත් එක්ක setlement එකකට ආවලු ඒව ප්‍රසිද්ධවුනේ නෑලු, bro ඔයාට ජපානෙ contact ඒම තියෙනවද 😅. ඔයා කියපුවට වඩා මිනිස්සු මේ ගේම් එකට අකමැතිවෙන්න හේතු ඕනෙ තරම් තියෙනව yt එකේ X එකේ පොඩ්ඩක් හෙව්වනම් ඔයාට ඕනෙ තරම් ඒව හොයාගන්න පුලුවන්. ඔයත් හිතලා ඒවා ගනන් නොගෙන හිටියා කියලයි හිතෙන්නෙ. ඔයා ඔයාගෙ comiunity එකට damage එකක් කරගන්නෙ ඔය
@sandanuisijaya1627
@sandanuisijaya1627 Ай бұрын
womp womp
@Planet361
@Planet361 Ай бұрын
ඔයා මගෙ පරණ video බලන්නකො. එතකොට හිතාගන්න පුළුවන්. ඔයා ඔය පළවෙනියට කියල තියන එක මමත් කියනවා video එකේ. ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන් ඔයා කොච්චර කල්පනාවෙන් මගෙ videos බලනවද කියලා
@ayeshdilip1351
@ayeshdilip1351 Ай бұрын
Me parath AC nagannawa🤧😑
@Planet361
@Planet361 Ай бұрын
ඔව්
@ayeshdilip1351
@ayeshdilip1351 Ай бұрын
@@Planet361 🙁💔
@dragonmaster350
@dragonmaster350 Ай бұрын
❤❤
@Planet361
@Planet361 Ай бұрын
Thanks buddy
@sana-yg5uc
@sana-yg5uc Ай бұрын
@Planet361
@Planet361 Ай бұрын
Thanks brother
@SHAGGYBOYLK
@SHAGGYBOYLK Ай бұрын
@Planet361
@Planet361 Ай бұрын
Thanks buddy
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,5 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
15 Perfect 10/10 Games You Must Play
17:57
xPlayNation
Рет қаралды 1 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44