Today's Note 👇 අද සටහන 👇 This is not an old traditional dish of our country, but this is a very delicious dinner that is unique to our country. This is truly a wonderful street food. Although it can be bought from many places in the city, it is difficult for people in the village to buy it. Today I am making that delicious food at the village house. Also, I prepared the cheese required for this at home. Rainy season has arrived again in the mountains. While enjoying that beautiful nature, I invite you to watch one aspect of the lives of our country in the 19th and 20th centuries. But the cheese kottu made today is a food found nowadays. Just want to announce that it is not an old dish. ඔන්න ආයෙත් කදුකරයට වැහි කාලය උදා වෙලා.. දැං ඉතිං දිගටම ලබන අවුරුද්ද වෙනකන්ම වැහි කාලය තමයි ඔන්න. අව් රස්නෙට මැලවිලා තිබුන ගහකොල ආයම කොල පාටින් වැහිලා ගිහින්. හවස් වරුවට වහින නිසා උදේට මෙහෙ හරියට වැඩ.. වැස්සට පැලට වෙලා උණු උණුවෙම නැවුම් කිරි තේ එකක් බොන්න. නිදහසේ ඉදගෙන රසම රස චීස් චිකන් කොත්තුවක් හවස් වරුවට හදාගන්න. එන්න යන්න පහල ගමට කිරි අම්මෙකුගෙන් කිරි ටිකක් දොවන් එන්න.. චීස් කොත්තු ඉස්සර කාලෙ නම් නොතිබුනාට දැන් අපේ වීදි වල හවසට තියෙන හරිම ප්රසිද්ධ රස කෑමක්. ගමේ අයට ගමේ ගෙදර ගමේ විදියට මේ රස කෑම හදාගන්න මේ විදියට පුලුවන් . අතීතයෙන් ආවා වුනත් චිස් කොත්තුවක් නොකා ඉන්නෙ කොහොමද ඉතිං මැණිකෙ වුනත්...🥰
@PraneethSanjaya-c9q7 ай бұрын
Its not a big deal. This might be content innovation...