Udari and Sangeeth Wedding Surprise Dance Act

  Рет қаралды 3,820,596

SANGEETH SATHARASINGHE

SANGEETH SATHARASINGHE

9 жыл бұрын

Wedding surprise dance act Udari and Sangeeth
Dance choreography by - Udari kaushalya and Amali weerasinghe
Videography by -Danushka Senadeera
2015/01/25
/ udariikaushalya
/ sangeeth.satharasinghe

Пікірлер: 563
@thisusmanamperi8249
@thisusmanamperi8249 Жыл бұрын
එයාලට බනින්න එපා බලන්න ඒ වීඩියො එකෙ එයාලාගෙ හිනාව කවදාවත් එදා හිතුවෙ නැති ව ඇති වෙන් වෙයි කියලා ..දැන් ඒව් වැඩක් නැ එයාලා සතුටින් ඉන්නව එ ජීවිතේ ට සුබ පතමු..හැමෝම මැරෙන මිනිස්සු 🙂 ජීවිතේ සතුටින් ඉදල මැරෙන්නයි ඕනී ❤️
@MadushiLakshani-xs2cc
@MadushiLakshani-xs2cc 5 ай бұрын
දෙදහස් විසිහතරේ බලන අය මෙහාට එන්ඩ😌
@candid6237
@candid6237 Жыл бұрын
2023 සංගීත් ආයේ marry කරාම වීඩියෝ එක බලන මම😂😂😂😂😂😆
@chaiyaproduction4523
@chaiyaproduction4523 Жыл бұрын
Mamata
@PathirageSandarekha
@PathirageSandarekha Жыл бұрын
😂 මාත්
@vidupramudith3655
@vidupramudith3655 Жыл бұрын
Hinawenna epa ehema🙏🏻jiwithe waradina then onama kenekta enna puluwan.eth ayeth hitiyatath wadaa hinawela sathutin adaren jiwath wenna labenawanam eka tamai hodama de♥️
@nimanthisenarathne5677
@nimanthisenarathne5677 Жыл бұрын
😂
@asankaniroshan5662
@asankaniroshan5662 Жыл бұрын
☺️
@chandimaherath2907
@chandimaherath2907 3 жыл бұрын
එහෙම තමයි. ජීවිතේ වැරදීම්,අතපසුවීම්, නොගැලපීම් අපි කාටත් වෙනවා..දැන් එ දෙන්නා වෙන් වෙලා හරි හොදින් ජීවත් වෙන එක ගැන සතුටුයි...❤
@adithyamudalige6403
@adithyamudalige6403 3 жыл бұрын
ලස්සනම comment eka
@chandimaherath2907
@chandimaherath2907 2 жыл бұрын
@@adithyamudalige6403 🌹❤
@nilakshiathapaththu1590
@nilakshiathapaththu1590 Жыл бұрын
Oya hari,🌹
@anything7189
@anything7189 Жыл бұрын
Eka aththa
@nehaparamee8861
@nehaparamee8861 2 жыл бұрын
2022 anyone 😂😂
@chanulmahodha4717
@chanulmahodha4717 2 жыл бұрын
🤣
@sadushjayasene9564
@sadushjayasene9564 2 жыл бұрын
😂😂
@irushicharuka3609
@irushicharuka3609 2 жыл бұрын
🤭
@manojiprasanthika9008
@manojiprasanthika9008 2 жыл бұрын
😂😂😂
@ms-uw3nl
@ms-uw3nl 2 жыл бұрын
😂😂😂😂
@sadamini4159
@sadamini4159 2 жыл бұрын
එදා එහෙම උනත් අදත් ලස්සනට වැදගත් විදිහට ඉන්නවා දකින එකයි අපට සතුටු සංගීත් මල්ලී..❤️
@gimhani890
@gimhani890 Жыл бұрын
උදාරි ඇත්තටම ලස්සනට නටනවා 😍
@amalipriyangika568
@amalipriyangika568 Жыл бұрын
අනේ මේ හීනාව සතුට අදටත් දෙන්නා ළඟ තිබ්බා නම් කොච්චර අගේද.ඒදා හිතන්න නැතුව ඇති කීයටවත් මෙහෙම වෙයි කියලා...
@sewwandiweerasinghe1010
@sewwandiweerasinghe1010 Жыл бұрын
අවුරුදු 8 ක් ගියාට පස්සෙ මේක බලන මම 😅
@Poojimana329
@Poojimana329 11 ай бұрын
😂
@ShanikaDilhani-dk3vy
@ShanikaDilhani-dk3vy 5 ай бұрын
2024 anyone 💔😏
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
කලින් හිටපු විදිය නෙවෙයි දැන් ඉන්න විදියයි වැදගත්.සංගීත් 😍❤️
@youaremybestfriend077
@youaremybestfriend077 Жыл бұрын
දිනිති එක්ක 💩
@saumyasewwandhi1871
@saumyasewwandhi1871 Жыл бұрын
අනිවා❤️‍🔥
@kavidya8636
@kavidya8636 Жыл бұрын
😂😂
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 Жыл бұрын
ඉස්සර කැතයි
@chandrikakumarasinghe581
@chandrikakumarasinghe581 2 жыл бұрын
ජීවිතය මොනතරම් මායාවක්ද කියලා හිතෙනවා
@dhanuliyanage1593
@dhanuliyanage1593 2 жыл бұрын
මායාවක්මයි
@Sithagi
@Sithagi Жыл бұрын
ඇත්තෙන්ම .....
@wwdp5566
@wwdp5566 Жыл бұрын
වැදගත් comment එකක් 👍තේරුම් ගන්න පිරිසට
@anushkaamarasinghe5947
@anushkaamarasinghe5947 Жыл бұрын
Sangeeth looks like Ranveer singh in some places. 🤔🤔🤩. ඇත්තටම ජීවිතේ අපිට ගැලපෙන අය හමු වෙනවා හරිම අඩුයි . ඒත් එකිනෙකාව තේරුම් අරගෙන කොහොමහරි ගලපගෙන ඉවසීමෙන් එකට ජීවත් වෙන එක තමයි පවුල් ජීවිතය තුළ වැදගත් වන්නේ 🤗🤗🤗🤗
@saduvlogs4750
@saduvlogs4750 3 жыл бұрын
ප්‍රසිද්ධ අය බහුතරයක් කවදාවත් හොද පවුල් ජිවිතයක් ගත කරන්න හිතන්නේ නෑ පවුල් ජිවිතේ ඇති වෙන පොඩි පොඩි අවුල් මහා ඉහලින් අරගෙන 2 පාරක් හිතන්නේ නෑ ඩිවෝස් වෙනවා. එත් සාමාන්‍ය පවුල් ජිවිතයක හස්බන්ඩ් ඇන්ඩ් වයිප් පොඩි දෙයක් උනත් ඔයවගේ ඩිවෝස් වෙන්නේ නෑ මොනතරම් අඩුපාඩු මැද උනත් පවුල් ජිවිතෙ ගත කරනවා ඒක තමයි වෙන්න ඕනි නැත්තම් හැමදාම ඩිවොස් වේව් කසාද බදින්න වෙයි මැරෙනකම්ම සාර්ථක පවුල් ජිවිතයකට දරා ගැනිම ඕනිමයි. ලෝකෙට පෙන්න මගුල් කනවා වගේ නෙවෙ දෙන්නට දෙන්නා ආදරේ න් සහයොගයෙන් ජිවත් වෙන එකයි කසාද යක් කියන්නේ ලොකෙට පෙන්න කසාද අරගෙන බොරු අටෝප ජිවිතයක් ගත කිරිමෙන් වෙන්නේ හැමොටම විහිලු වක් වෙන එක විතරයි. 😒
@kodithuwakkushani9526
@kodithuwakkushani9526 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@buddikajayamini3970
@buddikajayamini3970 Жыл бұрын
Eka aththa.ivasima na.salli thiyenavane.ithin thaniya inna puluwan kiyala hithanava.apita thiyena pashna oya minissunta na.api nam apu kenath ekka maranakamma innava.nathnam daruvoth ana thai.daruvanta amma thaththa dannama oni
@THELIFe2002.
@THELIFe2002. Жыл бұрын
Mehemai hama ekema depaththak thiynawa Randu wewei inna kota Eka daruwantath manasika balapamak Daruwangeth manasa hadala denna wen wela eth daruwange Amma Thaththa hatiyata inna Eka thama wadagath Nathnm jiwitha kalema duken oluwa awl welane inna wenne Kagewath lassana jiwitha walata paninne Nathuwa inna bari nam wen wela sathutin inna Eka thama hari...
@sameerachathurangi6955
@sameerachathurangi6955 Жыл бұрын
Aththa podi pawulwala kochchara prasna thiyenawada Eth athaharin Na.ehema athahariyoth kasada 10k 15k karaganna wei
@tansha4397
@tansha4397 9 жыл бұрын
Oh my God! You folks were amazing!! Everyone was in sync and I loved that everyone was smiling. The bride looks stunning!
@chathuwa6096
@chathuwa6096 3 жыл бұрын
අනේ දෙයියනේ...මුන් දෙන්න දැන් දෙවෙනි කසාදත් කරගෙන අපි තාම මේ වීඩියෝ එක බලනව....
@hkkahkka7827
@hkkahkka7827 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@youaremybestfriend077
@youaremybestfriend077 Жыл бұрын
දැන් දිනිති වල්ගම එක්ක 💩
@asafernando6290
@asafernando6290 Жыл бұрын
ඒක තමා අනුන්ගේ මගුල් හොය හොයා නාකි නොවී තමන්ගේ මගුලක් බලා ගන්න Kiයන්නේ. 🤣🤣🤣🤣
@sum8765
@sum8765 Жыл бұрын
@@asafernando6290 ammmoh ☝️🌹🤣🤣🤣🤣
@Nimshidesilva28
@Nimshidesilva28 Жыл бұрын
😂
@piyumijayarathna6858
@piyumijayarathna6858 Жыл бұрын
සත්තයි කමෙන්ට් බලන්නමයි ආවෙ 🥲🙂🤭
@TheSnirosha91
@TheSnirosha91 9 жыл бұрын
Very classy!!! Not like others who do awkward ones!.....great work!
@dejanaefon2743
@dejanaefon2743 7 жыл бұрын
I enjoyed every second of this clip! It was Beautiful! Thank you for sharing :)
@charukabandara4999
@charukabandara4999 3 жыл бұрын
ඩාන්ස් එක රසවිදපල්ලා එව්න්ගෙ පව්ද්ගලික ජිවිතෙ රසවිදින් නැතුව 😹💦
@catsy6274
@catsy6274 3 жыл бұрын
siramai💪...
@anything7189
@anything7189 Жыл бұрын
Super word
@newmoonshewolf09
@newmoonshewolf09 8 жыл бұрын
In sync and gracefully delivered :) wow👌🏽👌🏽
@oshadikaushalya8793
@oshadikaushalya8793 Жыл бұрын
අපි බලනවා වගේම වල්ගමත් මේක බලනවා ඇති😂
@shashitevi4734
@shashitevi4734 Ай бұрын
2024 බලනව හරිම ලස්සනයි ❤
@medhas5903
@medhas5903 Жыл бұрын
ජීවිතයේ සියල්ල අනිත්‍ය බව මෙතුලින්ද වටහා ගත හැකිය. ජීවිත කාලය පුරා එකට ඉන්නම් කියලා එකතු උනත් ඒ සම්බන්ධතා වෙනස් වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ. සියලු බැදීම් වෙන්වීමකින් අවසන් වෙයි. ඇතිවන්නා වූ සියල්ල නැති වීමකින්ම අවසන් වෙයි. කිසිම දෙයක් සදාතනික නෑ.
@originaldurmal4300
@originaldurmal4300 8 жыл бұрын
best dance I've seen till now
@leidysworld
@leidysworld 8 жыл бұрын
wow that was so beautiful and peaceful at the same time.
@medhangiisurika4623
@medhangiisurika4623 3 жыл бұрын
it's very Nice.... both of u'r very talented..👍👍🤩🤩
@happyzara5454
@happyzara5454 8 жыл бұрын
Awesome couple Nd also a awesome dance
@madushanijayamali8772
@madushanijayamali8772 Жыл бұрын
Udarita wada dinithi patta lassanai❤
@medicaldoll5506
@medicaldoll5506 7 жыл бұрын
That was so beautiful!
@sachiniruwanthika7981
@sachiniruwanthika7981 Жыл бұрын
2022 කවුද බලන්නේ 🙊😂🤩
@s.r.a.erandika8022
@s.r.a.erandika8022 4 жыл бұрын
Nice dance ..lovely couple & sad story
@riyasinha1992
@riyasinha1992 8 жыл бұрын
They are all classically trained. Which is great
@priyankasrivastava8846
@priyankasrivastava8846 9 жыл бұрын
Very decent dancing..superb.
@MaaheVe
@MaaheVe 8 жыл бұрын
wow... wow... wow...... that is incredible! !!!!!
@queenofegypt8395
@queenofegypt8395 8 жыл бұрын
Wooooow Masha AllahI llllllliiiiikkkkkkkeeeeet sooooo muchWas amazing show
@GamerNerdxd554
@GamerNerdxd554 9 жыл бұрын
That was nice!!! Congrats..
@artisingh-ps7uv
@artisingh-ps7uv 9 жыл бұрын
Awsm performance guys god bless u
@justawesomestuffbyaliesha1735
@justawesomestuffbyaliesha1735 8 жыл бұрын
u all danced so gracefull
@sumairaaislam6108
@sumairaaislam6108 9 жыл бұрын
Ore piya i love this song so mch and thr dance!
@senurijayawickrama6295
@senurijayawickrama6295 4 жыл бұрын
U guys are gorgeous!!!
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
නැටුම් ස්ටෙප්ස් ගැලපෙන වා , ලස්සනයි.හැඩ තියෙනවා
@Poornimaguruge
@Poornimaguruge 7 жыл бұрын
Wooooooow beautiful dance and prefect couple ❤️❤️❤️❤️
@shiromisandeepani7039
@shiromisandeepani7039 7 жыл бұрын
💙✋
@bikash3003
@bikash3003 9 жыл бұрын
awesome hope i could dance like you..................
@chaamiwickramasurendra2316
@chaamiwickramasurendra2316 6 жыл бұрын
waw aiya superb dance i love it
@shehanisathsara9698
@shehanisathsara9698 9 жыл бұрын
ALL THE BEST !
@arslanmughal2578
@arslanmughal2578 8 жыл бұрын
lovely dance
@thakshilawickramasingha2660
@thakshilawickramasingha2660 Жыл бұрын
2023😊
@ruwanthapramod6610
@ruwanthapramod6610 7 жыл бұрын
UDARI AND SANGEETH SUPRICE WEDDING DANCE ACT
@Nimeshadadallage
@Nimeshadadallage Жыл бұрын
අපරාදෙ මේ වෙඩින් වලට වියදම් කරපු ලක්ශ ගණන් සල්ලි..😢
@Wish472
@Wish472 Жыл бұрын
ඒකනේ
@Wish472
@Wish472 Жыл бұрын
@minura jayakodi ඒකනේ ඉතින් අපරාදේ කියන්නේ
@maleeshathilakshi7759
@maleeshathilakshi7759 8 жыл бұрын
mama balapu wedding dance walin beautiful ma dance eka thama very beautiful.......................
@disnichathurika4839
@disnichathurika4839 7 жыл бұрын
wowww soooo niceeee....
@nisansalanilusha2245
@nisansalanilusha2245 3 жыл бұрын
පවුල් ජීවිතත් ඔය විදියට ම රැක ගත්තානම් තමයි අගේ
@rddush2281
@rddush2281 Жыл бұрын
2023 බලන්නේ
@sanabaloch6239
@sanabaloch6239 6 жыл бұрын
Very nice and cute beautiful couple👌👌👌
@sprinkleeyes7581
@sprinkleeyes7581 7 жыл бұрын
this is called effort best dance + perfect choice of songs
@mahbobakhan1559
@mahbobakhan1559 7 жыл бұрын
Amazing all of it.... love it soo much..congratulations☺☺☺
@namansoni5343
@namansoni5343 7 жыл бұрын
I like your dance steps
@mandakinivibhute6474
@mandakinivibhute6474 8 жыл бұрын
awesome dance
@asaladiyalagoda2082
@asaladiyalagoda2082 Жыл бұрын
2023..
@thanujamadubashini7993
@thanujamadubashini7993 7 жыл бұрын
oyalata suba pathanawa hamadama adaren inna kiyala.
@samanthafernando5785
@samanthafernando5785 8 жыл бұрын
nice.....................................
@atulslovezone4065
@atulslovezone4065 8 жыл бұрын
Mr. videographer u should check - surprise wedding dance anuradha and dimuth,and see how effective and clear it is,really it's one of the best dance video I have ever seen
@xtbro8897
@xtbro8897 8 жыл бұрын
I havent any comment to give you...because its wooooooowwwww......💜
@menakajayaweera3666
@menakajayaweera3666 8 жыл бұрын
superbly.
@madushikas.dassanayaka5275
@madushikas.dassanayaka5275 4 жыл бұрын
Waaw nice choreography
@wishwarajinduliyanagama5810
@wishwarajinduliyanagama5810 6 жыл бұрын
It's Supper Aaa I enjoy it
@erandiliyanage871
@erandiliyanage871 8 жыл бұрын
wowwwwwww.....!!!! GREAT...!!! 😍😍😍😍
@shanroshen575
@shanroshen575 3 жыл бұрын
But now 😕😔😔
@justenjoy4196
@justenjoy4196 7 жыл бұрын
wowwww very beautiful
@kushanaravinda567
@kushanaravinda567 9 жыл бұрын
Nice dance,both are u
@abhiksdiary6581
@abhiksdiary6581 8 жыл бұрын
Mind blowing performance !!!!!
@menakajayaweera3666
@menakajayaweera3666 8 жыл бұрын
superbly. ...
@UmeshaDilshara-wm1ye
@UmeshaDilshara-wm1ye Жыл бұрын
ජීවිත කතා තුල පුද්ගලයන් වෙන්ස් වුවද මතක කිසිදු දිනක මිය නොයයී....
@aniltiwari-qe9ks
@aniltiwari-qe9ks 5 жыл бұрын
Bride is super awesome and groom just rocked it.. 👍👍❤
@isharawaduge8915
@isharawaduge8915 9 жыл бұрын
This is the most beautiful wedding dance I've ever seen.. You both are much more capable than I thought. Marvellous!!!!
@albunperera1055
@albunperera1055 6 жыл бұрын
Ishara Chathurangi - true beautiful dance n wedding.. But it's said now these two are divorced...so wat use.. End if the day.. Their lives n hearts aren't beautiful..only show case.. " Vivaha dinaya bebalunata.. Vivaha diviya babalawanna beha.."
@dulanimadhushani8277
@dulanimadhushani8277 2 жыл бұрын
Dance eka nam excellent
@Picturepatchfims
@Picturepatchfims 7 жыл бұрын
wow super......
@kawyadewminifernando8769
@kawyadewminifernando8769 Жыл бұрын
2023 😁
@raveensandeepa9396
@raveensandeepa9396 Жыл бұрын
2023 😢
@amanawanjali3134
@amanawanjali3134 Жыл бұрын
Aneei udariige lassana
@prarthanawarshamana4020
@prarthanawarshamana4020 Жыл бұрын
2023
@Nimeshthivankaapapa1
@Nimeshthivankaapapa1 9 жыл бұрын
wowwwww nice dance....
@fwd79
@fwd79 8 жыл бұрын
My wife recommended I watch it. Quite cool :)
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 Жыл бұрын
ඕකනෙ මන් තාම බදින්නෙ නැතුව ඉන්නෙ. මට දුක වෙඩින් එකට වියදම් කරන සල්ලි ගැන වෙන මොකුත් නෙවේ😂
@oshadikaushalya8793
@oshadikaushalya8793 Жыл бұрын
ඇත්ත😂
@umeshidew5183
@umeshidew5183 7 жыл бұрын
nice & all the best
@sajithagimhan6338
@sajithagimhan6338 3 жыл бұрын
Suprice wedding
@mr.marlegha6796
@mr.marlegha6796 7 жыл бұрын
so cute year nice dance and couple😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚
@nugara77
@nugara77 Жыл бұрын
2023 who else😂
@Fathi761
@Fathi761 Жыл бұрын
2023 😊
@evanharshani3398
@evanharshani3398 9 жыл бұрын
wowwww.. mind blowing performance ... superbbbbbbbbbbbbbbbbbb
@anushimihindukula1832
@anushimihindukula1832 9 жыл бұрын
superb....
@veynavifernando5640
@veynavifernando5640 8 жыл бұрын
amazing akkiyoooo
@sheetaljain8125
@sheetaljain8125 8 жыл бұрын
beautiful dancers and graceful dancing.. too graceful for my liking...i thot the video was in slow motion most of the time..wished they had better selection of songs.. and matching ur steps to the beats..
@topxuzairahmad6526
@topxuzairahmad6526 8 жыл бұрын
very nice.........
@ZahraZahra-kx1zw
@ZahraZahra-kx1zw 8 жыл бұрын
wooooow i like it
@ChrysPar0003217
@ChrysPar0003217 8 жыл бұрын
Beautifull
@aselarajapaksha8104
@aselarajapaksha8104 5 жыл бұрын
Lovely 😊
@seenaholomi2620
@seenaholomi2620 9 жыл бұрын
V nice .. Keep it up guys
@lakshmiwasundara83
@lakshmiwasundara83 Жыл бұрын
Mmmm...2022..
@Varsharajput307
@Varsharajput307 7 жыл бұрын
wooooowwwwww.....cute coupal.....or beautifullllllllllllllllllll dance....
@wishwarajinduliyanagama5810
@wishwarajinduliyanagama5810 6 жыл бұрын
kanika Chohan 😚😚😚😚😘😘😘😘😙😙😙😙😎😎😎😎
@wishwarajinduliyanagama5810
@wishwarajinduliyanagama5810 6 жыл бұрын
kanika Chohan 😚😚😚😚😘😘😘😘😙😙😙😙😎😎😎😎
UDARI AND SANGEETH FULL WEDDING VIDEO ORIGINAL HD BEST WEDDING EVER
21:10
SANGEETH SATHARASINGHE
Рет қаралды 593 М.
JANAKE AND TAMARA | SURPRISE DANCE | 2022
7:54
Danushka Senadeera
Рет қаралды 550 М.
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 7 МЛН
Pubudu and Mashi Wedding | Sri lankan Popular Actors & Actresses | Surprise Dance
11:11
SURPRISE WEDDING DANCE | DASUN SHANAKA'S WEDDING DAY
7:06
Pamod Nilru
Рет қаралды 2,4 МЛН
SURPRISE WEDDING DANCE CHAMILA & SAMADHI
8:23
Danushka Senadeera
Рет қаралды 697 М.
Viraj & Madhawee Wedding Surprise Dance l THE NOURA WEDDING FILM
8:45
Noura Wedding Films
Рет қаралды 2,1 МЛН
LAHIRU WEERASEKARA & THILINI SANDAREKA WEDDING
8:06
Nuwan Meegoda
Рет қаралды 308 М.
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН