UDAYA SHREE - Ma Nubage (මා නුඹගේ) Official Music Video

  Рет қаралды 13,834

UDAYA SHREE

UDAYA SHREE

Күн бұрын

✘ Spotify : open.spotify.c...
✘ iTunes : music.apple.co...
✘ Performed by UDAYA SHREE
✘ Lyrics : Udaya Shree
✘ Melody & Music : Udaya Shree
✘ Mix & Master : Leen Muthukuda
✘ Video : The US Productions
Special Thanks ▼
Vindy ​⁠‪@guidemevindy‬
Deegayush Wickramasinghe
Shire of Esperance
Southern Ports @ Southern Coast of Western Australia
Follow Udaya Shree on Socials▼
✘ / udayashreeo. .
✘ / udayashreeof. .
✘ / udaya.shree
✘ www.threads.ne...
New Music Videos from UDAYA SHREE
✘ ශ්වේතාවියේ - • UDAYA SHREE - Shwethaw...
✘ වරම් - • UDAYA SHREE - WARAM (ව...
✘ දෑසින් බලා - • UDAYA SHREE - Dasin Ba...
✘ හීන හැන්දෑව - • UDAYA SHREE | Heena Ha...
✘ සුහුඹුල් සෙනෙහේ - • UDAYA SHREE | Suhubul ...
✘ මායම්කාරී - • UDAYA SHREE | Mayamkar...
✘ නිධානේ - • UDAYA SHREE - Nidhane ...
Lyrics:
මා නුඹගේ ආදරෙන් මත්වෙලා...
ගෙවූ ඒ අතීතේ හිතේ තනිවෙලා...
නුඹේ මතකේ හිත කොනේ රැඳිලා...
දෙන්නේ රිදුම් හැම රෑ මා පාරවා...
හැම හුස්මක් ගානෙම රැඳුනෙම
නුඹෙ පෙම් සුසුමක සුවඳයි...
ඒ සුවඳේ මා තනිවී නුඹ බෝ දුර ඈතයි...
තනිවුණු හැම මොහොතක් ගානෙම
හිත නැවතුණෙ ඔබ ළඟමයි...
නැවතී ඒ මතක පාරේ යළි නුඹෙ රුවම සොයයි...
ඔබ ඉගිල්ලී දුර ඇදී කාලය බොඳවී මතක අරන්...
පෑ නුරා රැඟුම් නැවතී කිවු වදන් වැසී ගොළුවී ගිහින්...
මා නුඹගේ...
තව එක මොහොතක් ළඟ ඉන්නට
හීනය තව මා ළඟමයි...
ඒ හීනේ මා හැම රෑ ඉන්නේ නුඹ ළඟමයි...
ආයෙත් තොල්පෙති සිපගන්නට
ආදරයෙන් නුඹ අල්ලා...
තවමත් ඉන්නේ මා ඒ හීනෙම බව දැණුනා...
නුඹ ළඟින් ඉඳන් ඒ ගෙවූ කාලෙ නොයෙන්නම යන්න ගිහින්...
ඒ වුණත් අදත් තවමත් ආයෙමත් නුඹවයි සොයන්නේ හිතින්...
මා නුඹගේ ආදරෙන් මත්වෙලා...
ගෙවූ ඒ අතීතේ හිතේ තනිවෙලා...
නුඹේ මතකේ හිත කොනේ රැඳිලා...
දෙන්නේ රිදුම් හැම රෑ මා පාරවා...
මා නුඹගේ...
හැම රෑ නින්දේ... මා පාරවා...
#udayashree #manubage #udayasri #newsinhalasongs #srilankansongs #viral #trending

Пікірлер: 126
@UDAYASHREE
@UDAYASHREE 11 ай бұрын
ආදරය යනු විරහවද? ❤ නැත්නම් විරහව යනු ආදරයටම කියන තවත් වචනයක්ද? ඔයාට හිතෙන්නෙ කොහොමද? අහන්න..! විඳින්න..! "මා නුඹගේ" 💕
@lakruwanmadusanka3397
@lakruwanmadusanka3397 11 ай бұрын
Udaya aiyee ,hamadama api oyat ekk innw❤
@user-lasithmaduwantha
@user-lasithmaduwantha 10 ай бұрын
වීඩියෝ එක සුපර් සිංදුවත් ලස්සනයි අයියම ලියලා අයියම සංගීතය සපයලා සුපිරි වැඩක්
@S.a.sBagyarudrigo
@S.a.sBagyarudrigo 7 ай бұрын
ඔව් හැම දේකම අන්තිමට ඉතිරි වෙන්නෙ හිතේ අමාරුව විතරයි
@dsj649
@dsj649 7 ай бұрын
❤❤❤ Lassanai ban aiye
@Channel_Badtube
@Channel_Badtube 5 ай бұрын
මචන් උදය, අපේ පොඩි කාලේ ලස්සන කරපු උබට අපි තව කාලයක් ගියත් ආදරේ කරයි.ආයෙමත් ඒ පරන විදියට අපේ ගාවට වරෙන්.උන දේවල්, උන අහිමි වීම් ඒ මොන දේ උනත් උබට මේ රටේ කොල්ලො කෙල්ලො තවම ආදරෙයි.උබේ සින්දු එක දිගට එපා වෙනකන් අහනවා අදටත්. ආයෙමත් අපි අතරට එනකන් අපි බලන් ඉන්නවා.. ❤
@Deshaa_R
@Deshaa_R 11 ай бұрын
ඉස්සර වගේම song set එකක් ඕනේ ඔයාගෙන් ❤ මේකත් හරිම ලස්සනයි උදය ශ්‍රී ❤
@Channel_Badtube
@Channel_Badtube 5 ай бұрын
මචන් උදය, අපේ පොඩි කාලේ ලස්සන කරපු උබට අපි තව කාලයක් ගියත් ආදරේ කරයි.ආයෙමත් ඒ පරන විදියට අපේ ගාවට වරෙන්.උන දේවල්, උන අහිමි වීම් ඒ මොන දේ උනත් උබට මේ රටේ කොල්ලො කෙල්ලො තවම ආදරෙයි.උබේ සින්දු එක දිගට එපා වෙනකන් අහනවා අදටත්. ආයෙමත් අපි අතරට එනකන් අපි බලන් ඉන්නවා.. ❤
@amalyasith5716
@amalyasith5716 10 ай бұрын
පුළුවන් තරම් ශෙයා කරලා සපෝට් එකක් දෙන්න හැමෝම ❤❤❤❤❤❤
@UDAYASHREE
@UDAYASHREE 10 ай бұрын
Much love! 🙏💕✨
@IndianBoss-u7q
@IndianBoss-u7q 11 ай бұрын
Udaayashree nam ai dekak ne loketama Akai. Supiriyak nawathath
@sasankasenavirathna5590
@sasankasenavirathna5590 11 ай бұрын
ඉස්සර හඩමයි තාමත් 🥺❤️
@raveenzing4218
@raveenzing4218 10 ай бұрын
Aiya Maru......oyta api adrei.....me wage wenas dwl krna jaya oyta❤️❤️😘
@NaveeraLakdhinu
@NaveeraLakdhinu 3 ай бұрын
Kage mona sindu awat issra idala asama eka mage heenaye tamai 🙂💯💗
@NimeshKaveesha-sb8qu
@NimeshKaveesha-sb8qu 11 ай бұрын
ශශිකා අක්කී එක්ක කියන ගිම්හාන සිහිනෙ තමා ආසම ඒ සිංදුව එක්ක ලොකු බැදීමක් තියෙනවා ❤
@Deshan896
@Deshan896 7 ай бұрын
ලස්සනයි ❤❤
@KasunKasun-et6bo
@KasunKasun-et6bo 4 ай бұрын
Aiya nathuwa සෙන්ට්‍රිග්‍රේට් rasak natha..🥺 ❤️
@dhananjapasindu8258
@dhananjapasindu8258 11 ай бұрын
තාමත් ආස මගේ හිනයේ සිංදුවට ❤
@wrestlinguniverseofficial1
@wrestlinguniverseofficial1 11 ай бұрын
අපු ගමන් බැලුවා.ආයේ ඉතින් හැමදාම වගේ සුපිරියක් තාමා❤❤❤
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 2 ай бұрын
ඔයාගේ සින්දු වලට එදා ඉදන් ම හරිම ආසයි මල්ලි..සුභ පතනවා ඉදිරි වැඩ වලට💞👌👍💐🙏
@bad_lion6652
@bad_lion6652 11 ай бұрын
Udaya Shree ❤❤
@lahiruindika7650
@lahiruindika7650 9 ай бұрын
Supiriyak Udaya Ayyaa. Puluwan tharam mn share karaa ❤❤
@tharidusadaruvan3554
@tharidusadaruvan3554 11 ай бұрын
♥️♥️♥️♥️♥️♥️ගැම්මක් තමා අපෙ දක්ශයො..♥️♥️
@nipuniamugoda-fm2oq
@nipuniamugoda-fm2oq 10 ай бұрын
Mata udaya aiyage voice 1ka ahune school 1ke 9wasare inna kale. But mata ahenne e issara ahunu supurudu adaraniiya voice 1ka mai😍
@RusiruLakshan-h1g
@RusiruLakshan-h1g 11 ай бұрын
ඒ කටහඩ තවමත් එහෙමයි❤
@prabathmadushankafernando
@prabathmadushankafernando 9 ай бұрын
ela aiye ai meva tv chanel valata denna naththe❤❤❤❤❤❤
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 2 ай бұрын
තව සින්දු ඕනේ 💞💓👍👌
@sadisnamahawaththa
@sadisnamahawaththa 10 ай бұрын
udaya shree 🥰
@adhiproduction
@adhiproduction 11 ай бұрын
❤️ ❤️ ❤️ ❤️
@PeacePress-cl3xj
@PeacePress-cl3xj 11 ай бұрын
US ❤️❤️🤟🤟
@user-nisa712
@user-nisa712 4 ай бұрын
හොය හොය අහන්නෙ මෙයාගෙ සිංදු තමයි❤❤❤❤❤
@UDAYASHREE
@UDAYASHREE 4 ай бұрын
🙏❤
@nalakaroshan1061
@nalakaroshan1061 11 ай бұрын
විරහවක් වුනත් නොවුවත් ආදරය තුල විදින්න පුළුවන් සින්දු තමයි ඔයා කලේ.මෙකත් එ වගෙම සුපිරියක් තමා ❤
@samitha9535
@samitha9535 10 ай бұрын
Song ek ela ❤❤❤
@prageethdesilva-mw2pt
@prageethdesilva-mw2pt 11 ай бұрын
Super
@malithiprarthana902
@malithiprarthana902 11 ай бұрын
❤🎉
@lasanthaonline4998
@lasanthaonline4998 10 ай бұрын
මේක නං මාර ලස්සනයි
@SadunPreveen
@SadunPreveen 6 ай бұрын
එ කටහඬට හැමදාම ආදරෙයි ❤
@harshsnirmal
@harshsnirmal 11 ай бұрын
ලස්සනයි අයියේ❤❤❤❤❤❤
@ashanravindu376
@ashanravindu376 11 ай бұрын
mekath supiriyak thamai❣❣💯
@SamanthiGamage8888
@SamanthiGamage8888 11 ай бұрын
Waw!!!! Kalekata passe....bhawanawk wage... You are one of my favourite singers..
@pradeepKumara-t1e
@pradeepKumara-t1e 9 ай бұрын
Aiya oyanam supiri ❤❤❤❤❤❤
@tv9prolive801
@tv9prolive801 11 ай бұрын
ekanam supiriyakma thamai.melody prfect💓
@Sadakelum_T
@Sadakelum_T 11 ай бұрын
මේ කට හඩට හිත නිවෙනවා ❤❤
@guidemevindy
@guidemevindy 11 ай бұрын
Outstanding Performance , 🎉🎊🍾👏👏👏
@prbathchamuditha1327
@prbathchamuditha1327 11 ай бұрын
❤❤❤lassanai
@rumeshpriyankara6919
@rumeshpriyankara6919 11 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉
@giharanawod2756
@giharanawod2756 10 ай бұрын
Venama ekak❤❤
@senanikulasingha7742
@senanikulasingha7742 Ай бұрын
❤❤❤
@lasanthaonline4998
@lasanthaonline4998 10 ай бұрын
Maxxa ❤
@tharindulakshandesapriya6873
@tharindulakshandesapriya6873 10 ай бұрын
ලස්සනයි 💜️🔥
@thanukaJ
@thanukaJ 11 ай бұрын
lassany eka 🥰😘
@anushkadrums8744
@anushkadrums8744 11 ай бұрын
Legend ❤️
@GyansanjeewaGyansanjeewa
@GyansanjeewaGyansanjeewa 5 ай бұрын
Aiyye oyage woice aka ra ali wanakam wunath ahgena hitiyake patta woice aka oya hitatata danenma kiyanawa❤🎉😢😊
@UDAYASHREE
@UDAYASHREE 4 ай бұрын
🙏❤
@sampathananda9846
@sampathananda9846 11 ай бұрын
elaz
@harshaweerathunga7075
@harshaweerathunga7075 11 ай бұрын
WOooWww ❤❤❤❤
@AyeshiVrs
@AyeshiVrs 7 ай бұрын
❤🌟❤✨️
@Yomalwageesha06
@Yomalwageesha06 10 ай бұрын
Beautiful❤🥺
@wageeshawijethunga7626
@wageeshawijethunga7626 10 ай бұрын
♥️♥️♥️♥️♥️
@Kingsd-z8x
@Kingsd-z8x 11 ай бұрын
udaya shree brand ekak
@ishararanweera3060
@ishararanweera3060 11 ай бұрын
ee voice eka hamadam wage bawanawak😍
@nesaraprasanjith
@nesaraprasanjith 11 ай бұрын
parana wenna wenna hit wena gayako ayo bn mee 😇
@amalyasith5716
@amalyasith5716 10 ай бұрын
ලස්සනයි අයියේ ❤ මං පොඩි කාලේ ඉදන් ගොඩක් ආදරේ කරන නිහතමානී චරිතයක් ❤
@sachinikadewmini2474
@sachinikadewmini2474 11 ай бұрын
Wow🥺❤
@chami794
@chami794 11 ай бұрын
කාලෙකින් ❤
@AdheeshaAmaraweera-mm3tx
@AdheeshaAmaraweera-mm3tx 9 ай бұрын
Esperense ❤
@Iresh-qf5wn
@Iresh-qf5wn 11 ай бұрын
💥💥
@MalindaMashesh
@MalindaMashesh 10 ай бұрын
❤❤❤❤❤❤❤
@tv9prolive801
@tv9prolive801 8 ай бұрын
me patern song thama maru😍
@buddhimmi
@buddhimmi 11 ай бұрын
Superb Work Udayashree Nice production 🎉 ❤
@imashaamarasinghe
@imashaamarasinghe 11 ай бұрын
❤ 🎧🎶
@thetraveller4146
@thetraveller4146 11 ай бұрын
ආදරේ හිතෙන ලස්සන එකක්❤!
@nipunichandrarathne6171
@nipunichandrarathne6171 10 ай бұрын
LEGEND 😌💖
@tophitsstudio2205
@tophitsstudio2205 11 ай бұрын
❤️🖤
@spartan-12345
@spartan-12345 11 ай бұрын
adarei ♥️
@MaleeshaPalindyaPerera
@MaleeshaPalindyaPerera 11 ай бұрын
❤❤😊
@Allvideo-p5x
@Allvideo-p5x 11 ай бұрын
Ammo kalkin adarei
@ThushanNataraja
@ThushanNataraja 10 ай бұрын
Ou Aiya Matath e Adare dala giya dura ratakata
@ThushanNataraja
@ThushanNataraja 10 ай бұрын
Matath replay ekak one aiye
@deadpool-rn4rj
@deadpool-rn4rj 11 ай бұрын
Udaya ayya!❤👌
@wrestlinguniverseofficial1
@wrestlinguniverseofficial1 11 ай бұрын
5 වෙනකං ඉවසන්න බැරි මම😊❤
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 5 ай бұрын
පුදුමාකාර විදිහට හදට දැනෙන ගීතයක් උදය,vidio එකට ඔයා තෝරන් තියන පරිසරය, දෙනෙත්වලටත් පුදුම සැහැල්ලුවක් සත්තකින්ම මගෙ husband කෙනෙක් හොරෙන් අරන් ඉන්න මේ කාලෙ, මට කියකියා ඉන්නතරම් මගෙමවෙච්ච ගිතයක් එහෙනම් අපේ හැමෝගෙම හදට දැ නෙන දේවල් මග නොහැර අරං එන අපේ උදය සහෝ ඔයාට ජයෙන් ජයම වේවා...! ❤️🙏❤️🙏❤️🙏 තෙරුවන් සරණයි ..!
@UDAYASHREE
@UDAYASHREE 4 ай бұрын
🙏❤
@lyricsvibe421
@lyricsvibe421 11 ай бұрын
Wow lassanai❤
@MaleeshaPalindyaPerera
@MaleeshaPalindyaPerera 11 ай бұрын
😍😍❤❤
@saralahemamali1279
@saralahemamali1279 9 ай бұрын
E voice ek lassani❤ bawanawk wage song ek ahnkota 😊
@UDAYASHREE
@UDAYASHREE 9 ай бұрын
🙏❤️
@susaradhananjaya
@susaradhananjaya 11 ай бұрын
හුග දවසකින් අපිව මතක් වෙලා 💓 thnq උදය ශ්‍රී අයියේ
@sudeepaudayanga4842
@sudeepaudayanga4842 11 ай бұрын
❤😌
@niroshansanjeewa6383
@niroshansanjeewa6383 11 ай бұрын
Niyamai ❤ apahu a kaleta giya ...mulin cd ahapu ale maru ..❤
@gonefreez9540
@gonefreez9540 11 ай бұрын
My alltime singer back with bang🔥🔥🔥
@DeshGunawardanaDG
@DeshGunawardanaDG 10 ай бұрын
අලුත් එකක් දෙන්න පරක්කු උනා වැඩි 😔 ලස්සනයි අයියා 😘🤟😌 ආදරෙයි 😘🎙️🙈💙
@GayanNida
@GayanNida 11 ай бұрын
❤️❤️♥️♥️🇮🇱🇮🇱🇱🇰🇱🇰❤️❤️
@anjaleehettiarachchi2775
@anjaleehettiarachchi2775 10 ай бұрын
lankawe concert ekak krmuko
@chathuka..2959
@chathuka..2959 11 ай бұрын
ශශික අක්ක එක්ක song එකක් ඕනෙ කියන අය මේ කොනට...🎉
@Sadakelum_T
@Sadakelum_T 11 ай бұрын
ශශිකා අක්කත් එක්ක song කියන්න බෑ බන් උදය අය්යා දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ
@Duminduvlog
@Duminduvlog 2 ай бұрын
Ayye oya ta wayasa kiyada
@UDAYASHREE
@UDAYASHREE Ай бұрын
Guess karanna! ☺️
@tophitsstudio2205
@tophitsstudio2205 Ай бұрын
2003 A/L batch st.johns eke
@udithsaranga8474
@udithsaranga8474 8 ай бұрын
Views අඩුඇයි මෙච්චර අපරාදේ 😔😔
@djdevil756
@djdevil756 5 ай бұрын
🫴❤️
@vikumdeshan598
@vikumdeshan598 6 ай бұрын
Mandaram. Wahi poda hirikada 🥹 thamath ehemai ayiye ikmnata lankawata awilla sindu tikak karanna
@vihagajayasinghe7361
@vihagajayasinghe7361 11 ай бұрын
උදය අයියේ දැන් ඔය Hair style එක වෙනස් කරන්න කාලේ හරි, මොකද මීට අවුරුදු 16ට කලින් මම A/l කරනකොටත් ඔයාගේ හැඩරුව ලස්සනට තිබ්බා, ඒත් දැන් ඕක ගැලපෙන්නේ නෑ ඔයාට 😢
@dehemiabesinghe5728
@dehemiabesinghe5728 4 ай бұрын
❤❤❤
@kavividu
@kavividu 10 ай бұрын
🤩🤩🤩
@nchathuranga016
@nchathuranga016 8 ай бұрын
❤️🥺
@s.sadeeshi4100
@s.sadeeshi4100 11 ай бұрын
😍
@PawaniKatipearachchi
@PawaniKatipearachchi 6 ай бұрын
❤❤❤
@isharadushanthi1370
@isharadushanthi1370 11 ай бұрын
❤❤
@pathumsadaruwan2193
@pathumsadaruwan2193 10 ай бұрын
❤️❤️❤️
@virajdananjaya9454
@virajdananjaya9454 11 ай бұрын
❤❤
@SH-bp5km
@SH-bp5km 11 ай бұрын
❤❤❤
@kavithmaduja298
@kavithmaduja298 11 ай бұрын
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
Joke With Bandu And Tenison - Part 01
16:57
SL FunnY VideoS
Рет қаралды 1,1 МЛН
UDAYA SRI WITH  FLASH BACK THURYYA COLOUR NIGHT ABUDHABI 2015
21:30
Thushara Kuruvitage
Рет қаралды 16 М.
Лилия
3:00
Али Ахмет - Topic
Рет қаралды 3,6 МЛН
JENNIE - Mantra (Official Music Video)
2:28
JENNIE
Рет қаралды 54 МЛН
2Pac - Only Fear Of Death (Hamidshax Remix)
8:19
Hamidshax Music
Рет қаралды 778 М.
ИРИНА КАЙРАТОВНА - ВСЕМ САЛАМ! (MV)
3:28
ИРИНА КАЙРАТОВНА
Рет қаралды 264 М.
Bones - White Boy Rick (DIEEZ & MANNONOV REMIX)
7:13
Dj Valka
Рет қаралды 1,2 МЛН