No video

Ude Hawa Dakinawa - උදේ හවා දකිනවා | Tharindu Lakmal | Shanu Ranaveera | Hiru Star Season 04

  Рет қаралды 17,783

Hiru Star

Hiru Star

Күн бұрын

Ude Hawa Dakinawa - උදේ හවා දකිනවා | Tharindu Lakmal | Shanu Ranaveera | Hiru Star Season 04 | 2nd Round 🌟
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #2nd_ROUND #TharinduLakmal #Ude_Hawa_Dakinawa #උදේ_හවා_දකිනවා

Пікірлер: 65
@user-bm6nv6ls4e
@user-bm6nv6ls4e 3 ай бұрын
මනේජ් සන්ජයට දෙවෙනි නැ ජය වෙවා මචන් ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@SUMALLIIYA
@SUMALLIIYA 3 ай бұрын
තමන් පැරදිල පලස ඉස්සෙනකොට අත්පුඩි ගහනවා දැකපු එකම තරඟකාරිය❤ හිත හොඳ කෙල්ලෙක්
@kumaradias4529
@kumaradias4529 3 ай бұрын
Eka atta a
@Dumindu-on2nb
@Dumindu-on2nb 3 ай бұрын
ඔය සින්දුව කවුරු ඔය වේදිකාවෙ කිවුවත් මනේ අයියට කියන්න කවුරුත් නෑ❤
@AravindaPolgampala
@AravindaPolgampala 3 ай бұрын
ඔයා කියපු පැහැදිලි කරන්න
@janu9087
@janu9087 3 ай бұрын
ඔව් කිව්වෙ මොනවාද කියල තේරෙන් නැ
@nayomi8153
@nayomi8153 3 ай бұрын
සමහර හීන අපි හිතන තරම් ඉක්මනින් අපිට ලැබෙන්නේ නැහැ එකට කට්ටක් කන්නම ඕනි එක නිසා අයියේ ඔයා දුක්.වෙන්න එපා ❤ආයේ ත් උත්සාහ කරමු.අනිවාර්යයෙන් ම🎉දවසක ඔයා ඔයාගේ හීන දිනයි❤🎉එතකොට අද ඔයාට හිනා උන මිනිස්සු ට අඩන්න වෙයි❤ Good luck aiya ❤❤❤. ඔයාගේ හීන ය ඔයා කොහොම හරි පාට කර ගන්න ❤
@AravindaPolgampala
@AravindaPolgampala 3 ай бұрын
මගෙත් සිහිනයක් තියනවා...බලන්න මගේම සිංදු දෙක අහල
@darshana161
@darshana161 3 ай бұрын
උ පට්ට 🎉
@janu9087
@janu9087 3 ай бұрын
ලස්සනයි අයියේ සින් කලා ඉදිරි අනාගතයට සුබ පතනවා ❤❤😢😢
@danuwa4048
@danuwa4048 3 ай бұрын
ගේමක් ගහමු මචං 🥰🥰😍😍
@coffecoding
@coffecoding 3 ай бұрын
මේකට screaming කියන්නෙ original එක අහපු නැති උං. උඹ සැලෙන්න එපා බ්‍රෝ මෙතන voting හරිම උගතෝ කෝටිකයි එක 😂 ගේමක් ගහපං රුවන් sing කරපු විදියත් වැරදියි ඒක එයාගෙ chill version එකක්
@LashaPabo
@LashaPabo 2 ай бұрын
පුංචි උනත් හරිම සැරයි තරිදු අයියා
@Madusankasuni
@Madusankasuni 3 ай бұрын
අලුත් සිංදුවක් ගහමු බොක්ක දැන් ඇති හිරු 🌟
@chiransamarakoon782
@chiransamarakoon782 3 ай бұрын
සිරාම, කතාව
@NethuMashi123
@NethuMashi123 2 ай бұрын
සිංදුව සම්පූර්ණයෙන් පිච් එකෙන් පිට යනවා 😌 සිංදුව ඕනවට එපාවට කියන්නෙ කියලා හොදට සිංදුව අහන කෙනෙක්ට තේරෙනවා 😊 අමල්ගෙ තීරණය හරි 🙂
@chiransamarakoon782
@chiransamarakoon782 3 ай бұрын
සින්දුවක් දෙකක් කියලා හිට් වෙල පොර වදන් දෙන්වා
@CharithHewanayake
@CharithHewanayake 3 ай бұрын
hodata kiyana un kapana tharagayak jayawewa machan
@SayuriNimshara
@SayuriNimshara 3 ай бұрын
💛💜️💚
@roshanmadushanka5383
@roshanmadushanka5383 3 ай бұрын
සුපිරි brother
@LashaPabo
@LashaPabo 2 ай бұрын
අමල් පිස්සෙක්ද කොහෙද ඔච්චර ලස්සනට කිව්ව සින්දුවට රතු දුන්න්නානේ🥺🥺
@SachinMilanka
@SachinMilanka 3 ай бұрын
Woow❤
@thanujadilrukshi917
@thanujadilrukshi917 3 ай бұрын
🔥
@kumaradias4529
@kumaradias4529 3 ай бұрын
Super pattaa a
@PathmakumaraPriyashantha
@PathmakumaraPriyashantha 2 ай бұрын
අමල් සර් හරි
@indikalakshan8157
@indikalakshan8157 3 ай бұрын
වැරදි නිවැරැදි කරන්න ඕන, වරද පහදල දීලා, රුවන් වගේ.
@AnushaKumari-nq2hb
@AnushaKumari-nq2hb 3 ай бұрын
❤❤
@AravindaPolgampala
@AravindaPolgampala 3 ай бұрын
ලස්සනයි ❤❤❤❤ මගේ සිංදු හොදද බලන්න
@princyhemali9292
@princyhemali9292 3 ай бұрын
ලය්යනයි පුතා.
@iranitenghult2726
@iranitenghult2726 3 ай бұрын
🌟🌟🌟🌟🌟🇸🇪🇸🇪😯😯😯🙋🙋🙋🙋🌟 lassnai 😮😮
@TUBEH991
@TUBEH991 3 ай бұрын
අමල් පිස්සෙක් 😂
@juthikagalagama3622
@juthikagalagama3622 3 ай бұрын
Good luck brother
@hasithajeewantha4165
@hasithajeewantha4165 3 ай бұрын
Weldone bro
@korean_pro
@korean_pro 3 ай бұрын
රුවන් නා ගත්තා නේද
@surangasilva9832
@surangasilva9832 3 ай бұрын
ඔයාලා මේවට ගියාට.සාදාරනය කටද උනේ.එක්ස්ප්‍රඩ්ලාට.සමහර විට හරි දේ තේරෙනවා අඩු අවස්තා බොහොමයි
@tharindu8996
@tharindu8996 3 ай бұрын
මේකට screaming කියන්නෙ🤣 Ruwan ගිහින් original එක අහපන්😂 මෙච්චර ප්‍රවීන සංගීත ශිල්පීන් ඉන්න රටේ මේ වගේ උන් විනිශ්චය මණ්ඩල වලට ගෙනාවම මෙහෙම වෙනවා.. හිරු නම් බොකම තමයි
@Ashen-t8z
@Ashen-t8z 3 ай бұрын
සිරාවටම 😂
@chandimafernando820
@chandimafernando820 3 ай бұрын
Hitha honda kellek dakka. Oyata kawadawath wadinne na nangi
@iranitenghult2726
@iranitenghult2726 3 ай бұрын
Ruwanta wediya hodata kiwwa naha Rahatama kiwwa Thanks clorin mis aththatama lassnai ♥️😯🇸🇪🇸🇪🎉🎉
@dumindachamara3741
@dumindachamara3741 3 ай бұрын
නියමාඉ බොරෝ
@KenarKaushalya
@KenarKaushalya 3 ай бұрын
මොකෙක්ද බන් මේ අමලා... මූ මොනාද මන්ද ගහලා ඉන්නේ
@seromiseromi8834
@seromiseromi8834 3 ай бұрын
ඌ අයිස් ගාල ඉන්නේ කාලකන්නි ඇත්ත
@iranitenghult2726
@iranitenghult2726 2 ай бұрын
Ane amalo 😂😢😢
@thusarapradeep4853
@thusarapradeep4853 3 ай бұрын
Oyage gayanaya supiry malli.kala karayo erisiya karayo.umba selen epa.e geethaya wedanawen hegeemak kiyana geethayak.eka oya hariyatama gayana kala
@vimukthijayawardhana5204
@vimukthijayawardhana5204 3 ай бұрын
රුවන් කියන ගෝතයා.... මිනිහට කියලා පෙන්නන කියන්න සම්පූර්ණ සින්දුව
@Amila_Ekanayake
@Amila_Ekanayake 3 ай бұрын
මට Judge කරන්න බැහැ..!!! හැබැයි judge Bord එක අන්තිමයි..!! මචන් ගේමක් ගහපන් මොකද උබේ බැලන්සින් උබ හදාගනින් ඔතෙන්ට එන්න ආසාවෙන් ඉන්න කට්ටියට ඔතන තැන නැතිවෙන එක විතරයි එ වගේ comment වලින් වෙන්නේ congraz Brother ❤
@kasunmadusanka5425
@kasunmadusanka5425 2 ай бұрын
ඔය කනෙ ගහල අහන මගුලෙන් හරියට ඇහෙනවද
@SurendraMadushanka
@SurendraMadushanka 3 ай бұрын
Reyality kiynne සල්ලී සල්ලී විතරයි broo
@DenuwanThilakshana-up4vu
@DenuwanThilakshana-up4vu 2 ай бұрын
Mu kapunda🥲
@surangasilva9832
@surangasilva9832 3 ай бұрын
🌞📺💣🏴‍☠‍
@dilininilushika8111
@dilininilushika8111 3 ай бұрын
අමල් මිහිපිට ගොනෙක්
@tharindu8996
@tharindu8996 3 ай бұрын
🤣🤣
@Supuncd
@Supuncd 3 ай бұрын
Judge board එකට සංගීතේ දන්න උං දැම්මනම් හොදයි.....කමෙන්ට් දෙන විදිහ අංතිම බලුයි
@hiruninethmi9063
@hiruninethmi9063 3 ай бұрын
තරිදු original සින්දුවටත් වඩා හොඳට ඔයා sing කරා ❤. පුලුවන්නම් අමල්ට ඔය සින්දුව hight pitch මේ වගේ sing කරල පෙන්නන්න කියන්න 😅. සිරාවටම අමල්ට හොඳටම පිස්සු . රුවනට භාගෙට පිස්සු 😂😂
@ranjanKumara-cx9le
@ranjanKumara-cx9le 3 ай бұрын
Amal sha mu dennama pisso
@sajithpriyashan181
@sajithpriyashan181 3 ай бұрын
මනෙයගෙ skill එකට ලන් කරන්න බෑ
@indikalakshan8157
@indikalakshan8157 3 ай бұрын
දැං නිරෝශා නැද්ද
@ranjanKumara-cx9le
@ranjanKumara-cx9le 3 ай бұрын
Ruwan kitanne pissek
@ranilkumara565
@ranilkumara565 3 ай бұрын
අමල්ට තියෙන දැනුම වෙන අයට නෑ
@ashokaariyananda5515
@ashokaariyananda5515 3 ай бұрын
අනිවා😂
@sajithpriyashan181
@sajithpriyashan181 3 ай бұрын
ඖ කුඩ්ඩො එක්ක ලගිනව වගේ
@iranitenghult2726
@iranitenghult2726 2 ай бұрын
Pissa Amal 😅😅
@ranilkumara565
@ranilkumara565 3 ай бұрын
කොරින් පිස්සියක් මෙලෝ දැනුමක් නෑ
@ChandanaThennakoon-bj2tn
@ChandanaThennakoon-bj2tn 3 ай бұрын
❤❤
@bskmusic6606
@bskmusic6606 3 ай бұрын
❤️❤️
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 39 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Flashback Unplug Song /Rukman Asitha/ Live Show
11:11
Enemy Beat
Рет қаралды 59 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 39 МЛН