මචන් ඒ කෙල්ල උබට කැමති නෑ | UdeySri

  Рет қаралды 36,607

UdeySri

UdeySri

3 жыл бұрын

#UdeySri #SrilankanMenFashion #Tips
ඉන්ස්ටා වල ෆලෝ පාරක් දාන්න
Instagram: / udeysri
මූනු පොතෙත් ලයික් එකක් දාපන් මචන්
Facebook: / udeysri
ටුවීට් කරන කොල්ලන්ට
Twitter: h / udeysri
Website: udeysri.com/
Email: info@udeysri.com

Пікірлер: 367
@artthusiyathusindu7528
@artthusiyathusindu7528 3 жыл бұрын
කෙල්ලොන්ව ගනන් ගන්නැති උන් මේ කොනට😏🙏
@user-hj7fd4eg4k
@user-hj7fd4eg4k 3 жыл бұрын
Mama
@indunilabewickrama
@indunilabewickrama 3 жыл бұрын
Sira bn💪💪💪
@vimukthi7959
@vimukthi7959 3 жыл бұрын
මම 😉😋
@chamathsenadheera5427
@chamathsenadheera5427 3 жыл бұрын
ow bn
@archer4952
@archer4952 3 жыл бұрын
Tho meka baluwe ai
@vimayt6649
@vimayt6649 3 жыл бұрын
අහන්න අහන්න බෑ කියන එක අහපු අය මේ කොනට 😎
@chamathsenadheera5427
@chamathsenadheera5427 3 жыл бұрын
ow bn
@sudharasamarakoon7027
@sudharasamarakoon7027 3 жыл бұрын
බලං ගියාම හැම කෙල්ලම මට කැමති නෑ so sad 😂😂😂😂😂
@Kuttttttttt
@Kuttttttttt Жыл бұрын
සිරා මටත් බං 😅
@firebird3475
@firebird3475 3 жыл бұрын
කවදාවත් කෙල්ලෙක් සෙට් වෙලා නැති කොල්ලෙක්ට කෙල්ලෙක් සෙට් උනාම ඌ ඊට පස්සෙ ඉස්සරහට කරන්න ඕන දේවල් කියල දීපන්කො... ඒකිව තේරුම් ගන්න විදිහ වගේ....
@indunilabewickrama
@indunilabewickrama 3 жыл бұрын
මන් දැන් හැදිලා ඉන්නේ.කෙල්ලෙක් ව ගනන් ගන්නෙත් නෑ. talk කරපු එකකටවත් msg දාන්නෙත් නෑ. තනිකඩවම ඉන්නවා💪💪💪👍👍👍
@gamingwithrider8350
@gamingwithrider8350 3 жыл бұрын
ගෝල්ඩ්ෆිශ්ලා තියා හාල් මැස්සෙක් වත් අහුවෙන්නේ නෑ.😒💔ඇයි ඒ?🌿එහෙම අය ඉන්නවා නම් ලයික් කරන්න.❤️👉අඩුම ගානේ හාල් මැස්සෙක් අල්ල ගන්න විඩියෝවක් දාන්නකෝ.✋😓🌸
@cuttarapas3609
@cuttarapas3609 2 жыл бұрын
සිරවට
@sankhaprabhashwara4432
@sankhaprabhashwara4432 Жыл бұрын
ඒකට ප්‍රදාන හේතුව උඹ කැතයි කියන එක..පෙනුම ගැන හිතපන්..ලස්සනට ඇදපන්..ජිම් එකකට පල ඊට පස්සෙ කෑල්ලක් ට්‍රයි කරල බලපන්
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
හදවතින් ආදරේ කරන කෙනා සතේකට ගනන් නොගෙන ඉන්නකොට දැනෙන වේදනාව කියන්න වචන නෑ මිතුරු 😭😭
@chamathsenadheera5427
@chamathsenadheera5427 3 жыл бұрын
ow bn
@thealonedevil5054
@thealonedevil5054 3 жыл бұрын
apita machan love karana kella kohoma hara daganna tips thama one ne
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
@@thealonedevil5054 අඩෝ මං මේ මාස 8කට කලින් දාපු ක්මෙන්ට් එකක් අද දකිද්දීත් හිනා ගියා ඒ තරම් වෙනස් වෙලා බන් සතුටුයි ඒ ගැන 😂💪❤️😊
@thealonedevil5054
@thealonedevil5054 3 жыл бұрын
@@tharindudilshan8340 echcharai bokka venna one
@senakapradeep8230
@senakapradeep8230 2 жыл бұрын
ou nh.
@Vidushan
@Vidushan 3 жыл бұрын
එක කෙල්ලෙක් වත් කැමති නැති අය මේ කොනට 😁😀
@UdeySri
@UdeySri 3 жыл бұрын
දිගටම විඩියෝ බලන්න විදුෂාන් , කෙල්ලො පස්සෙන් එන්න ගන්නේ 😉❤️
@Vidushan
@Vidushan 3 жыл бұрын
@@UdeySri බලනවා බලනවා ,එන්නෙ නෑම කියන්ඩත් බෑ ඉතිම් ,නොආවට ලාවට සයින් තියෙනවා ,අයියා හින්ඩා තමා ඉතිම්
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 3 жыл бұрын
මාත් ඉන්නව බ්‍රෝ
@chamathsenadheera5427
@chamathsenadheera5427 3 жыл бұрын
ow bn
@osandanavin3323
@osandanavin3323 2 жыл бұрын
@@UdeySri 🥰🥰🥰
@praveenmatheesha4394
@praveenmatheesha4394 3 жыл бұрын
මං කරපු වැරදි කලින් |>:- 1.වටේ ඉන්න කෙල්ලො කියන එවා පිලිගැනීම. 2.ඒකිගේ වටේ ඉන්න කෙල්ලන්ගෙන් උදව් ගැනීම. 3.කෙල්ලන්ට කෙල්ලෙක් සෙට් කරලා දීපන් කියලා බල කිරීම (එහෙම හිගන්නෙක් වගේ කෙල්ලො හිගන්නෙක් උන් නැත්නම් උන්වත් දා ගෙන 😂) දැන් මන් :- 1.කෙල්ලොන්ගෙන් ලව් උදව් ගන්නෑ... 2.කෙල්ලන්ව ගනන් ගන්නෑ 😂 3.මට මැසේජ් දැම්මට රිප්ලයි කරන්නෑ 😂 4.මට කෙල්ලෙකුත් නෑ 😂😂 අවසාන ටිප් එක 😂;- උන් මන් ගැන හොයන්නෑ කියලා පෙන්නුවට මන් ගැන තමා හොදටම හොයන්නේ.(ඒක තමා බෝනස් ටිප් එක😂)
@udithamanoj
@udithamanoj 3 жыл бұрын
❤️🤗😍
@UdeySri
@UdeySri 3 жыл бұрын
සුපිරි 🤗😀❤️❤️❤️❤️❤️
@vimayt6649
@vimayt6649 3 жыл бұрын
යාලුවට බල කලාම ඒකිව සෙට් කරන්න කියල ටෝක් කරන එකට වැඩිය ඒකි එක්ක ඩිස්ටි ටිටින් එකක් ඇති වෙනව ඕයි 😂😂😂😂😂
@pasiya3385
@pasiya3385 3 жыл бұрын
Ammo eka😂😂😂
@nisalsandaham750
@nisalsandaham750 3 жыл бұрын
😁♥️
@TravelcompassYT
@TravelcompassYT 3 жыл бұрын
අයියේ ඔයා කියපු ඔක්කොම හරි ඒ තේරෙන් නැත්තෙ මට ඒ ඒකිව ඇතහැරලා වෙන එකත් එක්ක සෙට් වෙනවා ද කියලා 😅😉😉
@tharindupabasara105
@tharindupabasara105 3 жыл бұрын
මේක බලන ඔක්කොම වගෙ single එවුන්
@chamathsenadheera5427
@chamathsenadheera5427 3 жыл бұрын
ow bn
@cuttarapas3609
@cuttarapas3609 2 жыл бұрын
තමත්
@thenuradias1491
@thenuradias1491 3 жыл бұрын
උබ සිරාම කතාවක් කිව්වෙ අයියෙ ♥️🔥 ආසම චරිතයක්
@ranukashiran1264
@ranukashiran1264 3 жыл бұрын
ඇත්තටම ඔය මැසේජ් කරන සීන් වල ඔයා කියපු ඔක්කොම උනා අයියෙ ඇත්තටම නියමයි ආදරෙයි හැමදාම.❤️👍👌
@praveensandaruwan6449
@praveensandaruwan6449 3 жыл бұрын
අම්මො ලව් ගුරු...🙏
@shalondilsara6833
@shalondilsara6833 3 жыл бұрын
හිත ගිය එකීට කොහේ හරි පොල් කාවයියෙක් හිටියා 😆😆😁😂
@maheshprasanna9942
@maheshprasanna9942 3 жыл бұрын
මන් නම් පස්සෙම් ගියේ 4 පාරයි කෙල්ල සෙට් වැඩිය ගනම් ගත්තෙත් නෑ දැම් ඒ කෙල්ල මගේ පස්සෙම්මයි
@UdeySri
@UdeySri 3 жыл бұрын
අන්න එහෙමයි ඉන්න ඕන 💪❤️😀
@vimayt6649
@vimayt6649 3 жыл бұрын
@@UdeySri 😂කතා කොලත් රෙස්පෙක් එකේ ඉන්නෝනේ
@heartofmusic3267
@heartofmusic3267 3 жыл бұрын
sirawata bn api onawata wada passen yanna giyama ganan ganne nehe, full respect pita inna one
@senithbhathiyaa9955
@senithbhathiyaa9955 3 жыл бұрын
@@heartofmusic3267 mamath gya bn...oma..2parak කැමැත්ත ahua..ba kiwwa..eth eki horaata mge dia balanwa..3 weni parath ahua...mukuth kynne na bn...mamath respect eke hitie nane...ethkota kello uda yanwa...balannewath na...උඹ kee parak කැමැත්ත ahuada..bro
@navodhasanjaya1603
@navodhasanjaya1603 2 жыл бұрын
කෙලින් බලලා තමා හොදටම ඇරලා ගියේ🤣💔
@sudeshdhananjaya5254
@sudeshdhananjaya5254 3 жыл бұрын
මන් ට්‍රයි කරපු කෙනා. දැන් මගෙ හොදම යාලුවෙක් වගේ මන් මොනවත් ඇහුවෙත් නෑ. හැබැයි මගෙ මේ ලගකදි ඉදන් මාත් එක්ක හොදටම ෆිට් තේරුම් ගන්න අමාරුයි. උපදෙසක් ඔනේ බ්‍රෝ
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
උබ අහන්න යන්න එපා...එහෙම උනොත් තිබ්බ ෆිට් එකත් නැති වෙයි...ඔහොම්ම ඉදහන්..එක්කො ඒකි අහයි...නැත්තන් දෙන්නා යාලුවො වගේ ඉදී
@sudeshdhananjaya5254
@sudeshdhananjaya5254 3 жыл бұрын
@@tiktoknawa5547 🤔
@samdeepthapraveen8992
@samdeepthapraveen8992 3 жыл бұрын
අහුවෙන්න එපා ඕක උගුලක්..😂😂
@sudeshdhananjaya5254
@sudeshdhananjaya5254 3 жыл бұрын
@@samdeepthapraveen8992 😂
@sachinthanirmal5931
@sachinthanirmal5931 3 жыл бұрын
දුවපන් පුතේ 😂
@palaamalla9480
@palaamalla9480 3 жыл бұрын
අයිය,, කෑල්ල වෙන වෙන කෑලි, මට සෙට් කරන්න යනවා...අරකි ලස්සනයි මේකි ලස්සනයි කියල කියනවා.. , 💪 උබ හරි බන් මම එකිව අතඇරියා...🔥🔥
@achinthalakshan3519
@achinthalakshan3519 3 жыл бұрын
අයියගෙ vedio ඔක්කොම මන් බලනවා... ඒක පට්ට ❤️💪 ඔහොම්ම කරගෙන යමු අයියෙ
@vimayt6649
@vimayt6649 3 жыл бұрын
දකින දකින එක ටෝක් කරන උනුත් ඕනා මේ කොනට 😂😂😂😂😂😉😎😎😎😎
@udarakarunarathna6735
@udarakarunarathna6735 3 жыл бұрын
Bro😁😎🤘
@arunaasanka504
@arunaasanka504 3 жыл бұрын
😂😂😂😂
@art-room162
@art-room162 3 жыл бұрын
කොනේ 🥺🖤💪
@oshanmalintha7067
@oshanmalintha7067 3 жыл бұрын
Tanx ayya oyage advise hariyatama hari giya
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
උදේශ්‍රී මල්ලි ඔයා නම් දේයියෙක් මල්ලි මට තිබ්බ ලොකු ප්‍රශ්නයකට හොද උත්තරයක් දුන්නා. මම කෙල්ලෙක් පස්සේ අවුරුදු 10ක්‌ ගියා මට කාලයක් ආදරේ කලා වගේ පෙන්නුවාට දැන් තමයි තේරෙන්නේ එයා මට ආදරේ නැහැ කියලා.මේ ලක්ෂණ ගොඩක් තිබුනා එයා ළග .ලගදි එක මම නැවත්තුවා.මට තේරුණා එයාට කොල්ලෙක් ඉන්නවා කියලා . නමුත් එයාව අමතක කරන්න අමාරුයි. අමතක කරන්න විදියක් කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් පිං.එයා මතක් වෙනකොට පපුව පැලෙන්න රිදෙනවා.හැමදාම උදේ නැගිටාම එයාව මතක් වෙනවා. මට වෙන කෙල්ලෙක් ට ආදරේ කරන්න එක සැරේ හිත හදාගන්න අමාරුයි. කෙල්ලෙක් එක්ක chat කරන්නේ කොහොමද කියලා දාලා තිබ්බ video බැලුවා. තවත් ඒ වගේ video හදන්න.bobby rio ගේ The Scrambler programme වගේ දේවල් ඔයා අත්හදා බලලා තියෙනවා ද? මගේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න පුළුවන් නම් වටිනවා. හොද video 1ක්‌. තැන්ක්ස් මේ වගේ video හදනවාට.
@chcargaming425
@chcargaming425 3 жыл бұрын
broo amthkr karnn ubt ppuluwn bn.... aluth jiwithyk patanganin sahodryaa
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
@@chcargaming425 Thanks bro.නමුත් මට එක කරගන්න ක්‍රමයක් දන්නේ නැහැ
@ameerrashid2267
@ameerrashid2267 3 жыл бұрын
@@athdakimsinhalen4145 සහොදරයා jayspot කියලා mortivation වීඩියෝ කරන චැනල් එකක් තියෙනවා. මම හිතනවා උබගේ ප්‍රශ්නේට උත්තරයක් ලැබෙයි කියලා. බුදු සරනයි..
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
@@ameerrashid2267 Thanks machan mama kihipayak akay deshana ahuwa namuth hari giye naha.
@clashayt2912
@clashayt2912 3 жыл бұрын
දැක්ක පලවෙනි දවසෙම ඇහැව්වා. එදාම කැමැත්තත් හම්බුන. කෙල්ලගේ 1st love එක මම .අදට අරුදු 4යි 😌✋❤
@shaggy6514
@shaggy6514 3 жыл бұрын
congratulations kollo
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 3 жыл бұрын
Congratulations
@hashensenevirathna1245
@hashensenevirathna1245 9 ай бұрын
හිමි කරගන්න බැරි හිත් අහම්බෙන්වත් හමුවෙන්න එපා දෙවියනේ😢😢
@sltrackgod2224
@sltrackgod2224 2 жыл бұрын
අවුරුදු 3 කට වඩා එයා ගැනම හිත හිත පස්සෙන් ගියා 😑 නම්බර් එක හොයාගෙන මැසෙජ් කරා කොහොමහරි .. කැමති නැ .. හම්බෙලා එකපාරක් ඇහුවා .. පොන් එකෙන් දෙපාරක් ඇහුවා . මම දැන් කෙල්ලෙක් දිහා බලන්නැ .. ඔන්නම් මගෙ පස්සෙන් එයි . මම අරකිට පට්ට ආදරෙයි ..😪අපෙ ගෙ ගාව .. ගෙවල් දෙකටත් මාට්ටු .මම ලයින් කරා කියලාඅ 💚💚
@ALLINONE-ir3ht
@ALLINONE-ir3ht 2 жыл бұрын
සුපිරී මචන්. තැන්ක්ස් හොදේ. ඔයටික තේරුම් ගන්න බැරිව මං විදවපු තරමක්.
@sachirasamarakoon1554
@sachirasamarakoon1554 3 жыл бұрын
Uday ayye mt vitaligo kyn skin condition ek tynw . E nisa mt godk wlwt girls la face krnne na . කොහොමද මං මේ සිටුවෙශන් එකෙදී face krnna one. විඩියෝ එකක් දෙන්න ගොඩක් අය ඉන්නව මේවගේ අවුල් තියෙන.
@shantha_kumar9645
@shantha_kumar9645 3 жыл бұрын
Kollonta marama watina video ekk ayye💪😉
@vimayt6649
@vimayt6649 3 жыл бұрын
මේ මේක මේම වෙන්න බැරිද ඒකි බෑ කියන්නෙ ඒකිට වැඩිය හොද කෙල්ලෙක් හම්බෙයි කියන එක නිසා
@pramudhithamihiran1144
@pramudhithamihiran1144 3 жыл бұрын
අවුරුදුද්දයි මාස දෙක්ක ට්‍රයි කරා කොරෝන වලින් පස්සෙම ඒකිව මුණ ගැහුනෙත් නෑ ලගදි ඉදන් ආයෙ හම්බෙනවා ඒත් ඉස්සර තරම් අවදානයක් මට දෙන්නෙ නෑ😪
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
45 👍 8 වෙනි comment එක මගෙන් උදේ අයියා !!!!!!! ගොඩක් ❤
@UdeySri
@UdeySri 3 жыл бұрын
Ah Sachin 😀❤️❤️❤️❤️
@tharindutharangatharu1002
@tharindutharangatharu1002 3 жыл бұрын
Sira katha tika bro.❤️
@ashanadeeshani9401
@ashanadeeshani9401 3 жыл бұрын
🤣🤣🤣gini kikiliyoo.. 🤣🤣🤣 hammooh aiyeh.. keep it up brother 💪🏻🤙🏻🔥❤❤❤
@vimayt6649
@vimayt6649 3 жыл бұрын
අහන අහන එකී බෑ කියන එක අහපු උන් මේ පැත්තට කෝ කෝ.කෝ 😂😂😂😂😂😂😂😂
@bulavloge7154
@bulavloge7154 3 жыл бұрын
😂😂😂
@kaviyart8413
@kaviyart8413 3 жыл бұрын
Mama awuradu 2kt witara kalin try karapu kella dan mata try karanawa...Thanks to Udesysri bokkah...❤❤
@mastersuperman1466
@mastersuperman1466 3 жыл бұрын
සුපිරිම video එකක්.. මේ ඔක්කොම මට මාස 06ක් තිස්සෙ වෙලා තියෙනවා..එයත් එක්ක මේ ලගදී පොඩි ප්‍රශ්නයක් වෙලා තරහා වෙලා හිටියෙ(එයාගේ යාලුවෝ ඔක්කොම කොල්ලෝ. කොල්ලො එක්කමයි ඉන්නේ.කොල්ලොත් එයාව නිකන් GF වගේ තියන් ඉන්නේ).. එක දවසක් clz එකේදී සර් ඒ කෙල්ලගෙනුයි(crush),එයාගේ යාලුවාගෙනුයි මාව දන්නවද කියලා ඇහුවා.. එයාලා ටිකක් කල්පනා කරලා ඔව් කියලා කිවුවා. ඒ එක්කම අනිත් පැත්තට මගෙන් ඇහුවා ඒ දෙන්නව දන්නවද කියලා. මං අර තරහටත් එක්ක දන්නේ නෑ කියලා කියවුනා. ඒකට මුලු clz එකම හිනා වුනා. දැන් ඒ දෙන්නා මාත් එක්ක කතා කරන්නෙවත් නෑ.. මොකක්ද කරන්න ඕනෙ මේකට.. නිදාගත්තත්,කන්න ගියත්,phone එකට call එකක්,notification එකක් ආවත් මතක් වෙන්නේ එයාව. එයාව අතාරින්න හිතෙන්නෙත් නෑ. Help
@adeeshacreation4929
@adeeshacreation4929 Жыл бұрын
Aiya hithe enna ekama crusheka bokkenam love karapu crush eka amathaka karala daane kohomad wena ekak try karannae kohomad
@maneeshanimsara7678
@maneeshanimsara7678 3 жыл бұрын
වේලි වේලි ඉදියෙ වීඩියෝ එකක් නැතුව😂❤️
@legolk1617
@legolk1617 3 жыл бұрын
අඩේ කියපු ඔක්කොම හරි😂❤️🔥
@achinthalakshan3519
@achinthalakshan3519 3 жыл бұрын
තෑන්ක්ස් අයියා කිව්ව ඔක්කොම හරි 😁 වෙන කෙනෙක්ට try කරන්න ඕනහ් 😝
@milankevin5423
@milankevin5423 3 жыл бұрын
වටිනව බ්‍රෝ❤️🔥
@a33889
@a33889 3 жыл бұрын
සුපිරියටම කිව්වා කොල්ලෝ 🙏👍
@maddumagedumindu7268
@maddumagedumindu7268 3 жыл бұрын
Love tutorial ekk onii thw ekk💪♥️♥️♥️🌏😘
@user-Himma
@user-Himma 3 жыл бұрын
Matanm kello ona na bro danma ..😐studies thiyenawa..eeth mn aasama wadee thama kello mn diha balana eka.😋. loku kamak nisa newe .😓...echcharai danata oone..eeken maara confidence ekk enne.🥰.studies iwra wechcha gaman hoda dalak daanawa.😋😎.oyaagen supiri sup ekak labenne ..thx ude aiya..🤘🤘
@eshankarachchige7116
@eshankarachchige7116 3 жыл бұрын
ඇත්ත කතාව මචන්
@movinduravineth8793
@movinduravineth8793 3 жыл бұрын
apooo mata nam kello set wenne naa eka nisa ai nam kello passe yanne nam naa
@ravinduthilakshana9986
@ravinduthilakshana9986 3 жыл бұрын
හිතට අල්ලන කෙල්ලෝ ඔක්කොටම කොල්ලෝ ඉන්නවනේ 😂. නැත්තන් අක්කා කෙනෙක්. 😂
@pasiya3385
@pasiya3385 3 жыл бұрын
Sira bn
@tharindudulshan4107
@tharindudulshan4107 3 жыл бұрын
කෙල්ලො කෙසේ උනත් උබේ කතාවෙන් අපිව අල්ලන් ඉන්නෙ බන් 😁😁😁ෆට්ට දිගටම කරන් යමු.චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත😊
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
දැන් මේකෙ කොල්ලො දාන කමෙන්ට් කෙල්ලො කියවනවා ඇති නේහ් 😂😂😂
@nuhansanavidurangi1380
@nuhansanavidurangi1380 3 жыл бұрын
😂
@theuniversaleye9780
@theuniversaleye9780 3 жыл бұрын
Oya moko balanne kollo gane danegannde one welade lol
@crazylife1641
@crazylife1641 2 жыл бұрын
😂😂😂😂😂ඔව් බලනවා තමයි 😂😂
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
@@crazylife1641 ඩෙඩ් 😂😂මාස 11කට කලිම් බලපු ඒවට දැම් රිප්ලයි කරාම කන්ෆියුස් වෙනවනෙ අයිසේ 😂මේකෙ තිබ්බෙ මොනා ගැන්ද කියලාවත් මතක නෑ 😂
@crazylife1641
@crazylife1641 2 жыл бұрын
@@tiktoknawa5547 මන් දැක්කේ අදනේ ඔයා මාස ගානකට කලින් බැලුවට 😊 ඇයි දන්නේ නැත්තේ මාර අමතක වීමක් නේ 😂😂ඔයාලා කෙල්ලෝ සෙට් කරගන්න විදිහ දැනගන්න චැනල් එක පැටියෝ මේ ඔන්න මන් මතක් කරලා දුන්නා 😁
@tharidulakshitha471
@tharidulakshitha471 3 жыл бұрын
සුපිරි අයියෙ video 1
@kawalan7933
@kawalan7933 3 жыл бұрын
man asama de thamay ayye ube vedio valana eka
@dimathperera5047
@dimathperera5047 3 жыл бұрын
බෑ කියපු එකීට පේන්න එකිගෙ හොදම යාලුවා ලයින් කරන් i 8 ekaka wage yanna tyenne😂💔. Hikgawennama ekita.
@sadunakalanka6922
@sadunakalanka6922 Жыл бұрын
Kiyana dewal siawata godak aththa👍👍
@thiruniseyavi8791
@thiruniseyavi8791 2 жыл бұрын
Clz eke Hama kelllagema crush ek mama Ada weddi ayyge video wala tips meka balanna kalin Idan MN use krapuwa Ada weddi exla 30 kata wadi hitha yana ona kellek set krgnna ahki kollek ekenma
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 3 жыл бұрын
Live එකක් ඕනේ අයියා
@crazylife1641
@crazylife1641 2 жыл бұрын
😂😂😂sorry ඔයාගේ videos මාත් බැලුවා comment ටිකත් කියෙව්වා 😁😁
@user-oo5xp2gs8g
@user-oo5xp2gs8g 3 ай бұрын
ඔයා කිව්වා ඔක්කොම හරි අයියේ.ඔය ඔක්කොම මටත් කියනවා.යාලුවෙක් වගේම කියනවා නිකං සහෝදරයෙක් වගේ.මට දවසකට එකපාර පැයක් විතර කතා කරන මෙච්චරයි මම තමයි මෝඩයා මගේ කාලේ තමා අපරාදෙ...සමහර අද දවසට එක කෝල් එකක්වත් නෑ.ඔයාට බොහොම පින් ටැංකියු.ඔයාගේ සේරම වැඩකටයුතු සාර්ථක වේවා කියන මම ප්‍රාර්ථනා කරනවා...මනා අයිති අයියක අයියා වගේ සල්ලිකාරයෙක් නෙමෙයි.කෙල්ලෙක් මගහරින්න ඉතින් දුප්පත් කම හින්දා
@induminaanjana1555
@induminaanjana1555 3 жыл бұрын
❤️❤️ ela aiya
@sahanfernando3385
@sahanfernando3385 5 ай бұрын
Bro වෙලාවකට girl interest වගේ msg karanawa. වෙලාවකට uninterest වගේ msg karanne na. Meet unama හිනා wela hodata katha karanawa. Thawa try karala wadak wei da nathnam move on wenna wei da
@nadukajay1543
@nadukajay1543 3 жыл бұрын
Bro mn awruddakata kaliyek kellekta try kera ekita kollek indala eki kollek inna nisa be kiwwa den e kolla ne Den eki mata kamathi kiwwa mn aye ahuwama mekita sira karannada nethinam wadak nedda(e kollai meki katha keranolu wenada wage nelu eki mata kiwwa mata kamaththe dunnai kiyala e kollata kiwwai kiyala)
@bro-ed2lr
@bro-ed2lr 3 жыл бұрын
Sl Live Music daganin habai kellawa jeevithe karaganna epa ube targets wala uba plyn
@nisansalanadheeshani4698
@nisansalanadheeshani4698 3 жыл бұрын
Ayye mn thaama girl kenek passe yanawa eya samahara welawata magee dihaa balanawa mata kamatta ahanna lajjai plz mata ekata Mokakhari tip ekak kiyanna udaya ayye😭👈
@crazy9664
@crazy9664 3 жыл бұрын
Aiya danata 2 year man ayagan ala eth aya uthrayak denna na
@shehandananjaya3105
@shehandananjaya3105 3 жыл бұрын
Ube tips valin antappurayak dagena inne bn 😎
@chamodchamod2947
@chamodchamod2947 3 жыл бұрын
Aiyo aiye.... mn giya awrudda puraama 1ka kellekta try kla. Eyawa mta set unnaa. Dan mta kello set wennaane... 😣😣😣 Ane aiyee... mn paw. Mn mokkda karanne. Mn taama sch habai hide...😋😋
@slbro4730
@slbro4730 Жыл бұрын
සෙට් වෙලා ඉදලා නවත්තමු කිවා අයියෙ😒😒
@ishan2127
@ishan2127 3 жыл бұрын
Supiri 👌
@UdeySri
@UdeySri 3 жыл бұрын
😀❤️
@chamithnavodya98
@chamithnavodya98 3 жыл бұрын
super video brother
@kasundananjaya6827
@kasundananjaya6827 3 жыл бұрын
Nice video. 🤟❤️🧡💛💚💙💜🤟
@miulasudarshana4435
@miulasudarshana4435 3 жыл бұрын
එලහ්ම ❤️
@anujapulathisi567
@anujapulathisi567 3 жыл бұрын
Thanks machan best of luck👌👌👌😎
@UdeySri
@UdeySri 3 жыл бұрын
Thanks Anuja ❤️
@krishannamasivayam5270
@krishannamasivayam5270 3 жыл бұрын
For me it seems this guy really follows Jose Zuniga's TMF channel 😋
@thevideoworld238
@thevideoworld238 3 жыл бұрын
Thank aiya nice
@senakapradeep8230
@senakapradeep8230 2 жыл бұрын
yaluwa mata podi upadesak denawada man Aurudu 5 k thisse kellekta adare krnw aya mage yaluwek wage Enne. Ayata man godak adarei. man ayagen ahuwoth yalukamath nathiwei kiyala mata bayak denenawa. mata mekata upadesak dennako.
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
Oya ahala balanna kamati wennath puluwn....taraha wennath puluwan
@ruka4536
@ruka4536 3 жыл бұрын
Ai bn කෙල්ලන්ට බැරි ඔක අපෙන් අහන්න🤣😹
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
ඒකනෙ බන් මගුල 😂
@kaviyart8413
@kaviyart8413 3 жыл бұрын
Redda apima ahanna one bn
@lifeofcricket6605
@lifeofcricket6605 3 жыл бұрын
අපි අහන්න ඕනෙ මගුල 😂😂
@vimukthi7959
@vimukthi7959 3 жыл бұрын
ලොක සොබාවේ 😔😔😡😔😡😔😡😔
@anubandaranayake8449
@anubandaranayake8449 3 жыл бұрын
😂😂
@tlcreations5271
@tlcreations5271 3 жыл бұрын
මච්න ඉක්මනට ඉක්මනට හොද විඩියෝ දාපන් බ්‍රෝ
@arathungaviranayaka2492
@arathungaviranayaka2492 2 жыл бұрын
Aiye kellage aiyata mattu una eya dan mawe maga arinawa mn මොකක්ද keranna
@sonalanjana814
@sonalanjana814 3 жыл бұрын
එලම අයියේ
@UdeySri
@UdeySri 3 жыл бұрын
😀🤗❤️
@SLHOWTO
@SLHOWTO 3 жыл бұрын
Friend zone එකේ ලින්ක් එකා නෑ නේ 😥😥😶😶😶
@hD-sz4ty
@hD-sz4ty 3 жыл бұрын
අය්යේ මන් යන අලුත් ඉස්කොලේ කෙල්ලෙක් ගැන අදහසක් තියෙනව. අද it room එකේදී මමත් එක්ක අමුතු හිනාවක් දැම්ම. Clz ekedith මන් දිහා බලන් ඉන්නවා කියල තේරෙනවා. සමහර වෙලාවට මං දිහා බලන් ඉඳලා මං බලද්දී අහක බලනව. Train එකේදිත් මන් දිහා බලන් ඉන්නවා වගේ දැනෙනවා. අයියට හිතෙන අදහස කියන්න එයා මට kamathida 🤔🤔? ¿මන් තව එයට ලං වෙන්න මොනවද කරන්න ඕනි...
@kaveeshadilhara9421
@kaveeshadilhara9421 3 жыл бұрын
fashion gena videos genna.. ... ... .. .
@UdeySri
@UdeySri 3 жыл бұрын
Elaaaa next eka 😀❤️
@slstats7948
@slstats7948 3 жыл бұрын
උඹ මේ කරන්නෙ පිනක් බන්😘 බුදාම්මෝ රත්තරන් මේක බලපාපාන් 👇😂😂😂 kzbin.info/www/bejne/b5_MnI2caa-bbaM
@priyamanthakrathnayaka7427
@priyamanthakrathnayaka7427 3 жыл бұрын
Oya kiwwa 3 weni eka nm hariyatama hari ayya
@hadherath1486
@hadherath1486 3 жыл бұрын
Mage height eka adui aiyee.mm kello 4 denekta wage try Kala kauruth Mata kemathi une na 😌
@kasunranawaka0813
@kasunranawaka0813 3 жыл бұрын
පලවෙනියටම අවුරුදු එකාමරයි😐. ඒකාලෙ කොල්ලෙක් මේ චැනල් එක ගැන කිව්වා🙂 .. @udey_sri අයියට මැසේජ් කලා 😘 ගොඩක් වෙනස් උනා .. දැන් කෙල්ලො අහන්නෙ මගෙන් 😌😌 හරියන කෙනා අහනකම් ම ඉන්නවා 😍 මැරෙනකම් ම චැනල් එකත් එක්ක ත් ඉන්නවා🤩
@arunaasanka504
@arunaasanka504 3 жыл бұрын
Udey sri maru👍👍👍👍
@lahirumadumal2911
@lahirumadumal2911 3 жыл бұрын
Aiya oya kiweea akake wath karanne mama talk karanna kella athe ayaga yaluwake athin kiyala thiyannawa set wanna bayailu gadarata mattu wai kiyala labana awurudde exam hineda wanna api dannatama mokadd karanna aiya
@hasanjaprabash6128
@hasanjaprabash6128 3 жыл бұрын
niyamai eki malata set wenne nah😂😂😂😂
@sasiruchamudithamusic
@sasiruchamudithamusic 2 жыл бұрын
සෙට් වි ගෙන ආවා සගො මගේ ලොකු ලයින් හින්දා දැන් සත් පහකට ගනන් ගන්නේ නෑ 😒😪
@tiktokchannel9201
@tiktokchannel9201 3 жыл бұрын
Udaya Shri jaya wewa🔥
@daveakash2274
@daveakash2274 3 жыл бұрын
❤️❤️🔥🔥 atha atha
@trytopro1373
@trytopro1373 3 жыл бұрын
gata hada gannna hata gana video ekak plz
@malithdamsara7961
@malithdamsara7961 3 жыл бұрын
Udaya sri ayyata pio mewa kiyala denawata
@funnyworld4842
@funnyworld4842 3 жыл бұрын
Patta bro
@ravinduattanayake4785
@ravinduattanayake4785 3 жыл бұрын
කෙල්ල කොල්ලට බොක්කෙන්ම ලව් කරලා පස්සෙ කෙල්ල කැමති නැති වෙන්නේ ඇයි ??
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
හොද ප්‍රශ්නයක්
@lahirusandaruwan6155
@lahirusandaruwan6155 Жыл бұрын
මචං සෙට් එකේ වෙන කොල්ලොත් එක්ක අපිට පේන්න අමුතු ලෙන්ගතුකමකින් වැඩකරන එකත් ඔය සයින් එකක්ම නේද
@nifshanmusaffer7055
@nifshanmusaffer7055 3 жыл бұрын
හරි, එයා මට කැමති නෑ confirmed😕
@kumudukommalage3481
@kumudukommalage3481 3 жыл бұрын
Udaya ayyata adare aya me konata❤️🤟🏻
@ravishan_kavee8446
@ravishan_kavee8446 3 жыл бұрын
Aiye samahara wita kella don't care kiyanneh.mata wada hoda kollek dambei kiyala hithana nisa kiyala.hoya ganneh kohomada😕😕🥺
@tlcreations5271
@tlcreations5271 3 жыл бұрын
වීඩියෝ ඕන තව
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 132 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 60 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 27 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Байкеры помогли доехать маме и сыну 😯
0:20
Фильмы I Сериалы
Рет қаралды 2,4 МЛН
Footballers Crazy Water Pool Challenge 🌊
0:27
Football Life
Рет қаралды 22 МЛН
САМОЕ СЛОЖНОЕ СОРЕВНОВАНИЕ
0:41
MakkClips
Рет қаралды 1,6 МЛН
Молилась за сына🙏
0:25
НАИЗНАНКУ
Рет қаралды 3,6 МЛН
4 Признака того, что Жена Злится
0:30
Petya English
Рет қаралды 1,8 МЛН
Bringing Back Bella 🐶
0:16
watchmylegos
Рет қаралды 7 МЛН
Когда пытался заново изобрести велосипед
0:11
Короче, новости
Рет қаралды 8 МЛН