අනුර කුමාර UK ශ්‍රී ලාංකිකයන් අමතයි | Anura Kumara London Meeting

  Рет қаралды 5,878

London Api - ලන්ඩන් අපි

London Api - ලන්ඩන් අපි

Күн бұрын

Пікірлер: 32
@TissaMadawela
@TissaMadawela 5 ай бұрын
හරිම අගෙයි බන්දුල සහ චන්දිමා. ලස්සනට නිර්මාණයකර ඉදිරිපත් කර තියෙනවා. හරිම හොඳයි. ජයවේවා.
@dissapathithusitha2058
@dissapathithusitha2058 5 ай бұрын
හරිම ෂෝක්... ජයවේවා
@n.sdissanayake3400
@n.sdissanayake3400 5 ай бұрын
ගොඩාක් ස්තූතියි ..ඔයාලා හැමෝටම ❤❤❤❤❤
@erangagalahakumbura2007
@erangagalahakumbura2007 5 ай бұрын
මෙවට ජනාධිපතිවරණය සඳහා විශ්වාසයක් තැබිය හැකි එකම නායකයා! ❤️ AKD
@chandrikagunawardena1875
@chandrikagunawardena1875 5 ай бұрын
විදෙස් ගත ලාන්කියන් ගැන අපට ආඩම්බරයි. ඔබතුමන්ලාට අද අප විදින දුක දැනෙන බව විශ්වාසයි.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 5 ай бұрын
අම්මෝ එන සතුට 🥰❤❤❤❤❤ ලන්ඩන් වල ඉන්න අපේ සහෝදර සහෝදරියන් ගැන එන ආඩම්බරය ගෞරවය මෙතකයි කියන්න බෑ 🌺🌺🌺🌺💖💖💖💖💪
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 5 ай бұрын
අනාගත අපේ ජනාධිපති akd ජය වේවා
@usithchiththalaka6338
@usithchiththalaka6338 5 ай бұрын
අපිත් ආවා. දැක්කා දෙන්නම සතුටුයි ❤
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 5 ай бұрын
මේ comments බලනවිට තවමත් ඉන්නවා පරන විදිහටම හිතන , පුරුදු රාමුවෙන් එලියට එන්න බැරි කට්ටියක්. Please ,come and see out of the box. අනුර සහෝදරයා කියන හැමදේම ඇත්ත .මෙතෙක් කල් රට පාලනය කල මෝඩ හොර රැල හැමදාම කලේ තමන්ට සහ තමන්ගෙ නෑහිතමිතුරන්ට .අපි සියලුම දෙනා දන්නවා පාලකයො හොරා කාපු හැටි. හැම ඇමතියෙක්ම තම අමාත්‍යාංශවල බොරු පත්වීම් හදලා තමන්ගෙ උන්ට මාසෙකට ලක්ශ 10,15 පඩි ,අනෙක් වියදම් පහසුකම් ලබා දුන්නා, ව්‍යාපෘතිවලින් ලක්ෂයක් යන වැඩේට ලක්ෂ 10 ක ගනන් දමලා තමුන්ගෙ මඩිය පුරෝගත්තා, අහිංසක ජනතාව ගේ බෙහෙත් පෙත්තෙනුත් ගහ ගත්ත පට්ට පල් හොරු ටිකක්. තව අවුරුදු 10 ක් විතර කතා කරන්න කරපු හොර වැඩ,වoචා තියනවා. තව හිටපු හොරුන්ට සුදු හුනු ගාන බුද්ධියක් නැති අයත් ඉන්නවනෙ. හරිම කනගාටුයි.ඔබ සියලු දෙනා බුද්ධිමත්ව සිතා ඔබේ වටිනා චන්දය පාවිච්චි කරන්න. එසේ නොවුනොත් අපේ රට යන අත හිතාගන්න බැරි වේවි. මුලින්ම මේ පාලකයන්ගෙ ක්‍රමය වෙනස් කරමූ. පුරුදු රාමුවෙන් එලියට ඇවිත් රට ජයග්‍රහණය කරවීමට ඔබේ චන්දය NPPයට ලබා දෙන්න .
@rameigap
@rameigap 5 ай бұрын
ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු . අනුර කුමාර අනාගත ජනපති සදරයෙන් පිලිගනිමු
@nihalkarunaratne8299
@nihalkarunaratne8299 5 ай бұрын
❤❤❤❤❤❤ AKD ❤❤❤❤❤❤❤❤❤❤❤ AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාව ජය වෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජාතික ජනබල වෙගයට ජය වෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SaimanKal-o7g
@SaimanKal-o7g 5 ай бұрын
මට හිතා ගන්න බැහැ ඡන්දෙට තව අවුරුදු දෙකක් තියෙද්දී මොකටද කලබල කියලා. රනිල් මේවා බල බල උඩ පැන පැන හිනා වෙනවා ඇති මිස්ටර් බීන් වගේ.
@dknp
@dknp 5 ай бұрын
@EakanayakaEakanayaka-pp4ux
@EakanayakaEakanayaka-pp4ux 5 ай бұрын
🇱🇰💪⏳💘💘💘💘💘
@dayarathnanilaweera6564
@dayarathnanilaweera6564 5 ай бұрын
ඔය කරන මෙහෙයට ,දෙවි පිහිට
@ChathuraBandara
@ChathuraBandara 5 ай бұрын
🥰🥰🥰😍😍😍😍
@Nihara2023-i2l
@Nihara2023-i2l 5 ай бұрын
London sahodara sahodariyani obata Rathnapura ape uththamacharaya ❤🙏
@chandraabeynayake1554
@chandraabeynayake1554 5 ай бұрын
ගැති කම තහවුරු කර එයට ආවඩ දැමීමක් හැර කුමටද මේ ලන්ඩන් සවාරි. ඔය කීදෙනක් යයිද චන්දෙදෙන්න ලංකාවට? 2019 දි පොහොට්ටුවත් ඔය බෙරේ ගැහුව. ඇයි වෙනසක් ඉල්ලන දේශපාලක්ඥ්යො තවදුරටත් මිනිසුන් ගොනාට අන්දන්නෙ?
@SurangaSilva-p2q
@SurangaSilva-p2q 5 ай бұрын
Oya kiyana widiyata chande dinannne wenne aluthen lamai hadala Loku wena kan balance idala
@gaminginmadna
@gaminginmadna 5 ай бұрын
AKD 😍
@ChandaniFern
@ChandaniFern 5 ай бұрын
Another Gota born😊
@ChandaniFern
@ChandaniFern 5 ай бұрын
What drama
@ChandaniFern
@ChandaniFern 5 ай бұрын
You are the fools who sent gota
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 5 ай бұрын
We too did that.
@ChandaniFern
@ChandaniFern 5 ай бұрын
Rata idhagana kaywaru gahanewa Where were you all this time
@ChandaniFern
@ChandaniFern 5 ай бұрын
Is he one of them who killed and ran away in 72 89
@ChandaniFern
@ChandaniFern 5 ай бұрын
Get lost without lying’
@sampathkarunarathne5358
@sampathkarunarathne5358 5 ай бұрын
meka jvp channel ekak kiyala adai dana gatte.. 😅
@LondonApiChannel
@LondonApiChannel 5 ай бұрын
London wala thiyena pradana events wala wisatha kemathi ayata balanne genewa. pakshaya walata sambanda ne. Kalin video eka Umandawa gane.
@raveenhansaka8292
@raveenhansaka8292 5 ай бұрын
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 5 ай бұрын
💯❤️❤️❤️
@MSBKYT
@MSBKYT 5 ай бұрын
❤❤❤
24 Oras Express: November 29, 2024 [HD]
35:20
GMA Integrated News
Рет қаралды 366 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 126 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 93 МЛН
UNTV: Ito Ang Balita | November 29, 2024
59:06
UNTV News and Rescue
Рет қаралды 258 М.
Duterte supporters to continue their stay at EDSA Shrine
10:29
One News PH
Рет қаралды 103 М.
ලන්ඩන් කතාව | AKD Speech in LONDON | 2024.06.15
1:00:25