UK ගිනි ඇවිලෙයි | උද්ඝෝෂණ වල ඇත්ත | UK Riots 2024

  Рет қаралды 34,376

Travel Ittaawo - Travel ඉත්තෑවෝ

Travel Ittaawo - Travel ඉත්තෑවෝ

Күн бұрын

Пікірлер: 272
@ALii19455
@ALii19455 2 ай бұрын
මල්ලි ඔයා හොඳට presentation එක කරනවා. දිගටම හොඳ වීඩියෝ ගේන්න. Good Luck!🤞🏻
@upul1684
@upul1684 2 ай бұрын
කොහෙ උනත් කමක් නෑ..අන්තවාදීන්ට ශොට් එක දෙන්න ඕන..ඕකුන් සාපයක්
@endeviourtask5837
@endeviourtask5837 2 ай бұрын
ඇති දැන්වත් උන්ගෙ රට බේරගන්න උන්ට මතක් උනා. අන්තවාදී, අවස්ථාවාදී ,කපටි සංක්‍රමණිකයන්ගෙන්. ඔය නිවුස් අපිත් ඇහුවා. ජය වේවා Uk. ඒ විතරක් නෙමේ මුලු යුරෝපයේම ඔය පිළිකාව පැතිරිලා තියෙන්නේ 🤮🤮🤮
@thanujaperera3313
@thanujaperera3313 2 ай бұрын
කියලා වැඩක් නැහැ තාම සමහර සුද්දෝ අසරනාගතයන් කියලා ගන්නෙ දකුණු අප්‍රිකානු රටවල් වලින් එන අය ,ඔහුන් එන්නේ පවුල් පිට්න් ඇව්ල්ලා ඔහුන් ගේ පවුල් ව්ශාල කර ගන්නවා . සුද්දෝ ලමයි හදන එක අඩු ඔහුන් එකටත් එක්ක හදනවා ඇති වෙන්න . එහෙම ගිහිල්ලා කාලයක් යන කොට එ පැත්තම ඔහුන් ගන්නවා . ඔහුන් එක්ක ජිවත් වෙන්න සුද්දෝන්ට අමාරැ නිසා ඔහුන් නගර වලින් ගම් ප්‍රදේශ කරා යනවා . සුද්දෝ දැන ගන්න ඕනෙ තමන් ගේ රට තමන් බේරා ගන්න .
@trasfffffgfggggg
@trasfffffgfggggg 2 ай бұрын
මොකද බුදුරජාණන් වහන්සේගේ අ...හු.... ඕනද
@incrediblephysics999
@incrediblephysics999 2 ай бұрын
​@@trasfffffgfgggggallage walla holla gann onid
@අනෝ9918
@අනෝ9918 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@trasfffffgfggggg
@trasfffffgfggggg 2 ай бұрын
@@අනෝ9918 මොකක්ද අනිවාර්යයෙන්ම
@jayasingha7102
@jayasingha7102 2 ай бұрын
Tks පුතා
@francisanthony6248
@francisanthony6248 2 ай бұрын
කොහොම උනත් සංකුමණයවෙලා ඒරටවල් කළඹනඑක හරිද!එංගලන්තය කිුස්තියානි රටක්,ඕකෙංවෙන්නෙ සාමකාමිව ඒරටවලට යනඅයටත් තැනක්නැතිවෙනව,
@moorthiusenewirathna423
@moorthiusenewirathna423 2 ай бұрын
අන්න හරි මොලයක් තියෙන කෙනෙකුට ඔක තෙරෙන්න ඔනෙ .අනික ගොඩක් සන්ස්ක්‍රමනිකයන් එන්ගලන්තෙ හො වෙනත් රටවල් වලට ගිහින් එ රටෙ මිනිසුන්ට කරදර වෙන විදියට ජීවත් වෙනවා . මෙක මෙතනින් ගියා ඈති.මොකද බලන්න කො එන්ගලත්නෙ මුස්ලිම් මිනිස්සුන් කොච්චර කරදරයක්ද කියල ,පාරවල් මෑද හරස් කරන් ආගම කියන්වා , එයාලගෙ ආගම පතුරනවා.. , එක මොහුට නොතෙරෙන එක තමා පුදුම. අනික වෙන රටකට ගියානම් පඩුවෙ ඉන්න ඔනෙ . ජාති වාදින් කියල පටන්ගන්නෙම ජාතී වදී කියලා... මෙ රටෙ සුදු ජාතිකයින් මෙච්චර කල් ඉවසුවා පුදුමයි.. කොන්ද පනක් තියෙන්න ඔනෙ මෙ සිද්දිය ගෑන මෙ රටෙ සුදු ජාතිකයින්ට ජාති වාදින් කිය කියා විඩියො කරනාවට වඩ , මෙ රටට අන්තවාදින්ගෙන් තියන මෙ ප්‍රශ්නෙ කියන්නෙ නෑ.. ටොමි රොබින්සන් අන්තවාදි කියන උබනම් මිනිහෙක් වෙන්න බෑ..ගොබ්බයා..මෙක සුද්දගෙ රට සහ මෙක කතොලික රටක්. අපිට උබලට උනත් මෙ රටට එන්න , මෙ රටෙ වෑඩ කරන්න හෑමදෙටම ඉඩ දිලා සුද්දා අපිට ඉන්න දිලා තියනවා,
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 ай бұрын
හැමදාම වෙන සිද්ධි නෙමෙයි. දැන් ලෝකේ වෙන්නේ අවසාන කාලෙට සිදුවෙන ඒවා
@Roshita1928
@Roshita1928 2 ай бұрын
අන්තවාදීන් ට නම් දඩුවම් ලැබෙයි අන් අයට බුදු සරණයි❤❤❤❤❤
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 ай бұрын
අම්මෝ ඔය සරණෙන් නම් වැඩක් නෑ ඔය සරණ ඔයාලා ළඟම තියාගන්න ඕන එකකට බුදු සරණයි ලෝකෙ රටවල් වලට කලින් ලංකාවටවත් ඔය සරණ තියෙනවද
@ChandralalEdirisinghe
@ChandralalEdirisinghe 2 ай бұрын
මල්ලි ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම ඉහලයි ....සිදුවීම පැහැදිලිව දැනගත්ත ..ස්තුතියි ......👍🙏
@MadunikaMadu-wy6cu
@MadunikaMadu-wy6cu 2 ай бұрын
කාට ජාතිවාදී වර්ගවාදී කිව්වත් මුසලිමි උන් තරම් ජාතිවාදී ජාතියක් මේ ලෝකේ කෙහේවත් නැ, මුස්ලිමි කියා ගන්න රටවල අළුතෙන් කාටවත් පදිංචිවෙන්න වත් පන්සල් පල්ලි හදනවත් සුළු ජාතීන්ට ඉන්වත් දෙන්නේ නැ අතීතයේ ඉඳලම,ඒ නිසා කොහොමත් ඕකුන්ට අයිතියක් නැ ඒදේවල් අනික් රටවල කරන්නත්.
@shaisshan6791
@shaisshan6791 2 ай бұрын
Muslim rataval vala pansal palli kovil nedda Dubai ratay balanawa Asia vala lokuma hindu kovil eka open kala abudabi vala ai Dubai vala thiyanawa pansal uba thamai niyama anthavadiya tommy robinson vagay jathivadi. Muslim palli keduvay tomy robinson la vagay jathivadi kattiya oyala vagay kattiyava. Lankavay palli kadala jathivadi kalay kauda thamun vagay kalakanni la okkoma shinhala minssu jathivadi nay ubala vagay kala kannila vagay un
@DasunThilanka-pd6qr
@DasunThilanka-pd6qr 2 ай бұрын
​@@shaisshan6791 UAE වල විතරයි එහෙම ආගමික නිදහසක් තියෙන්නෙ.එහෙම වෙන්න හේතුවත් කේරලයේ න් ගිය ඉන්දියාවේ මිනිස්සු ඇතුළු ඉන්දියානුවන් ගොඩක් uae වල ඉන්න එක.සෞදිවල අනිත් ආගම් තහනම්.
@mohamedkhaine2228
@mohamedkhaine2228 2 ай бұрын
​@@shaisshan6791Lida athule inna moda jathivadi pakayanta kiwwata therenne nahe ban... 😂
@mohamedkhaine2228
@mohamedkhaine2228 2 ай бұрын
Mama inne Malaysiawe avith balapan mahe... 😂
@dammikacooray4123
@dammikacooray4123 2 ай бұрын
Ane umba​@@shaisshan6791
@tcfdesilva1761
@tcfdesilva1761 2 ай бұрын
ශ්‍රී ලාංකික අපිව දැනුවත් කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි.👍💕
@Poramola007
@Poramola007 2 ай бұрын
අපේ රටට බංගලදේශයෙන්, තමිල්නාඩු වලින් ඇවිල්ලා මෙහේ කරන්න ගන්නකොට අපි ඉවසන් ඉඳීවිද?
@haywoodgampaha9512
@haywoodgampaha9512 2 ай бұрын
2011 ක්‍රොයිඩන් සිද්දිය වෙනකොට මමත් එහෙ ..කවුරු කොහොම කිව්වත් බ්‍රිතාන්‍ය කියන්නෙ සුද්දන්ගෙ රටක්..එහාට යන බහුතරයක් යන්නෙ ලෝක ගේම් ගහල...ගිහින් ඒ රටේ සුදු සංස්කෘතියට හානි කරනව...ලංකාවෙ අපි කැමතිද මේ රටට සංක්‍රමිකයන් ඇවිත් අපේ සංස්කෘතියට ජීවන රටාවට හානි කරනවට
@shilpafernando
@shilpafernando 2 ай бұрын
අව්ල තියෙන්නෙ, අනවසරයෙන් එන උන් කෙලින පිස්සු. උන් හිටපු රටෙත් පිස්සු නටල මෙහෙ ඇවිල්ලත් ඒකම කරනවා. Students, working වීසා වලට එන බහුතරයක් තමන්ගෙ වැඩක් කරන් පාඩුවෙ ඉන්නවා.
@yanara9635
@yanara9635 2 ай бұрын
Oya student da Muslim da sinhalada katholika da kiyala hoyanna ekak nah British national party gang brown skin okkoma eka wage e ayata
@stephenthillekeratna9238
@stephenthillekeratna9238 2 ай бұрын
සියවස් ගණනාවක් අනිත් පොඩි රටවල් වලට බලෙන් පැනලා පත්තු කරපු ගින්දර දැන් දැනෙනවා ඇති...........................
@dammikacooray4123
@dammikacooray4123 2 ай бұрын
Yes 👍
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
@@stephenthillekeratna9238 ඇයි, අපේ රටේ කල්ලතෝනිපරදෙමෙල්ලුන්ට අදටත් උන් කඩේ යන එක.
@j0shknXO
@j0shknXO 2 ай бұрын
එව්වා අමතකයි බං😂
@Dickos12
@Dickos12 18 күн бұрын
@@j0shknXO උන්ගෙ මුතුන් මිත්තො කරපුවට උන් පලිද? උබේ සීය මොකෙක් හරි මැරුව කියල උබ මිනීමරුවෙක් වෙන්නෙ නෑ නෙ
@gaminiwasantha4861
@gaminiwasantha4861 2 ай бұрын
ස්තුති ඔබගේ පැහැදිලි කිරීමට
@mahindabandara5018
@mahindabandara5018 2 ай бұрын
ප්‍රධාන ජාතියට සංස්කෘතිය ගරු කරමින් දේශේ හැටියට වාසේනම් ජාතිවාදෙ නෑ. ඔය ප්‍රශ්නයට ආගමික පැතිකඩකුත් තියෙනවා. දෙපැත්තක් තියෙනවා.
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 2 ай бұрын
That' s true 👍
@j0shknXO
@j0shknXO 2 ай бұрын
Thank you malli for opening the eyes of many ignorant people 👍👍
@cyrilobeysekara-hs9po
@cyrilobeysekara-hs9po 2 ай бұрын
තම තමන්ගේ රට වල ජිවත් උනානම් ඉවරයිනේ
@trendyab6189
@trendyab6189 2 ай бұрын
Ithuru karala thiyenawane inna ratak 😢
@VG11779
@VG11779 2 ай бұрын
ඉන්දියන් කාලකන්නි ඉන්නෙ UKවල. කෙසෙල්ගෙඩිය කාලා බස් එකේ දාලා යනවා. පකිස්ථාන උනුත් ඒවාගේ පාරවල්වල කුනුබ්දාන්නෙ. කෑමකාලා විසි කරන්නෙ පාරට. හැබැයි ඉතින් immigrants ලා ඔක්කොම යැව්වෙත් පුකෙන් තමා යන්න වෙන්නෙ UK වලට😂😂. International studentsලගෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා economy එකට. අර කිව්වා වගේ baber, chef, delivery driver ලොකු පරාසයක රස්සා ප්‍රමාණයක් specialize වෙලා තියනවා immigrants ලා වටේ. Immigrants නැතුව දුවන්න පුලුවන් කමක් නෑ UK වලට කොහොමත් .හැබැයි ජාතිවාදීන් වගේම අන්තවාදීන්වත් පයින් ගහලා එලවන්න ඕනෙ. ඒ වගේම refugee එන හැත්තවත් ගිහින් කොහෙත්ම මේ රටේ තියාගන්න ඕනෙ නෑ. කිසිම quality එකක් නැති උන් තමා refugee එන්නෙ
@yanara9635
@yanara9635 2 ай бұрын
Me oya kohoma awath student da Muslim da mehe ipadanada katholikada kisima deyak British national party ekata adala nah skin colour eka e Aya balanne
@VG11779
@VG11779 2 ай бұрын
@@yanara9635 ane poddak kiyapu de therun ganin gono. Munta me skin color magulak neme thiyenne islamic phobia thama godakma. Skin color prashna ehenam hamotama enna epai . Mun akamathi munge ratata awith unge values kanna hadana ewun ekka . Dan man agam gana kiyala thyanawada ? Ekeka ratawalwalin ena ewunge attitudes gana kiyanawa kiyanne agamata banina eka neme modayo
@yanara9635
@yanara9635 2 ай бұрын
@@VG11779 Mata hodata thetenawa monawada kiyala Eth British National Aya oyage agama rata gena hoyanne nah colour eka thamai prasne
@VG11779
@VG11779 2 ай бұрын
@@yanara9635 skin colour එක ගැනම විතරක් නම් බන් අපිට මේ රටවල්වල ජීවත් වෙන්නත් බෑ. එකේකාට තරහා තියෙන්නෙ එකේක හේතුමත. අහලා නැද්ද මෙහෙ තියන islamic phobia එක ගැන
@johnraj1394
@johnraj1394 2 ай бұрын
Great Explanation bro You’re great human being
@kalainiealexander9095
@kalainiealexander9095 2 ай бұрын
well explained. Thanks
@RameezzRameezz
@RameezzRameezz 2 ай бұрын
ඔබ ඛොහොම මධ්‍යස්තව කතා කිරීම බොහොම අගය කරන්නෙමු. සමහර ලංකාවෙ ජාතිවාදී මාධ්‍යවේදීනුත් ඕක වැරදි සහ පහත් විදිහට සමාජ ගත කරා
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
මහ ජාතියක් කට්ට කාල හදා ගත්ත රටේ තොපි වගේ කල්ලතෝනි රජ කරනවට තොපිවමරලම දාන්ඩ ඕන.
@disnasenanayake9890
@disnasenanayake9890 2 ай бұрын
Your explanation very informative
@dhanukshaudayangijayakody4179
@dhanukshaudayangijayakody4179 2 ай бұрын
Thank you for your valuable information .
@manojperera1278
@manojperera1278 2 ай бұрын
Thoroughly explained. Well done.
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 ай бұрын
හැමදාම වෙන සිද්ධි වගේ නෙමෙයි මෙය පටන් අරගෙන තියෙන සිද්දි ලෝකෙම අවසාන කාලයට පටන් ගත්ත දේවල්
@NeriusFernando
@NeriusFernando 2 ай бұрын
Very good thank you
@thathsara7021
@thathsara7021 2 ай бұрын
ගැම්මක් 🇬🇧🇬🇧🇬🇧👊👊👊✊✊✊
@SDMervin
@SDMervin 2 ай бұрын
God bless you
@isurugunasekara993
@isurugunasekara993 2 ай бұрын
Well explained bro. 👍
@Ranja-r1g
@Ranja-r1g 2 ай бұрын
Jaya wewa!👊❤️‍🩹
@අනෝ9918
@අනෝ9918 2 ай бұрын
අනුන්ගෙ රටවලට ඇවිදින් බලය පතුරවන්න බැහැ ඉතින්
@siriweeraratne9788
@siriweeraratne9788 2 ай бұрын
වටිනා පැහැදිලි කිරිමක්
@asurasinghewickramasinghe3759
@asurasinghewickramasinghe3759 2 ай бұрын
රුවන්ඩාවෙන් ආවානම් මුස්ලිම් තමයි .
@francisanthony6248
@francisanthony6248 2 ай бұрын
සෞදියෙ උනත් කොන්ඩෙ කපන්නෙ තුර්කි කාරයො තමයි,,
@mohomadkumara
@mohomadkumara 2 ай бұрын
😢😢 ඊර්ෂ්‍යාව සහ කුහකකම් තමයි ඕකට මුලිකම හේතුව
@අනෝ9918
@අනෝ9918 2 ай бұрын
ඒ කිව්වෙ ඔයාලට එයාල ඊර්ශ්‍යාකාරකම් කරනව කියලද? ඉස්ලාමීය අන්තවාදයක් නැද්ද? ඉස්ලාමීය අය රටවල් ක්‍රම ක්‍රමයෙන් අල්ලන්නෙ නැතිද?
@mohomadkumara
@mohomadkumara 2 ай бұрын
@@අනෝ9918 නෑ නෑ මං කියන්නේ එක ජාතියක් ගැන නෙවෙයි පොදුවේ,, එහි සැලොන් එකේ ඉඳන් හැම ව්‍යාපාරයක්ම කරන්නේ අන්‍ය ජාතීන් කිව්වා ඔයා දැක්කේ නැද්ද,, ඕක ව්‍යාප්ත වෙලා යනකොට හැමෝටම බලපාන්න ඉඩ තියෙනවා නේද ආයෙ පාරක් වීඩියෝ එක අහලා බලන්නකෝ 🥺🙄🤔🤍
@mohomadkumara
@mohomadkumara 2 ай бұрын
​@@අනෝ9918වීඩියෝ එකේ 10.14 වැනි විනාඩියේ ඉඳන් බලන්න ටිකක් එතකොට තේරෙයි,, අනික ඕක ශුද්ධ වූ අල් කුරාණයේ ලෝක විනාශයට පෙර නිමිති දහයක් සඳහන් වෙලා තියෙනවා ඒකෙන් හත් වෙනි එක වගේ දැන් යන්නේ ඒ කියන්නේ ඉස්ලාම් ක්‍රිස්තියානි ෆයිට් එකකින් තමයි මේ ලෝකය විනාශ වෙන්නේ කියලා ඒ නිසා මට නම් ඕක සාමාන්‍ය දෙයක්🥺🙁
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 2 ай бұрын
බර්මින්හැම් එහෙම්පිටින් මුස්ලිම්
@NRG-zg5dj
@NRG-zg5dj 2 ай бұрын
එංගලන්තයේ බොදු බල සංවිධානය ...😂
@user-wc5nu5gx1g
@user-wc5nu5gx1g 2 ай бұрын
Apita kenehilikam karapu ratak ne.
@kanthiadikari1700
@kanthiadikari1700 2 ай бұрын
😀😀😀😀
@mohamedkhaine2228
@mohamedkhaine2228 2 ай бұрын
Aniwa...😂
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 ай бұрын
😂😂
@aaijayawardhana7924
@aaijayawardhana7924 2 ай бұрын
Best exaplanation ❤❤
@travelittaawo
@travelittaawo 2 ай бұрын
❤️
@RanjithWithanage-d9e
@RanjithWithanage-d9e 2 ай бұрын
මොනවා උනත් තම්බින්ට ගහලා එලොවන්න ඕනෙ,
@rameez328
@rameez328 2 ай бұрын
ඇයි උන්ට ගහන්නේ😅😅
@rizanmohomed997
@rizanmohomed997 2 ай бұрын
Ai uba tambiyekge putek ne obata danne nadda?
@amvlogsub2485
@amvlogsub2485 2 ай бұрын
​@@rameez328 ත්‍රස්තවාදීන් නිසා.
@mohammedashik4488
@mohammedashik4488 2 ай бұрын
issalla umba inna rata balapan anunghe redda Hoyannethuwa
@rameez328
@rameez328 2 ай бұрын
ඉතින් මරපු එකා මුස්ලිම් එකෙක් නෙමෙයිනේ😂😂😂😂​@@amvlogsub2485
@RameezzRameezz
@RameezzRameezz 2 ай бұрын
කොහොම කතා කරත් ලංකාවෙ ඉන්නෙ දියුණු ගතිගුණ ඇති මිනිස්සු.සුද්දො කියන්නෙ සෑහෙන මානසික ආතතියෙන් පීඩා විඳින ජාතියක්...
@greengo2603
@greengo2603 2 ай бұрын
dam sin for you
@MD-411
@MD-411 2 ай бұрын
😂
@funnysl8695
@funnysl8695 2 ай бұрын
ලාංකවේ උන් ඊට හපන් ලිංගික ashanen ඉන්නේ 😂
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
@@funnysl8695 එතකොට කුණුහරුප වීඩියෝ හදල මුලින්ම ලෝකෙට බෙදුවේ අපේ රටෙන්ද බොල ​
@thinkerdemetri2326
@thinkerdemetri2326 2 ай бұрын
Ubalage unge weda nisa thama ithin . Ubala apita jaathiwadio kiyalane kiyanne
@සිරි-ඡ5බ
@සිරි-ඡ5බ 2 ай бұрын
සුන්නි මුස්ලිම් අන්තවාදීන් තමා බන් ඔය මිනිස්සු මරන්නෙ .
@X_sltopic_X
@X_sltopic_X 2 ай бұрын
දෙකම එකයි.
@අනෝ9918
@අනෝ9918 2 ай бұрын
ඉස්ලාමීය අය දැනගන්න ඕනෙ ලෝකෙට කරදරයක් නොවෙන විදියට ඉන්න
@සිරි-ඡ5බ
@සිරි-ඡ5බ 2 ай бұрын
@@අනෝ9918 උන්ගෙ මොල හෝදල බන් කුරානය .🐷🐷
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 2 ай бұрын
මතකනේ මාවනැල්ල එතකොට uk ඉදපු ඇතැම් සිරි ලංකන් උට්ටිගෙ පුතාල තමන්ගෙ ජාතියට කියපුව මතකද ඕව කොතනත් එකයි මිනිස්සුනේ
@ruwanibotheju3611
@ruwanibotheju3611 2 ай бұрын
මල්ටි කල්චර්...මොකද්ද??? පිහි ඇනුම් ඉතා සාමාන්‍ය ලු තූ තූ....වනචාරී තූ... රෙද්දේ නීතිය.
@kasunfernando2418
@kasunfernando2418 2 ай бұрын
@@ruwanibotheju3611 මෙලෝ මගුලක් තේරුම් ගන්න බැරි මෝඩ බයියොත් uk ඉන්නවා මල්ටි කල්ච පිහි ඇනුම් සාමාන්‍යයි මෝඩ බයියෙක් ඌ 😂😂
@changagonsalkorala
@changagonsalkorala 2 ай бұрын
good content.Krabu galawapan den coach Sana inne
@Neelscott
@Neelscott 2 ай бұрын
Srilankika sahodarathwayata jayawewa 🎉🎉🎉
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 2 ай бұрын
mage punchi rata agei machan
@user-mm9il2dz9z
@user-mm9il2dz9z 2 ай бұрын
@Aeele
@Aeele 2 ай бұрын
no matter what race if you enter a foreign country you must respect the culture on the host country
@divinejourney-official50
@divinejourney-official50 2 ай бұрын
ලංකාවේ අය සොභාවිකවම කැමතීයි අනෙත් පෝසත් රටවලත්/සුද්දන්ටත් ගිනි ඇවිලෙනවා කියන මානසිකත්වයට ,,, ඒ නිසා ඔය vibe එක පතුරවන්න එපා
@riyasdecca649
@riyasdecca649 2 ай бұрын
Thanks for truthfulness
@shashikalanilmini6182
@shashikalanilmini6182 2 ай бұрын
Thank u aiye. Birmingham enawa apith sep intake ekata. Visathara hoya hoya hitiye.
@asranaweera1661
@asranaweera1661 2 ай бұрын
එන්න ඉන්නේ September...thank you ඉත්තෑවෝ...❤
@mohamedfarook1880
@mohamedfarook1880 2 ай бұрын
Very,good,news,my,dear,bro,mewage,kumantra,,mulu,loke,me,muslim, countries,ol,ta, peples,,viruda,jathi,wadi, country's ape,sri,lanka, bangaladesh,pakistan,sudaney,afkalitaniya,libiya,meamarya,somaliya,,mewe,wage,jati,wada,atikarala,,thaman,ta,wasi,gana,rat,wal,tiyanava🇱🇰🇬🇧❤️🇱🇰🇬🇧😭🤲☝️✌️
@youthhacker1705
@youthhacker1705 2 ай бұрын
Ayye Wales wala situation eka kohomada, Next month enawa
@travelittaawo
@travelittaawo 2 ай бұрын
Loku riots mn dakke na wales wala thama
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 ай бұрын
ඇය් ඕකුන් අපේ රටවලට එදා කරපු දේවල් පර සුද්දෝ හොද වඩේ අපේ රටවල් වලට කරපු අපරාද වල සපය
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 ай бұрын
තමුසෙට රටවල් කීයක් තියෙනවද ඒ රටට අනිත් රටවල් වලින් ගිය හැති කරේ තමයි ගිහින් ඒ රටවලුත් විනාශ කරන්නේ ලංකාවේ උනොත් ඇතිව මුං ගිය තැන වලි මිනිමරනවා එකටම ලංකාවේ උන් මුස්ලිම්
@avasusil4542
@avasusil4542 2 ай бұрын
යූ.කේ එකට පඩයක් ගියත් අපේ ගූටියුබර්ලාට... අතීසාරය හැදෙනවා.වැඩිපුරම අතිශොක්තිය.
@kasunfernando2418
@kasunfernando2418 2 ай бұрын
මොනවාද බං උඹ කියවන්නෙ මල්ටි කල්ච නෙවෙයි බං ඉතිහාසය බලපන් උඹ නම් මෝඩයෙක් මුස්ලිම් අන්තවාදී ගැන කියන්නේ ලෝකයටම පිලිකාවක් .
@X_sltopic_X
@X_sltopic_X 2 ай бұрын
Multicultural කීව එකනම් වැරදියි තමා.. වෙන රටවලින් ගිහින් වර්ක් කරන මිනිස්සු හිටිය කියල, ඒකෙන් ඒ රට මල්ටිකල්චර් කියන්න බෑනෙ. ඔයා හරි🪄
@malinduthalgahagoda2967
@malinduthalgahagoda2967 2 ай бұрын
Multicultural kiyanne America wage ratawalata
@MohammedHamseen
@MohammedHamseen 2 ай бұрын
Pohtuwats?
@X_sltopic_X
@X_sltopic_X 2 ай бұрын
@@malinduthalgahagoda2967 එච්චර යන්න ඕනෙද? එහා පැත්තෙ තියන ඉන්දියාව පෙන්නෙ නැද්ද😁
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 ай бұрын
👍👍
@susanthasamarasinghe278
@susanthasamarasinghe278 2 ай бұрын
පුතා ඔයා uk හිටියට ලෝකෙ ගැන දන්නෑ ලෝකෙ මොනාද වෙන්නේ කියලා ලෝකයේ කවුද යුද්ධ ඇති කරන්නේ කියල තේරුම් ගන්න ලෝකයේ වැඩියෙන්ම අන්තවාදී වැඩ කරන්නේ කවුද කියලා තේරුම් ගන්න ඔයා යුකේ ගියාට වැඩිය හොඳයි ඉතින් පියාට ගියා නං
@erandajanaka3790
@erandajanaka3790 2 ай бұрын
Lankawa hodai ne Bro. ❤
@greengo2603
@greengo2603 2 ай бұрын
friday attack ekath ekka mokadhdga me
@theexperiment3460
@theexperiment3460 2 ай бұрын
Thamange ratata Anagathe wenda yana vinase dakla . Danma awata visadum denda one . Nathnam. Saranagatha vidihata ana muslim Antawadin UK th Allagannawa.Jathikawadi Bija pala wana1ka hodai dan ma❤👌
@KasunBandara98
@KasunBandara98 2 ай бұрын
කෙලින්ම කතා කරපු එකට රෙස්පෙක්ට් බොසා
@chathurangamanoj3757
@chathurangamanoj3757 2 ай бұрын
තම්බි තමා ඇත්තම ජතිවාදියො
@sahenliyanage3688
@sahenliyanage3688 2 ай бұрын
Bageta bagayak wena jathilu inne kisima prashnayak nelu. Ethanama gon kathawakne. A kale thibba quality eka europe wala ne. Onata wada athulata gathama oka wenawa. Minissu gahamaraganna one ne. Eth prashnayak ne kiyana eka nam hena gon
@nalavaseevali9243
@nalavaseevali9243 2 ай бұрын
Oya saudi ..iran..තුර්කි ..ගිහින් blanna...කොහෙද ජාති vadiyo කොහෙද enne kiyala...සුද්දා ge නිදහස නිසයි hamoma එන්නේ ....මුස්ලිම් rataka ඔහොම nidahasak naa bother
@snbhacks8699
@snbhacks8699 2 ай бұрын
Mat UK thamai inne. Matat baya hituna. Apitanam ona deyak lamai innakota bayai. Api inna patte vena aya adui suddo thwmai bahutharaya. Case ekak giyot aniva api target venava.awlaknam nehe danata. Ete UK kiyana taram hoda ratak neve.
@dhammika.presanga1738
@dhammika.presanga1738 2 ай бұрын
Ape.dewal.horen.aran.giyapu.kalakanni.england
@SURAYAZAROOK
@SURAYAZAROOK 2 ай бұрын
Almighty Allah bless you my dear son
@thinkerdemetri2326
@thinkerdemetri2326 2 ай бұрын
😁😁😁😁😁😁
@NaveenHerath22
@NaveenHerath22 2 ай бұрын
'The most peaceful religion' is a joke in UK now!
@annephilipiah1455
@annephilipiah1455 2 ай бұрын
Because of bad Muslims the innocent Muslims also suffers
@mohamedkhaine2228
@mohamedkhaine2228 2 ай бұрын
Apinam England wala una de mula indalama denagena hitiye, But ape lankawe jathiwadi bayiyanta therum karala dunnata thanks bro, Lankaweth okoma thamai une... Hoda welawata Canada wala Sinhala ekek pihiyen anne, Nikan hari Muslim unanam seththa pochi thamai... 😂
@PehesaraFernando
@PehesaraFernando 2 ай бұрын
@@mohamedkhaine2228 ඌ සිංහල එකෙක් නෙවේනේ
@LoriyaSantahelena
@LoriyaSantahelena 2 ай бұрын
Holy Bible is true jesus is live❤️
@shanthaponniah4183
@shanthaponniah4183 2 ай бұрын
1983.. ශ්‍රී ලංකාවේ ..මතක da ? singhala විතරයි ..දෙමල මිනිස්සු පුච්චනවා ...මේ වගේ uk walaසුදු පමණි ..Britain first far right kiya ne?
@slchathubro
@slchathubro 2 ай бұрын
😍
@travelittaawo
@travelittaawo 2 ай бұрын
❤️
@ven.s.anandasagarathero2407
@ven.s.anandasagarathero2407 2 ай бұрын
ඔයාගේ විග්‍රහය සම්පූර්ණයෙන්ම වැරදියි යාළුවා ලංකාවේ ජාතිවාදී අරගලය කියන්නේ ඔයාගේ විග්‍රහයේ හැටියට කුමක්ද කියලා පහදලා දෙන්න යාළුවා සිංහලයෝ ගැන බෞද්ධයෝ ගැන කතා කරන එකද ජාතිවාදී අරගලය හැටියට ඔහේ සලකන්නේ එහෙමනම් අනික් අයට එයාලගේ පල්ලි ආරක්ෂා කරගන්න රැකවරණ ලබාගෙන කඩු කිනිසි තියාගන්න එක මොන වගේ වාදයක් ගැනද ඔයා කතා කරන්නේ සුදු ජාතික බ්‍රිතිස්කාරයන්ට එයාලගේ රට ආරක්ෂා කරගන්න අයිතියක් තියෙනවා මුසල් මානුවන්ට ඒ රට විනාශ කරන්න දෙන එක හරිද බුරුතු පිටින් වැල නොකැඩී මුසල්මානු දරුවන් බිහිකරලා එයාලා මොකක්ද මේ හැම රටකටම කරන විනාශය ඔයා විචාර බුද්ධියෙන් ඔලුව උස්සලා බලන්න ලෝකය දිහා මොකක්ද මුසලමානු අය කරන ව්‍යාප්තවාදය සූක්ෂම ලෙස කරන ව්‍යාප්තවාදය ඒක සාධාරණීකරණය කරන්න හදන්න එපා මල්ලි
@rathanawansawewathenne9552
@rathanawansawewathenne9552 2 ай бұрын
Sahathika aththa
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 ай бұрын
ලංකාවේ එකෙක් කතා කෙරුවත් කතා කරන්නේ සිංහලයා බෞද්ධයා එච්චරයි රැකෙන්න ඕනේ
@anojagamage7966
@anojagamage7966 2 ай бұрын
This is not true for everyone live in uk. We live in North London no issues at all 🙏🏼
@rajithaseneviratne4
@rajithaseneviratne4 2 ай бұрын
old news ?
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 2 ай бұрын
E kiyanne student visawath ganna bari wei issarahata
@Disna-c2f
@Disna-c2f 2 ай бұрын
එංගලන්තයේ බොදුබල සේනාව
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 ай бұрын
😂😂😂
@j0shknXO
@j0shknXO 2 ай бұрын
British උන් මාරම කම්මැලි.උන් බලන්නේ social welfare වලින් ජීවත් වෙන්න, එතකොට government එක තමයි fully fund කරන්නේ උන්ට. ඒකයි අනිත් රට වල අය වැඩට යන්නේ. Grocery shops, restaurants, salons etc. ගොඩක්ම කරන්නේ asians or other immigrants. This is a known fact if u live in UK u would understand. This is a vast subject to discuss
@travelittaawo
@travelittaawo 2 ай бұрын
Thank you ❤️
@swarnadealwis1231
@swarnadealwis1231 2 ай бұрын
කිව්වේ නැති උනාට ඔයිට වඩා දේවල් වෙනව. මොබයිල් උස්සගගෙන යනව පොඩිලමයි මරල දාන එක හරියට... කියනවට වඩා ප්‍රශ්න..
@Ranja-r1g
@Ranja-r1g 2 ай бұрын
South wales patha aulk nane aiye?🙄
@travelittaawo
@travelittaawo 2 ай бұрын
දැනට නෑ
@Ranja-r1g
@Ranja-r1g 2 ай бұрын
@@travelittaawo ❤️‍🩹
@francisanthony6248
@francisanthony6248 2 ай бұрын
UKඅන්තවාදි සංකුමණික රටක්නෙමේ,
@uchithahettiarachchi8304
@uchithahettiarachchi8304 2 ай бұрын
🤣🤣🤣🤣
@roadlens1
@roadlens1 2 ай бұрын
අංකල්, පොඩක් tweeter (X-Space) පොඩ්ඩක් ගිහිල්ලා බලන්න.. කොයිතරම් නම් අන්තවාදි වැඩ වෙනවාද කියලා 😂
@malinduhansani5685
@malinduhansani5685 2 ай бұрын
Wecha dewal dnnw bn videos tikk dahan
@priyashanthadesilva9568
@priyashanthadesilva9568 2 ай бұрын
oya UK pakayala Lankawata dunna Gindara den untama pattu wenawa......neda machoo....
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 2 ай бұрын
Rejina lankawa kiyana darmaddipayata karapu aparadaya genige maranayath ekkama ratama minisungeth winasayen wandi gewanawa.thawa iwara ne okun winasa welama yanawa.saththiya bududahama indiyawata dila aeththa yata gehuwe un den lesthiweyalla sbadaham mathawa nadu ahanne.
@minineil7132
@minineil7132 2 ай бұрын
Mr: stops spreading rumours, if you don’t like Uk? go back to Srilanka, British government knows how to handle their problems, you eating and their food and living the life in Uk, pray for them for peace…
@ranjansenanayake6099
@ranjansenanayake6099 2 ай бұрын
බොරු කියන්න එපා බන් දන්නෙ නැතිනම් වීඩියෝ නොකර ඉදපන්
@sangeethdharmasena4957
@sangeethdharmasena4957 2 ай бұрын
Uba thawa gini thiyanne nathiwa hitapan😂
@answerthedamnquestion1604
@answerthedamnquestion1604 2 ай бұрын
oka thama sri lanka wath wenne dawasaka muslim eung game eke gahala seen ekek dala sri lanka wath alla ganna wa allah kiyala
@ddmpraveen3167
@ddmpraveen3167 2 ай бұрын
සරණාගතයෝ දාගත්තම ඔහොම තමා රටට ඊලගට ඔස්ට්‍රේලියාවට ඕක වෙන්නේ .sweadon වලටත් ඔහොම උනා නේ
@KumaraKumara-ru1fx
@KumaraKumara-ru1fx 2 ай бұрын
ඕකුන් රටවල් වලට කරපු අපරාද දැන් උන්ටම ආපහු කැරකිලා එනව ඔහොම වෙන්න ඕනේ මොකද රටවල් පාගාගෙන හිටපු කාලේ ඉවරයි දැන්
@X_sltopic_X
@X_sltopic_X 2 ай бұрын
මෝඩද? දියුණුවට ලස්සනට තියන රටවල් අපේ රටවල් වගේ අපායවල් වෙනවද දකින්න ඕන. හිතන්න එපා සුද්දො මේවට ඇවිත් අල්ලගත්තෙ නැතුව හිටියනම්, මේවත් සුරපුර වගේ කරයි කියල අපේ හෙළ රජවරු. ඒක මෝඩ තර්කයක්.
@BindhiHusema
@BindhiHusema 2 ай бұрын
Mathe parathigath lankawa aun kala ewarai
@LalithaPushpakanthi-cu1rv
@LalithaPushpakanthi-cu1rv 2 ай бұрын
තොපෙ පට්ට බොරැ
@dammikacooray4123
@dammikacooray4123 2 ай бұрын
Jaathiwaadeen posanaya kala ratak
@dumindar
@dumindar 2 ай бұрын
Hangila indapalla ...baya beda beda..US CAN gana ubage perspective eka wrong
@PriheshSenevirathne
@PriheshSenevirathne 2 ай бұрын
මේ, මීඩියා වල දොඩෝන පොඩ්ඩක් මේ මල්ලි දොඩෝනවා. අවුරුදු ගානකට කලින් පටන් ගත්ත සිද්දි නිසා තමයි UK වල මෙහෙම වෙලා තියෙන්නෙ. මේ වීව්ස් ගන්න කරන වීඩියෝ 🤣🤣. ඇත්ත සීන් එක පටන් ගත්තෙ ජාතික වාදී විදිහට මේ රටේ අන්තවාදී කොටස් නිසා වැඩි වෙන අපරාද වැඩි නිසා. 2008, 2011, 2017 මේ වගේ ගැටුම් වුනා. මේ මල්ලි UK ඉඳලවත් නෑ. ඇත්තටම කිව්වොත් සුද්දො ඔක්කොටම එපා වෙලා තියෙන්නෙ අන්තවාදීකාරයො පොඩ්ඩ පොඩ්ඩ UK වෙනස් කරල ඉවරයි බන්. සුද්ඩන්ට තමුන්ගෙ රටේ ඉන්න uncomfortable. බ්‍ර්මින්හැම් කියන්නෙ අසියාවෙ සමහරු ගූ ගොඩක් කරපු ලස්සන නගරයක්. බර්මින්හැම් වල ඉන්න අන්තවාදියො සුද්දන්ට එන්න තහනම් කලාප හදාගත්තා. උන්ගෙ රටේ උන්ට තහනම් කරා. සුද්දන්ට හිරිහැර කරා කාලයක්. බර්මින්හැම් විතරක් නෙමෙයි ආසියානුවො , වැඩො පැති ගොඩක් UK වගේ නෑ. ආසියාවක් වගේ. කිසිම දේක පිලිවෙලක් නෑ. කුණු පිරුණ පැති. සමහර උන් නීතියට බය නෑ අපරාද කරන්නෙ එලිපිට. මේවට එරෙහිව තමයි සුද්දො උද්ගෝශන කරන්න ගත්තෙ. රටේ කොලිටිය මුන් කන නිසා. ඇත්තටම රට සුලු කාලයක් ඇතුලත චාටර් වුනා. ප්‍රශ්නෙ තියෙන්නෙ Uk වලට එන පිටරට වල ගොඩක් අය UK සංස්කෘතියට හැඩගැහෙන්නෙ නෑ. උන් UK ඇතුලෙ උන්ගෙ රටක් හදන්න උත්සහ කරනවා. ඉතින් ඉවසල බැරිම තැන උද්ගෝශන පටන්ගත්ත සුද්දොයි. ජාතික වාදීනුයි, ජාතී වාදීනුයි එකතුවෙලා රජේ අවදානෙ ඉල්ලුවා. ලඟදි පොඩි ලමයි 3දෙනෙක් මර්ඩර් එකක් වුනා. ඒක කරපු එකා මුස්ලිම් කියල ජාතිකවාදි කියන උන් ප්‍රචාරයක් යැව්වා. ඒකට කුලප්පු වුන හැම වර්ගෙකම බහුතර සුද්දො Southport වල උද්ගෝශනේ කරද්දි. පොලීසියෙන් තොගයක් දාල නවත්තන්න හැදුව. ඒකට මල පැනල කට්ටිය riot එකක් කරා. ඒක තමයි දුර දිග ගියේ. ඉටපසෙ රජයෙන් උද්ගෝශන කරන ඔක්කොම සුද්දො Far right ජාති වාදීන් කියල ලේබල් ගැහුවා. දැන් අත් අඩංගුවට ගනී කියල බයට උද්ගෝශන කරන්නෙ නෑ. ඒත් සුද්දන්ගෙ මතය තමයි UK වලට ආපු සංක්‍රමණිකයන් පවා වැඩී, තව එපා කියන එක. තාමත් ඉඳල හිටල ජාති වාදි සුද්දො සුලු ජාතින්ට එහෙන් මෙහෙන් පොඩියට වද දෙනවා. ඒවා ප්‍රසිද්දියේ වෙනවා අඩුයි.දැනට මුලු රටම සාමකාමී. ඒත් සුද්දො තමුන්ගෙ ඉල්ලීම් ඒ විදිහටම ඉල්ලනවා සමාජ මාද්‍යයේ. Brexit එක වෙන්න කලිනුත් මෙහෙම පටන් අරන් කෙලවර වුනේ Brexit එක වෙලා. මේකත් සමහර විට රටේ වෙනසක් කරා යන්න ඉඩ තියෙනවා.
@X_sltopic_X
@X_sltopic_X 2 ай бұрын
මොකක්ද බන් ඇත්ත සීන් එක
@janaka5423
@janaka5423 2 ай бұрын
@@X_sltopic_Xඅන්තවාදී set එක රට ඇතුලේ asylum seekers ලා විදිහට ගොඩ ගහන්න පටන් ගත්තට පස්සෙ තමයි මේ ප්‍රශ්න. උන් එහෙ පැටවු ගහනවා, එහෙ සන්ස්කෘතියට ගරු කරන්නෙ නැහැ, ශරියා නීතිය ඉල්ලනවා, ඒ රටේ සම්පත්වලින් ජීවත් වෙන ගමන් එහෙ මිනිස්සුන්ට වෛර කරනවා. ඔය නිසා අවුරුදු ගානක් තිස්සෙ රට ඇතුලෙ ගොඩ නැගීගෙන ආපු විරෝදය තමයි ඔය එක පාරටම පිට වුනෙ. ඉස්සරහට තව හොද දේවල් වෙයි.
@PriheshSenevirathne
@PriheshSenevirathne 2 ай бұрын
@@X_sltopic_X ඇත්ත සීන් එක පටන් ගත්තෙ ජාතික වාදී විදිහට මේ රටේ අන්තවාදී කොටස් නිසා වැඩි වෙන අපරාද වැඩි නිසා. 2008, 2011, 2017 මේ වගේ ගැටුම් වුනා. මේ මල්ලි UK ඉඳලවත් නෑ. ඇත්තටම කිව්වොත් සුද්දො ඔක්කොටම එපා වෙලා තියෙන්නෙ අන්තවාදීකාරයො පොඩ්ඩ පොඩ්ඩ UK වෙනස් කරල ඉවරයි බන්. සුද්ඩන්ට බලේ අඩු වීගෙන යන්නෙ. බ්‍ර්මින්හැම් කියන්නෙ අසියාවෙ උන් ගූ ගොඩක් කරපු ලස්සන නගරයක්. බර්මින්හැම් වල ඉන්න අන්තවාදියො සුද්දන්ට එන්න තහනම් කලාප හදාගත්තා. උන්ගෙ රටේ උන්ට තහනම් කරා. සුද්දන්ට හිරිහැර කරා. බර්මින්හැම් විතරක් නෙමෙයි ආසියානුවො , වැඩො පැති ගොඩක් UK වගේ නෑ. ආසියාවක් වගේ. කිසිම දේක පිලිවෙලක් නෑ. කුණු පිරුණ පැති. සමහර උන් නීතියට බය නෑ අපරාද කරන්නෙ එලිපිට. මේවට එරෙහිව තමයි සුද්දො උද්ගෝශන කරන්න ගත්තෙ. රටේ කොලිටිය මුන් කන නිසා. ඇත්තටම රට සුලු කාලයක් ඇතුලත චාටර් වුනා. ප්‍රශ්නෙ තියෙන්නෙ Uk වලට එන පිටරට වල ගොඩක් අය UK සංස්කෘතියට හැඩගැහෙන්නෙ නෑ. උන් UK ඇතුලෙ උන්ගෙ රටක් හදන්න උත්සහ කරනවා. ඉතින් ඉවසල බැරිම තැන උද්ගෝශන පටන්ගත්ත සුද්දොයි. ජාතික වාදීනුයි, ජාතී වාදීනුයි එකතුවෙලා රජේ අවදානෙ ඉල්ලුවා. ලඟදි පොඩි ලමයි 3දෙනෙක් මර්ඩර් එකක් වුනා. ඒක කරපු එකා මුස්ලිම් කියල ජාතිකවාදි කියන උන් ප්‍රචාරයක් යැව්වා. ඒකට කුලප්පු වුන හැම වර්ගෙකම බහුතර සුද්දො Southport වල උද්ගෝශනේ කරද්දි. පොලීසියෙන් තොගයක් දාල නවත්තන්න හැදුව. ඒකට මල පැනල කට්ටිය riot එකක් කරා. ඒක තමයි දුර දිග ගියේ. ඉටපසෙ රජයෙන් උද්ගෝශන කරන ඔක්කොම සුද්දො Far right ජාති වාදීන් කියල ලේබල් ගැහුවා. දැන් අත් අඩංගුවට ගනී කියල බයට උද්ගෝශන කරන්නෙ නෑ. ඒත් සුද්දන්ගෙ මතය තමයි UK වලට ආපු සංක්‍රමණිකයන් පවා වැඩී, තව එපා කියන එක. තාමත් ඉඳල හිටල ජාති වාදි සුද්දො සුලු ජාතින්ට එහෙන් මෙහෙන් පොඩියට වද දෙනවා. ඒවා ප්‍රසිද්දියේ වෙනවා අඩුයි.දැනට මුලු රටම සාමකාමී. ඒත් සුද්දො තමුන්ගෙ ඉල්ලීම් ඒ විදිහටම ඉල්ලනවා සමාජ මාද්‍යයේ. Brexit එක වෙන්න කලිනුත් මෙහෙම පටන් අරන් කෙලවර වුනේ Brexit එක වෙලා. මේකත් සමහර විට රටේ වෙනසක් කරා යන්න ඉඩ තියෙනවා.
@rameez328
@rameez328 2 ай бұрын
ඌ දන්නෙත් නෑ😅😅😅​@@X_sltopic_X
@VG11779
@VG11779 2 ай бұрын
ඇත්ත . ජාතිවාදීන් ගගා නටන උන්ට අන්තවාදී එවුන් පේන්නෙ නෑනෙ. මුන්ට හොඳ වැඩේ මන් නම් කියන්නෙ තවත් ළැජ්ජා උර්තල් කරනවා 😂
@Sigmaboya_a_q_i_b
@Sigmaboya_a_q_i_b 2 ай бұрын
Oya kiyana tharang loku seen nah . Pacha kellina epa bang . Views ganna nathi huthawal kiyanawa .
@travelittaawo
@travelittaawo 2 ай бұрын
විඩියෝ එක බලන්න 😅
@manika1524
@manika1524 2 ай бұрын
Muslim unta kealawannna ona
@RuwanHerath-z8p
@RuwanHerath-z8p 2 ай бұрын
ඒක වවාගෙන කන්නෙ නැතුව හිටපන් ගෝතයෝ.....🖕🖕🖕
@travelittaawo
@travelittaawo 2 ай бұрын
අපි වවමු රට නගමු🫡
@centralc7895
@centralc7895 2 ай бұрын
Ane pala yako yanda eye pereda mehe awith dannathi magul kiyanne,,oya uba karana travel video akak katagena idapn modana dewal kiyan nathuwa,
@cb-jz9kb
@cb-jz9kb 2 ай бұрын
ඔවා කියන්න එපා බන් මෙහෙ ඉන්න ලංකන් uk වැසියන්ට රිදෙන්න ගන්නවා 😂😂😂
@funnysl8695
@funnysl8695 2 ай бұрын
ඒ මොකෝ 😂
@cb-jz9kb
@cb-jz9kb 2 ай бұрын
@@funnysl8695 නැ සමහර උන් ඕවා ඔහොම කියනවට කැමති නැ හරියට රිදෙනවා 😂😂
@sepalikasamaraveera6361
@sepalikasamaraveera6361 2 ай бұрын
ලංකාවේ පහුගිය කාලෙ සිදු උනෙත් ඔය වගේ සමාජ මාධ්‍ය වලින් බොරු දේවල් ප්‍රචාරය කරපු නිසා.දැන් ඔයාලටත් තේරෙනව ඇති නේද ඒ වගේ දේවල් වලින් රටක් කොච්චර ආපස්සට යනවද කියලා.
How Britain Became a Poor Country
41:36
Tom Nicholas
Рет қаралды 1,9 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 51 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 21 МЛН
සල්ලි මවන UK බුකී
44:41
Travel Ittaawo - Travel ඉත්තෑවෝ
Рет қаралды 8 М.
UK living cost එක වැඩිද? | UK එක කොහොමද? Q&A | Travel ඉත්තෑවෝ
36:04
Travel Ittaawo - Travel ඉත්තෑවෝ
Рет қаралды 10 М.
UK වල Care Jobs | Sponsorship හොයාගන්න පුළුවන්ද?
40:58
Travel Ittaawo - Travel ඉත්තෑවෝ
Рет қаралды 4,1 М.