UK වලට එන්න එපා මෙන්න අනෙක් හේතු දෙවැනි කොටස....

  Рет қаралды 4,480

STUDENTS' ROOM

STUDENTS' ROOM

Күн бұрын

Пікірлер: 66
@dumindunamal3868
@dumindunamal3868 2 ай бұрын
යන්න මොනතරම් අවස්තා තිබුනත් මමනම් ලංකාව දාලා යන්නේ නෑ..මෙහේ සැප කොහෙවත් නෑ
@aaronsubasinghe476
@aaronsubasinghe476 2 ай бұрын
ලංකාවේ ජීවත් වුනු හැටියට සමහර අයට මරු ඇති ,යමක් කමක් ඇති අයන්ම් යන එක අපරාදේ
@nalinrukshanasajeewapahuru956
@nalinrukshanasajeewapahuru956 2 ай бұрын
I have been living for 7 years in the UK.There is no doubt about it, I am totally utterly agreed with you!!UK is no better country to live with family.As well as, your qualifications , not able to find or get a job easily. What is more inflation and housing rent are sky rocketing high!! Before moving to the Uk , should think of twice!!
@yasirufernando6849
@yasirufernando6849 2 ай бұрын
සරලවම ලංකාවෙ ලක්ශ 5ට වඩා salary එකක් තියෙනවා නම් අනිත් හැම රටකටම වඩා හොදයි..නැත්නම් ලංකාවට ණය නැතුව පාර්ට්නර් කෙනෙක් එක්ක එනවනම් අවුලක් නෑ මට නම්.partner එක්ක ඇවිත් අවුරුද්දයි මාසයයි. Course fee බාගයක් ගෙව්වා,ආව දවසෙ ඉදන් 1 bed flat එකක හිටියා, PSW එකට 6000£ ගෙව්වා. april වල Morocco tourඑකකුත් ගියා.අවුරුද්දකට පස්සෙ මට skill job ekak hambuna 40K per annum. දැන් ඉතින් දෙයියනේ කියලා ඉතුරු අවුරුදු 2ක plan කරනවා. Skill visa හම්බුනොත් ඉන්නවා නැත්නම් ලංකාවට යනවා. ඔය කියන කතා හැමදේම සාපේක්ශයි,මාත් එන්න කලින් ඔය හැමදේම බලලා ආවෙ. තමන්ගෙ planing හරියට කරගතොත් වරදින එකක් නෑ. මාත් හිතුවෙ අවුරුද්දක් යන්න කලින් job එකක් හම්බෙයි කියලා but එතකන් restaurent ekaka චිකන් බැද්දා, wife studies කරන ගමන් 15-20 hours වැඩ කලා. අපි නම් ජොලියෙ හිටියා. මීට අවුරුදු 10කට කලින් නම් හැමරටක්ම මීට වඩා හොදට තියෙන්න ඇති. මේක UK වලට විතරක් උන දෙයක් විදිහට මට නම් පෙන්නෙ නෑ.
@studentsroom
@studentsroom 2 ай бұрын
40k hambawena job eken sponsor karaganna balanna..mokdagodak company walata thiyana prasnaya echara salary ekak gewanna beri eka ... Meeta awrudu 10/12 ta kalin awa ayata settle wenna krama thibune ne den wage , psw ne, work permit ne hsmp ne, namuth rata hodata thibba..good luck
@KalugampitiyaJayakody
@KalugampitiyaJayakody 2 ай бұрын
Good Video, would you do videos which countries good to mover near us [ near UK] . Pros and Cons .many thanks,
@ChamindaDasanayaka-ce5un
@ChamindaDasanayaka-ce5un 2 ай бұрын
You are right. I was in UK .
@manjulabw
@manjulabw 29 күн бұрын
elakiri brother
@nimeshaabeykoon2720
@nimeshaabeykoon2720 2 ай бұрын
ඔබ තුමා කියන කතා හැම දෙයක්ම හරි ඇති.හැබැයි ඒක කෙනාගෙන් තව කෙනෙක්ට සාපේක්ශයි. මං ඔයාගේ ගොඩක් vedios දැකලා තියනවා ඒ හැම එකමම් වැඩි හරියක් වගේ තිබ්බේ කෙනෙක්ව demotivate කරන වීඩියෝ. UK විතරක් නෙවෙයි. Hungaria වල වීඩියෝ වගේකත් තිබුනේ ඒ රටට එන්න එපා කියන එක. යන කෙනා ඇත්තටම උවමනාවක් තියන කෙන මොන දේ උනත් ගේමක් ගහන්ව කොහෙට ගියත්. ලංකාවේ සැපට 8-5 job කරලා මෙහෙ ඇවිල්ලා කට්ටක් කන්න බැරි ගොඩක් අය කියන්නේ තමන් ඉන්න රට හොද නෑ කියලා. ඔබ තුමාටත් පුලුවන් නම් කෙනෙක්ට motivation එකක් වෙන වීඩියෝ කරන්න. නැත්තම් please වීඩියෝ නොකර ඉන්න.
@studentsroom
@studentsroom 2 ай бұрын
Den hungary inna ayama kiyanawa aheta enna epa kiyala..a ayata eka therum ganna awrudu 2k vithara giya..hungary kiyanne lankawa wage economy ekak thiyana ratak..mama hungary gihin athi 10parakata wada...pahugiya awrudu 15ta Ota mage hema video ekakma beluwanam dakinna athi man uk walata nursing care gennapu video h kara...a wagema anek ratawal genath.. ආපහු කියන්නෙ Uk ada ena ayata thawa awrudu 2n therei man kiyana de..hethuwa awagaman therenne ne....miita awrudu 5/10 kalin thibuna UK den iwarai.. Motivate karapu video balanna onemanam apahu channel ekata gihin balanna
@funnysl8695
@funnysl8695 2 ай бұрын
ලංකවේ ආර්ථික නම් කවද හරි manage කරොත් හදලා හරි ගන්න පුළුවන් තරම් capacity එකක් තියනවා habei hungary එහම කරන්න බෑ 😂​@@studentsroom
@vinojgeethaka2114
@vinojgeethaka2114 2 ай бұрын
UK ඉන්න එවුන් UK එන්න එපාලු. Canada ඉන්න එවුන් Canada එන්න එපාලු. Australia ඉන්න එවුන් Australia එන්න එපාලු. New Zealand ඉන්න එවුන් New Zealand එන්න එපාලු 😂 මේක දැන් මාර වැඩක්නේ
@DS-jh4qk
@DS-jh4qk 2 ай бұрын
Irisiyawa bn,,man kiyanne kanna nathath giyoth athi😂
@Dudevegaslv
@Dudevegaslv 2 ай бұрын
All the doctors and nurses are leaving to Australia now !
@sanjayaprabathranaweera4303
@sanjayaprabathranaweera4303 2 ай бұрын
Thavath Lankava vage ratakata thamai awilla thiyenne kiyala hithenne mata vitharada.....😢😢😢😢😢 soooo disappointed 🙄🙄🙄🙄
@vinojgeethaka2114
@vinojgeethaka2114 2 ай бұрын
Australia, Canada යන්නත් දැන් ලේසි නෑ.
@SportsByKD
@SportsByKD 2 ай бұрын
බල්ලන්ට ගල් ගහනව වගේ වීසා රිෆියුස් කරන්නෙ උන්.
@anuradhagunawardene2245
@anuradhagunawardene2245 2 ай бұрын
Oya sndahan karapu aakarayata visit visa Avith mehema panina eka harima stressful situation ekak. Mama kiyanne mokek watch mehe Enna epa, Laksha seeyak vithara gewagena mehema aapu un dan handaa welapenawa e salli gaana aaphu haya Gena yanna . Enawanan ithin maarama kattak thamai uk kiyanne.
@inranasingha
@inranasingha 2 ай бұрын
NZ යන්නෙ නෑ බන් නර්ස්ල එහෙ ඉන්න අයත් ඔසියනවා Nz හොඳ රටක් නෙවෙයි තවදුරටත්
@vinojgeethaka2114
@vinojgeethaka2114 2 ай бұрын
ඇයි ඒ හොද නැත්තේ?
@vinojgeethaka2114
@vinojgeethaka2114 2 ай бұрын
ඇයි ඒ හොද නැත්තේ?
@funnysl8695
@funnysl8695 2 ай бұрын
​@@vinojgeethaka2114job adui පඩි adui
@siirisinisalmi5420
@siirisinisalmi5420 2 ай бұрын
ඔබ හරියටම හරි. ඔබ කියන කතාව සත්‍ය ඇත්ත..
@sanjeewahappawanavitanage2368
@sanjeewahappawanavitanage2368 2 ай бұрын
අනූර අයියා ඩොලර් එවන්න කියන බයට වෙද ඔහොම කියන්නේ 😢😢😢
@anuradhagunawardene2245
@anuradhagunawardene2245 2 ай бұрын
Hondata salli thiyena un UK warella me nathuwa gewal idam vikunala mehe enna epaa e salli hoya ganna maarama kattak saha kaalayak yanawa.
@Aman-b7n
@Aman-b7n 2 ай бұрын
Aiya German ena gana video ekk krnna puluwn da pros and cons. Work visa
@wdtrileesha6404
@wdtrileesha6404 2 ай бұрын
Aiya canada dhan uk walatath wada prashana kiyalaiy kiyanne... ehe aya kiyanne uk hodhai kiyala😊
@funnysl8695
@funnysl8695 2 ай бұрын
Uk තරන් උද්දමනයක් නෑ බොරු ඒ 😂 ඔය kauruth කියන ඒවා අහන්න එපා compare කරලා balamma cost of living
@vinojgeethaka2114
@vinojgeethaka2114 2 ай бұрын
​@studentsroom මෙහෙමයි අයියේ මගේ qualifications වල හැටියට මට එන්න පුළුවන් UK විතරයි. Canada, Australia යන්න තමා මගෙත් බලාපොරොත්තුව තිබ්බෙ නමුත් Australia Canada යන්නත් දැන් අමාරුයි.
@studentsroom
@studentsroom 2 ай бұрын
Work permit එකකට එනවනම් ඔයාගේ field එකේ අව්ලක් නෑ..
@vinojgeethaka2114
@vinojgeethaka2114 2 ай бұрын
@@studentsroom මම එන්නේ අයියේ Top up degree එකකට.
@SportsByKD
@SportsByKD 2 ай бұрын
මොකක්ද ඒ uk විතරක් යන්න පුලුවන් වෙන qualifications.
@vinojgeethaka2114
@vinojgeethaka2114 2 ай бұрын
​@@SportsByKD UK higher diploma
@bestsonguploder
@bestsonguploder 2 ай бұрын
ඔහේ හොද නැත්තම් මෙහෙට වරෙන්කෝ UK වල ඉදගෙන UK වලට පුක දෙන්නේ දියුණු රටවල ඉන්න ගොඩක් ලංකාවේ උන් කැමති නෑ අනිත් මිනිස්සු ඒ රටවලට ඇවිල්ලා සැප විඳිනවට. 😂
@studentsroom
@studentsroom 2 ай бұрын
😄😄😄
@rdharsana
@rdharsana 2 ай бұрын
අඩේ මචං මේ ලංකාවේන් දැන් එන අයට කොහොම ත් address නැති වෙනවා. 1% විතර ගොඩ යනවා. එන්නම ඕන නම් single උන් විතරක් වරෙල්ලා . පවුල් පිටින් ආවොත් කෙලවෙනවා සුපිරියටම. වයසක උන් නම් එන්න එපෝ පට්ට සාපයක් වෙනවා. Odd job එකක් වත් උන්ට කරගන්න බැහැ . බොරැ නම් මෙහෙ ඉන්න පරන එකෙක් ගෙන් අහලා එන්න.
@ashokaariyananda5515
@ashokaariyananda5515 2 ай бұрын
😂😂😂
@ranjansenanayake9392
@ranjansenanayake9392 2 ай бұрын
Bitter truth
@thusharinishadini1721
@thusharinishadini1721 2 ай бұрын
ඔයාලා අපිට එන්න එපා කියනවා... ඔච්චරම හොද නැත්නම් ඔයාලා uk වලින් යන්නනේ තියෙන්නේ.... එහෙම කරන්නේ නැහැනේ... ඒ වගේම එන මිනිස්සුවත් නතර කරනවා... හරිම පහත් වැඩක් ඔයා කරන්නේ... ඔයාලා විතරද ලමයිට හොද අධ්‍යාපනයක් දීලා, රැකියා කරලා දියුනු වෙන්න ඕනි. ඔයා මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ... views ද...... ඔයා හිතනව ද ලංකාව සුන්දරයි කියලා... තව මාස ගානකින් පෝලින් යුගයක් එන එක නතර කරන්න බැහැ... pls... මිනිස්සුන්ගේ හිතේ negative mind ඇති කරන්න එපා..... ඔයා කොහොමත් හැම video එකකම කියන්නේ uk එන්න එපා කිය්ලා... but,ඔයාලට ඉන්න හොදයි....
@studentsroom
@studentsroom 2 ай бұрын
ඔව් අපට ඉන්න හොදයි අව්ලක් නෑ....වෙන අයට හොද නෑ...😄😄 වීඩොයෝ එක බලලා හිටියනම් හොද නැද්ද ? ඔහේ කොමෙන්ට් නොකර..
@samanhetti4137
@samanhetti4137 2 ай бұрын
Mamath UK established. But me manussaya kiana ewa terum ganna meke wena dewal asdekin dakinnama ona. Financial, cultural deterioration ekak yanawa.younger generation studies walata encouraged naha, Health system ( man wada karanne NHS) failed. Aluth ayata life eka mula indan patan ganna puluwannam enna.habai taman dan build up wela inna social status,Financial status eke Indan neme.completely bima indan. Mage yaluwo family pitin awith awurudu 18 daruwa university yanakan care home wala caring karanawa.e taram Financial crisis eka foreign ayata danenawa. Tawa deyak dan dan reputed job deddi racism practice karanawa.ape lamainta hondata igannuwath job waladi kapanawa.global terrorism nisa wena dewal ewanam.
@vinojgeethaka2114
@vinojgeethaka2114 2 ай бұрын
​@@studentsroom මෙහෙමයි අයියේ මගේ qualifications වල හැටියට මට එන්න පුළුවන් UK විතරයි. Canada, Australia යන්න තමා මගෙත් බලාපොරොත්තුව තිබ්බෙ නමුත් Australia Canada යන්නත් දැන් අමාරුයි.
@dineshweer335
@dineshweer335 2 ай бұрын
oya enna... owa ahanna epa..oyata babala innawanam family ekama enna . hebei tikak katta kanna balagena enna. ehema beri unoth yanna wei epa wela...oya lankawe ayage comments balala decide karanna epa...uk wala inna aya oya vdeos walata dana comments balala decide karanna,,
@kasunindika8334
@kasunindika8334 2 ай бұрын
​@@vinojgeethaka2114me too..no option
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 2 ай бұрын
සරනාගතයන් රටට තුලට ගෙන්වා ගැනිමත්එක හේතුවක්ද
@studentsroom
@studentsroom 2 ай бұрын
ඇත්තම සරනාගතයන්ට රට රටවල් වලට යන්න විදිහක් නෑ..ලන්කාවේ යුද්ධය කාලේ මෙහේ ආවේ ඇත්තටම සරනාගත උන අය නෙවේ..දෙමල සිංහල මුස්ලිම් සේරම ආවේ අය සල්ලි තියන අය, දේශපාලනය නිසා අවෙත් අහෙම අය, බොදු බල සේනා ප්‍රශ්නය නිසා ආවෙත් එඅ අය ඒ වගේම මෙ හේ හොරෙන් හිටපු අයත් එහෙමම කරගත්තා..ඇෆ්ගනිස්තානයේ ,සිරියාවේ,ඉරාකයේ,පලස්තීනයේත් ඇත්තටම සරනාගතයන්ට එන්න විදිහක් නෑ, උන් මැරෙනවා ඒ ලේ විකුනලා මෙහේ ඉන්න උන් ජීවත් වෙනවා හැමදේම නිකන් අරගන...
@Senujadilneth
@Senujadilneth 2 ай бұрын
Usa kohomada aiya danna thaamin
@studentsroom
@studentsroom 2 ай бұрын
Video එකක් කරමු මල්ලී ඉන්න කෙනෙක් සම්බන්ධ කරගන
@IlluminatiIsReal-s6e
@IlluminatiIsReal-s6e 2 ай бұрын
@@studentsroomUS වල ඇත්ත දැනගන්න Patrick Humphrey, Redacted, The Poplar Report වගේ channels බලන්න. මීට හපන්.
@elakshikawshalya370
@elakshikawshalya370 2 ай бұрын
Boru newi athatama Meka Tama athatama.
@sithumiperera6785
@sithumiperera6785 2 ай бұрын
අයියෙ හස්බන්ඩ් එක්ක මාත් ජනවාරි වල එන්න ඉන්නෙ එයාගෙ master වල Research එකට ඒ master එක අවුරුද්දයි තියෙන්නෙ.එයා quantity surveyor කෙනෙක්.construction UK වල තියෙන හින්දා master එකෙන් පස්සෙ qs job එකක් හොයා ගත්තොත් ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි නේද?
@studentsroom
@studentsroom 2 ай бұрын
ඔව් construction field eke jobs thiyanawa...masters iwara wenakam inne nethuwa peya 20 weda karana ekata ahema ekakata setwenna balanna... Samahara companies sponsor karanawa... Nethiunoth PSW danna
@sithumiperera6785
@sithumiperera6785 2 ай бұрын
​@@studentsroomthank you ayye ❤
@shiranthibandara33
@shiranthibandara33 2 ай бұрын
Why do you discourage people when you are having a good time if it is not good show them by actions by coming back to Sri Lanka . It is everybody individual choice what they choose it is cause and effect if they are destined to go overseas you can't stop them
@studentsroom
@studentsroom 2 ай бұрын
Please watch the video ,
@nayomiapsara509
@nayomiapsara509 2 ай бұрын
Caregiver kenek widihat taniyama awilla 2 years wage job ek karla family eka aran jeewath wenna puluwanda
@studentsroom
@studentsroom 2 ай бұрын
Caregivers ලාට අවුරුදු 2න් familly ගේන්න බෑ..
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 2 ай бұрын
​@@studentsroomwhy
@vinojgeethaka2114
@vinojgeethaka2114 2 ай бұрын
UK ඉන්න එවුන් UK එන්න එපාලු. Canada ඉන්න එවුන් Canada එන්න එපාලු. Australia ඉන්න එවුන් Australia එන්න එපාලු. New Zealand ඉන්න එවුන් New Zealand එන්න එපාලු 😂 මේක දැන් මාර වැඩක්නේ
@SheranPerera-x7z
@SheranPerera-x7z 2 ай бұрын
එහ්ම සින් එකක් නැ බන්.. මෙන්න මෙහෙ වරෙන් ලන්කාවෙ කියලා ලෙසියකුත් නැනෙ...😂😂
@rathnayakeekanayake9082
@rathnayakeekanayake9082 2 ай бұрын
ලෝකෙ ලේසි රටවල් නෑ. අපි මහන්සි වෙලා වැඩ කරනවනං පිස්සු කෙලින්නෙ නැතුව ඉන්නවා නං ගේමක් ගහන්න අනිවාර්යයෙන් පුළුවන්
@padminidesilva4249
@padminidesilva4249 Ай бұрын
ලංකාවට. වැඩිය...හොද ට..ඉන්නවා..ඔය..බොරැ
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН