KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Dubai To Srilanka 🇱🇰🇦🇪හොරෙන්ම ගෙදරට😍😍 අම්මෝ ඒ සතුට🥰🥰🥰 vacation vlog-Ep.02
16:45
දකුණු පුරවරයේ විශාලතම හෝටලය | Travel With Chatura
1:01:00
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
0:46
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
From Trash to Fashion! Watch How Create Stunning Applique Dresses Out of Garbage #Shorts
1:00
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
1:2:39
අපි ලංකාවට ආවා /Sri lankan Holiday
Рет қаралды 350,836
Facebook
Twitter
Жүктеу
1
Жазылу 67 М.
UK Jeewithe
Күн бұрын
Пікірлер: 629
@majkanthimajkanthi5763
Жыл бұрын
මවුපියන්ට වගේම උපන් රටට අදරේ කරන පින්වත් පුතෙක් තාත්තට ඉක්මන් සුවය ලැබේවා සරාටත්.දරුවන්ට තෙරුවන් සරණයි
@nimalikariyawasam2356
Жыл бұрын
හොද පුතෙක් නියම ශ්‍රීලාංකිකයෙක් ආදරෙයි . සුභ අලුත් අවුරුද්දක් වේවා සාරා හා දරුවන්ටත් ඔබටත්
@Samcromer444
Жыл бұрын
Mu lankawe hitiyanam muta Hinga kanna venne?
@nimalikariyawasam2356
Жыл бұрын
@@Samcromer444 ඒකනෙ රට ඉන්නේ එතකොට හරීනෙ
@zhamiladamn2975
Жыл бұрын
May Tripal Gem Bless you
@fathmathahmed390
Жыл бұрын
Pravin, oya inne lankaweda? Oya gena hithannko .anun gena nohitha
@senakitchen5560
Жыл бұрын
Like ✝️👍🇱🇰
@shareemawijesuriya2143
Жыл бұрын
ඔයාගේ තාත්තට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි❤❤❤🙏🙏
@user-mh6kb1cn6m
Жыл бұрын
අවුරුද්දට ලංකාවේසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාටතෙරුවන් සරණයි දෙවි පිහිටයි
@Sawo-500
Жыл бұрын
දෙයියො කොහෙද ඉන්නෙ
@dilhanikumarika7366
Жыл бұрын
ඔයාලාගේ සියලු දෙන්නාටම ලබන්නාවු අවුරුද්ද සුභ සුභ අළුත් අවුරුද්ද ක් වේවා !!!!!!!!!!!! : කියාලා තෙරුවන් සරණ යි
@කාවින්දවිජේසිංහ
Жыл бұрын
@@Sawo-500 ආ මචන් 😇
@niharagamage8657
Жыл бұрын
All the best for this family
@pemawathigamage4433
Жыл бұрын
@@Sawo-500 subagamngoodluck
@srimalisasandara9781
Жыл бұрын
ලංකාවට සාදරයෙන් පිලිගන්නවා.මේ මාස ටිකේ හරිම රස්නෙයි.ඉන්න අමාරුයි.අනේ අංකල්ගෙ තාත්තට ඉක්මනට හොද වෙයි.අලුත් අවුරුද්ද අම්මලා එක්ක මේ සැරේ සමරන එක නම් ගොඩක් සතුටුදායක දෙයක්.ගොඩක් සතුටුයි ලංකාවට එක ගැන.පවුලෙ කට්ටියම සතුටින් අවුරුදු සමරන්න ❤️❤️
@thaksilamadampe7562
Жыл бұрын
පිටරටක කෙනෙක් උනත් සාරා හරිම නිහතමානී කෙනෙක් කිසිම ලොකුකමක් නැ එයාගෙ ඒ වගේමයි පැටව් ටිකත් හරිම ලස්සනයි ඔයාලගෙ ෆැමිලි එක තෙරුවන් සරණයි ඔයාලා සියලුදෙනාටම.. සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤
@shamilajayaneththi835
Жыл бұрын
ආදරයෙන් සියළුම දෙනා ශ්‍රිලංකාව ට පිළිගන්නවා.සතූටින් නිවාඩූව ගතකරලා පරිස්සම ට යන්න ලැඛේවා.බූදූ සරණයි හැමෝටම.
@sasithaharshani3526
Жыл бұрын
තාත්තා ට ඉක්මනින් සුවය පතනවා. ඔයලා දැක්කම සතුටුයි .❤❤
@chandrapalaalahakoon9767
Жыл бұрын
ලංකාවේ හොඳම පුතෙක් දරුවන් සියලුම දෙනාට ම දෙනාට සුබ පැතුම්!!
@sajifernando3862
Жыл бұрын
ලංකාවේ මේ දවස් වල් කොහොමත් රස්නෙයි..welcome to sri lanka ❤ 🇱🇰
@sirimawijepala1725
Жыл бұрын
Ookm😅😊 😊6😮 Parade 6and to 😊9999i
@shantharanaweera4741
Жыл бұрын
පවි අනේ ආචිචි අමිමා දරැවෝ වෙනුවෙන් කරන කැපවිමි . ඔහොම තමා හැම අමිමා තාත්තා කෙනෙක්ම තාත්තාට ඉක්මන් සුව පුාර්ථනා කරනවා.
@owensillva9263
Жыл бұрын
අයියාට අක්කාට පවුලේ සියළුම දෙනාට සුභම සුභ අලුත් අවුරැද්දක් වෙිවා කියලා පතනවා
@Samcromer444
Жыл бұрын
Me pakaya suddongen hamba Karagana Kaala untameable Banina paaharayek
@Frame888
Жыл бұрын
අහම්බෙන් වගේ දැකපු විඩියෝ එකක් බලන්ඩ ආවෙ ලස්සනයි අපේ කොල්ලෙක් 💪❤ සුපිරි ලස්සන පවුලක් තෙරුවන් සරණයි! සහෝදරයා ❤️
@dinithinisansala5015
Жыл бұрын
අනේ....ෂෝක් අයියා... ඔයාලනම් අවුරුදු කන්න ලංකාවට ගියා නේද? ...ඇත්තටම කොයි රටක හිටියත් ඔයාලා සිංහලකම අමතක නොකල කෙනෙක්... පිටරටවල අපි හිටියට, ලංකාවේ පරිසරේ දැනෙන අපේකම මේ රටවල නැහැ නේද අයියා... ඉතිං බබාලා, සුදු නෝනා එක්ක වගේම ඔයාගේ පවුලේ අය එක්ක සතුටින් අවුරුදු කාලේ ගෙවලා, පැටව්ට අපේ අවුරුදු සිරිත් පෙන්නලා , ඒවා කරලා , ක්‍රිඩාවල් කරලා ,... පරිස්සමෙන් සතුටින් ඔය සති තුන ගෙවලා එන්න ඔයාලා..... සුභ නිවාඩුවක් වගේම සුභ අලුත් අවුරුද්දක් ඔයාලා හැමෝටම... 🧡🌷💙🌷❤️🌷💛🌷💚🌷
@Minecraft12-u9d
Жыл бұрын
අක්කටයි අයියටයි බබාලා තුන් දෙනාටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා . හැමදාම සතුටින් ඉන්න. ❤
@T.J.805
Жыл бұрын
උදාවුනු අලුත් අවුරුද්ද...... තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්... ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන් ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින් ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන් දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්..... ...දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම නිදුක් වේවා!! නීරෝගි වේවා!! සුවපත් වේවා!! අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා..... තෙරුවන් සරණයි...!!!
@priyaniwirakoon6201
Жыл бұрын
ලස්සන වීඩියෝ එකක්. පැටියට හිතුන දේ අපිටත් හිතෙනවා පැටියෝ airport එකෙන් එනකොට pool එකට යන්න. ඔබේ පියාට ඉක්මන් සුවය ලැබේවා! 🙏
@rathnahabarakada5955
Жыл бұрын
ෂා.... අවුරුද්දට ලංකාවේ....සුබ අළුත් අවුරුද්දක් වේවා .
@BbHb-f2w
7 ай бұрын
Thaththata ikmanatama saneapa wenwa.deargayu lebewa.
@ukjeewithe
7 ай бұрын
Thank you , thathata dan hodatama hodai ❤️❤️
@chamindaprabath4650
Жыл бұрын
ගොඩක් සන්තෝසයි.හරිම සතුටුයි.බුදු සරණයි පවුලේ සියළුම දෙනාට
@chamiladilrukshi8164
Жыл бұрын
මල්ලි දැන් තාත්තාට කොහොමද ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 ඔයාලා සියලුම දෙනටම නිදුක් නිරොගි වසනවත්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මල්ලි ඔයාටයි සාරාටයි ගොඩක් පිං අම්මා තාත්තා බලන්න අවාට එයාලා දෙන්නා තනියෙන්නේ ඉන්නෙ එයාලා සතුටු කරාට ගොඩක් පිං මට හරිම සතුටුයි ❤❤❤❤
@rupaBandara-ef5fo
Жыл бұрын
අනෙ ඔයාලා හරි අාදරනිිය පවුලක් සහැමදාම සතුටෙන් ඉන්න අැස්වහක් කටවහක් වදින්න බුදුසරනයි මුලු පවුලටම
@ukjeewithe
Жыл бұрын
Thank you ❤️❤️
@vaundaragayathri2571
Жыл бұрын
ඔබේ පියා ඉක්මනින් සුවපත් වේවා...
@chandrarathnabandara9242
Жыл бұрын
lovely family අාදරෙයි ලාන්කික කම අමතක නැති පුතෙක් හැමදාමත් සතුටෙන් ඉන්න ලැබෙන්න ඔිනේ . තාත්තාටත් ඉක්මන් සුවය පතනවා 🙏🙏🙏🙏👍👍👍❤💚💜💙💛
@nalijay9461
Жыл бұрын
අවුරුද්දට ලංකාවේ ❤ සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට ♥️♥️ තෙරුවණ් සරණින් ඔයාගේ තාත්තාටත් ඉක්මනින් සුවය ලැබේවා ! 🙏
@thameerasusantha9612
Жыл бұрын
ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා sara නංගී මල්ලි ඔයාටත් චූටි පුතාලා ඔයාලට❤❤❤❤
@amiladilhani90
Жыл бұрын
❤️❤️තාත්තාට ඉක්මන්සුව ❤️❤️දරුපැටවුනුත් ඔබ දෙදෙනාත් ගොඩක් ආදරනීය පවුලක්❤️❤️❤️❤️❤️
@ireshaudyangani844
Жыл бұрын
තාත්තාට තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා
@anomawalakulu3256
Жыл бұрын
සුභ අලුත් අව් රුද්දක් වෙව තෙරුවන් සරනයි
@indraniathula5852
Жыл бұрын
නිදුක් නිරොගි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා තාත්තට ඉක්මන් සුවය ලැබේවා බුදුසරනයි දෙවිපිටයි
@amilajeewantha8150
Жыл бұрын
මම දැන් england ඉදන් මේක බලන්නේ.. මටත් ලංකාව මතක් වෙනවා..කවදා හරි මේ වගේ අපි අම්ම තාත්තා බලන්න ගෙදර යන හැටි මතක් වෙනවා ..😊😥 ඔයාල ඔක්කොටෝ ම සුභ අලුත් අවුරුද්දක් වේවා .. බුදු සරණයි
@allisonkimtae4728
Жыл бұрын
I’m watching from America. This made me wanna go home so badly.
@nadunkaluarachchi3344
Жыл бұрын
Apitath😢😢
@kww8360
Жыл бұрын
සාරා නම් ගොඩාක් නිහතමානී කෙනෙක් ❤ ඔයාගේ තාත්තා ට ඉක්මනින් සනීප වෙන්න කියලා පාර්තනා කරනවා පවූලේ සියලූ දෙනා ටම තෙරුවන් සරණයි ❤
@malathiwickramaratnewickra5105
Жыл бұрын
ආදරණිය සාරා ඇතුළු මුළු පවුලම ආදරයෙන් පිලි ගන්නවා අපේ ලංකාවට.2014 ග්‍රි ලංකන් එකේ මමයි, දුවයි පුතයි ලංකාවෙන් ඉස්සර ලාම ඉතාලියට එන්න පිටත් උන විදිය මතක් උනා ඔයාලගේ පයිට් එකේ ඇතුලේ විඩියෝ එක දකිද්දි මාවත් ඒ අතිතයට ගෙන ගියා.හස්බන් අපිව ගන්න රෝම් එයාපොට් එකට ඇවිත් හිටියා.ඉතින් අදත් ආසාවෙන් බැලුවා එක හුස්මට විඩියෝ එක.තාත්තට දැන් හොදයිද ඉක්මනින් සුවය ලැබේවා.සාරට සාරිය තමයි ලස්සන .එයා සුදු නිසා තද නිල හරිම ලස්සනයි .අපේ කමට අදින්න එයාට මම කාන්තාවක් විදියට ආදරය කරනවා ගෞරවය කරනවා.ඉතින් සතුටින් ඉන්න හැමෝම.දැනට අවුරුදු 3 කට ඉස්සර ලංකාවට ගියාට පස්සේ තාම ගියේ නැ.පවුලේ පස් දෙනෙක් නිසා වියදමත් වැඩියිනේ.තෙරුවන් සරණයි මුළු පවුලටම.❤
@ruchiranayanie7079
Жыл бұрын
අනේ හරි ම සංතෝශයි මල්ලි.. සුබ අලුත් අවුරුද්දක් වේවා..සාරා welcome to you all god bless ..darling
@niranjalaniranjala6324
Жыл бұрын
අනේ ඔයාලා ශෝක් මල්ලි. ගූඩ් ෆැමිලි
@ravindunayanajith6734
Жыл бұрын
When watching this feels so natural. Hope you all have a great vacation and wish your dad recovers very soon.
@pusphakanthi2661
Жыл бұрын
අපේ දේශයේ දරුවන් අපේම රටේ සම්පත් ඔබ පුතේ god bless sara you all familey jesupihitayi ❤❤සතුටුයි පුතේ පරිස්සමින් දෙවිපිහිටයි දරුවනේ ❤️❤️
@upulmusiccricketenvironmen2343
Жыл бұрын
සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා ..තාත්තා ට ඉක්මන් සුවය ලැබේවා ..නියමයි සහෝ..සතුට ජයග්‍රහණය සාර්ථකත්වය පිරුණු නිරෝගිමත් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරන්නම් ..🧡🧡🧡🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@gunaseeligunaseeli12
Жыл бұрын
සිංහල අලුත් අවුරුද්ද ට ඔයාල ශ්‍රී ලංකාවේ . සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා.තෙරුවන් බෙලෙන් සියලු කටයුතු හමාර කර සතුටින් යන්න ලැබේවායි පතමි.සාරා හා දරුවන් ඇතුළු ඔබ තුමාට සියලු දෙවියන් ගේම පිහිටයි
@sumithradevi6682
Жыл бұрын
තෙරුවණ් සරණයි මල්ලි සුබ ගමන් පවුලෙ හැමොටම
@deepikapetobuwage6149
Жыл бұрын
Ane harima asa hithenawa puthe oyage family ekata.wishesayen oyage wife gena harima hoda kenek eya.oyalata suba holiday ekak gatha kirimata lebewz kiya pathanawa.deepika,Milano sita.
@madhuranathunga9169
Жыл бұрын
හැමෝම ආදරෙන් පිලිගන්නවා 💐💐සාරා ඔයා සාරියට හරිම ලස්සනයි ....💖💖🥰🥰
@nilanigunawardana3258
Жыл бұрын
අනේ ශෝක් අයියේ අවුරුද්දට ඔයාලා ලංකාවේ නේද නියමයි. මම හරි ආසයි ඩිලන් බබාට අනිත් දෙන්නටත් ආදරෙයි ❤🌷🌷🌷👍 සුභ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සැමටම 🙏
@sahasdulmina4783
Жыл бұрын
ඕකුන්ව දෙකට නමල පුකේම ගහගෙන ඉක්මනටම තෝ අංගොඩට පල. හිඟන සුද්දිගේ අච්චාරු හිඟන පැටවු. මූ රස්තියාදුකාරයෙක්. සීත රටවල උන් වසන්ත කාලෙට රස්සා කරනකොට...... පැටව් බෝකරල ලැබෙන දීමනාවක් ජීවත්වෙන මූ නූගත් බීච් බෝයි රස්තියාදුකාරයෙක්. GOODBYE
@sanjeewasamarakoon6942
Жыл бұрын
ඇත්තටම නියම සිංහලයෙක් ඔයා.ගොඩක් සතුටුයි අයියේ .ගොඩක් ආදරෙයි ඔයාලට.තෙරුවන් සරණයි
@melanisamarasinghe9923
Жыл бұрын
කට්ටියම පරිස්සමින් එන්න හොදයි අවුරුදු වලට ලංකාවට ආවම ආවම ඔයාලා සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා බුදු සරණයි
@weddagalapremani2109
Жыл бұрын
ඔයාලට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
@renukaadikari7792
Жыл бұрын
අනේ හොදම පුතෙක් නෙ මල්ලි ඔයා ❤
@Samcromer444
Жыл бұрын
සුද්දෝ මුගේ ඇට දෙක ගලවගෙන ගිහින් කෞතුකාගාරේ තිබ්බා කියලා මූ බෙරිහන් දුන්නා
@gihanudayajith3744
Жыл бұрын
@@Samcromer444 Mokekda bn uba. ubama athagala balahanko ube deka hari thuna hari thiyanawada kiyala. ewa nethi un thamai me wage GOBBA talk denne.🦬🦬🦬🦬
@Samcromer444
Жыл бұрын
@@gihanudayajith3744 yako mu suddonge rate jeevath vena gamma suddiyekva bandagena mu kiyanava Suddo lankaven horakam Karagena giyalu
@warnakulasooriyaashokafern7921
Жыл бұрын
hoda putha jesu pihitai
@Dilru6666
Жыл бұрын
අම්මගේ සතුට දරුවෝ දැක්කහම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️රස්නේ ඇති පැටව් ටිකට ... තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ... පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🇱🇰🇱🇰🇱🇰💐❤️❤️❤️❤️❤️❤️❤️❤️
@DiliniBiyagama
7 ай бұрын
හොද පුතෙක් මල්ලි ඔයා. නෝනත් හරිම සාමාන්‍ය කෙනෙක්.ආසයි දැක්කහම. බුදු සරණයි හැමෝටම
@ukjeewithe
7 ай бұрын
Thank you ❤️❤️
@devikadevika2037
Жыл бұрын
අදනෙ දන්නෙ බණ්ඩාරගම කිට්ටුව කියලා තෙරුවණ් සරණයි අයියා ඇතුලු සරටත් බබාලා සියලු දෙනාටත් පවුලේ සියලු දෙනාටම.සුභ අලුත් අවුරුද්දක් වේවා...❤❤
@roshanparanamanna508
Жыл бұрын
පරිස්සමෙන් එන්න....හොඳින් ඉන්න අයියා....ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් හොඳින් සතුටින් ඉන්න හැමදාමත් තේරුවන් සරණයි
@ukjeewithe
Жыл бұрын
Thank you ❤❤
@rhnskumara1777
Жыл бұрын
samahara ayatanaam ohoma famili ekka inna kota lankawa amathaka wenawa...aath oba ehema na...eka apata adambarayak..budu saranayi siyalu denatama...
@sdvlog69
Жыл бұрын
තාත්තා ඉක්මනින් සුවය ලැබේවා
@salgadojanijanisalgado729
Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා සියලුදෙනාටම
@srilankasrilanka781
Жыл бұрын
ඔයාගේ තාත්තට ඉක්මන් සුවය ලැබේවා අයියේ... පුංචි පව්ල ෂෝක් ❤❤හැමදාම සතුටින් ඉන්න
@lakamalagedayani6626
Жыл бұрын
බුදු සරණයි ඔයාලට ආදරණීයයි බැදීම් ආදර්ශමත් ආඩම්බරයකි .
@rohini9599
Жыл бұрын
තාත්තාට පුතා ඕනම වෙලාවට ලග හිටිය එක කොච්චර හොදද ඔයා රටක් වටිනා පුතෙක් 👍👍👍ජය වෙවා
@thusharicfrenando8858
Жыл бұрын
හරිම ලස්සනයි අද වීඩියෝ එක මල්ලී .තාත්තා දැන් සනීපෙන් ඉන්නවාද ?අනිත් වීඩියෝ එකත් අරන් එන්න.සුභ අලුත් අවුරැද්දක් වේවා .බුදු සරනයී .
@sumithradevi6682
Жыл бұрын
ගොඩක් ලස්සනයි සාරියට
@seetharanjani7745
Жыл бұрын
Aney පුතේ ඔයාගෙ තාත්තාට ඉක්මනින් සුවය lebeywa kiyala parthana කරනවා .bs.
@chathuranganigeethani9899
Жыл бұрын
Nice family ...සාර ගොඩාක් හොද කෙනෙක්.ලංකාවට ගොඩක් ආදරෙයි .අපිත් සාරට ගොඩාක් ආදරෙයි .
@sandunibandara4411
Жыл бұрын
Ththta suwaya pathtanawa... Oyalata suba aluth aurudak wewa..... Kattiya dakima sathutak... Budusaranaiiiii... 👍👍👍
@sanjewarathnayaka3966
Жыл бұрын
සාරට නිල් පාට සාරිය ලස්සනයි
@chandrasiwrathna2855
Жыл бұрын
රටට..සහ දෙමවිපියන්ට ආදරේ ඇති රත්තරන් පුතෙක් සහ සාරා දෝනිත්.ඔයාලගේ දරු පවුල දකින විට මම මැරි මැරී ඉපදෙනවා. මගේ ළමයි මම අවුරුදු හතරකින් තව දැක්කේ නැහැ. ඔයාලට දළදා සමිදු පිහිටයි.
@ukjeewithe
Жыл бұрын
Thank you ❤❤ Ikmanatama oyage family eka dakkinna labewa
@mdlionelranaranawana9305
Жыл бұрын
ගොඩක් දවකට පස්සේ දැක්කේ. ඔයලට තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා.
@vasanthasr245
Жыл бұрын
තාත්තාටත්.ඉක්මන් සුවය ලැබේවා දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි
@kaushalyarasangi
Жыл бұрын
Welcome to sri lanka ❤❤❤ ඉක්මනින් thaththi ta සනීප wenna kiyala prarthana karanawa🙏🙏🙏 sara harima hodai ,,,ayyat godak hoda පුතෙක් ❤❤🎉🎉🎉🎉
@srihunterinventions1837
Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වෙවා, වැඩි වැඩියෙන් වීවුස් ලැබේවා
@priyangikakumanayaka3228
Жыл бұрын
Harima lassana video akak daru patau tikatai oyala dennai suba aluth auruddak wewa amma thaththatath akkama thaththata ikman suwaya labewa bs jp❤
@chamilasanja6280
Жыл бұрын
හරි ලස්සනයි .වීඩියෝව.සියලුදෙනාට ජය ප්‍ර්‍රාර්තනා කරනවා.🙏
@ukjeewithe
Жыл бұрын
Thank you ❤❤
@chamarapradeep8324
Жыл бұрын
තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම තාත්තට ඉක්මන් සුවයම ලැබේවා🙏🥰
@ukjeewithe
Жыл бұрын
🙏🙏❤❤
@Eleef7562
Жыл бұрын
Have a good time in SL. 😍hope your father get well soon.
@damindaranjan7920
Жыл бұрын
❤❤❤❤Lassanai family eka, budu saranai. Subama suba aluth avuruddak veva!!!
@karunadikkumbura9217
Жыл бұрын
🌹🌹🙏🙏🙏 ආදරෙයි ඔබ සැමට.හොද පුතෙක්.ඔහොම තමයි ඉන්න ඕන. ආඩම්බරයක් නැතුව ඉන්න ඕන. තාත්තාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 කවුරුත් සතුටින් ඉන්න.
@seethajayasingha8520
Жыл бұрын
ලංකාවට ආදරේපුතෙක් තෙරුවන් සරනයි
@menulimenuli1900
Жыл бұрын
ලංකාවට ආව ඔයාලව ආදරෙන් පිළිගන්නවා ....මේ dawas වල ගොඩක් රස්නෙයි .පොඩ් අයට රස්නෙ තමයි අපහසු ඇති .සතුටින් අවුරුදු සමරන්න කෝ .තාත්තා ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි ....❤❤❤❤❤
@shalukagiamhan2526
Жыл бұрын
Budusarani obey appachita.and enjoy to holiday you and family
@chamilalasanthi5379
Жыл бұрын
සුබ අලුත් අවුරුදක්ම වේවා ,
@Explorereye208
Жыл бұрын
ඔබ සියලු දෙනාහට සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️🎂 . ගොඩක් ආදරෙයි.❤️❤️❤️❤️❤️
@queenal427
7 ай бұрын
ඔයාටත් මල්ලි ඔයාගේ වයිෆ්ටත් ළමයි තුන්දෙනාටත් උඩ ඉන්න දෙවිවරුන්ගේම පිහිටා good bless
@ukjeewithe
7 ай бұрын
Thank you ♥️♥️♥️
@p.s.abothejue6881
Жыл бұрын
සුද්දි හරිම ෂෝක්,හරිම නිරහංකාර පාටයි,එයා අපේ කල්චර් එකට කැමති වගේ,සුද්දි කිව්වට තරහ නෑනෙ,ආදරේට කිව්වෙ,
@ireshasepali8257
Жыл бұрын
මම ඔයාලගේ youtube vidios නිතරම බලනවා...ඔයා නියම සිංහල පුතෙක්.... ලංකාවට අව එක ගැන සතුටුයි.....හැමදාම සතුටින් ඉන්න ...❤❤❤❤
@janajana7879
Жыл бұрын
රම්පා ගැන පැහදිලි කරාට ඔබට ස්තුතියි 🙏🏾සුබ අලුත් ඖරුද්දක් වේවා 🙏🏾
@vimalpriyantha7438
Жыл бұрын
ඔයාලට සුභ අලුත් අවුරුද්දක් වේවා
@latalata8516
Жыл бұрын
සාර..ලස්සනයි..සාරියට..බුදුසරණයි..ඔබ.සියලුම.ෙදනාට
@nirmalarathnayakarathnayak6496
Жыл бұрын
සතුටින් ඉන්න බුදුසරණයි ඔක්කොටම ❤
@evelynfernando6357
Жыл бұрын
මම. ඔබෙ. විඩියො බලලා. තියනවා ක්මෙඩ්. කරලා. නැහ ලංකාවෙ. ගැන දැනුනාම. ආදරෙ. හිතුනා. පුතා. ගොඩක්. ආඩම්බරයි. ඔබගැන. මාත්. තව. දවසින්. ලංකාවෙ. යනවා. සාර්තක. දරැ පව්ලක් ඔබට. God Bless 🙏❤️🌹
@ChamindaWickramasingha-vd1yx
Жыл бұрын
පින්වත් වාසනාවන්ත පවුල්. .ජිවිතේ සැපවත්ව ගෙවන්නට ආශිර්වාදකරනවා.
@dulanjalilakmali7652
Жыл бұрын
Sooy ane awada ayye බුදු සරණයි සතුටින් ඉන්න ලැබේවා තේරුවන් සරණයි දෙවියන් පිහිටයි ආදරෙයි
@navidaha69
Жыл бұрын
Godak සතුටුයි ayye, ape lamai hari asai oyage lamai sinhala katha karana widiyata. Oyage pawle ayata suba pathanawa, hoda niwaduwak gathakaranna labenna kiyala. Mage nangi ayya degolloma inne ingland. Eyalath enakam apith asawen inne. God bless you all 🙏🙏😇😇
@samsungung2882
Жыл бұрын
Oyage thathtata ikman suwaya prarthana karanawa aiye budusaranai
@tharanganirupasinha7707
Жыл бұрын
ආදරේන් පිලිගන්නවා කට්ටියවම හරිම සතුටුයි 💕💕 තාත්තට ඉක්මන් සුවය පතනවා මම 🙏
@inokadamayanthi5887
Жыл бұрын
ඔබ සියලුම දෙනාට තෙරුවන් සරනයි ,ඔබගේ සියලුම ප්‍රාර්තනා ඉටුවේවා ♥️♥️👍👍😍😍😍😍😍
@ukjeewithe
Жыл бұрын
Thank you ❤❤🙏🙏🙏🙏
@kevinhesaja
Жыл бұрын
අයියේ,හිතන්න එපා තාත්තට අනිවාර්යෙන්ම ඉක්මනට සනීප වෙනවා 💪
@sagarikakumari7062
Жыл бұрын
හොඳ පුතෙක් තාත්තාට ඉක්මන් සුවය ලැබේවා
@bloomingflowers5403
Жыл бұрын
Have a wonderful vacation!!! Wish you all a very happy and healthy new year 💞
@nayanthidesilva8660
Жыл бұрын
විඩියො එකත් එක්ක අවුරුද්දට ලන්කාවට හිතෙන් අම්මව බලන්න ගිය මම. ජිවිතයෙ සමහර තෝරා ගැනිම් සමග අපිට වටිනම දෙමාපියන් සමග ඉන්න තියෙන අවස්ථාවන් අඩු වෙනවා. ඔබෙ පියාට ඉක්මන් සුවය පතනවා.
@chithraadikariadikari359
Жыл бұрын
අලුත් අවුරුද්දට ඔයා ල ලංකාවේ ද එහෙනම් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා .❤❤❤❤
@anuruddhapgn
Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා.
16:45
Dubai To Srilanka 🇱🇰🇦🇪හොරෙන්ම ගෙදරට😍😍 අම්මෝ ඒ සතුට🥰🥰🥰 vacation vlog-Ep.02
Chathuwa Vlogs
Рет қаралды 196 М.
1:01:00
දකුණු පුරවරයේ විශාලතම හෝටලය | Travel With Chatura
Travel With Chatura
Рет қаралды 226 М.
0:46
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
Cool Tool Shorts
Рет қаралды 82 МЛН
1:30:54
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 188 М.
1:00
From Trash to Fashion! Watch How Create Stunning Applique Dresses Out of Garbage #Shorts
5-Year Crafts
Рет қаралды 56 МЛН
1:2:39
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
TheBrianMaps
Рет қаралды 3,1 МЛН
16:33
Weekend Shopping
UK Jeewithe
Рет қаралды 107 М.
17:04
දුමින්ද සිල්වා තව දුරටත් බන්ධනාගාර රෝහලේ තියාගෙන ඉන්නේ ඇයි.සුදා බන්ධනාගාර කොමසාරිස්ගෙන් කෙලින්
Sudaa Creation
Рет қаралды 27 М.
40:24
අපේ ගෙදර නත්තල /පුතාලට තෑගි පිට තෑගි ලැබුණා
UK Jeewithe
Рет қаралды 7 М.
53:38
Are Villagers Honest In Sri Lanka? These Are The Actual Prices in Polonnaruwa 🇱🇰
Davud Akhundzada
Рет қаралды 130 М.
38:19
Monthly Living expenses in UK | How much do couple & small family need to live in UK in Sinhala
SL Daily Dose
Рет қаралды 1,5 М.
20:35
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 178 | 2025-01-14 | Hiru TV
Hiru TV
Рет қаралды 108 М.
15:06
සංගීත් සිංදු කිව්වේ ලක්ෂ 2කටද | අන්තිමේ සංගීත් ම කට අරී | ක්ලීන් ශ්‍රීලංකා ගැන රටම නොදන්න තිත්ත ඇත්ත
NEWS CENTER UNLIMITED
Рет қаралды 98 М.
20:38
එන්න අපිත් එක්ක ලංකාව වටේ රවුමක් යන්න / Our Sri Lankan Tour - Part 1
UK Jeewithe
Рет қаралды 40 М.
18:15
අවුරුදු 6කින් ලංකාවට ඇවිත් අම්මාව surprise කරපු හැටි! | episode 1
MJ - The Storyteller
Рет қаралды 155 М.
12:00
Why Sri Lanka Is More Important Than You Think
Context Matters
Рет қаралды 19 М.
0:46
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
Cool Tool Shorts
Рет қаралды 82 МЛН