No video

රුසියාව විනාශ කල ලොව විශාලම ගුවන් යානය - Ukraine AN-225

  Рет қаралды 8,178

Fly with Me

Fly with Me

Күн бұрын

__________________________________
Fly With Me is Powered By SLGeek.
bit.ly/slgeek
__________________________________
For Sponsorships, Offers & Official Purposes
E-mail - pasindujayasinghe40@gmail.com
__________________________________
__________________________________
Official Website - www.slgeek.lk/
Follow & Join 😀
Instagram - / slgeek
Facebook - / slgeekshow
Twitter - / slgeekshow
__________________________________
SEYA LK by SL Geek - www.seya.lk/
(Shop & Sell Online - 1000+ Sellers , 10,000+ Products)
__________________________________

Пікірлер: 40
@dinujawickramasinghe809
@dinujawickramasinghe809 2 жыл бұрын
අයියා නිසා Aviation ගැන ගොඩක් දේවල් දැන ගන්නවා.Video එකක් එනකන් බලාගෙන හිටියෙ.ගොඩක් කාලෙකින් ❤️❤️❤️
@yashenakalanka180
@yashenakalanka180 2 жыл бұрын
twa flignt 800 ගුවන් අන්තුර ගැන video එක් ඔන ඔයාගෙ video නම් සුපිරි 👌👌👌👌
@surajsilva2633
@surajsilva2633 2 жыл бұрын
මෙක design කරන්න පාදක වෙන්නේ An124 Ruslan එක. Soviet Space Program එකට shuttle carrier එකක් විදියට An124 develop කරලා තමයි An225 model එකට උපත දුන්නෙ.
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. 2 жыл бұрын
අපි බැලුවා අපිව අමතක කරලද කියලා ආයෙ දිගටම වීඩියෝ දාන්න අය්යේ 🙂👍🤜🤛
@dishanweerasingha3990
@dishanweerasingha3990 2 жыл бұрын
නියමය් අයියෙ❤️
@tektok6630
@tektok6630 2 жыл бұрын
ඔක නම් සිරාවටම දුක හිතුනා බාන් ඔක වෙන රටක තිබ්බ නම් හොදයි කියලා හිතුනා 🥺😢👇🙏
@michelruwishka
@michelruwishka 2 жыл бұрын
Thank you to this video!
@Dananjaya1020
@Dananjaya1020 2 жыл бұрын
ගොඩක් කාලෙකින් ♥️🙂
@yashenakalanka180
@yashenakalanka180 2 жыл бұрын
ඉලගට සුපිරි video එකක් ගෙන්න
@SLTECHBROOFFICIAL
@SLTECHBROOFFICIAL 2 жыл бұрын
SO SAD SEAN 😔💙
@kanishkasl1688
@kanishkasl1688 2 жыл бұрын
😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔 කියන්න වචන නැ ඒ දුක
@yashenakalanka180
@yashenakalanka180 2 жыл бұрын
Video එක දහවත වක් බැලුවා
@asankajayarathna2539
@asankajayarathna2539 2 жыл бұрын
කවුරු කලත් මහ නිවට වැඩ මේවා..😥
@Tech_Tack_Ceylon
@Tech_Tack_Ceylon 2 жыл бұрын
ඇයි මේ වගේ ප්ලේන් තව හදන්නේ නැත්‍තේ? ලෝකෙටම එකක් විතරක් ඇයි??
@surajsilva2633
@surajsilva2633 2 жыл бұрын
මේක හැදුවේ Soviet Space Program එකට, shuttle carrier එකක් විදියට පස්සේ cargo transporter එකක් විදියට පරිවර්තනය කරා. තව An225 එකක් හදාගෙන ආවා එතකොට Soviet Union එක කඩාගෙන වැටුණා එකෙන් එක හදන එක නැවතුනා, දැන් ඒක හදන්න ආයෝජකයන් හොයනවා ඒත් ඒ භාගෙට හදල තියෙන Fuselage එකට අවුරුදු 30 වෙනවා. මේ වගේ ඒවා දැන් හදන්නේ නැත්තේ වියදම ගොඩක් වැඩි. ඉස්සරහට ගොඩක් freighters/ cargo carriers එන්නේ Twin engine long haul.
@Tech_Tack_Ceylon
@Tech_Tack_Ceylon 2 жыл бұрын
@@surajsilva2633 වියදම අධික නිසා..
@surajsilva2633
@surajsilva2633 2 жыл бұрын
@@Tech_Tack_Ceylon නිකන් හරි දැනට විනාශ වුණු එක අවුරුදු 5 හැදුවොත්/ භාගෙට හදපු එක සම්පූර්ණ කරොත් වියදම වැඩි කතාව බොරු වෙනවා
@Nuwanesalk-lk
@Nuwanesalk-lk 2 жыл бұрын
Deadpool ♥️
@Kavish_0.11
@Kavish_0.11 2 жыл бұрын
After a long time aiyya❤
@BE_IN_TOUCH
@BE_IN_TOUCH 2 жыл бұрын
ප්ලේන් එකක් මුහුදට වැටුනහම මිනිස්සු බේරෙන්නෙ නැත්තෙ ඇයි.. ඒ ගැන වීඩියෝ එකක් ගේන්න
@dewminaabisheka2321
@dewminaabisheka2321 2 жыл бұрын
අයියේ එයාබස් බෝයින් ප්‍රයිවට් ආයතනද ඒ රටවල් වල නැත්නම් රජයෙ ආයතන දෙකක්ද?
@samithagayashan9437
@samithagayashan9437 2 жыл бұрын
පුටින් නම් මහ සක්කිලියෙක්.. ලෝකෙ බලවත් රටවල් එකතු වෙලා ඕකව බාවන දවස වැඩි ඈතක් නෑ..
@sportiaashorts2442
@sportiaashorts2442 2 жыл бұрын
🤣🤣🤣🤣
@sharpmezz7699
@sharpmezz7699 Жыл бұрын
Bawwada itn 🤣🤣🤣🤣🤣
@nayanamaxlk
@nayanamaxlk 2 жыл бұрын
😍
@Praveenhapr
@Praveenhapr 2 жыл бұрын
කාලෙකින්❤️
@danu8115
@danu8115 2 жыл бұрын
😥😥😥
@vihangalakmuthu4004
@vihangalakmuthu4004 2 жыл бұрын
ටොන් 640 ක් කාගෝ ගෙනියන්න පුලාන් මන් හිතන්නෙ
@surajsilva2633
@surajsilva2633 2 жыл бұрын
ඒ maximum takeoff weight එක
@chanuka_rulez8343
@chanuka_rulez8343 2 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
පුටින් දැන් නම් හැසිරෙන්නේ පිස්සෙක් වගේ, හිටිලර් වගේ ,අනේ මන්දා උඩ පනින පැනිල්ලට බිමට සමතලා වෙයි වගේ, රුසියන් බිලියනස් ලා ගේ ගිනුම් වැඩි හරියක් පිටරටවල පුටින් බලහත්කාරයෙන් ගන්න නිසා, කොහොම උනත් රට ගොඩ ගත් නායකයෙක්, අපේ උන් වගේ ද ?
@v.s.n5747
@v.s.n5747 2 жыл бұрын
🧡❤️💜️💝💛💚
@praveenmillavana6303
@praveenmillavana6303 2 жыл бұрын
First view and comment
@pasindukemanka98
@pasindukemanka98 2 жыл бұрын
Kalekin
@udeshamarukona3697
@udeshamarukona3697 2 жыл бұрын
Godak kal video dmme nati ek tma prasne
@BE_IN_TOUCH
@BE_IN_TOUCH 2 жыл бұрын
ප්ලේන් එකක් මුහුදට වැටුනහම මිනිස්සු බේරෙන්නෙ නැත්තෙ ඇයි.. ඒ ගැන වීඩියෝ එකක් ගේන්න
@BE_IN_TOUCH
@BE_IN_TOUCH 2 жыл бұрын
ප්ලේන් එකක් මුහුදට වැටුනහම මිනිස්සු බේරෙන්නෙ නැත්තෙ ඇයි.. ඒ ගැන වීඩියෝ එකක් ගේන්න
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 22 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 51 МЛН
All about Airport Lounges in Sinhala
9:29
Fly with Me
Рет қаралды 10 М.