යුක්‍රේන හමුදා පසුබැසීමක/පාවාදීමක් ගැන හදිසි විමර්ශනයක්-Ukraine Russia updates

  Рет қаралды 43,124

LankaAnews

LankaAnews

Ай бұрын

‪@LankaAnewsvideo‬ - භූ දේශපාලනයේ සියළු තොරතුරු ගෙන එන විදෙස් පුවත් පිරි යූ ටියුබ් නාලිකාව.- / lankaanewsvideo
මාධ්‍යවේදී අමල් අල්මේදා සමඟ
www.lankaanews.com
Voice by Amal Almeda ( Radio & web Journalist)
ඉදිරිපත් කිරීම - අමල් අල්මේදා
අප සමග සම්බන්ධවීම සදහා E Mail : amalnews2008@gmail.com
KZbin : / lankaanewsvideo
Face Book - / lankaanews24
#lankaanews #ලංකාඒනිවුස් #amalalmeda

Пікірлер: 95
@LankaAnewsvideo
@LankaAnewsvideo 28 күн бұрын
සත්‍ය දර්ශන හා මූලාශ්‍ර සහිත විදෙස් පුවත් සඳහා ලංකා ඒ නිව්ස් නරඹන්න. kzbin.info
@Trcrokyyoutube
@Trcrokyyoutube 28 күн бұрын
කලින් විඩියො එකේ එලි බැහැපු කක්කි පැටව් අතුරුදන් 🤣🤣🤣
@NuwanMilinda
@NuwanMilinda 27 күн бұрын
සිරා බං😂
@user-jg9md8ve8j
@user-jg9md8ve8j 28 күн бұрын
යුක්කෙන බයිසන් ගවයනුත් දින කිහපයක සිට පසු බැස ඇත. 😂😂😂
@asidisi6082
@asidisi6082 28 күн бұрын
මෙක උපයසීලි පසුබැසිමක් විතරයි. බලනකො හෙට අනිදට වෙන දෙ. රුසියවෙ හමුදවට නගරෙට එන්න දිල ඔක්කොම එක පර ගතනය උනම තෙරෙවි රුසියවට මොකද මෙ උනෙ කියල. යුක් රෙනයට දැන් අවුද ලැබිල තියෙනෙ. රුසියවට ලෙසි වෙන්නෙ නැ මෙ පර නම් පුටින්ට දුවන්න වෙනෙ
@ThilinaChanakaBandara
@ThilinaChanakaBandara 28 күн бұрын
​@@asidisi6082😂
@Spetsnaz__673
@Spetsnaz__673 28 күн бұрын
​@@asidisi6082ubanm maha harakek😂😂😂😂
@KumanjaniWijesingha-ru2qr
@KumanjaniWijesingha-ru2qr 28 күн бұрын
😂😂🤡😂😂😂😂
@user-jg9md8ve8j
@user-jg9md8ve8j 28 күн бұрын
@@asidisi6082 අවුඩිවුකා වලත් කවිවේ ඔහොම ම කමා බං 😅🤣🤣🤣
@noname-zh5sx
@noname-zh5sx 28 күн бұрын
යුක්රේනය පිළිගත්තත් ලංකාවේ යුක්කියෝ නම් පිළිගන්නෑ 😂
@Trcrokyyoutube
@Trcrokyyoutube 28 күн бұрын
උන්ට මොලයක් තිබිල එපයි පිලි ගන්න 🤣🤣🤣
@noname-zh5sx
@noname-zh5sx 28 күн бұрын
​@@TrcrokyyoutubeAtta 😂👍
@NuwanMilinda
@NuwanMilinda 27 күн бұрын
ඔකුන් බටහිර වහල් බවෙන් ආගතියට ගිහින් ඉන්න නිසා මොලේ මැදෙන්නේ නෑ 😂
@jagathegodawattha5826
@jagathegodawattha5826 28 күн бұрын
මගේ යූක්‍රේන් යාලුවො ගොඩක් ඉන්නව.උන් ඔක්කොම රුසියන් භාශාව කතාකරනව.මම ඇහුව ඇයි උඹල රුසියාව එක්ක යුද්ධ කරන්නෙ කියල.උන් කියන්නෙ අපිට යුරෝපා සංගමයට බැඳිල බටහිර විඳින සැප විඳින්න ඕන.රුසියන් ගැති වෙන්න බැහැ කියල.නමුත් අපිට පේන විදිහට යූක්‍රේන් ජාතිකයො හරිම උඬගු ජාතිවාදී ජාතියක්.ඔවුන් රුසියන් අයට වෙනස්කම් කරනව.ඒත් ඔවුන් රුසියන් භාශාව කතාකරනව.යූක්‍රේන් භාශාවයි රුසියන් භාශාවයි අතර වැඩි වෙනසක් නෑ.ඔවුන් අදහන්නෙ එකම ආගම.එකම කෑම බීම.රුසියන් යූක්‍රේන් ජාතිකයන් වෙන් කරල අඳුනගන්න බැරි තරම් සමානයි.එකම වෙනස රුසියන් අය ටිකක් උස මහත අය...කොහොම උනත් යූක්‍රේණය අපරාධ යුද්ධයකට පැටලිලා ඉන්නෙ.මේවට වගකියන්න ඕන ඇමරිකාව හා සමහර බටහිර රටවල්.බටහිර රටවල නගර සභාවල වෙනම් සෙක්ශන් එකක් තියෙනව යූක්‍රේන් ජාතිකයන්ට.ආපු ගමන් රැකවරණය නවාතැන් ලැබෙනව.මේකට දැන් බටහිර රටවල ජනතාව කැමති නෑ.ප්‍රංශය හා ජර්මනියේ ජනතාව දැඩි විරෝධයක් දක්වනව මේ යුද්ධයට සපෝර්ට් කරන එකට....
@jonsnow-bp4pr
@jonsnow-bp4pr 28 күн бұрын
මම හිතන්නේ යුක්‍රේනෙ යුරෝපා සන්ගමේට බැදෙන එකට පුටින්ගේ අකමැත්තක් නෑ,පොලන්තෙත් යුරෝපා සන්ගමේ නිසා, ඖල නේටෝ එකට සම්බන්ද වෙන එක,
@jagathegodawattha5826
@jagathegodawattha5826 28 күн бұрын
@@jonsnow-bp4pr යුරෝපා සංවිධානයට ගියා කියන්නෙ ඊලඟ ස්ටෙප් එක නේටෝව කියල රුසියාව දන්නව.නේටෝවේ හා යුරෝපා සංගමේ සියලූම මෙහෙයුම් තොරතුරු රුසියාවට ලැබෙනව.රුසියාවට හිතවත් රටවල් නේටෝවේ හා යුරෝපා සංගමේ ඉන්නව.ඒ නිසා යූක්‍රේනය යොදාගෙන නේටෝව කරන්න යන මෙහෙයුම හැන රුසියාව කල්තියා දැනගත්ත..
@nadunlahiru5756
@nadunlahiru5756 28 күн бұрын
​@@jonsnow-bp4prOw nato akata badena aka aula ahema unuth russiwe arakshwa anathuree ukraine athule horen american cia kadauru thiyena ake nila washyenma otthu balanna awsthawa dunoth khoma thiyeida
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 28 күн бұрын
රුසියාවට ජය වේවා ❤❤❤❤🇷🇺🇷🇺🇷🇺🇷🇺 බටහිර🎉 ඌරුකොටු බංග වේවා 🐖🐖
@ramithrathnayaka8551
@ramithrathnayaka8551 28 күн бұрын
පාව දීමක් නම් නෙමෙයි සැපයුම් මාර්ග කපා හැරියම කොටුවෙලා මැරෙනවට වඩා ඒක හොදයි සෙලෙන්ස්කිට පිස්සු.
@nalakaanjana2684
@nalakaanjana2684 28 күн бұрын
සැකයයි ,ලොකු කමයි නිසයි ජොකරයට වරදින්නේ
@wimalrajapaksha890
@wimalrajapaksha890 28 күн бұрын
Ukraine පැරදුණු විට පාවාදීම k .
@udithasandaruwan2789
@udithasandaruwan2789 28 күн бұрын
වැඩිකල් යන්න කලින් සෙලෙන්ස්කිට හිතා ගන්න බැරි වෙන සීන් වෙනවා ඔන්න. ඊට කලින් බටහිර රූකඩයක් නොවී සාකච්චා කලා නම් හොද වෙයි.
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 28 күн бұрын
යුක්‍රේනය තම අසල්වැසිඥාතියා ගැන දැනුවත්ව සහයෝ
@madyfedo5964
@madyfedo5964 28 күн бұрын
මේ යුක්ති පැටව් ටිකට සතුටක් ඇත්තෙම නෑ 😂
@samanthasanjeewa3671
@samanthasanjeewa3671 28 күн бұрын
අමල්❤❤ ඔයාගේ අඬ නිසා තමයි මම රැදුනේ නැත්තම් මම කිසිම වෙබ් එකකට හොද දෙන්නේ නැහැ ❤❤❤
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 28 күн бұрын
ජයම වේවා රුසියා ❤❤
@roshanpria1392
@roshanpria1392 28 күн бұрын
👍👍👍👍👍👍👍👍❤❤❤❤❤
@bavinduyeshan1739
@bavinduyeshan1739 27 күн бұрын
රුසියාවට ජයවේවා 🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@OshanMax
@OshanMax 28 күн бұрын
රුසියාව තව සෙබලු 45000 විතර යුක්‍රෙන දෙශසිමාවට කැදවලා උන් හෙට අනිද්දා යුක්‍රෙනෙට කොහෙන් කඩා පනිද දන්නෙ නැහැ😂😂😂
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 28 күн бұрын
😢අනේ පවා දෙන්න එපා. ඒක😭හරිම කැතම කැත වැඩක්.
@TravelingVijee
@TravelingVijee 28 күн бұрын
😂
@SulakshanaNipun-wh5tb
@SulakshanaNipun-wh5tb 28 күн бұрын
😂😂😂
@lasavijaya2
@lasavijaya2 28 күн бұрын
👍👍👍
@GunasenaMaharaba
@GunasenaMaharaba 28 күн бұрын
❤❤❤ thanks
@janakaasanka493
@janakaasanka493 28 күн бұрын
ජයවේවා rusiya ජයවේවා putin 🇷🇺🇷🇺🇷🇺💪💪💪💪
@udaragunasekara1847
@udaragunasekara1847 28 күн бұрын
යුක්‍රේනය තරම් අමු හරක් නැතුව ඇති ලෝකෙ කොහෙවත්. රුසියාවේ න් හොද කෑමක් සෙට් උනාම ඃඅමදාම කියන්නෙම පාවාදුන්නා කිය්ල😂😂😂
@damayanthirathnayaka3263
@damayanthirathnayaka3263 28 күн бұрын
දුවනව දිවිල්ලක් 😂😂
@nalakaperera2462
@nalakaperera2462 28 күн бұрын
💪💪🇷🇺🇷🇺❤️
@ruwanfernando4433
@ruwanfernando4433 28 күн бұрын
උපාය මාර්ගික පපසුබෑමක් 😅😅😅
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 28 күн бұрын
🇷🇺❤️💪🇷🇺❤️💪🌹🌹🌹
@PriyanthaNishantha
@PriyanthaNishantha 28 күн бұрын
❤🎉
@sarathranga2020
@sarathranga2020 28 күн бұрын
Super voice oba thumage maru
@sandeepanitharuka105
@sandeepanitharuka105 28 күн бұрын
කතාවට ඕනවටවඩා පඩ දාන්න යාම නිසා අහන්න එපා වෙනවා
@kamalkrishantha5846
@kamalkrishantha5846 28 күн бұрын
සෙලේස්න්කියා,හොදට,තිබුන,රටක්,ආපායක්,කරා
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 28 күн бұрын
මෙහෙමයි!!! යුද්ධයක යම් විදියක පසුබැසීමක් යනුද උපක්‍රමයක්! නමුත් ‘ ඒ කාලය තුල තම සැලසුම වෙනස්වනවාද යන්න අධ්‍යනය කිරීම ඉතා වැදගත් කෙසේවෙතත් රුසියන් ජනපතිට යුද්ධය හසුරවන විදිය ගැන අමුතුවෙන් අදහස් අනවශ්‍යනෙ! ඔහු සාම සාකච්චා අදහසුත් ඔන්න ඔය වගේ දෙයක් තමයි ඒක සතුරු මානසිකත්වය වෙනස්කරමින් යන එක් උපක්‍රමයක් මිස වෙනත් දෙයක් නොවේ “ අනිත් කරුණ නම් දැන් ඔහු ගුවන් පථ විනාශ කරනතෙක් බලා සිටීම යනු ද ඉතාම ලාමක සැලස්මක් සහ අදාල යාන ගෙන ඒමට පෙර අදහස් බෙදාහැරීම මගින් සිදුවූ පාඩුව පැහැදිලිය!!! ගුවන් ආරක්ෂණ පද්ධති නොමැති ප්‍රදේශවල කිසිම දවසක කට ඉස්සරකරගතහොත් ප්‍රතිවාදියා එහි උපරිමය ලගාකරගන්නවා ඒක සාමාන්‍ය දෙයක්”!!! ඒ වගේම මේයට හරි අභ්‍යන්තර සැලසුම් ඇති බව පැහැදිලිව නම් පෙනෙන්නැ!!! මොකද අන්තර්ජාතික සහය නොමැති නම් මේ වෙද්දි ඔය සමස්ථ කලාපයම රුසියාවක් කර දැනට ගොඩක් කල්”!!! ඒනිසා තමයි මේ ස්වාධීන රාජ්‍යවලට සිදුකරන බලපෑමටකිසිම රාජ්‍යක් ඉඩදිය නොහැකි මතයක සිටිනුයේ “!!! මේ යුද්ධයට මැදිහත්වීම නිසා බොහෝ රාජ්‍යවලට බලවත් ආර්ථික පාඩු සහිතවත් ( යුරෝපයේ බොහෝ රටවල ගෑස්ද අනෙකුත් මූලික ඉන්දනද අඩාල වීම සහ රුසියාව ක්‍රමිකව ඊශ්‍රායල ගැටුමට දක්වන සහය මත ත්‍රස්තයන් නිසා කුඩා රටවල්වල ජීවිතද ආර්ථිකයද සහමුලින්ම ගාතනය වෙමින් පැවතීම!!!) ඒ නිසා මේ ගැටුම වඩා සැලසුම් සහගතව අවස්න් කිරීමට අවශ්‍ය මූලිකත්වය යුක්රේනය ලබාගත යුතුයි !!! මොකද නැතහොත් මෙයට පිට අයට ක්ෂණික දායකත්වයක් දැරීමට සිදුවුහ හොත් ඇත්තටම ඔය දෙරටේම විශාල විනාසයක්වන එක නොනැවැත්විය නොහැකි නිසා”!!! මොකද මෙ සැලැසුම් නැති විනාඩියක් යනු ජීවිත සිය ගණනක විනාසයක් වීමම නිසා”!!! අපි බලමු තවත්!!!”
@nppactivist
@nppactivist 27 күн бұрын
oya kathawama thamai anith paththata kiyanna wenneth..., rusiyawa saha cheenaya nathinam aasiyanu kalapaye siyaluma ratawal suddange yatahath kolani wela bohoma kal..,
@KasunKothalawala-rr1gk
@KasunKothalawala-rr1gk 28 күн бұрын
උන් පසු බැස්සම ඒක යවන්නෙත් ආමි එක පිටින්
@samithadushmantha9617
@samithadushmantha9617 28 күн бұрын
❤️🇷🇺❤️
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 28 күн бұрын
🇷🇺💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 28 күн бұрын
යුක්‍රේනය ට සාමය උදාවේවායි පතමි
@jayanthakumara6515
@jayanthakumara6515 28 күн бұрын
Great military great oppression
@TxRx-sw4of
@TxRx-sw4of 28 күн бұрын
🇷🇺🇷🇺☢️🚀👍👍
@Rc24Fans565
@Rc24Fans565 27 күн бұрын
ඔ⁣බේ හඩ අතිවිශිෂ්ටයි සහෝදරයා ❤❤❤❤
@susanthasenarathna1123
@susanthasenarathna1123 28 күн бұрын
රැසියාවට ජය වේවා
@kasuntharanga-to2km
@kasuntharanga-to2km 28 күн бұрын
😂🎉❤ruseywata jaya
@SamanJanjith
@SamanJanjith 28 күн бұрын
Meka wakkra pahadimak meka upakkramika pahara demak
@user-oz2uu8cq9l
@user-oz2uu8cq9l 28 күн бұрын
එකවර පහර දීම්වල surprise attack ඒක ජයග්ග්‍රනයේ මාවතයි.සතුරාගෙ ආරක්ශක වලලු තවත් දුර්වලවෙනව. එකත් ප්‍රයොජනයක්. කරගෙන මාරුවෙන් මාරුවෙන් මාරුවට ගැහුවොත් ගේම ඉක්මනින් ඉවර කරන්න පුලුවන්. ජයග්‍ර්හනයේ මාවත් විශ්මය ජන්ක ප්‍ර්හාර.(surprise attack )
@thimirahansika6276
@thimirahansika6276 28 күн бұрын
ukraine wala den inna hamudapathi russianuwek neda
@nalindausamarawikrama9299
@nalindausamarawikrama9299 28 күн бұрын
Oluwa ata gaga kelinawa 😢😢putin ehema tamai gahanna kiyala gahanwa😂😂😂
@walpalagunasiriWgunasiri
@walpalagunasiriWgunasiri 26 күн бұрын
පාවාදිම තමයි නිකරැ⁣ණේ මැරෙන්න බැරි එක
@crishanwannakukorala3776
@crishanwannakukorala3776 28 күн бұрын
❤❤❤❤😂❤🎉🎉🎉🎉😂😂😂
@PrinceMo-ii3cl
@PrinceMo-ii3cl 28 күн бұрын
Un kanakota pawadeela😅😅😅
@user-gp6wy8uy9u
@user-gp6wy8uy9u 28 күн бұрын
Selenskiyata duwanna gahanna rusiya. Ahinsaka jantawa miyyeemata selenskiya neto amerikawa wagakiwautui.tatwaya teerumgath ukrena hamdawata pranamaya. Ohomama rusiyanu hamdawata. Ekatuwanna.
@bavinduyeshan1739
@bavinduyeshan1739 27 күн бұрын
Long live russia 🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Rc24Fans565
@Rc24Fans565 27 күн бұрын
රුසියාවට ජයවේවා
@walpalagunasiriWgunasiri
@walpalagunasiriWgunasiri 26 күн бұрын
පිස්සු සෙලෙස්කිට අංගොඩින් ජයසැප හා සතුට
@user-ym2js4nk2e
@user-ym2js4nk2e 27 күн бұрын
❤️🇷🇺🌹❤️🇷🇺🌹❤️🇷🇺
@user-rx6sq7gv2o
@user-rx6sq7gv2o 28 күн бұрын
UKRAINA PRESIDENT 🐃 🐃 🐃 🐃 🐃 🐃 😂😂😂😂😂
@asidisi6082
@asidisi6082 28 күн бұрын
මෙක උපයසීලි පසුබැසිමක් විතරයි. බලනකො හෙට අනිදට වෙන දෙ. රුසියවෙ හමුදවට නගරෙට එන්න දිල ඔක්කොම එක පර ගතනය උනම තෙරෙවි රුසියවට මොකද මෙ උනෙ කියල. යුක් රෙනයට දැන් අවුද ලැබිල තියෙනෙ. රුසියවට ලෙසි වෙන්නෙ නැ මෙ පර නම් පුටින්ට දුවන්න වෙනෙ
@noname-zh5sx
@noname-zh5sx 28 күн бұрын
Ki parak labunada 😂
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 28 күн бұрын
ආයුධ තිබිලත් මොකද බං පසුබසින්නෙ.රුසියානු ප්‍රහාරය දරාගන්න අමාරුයි කියන්නෙ නැතුව උපායශීලී පසුබැසීමක්ලු😂
@Trcrokyyoutube
@Trcrokyyoutube 28 күн бұрын
උබ වගේ හරකුත් ඉන්නවනෙ 🤣🤣🤣 ලංකාවට මෙහෙම වෙච්ච එක සාදාරනයි 🤣
@pet-parade-TV
@pet-parade-TV 28 күн бұрын
බයිසන් ගවය 😅🤣🤣😂
@dumbaralankaagrotv5867
@dumbaralankaagrotv5867 28 күн бұрын
එහෙම වෙන්නත් පුළුවන්.. මොකද GPS location අරගෙන නෙලන්න පුළුවන්. එහෙම උනොත් ලොකු හානියක්.. ඒත් දිනන්නනම් බැ..
@threeshannethsara2718
@threeshannethsara2718 28 күн бұрын
🇱🇰🇺🇦🇮🇱♥️🇱🇰🇺🇦🇮🇱♥️🇱🇰🇺🇦🇮🇱♥️
@E-u_r
@E-u_r 28 күн бұрын
Ukrain අනිවාර්යයෙන් දීනනවා
@Spetsnaz__673
@Spetsnaz__673 28 күн бұрын
Dinai pakak😂😂😂😂
@samanhalambage
@samanhalambage 28 күн бұрын
😂😂😂
@samanhalambage
@samanhalambage 28 күн бұрын
😄😄😄
@Trcrokyyoutube
@Trcrokyyoutube 28 күн бұрын
🤣🤣🤣
@SulakshanaNipun-wh5tb
@SulakshanaNipun-wh5tb 28 күн бұрын
Mona gahalada bn comment danne 😂
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 52 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 36 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 64 МЛН