Ukulata Nawath - උකුලට නාවත් | Harsha Costha💥Hiru Star Season 3 |Super 30 round | Part 04🔥

  Рет қаралды 45,423

Hiru Star

Hiru Star

Күн бұрын

Ukulata Nawath - උකුලට නාවත් | Harsha Costha
💥Hiru Star Season 3 |Super 30 round | Part 04🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super30round #Part04 #HarshaCostha #UkulataNawath

Пікірлер: 81
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
අමල්, ශිහාන් ඔබ දෙපලට හදපිරි ප්‍රනාමය. ඒ නිහතමානී බවට. සුභ පැතුම් 💐💐 හර්ෂ මල්ලී . නිවේදනයට එහා ගිය නිහතමානි බව සාරංගගෙන් දැක්කා හර්ෂගේ අම්මා ලගට කරන් හිටිය විදිහෙන්.
@sameerasandaruwan3149
@sameerasandaruwan3149 2 жыл бұрын
අමල් ,ශිහාන් අති විශිෂ්ටයි කලා කරුවෙකු වූ ඔබ දෙපල ඒ සහෝදරයා වෙනුවෙන් හසුනෙන් නැකිට ඔහු සමග සංවේදි වීම.respect sir🙏
@upuludekumara5331
@upuludekumara5331 2 жыл бұрын
😭 ඔබ අද මගේ ළඟ නැතිවත් අම්මේ. ඔබ මගෙමයි අම්මේ....... ඔබ නැති දුක මම කාට කියන්නද. ආදර මගේ අම්මේ...... මගේ ලොව ඔබ අම්මේ😭 ඒ ගීතයට දුන් අලුත් ජීවය අපි හැමෝටම හොඳින් දැනුණා. ජයෙන් ජය වේවා ඔයාට සහෝදරයා.
@pradeeparachchige5547
@pradeeparachchige5547 Жыл бұрын
අපිටත් ඇඩෙනවා.. ❤❤❤😊😢❤❤😊 කවදා හරි හොද ගායකයක් වෙන්න ඕනා කියල අපි ප්‍රාර්ථනා කරමූ...❤❤😊
@damithwelagedara4980
@damithwelagedara4980 2 жыл бұрын
ලස්සනයි සහොදරයා ......අමල් අයියේ ශිහාන්....ආඩම්බරයි ....ආදරෙයි ගොඩාක් ...❤❤❤❤🙏🙏🙏🙏
@arunifernando8380
@arunifernando8380 2 жыл бұрын
ඇත්තටම පුදුම හැගීම්බරයි අමල් ශිහාන් හදවතින්ම ආදරෙයි 🌹❤️
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
කාල කන්නි
@DaSuspiciousStew
@DaSuspiciousStew 2 жыл бұрын
අති විශිෂ්ටයි පුතා ගායනය කලු හැන්ඩියා❤
@pubuduyapa914
@pubuduyapa914 2 жыл бұрын
අවසන් තරගයේ ඉන්නම ඕනී.♥️♥️♥️🙏
@sl_theja
@sl_theja 2 жыл бұрын
1. Amisha Minol💥 2. Harsha Costha💥
@udayanganinisansala7686
@udayanganinisansala7686 2 жыл бұрын
හැගීම්බර ගීතයක් ලස්සනයි ❤️
@shanakaravishan7608
@shanakaravishan7608 2 жыл бұрын
Harsha Costha Hiru 🌟 wenawa aniwa ...( Gayanaya super and great) love you
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
කලා ලොවේ විරාජිනී නිරොෂා විරාජිනී පමනයි
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
රහයි ...ආදරෙයි 💙
@milanimila212
@milanimila212 Жыл бұрын
Jayawewa harsha good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai
@shasikaherath9671
@shasikaherath9671 2 жыл бұрын
අමල් ශිහාන් ඔබ දෙපලට ප්‍රණාමය
@DaSuspiciousStew
@DaSuspiciousStew 2 жыл бұрын
For me Harsha and Jeewan Best competitors in this season
@malkaedirisinghe7935
@malkaedirisinghe7935 2 жыл бұрын
Amal aiya sihan saranga oyala hamogama nihathamani kama godak agayanawa mama israel hamadama hiru star balanawa
@harshi4377
@harshi4377 2 жыл бұрын
Jesu pihetai malli....idireytama yanna...
@southernclassiccrew5867
@southernclassiccrew5867 2 жыл бұрын
කොස්තාට සෙට් වෙන්නේ රූකාන්ත ගුණතිලක ගේ සින්දු
@jagathkurera7040
@jagathkurera7040 Жыл бұрын
මම මේ ගීතය අදටත් අහන්නේ කඳුළු පුරෝගෙන මම සෞදි අරාබියේ වැඩ කරනකොට අම්ම හිටියෙ අසනීපෙන් මාසයකට දෙකකට වතාවක් කැසට් පටයක් යවනවා කතා කරල.අවසන් වතාවට යවපු ඒ හඩපටයේ පසුබිමෙන් ඇසෙන්න දාල තිබුනේ රූකාන්තගේ ඒ ගීතය.ඊට සති කීපයකට පසුව මගේ අම්මා නැති වුණා,කාලයක් යනතුරු මගේ අය රේඩියෝවෙ,ටීවී එකේ ඒ ගීතය යනකොට වසා දමනවා,ඒ මට අහන්න බැරි නිසා.අදටත් මට ඇඩෙනවා මේ අසන මොහොතේ පවා මම ඇඬුවා.
@nilukumari7910
@nilukumari7910 2 жыл бұрын
Godak lassanai malli hadawathata denuna godak duka hithuna aduna wara ananthai mama keepa wathawak video eka baluwa ahan iddi papuwa palenna enawa
@dilshanmadusanka8984
@dilshanmadusanka8984 2 жыл бұрын
Niyamai harsha jayawewa ohoma yan idiriyatama 👌👌👌❤❤💪
@lovelyharts2943
@lovelyharts2943 2 жыл бұрын
my favourite singer this season.
@MNCD1997
@MNCD1997 2 жыл бұрын
godak lassanata sing kra harsha aiyya , amal sir shehan recpsct ❤❤❤❤
@ireshasandamali638
@ireshasandamali638 2 жыл бұрын
Harima Lassanai aiye suba patanwa hadawatinma 🙏❤️❤️👍👍
@jayarathanabandara6019
@jayarathanabandara6019 2 жыл бұрын
ලස්සනයි
@sinhalasongs9465
@sinhalasongs9465 2 жыл бұрын
Double salute for this performance ❤❤❤😮😮
@tharushaandrew1129
@tharushaandrew1129 Жыл бұрын
අම්මා❤❤❤
@shanakaravishan7608
@shanakaravishan7608 2 жыл бұрын
Adarei Jiwithetath wada ... Respect
@malikamonasinha7185
@malikamonasinha7185 2 жыл бұрын
ගොඩක් දුක හිතුනා බුදුසරණයි 🌹🌹🌹
@pradeeparachchige5547
@pradeeparachchige5547 Жыл бұрын
Respect sir.. ❤❤❤❤
@nishanthabandara9511
@nishanthabandara9511 2 жыл бұрын
Good job sir amal..shehan..
@gvnrgallage6194
@gvnrgallage6194 2 жыл бұрын
හර්ෂ දක්ෂයෙක් 💖
@dushananuradha-zw7vp
@dushananuradha-zw7vp Жыл бұрын
What a powerful song. and never try to sing this in front of the mom. It's very diffificult.
@madushanikokila2478
@madushanikokila2478 2 жыл бұрын
Harima lassanai .
@amazingtopmedia6228
@amazingtopmedia6228 2 жыл бұрын
He's can select for drama... Really he's sad acting 👌👍
@sghsuusuugsjis3811
@sghsuusuugsjis3811 2 жыл бұрын
Supire putha
@chameeramanoj
@chameeramanoj 2 жыл бұрын
Harshaya niyamai kollo❤️🔥🤘
@songBoy-qd3xq
@songBoy-qd3xq 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SwarnaDegambadage
@SwarnaDegambadage 9 ай бұрын
Kawada hari lankawe Honda gaya kayak wenawa
@shehararasmika8636
@shehararasmika8636 2 жыл бұрын
1st කමෙන්ට්
@ganiduliyanagedara5967
@ganiduliyanagedara5967 Жыл бұрын
lassanai
@priyankapathum9055
@priyankapathum9055 2 жыл бұрын
Supireee
@tharukumara1531
@tharukumara1531 2 жыл бұрын
He deserves the Hiru star cup
@dulshanchamuditha3746
@dulshanchamuditha3746 Жыл бұрын
😍😍😍
@lakshan1296
@lakshan1296 2 жыл бұрын
මටනම් ඇඩුනා ඒක
@විවිධවුලෝකය
@විවිධවුලෝකය 2 жыл бұрын
Supiri
@dilinadeshan647
@dilinadeshan647 2 жыл бұрын
මේ අයිය නේද අවසන් මොහොතේ සින්දුව කියන්නෙ
@ganiduliyanagedara5967
@ganiduliyanagedara5967 6 ай бұрын
lassanai gayanaya❤
@yasirugayanga
@yasirugayanga 2 жыл бұрын
❤️👍
@gayanrajapaksa7509
@gayanrajapaksa7509 Жыл бұрын
❤️👌
@muthudilhani4530
@muthudilhani4530 2 жыл бұрын
💕🙏
@priyanthisamarakoon9304
@priyanthisamarakoon9304 2 жыл бұрын
Makiyana mau sanahasa.taruna sit wala ati kara pin wat sahodarayak
@gayanjayasekara8828
@gayanjayasekara8828 2 жыл бұрын
Me wage aya thama bn yanna oni issarahata...ameesha minol wage un wage aya thawa kalikai bn
@Supun_Darmathilaka
@Supun_Darmathilaka 2 жыл бұрын
🤣
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
@@Supun_Darmathilaka මේක ගායන තරගයක් නේද ?
@Supun_Darmathilaka
@Supun_Darmathilaka 2 жыл бұрын
ඒකනේ ගායනා තරගයක්නේ..
@thamalihimansa2872
@thamalihimansa2872 2 жыл бұрын
Fav❤️
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අද හොඳම ගායනය සච්නි
@RefikaCenk-jw5ev
@RefikaCenk-jw5ev 8 ай бұрын
Çok güzel çok beğendim
@samanthabandara2902
@samanthabandara2902 2 жыл бұрын
Man ashama katahadak
@pradeeparachchige5547
@pradeeparachchige5547 Жыл бұрын
❤😊❤
@charithrulzz2475
@charithrulzz2475 2 жыл бұрын
Kadulu awa😥.
@seelagunawardena5999
@seelagunawardena5999 2 жыл бұрын
Lasanai dukai ahagana inna kota asama sinduwak bs
@palithamadadeniyegedara1616
@palithamadadeniyegedara1616 2 жыл бұрын
😢😢😢😢😢😢😢
@sleagleeye8830
@sleagleeye8830 2 жыл бұрын
ඔක්කෝම ලස්සනයි..හැබැයි ඔක්කොම කලින් සැලසුම් කරපු ewa .....
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
මෙතන රගපැමක් පමණයි තියෙන්නේ ගායනයක් නෙවෙයි මේක ගායන තරගයක්
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
මල විකාර වැඩ මෙක වෙදිකා නාටය ක් නෙවෙ
@shavanthas
@shavanthas 2 жыл бұрын
උබට පට්ට අවුලක් තියෙන්නේ කොල්ලෝ එක්ක. දැන් නම් උබ ලොල්ලෙක්ටත් අන්තයි කියලා ශුවර්. කොම්න්ට් කියවන්න එන උන් මුගේ නම (ප්‍රබාත්) මතක තියාගෙන හිරු ස්ටර් කොමෙන්ට් ටික කියවන්නකෝ. මානසික රෝගියෙක් කියලා පෙනෙයි....🤨🤨
@ishanmadusha3254
@ishanmadusha3254 2 жыл бұрын
@@shavanthas අඩේ ඔව් බන්. මමත් දැකලා තියෙනවා මූ පිස්සෙක්වගේ comment කරනවා මට ඕක කියාගන්න බැරිව හිටියේ
@DilanSanjeewa-ey1zm
@DilanSanjeewa-ey1zm Жыл бұрын
අනේ කුහකයො වහගනු කට
@nilukumari7910
@nilukumari7910 2 жыл бұрын
Godak lassanai malli hadawathata denuna godak duka hithuna aduna wara ananthai mama keepa wathawak video eka baluwa ahan iddi papuwa palenna enawa
@chandranimanel9710
@chandranimanel9710 2 жыл бұрын
🙏🏻🙏🏻❤️❤️🤩
@nadeejaangana1999
@nadeejaangana1999 2 жыл бұрын
@RumethHelindu-i4x
@RumethHelindu-i4x 2 ай бұрын
❤❤❤❤
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,1 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 36 МЛН
Rookantha Goonatillake - Ukulata Nawath (උකුලට නාවත්)
4:01
Rookantha Goonatillake
Рет қаралды 64 М.
Best Of Harith Wijeratne | The Voice Sri Lanka
31:30
The Voice Sri Lanka
Рет қаралды 117 М.