කඩේ උදු පිටි වලින් උදු වඩේ හදාගන්නේ මෙහෙමයි - Ulundu Wade Sinhala Recipe | Uludu Wade | LK Kitchen

  Рет қаралды 94,547

LK Kitchen

LK Kitchen

Күн бұрын

Пікірлер: 46
@RajKumar-je7os
@RajKumar-je7os 2 жыл бұрын
ලස්සනයි නංගි ඔයාගේ උළුදු වඩ හදපු හැටි. ඔයාට මම තවත් විදියක් කියන්නම් උළුදු වඩ හදන හැටි. උළුදු කෝප්පයක් හෝ වීදුරුවක් හොදට තුන් හතර සැරයක් හෝදලා එක පැයක් වතුර දමා පෙගෙන්න තියන්න. පසුව වතුර බේරා මික්ෂියේ දාල වතුර හැන්දක් දෙකක් දාල හොදට පිටි වන තෙක් අබරලා ගන්න. කෑලි තිබෙන්න එපා. කෑලි තිබුනොත් තෙල් ඇගට පුපුරන්න පුළුවන්. හොදට තම්බපු අල ගෙඩියක් කෑලි කපලා. ලුනු චුට්ටක්. සමග ග්රෙන්ඩ් කරගෙන. ලුණු, අමුමිරිස්, පුංචියට කපා, ඔක්කොම එකතු කරගෙන පසුව ඔයා බැදපු විදියට බදින්න ok. හරිම ලේසියි
@dilinikanchana2835
@dilinikanchana2835 Жыл бұрын
Thanks dear ගොඩල් ඒව බලල බලල මේ වීඩියෝව තමා හිතට හරි ගියේ❤️❤️❤️
@sathirachandika279
@sathirachandika279 Жыл бұрын
Thank you very much
@pradeepaarachchige7345
@pradeepaarachchige7345 2 жыл бұрын
ස්තුතියි බුදු සරණයි ජය වේවා
@pawanisathsarani269
@pawanisathsarani269 Жыл бұрын
ලස්සනට වඩේ හැදුවා,පැහැදිලියි ,බොහොම ස්තූතියි
@samadimishel420
@samadimishel420 Жыл бұрын
❤❤❤❤❤ සුපිරි ඉතාම හොඳයි
@hemamalieherath
@hemamalieherath 2 жыл бұрын
Thank you very much for making a long process short.
@LKKitchen
@LKKitchen 2 жыл бұрын
Thanks 😍😍😀😀😘😘😘🙏🙏🙏🙏
@kawshalyamadu1930
@kawshalyamadu1930 3 жыл бұрын
Hari lesi . Vidiyen kiyanna puluwan rasawath kiyala.hodai 🤗
@daisalosias4082
@daisalosias4082 Жыл бұрын
Thanks
@cjaya2009
@cjaya2009 Жыл бұрын
Thank you for the post. If you mention ingredient list with quantities it would be very helpful. However recipe is simple and useful.
@wijayanandaihalagamage4600
@wijayanandaihalagamage4600 2 жыл бұрын
lovely presentation.very good recipy.
@punsarabhanu7808
@punsarabhanu7808 2 жыл бұрын
Harima rasai supiri😀😀😀😀😀👌👌👌
@LKKitchen
@LKKitchen 2 жыл бұрын
😘😘😍😍😍😍😍
@danushkasampath7781
@danushkasampath7781 2 жыл бұрын
රහයි මම හැදුවා
@danushkasampath7781
@danushkasampath7781 2 жыл бұрын
❤️❤️❤️
@LKKitchen
@LKKitchen 2 жыл бұрын
😁😁😁😁😁😘😘😘😘😘
@upaliranasinghe4393
@upaliranasinghe4393 Жыл бұрын
💐💐💐💐💐🙏🙏🙏thank you😊
@priyanthaudayakumara8755
@priyanthaudayakumara8755 Жыл бұрын
Udu ataye pothu iwath karanne kohomada
@suechimp4246
@suechimp4246 10 ай бұрын
පාන් පිටි වෙනුවට ආටා පිටි දාන්න පුලුවන්ද
@shogishogi6332
@shogishogi6332 3 жыл бұрын
Hamadama danna oyawage videos
@LKKitchen
@LKKitchen 3 жыл бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා ඔයා ඉදිරිපත් කරපු අදහසට. දිගටම අපේ විඩියෝ එක්කම රැදිලා ඉන්න. ඔබට සුබ දවසක්........😁😁😁😁😁😁😀😀😀😀
@musicforrelax7219
@musicforrelax7219 2 жыл бұрын
මේ mixture එක කලින් හදලා...පහුවෙනිදා උලුදු වඩේ හැදුවට කමක් නැද්ද
@LKKitchen
@LKKitchen 2 жыл бұрын
Pipena eka tikak wedi wei. Hebei lunu wage dewal poddak narak wenna balawi. 😍😍😘😘😘😘
@ashandivamadushani54
@ashandivamadushani54 2 жыл бұрын
අවන් එකෙ දාලා හදන්න බැරිද
@sirimaliyanage7505
@sirimaliyanage7505 2 жыл бұрын
උඳු හෝදන්නෙ නැතුව කුඩු කිරීම හොඳ මදි නේද? ග්ලැඩිස් අම්මා.ඔස්ට්‍රේලියාව
@keerthisenadevanarayanage7382
@keerthisenadevanarayanage7382 Жыл бұрын
උදු නොසෝදා පාවිච්චි කිරීම සුදුසු නැහැ නේද? කොපමණ විශබීජ එහි අඩංගුව ඇතිද?
@kumarikumari7136
@kumarikumari7136 3 жыл бұрын
❤❤
@LKKitchen
@LKKitchen 3 жыл бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා ඔයා ඉදිරිපත් කරපු අදහසට. දිගටම අපේ විඩියෝ එක්කම රැදිලා ඉන්න. ඔබට සුබ දවසක්........😁😁😁😁😁😁😀😀😀😀
@kasunimadushika9425
@kasunimadushika9425 2 жыл бұрын
❤️
@hiriwetuna5784
@hiriwetuna5784 2 жыл бұрын
තව vidio එකක් දාන්නකෝ
@LKKitchen
@LKKitchen 2 жыл бұрын
😘😘😍😍😍😍
@shyamaleealwis4986
@shyamaleealwis4986 2 жыл бұрын
Halpitiy dammoth mokada wenne
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Eist one teaspoond damanne
@hashini--1098
@hashini--1098 2 жыл бұрын
ඇල් වතුරද දාන්නේ
@LKKitchen
@LKKitchen 2 жыл бұрын
Ow😍😍😘😘😘😘😘
@ruwanimudalige8154
@ruwanimudalige8154 2 жыл бұрын
How much of yeast please?
@LKKitchen
@LKKitchen 2 жыл бұрын
One Table Spoon 😉😉😉😉😉😉😘😘😘😍😍😍
@nelkaperera1093
@nelkaperera1093 Жыл бұрын
👍👍👍👍👍👍♥️♥️♥️♥️✋✋✋
@shashikaveesha3245
@shashikaveesha3245 2 жыл бұрын
Akki oya udu wala pothu aine karanne kohomada
@chamilaku
@chamilaku 2 жыл бұрын
පොතු ain කරපු ewa තියෙනවා nangiyo.පොතු ekkama piti karath තිත්ත na kanna පුළුවන්
@niroshadilhani5521
@niroshadilhani5521 2 жыл бұрын
@@chamilaku ඔයාට ගොඩක් ස්තුතියි
@padminiliyanage9537
@padminiliyanage9537 Жыл бұрын
මේ මොන වඩේද? ඇහුවමයි එ උදු වඩේ
@theresamatilda774
@theresamatilda774 3 жыл бұрын
Rasa.patai.hadala..balamu..🤣🤣
@LKKitchen
@LKKitchen 3 жыл бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා ඔයා ඉදිරිපත් කරපු අදහසට. දිගටම අපේ විඩියෝ එක්කම රැදිලා ඉන්න. ඔබට සුබ දවසක්........😁😁😁😁😁😁😀😀😀😀
@hasithakumara460
@hasithakumara460 6 ай бұрын
ඇල් වතුරද දාන්නෙ
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 43 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 137 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 67 МЛН
උළුදු වඩේ රසම රසට /Ulundu Vaadai/Medu Vada
7:20
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 43 МЛН