නීරෝගී සමකට රාත්‍රී සත්කාර මිනිත්තු 8න්. Basic, Quick Night skincare routine steps Sinhala

  Рет қаралды 206,528

UMA

UMA

Күн бұрын

💛 මගෙ channel එකට ඔයා අලුතින්ම එකතු වුණ කෙනෙක් නම්, ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති නම්, තවමත් මගෙ චැනල් එකට Subscribe වෙලා නැත්නම් දැන්ම උඩ තියෙන රතු පාට Subscribe බට්න් එක ඔබල බෙල් 🔔 සලකුණත් ඔබන්න.
💛Instagram, Facebook මාව follow කරන්න මේ ලින්ක් වලට යන්න.👇
◾Instagram : / uma_vlogger
◾Facebook: / kavindya.uma
⚠️අවධානයට:
🔸️වීඩියෝවෙහි කියවෙන ආලේපන වල අඩංගු වන ද්‍රව්‍ය වලට ඔබේ අසාත්මිකතා පෙන්නුම් කර ඇත්නම් ඒවා ඔබේ සිරුරේ ගැල්වීමෙන් වළකින්න.
🔸️අලුත් යමක් ආලේප කිරීමට පෙර ආසාත්මිකතා පරික්ෂණයක් සිදු කරන්න
🔸️ඔබ සම හෝ හිසකෙස් සම්බන්ධ යම් තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අයෙක් නම් මෙහි සඳහන් ආලේපන ගැල්වීමට පෙර වෛද්‍ය උපදෙස් මත එය සිදු කරන්න
🔸️මේවා ඉහත සඳහන් තත්ත්වයන්ට නිවසේදී කළ හැකි සත්කාර පමණක් වන අතර ඔබ ඉතා දරුණු ලෙස ඉහත ගැටළු වලට මුහුණ දෙන්නේ නම් වහාම වෛද්‍ය වරයෙක් හමු වන්න.
💛 If you are new to my channel and you love to stay beautiful please be subscribed to my channel. We can go a long way.
💛Follow me on:
◾Instagram : / uma_vlogger
◾Facebook: / kavindya.uma
⚠️ Attention:
🔸️Please make sure that you are not allergic to any of the ingredients that are mentioned in the video.
🔸️Always do a patch test before applying anything new on your face or hair.
🔸️Cunsult your doctor before putting anything on your face or hair if you are under medication.
🔸️These are only home remedies and if you are severely experiencing this type of a problem please seek for medical treatments.
Products I used
Cleanser: Miniso Spring snow facial cleansing mousse
Exfoliater: Neutrogena Blackhead eliminating daily scrub
Toner: Nivea Mattifying toner
Eye cream: Virgin Coconut oil
Face serum: mixture of rise water, aleo gel and Vitamin E drops.
Moisturizer: Nivea skin creme
for oily skin, Nivea soft moisturizer is better
Lip balm: Viana mint lip balm
Everyone can easily follow this skincare routine. I am using few products and some homemade serum (Rice water, aloegel, and Vitamin E drops) and an eyecream (Virgin coconut oil).

Пікірлер: 832
@osurachamod3053
@osurachamod3053 3 жыл бұрын
අහන්බෙක් දැක්කේ අක්කේ ඇත්තටම හොදට තේරෙනවා ඔයා කියලා දෙක එක අක්කේ ඔයාට ජේසූ පිහිටයි ☺️
@dinuaththanayaka2051
@dinuaththanayaka2051 4 жыл бұрын
thanks you sweetie ...🌹🌹🌹 නොදැන සිටි ගොඩාක් දේවල් ඔයාගෙන් තමා දැන ගත්තේ...බුදුසරනයි ..!
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@sheharajayasundara.339
@sheharajayasundara.339 3 жыл бұрын
අක්කී අහම්බෙන් දැක්කේ... අනේ ඔයා ස්වාභාවිකවම හරිම ලස්සනයි.. මුහුණට පාවිච්චි කරන්නෙ මොනාද කියලා හිත හිතා හිටියේ.... ගොඩාඩ්ඩ්ඩ්ඩ්ඩාරියක් ස්තූතියි බුදු සරණයි ඔයාට අක්කී...
@waishuwaishnavee3622
@waishuwaishnavee3622 4 жыл бұрын
අක්කගේ වීඩියෝස් වලින් ගොඩාක් දේවල් ඉගන ගත්තා..අක්කගේ චැනල් එක මම අහම්බෙන් දැක්කේ..මම සාමාන්‍ය මේකප් එකක් දාන විදිය සර්ච් කර කර ඉන්නකොට තමයි අක්කගෙ චැනල් එක දැක්කෙ මම හැම වීඩියෝ එකක්ම බැලුවා අක්කගේ..ඒවගේම අක්ක ලස්සනයි ... ලොකු කම නැහැ දෙයක් අහලා කමෙන්ට් එකක් දැම්මම මම දැකල තියන එකම යූටියුබර් තමයි කමෙන්ට් එකක් දැම්මම රිප්ලයි කරන..අක්කට මගෙන් සුබ පැතුම්..තව තව වීඩියෝස් කරන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.උමා අක්කියෝ
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@nilankadissanayake4862
@nilankadissanayake4862 4 жыл бұрын
ස්තුතියි!අහම්බෙන් දැක්කේ..ගොඩක දේ ඉගෙන ගත්තා
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@chefanimaleesha332
@chefanimaleesha332 3 жыл бұрын
අක්කි මට අවුරුදු 18යි. මම යූස් කරන්නෙ ෆොරෙවර් එකේ ෆේස් ඇක්නි වලට තියන රෝස් වොශ් එකයි මිල්ක් ක්ලෙන්සර් එකයි. දෙකම යූස් කරන්නද එකට? ඊටපසෙ ටෝනර් එකක් යූස් කරන්න ඕනද? මගේ හමට මේක අහිතකර වෙයිද අනේ අක්කි උදව් කරන්න්කෝ 😥🙏🙏
@chandanaupulwarna7224
@chandanaupulwarna7224 2 жыл бұрын
clean karana tika 8pm wage karala toner karala . nidiyaddi 11 pm wage face wash dala apahu hodala.serums lotions oils gawat kamak nadda. okoma karanna giyama nidiyaganna weleta nidimatai karanna ba
@rishiperera4968
@rishiperera4968 Жыл бұрын
Akki night cream ekak use karanakota cream eka ganna kalinda serum eka ganna one.....
@pavithrathilini4759
@pavithrathilini4759 2 жыл бұрын
Aththatama godak watinawa akka thank you ❤️❤️ akka hemadama me rigth routine eka karanna puluwan da? E wagema hemadama srub karanawada
@slprasavlogs
@slprasavlogs 4 жыл бұрын
ඔයත් ලස්සනට අදින්න කැමති කෙනෙක්ද මේ දවස් වල famous ම fashion items බලන්න කැමතිද kzbin.info/door/RV4wcxfzchJ1-mitILgWCA මේ වගේ videos දිගටම බලන්න කැමතිනම් චැනල් එක subscribe කරන්න ❤️❤️
@nimeshatennakoon3036
@nimeshatennakoon3036 3 жыл бұрын
Akke akkage face eka ochchara clear karagaththe kohomada.harima lassana skin ekak thiyenne
@kanchanakaushalya4003
@kanchanakaushalya4003 4 жыл бұрын
I learn lot of things.. Most importantly the the way you heat the product by your fingers before applying it. I never saw that tip before. Thats great.
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@SachinthaPriyashan
@SachinthaPriyashan 3 жыл бұрын
අක්කි එතකොට මේ ඔක්කොම පාවිච්චි කලාට පස්සෙ අපි පාවිච්චි කරන නයිට් ක්‍රීම් එක යූස් කරන්න පුළුවන් ද 🤐
@abisheksampath4062
@abisheksampath4062 3 жыл бұрын
Akke oya ara gadaradi hadana night cream eka gnawada
@Shanisaumya05
@Shanisaumya05 3 жыл бұрын
අක්කේ ටෝනර් එකක් ෆේස්වොශ් එකෙන් පස්සේ රෑට ඇප්ලයි කරන එක කමන් නැද්ද ? ටෝනර් එකක් හැමදාම පාවිච්චි කරාට කමන් නැද්ද
@NiroshaniNiroshani-mz9mo
@NiroshaniNiroshani-mz9mo 2 ай бұрын
අවුරුදු40කෙනෙකුට use karanna පුළුවන් cream day and night.fase vose මොනවාද කියලා ඒවායේ නම් message karanavadaනංගි.මගේ සම normal skin.
@deelimanirmali5204
@deelimanirmali5204 3 жыл бұрын
Akke viana brand eka hoda nedda
@harshisplace1691
@harshisplace1691 3 жыл бұрын
හරිම ප්‍රසන්නයි ඔයා 💛
@sandyadayarathna135
@sandyadayarathna135 3 жыл бұрын
Thanks ada thamai math ekathu une. Mata hoda night cream ekakui, day cream ekakui kiyannako
@shashikalaruwanthi1974
@shashikalaruwanthi1974 2 жыл бұрын
akke day cream eka widiyata garnia bright complete hodada
@waishuwaishnavee3622
@waishuwaishnavee3622 4 жыл бұрын
1.Akka මූන සබන් ගාලා හෝදන්න හොද නැද්ද ? 2. සබන් ගාලා හෝදලා මේ සත්කාර කරන්න හොද නැද්ද ? 3. මේකප් සබන් ගාලා යවන්න හොද නැද්ද ? 4.ඇගේ ගාන්න හොද සබන් වර්ගෙකුත් කියන්න අක්කි... 5..මේ ප්‍රශ්න පහටම උත්තර ඕනී Akkage munata karana ව්‍යායාම කරලා resalt apu akka knkge vidio ekkuth dakka.. Congratulations uma akkiyooohhhw Gn
@uma9764
@uma9764 4 жыл бұрын
Saban munata hoda na nangi. Facewash ekak hari cleanser ekak hari ganna. Wadi gaanak na.
@NiluAchini-kh3gc
@NiluAchini-kh3gc Жыл бұрын
Thank you oyata hamadama karanna onida
@malshiamaya1526
@malshiamaya1526 3 жыл бұрын
Akke vedio ekk ewanko oil Skin ekkta hariyana clenser , scrab , toner bhadila krla
@sajanishanika7868
@sajanishanika7868 3 жыл бұрын
Akki clensar eka ganna thenak kiyannko
@ridmisithliya3965
@ridmisithliya3965 3 жыл бұрын
Akke nevya cream eka oya kohenda gathe super market wela thiynwda
@nimaliandroid7701
@nimaliandroid7701 4 жыл бұрын
Oya godak lassanai. Kiyala dena vidiyath. Hodata pahadili. Bhoma sthuthi..
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@umashaprabodhani8300
@umashaprabodhani8300 4 жыл бұрын
අක්කියෝ අර රතු ලිප්ස්ටික් එක ගාල ලස්සනයි..😘😘😘😘 ඔයා...ජය වේවා...¡
@najaneedewmi230
@najaneedewmi230 4 жыл бұрын
Akkii face wash Genaa Karannako Wenamaa Vedio ekak akki. godaaak useful weii 🌷❤️
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@chathurabrcnr7418
@chathurabrcnr7418 4 жыл бұрын
ඔයාගේ ඇස් දෙක ලස්සනයි අක්කි 🤩🤩🤩
@nadeelak9797
@nadeelak9797 4 жыл бұрын
ගොඩාක් ඉස්තුති israel නදි 💕💕💕💕💕
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@MallikaMallika-pg3kn
@MallikaMallika-pg3kn Жыл бұрын
උමා ආදරෙයි ගොඩාක්ම බුදුසරනයි 💞💞💞💞💞💞
@AnushaKumari-oq7xm
@AnushaKumari-oq7xm 7 ай бұрын
Ane nangi mage mune aduru pata pigmantesan mata udau karannako.mokada karanne kiyala.kawada hamba wenma oni.ekmanata pilithurak dennako.karadarayak mam samawenma.b s...
@sandeepadulanjalee2985
@sandeepadulanjalee2985 4 жыл бұрын
It's very useful for us akki. Thank you so much❤
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@madhu6090
@madhu6090 Жыл бұрын
Akki daily night karanna oni da
@amiaami3673
@amiaami3673 4 жыл бұрын
Akke ath wlata kakulwlata krna sathkara gamath kynna
@lakshanisanjana2003
@lakshanisanjana2003 3 жыл бұрын
Akke mn ayush eke aloe vera limegrass face wash ek pawichchi kare dn ek stock vla nalu lankawe.aye muneh pimples enna patan aran issr vgem.mata pawichchi karann honda face wash ekk kiynnko
@nimeshishamika3462
@nimeshishamika3462 3 жыл бұрын
Akki hoda night cream ekak keyannako
@lihinidanushka5372
@lihinidanushka5372 4 жыл бұрын
Akki mge oily skin ekk tiyenne mta hoda day end night use k cream ekk kiynnko
@kavindusankalpa8805
@kavindusankalpa8805 3 жыл бұрын
අක්කි ඔයා cleanser eka ගත්ත විදිහ පොඩ්ඩක් කියන්නකෝ.....🥺
@samadhidinushika7637
@samadhidinushika7637 4 жыл бұрын
Hi dear.....hoda alovera jell brand 1k kiyanna.....rada moistures cream 1k kiyannako.....mata normal skin 1k thiyenne..... ඒත් මේ ළගදි ඉදන් කුරැලෑ දානවා කම්බුල දෙපැත්තේ... දැන් නං අඩුයි....
@ardanasusu6767
@ardanasusu6767 3 жыл бұрын
Ada tama video palaweni Parata balanne.hugak hodai ♥️🙏
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@kusummeegasthanna8366
@kusummeegasthanna8366 4 жыл бұрын
ඔයා ගොඩාක් ලස්සනයි නංගී..මං අදයි ඔයාගේ videos දැක්කේ.ගොඩාක් බැලුවා. හොදට තේරෙනවා.මූනේ හම පහලට ඇදිල වගේ තියන එකටත් ඔයා කියපු Excise හොදයිද..
@uma9764
@uma9764 4 жыл бұрын
Ou akka. Thanks
@kusummeegasthanna8366
@kusummeegasthanna8366 4 жыл бұрын
Tnx nanga
@oshani7451
@oshani7451 Жыл бұрын
තැන්ක්‍යූ අක්කේ.....❤️
@Shanisaumya05
@Shanisaumya05 3 жыл бұрын
රයිස් වෝටර් එකෙන් හදාගන්න ටෝනර් එක කොච්චර කල් තියාගන්න පුලුවන්ද
@keshanikaumini4994
@keshanikaumini4994 4 жыл бұрын
Akki oya pawichchi karana night cream eka ,Day cream eka ,scrab eka kiynna ko plz
@prinskaweerakoon3968
@prinskaweerakoon3968 4 жыл бұрын
Akki face wash eka use karanne nadda? E wenuwatada clenser eka?
@charithadissanayake8709
@charithadissanayake8709 3 жыл бұрын
Akki me lip balm eka dawaltath use karanna puluwanda. Day and night dekatama use karanna puluwan hoda sun protection ekak thiyena lip balm ekak kiyannako 🤔 dry lips wlata
@waishuwaishnavee3622
@waishuwaishnavee3622 4 жыл бұрын
අක්කේ..ඔයා කියලා දුන්නේ නයිට් ක්‍රීම් එකක් හදන විදිය..මේ සත්කාර ටික කරන්න කලින්ද කරාට පස්සෙද..නයිට් ක්‍රීම් එක පාවිච්චි කරන්නේ
@uma9764
@uma9764 4 жыл бұрын
Anthimata ganna nangi. Gala udetane sodanna ona
@shalinideleema4044
@shalinideleema4044 3 жыл бұрын
Nevea cream eka wenuwata golden touch cream eka Honda nangi
@maneeshaishani2304
@maneeshaishani2304 3 жыл бұрын
Pimple openproces mrks thiyana skin akata match wena awa kiynnko akka toner clensar nigth cream day cream
@kavishlanethuni5499
@kavishlanethuni5499 3 жыл бұрын
Akki .mata age 17 and mata tikk pahapath wenne hoda barnds cream kiynkoo
@mayanthichathurani6573
@mayanthichathurani6573 3 жыл бұрын
Oya godaaaaaak nihathamaniy. Thanks
@shanikashani7766
@shanikashani7766 3 жыл бұрын
Akkai komarika jel aka hadanna gana kada tiyana jelatida
@priyadarshanifernando8068
@priyadarshanifernando8068 3 жыл бұрын
Akke oya gaththa cram ewa use karanna wayasa prashnayak nadda
@negombomalaysia2413
@negombomalaysia2413 3 жыл бұрын
Hi akki.Ponds night cream eka hodaida? Eke bleaching da
@sewwandimadushani6191
@sewwandimadushani6191 4 жыл бұрын
Ane akki harima asaven baluve oyage video aka..akki..harima lassanai oya...akki clenser ake thiyena ara brush vage ake kedi ahema galavenne nadda..? Oily skin akata hodaida a clenser aka akki..?
@uma9764
@uma9764 4 жыл бұрын
Ou nangi hodai. Nana galawenne na
@sewwandimadushani6191
@sewwandimadushani6191 4 жыл бұрын
@@uma9764 thanks akki
@srilanka4213
@srilanka4213 4 жыл бұрын
Dear ,please mata kiyanna oily skin ekkata nevea cream eka use karata kamak nadda ....
@shanimadu5144
@shanimadu5144 3 жыл бұрын
Akki ethakota udeta wena scrb ekak rata wena ekak toner ekath ehemai.ethakota eka prashnayak nadda
@bodhimaludahampasala509
@bodhimaludahampasala509 4 жыл бұрын
Kohinda mawa ganna tiyanna mis
@nshanidilrukshi5181
@nshanidilrukshi5181 3 жыл бұрын
Akke fair wenna bodyloshoin ekk kiynnko
@deelimanirmali5204
@deelimanirmali5204 3 жыл бұрын
Oyawa sub karala den masa kipayak wenawa akki etakota mage mune tena tena kurule lapa lelel tibba godak thank oyata video eka beluwama e widihata kara udeta tikak amarui reta tama kare den ewa godak durata adui ❤️ godak thank akke 💞💞🌹🌹
@btsworld9810
@btsworld9810 3 жыл бұрын
Akki owa karanna wayas paratharayak thiyenawada
@hiru6353
@hiru6353 3 жыл бұрын
Nivea soft moisturizer muunata gewata kamak nadda akki?
@nethuamanda4959
@nethuamanda4959 4 жыл бұрын
Anee akki oya maru..mn ada oyawa dakke .Thank you akki..
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@anuthushari2093
@anuthushari2093 4 жыл бұрын
Ane akke mage nahaya uda kalupata pallamak tiyenawa eka nati karaganna karanna oni deyak kiyannakoo..?
@shahaniasadh3241
@shahaniasadh3241 4 жыл бұрын
Akki oya use kre parachute blue colour coconut oil bottle ekada?
@shahaniasadh3241
@shahaniasadh3241 4 жыл бұрын
Plz reply I wanna know
@sandunikajayasooriya98
@sandunikajayasooriya98 4 жыл бұрын
Akki face wash gana , face cream gana video ekak karannako... dry skin ehema
@darshikamadhushantha9808
@darshikamadhushantha9808 4 жыл бұрын
Thanks අක්කී.ගොඩාක් ආසාවෙන් බැලුවා
@surangasanjaya3694
@surangasanjaya3694 3 жыл бұрын
Apit awain akk genn gnne kohomd
@imashakurundugoda5642
@imashakurundugoda5642 2 жыл бұрын
oyage vidio hama ekakma balanawa oya shoi lasanai pahadiliwa kiyala denawa oya use karana night cream product eka mokakda man nishi
@dilkiherath9347
@dilkiherath9347 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ .. ගොඩක් වටිනවා❤️
@sandunikajayasooriya98
@sandunikajayasooriya98 4 жыл бұрын
Akki oyage scrub ai wenas karanne saren sare.
@nirmaleeperies8772
@nirmaleeperies8772 2 жыл бұрын
Ahibema sudu wenawata karanda puluwan deyak kiyanna please .
@Anjanajinadasa
@Anjanajinadasa 3 жыл бұрын
udetai havasatai dekatama clenser kalta kamk nedd
@imalshakawindi3926
@imalshakawindi3926 2 жыл бұрын
Ane mata pimple walata product ekak kiyannako
@bagyanadeekani6774
@bagyanadeekani6774 3 жыл бұрын
Vitamin e කොණ්ඩ ta gana akada
@sumeiyahkariapper9985
@sumeiyahkariapper9985 4 жыл бұрын
If any known place to buy Miniso Clenser you used.
@uma9764
@uma9764 4 жыл бұрын
Miniso shops.
@tharushinisansala1812
@tharushinisansala1812 4 жыл бұрын
Mn asama akkige action walata 😍
@subanifranando3952
@subanifranando3952 3 жыл бұрын
Hari MA shok neada thanks uma bs
@dammikumari2396
@dammikumari2396 4 жыл бұрын
Thanks nanga😴😴😴
@kat-tr9rt
@kat-tr9rt 4 жыл бұрын
Akki oya gava cream warga ganna tiyenavada
@uma9764
@uma9764 4 жыл бұрын
Na nangi
@januchathurangi4645
@januchathurangi4645 3 жыл бұрын
Akki oily skin ekk thiyena kenekta oya nevea cream Eka use klt kmk nedd.nethnm soft moisturizer ekd use krnn oni
@malshanuwangidissanayake9734
@malshanuwangidissanayake9734 3 жыл бұрын
Lia product hodaida akki
@krishmilatanu9425
@krishmilatanu9425 3 жыл бұрын
Oya me kiyana serum eka hadala dawas kiyak teyaganna puluwanda
@chenayadulkini9200
@chenayadulkini9200 4 жыл бұрын
Oya lokuwata kyla mokuth cream jathi use krnneth ne A wunata skin eka maara clear dr. Harima lassanai. Ehema wune kohmda kynnko ane..? 😍😍😍
@uma9764
@uma9764 4 жыл бұрын
Anawashya dewal mokuth ganne na nangi ekai. 😃
@chenayadulkini9200
@chenayadulkini9200 4 жыл бұрын
@@uma9764 eka thmi neda.. Tnkz dr sis..👍👍👍💞💞💞
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@asidimali1292
@asidimali1292 4 жыл бұрын
Akke maduruwo kapuwama athiwena kalal maka ganna hoda cream ekak kiyannako.
@uma9764
@uma9764 4 жыл бұрын
Lacto calamine try karada
@asidimali1292
@asidimali1292 4 жыл бұрын
Thanks akke.eka mama use karalanam na.mama try karala balannam.
@hiru6353
@hiru6353 3 жыл бұрын
Akki ude hawasa dekema cleanse karanna onada? Face wash ekath use karana gaman.
@madushanithennakoon7755
@madushanithennakoon7755 3 жыл бұрын
Akki mama a/l karana dawaswala godaak sudui pahapath.eth dan godak kaluwela visadumak denna plzz.honda body lotion ekak kiyanna
@fgjhfhhgjkgggh9546
@fgjhfhhgjkgggh9546 4 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි ඔයාට අද තමයි පලමු වාතාවට ඔයාගෙ විඩියෝ එකක් බැලුවේ හරිම වැදගත් pls ඔයාට පුලුවන්නම් මට උදේට ගාන්න හොද ක්‍රිම් එකක් කියලා දෙන්න ඔයාට තේරුවන් සරණයි මම රට ඉන්නෙ
@uma9764
@uma9764 4 жыл бұрын
Hoda suncream ekakui moisturizer ekakui ganna.
@suranianjana4774
@suranianjana4774 4 жыл бұрын
hamadama lassana video danawata thank
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@rammidamayanthi9437
@rammidamayanthi9437 3 жыл бұрын
Aroma products kohomada? Dear ❤️❤️❤️❤️
@manikelk8434
@manikelk8434 2 жыл бұрын
Good morning 🌄🌄
@piyumimadubashini2607
@piyumimadubashini2607 3 жыл бұрын
Akki oya clenser eke name ek mokdda
@Cracknad
@Cracknad 3 жыл бұрын
pls mata kiyanna apalip karapuama mage hama rough wenawa ekata treatment ekak pls
@ayeshadulanjali9587
@ayeshadulanjali9587 4 жыл бұрын
Akki mage skin eka oily ithin coconut oil hodada
@arjanaseawmini4768
@arjanaseawmini4768 Жыл бұрын
හොද ක්ලීනප් එකක් කියන්නකෝ අක්කී
@upchandima3966
@upchandima3966 4 жыл бұрын
Ane nanago mama forever cumger clenser eken clensar kara .combination skin kiyala hithagena.oily th thiyanaea.pimpaluth thiyanawa.oily skin ekata dawasata depara ganna puluwan waitning nowena clensar scrub dekama kiyannako plz
@uma9764
@uma9764 4 жыл бұрын
Forever eka hodai
@sarathfernando6135
@sarathfernando6135 3 жыл бұрын
Oya morning skin එකට ගැවේ toner එකට හාල් වතුර night toner එකට වෙන එකක් ඒ night එකට ගාන toner එකක්ද? නැත්නම් ඒ දෙකෙන් ඕනම toner එකක් morning & night use කරන්න පුලුවන්ද
@sarathfernando6135
@sarathfernando6135 3 жыл бұрын
Day & night apit scrub toner Moisturiser suncream ekam set eka use krnn puluvmd
@uma9764
@uma9764 3 жыл бұрын
Ou ou ekama de use karanna puluwan. Kisima prashnayak na. Scrub eka udeta ho reta puluwan welawaka karanna sathiyata awashya prashnayak
@sarathfernando6135
@sarathfernando6135 3 жыл бұрын
@@uma9764 thankz for the reply ❤️
@nim7625
@nim7625 4 жыл бұрын
Akke cleanser Eka venuvata face wash use krata kmk nadda
@mihirikaushalya6546
@mihirikaushalya6546 4 жыл бұрын
Akkiyo mta hoda sunscream ekakai night cream ekakai name ewnko pz
@disusfamilyadventures84
@disusfamilyadventures84 4 жыл бұрын
Pimpel and blck mark walata cream aka kiyandako akke ples
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Face masseges for youthful skin
9:26
UMA
Рет қаралды 182 М.
Morning skincare routine Sinhala
8:20
UMA
Рет қаралды 103 М.
STEPS OF SKIN CARE
11:07
Cosmo Beauty Studio
Рет қаралды 170 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН