උමංදාව බීට් වගාවේ රහස

  Рет қаралды 186,010

Umandawa

Umandawa

Күн бұрын

Пікірлер: 523
@sksapuwinna3420
@sksapuwinna3420 2 жыл бұрын
ඔබ වහන්සේ ජාතියට පණ දෙන්න කරන උත්සාහය ඉතාමත් සාර්ථක වේවා!.
@maheshchinthaka6193
@maheshchinthaka6193 2 жыл бұрын
අපේ හාමුදුරුවෝන්ට බැන බැන හිටපු මෝඩ ජාතියට ඔබවහන්සේ හැමදාම කනේ පාරක් දෙනව රිදෙන්නම. ඔබවහන්සේ අපේ ජාතියේ ගැලවුම්කරුවානන් .. ඔබවහන්සේ මාගේ නමස්කාරය 🙏🙏🙏
@ChanukaAbethissa
@ChanukaAbethissa Жыл бұрын
Thopi wage harak innakota ehama thamai hamuduruwanta pinata danawa goviyanta mawata prag dhanaya kni anika mahansi wala karalath anthimata ratin ganawama waladapolak ne rahath wanna kalin eka danaganna oni rahath nam ewa theranna oni
@vimalavimala8190
@vimalavimala8190 2 жыл бұрын
බීටි වගාව හරිම ලස්සනයි. .ඔබ වහන්සේ කරන උත්සාහය හරිම වැදගත් තෙරුවන් සරණයි
@ruwanpeiris4940
@ruwanpeiris4940 2 жыл бұрын
මේ හාමුදුරුවෝ කෘෂිකර්ම ඇමැති කරා නම් මරු.
@raptor9678
@raptor9678 2 жыл бұрын
Ane me, me wadeth nathi wena wadak
@Hundredsubscribers100
@Hundredsubscribers100 2 жыл бұрын
මෝඩ අදහසක්. ගෝඪාබයට ජනාධිපති කම දුන්නට වැඩි පරිප්පුවක් කන්න වෙයි.
@sampathgems8966
@sampathgems8966 2 жыл бұрын
මෝඩ කතා කියන්න එපා මහත්තයෝ.
@niluminilumi8383
@niluminilumi8383 2 жыл бұрын
Aniwaryama
@udenilakmali5272
@udenilakmali5272 2 жыл бұрын
මේ හාමුදුරුවෝ කුෂිකර්මඇමති කරානම්මරු 🤣🤣🤣🤣🤣🤣
@DaraDara-un7bb
@DaraDara-un7bb 2 жыл бұрын
අපිටත් මාර ගැම්මක් එනවා මේ දේවල් දකිද්දී...අනිවාර්යයෙන් අපිත් මේ දේවල් කරනවා
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 2 жыл бұрын
රටට අවශ්‍ය කෘෂිකාර්මික විප්ලවය ඔබවහන්සේගේ උපදෙස් වලින් ජයග්‍රහණය දක්වාම ....... ගොවියා රජ කරවන මාර්ගය .... අවශ්‍ය අයෙකුට ජීවිතය දිනන්නට ත් ,අධ්‍යාත්මය දිනන්නට ටත් මාර්ගය පෙන්වාදෙන ඔබවහන්සේ අපේකාලයේ බුදුන් 🙏 ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@Kevin_Silva_
@Kevin_Silva_ 2 жыл бұрын
😂
@jayam1429
@jayam1429 2 жыл бұрын
හිමියණි ඔබ වහන්සේ මිනිසුන්ට දෙන ශක්තිය ධෛර්යය වචනවලින් කියන්න බැහැ .. ඔබ වහන්සේ අපිට සම්පතක් .. මම නමස්කාර කරමි ... ඔබ වහන්සේ ඇතුළු සැමට උතුම් තුණුරුවන්ගේ සරණයි ! ඔබ වහන්සේ , මොට වෙච්ච මිනිසුන්ට පන පොවනවා... 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@madu7456
@madu7456 2 жыл бұрын
🙏🙏🙏🙏💐💐💐
@tharakamadushan942
@tharakamadushan942 Жыл бұрын
අනිවාරෙන් දවසක ඔබ වහන්සේ ලගට එනවා ඔය දැනුම ලබා ගන්න ඒකර්ලා ව්‍යපෘතියක් පටන් ගන්නවා 💯💯💯💯
@fernandoantonisudath4086
@fernandoantonisudath4086 2 жыл бұрын
ඇත්තමයි හාමුදුරුවනේ. රට වටේම උමංදාව බිහිවෙන්න ඕනා කියලා. මං කියන්නේ. බුදුසරණයි
@power_lion1717
@power_lion1717 2 жыл бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦🙏💦💙
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 2 жыл бұрын
ජාතියේ සවන් පත් විවරවේවා!....තෙරුවන් සරනයි !❤ 🌺🌺🌺
@sksapuwinna3420
@sksapuwinna3420 2 жыл бұрын
ඇත්ත තමයි . හරිම වටිනා අදහස් හා ක්‍රම. මේවායික් පුයෝජන ගන්නා දේශපාලඥ්ඥයෝ බිහිවේවා!
@manjuladissanayaka6185
@manjuladissanayaka6185 Жыл бұрын
ඔබ වහන්සේගේ මෙි උත්සාහය ගොඩක් වටිනවා.එත් මෙි හැම විඩියෝ එකකම ගුරැ මුස්ටියක් තියනවා.මෙි හදන එක දෙයක් උනත් කමක් නැ.හදන විදිය කියලා දෙන්න ඔින...
@dinusharanawaka1473
@dinusharanawaka1473 2 жыл бұрын
උමන්දාව රටටම ආශිර්වාදයක්. ඔබවහන්සේට බොහොම පින්🙏🙏🙏
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
ඇත්තටම ඔබවහන්සේ අපේ රටේ පාලනයට එන්න ඕන.
@senakadarmasena2016
@senakadarmasena2016 2 жыл бұрын
බිට් බලන්න ගිහින් පුදුම කතා අහන්න ලැබුනේ. ඔබ වහන්සේ ජාතියක් නිර්මාණය කරන වීරයෙක්. 💕💕💕💕 දීර්ගායු වේවා උදාර සේවයක්‌ සඳහා.
@ramanidxbramanidxb2595
@ramanidxbramanidxb2595 2 жыл бұрын
ඔබ වහන්සේ ta budu saranayi තවත් සාර්ථක වේවා
@janakasrinath3221
@janakasrinath3221 2 жыл бұрын
ඔබ වහන්සේ වගේ අය මෙ රටට ඉතා අවසයයි මොකද රාජ්‍ය ආයතන කියන්නෙ හොර ගුහාවල් ඔබ වහන්සේට අපේ රට ගොඩගන්න වාසානාව ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.ඔබ වහන්සේට දිර්ග ආයුස ලැබෙවා
@kkww4218
@kkww4218 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා රට ජාතිය ආගම වෙනුවෙන් ඇප කැප වී ඇප කැප වී සේවය කරන ඔබ වහන්සේට පින් ගොඩක් ස්තූතියි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Theruwan saranay dewe pihitay dergau wewa
@asanthanamal150
@asanthanamal150 2 жыл бұрын
එකෙන්ම .. බුදුසරණයි හාමුදුරුවනේ ...
@pradeepjayathilaka3736
@pradeepjayathilaka3736 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා සිංහල ජාතියට පනදෙන ඔබ වහන්සේට ජයවේවා .
@dedunurajanayaka6172
@dedunurajanayaka6172 2 жыл бұрын
අපේ ජාතියට පිණක් ඔබ වහන්සේ දීර්ගායුෂ වේවා
@durgapriyanthi5659
@durgapriyanthi5659 2 жыл бұрын
ඔබවහන්සේ නිතරම නිවැරදි දේ කියා දෙනවා. තෙරැවන් සරනයි
@harsharathnayake585
@harsharathnayake585 2 жыл бұрын
ජාතියේ පිනට පහල වූ ඔබ වහන්සට තෙරුවන් සරණයි 🌹
@susanthasenarathna6905
@susanthasenarathna6905 2 жыл бұрын
අපිත් ගියා බලන්න හරිම ලස්සනයි පිලිවෙලයි..... තෙරැවන් සරනයි වැඩබිම කරගෙන හැමෝටම...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thilinajayasingha6640
@thilinajayasingha6640 2 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ.තව තවත් අලුත් නිස්පාදන ඉදිරිපත් කිරීමට සක්තිය දයිරිය බලය ඇති වෙවා
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සතු මහා ප්‍රඥාව විශ්මිතයි. දෙලොව ජය ගැනීමට මග පෙන්වා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා. .නමාමි බුද්ධං ගුනසාගරං තං.. සාධු සාධු සාධු සාධු සාධු.
@sarahsirlank2339
@sarahsirlank2339 2 жыл бұрын
ඔබ වහන්සේ ට. ආයුබොහෝවේවා. මේ.උපදෙස්. කියලා නිමකන්න බැ බුදුසරනයී ආයුබොහෝවේවා හාමුදුරුවනේ
@formycountry373
@formycountry373 2 жыл бұрын
ඔබ වහන්සෙ මේ රටට කරන සේවය අසීමිතයි නිරෝගි සුවය දීර්ඝ ආයු වේවා 🙏
@dhammikahettiarachchi2942
@dhammikahettiarachchi2942 2 жыл бұрын
ඔබ වහන්සේ 2024 අපේ රට බාරගන්න සමහරක් විට ඒකමතිකව එන්න පුළුවන් රට හදමු
@ishinipanchali6412
@ishinipanchali6412 2 жыл бұрын
ඔබ වහන්සේ ඇතුලු උමන්දාවේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා !
@iranganiobasnayake8112
@iranganiobasnayake8112 Жыл бұрын
ස්වාමීන් වහන්ස ape රටට ආදරෙයි nam ඔබවහන්සේ මේ රට bara ගන්න .
@dammika1398
@dammika1398 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් මෙවා සියලුම දේවල් රටේ ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දී දිරිමත් karnwata බොහෝම ස්තූතියි 🙏🙏🙏🙏💐💐💐💐💐
@romeshsilvapulle6814
@romeshsilvapulle6814 2 жыл бұрын
I'm very happy to say this is a very very important video you have ever released. Thank you very much Rev sir. God bless you all.
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
ඔබ සියලු දෙනාට වටිනා සම්පතක් අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයු වේවා 🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹
@sasvindunirvan860
@sasvindunirvan860 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි .........
@l.shehan.official2256
@l.shehan.official2256 2 жыл бұрын
අද කාලේ තරුණ පරපුරට මේවා දකින්න ලැබෙන්න බොහොම අඩුවෙන්..නමුත් ඔබ වහන්සේ කරන මෙ මහඟු කර්තව්‍යය ඉදිරි අනාගතයට කරගෙන යන්නට ශක්තිය ධෛර්යය වාසනාව ඒකාන්තයෙන්ම ලැබේවා..නමෝ බුද්ධාය 🙏🙏🙏❤️❤️❤️🥰🥰
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 2 жыл бұрын
කවුරු මොනවා කීවත් අපි සැම ඔබ වහන්සේට ණය ගැති වෙමු..
@chlfilms
@chlfilms 2 жыл бұрын
Thank you Mr.. Panchalingam for coming here to offer your valuable service to the country.
@niroshnlkmali3064
@niroshnlkmali3064 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වැනි හිමිනමක් අපේ රටට මහා සම්පතක්
@prasanlk9863
@prasanlk9863 2 жыл бұрын
ඔබ සැමට තෙරුවන් සරණයි
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 2 жыл бұрын
ජය සියලු දෙනාට .. ඔබ වහන්සේ ඇතුලු උමන්දාවේ සියලු දෙනාට ස්තූති ❤️❤️❤️
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@dammikarunaratne9480
@dammikarunaratne9480 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
@laylakaram5007
@laylakaram5007 2 жыл бұрын
දීර්ඝායු ලැබෙීවා ඔබවහන්සේට
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
යහපතක් වෙවා ඔබ වහන්සෙට... The gentlemen who said we have to Unity .,.,yes of course .,.,we are human .,.We don't have separate each other like sinhala muslim or tamil.,.,our blood RED.,.Thank you sir .,🙏🙏🙏
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 2 жыл бұрын
ඔබවහන්සේට බොහොමත් පිං මේ කරන සේවයට.
@veekitemple9482
@veekitemple9482 2 жыл бұрын
හාමුදුරුවනේ මේ මහත්මයාගේ උදව්වෙන් උතුරේ උමන්දාවක් හදන්න බලන්න ගොඩක් අයට ඒක ප්‍රයෝජනයක්, උතුර් සහෝදරයින්ගේ හිත් පුබුදුවන්න පුලුවන් එතකොට
@naththandigedilanthanishad6463
@naththandigedilanthanishad6463 2 жыл бұрын
You have fantastic ideas. That Tamil gentleman is a gem with ideas
@smilespider1998
@smilespider1998 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@nalaka1231000
@nalaka1231000 2 жыл бұрын
Umandawa diviyalokayen kellak.....🌼🌼🌼🙏🙏🙏🌹🌹❤️
@revbuddhivisuddhi1932
@revbuddhivisuddhi1932 Жыл бұрын
ඔබ වහන්සේගේ කටේ මසුරන් දාන්න ඕනේ කියන්ඩ අපේ ජාතියක මොනවා කිව්වත් බෑ කියනවා හොරකමට විතරක් හා කියාගෙන එනවා .... සහතික ඇත්ත තෙරුවණ් පිහිටයි
@perdeepkumara9137
@perdeepkumara9137 2 жыл бұрын
ඔබ වහන්සේ ඇතුළු සැමට උතුම් තුණුරුවන්ගේ සරණයි !
@janakasrinath3221
@janakasrinath3221 2 жыл бұрын
ජයවේවා සුවාමින් වහන්ස.
@depthiweersilva4020
@depthiweersilva4020 2 жыл бұрын
God bless you more ape haamuduruwane. Wisdom and all good things are from above. God is with you. 🙏
@rosietaherath9754
@rosietaherath9754 2 жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට .
@dinithdilshara6283
@dinithdilshara6283 2 жыл бұрын
What a proud man we warmly welcome..! 🇱🇰
@shinestar1589
@shinestar1589 2 жыл бұрын
ඇත්තම ඇත්ත පිනට ම පහල වෙලා 🙏🙏🙏
@mithunsenarathne7363
@mithunsenarathne7363 2 жыл бұрын
උන්වහන්සේ ජාතිය ගොඩනැංවීමට විශාල සේවයක් කරනවා 🙏❤️
@sugathbulukumbura1973
@sugathbulukumbura1973 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායු වේවා ...!!!
@jeewani8852
@jeewani8852 Жыл бұрын
ගොඩක් හොද වැඩසටහන්..ඇත්තටම.සතූටුයි..හැම කෙනෙක්ම.මෙලෙස.හිතල.වැඩක්.කරනවනම්.කොපමන.හොදද...එකම.එක.දෙයක්.කියන්නම්.අපෙ.හාමුදුරැවනෙ..කෙනෙක්.සමග.program.එකක්.කරනවිට...එය.කරන.තැනත්තටත්..කතාකරල..එය.කරන.තැනැත්තටත්..කරන.කියන.දෙය..අවබොධ..කරන්න.අවස්තාවක්.දෙන්න..සමහරක්.විට.එයාගෙ.අදහස්.කියන්න..ඔබ.තුමා.ඉඩ.දෙන්නෙ.නෑ..ඔබ.තුමාම..හැමදෙයම.කියනව..ටිකක්.නිහඩ.වෙලා..කතා.කරන.එක.අඩුකරල.අලුත් අයගෙත්..අදහස්.කියන්න. ඉඩ දෙන්න..අහන.විට..බලන.විට .නැතිනම්..එපා.වෙනව...අපිට.තෙරෙනව.ඔබ.වහන්සෙ.කරන්නෙ.ලොකූ.සෙවාවක්..නමුත්..අලුත්.දෙයක්.කරන.අයටත්.අවස්ථා වක්.දෙන්න..කතා.කරන්න..ඔබතුමා..කතා.කරන.එක.ටිකක්.අඩුකරල..එවිට.ඇත්තටම..ලස්සනයි....අලුත්.අදහස්.එලියට.ගත.හැකියි..ගොඩක්.වෙලාවට.එයාල.කියන්න..දෙයක්.උත්සාහ.කරනවිට.ඔබතුමා.නිතරම.මැදින්..නවතල.ඔබතුමා..කතා.කරනව.එහෙම.නෙවෙයි.එයාලට.කතා.කරන්න.අවස්ථාව.දෙන්න..වරදක්.කියවුනානම්.සමාවෙන්න..තෙරැවන්..සරණයි..
@roshansef276
@roshansef276 2 жыл бұрын
ඔබ වහන්සේට තේරැවන් සරණයි ❤❤❤
@dineshgunawardena1963
@dineshgunawardena1963 2 жыл бұрын
Exactly agree with Mr. Panchaligam's vision. It is very convenient for data recoding
@PubuduRupasinha-n5f
@PubuduRupasinha-n5f Жыл бұрын
Oba vahansata godak pin minsun kamalikama n mudava gathta😮
@sherinchathuranga7660
@sherinchathuranga7660 Жыл бұрын
ජාතියක් අවදි කිරිම ට වෙර දරන ජාතියක විරයෙකි ඔබ වහන්සෙ .🙏🙏
@tharushasachin3883
@tharushasachin3883 Жыл бұрын
රට තැනකට ගෙන්න ඔබ වහන්සේ දරන උත්සහය විශිෂ්ටයි... 🙏🌍
@udaraudara5885
@udaraudara5885 2 жыл бұрын
ඔබ වහන්සේ ගෑන කීමට වචන නෑ.ඔබ වහන්සේට බූද සරනයී
@pasinduranasingha291
@pasinduranasingha291 2 жыл бұрын
මෙන්න රටට අවශ්‍ය වෙනස. අන්තරේ කාලකන්නි ට්කත් වරෙල්ල මේ වෙනසත් එක්ක එකතුවෙලා වැඩකරන්න.
@aliabdulkareem6745
@aliabdulkareem6745 2 жыл бұрын
Deshapalanya karana ayawath call please
@prabodasenarathna8711
@prabodasenarathna8711 2 жыл бұрын
Kwd pkyo kaalakanni
@thusharasamarasinghe8333
@thusharasamarasinghe8333 2 жыл бұрын
Siraa gobba kalakanni
@deshan8540
@deshan8540 2 жыл бұрын
Ape ratata onne oba wahanse wage jawayak.... 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@ranjanikodagoda812
@ranjanikodagoda812 2 жыл бұрын
Great. Obavahanse is doing a great service to the country. Theruwan sarani.
@namalgamasirisudeeratherok3780
@namalgamasirisudeeratherok3780 2 жыл бұрын
ලංකාවෙි ආලෝකය අපේ උමන්දාව මම හලාවත පැත්තේ වැඩ ඉන්න හිමිනමක් ඒත් මෙි අපේ උමන්දාව මැරිලා තියෙන ජාතියේ නව පිබිදිම
@seeta164
@seeta164 2 жыл бұрын
Umandawa🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰⚘⚘⚘⚘⚘👑👑👑👑
@RajaguruChandra
@RajaguruChandra 6 ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😅​@@seeta164
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 2 жыл бұрын
Really happy to see these changes ... ❤️❤️❤️
@chamilamaraweera9603
@chamilamaraweera9603 2 жыл бұрын
i love this program very much ❤️🙏respect you 🙏🇨🇦
@artofbeautySL
@artofbeautySL 2 жыл бұрын
මේ දේවල් දැකලා ප්‍රායෝගිකව භාවිතා කරොත් දියුණු වෙනවා කියන එක ලොකු කතාවක් නෙමෙයි. මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නේ ඇත්තටම, හිතන්න බැරි නිසා. උමන්දාව හරහා ලබාදෙන මේ ආදර්ශය මුළු මහත් රටටම මහා භාග්‍යය ක්. අදහස් නැති ජාතියකට නව අදහස් විශ්ව විද්‍යාලයක්.
@prasangikakariyapperuma8287
@prasangikakariyapperuma8287 2 жыл бұрын
ඔබ වහන්සේ තරම් අපේ රටට ආදරය කරන කෙනෙක් නැති තරම්....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ALLINONEHUB_PVT
@ALLINONEHUB_PVT 2 жыл бұрын
Aniwren brother me dupath wasinta meka there nane
@malajayasinghe7372
@malajayasinghe7372 2 жыл бұрын
ඡීවමාණ බුදු රඡාණන් වහන්සේට මගේ නමස්කාරය වෙවා සියල්ල දේශපාලීකරණය වෙචිචරටක කීයාපතිපත්තිය එක අපි 70 දශකය මතක් වෙද්දි රසායනික පොහොරටික තමයී භාවිතාකලේ ගෙදරම තියෙන කූනුටික පොහොර කලේ හරීම සාරවත් රසවත් ගූණවත්අලංකාරයකූත් ගෙනදෙන රතූඅල වටිනාම කෑමක් වාසනාවන් පීංඛෙතක් දොහොත් මුදුන් තබා වඳිමු අංඡලීඛරණීය ගූණයී
@vishu438
@vishu438 2 жыл бұрын
ඔව් එයා ඝෝටාභයටත් හරි ආදරෙයි. දැක්කනෙ පහු ගිය ටිකේ..
@krishanmadhumantha1243
@krishanmadhumantha1243 2 жыл бұрын
Uba mekatath awada ban comment karanna
@channeltnk6528
@channeltnk6528 2 жыл бұрын
@@vishu438 හැම එක්කටම ඔක අල්ලන් දගලන්න එපා බන් චාටර්
@erangasandaruwan7471
@erangasandaruwan7471 2 жыл бұрын
ජයවේවා හාමුදුරුවනේ ...
@ranjanibernecker8101
@ranjanibernecker8101 11 ай бұрын
ස්වාමින්වහන්ස, බීරූට් කේක් හදන්න කියන්න හරිම රසයි !!
@madikababile4115
@madikababile4115 2 жыл бұрын
හරිම වටිනවා
@ajithuyangoda8326
@ajithuyangoda8326 2 жыл бұрын
great really appreciate for this program
@MASTV-s6x
@MASTV-s6x 2 жыл бұрын
ගොඩක් වටිනව
@krishanmadhumantha1243
@krishanmadhumantha1243 2 жыл бұрын
උමන්දාව කියන්නෙ දිව්‍ය ලොකෙන් වැටුණු කෑල්ලක් මේ මහා පොලවට
@thanujalakmini8596
@thanujalakmini8596 2 жыл бұрын
💞 *Api rate kothanaka hitiyath oba wahanse apita sakthiyak* 💞
@ajithuyangoda8326
@ajithuyangoda8326 2 жыл бұрын
Mama hamadamath obawahanseta ithamath garukaranwa oba wahansege me mathawlata
@mudiyanseproducts4060
@mudiyanseproducts4060 2 жыл бұрын
ජය❤️
@salindasandaruwan1872
@salindasandaruwan1872 2 жыл бұрын
Appreciate your ideology Mr Panchalingam.
@ranuranu529
@ranuranu529 2 жыл бұрын
Attatama harima lassanata hodata wavila tiyenawa hoda magak oennana aoe umandawata hamona aenna avit danaganna wagakarana hati dirgauasa aoe hamuduruwanee adambarai umandaws gana 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 2 жыл бұрын
ඇත්තටම අදහගන්නත් බෑ, නියමයි, හාමුදුරුවනේ,,
@lalanthidesilva928
@lalanthidesilva928 2 жыл бұрын
ඔබ වහන්සේට පිං සිද්ධ වෙනවා
@tharangaroshini4262
@tharangaroshini4262 Жыл бұрын
Oba wahanse me karana Dewal me ratata Loku chakthiyak....mamath gedara Tika Tika waga karanawa.....oba wahanseta pin..🙏🙏
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 2 жыл бұрын
රටම උංමදාවක් කරමු,❤️♥️❤️♥️♥️♥️♥️♥️♥️👍👍👌👌
@kumarijayamanna2508
@kumarijayamanna2508 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට
@vijethungakumarasiri6103
@vijethungakumarasiri6103 Жыл бұрын
උමන්දාවේ මේ හාමුදුරුවෝ කරන මේ හඳුන්වා දීම ඉතාම උතුම්. ඔබ වහන්සේ ඇත්තටම පන්සල්වල පිං බත් කෙල කෙලා දේශපාළුවන්ට කඩේ යන සිවුරු පොරෝගෙන හාමුදුරුවරු ලෙස හඟවමින් සිටින පල් හොරුන්ට මේ දෙන්නේ හොඳම කම්මුල් පහරක්. මෙතරම් සාරවත් භූමියක් ඇති ලංකා භූමියේ, මොණවද හිටවන්න බැරි. හාමුදුරුවනේ..... මම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රා.ලේ. කොට්ඨාශයේ ප්‍රධාන නගරය වූ බදුරලිය නගර මධ්‍යයේ ජීවත්වන කුඩා ව්‍යාපාරිකයෙකි. බදුරලිය නයගරා ව්‍යාපාරයේ හිමි කරුවන කුමාරසිරි විජේතුංග යනු මමයි. මම කාබනික පොහොර ප්‍රමිථියට (පුහුණුවකින් පසු) නිවසේම සාදාගෙන දැනට ගෙවතු වගාවේ නියැලෙමින් සිටිති. මගේ සියළුම වගාවන් කරන්නේ විවෘතව. ඒ මගේ වගාවන් අනෙක් අයටත් ආදර්ශයට ගෙන වගා කිරීමට පොළඹවන ආකාරයට, ඉවත දමන දේ උපයෝගී කරගෙන අඩු ඉඩක වැඩි වගාවක් කියන සංකල්පයෙන්. ඊට අමතරව මගේ ඒ වගාවන් බොහෝ දෙනෙකුට දැක ගන්න මගේ fb ගිණුම වන නයගරා බදුරලිය (සිංහලෙන් ටයිප්කර) ගිණුමේ දානවා තවත් අයට දැක ආදර්ශයට ගැණීමට. මොකද.... අපි ඉන්න ප්‍රදේශ දැන් නාගරික වීමනිසා ලොකුවට වගාකරන්නත් බෑ. කම්මැලි සම හරක් කියනවනේ..... අපිට වගාකරන්න ඉඩ නෑ, පොලව සාරවත් නෑ, ගල්, බොරළු, වතුර නිසා වගා කරන්න බෑ...... කියන එළුවෝ..... අන්න ඒ හැම එකාටම පිලිතුරු ලෙසයි මං වගා කරන්නේ.........! ඒත්..... පස්, කොලරොඩු, ගොම දැක්කහම ඈ.....යි.....යා, / චී....යා.../ මල ජරා......ව, ලෙස හිතන කාලකන්නි හැත්ත වගා කරන උන්ට කරන්නේම හතුරු කම්. එවැනි කාලකන්නි, අවස්ථාවදියො ඉන්න රටකයි හාමුදුරුවනේ.......... දත් 32 මැද දිව තියෙනවා වගේ මං වගා කරන්නේ. පොඩි අඩු පාඩුවක් දැක්කොත් පෙත්සම් ගහලා ඒ වැඩේ නවත්වන්නමයි, කාලකන්නි හැත්ත උත්සාහ කරන්නේ.
@kasuntharaka4713
@kasuntharaka4713 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwanta
@dilanjanfernando
@dilanjanfernando Жыл бұрын
මාරම වැඩ්ඩෙක් මේ හාමුදුරුවෝ
@sameerajayawardhana6942
@sameerajayawardhana6942 2 жыл бұрын
කවුරු මොනවා කියුවත් අපේ හාමුදුරුවනේ මේක තමා සිංහලයට ගොඩයන්න එකම ක්‍රමේ
@thalawesumanarathanathero6020
@thalawesumanarathanathero6020 2 жыл бұрын
ජාතියට නැගිටින්න මං විවර කරන උමන්දාව...
@vijethungakumarasiri6103
@vijethungakumarasiri6103 Жыл бұрын
මටත් ආසයි උමන්දාව බලන්න එන්න. උමන්දාවෙන් මටත් ඉගෙන ගැණීමට බොහෝ දේ තියෙනවා.
@sameeraprasad1490
@sameeraprasad1490 Жыл бұрын
ඇත්තටම ඔබ වහන්සේ මේ ජාතියටම සම්පතක් .මන් හිතන්නෙ මේ වගේ උම්දාවන් ලංකාවේ ම ව්‍යාප්ත කරන්න ඕන
@ionasmith9421
@ionasmith9421 2 жыл бұрын
It is very impressive to see the varities of food that Umandawa made out of the beets. Hope you all make some pickled beets. It is very famous in the international market.
@jeewathilakarathna9939
@jeewathilakarathna9939 2 жыл бұрын
ඇත්තටම අපට පේන යථාර්ථය මේ රටේ ලොක්කෝ කියලා කියා ගෙන ඉන්න කාටවත්ම පේන්නේ නැත්තේ අපේ කරුමෙ
@KalyaniPerera-y8w
@KalyaniPerera-y8w 11 ай бұрын
Obawahansetha. Jayawewa
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН