දහවල් දානයට අයිස්ක්‍රීම් කොත්තු - උමංදාව ග්‍රීන් හට් එකෙන් #umandawa #umandawa_Green_Hut

  Рет қаралды 368,082

Umandawa

11 ай бұрын

Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.org
info@umandawa.org
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 954
@hudsonanuhas3968
@hudsonanuhas3968 11 ай бұрын
ස්වාමීන් වහන්ස පුලුවන්නම් මේ geern hut එකේ ශාඛාවක් ගුවන් තොටුපල ඇතුලේ දාන්න පුලුන්න නම් ලොකුපිනක් 🙏
@braveheart5696
@braveheart5696 11 ай бұрын
Mokadda Geern hut kiyanne 😂
@Krishanaravinda1996
@Krishanaravinda1996 11 ай бұрын
Aniwa ❤❤
@gjdilhara2538
@gjdilhara2538 11 ай бұрын
Ow
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 11 ай бұрын
Good idea
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 11 ай бұрын
ANIWARYENMA
@sithijairoshan7817
@sithijairoshan7817 11 ай бұрын
කවුරු මොනවා කීවත් සුපිරි වැඩක් හාමුදුරුවනේ ✨🍃
@moviesforever8805
@moviesforever8805 11 ай бұрын
Tax free business එකක් ගෙනියන්නේ කියලා දන්නේ නැත්තම් මේ හාමුදුරුවො කියලා දෙයි.
@Sankalpamanage
@Sankalpamanage 7 ай бұрын
සුපිරි වැඩක් ඇත්තටම
@user-km4xj4xc6o
@user-km4xj4xc6o Ай бұрын
K​@@moviesforever8805
@NaradaLunugamvehera
@NaradaLunugamvehera 7 ай бұрын
ඇත්තටම මෙතනට ගියාම ඇස්වලට කඳුළු එනවා.පිටරට සිට පැමිණි කීපදෙකෙන් එක්ක මමත් මෙතනට වැඩියා.එයාලා අපේ කෑම වලට හරිම කැමතියි.මේ රටේ කොපමණ කන්න බොන්න ආහාර වර්ග තියෙනවාද කියලත් පුදුම උනා.ඔබ වහන්සේ මේ ජාතියට පෙන්වන්න හදන දේ අපේ අයට තේරෙන්නේ නෑ.අවාසනාවන්ත ජාතියක්.විවේචනය පමණයි."නිධානයක් උඩ ඉඳන් හිඟාකන අවාසනාවන්ත ජාතියක් අපි"ඒ කතාව 100%ක්ම හරි කියලා මේකට ගියාම තේරෙනවා.මම නම් ගොඩාක් හර්බල් ඩ්‍රින්ක්ස් ගත්ත.ඒවා හරිම ප්‍රණීතයි.මේ කටයුතු වලට උදව් කරන්න ඕනේ නෑ.ඒක විවේචනය නොකර සිටීමම වටිනවා...මේ කාර්‍ය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! ❤❤❤
@user-wl6jy2pp1g
@user-wl6jy2pp1g 4 ай бұрын
Meka wiwechanaya karana eka tamai mekata tyena lokuma haiya
@ruchiramkulathunga9868
@ruchiramkulathunga9868 11 ай бұрын
අපිට වැරදුන තැන කොහෙද කියල හොයනවට වඩා ඔබ මේ දෙන ආදර්ශෙන් ගොඩාක් වටිනවා. වෙන රටවල රජයක දේශපාලකයගෙ කාර්යය ඔබ වහන්සේ තනියම ඉටුකරගෙන යනවා. ඔබට ජය තෙරුවන් සරණයි
@subashravishan828
@subashravishan828 11 ай бұрын
දානෙ කාල නිදාගත්තෙ නෑ. ස්ටේජ් වල මයික් පැලුවෙ නෑ. මෙන්න වැඩ. සුපිරි🙏❤️
@susanthasampath8055
@susanthasampath8055 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 4 ай бұрын
😂amo පවු ඉතිම්😂
@sarojawelhenge26
@sarojawelhenge26 11 ай бұрын
අගය කළයුතුම හරවත් සංකල්පයක්. ලෝක ව්‍යාප්ත වැඩ පිළිවෙලකට ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!🙏🙏🙏
@420SL
@420SL 11 ай бұрын
මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා 🙂 ඒ වගේම එදා ඉදන් රටට බත සපයපු රජරට ගොවියටත් කොලබ හතෙන් මේ වගේ ව්‍යාපාර ආරම්භ කරන්න සක්තිය ලැබේවා😢
@thusharagihan4816
@thusharagihan4816 11 ай бұрын
ගොවියොන්ටත් මේ වගේම දායකයෝ වගා කරන්න නොමිලේ ධනය ශ්‍රමය ලබාදේවා 😢
@420SL
@420SL 11 ай бұрын
@@thusharagihan4816 වකුගඩුත් නෑ ඒ ගොවියට. ඒ බත් කාල මෙතන මොලේ පුකට බැහැපු උන් රෙනව දැක්කම අප්පිරියයි බන්🥲
@kindteacher4646
@kindteacher4646 11 ай бұрын
රජරට ගොවියටත් හාමුදුරුවන්ට තමන්ගෙ products මේ outlet එකට ගෙනත් දෙන්න පුලුවන්..ඒගොල්ලො අලුත් දේවල් කරන්නෙ නැහැනෙ
@moviesforever8805
@moviesforever8805 11 ай бұрын
@@thusharagihan4816 true. This monk get the land and human work force free. He is having a tax free business in a temple premises.
@kcgaminglk
@kcgaminglk 11 ай бұрын
@@thusharagihan4816සිරා කතාවා❤
@chaminidarshika9468
@chaminidarshika9468 11 ай бұрын
අපේ හාමුදුරුවන්ට මේ ව්‍යාපෘති සියල්ල අපේ රටේ සියලු ප්‍රදේශවල නගා සිටුවීමට ශක්තිය ලැබෙවා .අපේ ඉදිරි පරම්පරාවට වස විසෙන් තොර කෑම ලැබෙවා ......
@buddikanuwan9992
@buddikanuwan9992 11 ай бұрын
කෑ ගගහා විවේචනය කර කර ඉදපල්ලා... දැන් නෙමෙයි තව අවුරුදු ගානක් ගියාම මේ වැඩ පිළිවෙළ ගැන හැමෝම කතා කරයි..❤
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 11 ай бұрын
අපෙ හාමුදුරුවනෙ ලංකාව වටේම මේ වගෙ ශාඛා ඉදි කරන්න ඔබ වහන්සේ රටට වැඩක් කරන හාමුදුරුවො කෙනෙක් බුදු සරනයි දෙවි පිහිටයි
@user-mv1yp6lj1v
@user-mv1yp6lj1v 9 ай бұрын
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
@lahirukerala7500
@lahirukerala7500 8 ай бұрын
@@user-mv1yp6lj1v yes
@pamudikodikara3136
@pamudikodikara3136 7 ай бұрын
@@user-mv1yp6lj1vithin oya ehem kiwwa kyl monwd oyt labenne oyge hithai wchnei apirisidu wena ek withri 😒
@ThusithaGamlath
@ThusithaGamlath 6 ай бұрын
Ubalage wedak Karan hitapallA ubala radara barak
@hashininadeesha6936
@hashininadeesha6936 11 ай бұрын
ඉදිකට්ටක්වත් අපේ කියලා අපි හදන්නේ නැතුව හැමදේම පිටරටින් ආනයනය කරලා කන්ට බලන් ඉන්න රටකට මේවා හරිම ආදර්ශයක්. මේවාට රජය ආධාර කරලා නගා හිටුවන්න ඕන.
@ceyloninvestor722
@ceyloninvestor722 11 ай бұрын
මේව online order කරන්න ක්‍රමයක් හැදුවනම් වටිනව මොකද හැමෝටම කොලඹ එන්නත් බෑ උමන්දාවට එන්නත් බෑ...වැඩේ නම් ගොඩක් හොදයි...
@fathimanizam684
@fathimanizam684 11 ай бұрын
රටට අවශ්‍යම මොහොතක් ඔබ තුමන්ලා වැනි භික්ෂුන් වහන්සේ ලා.... ධර්මයත් සමගම යහපත් දෑ රටට දායාද කරන ඔබ තුමන්ට මම ගෞරව කරමි.
@ThilinaSL
@ThilinaSL 11 ай бұрын
කවුරු කරත් මෙවා තමයි. රටක් දියුනු කරන්න පුලුවන් හොදම වැඩ 🙏❤️🇱🇰💪 මම තායිලන්තෙ දැකපු දෙවල් වගෙ ටිකකුත් තිබුනා මෙතන. මාර සතුටුයි මෙ වගේ food city එකක්. Open කරපු එක ගැන. පුලුවන්නම් ගාල්ලටත් ගෙන්න 🙏 දකුනේ මනුස්සයෙක්ටත් වස විස නැති. අපේ රටෙ කැම ටිකක් කන්න ලැබෙන එකට මාරම පින් ❤
@preschoolactivities5926
@preschoolactivities5926 11 ай бұрын
දකුන දකුන ගගා වැලලෙන්න එපා බං හැම මගුලෙම.. තොපේ දකුනේ හැත්ත තමා රටම කෑවේ...
@charuckshy
@charuckshy 11 ай бұрын
@@preschoolactivities5926 "දකුණෙ හැත්ත" නැතිනම් මෙලහකට රටකුත් නැහැ. එහෙනම් තාම 2005දි තිබුණු කුණුගඳගහන, පාරපුරා කුණු පිරිච්ච, හරියට පාරක් තොටක් නැති, මුඩුක්කු පිරුණු, බෝම්බ පිපිරෙන කාලකණ්ණි රට. තමුන් ශුවර් එකටම 2010න් පස්සෙ ඉපදිච්ච කරුමයක් 😂
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 11 ай бұрын
අති පූජනීය සිරි සමන්ත්‍ර බද්ද්‍ර ස්වාමීන් වහන්සේට ජාතියේ උත්තමා චාරය 🙏🙏🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sajithyasawardana5546
@sajithyasawardana5546 11 ай бұрын
😂😂😂😂
@user-fq4xi7rn3r
@user-fq4xi7rn3r 11 ай бұрын
😂😂😅😅
@arunikaluarachchi2782
@arunikaluarachchi2782 11 ай бұрын
භද්‍ර කියන්නේ බුදුරජාණන් වහන්සේට ...මෙයාට නෙමේ
@kddharshana
@kddharshana 11 ай бұрын
දේවදත්ත නිකායේ කතා කියලා ආධාර එකතු කරලා බිස්නස් කරන එකත් වෙනම ආතල් එකක් තමයි. 😂
@aravindaudawatta1192
@aravindaudawatta1192 11 ай бұрын
pissu huthek kha reddk muge oluwe othna ona,shirt ekak dgena bisns krnm iwri ,rhth wela bisns krnwa,,ane mnda mewge klknni thma buddgma knne,rte minsunta kunhrpnen benla ,ape unta oluwk ne kiyla,ytin dnwa light bil wathura bil gewnna kemthi aya gewnna udw krnna kiyla ,me ykta owa penana eke owla hmbens ewlin owa gewnna beid,ithn ehma wth krgnn a me mnusyts beinm rte minisuda gon nethme mi hrkda?😂
@karunaaluvihare9340
@karunaaluvihare9340 9 ай бұрын
ඔබවහන්සේට මෙවැනි බොහෝ දේ තව තවත් දියුණු කරගැනීම ට හැකිවේවා . උතුම් දලදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට ...
@ranjulanadun5274
@ranjulanadun5274 11 ай бұрын
මමත් හරි ගෞරව කරන ස්වාමින් වහන්සේ නමක් .මේ ආදර්ශය රටට කොච්චර වටිනවද.🙏🙏🙏❤
@harinifernando2210
@harinifernando2210 11 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින් මේ කරන සේවාවට.තව තවත් මෙවැනි ශාබා පිහිටුවන්න ශක්තිය ලැබේවා .
@damithrangana8149
@damithrangana8149 11 ай бұрын
මම දැකපු හොඳම ව්යාපාරිකයා,
@user-zt2dj4cz5m
@user-zt2dj4cz5m 11 ай бұрын
දැක්කට මදි.අනිත් අයත් උත්සාහ කරන්න ඕන
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 11 ай бұрын
​@@user-zt2dj4cz5mඒකට ඉතින් මහනවෙන්න එපැයි.......
@asinthamassimo7387
@asinthamassimo7387 10 ай бұрын
වෙන හාමුදුරුවරු බුදු දහම නාගසිටු වීමට උත්සාහ දරනවා විතරයි,රටට ජාතියට උපදේශයන් දීලා ශක්තිමත් කරනවා... ජාතියක් විදියට අපිට කළහැකි දේ මේ හාමුදුරුවෝ ක්‍රියාවෙන් පෙන්වනවාRedpect😇
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 11 ай бұрын
තෙරුවන් සරණින් දිවුණූවෙන් දිවුණුවට පත්වේවා
@sanjuladananjaya6343
@sanjuladananjaya6343 11 ай бұрын
ඇත්තටම වට්නවා අපෙ හාමුදුරුවනේ 🙏 අපේ පාලකයෝ නිදි ❤
@himanthajayathilake2776
@himanthajayathilake2776 11 ай бұрын
ස්වාමීන්වහන්සේගේ ධනාත්මක සිතිවිලි ඇති තරුණ පරම්පරාව 10000 හිටියනම් මේ රටේ අපි තව අවුරුදු 10කින් ජාතියක් විදියට කොන්ද කෙලින් තියන් හිටගන්නවා.අලුත් දේවල් කරන්න මේ හොදම කාලයයි.අපි මහන්සි වෙමු.කරන දේ තේ කඩයක්ද හරියට පිලිවෙලට කරමු. අපි මේ ජාතියට රටට පණ දෙනවා.නැගිටිනවා ස්ථීරයි.🙏🙏
@lahirukerala7500
@lahirukerala7500 8 ай бұрын
පිටිදුවේ කියන එකා බුදුදහම විකුණගෙන කනවා ....එකට හුරේ තියන්න මෝඩයෝ රැළකුත් ඉන්නවා .....මු රහත් තියා සාමනේර කෙනෙක් වත් නෙමේ .....
@hewadewage2515
@hewadewage2515 3 ай бұрын
ඔබ වහන්සේට ඉදිරියටම යන්න වාසනාව උදා වෙවා
@ludovicrobine4903
@ludovicrobine4903 11 ай бұрын
විදේශිකයන් බහුලව ගැවසෙන ප්‍රදේශවල මෙවැනි දෙයක් කරනව නම් ඉතාමත් වටිනව
@gaganiadithaya5861
@gaganiadithaya5861 11 ай бұрын
අනිවාර්යයෙන්
@hansakakarunaratne3088
@hansakakarunaratne3088 Ай бұрын
Very good idea , anna adahasa
@user-jq1qk4oo3p
@user-jq1qk4oo3p 11 ай бұрын
ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේ ලා තව තවත් පහල වී සිටියනම් මේ රට කොච්චර සුන්දර යි ද..
@user-mv1yp6lj1v
@user-mv1yp6lj1v 9 ай бұрын
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
@pubudupiyumal2270
@pubudupiyumal2270 7 ай бұрын
​@@user-mv1yp6lj1vtho maha avajathakayek 😂🖕🐕
@chandikaslp5344
@chandikaslp5344 11 ай бұрын
අපි හරි දේට ආශිර්වාද කරනවා බුදු දහම වැරදියට නිර්වචනය කරනවට විරුද්දයි මෙය දිනෙන් දින දයුනු වේවා ..........,
@hemanthijayalath6195
@hemanthijayalath6195 11 ай бұрын
හොද දේ කවුරු කලත් හොද මයි.තවතවත් මෙි වැනි දේ වැඩි දියුණු කිරිමට ශක්තිය ලැබේවා .තෙරැවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@AjithSampath-ub5cf
@AjithSampath-ub5cf 11 ай бұрын
ඉතාමත් වටිනවා. උමන්දාව වල් බිහි වේවා.උඩුවේ ස්වාමීන් ස්වාමින්වහ පිටිදූවේ ස්වාමීන් වහන්සේට.අපගේ නමස්කාරය වේවා
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 11 ай бұрын
අධ්‍යාත්මික දියුණුවට මාර්ගය ද භෞතික දියුණුවට මාර්ගය ද පෙන්වා දී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියල්ල ද පෙන්වා දෙන අපේ කාලයේ බුදු හිමියනි, ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!!!, 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@piththamanodakin6915
@piththamanodakin6915 11 ай бұрын
Paka tmi
@shamendra009
@shamendra009 11 ай бұрын
Hondata kaala beela sepen inna ....
@sarangapathirana3390
@sarangapathirana3390 11 ай бұрын
@@piththamanodakin6915 😂😂😂😂
@sarangapathirana3390
@sarangapathirana3390 11 ай бұрын
Budu himi pissu ane nikn paw purawaganna epa budu hamuduruwont kara අගෞරවයක් me samantha badda karanne ape gon harak ahuwenwane ane attama
@danusubasinghe7244
@danusubasinghe7244 11 ай бұрын
මෙයා බුදු වෙලාද 🙄😂😂
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 11 ай бұрын
රටට යන්න ඕන හරි ම පාර තමයි උමන්දාවෙන් කියන්නේ. ඒකත් නොතේරෙනව නම් ඉතින් අවාසනාව තමයි..!!!
@BEACHSANDCASTLE
@BEACHSANDCASTLE 8 ай бұрын
Masha Allah ❤ Green Hut is a very good model which can be copied in many cities.... I am sure it will be welcomed by both locals and tourist who are organic oriented...
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf 8 ай бұрын
ඔබ වහන්සේ හරිම ප්‍රඥාවන්තයෙක් දීර්ඝායු වේවා
@smilespider1998
@smilespider1998 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@dammikacooray4123
@dammikacooray4123 11 ай бұрын
​@SiriSamanthabadra-ho5ujthowa wadaapu ekee kawda ban
@warnchan7060
@warnchan7060 11 ай бұрын
කරණදේ හරියටම කරල තියෙනවා. විවේචනය නාෙකර ගතයුතුදේ ගන්න. ඔබවහන්සේලාට පිං.
@AnuraPa
@AnuraPa 11 ай бұрын
අනිවාර්යයෙන්ම අතිරික්තයක් ඇත්නම් අපනයනය කළ යුතුය. පලමුව රටට අවශ්‍ය දේ රටේ මිනිසුන් අනුභව කළ යුතුය. යුරෝපයේ කාබනික ආහාර සදහා වැඩි මිලක් ගෙවිය යුතුය.
@jayam1429
@jayam1429 11 ай бұрын
නමස්කාර වේවා භාග්‍යයවත් හිමියණි ! උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🪻🪻🪻🙏🙏🙏
@sandunilesinghewithsandunv4634
@sandunilesinghewithsandunv4634 11 ай бұрын
අපිට ලොකු ආඩම්බරයක් ඔබ වහන්සේ වැනි කෙනෙක් අපිට ඉන්න එක ගැන. බුදු සරණයි🙏🙏🙏
@oshani7451
@oshani7451 10 ай бұрын
ඇත්තටම බොහොම වටින වැඩක් අපේ හාමුදුරුවනේ මං තාම පාසල් යන කෙනෙක්.දැක්කම ආසයි.අපේ දේවල් අපිට වටින්න ඕනෙ.කන තරමක් කන්නෙ වස විස.ගොඩක් වටිනවා ලන්කාව වටේම මේක ව්‍යාප්ත වෙන්න ඕනෙ එතකොට අපිට ලස්සන අනාගතයක් බිහි වෙයි.ඔබ වහන්සේට තුනුරුවන් සරනයි
@prabhasri1279
@prabhasri1279 11 ай бұрын
කියන්න වචන නෑ අපේ හාමුදුරුවනේ .ඇත්තටම ඔබවහන්සේගේ මේවටිනා සංකල්ප අගය කළ යුතු මයි.තෙරැවන් සරණයි ! දීඝායු වෙිවා !
@susanthasampath8055
@susanthasampath8055 9 ай бұрын
එකඟයි
@thaminduumesha4898
@thaminduumesha4898 11 ай бұрын
ඇත්තටම හොද වැඩක් මෙවැනි ආහාර වලට විදේශ රටවල ගොඩක් ලොකු ඉල්ලුමක් තියනවා ❤❤🙏🙏
@lathakarunarathne5563
@lathakarunarathne5563 11 ай бұрын
ඉතාමත් වටිනා කටයුත්තක්. ස්වාමීන්වහන්සේගේ අරමුණ, උත්සාහය, මගපෙන්වීම, නායකත්වය, දැනුම සියල්ල එකතුව කරන මහගු මෙහෙවරක්
@srilanka5819
@srilanka5819 11 ай бұрын
ඔය යකා අතේ ගහලා ධාතු මිශ්‍ර කරලා හදනඒවා.
@chamindasenarathne1717
@chamindasenarathne1717 Ай бұрын
රටට, සමස්ථ ලාංකික ජනතාව වෙනම හැරවුම් ලක්ෂයක් කරා ගමන් කරවන්නට ඔබ වහන්සේ ගත් අපරිමිත උත්සහය අගය කරන අතර .. සමස්ථ ලාංකික ජනතාවගෙ ආර්ථිකය වැඩි දියුණු කිරීමට මෙම ව්‍යාපෘතියීන් පාරමිතාවක් වෙවා!!බුදු සරණයි...
@Thenuka_Northwest
@Thenuka_Northwest 11 ай бұрын
තෙරුවන් සරණින් නිදුක් නීරෝගි සුව ලැබේවා ඔබ වහන්සේටත් සැමටත්. 🙏
@ravindunirosh1212
@ravindunirosh1212 11 ай бұрын
කියන එකා කලුද බලන්න එපා.කියන දෙ හිතට ගනිල්ලා ❤
@sanjeewabandara2953
@sanjeewabandara2953 11 ай бұрын
අපේ මුනීද්ද්‍රයන් වහන්සේ ජාතියට සම්පතක්🙏🙏🙏
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 11 ай бұрын
බුදු හාමුදුරුවන්ට කියන්නෙ මොකද්ද
@dhananjayasanjeewa9372
@dhananjayasanjeewa9372 8 ай бұрын
මොකද්ද මුනෙන්ද්‍ර යකො හාමුදුරුවෝ න්ගෙ දැක්ම හොදයි හැබැයි බුදු දහමට ක්‍රන හනිය තමයි ප්‍රස්නෙ
@rekhanwijesinghe5283
@rekhanwijesinghe5283 11 ай бұрын
ලංකාව වටේම සංචාරක ආකර්ෂණය තියෙන තැන් වල ව්‍යාප්ත කරන්න පුළුවන් නං ගොඩක් වටිනවා. රැකියා අවස්ථාව න් ගොඩක් බිහිවෙනවා වගේම දේශීය ආහාරපාන වලට ලොකු වටිනාකමක් ලැබෙනවා. බොහෝම පින් මේ වගේ දේවල් හඳුන්වා දෙනවට
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 11 ай бұрын
සිවුරක් දාගෙන ඉන්න එක තමා එකම ප්‍රශ්නය . අපි දන්න අනිත් සේරම හොඳයි වගේ.........
@presentvideocreation5776
@presentvideocreation5776 11 ай бұрын
දේශීය නිෂ්පාදන වලට වෙළදපලක් සකස්කරදීම රටේ ආර්ථිකයට ලොකු ශක්තියක්. මාතලේ, නුවර වැනි ප්‍රදේශ වලත් ශාඛා ආරම්භ කරන්න 🙏
@wishwa864
@wishwa864 11 ай бұрын
Great idea. .deergayu wewa..thinking of the future ideas 🙏🙏🙏🌻🌻🌻🌼🌼🌷🌷🌞
@maleeperera9055
@maleeperera9055 11 ай бұрын
wonderful swaminwahansa 🙏🙏🙏. so much happy about your great work to Sri Lanka.
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
අපේ දේවල් දායක වුණු සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා තවත් ඉදිරියට යන්න බුදු සරණයි🙏
@sunilmalwala1701
@sunilmalwala1701 11 ай бұрын
අගෙයි,හාමුදුරුවනේ ...බුරන බල්ලන්ට ගල් වලින් ගගහ ඉන්න ගියොත් අපි යන ගමන ප්‍රමාද වෙනවා.ඒක තේරුම් ගත් නිසා තමයි ඔබ වහන්සේට මේ තරම් දුරක් එන්න හැකියාව ලැබුනේ❤❤
@thelittleitsybitsy
@thelittleitsybitsy 11 ай бұрын
Ils n'avaient pas torts
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 11 ай бұрын
Exactly 💯 👍 ❤
@tharakaabesinghe8910
@tharakaabesinghe8910 11 ай бұрын
මහන වුනේ සැප ගන්න බුදුන් දේශනා කලේ අත්හරින්න මෙයා බදා ගන්නවා what’s the purpose of being a monk he is a good leader good business man not a good Buddhist monk
@dammikacooray4123
@dammikacooray4123 11 ай бұрын
​@@tharakaabesinghe8910mas welendek tipar wela
@nisaideas2777
@nisaideas2777 11 ай бұрын
ඔව් ඔව් මේ සාදුල වගෙ බිල්ලි වලට යන ගමන ඉක්කමනට යන්න සලස්සපං එතකොට තමයි දැනගන්න පුලුවං කරේ මී හරක් වැඩක් කියල
@sameerajayawardena5422
@sameerajayawardena5422 11 ай бұрын
ඉතාම විශිෂ්ටයි ස්වාමින්වහන්ස 🙏
@dammikacooray4123
@dammikacooray4123 11 ай бұрын
​@SiriSamanthabadra-ho5ujwel mugatiyage wahalek tipar wela 😂
@charuckshy
@charuckshy 11 ай бұрын
3% Triggered 😂😂
@prabhasri1279
@prabhasri1279 11 ай бұрын
ඔබවහන්සේට තෙරැවන් ! හරිම අගෙයි
@tinula
@tinula 11 ай бұрын
මෙතැනින් මේ නිෂ්පාදන මිලදී ගත යුතුයි හැකි උපරිමයෙන්. මේ හාමුදුරුවන්ට බනින අයට තියෙන්නේ මීට වඩා හොදට රටට හොද වැඩක් කරලා අඩුම තරමින් මේ තත්වයේ දෙයක් හරි කරලා ක්‍රියාවෙන් පෙන්වන්නට. බහුතරයක් මේව බලලා අඩුම ගානේ ගෙදරට අවශ්‍ය දේවල් කොටසක් හරි නිපදවා ගන්නවා.මිරිස් පැල 2-3 කින් පටන් අරන් බලන්න ඊට පස්සෙ ගොටුකො කන්කුන් නිවිති තක්කාලි මේව තමයි ලේසියෙන්ම හදන්නට පුලුවන් ඒව.
@user-pe7kj1ks8z
@user-pe7kj1ks8z 11 ай бұрын
හොඳම දෙයක් හාමුදුරුවනේ ලංකාව හැමතැනම ශාඛා දන්නේ නැද්ද ඔබට ගොඩක් පින් අලුත් දේවල් හදුනා දෙනවට.
@sugathbandara6680
@sugathbandara6680 11 ай бұрын
Awasaray ape hamuduruwane 🙏 Kiyanna kese keewath Asanna nana buddhiyen asiya yuthuya Lankawa harima hari margayata ganda puluwan Niyama margopadeshaya oba wahanse wisin samaja gatha kireema Kalochitay 🎉🎉🎉
@peshalasilva4403
@peshalasilva4403 11 ай бұрын
බොහොම පින් ඔබ වහන්සෙට.අලුත් අදහස් අපිට හිතෙනවා මෙහෙම දැක්කම..🙏🙏🙏
@isuruattanayaka6048
@isuruattanayaka6048 11 ай бұрын
ඇත්තටම සුපිරියක්...මේක තමයි වෙන්න ඕනෙ අපේ ජාතිය ඉදිරියට යන්න ඕනෙ ..එකට මේ තියපු පියවරට මාගේ නමස්කාර ය වේවා !!! මේ රට සුරපුරයක් කරන්න පුළුවන් ඒත් එහෙම කරන්නෙ නෑ කාලකන්නි
@saryawati6313
@saryawati6313 11 ай бұрын
..godak watinawa 🎉❤
@sameeralakmal5689
@sameeralakmal5689 11 ай бұрын
හරිම අගෙයි ...❤❤
@dilaninuwara3587
@dilaninuwara3587 11 ай бұрын
Kudu gahala ammalata wadadena kollo tika allagattanam me wedeta niyama watina sdahassk ape hamuduruwane theuwan saranai🙏🙏🙏🙏🙏🙏🌹
@chmakaliyanage8478
@chmakaliyanage8478 11 ай бұрын
Oba wahansetath 02th uthum Nirwana awaboodayama Lebewa Lebewa Lebewa 🌹🌹🌹🙏🙏🙏
@dilmusicsl6338
@dilmusicsl6338 11 ай бұрын
අපේ ස්වාමීන්වහන්සේ වගේ රට ගැන ජනතාව ගැන හිතන ජනාධිපති කෙනෙක් අපට නුදුරේදීම පහල වේවා🙏🙏🙏
@sarathgunarathna2172
@sarathgunarathna2172 11 ай бұрын
අපේ හමුදුරුවන්ගේ නායකත්වයට මම කැමැතියි බලයාක් නැතිව කරන මේ වැඩ පිලිවලට ඔබ වහන්සෙට වෙලද ව්‍යාපාරයකයොද පහර ගහන්න බැරි නැ මම කියන්නේ පංසල් වල නිකාම් ඉඩම් තියෙනවා ඒවා ඔබ වහන්සේගේ වැඩපිලිව ක්‍රියාවට
@senakavithanage5236
@senakavithanage5236 11 ай бұрын
අනේ හුකපන්
@user-pr1ex4lr4x
@user-pr1ex4lr4x 7 ай бұрын
❤❤❤ අපි අලුතින් සිතමු❤❤❤දෙලොව ජයගමු❤❤❤
@nilminiperera1120
@nilminiperera1120 11 ай бұрын
Suwaminwahaselata nirogibawaya lebewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandanahowcanibuyinsrilank1424
@nandanahowcanibuyinsrilank1424 11 ай бұрын
ලංකාවේ අපිට නව දැක්මක් ඇති කිරීමට කටයුතු කරන ස්වාමීන් වහන්සේලාට නමස්කාරය වේවා !
@dilhanirownie6924
@dilhanirownie6924 11 ай бұрын
Math ekagayi
@susanthasampath8055
@susanthasampath8055 9 ай бұрын
මාත් එකඟයි
@thakshilafernando1533
@thakshilafernando1533 11 ай бұрын
මේ වගේ ශාඛාවන් රටේ හැම නගරයකම දාන්න හාමුදුරුවනේ.
@krisnhokumar6651
@krisnhokumar6651 11 ай бұрын
Theruwan saranai muluratM umandawak wewa bs.kuwet akrath awanna .
@sweenyfernando8830
@sweenyfernando8830 11 ай бұрын
Meava thqmai mama hoya hoya hitiya❤👍👍👍👍👍👍👍🌳🌳🌳🌳
@CmkSanathani81
@CmkSanathani81 11 ай бұрын
තෙරුවන්සරණයි!!
@slwide7507
@slwide7507 11 ай бұрын
හැමදේටම නෑ, බෑ කියමින් පාරේ පෙළපාලි යන සෙට් එකට හොඳ පාඩම.
@ccha2841
@ccha2841 11 ай бұрын
මැසේජ වලින් දැකපු හොදම මැසේජඵක තමයි මෙි
@segsyholeyt
@segsyholeyt 11 ай бұрын
😂anthare yakka pataw
@upulkulasekera43
@upulkulasekera43 11 ай бұрын
​@@ccha2841හිතට සතුටක් දැනුන නේද😅😅😅
@sachinthadilshan6615
@sachinthadilshan6615 11 ай бұрын
👍
@charuckshy
@charuckshy 11 ай бұрын
හැමදේටම බෑ බෑ කියමින් හැමදේම පිනට ඉල්ලන ජේවීපී, පෙරටුගාමී කාලකණ්ණින්ට කියල වෙනස් වුණානම් තවත් හොඳයි 😂
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 11 ай бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 Jathiye niyamuwan wahansela 🙏 jayen jayamawewa 🙏
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 11 ай бұрын
ජය. ආහාර වලින් ස්වයංපෝෂිත කරන වෙන දරණ ඔබ වහන්සේ ඇතුලු පිරිසට ජය ❤️❤️❤️😋😋😋🙏🙏🙏
@user-lg1tb1vy4m
@user-lg1tb1vy4m 11 ай бұрын
අපේ දේ හදුන්වාදෙන එක උමන්දාව අපූරුවට කරනවා අපේ වගකීම මේ දේවල් පරිබෝජනය කිරීම.වැඩිහිටියන් ප්‍රතික්ෂේප කිරීම ලොකු පාඩුවක් ඔවුන්ගේ අත්දැකීම් දැනුම කලමණාකරනය තමයි වියයුත්තේ
@subashinivijeysinha9221
@subashinivijeysinha9221 11 ай бұрын
උමංදාවෙ හාමුදුරුවෝ කියන්නේ අපේ රටට ලොකු සම්පතක් 🙏 අනේ ඔබ තුමන් අපේ රටේ ජනාධිපති උනානම් කියල හිතෙනවා 😔😔❤️🇱🇰
@isurasachinthana
@isurasachinthana 10 ай бұрын
politics denna agamen ba 🙂
@madusri8473
@madusri8473 11 ай бұрын
Budusaranai jaya wewa
@prasadmanjuon367
@prasadmanjuon367 5 ай бұрын
අති විශේෂයෙන් විශිෂ්ටයි හිමියනි.ඔබ වහන්සේ මේ රටට කරන අමිල මෙහෙවර වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.තෙරුවන් සරණින් සියළුම දෙව් රැකවරණින් දීර්ඝායුෂ වේවා 💯🧘💛💛💛
@srilalranasinghe456
@srilalranasinghe456 11 ай бұрын
ස්වාමින් වහන්සේගෙ ධර්මයත් නිවැරදි මාර්ගයෙ ගියානමි වටිනවා
@roshanikalutharage2747
@roshanikalutharage2747 11 ай бұрын
Darmaya waradinam me wage dewal karanna shakthiyak na. Mulin deshana hariyata ahala inna
@mayadissanayake7449
@mayadissanayake7449 11 ай бұрын
මේ හාමුදුරුවෝ තමයි හරිම ධර්මය පහදා දෙන්නේ...මුලින් vfm සම්මා දිට්ඨි දේසනා අහන්න බලන්න .ඊට පස්සේ ක්‍රමයෙන් වැටහේවි..මා ගිය මග එයයි.
@user-if8co1fg8t
@user-if8co1fg8t 11 ай бұрын
ජාතියේ නියමුවානන් 🙏🙏🙏
@user-cy3po6mn8x
@user-cy3po6mn8x 6 ай бұрын
ඇත්තටම ඔබ වහන්සේ දෙවි කෙනෙක් ද කියලා හිතෙනවා...මට නම් මේක මහා ආශ්චර්ය යක් .මුළු විශ්වයේම ආශිර්වාදය ඔබ වහන්සේට ලැබේවා!!!අවුරුදු අසූ හාර දහසක් ආයුෂ ,,,නිදුක් නිරෝගී සුවය ,,,ඔබ වහන්සේට ලැබේවා!!!සාදු! සාදු!!සාදු!!!
@nayomishashikala4779
@nayomishashikala4779 11 ай бұрын
Jaya wewa..budu saranai 🙏🙏🙏
@SIKELENAX
@SIKELENAX 11 ай бұрын
අපි ඉන්න රටටත් සාකාවක් ඕනා හාමුදුරුවනේ
@priyanthakumara6799
@priyanthakumara6799 11 ай бұрын
අපේ රටේ දේවල් අපි අගය කරන්න පුරුදු උන දවසක රට දියුණු වෙයි. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@vindyaperera7386
@vindyaperera7386 10 ай бұрын
උමන්දවේ ස්වාමින් වහන්සේට සම්බුදු සරණයි තව තවත් ශක්තිය ලැබේවා
@Tmd1vo
@Tmd1vo 11 ай бұрын
හරිම ලස්සන දර්ශනය හා සංවාදය🌹🙏
@hameeshahasani8290
@hameeshahasani8290 11 ай бұрын
දවසින් දවස දියුනු වේවා..........🙏🙏🙏
@Jagathroshanranthilaka
@Jagathroshanranthilaka 11 ай бұрын
ලංකාවේ ඉන්න ස්වාමීන් වහන්සේලා අතරින්, මම ගොඩක් ගරු කරන, ගොඩක් කැමති ස්වාමීන් වහන්සේ නමක්. ඔබ වැනි ස්වාමීන් වහන්සේලා රටකට වාසනාවක්. 🙏🙏🙏
@sampathhettiarachchi6432
@sampathhettiarachchi6432 11 ай бұрын
RatA kana dahama kana modayek wancha karayek pasu pasa yanna epa
@Jagathroshanranthilaka
@Jagathroshanranthilaka 11 ай бұрын
@@sampathhettiarachchi6432 😮
@Rose-xo8mx
@Rose-xo8mx 9 ай бұрын
Me miniha krna dewal hmuduru knk wela krna ekai awula ubla sadu kiynwa misak muge bnak hriyta ahla tiyeda budu hamuduruwanta aphasa kra sujatha ta kiri pidu puja krpu kthwa jara widiyta wens krla
@susanthasampath8055
@susanthasampath8055 9 ай бұрын
සහතික ඇත්ත මාත් කියනවා ඒක
@susanthasampath8055
@susanthasampath8055 9 ай бұрын
සහතික ඇත්ත මාත් කියනවා ඒක
@nissankafernando7427
@nissankafernando7427 11 ай бұрын
Superb 👍Thanks a lot srilanka 🇱🇰 🙏 🇱🇰🙏 👨‍👩‍👧‍👦 🌎🙏🌎🙏🌎🙏🌎🙏
@ashanthihimasha-zu7hb
@ashanthihimasha-zu7hb 6 ай бұрын
🙏🙏🙏🙏 නිදහස් නිමැවුම් කරනා ජාතිය පිනෙන් උදාරයි, එවන් අසිරිමත් මිනිසුන් සිටිනා රටත් උදාරයි. කතාවට පමනක් සීමා නොවී ක්‍රියාවෙන්ම මේ දේවල් හදුන්වා දී මග පෙන්වීම ඇත්තෙන්ම වටිනව.
@khemaharshanee1878
@khemaharshanee1878 11 ай бұрын
මේ සංකල්පය රට පුරාම පැතිරේවා හැකි ඉක්මනින්
@janakarathnayaka1136
@janakarathnayaka1136 11 ай бұрын
කුහකයෝ මොන කතන්දර කිව්වත් හාමුදුරුවන්ගේ ක්‍රියාදාමය ඉතා ඉතාම විශිෂ්ටයි අපේ හාමුදුරුවන් මේ රට විශාල සම්පතක් මේ රට හාමුදුරුවන්ට අවුරුදු පහකට බාර දුන්න නං ගොඩේ ගොඩ
@susanthasampath8055
@susanthasampath8055 9 ай бұрын
​@@janakarathnayaka1136අනිවාර්යයෙන්ම
@nadeeshanbv9096
@nadeeshanbv9096 11 ай бұрын
අපේ හාමුදුරුවනේ හැම දිස්ත්‍රික්කයකම එකක් දාමු ඉස්සරහට❤
@senakavithanage5236
@senakavithanage5236 11 ай бұрын
හාමුදුරුවො . තොපි වගෙ ගොබ්බෙයො ඉන්නකන් හොදයි මුන්ට
@tharindumadusanka7745
@tharindumadusanka7745 11 ай бұрын
Supiri wadak loke gananma sapaththu laksa 4i 5i nm nemei laksa 20 30 th sapaththu thiyei itath wada watinawa sapaththu thiyei
@ajithmanthilaka4199
@ajithmanthilaka4199 11 ай бұрын
රටට දැයට වැදගත් දෙයක්,. ස්තුතියි,
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 11 ай бұрын
Malasia, Singapore වගේ රටවල ගිය ho තොරතුරු හොයලා බලපු කිසිම කෙනෙක් me concept ekata baninne නැහැ
@udararathnayaka4654
@udararathnayaka4654 11 ай бұрын
ඇයි දවල් දානේ කියන්නේ....ඔබ වහන්සේලා ලන්ච් එක ගන්නවා කියන්නකෝ..තෙරුවන් සරනයි
@gayandhammika722
@gayandhammika722 11 ай бұрын
Ape hamuduruwane hoda wadak godak pin me lankawa apita hadala denna
@samsungphonetastic7740
@samsungphonetastic7740 11 ай бұрын
Theruwan saranai ape hamuduruwane