නිල්කටරොළු මලින් උපන් ඩොලර් - මිලියන ගණනක් උමංදාවට..

  Рет қаралды 47,734

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

2 ай бұрын

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 394
@himalhimal2666
@himalhimal2666 2 ай бұрын
සාදු සාදු සාදු.. ඔබ වහන්සේගේ මෙම සත් ක්‍රියාවෙන් අප රට තවත් ඉදිරියට යෑමට ශක්තිය හා ධෛර්යය සැමට ලැබේවා..☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@NCSudesh-px1oh
@NCSudesh-px1oh 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි ..
@Albert_Einstein_7
@Albert_Einstein_7 2 ай бұрын
සිවුරු දාගත්ත වේසිගෙ පුතා, ශාෂන විනාශ කරන කාලකණ්ණියා.💩💩💩💩
@power_lion1717
@power_lion1717 2 ай бұрын
කුහකයෝ හැමදාමත් රටට වින කරනවා සුවාමින්වහන්සේ කියපු කතාව සහතික ඇත්ත ඔබවහසෙට තෙරුවන් සරණයි
@Letsshootwith1shot
@Letsshootwith1shot 2 ай бұрын
😂
@Letsshootwith1shot
@Letsshootwith1shot 2 ай бұрын
Ai anik eun rata haduwada ...eka ekata kade yanna epa harida jeppontat epa kauru hari wadak karanna ona mewata cmnt dada inne natuwa harida wadk karapan හාමුදුරුවෝ ekka ekatu wela
@Radishan2k24
@Radishan2k24 2 ай бұрын
විවේචන ඕන යමක් සාර්ථක ලෙස දියුණුවෙන්න.පක්ෂ වේවා ඕන දෙයක්.එයට කදිම නිදසුනම උමංදාව.
@Lakeylove
@Lakeylove 2 ай бұрын
අපිත් එන්පීපී එකේ තමයි.හාමුදුරුවෝ කියන දේශපාලන බයිල අහන්නෑ.ඒත් වගා කරන එක දිහා බලනව.ඒක අගයනව.නිකන් ඉන්නෑ අපිත් කරනව.❤
@tharusharathnayake8011
@tharusharathnayake8011 15 күн бұрын
Kuhaka jeppa😂
@ruwankumasaruge-nw8sn
@ruwankumasaruge-nw8sn 2 ай бұрын
මමත් ජෙප්පෙක් තමා එත් ඔබ වහන්සේගේ වැඩේ හැමදාම ඇගෙකරනවා....
@saliyaa.k.l.p8242
@saliyaa.k.l.p8242 2 ай бұрын
hamuduruwanta benapu videos nedda balanna ona
@ruwankumasaruge-nw8sn
@ruwankumasaruge-nw8sn 12 күн бұрын
Concept එක හොදයි එක නිසා බනින්නේ නෑ සහෝදරයා
@chanakasrimal3942
@chanakasrimal3942 2 ай бұрын
හොද වැඩක්.. හැබැයි රට කාපු උන්ට කඩේ යන එක තමා හොඳ නැත්තේ.... ඔබ වහන්සේ හොඳ සිතින් කරන වැඩ සාර්තක වෙවා..
@user-lu2ns1hg3k
@user-lu2ns1hg3k 2 ай бұрын
❤❤❤දවසින් දවස අළුත් ඉරක් පායන උමන්දාව පෟතුවියේ සිදුවන ආශ්චර්යකි❤❤❤ සකලවිධ මනුෂ්‍ය ර්‍ ප්‍රජාවේ වන්දනාවට ලක්කරන්න නව නිර්මාණය ප්‍රතිනිර්මාණය කරණ ශ්‍රී සමන්තභද්‍ර බුදුසසුණ බැබලේවා❤❤❤
@meththaka
@meththaka 2 ай бұрын
තව තවත් මෙවැනි කටයුතු සිදු කරන්න අපෙ හාමුදුරුවන්ට ශක්තිය දයිර්‍ර්‍ය ලැබේවා 🎉🎉
@JanakaDisanayaka-gk7sw
@JanakaDisanayaka-gk7sw 2 ай бұрын
ඔබ වහන්සෙගෙන් ඉල්ලන්නට ඇත්තෙ අපගේ මේ ද්වීපය රැක ගැනීමට අවශ්‍ය පියවර ගෙන පෙරට පැමිණ කටයුතුවල නිරත වනු මැනවි අප සියල්ලන්ම ඔබ වහන්සේ වෙත පැමිණ සිටින්නේමු
@bandaralk4772
@bandaralk4772 2 ай бұрын
මොන දේ කිවත් ඔබ වහන්සේ කරන මේ වැඩපිලිවල ලංකාව පුරාම අරම්භ කරවන්න , එ ශක්තිය ලාබේවා ,
@user-ri5lc9vm8z
@user-ri5lc9vm8z 13 күн бұрын
අනේ අයියේ මටත් රජයේ ඉඩමක් නොමිලේ දීලා නැත්තම් ඔයාගේ ඉඩමක් හරි මට නොමිලේ ලියලා දීලා ඔයාත් දරු පවුලත් ඇවිත් වැඩකරන්නකෝ ඒ ඉඩමේ වැටුප් නොගෙනම මමත් රට පුරාම මේ වගේ ව්‍ය්‍රාපාර කරන්නම් අයියටත් ආඩම්බරයි එතකොට රටටත් ආඩම්බරයි....😂😂
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 2 ай бұрын
නිල් කටරොළු මලින් ඔබ වහන්සේ අපේ රටේ බොහෝ දෙනෙකුට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට මඟ පෙන්වා දුන්, මාර්ගෝපදේශක උතුමන් වුණා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 එමෙන්ම ඔබ වහන්සේ අපට අධ්‍යාත්මික දියුණුව ද මාර්ගය පෙන්වා දුන් අපේ බුදුන් වහන්සේ! ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@deepalranawaka8096
@deepalranawaka8096 2 ай бұрын
සම්පුර්න අැත්ත කතාව ස්වාමින් වහන්සෙ.ඔබ වහන්සේගෙ ඉදිරි ගමන සාර්තක වේවා
@pinnagodavitanagaudayanga9834
@pinnagodavitanagaudayanga9834 2 ай бұрын
දේශපාලන කරන උන්ගේ කයිවාරු විතරයි ඔබ වහන්සේ වැඩ කරලා පෙන්නපු කෙනෙක් තෙරුවන් සරණයි
@Albert_Einstein_7
@Albert_Einstein_7 2 ай бұрын
සිවුරු දාගත්ත වේසිගෙ පුතා, ශාෂන විනාශ කරන කාලකණ්ණියා.💩💩💩💩
@power_lion1717
@power_lion1717 2 ай бұрын
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏💦💙🙏💦💙🙏💦💦🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏
@Albert_Einstein_7
@Albert_Einstein_7 2 ай бұрын
සිවුරු දාගත්ත වේසිගෙ පුතා, ශාෂන විනාශ කරන කාලකණ්ණියා.💩💩💩💩
@NalinIndika-rx9ng
@NalinIndika-rx9ng 2 ай бұрын
JVP එකෙන් මුන්නාන්සෙට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා මට පේන්නෙ
@leonardparry1383
@leonardparry1383 2 ай бұрын
Uba as Kan mecchera kalayak Sakkuve dagenada jivath venne unwahanseta vitharak neme mulu ratatama sapayak jeppo kiyanne ubath athuluva
@dammikacooray4123
@dammikacooray4123 2 ай бұрын
Leonard, Dena eka dunna heluwen gannama,
@gaminidariju2848
@gaminidariju2848 2 ай бұрын
225 hamadam wisil witarai l
@කවීෂ
@කවීෂ 2 ай бұрын
ඔව් .පෝලිමක් දාලා ඇරලා වගෙ😂😂ලගදිම හොඳ කෑමක් කනවා මුන්දැ.සිරියාවති වගෙ කියවනවා වැඩි.
@sndfamily5831
@sndfamily5831 2 ай бұрын
මෙයා කරන්නෙ ආන්ඩුවේ රාජකාරිය.
@maashamaasha8395
@maashamaasha8395 2 ай бұрын
අපේ රටේ සම්පත් ඕනෑතරම් ඇත මොලේ නැත.සමහර රටවල මිනිසුන්ට මොලේ තිබුනට සම්පත් හිගයි.අවුරුද්ද පුරාම හිරුඑළිය වැටෙන රටක්. සමහර ගොවීන්ට වගා කරන එක එපාවෙලා ඒකට වියදම් කරපු මුදලවත් අන්තිමට හොයාගන්න බැරිව අඩු මුදලකට විකුණන්නට වෙන්නේ. එහෙම වුණාම මානසිකව වැටෙනවා ගැම්මක් ආශාවක් එන්නේ නෑ වගාකරන්න.සමහර රටවල මම දැකල තියනවා ගොවිපලේ ඇතුලේ පොඩි පාරවල් හදලා ඒ පාරවල් දෙපැත්තේ ලස්සනට මල් හදලා විවේකය ගන්න තේ කෝපි බොන්න තැන් හදලා එළවලු ගොවිපළ ඇතුලෙන් අඩු මිලකට ලබාගන්නත් තියනවා .වගාවෙන් ගන්න ආදායමට අමතරව සංචාරකයින් ආකර්ෂණය කරගෙන ඒකෙනුත් මුදල් හොයනවා. ගොවිපලේ සතුන් ඉන්න තැනුත් තියනවා හරක් කුකුලන් එලුවන් වගේ ඒ වගේ පොහොර වගාවටත් යොදාගන්නවා.පොඩි ලමයි එම සතුන්ට ආහාර දෙන්න ප්‍රිය කරන නිසැ තනකොල පොඩි පැකට් වලට දාලා විකුණන්නට තියනවා.ඒවා මිලට අරගෙන ලමයි සතුන්ට කවනවා. ගොවි බිම දේශීය ස විදේශිකයන් ආකර්ෂණය කරන තැනක් බවට පත් කරගෙන තියනවා. වැඩේ ලස්සනයි නම් ලස්සනයි ජාති ආගම් බේද වැඩක් නෑ කුහක වෙන්න හොදනෑ.
@jayam1429
@jayam1429 2 ай бұрын
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 👏👏👏👏👏👏👏👏
@Albert_Einstein_7
@Albert_Einstein_7 2 ай бұрын
සිවුරු දාගත්ත වේසිගෙ පුතා, ශාෂන විනාශ කරන කාලකණ්ණියා.💩💩💩💩
@ansalamfernando8700
@ansalamfernando8700 2 ай бұрын
Attatama බොහොම හොඳ katavak ❤❤❤❤❤❤jesupihitai
@krishanthakumara1531
@krishanthakumara1531 2 ай бұрын
තෙරුවන්සරණයි අ⁣පේ ස්වම්න්වහන්සෙට
@rupahettiarachchi9683
@rupahettiarachchi9683 2 ай бұрын
ඔබ වහන්සේට පින් මම නිල් කටරොඩු ගත්තා කිලෝ 1 ඩිරාම් 450
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 2 ай бұрын
Oya koheda gaththe kiyanawada?matath ganna oone. Man Dubai
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 ай бұрын
Excellent ! Jayagamu SRI Lanka
@user-zq4tz1ef7w
@user-zq4tz1ef7w 2 ай бұрын
හැමදා ඉගනීමට පමනක් කාලය වැයකොට හරියන්නේ නෑ .ඒවා ප්‍රායෝගිකව කටයුතු කිරීමක් සිද්ද වෙන්න ඕනා .
@dhanushkasenananda7346
@dhanushkasenananda7346 2 ай бұрын
Hamuduruwane oba wahansege wada satahana hodai.desapalanaya oba wahanseta galapenna.horu horumai.unwa hadanda ba.api daramaya rakimu.habai chandaya malimawata.oba wahanseta deergausa .theruwan saranai.
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 ай бұрын
ජවිපෙට වුනත් නිතරම දොස් කියාගෙන යන්නෙපා හාමුදුරුවනේ. එවිට ඔබවහන්සේ විහිළුවක් බවට පත්වෙන්න ඉඩ තිබෙනවා. ඒ කෙසේ වෙතත් ඔබවහන්සේ මේ දේශයට කරන්නේ අමිල මෙහෙවරක්.
@danhan7869
@danhan7869 2 ай бұрын
මුලින්ම මඩ ගැහිල්ල නවත්තන්න ඕනෙ උන්.
@chathuhashitravelingdays3076
@chathuhashitravelingdays3076 2 ай бұрын
රිදුනද
@SudarshanaGodahewa
@SudarshanaGodahewa 2 ай бұрын
සත්‍යය සත්‍ය වශයෙන්ම කිය යුතුයි.විජේවීරගෙන් පස්සේ මේ රට විනාශයට ඇද ගියේ ජවිපෙ එක්කයි. සිංහලම මිනිස්සු විතරක් ඝාතනය කරන අමුතුම ජාතියේ ජීවීන් කොට්ඨාසයක්. දළදා මාළිගාවට බෝම්බ ගහලා. ආපු හැම ව්‍යාපෘතියක්ම නවතා දමන්න කැපවුණේ මුහුන්. ජනතාවගේ දේවල් ගිනිබත් කර අහිංසක ජනතාව මරා දැම්මා. දේපි නමැති දරුණු සත්ව කොට්ඨාසේ ඉන්න තාක් කල් මේ මගේ රට දියුණු වෙන්නේ නැත.
@suneth8962
@suneth8962 2 ай бұрын
මට මහනායකවරුන්ගෙන් අහන්න තියෙන්නේ භික්ෂුවකට ව්‍යාපාර කිරීම කැපද? අපි කියන්නේ සිවුරු ගලවලා මේ වැඩේ කරගෙන යන්න. ලංකාවේ ඉන්න අනිත් ව්‍යාපාරිකයොත් සිවුරක් පොරව ගන්න තියෙන්නේ.... එතකොට කවදාවත් ව්‍යාපාර පාඩු වෙන්නේ නෑ ...කෝටිපතියෝ උදව් කරනවා.... මදි වුනොත් ලෝකෙන්ම පොඩ්ඩක් හිඟා කනවා.... මිනිස්සුත් වැඳ වැඳ සල්ලි දෙනවා.... ඉතින් ලෝකෙ තියෙන ඔක්කොම සැප විඳිමින් ඉන්න තියෙන්නේ... මහනායකවරු තවත් මේවා බලාගෙන නිකම්ම හිටියොත් ඉස්සරහට මාළු ලෑලිත් දාගෙන ඉඳී සිවුරු පොරෝගෙන....
@usernameis9157
@usernameis9157 2 ай бұрын
ඉතින් උන් නිතරම දෙන ගොං ජෝක් අපි අහගෙනම ඉන්න ඕනද? සාම්පූර් බලාගාරය, උමා ඔය, අධිවේගී මාර්ග වගේ රටට ආපු කොච්චර ව්‍යාපෘති විනාශ කෙරුවද? තවත් ඉවසන්න පුළුවන්ද?
@ramanikumari3144
@ramanikumari3144 2 ай бұрын
තෙරුවන් සරනයි .
@menukajdias213
@menukajdias213 2 ай бұрын
Excellent Hamuduruwane 🙏
@sandasiribalasuriya8569
@sandasiribalasuriya8569 2 ай бұрын
වෙන කතා කරන්න දෙයක් නැද්ද මන්දා.අපි ජ.වි.පෙ. එක්ක නො හිටියත් ඉදිරි මැතිවරණයේදී පුරා වසර 76 ක් මේ රට වනසපු,කාපු එකාලා පැරදෙනවා කියලා දැන් පැහැදිලියි.කටරොළු මල්වල තියන වටිනාකම ගැන මිනිස්සූ දන්නෙ අද ඊයෙ ඉඳලා නෙමේ.ඒ කොළ කැඳ හදලා බොනවා. කොළ මැල්ලුම් හදනවා.මල් පවනෙ වේලලා චූර්ණය කරලා බීමට ගන්නවා. හොඳ ඖෂධයක් බව පාරම්පරික වෙදකමේත්, ආයූර්වේදයේත් භාවිතා කරනවා.
@leonardparry1383
@leonardparry1383 2 ай бұрын
Balan hitapan hinen janadipathi lapa kumara
@udarananayakkara86
@udarananayakkara86 2 ай бұрын
නොදකින් jvp වහල
@punyawasagamchandran9763
@punyawasagamchandran9763 2 ай бұрын
Oya hariyatama hari.. mu jvp ekata mara bayai..
@sndfamily5831
@sndfamily5831 2 ай бұрын
ආන්ඩුවේ රාජකාරිය මෙයා කරන්නෙ.රෙන්න බැරි උනත් jvp
@slrameshrathnaweera
@slrameshrathnaweera 2 ай бұрын
Unwahanseta namaskara wewa❤
@usernameis9157
@usernameis9157 2 ай бұрын
ගෙවල් ගිනිතැබීමම, මිනීමැරීමම, වැඩවර්ජන කිරීමම, උද්ඝෝෂණ කිරීමම තම ජීවිකාව කරගත් පිරිසක් රටේ පාලන බලයට පැමිණියහොත් රටට යහපතක් බලාපොරොත්තු විය නොහැකිය
@3561space
@3561space 2 ай бұрын
කතාව ඇත්ත ..අවුරුදු 30ක් යුද්ධ කලේ.. පාස්කු බෝම්බ තිබ්බේ ජෙප්පෝනේ.
@antonfernando7588
@antonfernando7588 2 ай бұрын
🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
@user-el7kw8sg2p
@user-el7kw8sg2p 2 ай бұрын
පල යකෝ තෝ දැනගෙන කතා කරපන් ​@@3561space
@jeevakahandawaarachchi
@jeevakahandawaarachchi 2 ай бұрын
හොද දේට හොදයි කියන්න හිත හොද කර ගන්න.
@Albert_Einstein_7
@Albert_Einstein_7 2 ай бұрын
@@3561space උඹෙ අම්මා ඊයෙ රෑ බල්ලෙක් එක්ක බුදියගත්තෙ.😂😂😂😂
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 2 ай бұрын
ඇත්තටම මේ කාලේ හැදුවා නම් දෙයක් හැදුවේ උමන්දාවේ විතරයි අනිත් එවුන් සුද්ද හදපු ඒවා විකුන විකුන නටනවා විතරයි
@leonardparry1383
@leonardparry1383 2 ай бұрын
Sahathika attha ape hamuduruvane Maha asikkitha Jeppo un hamadama ratata Karanne vipathak misak hodadeyak neme
@roshanhub9223
@roshanhub9223 2 ай бұрын
Good job
@chinthakakodituwakku9166
@chinthakakodituwakku9166 2 ай бұрын
Great job ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilshanranaweera1455
@dilshanranaweera1455 2 ай бұрын
Jeppo කොතැනද නිල් කටරොළු වගාව viwechanaya කරේ
@කවීෂ
@කවීෂ 2 ай бұрын
මෙ සුමනාවති මොනවා කියවනවද දන්නෙ නැ.ජෙප්පො කවදාවත් ඔිවට බැනලා නැ.ලගදිම හොඳ කෑමක් කනවා උමන්දාව .😂
@sndfamily5831
@sndfamily5831 2 ай бұрын
මෙයාගෙ තියෙන්නෙ වෙනම ෆ්ලෑන් එකක්
@SampathDon-cz7ow
@SampathDon-cz7ow 2 ай бұрын
උබ දන්න හුප්ත... මම උමන්දාවේ සතියක් හිටියා.. උමන්දාව කියන්නෙම රාජපක්ෂ ප්‍රොජෙක්ට් එකක්..
@user-bd3xh1wj6k
@user-bd3xh1wj6k 2 ай бұрын
Very good ✨️♻️✨️♻️✨️♻️
@DSumuduSHettiarachchi
@DSumuduSHettiarachchi 2 ай бұрын
Excellent Work
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 ай бұрын
UMNDAWA SRI Lanka Dweepaye PERA GAMANKARUWA ! Sathya Jayagannawamai !
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 2 ай бұрын
Theruwansaranai 🙏🙏🙏🙏
@Rajapaksha279
@Rajapaksha279 2 ай бұрын
අවවාදයෙන් නොනැනවතී ආදර්ශයෙන් ජාතියට නිසි මඟ පෙන්වන යතිවර නායකත්වය ...
@sugathrathnayake6689
@sugathrathnayake6689 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ ඇත්ත කථාව ❤❤❤❤
@jayasiriperera9548
@jayasiriperera9548 2 ай бұрын
True Great Thanks
@sampathkumara4887
@sampathkumara4887 2 ай бұрын
ජවිපෙ ට නෙවෙයි වෙනත් කිසිම කෙනෙක් ට මේ විදියට බනින එකනම් සුදුසු නෑ නමුත් ඉතින් මේ මිනිස්සු හැසිරෙන විදියට බනින්නෙ නැතිවත් බෑ
@user-fe7ox8uw7z
@user-fe7ox8uw7z 2 ай бұрын
Pusthakaleta poth tika illa ganna yapane pusthakaleta Gini thiyapu ungen. Unta bainna amathaka vunada amathaka keruwada ?
@tharindusandamal1980
@tharindusandamal1980 2 ай бұрын
දිග විඩියෝවක් දන්න මේ වාගේ. ඇත්තටම ලස්සනයි ❤
@sudutoon6144
@sudutoon6144 2 ай бұрын
තෙරුවන් සරණයි
@MrSigma8879
@MrSigma8879 2 ай бұрын
හාමුදුරුවන්ගේ වැඩසටහන ගොඩක් හොදයි.නමුත් ඔබවහන්සේත් දැන් කරන්න මහින්දලට කඩේ ගිහින් ජෙප්පන්ට මඩගහන එක.කොහොම උනත් මේ පාර අපි මාලිමාවටයි.❤️🥰
@කවීෂ
@කවීෂ 2 ай бұрын
පිරිමි ගෑනුන්ගෙ හැටි ඒක.සිරියාවතිලා වගෙ.කරන වැඩක් කරාට අව්ලක් නැ වට්ටි අම්මා වගෙ වටෙිම උන්ව විවෙිචනය නොකර.මෙදාපාර ජෙප්පොන්ගෙන් කනවා මුන්දැ සුපිරි කෑමක්
@UdayangaHettiarachchi3456
@UdayangaHettiarachchi3456 2 ай бұрын
Wade hodai mahindalata kade yana eka thamai awla
@leonardparry1383
@leonardparry1383 2 ай бұрын
Dan ethakota uba Yana kadetada unwahanseth yanna One ube aga kasanavada Mahindava mathakvenakota
@dammikacooray4123
@dammikacooray4123 2 ай бұрын
​@wel said broleonardparry1383
@user-zq4tz1ef7w
@user-zq4tz1ef7w 2 ай бұрын
ඉඩම්වල සැබෑ සන්වර්දනය සාක්ශාත් වෙනවා.
@epleblomst91
@epleblomst91 2 ай бұрын
ජෙප්පෝ සමග යන ගොන් රැලට හොදම උදාහරණය උමන්දාව අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේ❤❤
@janakasrinath3221
@janakasrinath3221 2 ай бұрын
Great job ❤
@ajithmanjulageekiyanage8161
@ajithmanjulageekiyanage8161 2 ай бұрын
මෙම කාර්යය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දුන් ජෙප්පන්ට අපේ ආචාරය. මාලිමාවට ජය වේවා......!
@LahiruErandaSL
@LahiruErandaSL 2 ай бұрын
❤❤❤
@infoasp4682
@infoasp4682 2 ай бұрын
Please no politics...let's work
@amilaniroshana4565
@amilaniroshana4565 2 ай бұрын
Ha kamakna api malimawata
@danhan7869
@danhan7869 2 ай бұрын
ඔය ජෙප්පො ජීවත් වෙන්නෙත් අන්තිමට උන් බනින එවුන්ම රටට ගේන ඩොලර් වලින් තමයි. ඒකයි ලොකුම විහිලුව.
@PositivePulse-3
@PositivePulse-3 2 ай бұрын
Kauru hari nil katarolu pala hoyaganne kohomada kiyala
@wishwa1031
@wishwa1031 2 ай бұрын
Jeppo update wenne na
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 2 ай бұрын
උමන්දාව දියුණු වෙන් දියුණුවට පත් වේවා. මාලිමාවට ජයවේවාඅපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ❤️🌹🙏🙏🙏
@tharangamanoj7650
@tharangamanoj7650 2 ай бұрын
Loku unnase puluwannam Athhada ballana.( Safran 🍁🌺) wawanna aRaththaran( Gold )walata wada ganan ..???? Aluth viwasayakan bihikaranna puluwan ..!!!
@dinethgamage653
@dinethgamage653 2 ай бұрын
❤❤❤❤❤❤
@indikadushmantha3020
@indikadushmantha3020 2 ай бұрын
බස්නාහිර පළාතේ වගා කරන නිල් කටරොළු මල් භාර ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න
@mallikaan4516
@mallikaan4516 2 ай бұрын
තෙරුවන් සරනයි ඔබවහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏
@susanthapradeep5037
@susanthapradeep5037 2 ай бұрын
Good 💙💙💙💙💙🙏💜🔵🔷🟦🇱🇰
@user-wf1nu8fd2t
@user-wf1nu8fd2t 2 ай бұрын
Hari kamak na api ,,NPP
@priyaniwijesinghe1808
@priyaniwijesinghe1808 2 ай бұрын
Ma nivatta ! Abhikkama ! Global Model for Buddhas utterance.....!
@sajithwellalage6349
@sajithwellalage6349 2 ай бұрын
❤❤❤❤
@nimashafernando2203
@nimashafernando2203 2 ай бұрын
❤🙏🙏🙏
@kumanayakek6429
@kumanayakek6429 2 ай бұрын
ඔබ වහන්සෙටත් කිසිම දෙයක් කරන්න බෑ කට අැරියොත් JVP හැරෙවන්න වෙව වචනයක් ඔයා කරන්නෙ වගා නෙවයි දේසපාලනේ
@chandanawasantha9786
@chandanawasantha9786 2 ай бұрын
Hariyata hari mu amu kuhakaya
@sndfamily5831
@sndfamily5831 2 ай бұрын
ඒක තමයි මෙයාගෙ ප්‍රධාන රාජකාරිය ආන්ඩුව දීපු
@JourneyWithDasun
@JourneyWithDasun 2 ай бұрын
Aniwaryen ❤
@charakalahiru2705
@charakalahiru2705 Ай бұрын
මර්වින් සිල්වාගෙ කට්ටිය දම්මලා නාදුනන එක බය කෙරුම පිටු පසත් jvp ඉන්නවා අපේ හාමුදුරුවනි
@thisaraasanka6547
@thisaraasanka6547 21 күн бұрын
හාමුදුරුවෝ කියන කතාව ඇත්ත මොනවා කලත් ඔය jvp උන් ඔහොම තමයි
@worldcolors9212
@worldcolors9212 2 ай бұрын
ammage redda thamai oya oyage pitiduwe siridamma wenas une kohomada kiyala baluwama therei
@Sam77-sp1ut
@Sam77-sp1ut 2 ай бұрын
🙏🇱🇰🙏
@randikadayan2112
@randikadayan2112 2 ай бұрын
🙏💚
@depanilamahewa1481
@depanilamahewa1481 2 ай бұрын
Niyamaya. 👌🏿👌🏿👌🏿👌🏿
@shanikacool5971
@shanikacool5971 2 ай бұрын
Oba වහන්සේ මුළු lokayatama virayek.
@user-dg4ks7dj8g
@user-dg4ks7dj8g 2 ай бұрын
Budu saranai hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏
@kumarimendis3773
@kumarimendis3773 2 ай бұрын
🙏
@ChamilaLakmal-uu8sw
@ChamilaLakmal-uu8sw 15 күн бұрын
Desapalane thama waradima oba wahanseta
@user-qp7jr5ui4h
@user-qp7jr5ui4h 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 2 ай бұрын
Rata goda ganna ganna uthsahayata💐💐💐💐🙏🙏🙏🙏
@shanthikalavitigoda
@shanthikalavitigoda 2 ай бұрын
💙💙
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 ай бұрын
🌹🌹🌹❤️❤️❤️
@HasinthaDilshan123-cj1pi
@HasinthaDilshan123-cj1pi 2 ай бұрын
❤🎉💚💜
@user-gi4hu9rd1f
@user-gi4hu9rd1f 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@fitnessdreamsl6479
@fitnessdreamsl6479 2 ай бұрын
@dhevage6415
@dhevage6415 2 ай бұрын
🙏💐
@_NETHSARA.2005
@_NETHSARA.2005 2 ай бұрын
😍🖤
@DkNanayakkara-ji7ll
@DkNanayakkara-ji7ll 2 ай бұрын
මේ පාරත් 3% වගේ 😅
@isurudilshan2931
@isurudilshan2931 2 ай бұрын
Oba wahansege agree eka maru.. apith sahayogaya denawa.. apith waga karanawa.. habai chande nam malimawata😀
@SameeraPrabath-tv5rf
@SameeraPrabath-tv5rf 2 ай бұрын
Jvp banimu banimu.ranil mahinda dinomu..api badu vikunamu sapak gamu
@ravindujha3550
@ravindujha3550 2 ай бұрын
ජෙප්පො මේ වගෙ තැන් හාන්න එන්වා අඩුයි නොදැක්කා වගේ දුවනවා මේවා දැක්කම
@user-bf3zr7wv4w
@user-bf3zr7wv4w Ай бұрын
Ape Hamuduruwan wahanseta mewan sarthaka weda pili years karana diriya sakkthiya lebewa
@kumaralanka6735
@kumaralanka6735 2 ай бұрын
Jvp nemee posters alawanne... Peratugameen 😂
@Hirushavidumal
@Hirushavidumal 2 ай бұрын
💖🇱🇰🇱🇰 🙏🙏🙏💕🙏💕🙏🙏🙏💕🙏💕
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 2 ай бұрын
Atta. Katawa. Hamuduruwane. 🙏🙏🙏
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 2 ай бұрын
👍🏻🙏🏻🙏🏻
@suneth8962
@suneth8962 2 ай бұрын
බුද්ධ ධර්මය දන්න කාටහරි උත්තරයක් දෙන්න පුළුවන්ද?? බුද්ධ ප්‍රතිමාවක් ඇතුළෙන් මිනිසුන්ට ගමන් කිරීමට සෑදීම පාපයක් නොවෙයිද?? ලඟදිම පිස්සං කොටුවට යන්න බලාගෙන ඉන්න...
@chandanawasantha9786
@chandanawasantha9786 2 ай бұрын
AniwA mu amu harakek
@kalyanijayasekara1387
@kalyanijayasekara1387 2 ай бұрын
අපිත් අසා තිබෙනවා නමුත් කියන්න බැහැ
@user-ok7qg8ms5m
@user-ok7qg8ms5m Ай бұрын
උඹල පන්සිල් පද පහවත් රකිනවද
@madu6811
@madu6811 2 ай бұрын
Meka mahindage ugulak
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 2 ай бұрын
ඔව් ඔබවහන්සේ පුරුදු කරපු දේ මිලියන්ගනන් ලැබුනත් කමක් නෑමිනිසින්ටජොබ් ලැබුනා
@deepamalkanthi6869
@deepamalkanthi6869 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harsharangana5340
@harsharangana5340 Ай бұрын
Oba wahansaga arthika hodai apa anthimai a hinda api npp akata danawa digatama waga karanna tharuwan saranai
@user-fk8is5uc3q
@user-fk8is5uc3q 2 ай бұрын
Jvp kauruth hamuduruwanwa wiwechanaya kare ne.ay oba ounwa wiwechanaya karanne
@sndfamily5831
@sndfamily5831 2 ай бұрын
ඒක මෙයාගෙ රාජකාරිය
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 54 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 48 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 54 МЛН