ලක්ෂ 25ක් වටිනා තෑග්ග උමංදාවට

  Рет қаралды 261,528

Umandawa

Umandawa

Күн бұрын

More details
Eng. Kalhara - 0703727241
Genso Solar Boat Project Engineer
Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.org
info@umandawa.org
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 764
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
තාක්ෂණය .අතින්. ඉහළම.බෝට්ටුව.. ඔබ තුමාන්ලා.සියලුම දෙනාට. ගෞරවනීය ස්තුතිය..
@janakajanaka7226
@janakajanaka7226 Жыл бұрын
Pinsissa wewa
@ajithnilantha9630
@ajithnilantha9630 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අප රට වැටී ඇති තැනින් ගොඩ ගන්නට මේ කරන සත් ක්‍රියාවන් දිනෙන් දින දිවුනු වෙවා... දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය ලැබේවා ...🙏🙏🙏
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
ජය ... එකට එක් වෙන්න තැනක් නැතුව හිටිය අයට උමන්දාව තෝතැන්නක් 👌❤️❤️🙏🙏🙏
@mayasri609
@mayasri609 Жыл бұрын
උමංදාව අහසේ දලෙන සුර්යා වගේ බැබලේවා
@mayasri609
@mayasri609 Жыл бұрын
මට සොලා පැනල් ඕනේ
@mayasri609
@mayasri609 Жыл бұрын
@@polytech7862 මගෙන්ද ඇහැවේ
@sarojawelhenge26
@sarojawelhenge26 Жыл бұрын
අපේ රටේ නිර්මාණ අගය කරමි. වෛද්‍යතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්,වෙහෙස මහන්සියෙන් වැඩ කරන ස්වාමීන් වහන්සේටත් ශුභ පතමි. තෙරුවන් සරණයි !!! ❤ 💐🙏
@sujathawijerathna3801
@sujathawijerathna3801 Жыл бұрын
බොහොම පින් වෛද්‍යතුමා ඇතුළු කාර්‍යමන්ඩලයට මෙවැනි දෙයක් කල අපේ රටට වෙනුවෙන්,තව තවත් වැඩි දියුණු වෙිිවා !!!
@candichandu9655
@candichandu9655 Жыл бұрын
අනේ හරිම ආඩම්බර යි හාමුදුරුවනේ ..මේ තරම් දක්ෂ මිනිසුන් සිටින රටක් ඔබ වහන්සේ වටිනා කමක් දෙනවා පෙන්වනවා ..හරිම සතුටු යි..දේසපාලක්‍යන් මේ රටට ආදරේ නැ අනේ අපරාදේ අපේ රට ...හරිම ලස්සනයි ඒ බෝට්ටුව ...එතුමාගේ මොලේ බුද්දිය ..👏👏👏👏👏👏👏👏👏👏
@mymix636
@mymix636 Жыл бұрын
බුදුසරණයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anudelthalawa8093
@anudelthalawa8093 Жыл бұрын
225 ඇති වැඩක් නෑ මෙන්න රටට අවශ්‍ය නායකයෝ...🙏🙏🙏.මටත් ගෙදරට මේවයේ පැනල් එකක් දාගන්න ඕන..
@sachds3333
@sachds3333 Жыл бұрын
Election epa . Chinese system hondai
@kwpmangalika4978
@kwpmangalika4978 Жыл бұрын
Thaw thawath umandawa දියුණු wewa namaskarawewa maha muneendrayan wahansa
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
ඒවට සිවුරු ගලවන්ඩ ඕන
@samanthipathirana2876
@samanthipathirana2876 Жыл бұрын
තුණුරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි වෛද්‍යතුමනි ඔබට..ඔබේ සියලු ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා!
@ireshaudyangani844
@ireshaudyangani844 Жыл бұрын
ඔබ වහන්සේ ලොකු සම්පතක් අපේ හාමුදුරුවනෙ රටට. දීගායු වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සෙට
@jeewanawanasinghe4896
@jeewanawanasinghe4896 Жыл бұрын
Excellent, MAKE SRI LANKA 🇱🇰 GREAT AGAIN ❤️🙏🏿
@howmakesthat1747
@howmakesthat1747 Жыл бұрын
ඔබවහන්සේගේ ක්‍රියාවන් ගැන කියන්න වචන නෑ..
@nelumkadhanhena8223
@nelumkadhanhena8223 Жыл бұрын
ඔබ වහන්සේ වැනි සම්පතක් බිහි කල දෙමාපියන්ගේ දෙපා නමදිමි
@nandunweerasinghe9884
@nandunweerasinghe9884 Жыл бұрын
ජයවේවා..ආර්ථික අර්බුද හමුවේ සාමාන්‍ය ආදායම් ඇති පවුල් වලට සෝලාර් පද්ධති ගෙවීම් ක්‍රමයට හෝ අඩු මුදලකට ලබාදෙන්න පුළුවන් නම් බොහො වටිනවා.
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
අප රටේ දක්ෂයින්ගෙන්...රටට වැඩදායි.. සේවයක් ගන්න... ☀️ ගෙන් වැඩ ගන්න
@luckayliyanaarchchi3929
@luckayliyanaarchchi3929 Жыл бұрын
ඔබගේ ව්‍යාපාරය තව තවත් වැඩි දියුණු වේවා
@maheshpiyaprema1544
@maheshpiyaprema1544 Жыл бұрын
ආඩම්බරයි. ජයවේවා මේ ස්වාමීන්වහන්සේ අනිත් කෙනාට කථාකරන්න දෙන්නෙම නෑ. ඒක හොද මදි අපේ හාමුදුරුවනේ . 🙏🙏🙏🙏🙏
@gamagasunitra1960
@gamagasunitra1960 Жыл бұрын
අපේසුවාමින්වාන්ස දිර්ඝායු ලැබේවා 🙏අපේමවුබිමට ඔබවහන්සේලෝකුසම්පතක්.සමීමාසමී බුදු සරණයි 🙏🙏🙏විදේස්රටක ඉදන්මේමබලනවිටහරිසතුටුයි.උමන්දාවදකිනවිටහිතටහරිමසතුටක්වගේමබක්තියක්දදැනේනවාජයේන්ජයමවේවා🙏🙏🙏🇱🇰🇶🇦❤
@bhadrakanthi8223
@bhadrakanthi8223 Жыл бұрын
මෙි කරන සාත්කාරයට ඔබ වහන්සේට දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි
@dhanushkaprabhath5530
@dhanushkaprabhath5530 Жыл бұрын
බොහොම.. පින් අපේ ස්වාමීන්වහන්සේට...මෙවැනි නිර්මාණ කරුවන්...අපේ රටට හඳුන්වා දීම පිළිබඳව...
@witanagedongunaratnedon3450
@witanagedongunaratnedon3450 Жыл бұрын
අපේ ලක්මවගේ සැබෑ දරුවන්ගේ ක්‍රියා කාරකම් එලිදැක්වීමට මේ යුගයේ ඔබතුමන්ගේ මේ දායකත්වය වර්නනා කරන්නට අපේ භාෂාදැනුම මදි...ස්තූතියි 🙏
@mankemanka8287
@mankemanka8287 Жыл бұрын
උමන්දාව කියන්නෙ රටෙ අනාගතය ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබෙවා ....මෙ අලුත් නිපයුම් කරන ඔබතුමාලට..අශිර්වාද කරමි.🙏🙏🙏 සියලුදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
ජයවේවා බුදුසරණයි 🙏
@RAPTOR-sm1ei
@RAPTOR-sm1ei Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුලු ඔබ සියලු දෙනාටම වා🙏🙏🙏❤👍
@dushanthalakmal6643
@dushanthalakmal6643 Жыл бұрын
එක එක කාලකන්නි ඔබ වහන්සේට දොස් කිව්වට ඔබ වහන්සේ රටට සම්පතක් 🙏🙏🙏
@sltiktok1388
@sltiktok1388 Жыл бұрын
එක එකා මොනවා කිවුත් අපේ හමුදුරුවො වැඩපිළිවෙලට පට්ටයි
@lakshmikv4346
@lakshmikv4346 Жыл бұрын
ඔබ වහන්සේ මෙම ශිල්පින් රටට පමනක් නොවෙ ලෝකෙටම හදුන්වා දිම කරන්නෙ බොහොමපින්
@lalithahewage4853
@lalithahewage4853 Жыл бұрын
දැකීමත් සතුටක් තෙරුවන් සරනයි
@erandaedirisinghe8847
@erandaedirisinghe8847 Жыл бұрын
ඔබ වහන්සෙ ට දීර්ගායුශ වේවා නිරෝගි වේවා
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Jaya wevaa umandava apaa hamuduruvanaa rata goda ganeemata hodama eganweema UMANDAVAi akva nagee setimu tharuvan saranai apaa hamuduruvanaa deergayusa labevaa sadu sadu sadu
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
හාමුදුරුවො තනි ගේමක් ගහගෙන යනවා රටම ගොඩදාගන්ඩ.වැඩකාරයෝ එකතුවෙනවා වටෙන්ම.ගමන සුභයි.ජය නියතයි❤
@charithedirisinghe569
@charithedirisinghe569 Жыл бұрын
The practical Monk 🙏🙏🙏🙏
@chamarajeewantha3139
@chamarajeewantha3139 Жыл бұрын
ඉතා වටිනා වැඩක්.. මිනිස්සුන්ට දීර්ඝ කාලීනව අඩු පොලී අනුපාතයන් යටතේ නිවාස වලට අවශ්‍ය සූර්‍ය පැනල ඇතුළු කට්ටල ලබාදෙන්න පුලුවන් නම් ඉතා සාර්ථකයි.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 5 ай бұрын
UMANDAWA SRI LANKA Dweepayema PERA GAMANKARUWA ! JAYAWEWA !
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
අපේ රටෙි මිනිස්සු හරි දක්ෂයි ඒත් කොමිස් කාක්කෝ තැනක් දෙන්නෙ නැ ඉස්සෙල්ලා උන් කපලා දාලා මෙයාලට අනිවාර්‍ය තැනක් දිය යුතුයි
@leelarathneperera3703
@leelarathneperera3703 Жыл бұрын
proud of you sir.
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 Жыл бұрын
බොහොම පිං අපේ හාමුදුරුවනේ..
@CalmSoundscapes-Vibes
@CalmSoundscapes-Vibes Жыл бұрын
නියම වැඩක් ❤️🇱🇰
@sakunthalaperera6766
@sakunthalaperera6766 Жыл бұрын
Puduma sathutak.dina dina diyunuwatama path wewa.!! nawa nipeyum thawath bihi wewa!!Semata Theruwan saranai.
@anitadissanayake2934
@anitadissanayake2934 Жыл бұрын
💐💐💐මටත් අවශ්‍යයි සෝල පැනල්
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
🎉really wonderful job
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Dawasin dawasa apita dakinna labenne jatiya uttejanayak wena deyak oba wahanseta tawa tawath ape jatiye as arawanna wasanawa labewa 🙏 deergau wewa mage sawaminwahansa🌺🌷🌹🌻🌵🌿
@krisnhokumar6651
@krisnhokumar6651 Жыл бұрын
Theruwan saranai .ape hamuduruwane mulu ratam umandawak wewa bs
@suneethadesilva5088
@suneethadesilva5088 Жыл бұрын
Great work ❤
@සුජාතා-ට1ග
@සුජාතා-ට1ග Жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි
@kapilakumara8412
@kapilakumara8412 Жыл бұрын
හමුදුරුවනේ ඔබේ අදහසක් සෙස්ටය් , මමත් ඔබ වහන්සෙට විරුද්ද්ව කලින් කොම්න්ට් දැම්ම, ඒ දේසපාලනයට බර උන නිසා , කවදාවත් දේස පාලනය ට පැත්තක් ගන්න එපා වරදි දේ පමනක් හෙලා දකින්න තෙරුවන් සරනය්
@natureplanetofficialchanne9474
@natureplanetofficialchanne9474 Жыл бұрын
ආදරෙයි වස්තු ❤
@manjulaelwaththa437
@manjulaelwaththa437 Жыл бұрын
Bana kese wethath, me business model eka nam supiri 😍👌👌
@chandrikauhanovita3125
@chandrikauhanovita3125 Жыл бұрын
ජාතියට නය නැති අපේ ස්වාමින් වහන්සේ. බුදුසරණයි අපේ හාමුදුරුවනේ
@prasanranaweera9800
@prasanranaweera9800 Жыл бұрын
තෙරුවන් සරණයි !!!
@ruwandesilva7309
@ruwandesilva7309 Жыл бұрын
Good luck and congratulations,❤️💞🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Niyamai ! Mahamunindrayanan wansege wadapiliwela atiwisitai ! Wadya tumani obatumage wasanawa udauna ! Jayen jayama wewa !
@firozahossen8307
@firozahossen8307 Жыл бұрын
Great stay blessed
@ruwanpradeep7601
@ruwanpradeep7601 Жыл бұрын
Hamudurunuwane obe gamanata budusaranai idiriyata yanna me rata wenas karanna sakthiya lebewa
@manjulabandara1888
@manjulabandara1888 Жыл бұрын
ජය❣️
@sweenyfernando8830
@sweenyfernando8830 Жыл бұрын
Obavahansa sri lankava nayakayekma weava !!!!❤❤!🎉!🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Жыл бұрын
Apuru nirmanayak.....sancharaka viyaparawalata, hotel walata sudusuma nirmanayak.... nuduru anagathaye videshawalata vikinimata labewa diyunu wen diyunu wewa 🙏
@prasadmanjula9649
@prasadmanjula9649 Жыл бұрын
Bohoma pin hamuduruwane
@chandikakdr4441
@chandikakdr4441 Жыл бұрын
මේහේම නිර්මාන වලට අපේ රටේ අවස්ථාව ක් දීලා රටේ දීයුනුවට මේතුමන්ලාගේ න් අවශ්‍ය පහසුකම් හදලා දේන්න කටයුතු කරන්න ඔනී ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා තේරුවන් සරණයි
@charmslk1
@charmslk1 Жыл бұрын
Bohoma Pin Ape Hamudurueane!!!! MUHABBATH TV COLOMBO SRILANKA.
@nelukachandranath7183
@nelukachandranath7183 Жыл бұрын
ඊයෙ මමත් ආව උමංදාවට.මමත් දැක්ක මේ බෝට්ටුව.ලයිෆ් ජැකට් එහෙම තිබුන වැව ලඟ කෑම ගන්නතියන තැන ඇතුලෙ එහායින් මේසයක් උඩ තියල..❤️
@kasunliyanage9416
@kasunliyanage9416 Жыл бұрын
ස්තුතිය .තෙරුවන් සරනයි ..
@yasomenikeyasomenike6013
@yasomenikeyasomenike6013 Жыл бұрын
Kuhakaen bennata ugatun oba වහන්සේ samagai budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏
@dasanayakasiri57
@dasanayakasiri57 Жыл бұрын
ADAMBARAI, srilankikayek lesa siyaluma denata ape hadapiri stutiya.
@sunilkumara9361
@sunilkumara9361 Жыл бұрын
Beautiful
@hasiduasheen2040
@hasiduasheen2040 Жыл бұрын
, supiri wadak 👍🙏🙏🙏
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Meka laba Dunnu..Ae Dotortath Deviyan Wahansege pihita labewa🤲❤
@amilakumarasuranga1241
@amilakumarasuranga1241 Жыл бұрын
Umandawa thawa thawath diunu wewa
@rohanponnamperuma9814
@rohanponnamperuma9814 Жыл бұрын
ඔබ වහන්ෙස් බුදුන් වහන්ෙස් ❤ලක් මවට රාෙජකි
@dorinanika6307
@dorinanika6307 Жыл бұрын
225ma sapaysk...un kare rata agadyta yawapu eka .umndawen igena ganna de bohomai ..loku sewayak karamin athibdaksayin ratata hadunwa denawa...bohoma pin oba wahanseta.🙏🙏🙏🙏🙏
@anomashrayanthi4444
@anomashrayanthi4444 Жыл бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Ani Hamuduruwane..Minissu katha karala iwara wena Thuru inna😌😌
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
උමන්දාව ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 Жыл бұрын
Theruwan saranai swaminvahanseta. Genso ayathanayata diyunuwen diyunuwata yanna lebewa.🙏🏻
@Bernardnilanka
@Bernardnilanka Жыл бұрын
Sola ගන්න ගොඩක් හෙව්වා මගේ ලංකාවේ වත්තට... මෙතුමන්ලගේ නිෂ්පාදන ගන්නට සම්බන්ද කරන්න කැමති... දුරකථන අංකය ලබාදෙන්න...
@nimalikariyapperuma4864
@nimalikariyapperuma4864 Жыл бұрын
Doctor oba hithana vidhiya harima kalochothai thank you!!! Samahara aya baninava oba thuma navaradiva dakinava saha wadak karanava
@mangalakulasinghethotage5774
@mangalakulasinghethotage5774 Жыл бұрын
hariyata hari, niyama vadak
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 Жыл бұрын
අපේ ගෙවල්වලත් සෝලා ගැහුවා නම් අපේ හිගන ආණ්ඩුව දිහා බලාගෙන ඉන්න ඕන නෑ
@sriyanilatha3814
@sriyanilatha3814 Жыл бұрын
Very nice talented good job good luck Budusaranai 🙏💖🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 congratulations 💐💐💐💐💐💐💐
@chandragodage4464
@chandragodage4464 Жыл бұрын
apitah ලංකාවට awahama බෝට්ටුවේ යන්න පුළුවන් නේද සුපිරි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
@kasuntharaka4713
@kasuntharaka4713 Жыл бұрын
Dinen dina diyunu wewa.theruwan saranai.
@yohanj25
@yohanj25 Жыл бұрын
Jaya wewa!!!
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏
@prasangikakariyapperuma8287
@prasangikakariyapperuma8287 Жыл бұрын
ජාතියක් ගොඩ දාන්න උත්සාහ කරන නායක හාමුදුරුවනේ දීර්ගායුශ ලැබේවා
@thusharithushari4618
@thusharithushari4618 Жыл бұрын
Budu saranei 🙏🙏🙏🙏🙏🙏
@ashadias2970
@ashadias2970 Жыл бұрын
That’s really true, Sri Lanka get 24 hours ☀️ and no solar power
@sadun3831
@sadun3831 Жыл бұрын
රටම එකතු වෙලා උමන්දාව හාමුදුරුවෝ ජනාධිපති කරමුද එක්කෝ ලංකාව හදනවා නැත්නම් මං කනවා
@rajinrajapaksa6743
@rajinrajapaksa6743 Жыл бұрын
ඉතා හොද වැඩක් ...👍👍
@roshainisham2019
@roshainisham2019 Жыл бұрын
Good job ❤
@poshithadamayantha
@poshithadamayantha Жыл бұрын
Oba wahanse ape ratata sampathak ...oba wahanse mage jiwitheta adarshayak... Oda wahanseta me rata bara Dena ona ...mechara kall thibuna Desa palana Kramaya wenas karanna dan kale hari..
@Aroshan1000
@Aroshan1000 Жыл бұрын
attatama e godak pin e wage ape ammala tika kama bima hadala .. godak pin
@batuwatudawesuneetha9171
@batuwatudawesuneetha9171 Жыл бұрын
පිං 🙏🙏🙏
@sudammifonseka7085
@sudammifonseka7085 Жыл бұрын
Solar panel system එක ගැන විස්තර දැනගන්න ඕන නිවසක් සඳහා. කරුණාකර contact no. එකක් දෙනවද?
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
🙏🙏🙏
@Jothishayamantharaadawiya
@Jothishayamantharaadawiya Жыл бұрын
❤️❤️👍👍👍
@mohammadarif8475
@mohammadarif8475 Жыл бұрын
Neyami 🙏👍🙏🙏🙏🏆🏆🏆🏆🌹🌹🌹🌹♥️♥️♥️❤️❤️♥️🏆🏆
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
මෙතුමාව contact කරගන්නෙ කොහොමද
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
Waedyatumata wedi wediyan ladunsanipakaranna wagama karmika atinbottunew hadanna hoda bala saktiya lebawa weddo enna sehavlaaliyata gamu semadanatama🙏
@thanoujasudu8361
@thanoujasudu8361 Жыл бұрын
Tharuwan saranai
@Podi_Billa
@Podi_Billa Жыл бұрын
🎉❤
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 21 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 66 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН