උමංදාවේ මහෞෂධ රෝහල ගමට මහා සම්පතක් - රෝගීන් පෝලිමේ එයි!

  Рет қаралды 121,589

Umandawa

Umandawa

Күн бұрын

Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.com
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2024
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.org
info@umandawa.org
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 500
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 6 ай бұрын
අධ්‍යාත්මික දියුණුව, භෞතික දියුණුව සමඟ ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්! ඔබ වහන්සේ රටේ සියලු දෙනා ට කිසිදු භේදයකින් තොරව කරන්නා වූ විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@songmusicprabash1856
@songmusicprabash1856 6 ай бұрын
කවුරැ මොනව කිවත් රටෙි මනුෂ්‍යන් වෙනුවෙන් ඔබ වහන්සේ කරන සත්ක්‍රියාව හරිම වටිනාවා බොහොමත්ම පින් අපේ හාමුදුරුවනේ 🙏
@Nalinmadushanka039
@Nalinmadushanka039 6 ай бұрын
කව්රුත් මොනවත් කියන්නේ නෑනේ ඉතිං. ඔයා බොරුවට කලබලවෙලා
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 6 ай бұрын
අපේ අත්තනගල්ලේ රජ මහාවිහාරයේ ලොකු හාමුදුරුවෝ වතුපිටිවල මහරෝහලට වටිනාලමා රෝහලක් භික්ශූ වාට්ටුවක් පලාතේම පාසල් ගොඩනගිලි තිස් අටක්මහ රෝහලට ව්ටිනායන්ත්‍ර පරිත්‍යාග කර තියෙනවා...තව විශාල දේවල් කරලා ඉවරයි..බොහොම නිහඩ සුවිසාල මෙහෙයක් කරලා උන්වහන්සේගේ මෙහෙවර නිසා ජනතාව සතුටි පිංපෙත් ලබා දෙන්නෙ...සසුන් ගත හිමි වරු නිහඩ ම්මෙහෙවර කරනවා...බුදුසරනයි...සියලු දෙනාට...
@ramanikumari3144
@ramanikumari3144 6 ай бұрын
මාත් කුවේට් සිට මගේ පියාට පීං පිනිස මගේ වැටුපෙන් ආධාර කලා .ඔබවහන්සේට තෙරුවන් සරනයි .සතුට කියන්න බැහැ
@dammikamenike2536
@dammikamenike2536 6 ай бұрын
Kohomafa sambandawenne Adarakaranna
@island48
@island48 6 ай бұрын
රටේ රෝගීන් සුවපත් කරන්න ඔබ වහන්සේ ගේ දර්ශනය ඉතා වැදගත්, තෙරුවන් සරණයි.!!!
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 6 ай бұрын
මිහිඳු මහා හිමියන්ට පසු හැදු රෝහල් සංකීර්ණය.. උමංදාව මහෝෂධ රෝහල. මෙවන් මහජන සේවාවන්..අනෙක් පන්සල් තුළින්ද ක්‍රියාත්මක කරන්න.. ගම්දනව් වල යහපත තකා ම.. රට දියුණුවට හා හිත දියුණුවට උපදෙස් දෙන..සිරි සමන්තභද්‍ර මහ මුණි වරයා... ලොවට අග්‍රයි. ලොවට ශ්‍රේෂ්ඨයි ලොවේ විමුක්තිය ට මග පෙන්වන තථාගතයන්...වේ
@sudmudmud357
@sudmudmud357 6 ай бұрын
Bullshi# , Ritigala has a Ayurvedic hospital….. build 1500 years ago …go and see for yourself. so does all the temples in Polonnaruwa kingdom and Anuradhapura kingdom. Stupid Sinhala people believe everything what someone says… Umandawa is not the first… stop with fake lies
@pathmakumari4137
@pathmakumari4137 6 ай бұрын
සත් හට වන භව දුකට වෙදානන් සිතේ තිබෙන අදහස උතුම් නම් හාමුදුරුවනේ ගිලන් උපස්ථාන ය බුදු රජාණන්වහන්සේ අගය කලානේ තෙරුවන් සරනයි නමෝබුද්ධාය
@seanvictor736
@seanvictor736 6 ай бұрын
ඔබ වහන්සේට පින් සිද්ධ වේවා, සිතන පතන සියළු දේ සාර්ථක වේවා, නිදුක් නිරෝගී දීඝායු ලැබී සියලුම බාධා දුරු වී තම මව් බිමට දිගටම සේවය කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා.🙏
@Glowacki-Francis
@Glowacki-Francis 6 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ❤🙏
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 6 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනෙ
@SamanthaJayasena-uf7fc
@SamanthaJayasena-uf7fc 6 ай бұрын
මේන්න අපේ සාසනය ආරක්සා කරන්න පුළුවන් හාමුදුරුවන් වහන්සේ ලා බුදු සරනයි ඔබ වහන්සේ ට
@kanthipinnawala2041
@kanthipinnawala2041 6 ай бұрын
කව්රු කොහොම මඩ ගැහුවත් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ රටට ජනතාවට සේවයක් කරන්නේ.... පාලකයො හොරා කනකොට.. ඔබ වහන්සේ රටට ජනතාවට කරන්නේ ලොකු සේවයක්... ඔබ වහන්සේටත් ඔබ වහන්සේට උදව් උපකාර කරන හැමෝටම ගොඩක් පිං බුදු සරණයි ❤❤
@gayanwijeratne4205
@gayanwijeratne4205 6 ай бұрын
ඔබ වහන්සේ බොහොම පින් නිර්වාණය අවබෝධ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@ramaniwickramaratne8974
@ramaniwickramaratne8974 6 ай бұрын
Budu saranayi ඔබ වහන්සේ ta
@rugunarathna4186
@rugunarathna4186 6 ай бұрын
මම ඔබ වහන්සේ සමග හැමදාම ඉන්නව...බොහොම සතුටුයි ..ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා .....🌷🌷🌷🌷🙏🙏🙏🙏
@jayam1429
@jayam1429 6 ай бұрын
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! අපේ බුදුන් 👏👏👏👏👏👏👏👏
@SuwineethaWilawaraarachchi
@SuwineethaWilawaraarachchi 6 ай бұрын
නිරෝගී සුවය උතුම් සැපතයි. මහා විශාල පිනක් ඔබවහන්සේට
@sunalikanchana4201
@sunalikanchana4201 6 ай бұрын
ඇත්තටම අපේ ස්වාමින් වහන්සේ අපේ රටට කරන සේවය අති මහත්....අනෙක් අය වැරදි හොය හොයා ඉන්න නැතිව ඔබලාත් උදව් කරන්න ...බොහොමත් පින් ඔබසැමට
@malanithalagala4556
@malanithalagala4556 6 ай бұрын
excellent swaminwaha🙏🙏
@saddesilva5927
@saddesilva5927 6 ай бұрын
Ape hamuduruwane oba wahanseta bohoma pin yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@jcp2214
@jcp2214 6 ай бұрын
obawanaseta thwathwath owani rohal hadimata shakthiya dhairya labethwaa❤❤🙏🙏🙏🙏🙏
@dasunniroshan3940
@dasunniroshan3940 6 ай бұрын
ජය වේවා!
@Travel_with_hawa
@Travel_with_hawa 6 ай бұрын
ඔබ වහන්සෙගෙ වැඩ පිළිවෙලට ඉතාමත් ආසයි.. ඒත් ඔබ වහන්සෙ කොමද කියන්නෙ JVP කාරයෝ ඇවිත් ගැහුවා කියලා ?
@gaminigopallawa3290
@gaminigopallawa3290 6 ай бұрын
ජීවිපි එකත් ඕනේ හාමුදුරුවොත් ඕනේ නේද .ඒක හරි කතාව .
@i-tc6ggxyc
@i-tc6ggxyc 6 ай бұрын
හාමුදුරුවන් දන්න නිසා කියන්නේ.
@VinithaJalatha
@VinithaJalatha 6 ай бұрын
ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා...
@sunilnandasiri1523
@sunilnandasiri1523 6 ай бұрын
Bohoma hodai. Obawahnse . Budubawa lebi.
@pathumsamarasighe4-582
@pathumsamarasighe4-582 6 ай бұрын
බුදුසරණයි
@RenukaAdikari-c3k
@RenukaAdikari-c3k 6 ай бұрын
ඔබ වහන්සේට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා රටට යහපතක් කරන්න 🎉
@jayanthaukwaththa7483
@jayanthaukwaththa7483 6 ай бұрын
Obawahnsayta digau wewa!!!.🌹🌹🌹🙏🙏🙏
@ranilk.herath8041
@ranilk.herath8041 5 ай бұрын
හොඳ වැඩක් කරනවා නියමයි සමන්ත 💙💙💙💙💙💙💙
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 6 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 6 ай бұрын
හරිම ලස්සනයි සැතපෙන බුදුපිළිම වහන්සෙ
@randikadayan2112
@randikadayan2112 6 ай бұрын
🙏💛
@udeniherath8794
@udeniherath8794 6 ай бұрын
Respect 👏🏻🙏🏻💯🔥
@ChaturaUdayanga-h9g
@ChaturaUdayanga-h9g 6 ай бұрын
නර්ස්ලා ටිකට බුදු සරණයි.
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 6 ай бұрын
ඔබතුමාටත් තෙරුවන් සරණයි.
@lukshanbro
@lukshanbro 6 ай бұрын
මෝඩ මනුස්ස දරුවෙක් ඔබ තුමා. 😢
@dineshmaddumage506
@dineshmaddumage506 6 ай бұрын
APE...... RATA. Baarademu. Me.. Saaduta. Awankavama. Menna. APE... Helaye.. . Rajawaru. ❤❤❤❤❤
@manelperera5336
@manelperera5336 6 ай бұрын
මෙිහාමුදුරැවො සේවයක් කරන්නේ .අනෙක් හාමුදුරැවන්ටත් ඇස් ඇරෙවා.
@p.asrangith1570
@p.asrangith1570 6 ай бұрын
සාදු සාදු සාදු
@VinithaJalatha
@VinithaJalatha 6 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ රටට සම්පතක්...., රටට ඕනෙ ඔබ වගේ ස්වාමීන් වහන්සේ නමක්...
@krishanthakumara1531
@krishanthakumara1531 6 ай бұрын
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ
@kodikaraperera9710
@kodikaraperera9710 6 ай бұрын
Look at what he has done. Excellent job. Budu saranai obawahanseta.
@KanthaFernando
@KanthaFernando 6 ай бұрын
මේදේවල් තවත් දියුණු වෙන් දියුණුව ට පත්වේවා ජේසු පිහිටයි
@vishakamahawithana-ow2un
@vishakamahawithana-ow2un 6 ай бұрын
ඉතාමත් කාලෝචිත ක්‍රියාවක්..🙏🙏
@leeladisanayake9201
@leeladisanayake9201 6 ай бұрын
Good luck ❤
@Melanie-ff5gd
@Melanie-ff5gd 6 ай бұрын
Great Work! Suminwahansa. Truly inspiring !
@suniljayawardana-i8b
@suniljayawardana-i8b 6 ай бұрын
තෙරුවන් සරනයි 🙏
@dineshmaddumage506
@dineshmaddumage506 6 ай бұрын
SRILANKA. wa. Baaraganna. APE..... ❤❤
@maheahgunarathna99gunarath73
@maheahgunarathna99gunarath73 6 ай бұрын
❤❤❤
@harshapriyaeramudugolla226
@harshapriyaeramudugolla226 6 ай бұрын
Excellent Work done.c
@rmchandralatha5856
@rmchandralatha5856 6 ай бұрын
ඇත්තනෙ කුරැනැගල කොතරමි දුරද අනේ බඒ අසල් වැසියන්ට නිදානයක් ගමට බුදුන් වැඩියාවගෙයි
@NelumPrabodha-uu7iu
@NelumPrabodha-uu7iu 6 ай бұрын
කුහජෙ ජෙප්පොන්ට බඩු බෙදන ඒවා පේනවා අර රෝහල් වල ට්‍රොලි දිරාපත් වෙලා තියනවා ඕවා පේන්නෑ.හැබැයි කවුරු හරි ගිහින් ට්‍රොලි ටිකක් දුන්නොත් මුන්ට කටු අනිනවා වගේ බෙදලා රටවල් හෆ්හන්න පුළුවන්ද කිය කිය ලොකු ටෝක් දිදී අර ආදාරය කරපු කෙනාටත් මඩ ගහයි.එහෙව් කාලකන්ණි ඔය ජෙප්පො
@zackzack5160
@zackzack5160 6 ай бұрын
Hamuduruwange wedath agaya karanwa ❤❤ maalimawatath chande denawa😊
@sankapathirathna3358
@sankapathirathna3358 6 ай бұрын
දේශීය ආයුර්වේද රෝහලක් හදන්න ❤️❤️
@Bandara-cz5jq
@Bandara-cz5jq 6 ай бұрын
🙏🙏🙏
@pradeepsadaruvan5369
@pradeepsadaruvan5369 6 ай бұрын
අරගලේ උන්ට ඇපත් නෑ
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n 6 ай бұрын
මෙවැනි ජාතික සම්පත් වලින් මේ රටේ මිනිස්සු ප්‍රයෝජන ලබන වාරයක් පාසා මේ රටේ තිබෙන වනචාරි, කුහක මාලිමා ජෙපි වසංගතය මේ රටෙන් තුරන් වීමට මං විවර වේවා. මගේ රටට යහපතක්ම වේවා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dineshkumar-iz8ux
@dineshkumar-iz8ux 6 ай бұрын
🙏🙏🙏Theruwn saranai🙏🙏
@ShailaRandeniya-up4es
@ShailaRandeniya-up4es 6 ай бұрын
එහෙමයි හාමුදුරුවනේ ,,ඔබවහන්සේට තරම් මහජනතාව ගැන ,හිතන්නේ නෑ කිසි කෙනෙක් පන්සල් වල හාමුදුරුවරුන් සෑප විදින්නේ,නමුත් ඔබවහන්සේට ප්‍රශ්න කෝටියක් තිබුනත් ,නිවන් දකින වැඩ කරන්නේ පිං සිද්ද වෙනවා,තෙරුවන් සරණින් තව තවත් ශක්තිය ලැබේවා !!!
@thattayas7318
@thattayas7318 6 ай бұрын
බුදු හාමුදුරුවෝ හැමදාම කිව්වේ තමන්ගේ අඩුපාඩු හදාගන්න කියලා ලංකාවේ මිනිස්සුන්ට හොඳ දෙයක් වෙනවා නම් හොඳයි ..
@rasikarox4719
@rasikarox4719 6 ай бұрын
Good 😊
@gamagegam1770
@gamagegam1770 6 ай бұрын
දේශීය හෙළ වෙද රෝහලක් නේද හදනව කිව්වෙ, බටහිර පන්නයෙ රෝහලක්නෙ හදල තියෙන්නෙ . රසායනික බාල බෙහෙත් ගෙන්වන බටහිර රෝහල් උමන්දාව වගේ දේශීයත්වය අගය කරන තැනකට ගැලපෙන්නෙ නෑ. මිහිදු හිමියන් හැදුවෙත් බටහිර පන්නයෙ රෝහල් නෙවෙයි ස්වභාවික පරිසරය හා බැදුනු වෙද රෝහල්
@guruthumaguruthuma6825
@guruthumaguruthuma6825 6 ай бұрын
Obawahanse utum minisun atra piliwalta wedakarana pinwat hamuduruwo kenek b,s mama obawahanse samaga vidiyo ekak karannA godak asawen inn aw
@DinethGunarathne
@DinethGunarathne 6 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ! අර වෙල් මුකටියයි නාකි රැවුලයිත් පෝලිමේ ඇති නේද?අවසරයි අපෙ හාමුදුරුවනේ...
@udayasampath5412
@udayasampath5412 6 ай бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dharmakeerthigunathilake565
@dharmakeerthigunathilake565 6 ай бұрын
Budusaranai 🙏
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 6 ай бұрын
Galagoda aththe gnasara sadulata monawada puluwan. Arakku bebii mass kaka natanna thiuana nadagam natata nakii mainara mutti alla alla idala dan innawa kuttiya aran paduwe. Monawada ratata kare. Menna hamuduruwaru sadhuu sadhuu sadhuuu oba wahanse apita sampathak❤❤💪💪🙏🙏🙏🙏🙏🙏🙏
@maneldissanayake5893
@maneldissanayake5893 6 ай бұрын
Recpect🙏🙏🙏🙏🙏🙏🙏
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 6 ай бұрын
💛🧡❤️🌷🙏😇
@kusummaneesha1361
@kusummaneesha1361 6 ай бұрын
Attatama agaya katanga one api jathiyak vashayen theruvn sarany
@weerasankili9888
@weerasankili9888 6 ай бұрын
බාල බෙහෙත් එහෙම දීලා අහු වෙන්න එපා; රිමාන්ඩ් එකෙන් තමයි කෙලවර වෙන්නෙ
@callofdutymobilelegend1325
@callofdutymobilelegend1325 6 ай бұрын
Menna kuhaka jeppek kulappu wela😂😂
@janakapradeep6658
@janakapradeep6658 6 ай бұрын
Jayawewa❤
@SandeepNethmika-ey4zk
@SandeepNethmika-ey4zk 6 ай бұрын
🙏🙏🙏🙏🙏🔥🇱🇰😘
@RavindraMadushanka-bn1vc
@RavindraMadushanka-bn1vc 6 ай бұрын
උමංදාව
@HM-re6ls
@HM-re6ls 6 ай бұрын
Menna waada 🙏🙏🙏
@hot-js5hj
@hot-js5hj 6 ай бұрын
"ප්‍රහාරය අශිශ්ට නම්,ප්‍රතිප්‍රහාරය ශිශ්ට වියයුතුයි" මෙය රුවන් වැකියක්
@krishanthakumara1531
@krishanthakumara1531 6 ай бұрын
වැඩ බැර උන් තමයි විවෙචන කරන්නේ.... දායක වුනු සියලුදෙනාටමත් අ⁣පේ ස්වම්න්වහන්සෙටත් තෙරුවන්සරණයි දීර්ඝායුවේවා
@UreshaThennakoon
@UreshaThennakoon 6 ай бұрын
කලුයි මිටියි කියන්න ඔබ වහන්සේ මාරම සුදුයිද
@muthumalanirosh8686
@muthumalanirosh8686 6 ай бұрын
wede hodai desapalana add hoda neha
@Geraldsamanpalitha
@Geraldsamanpalitha 6 ай бұрын
Onna weda.....!!!
@SiyaniHadori
@SiyaniHadori 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikaliyanage1099
@chandrikaliyanage1099 6 ай бұрын
Oba wahanse kohomada kiyane kohomada J.V.P karayo kiyala???Rate maha parimanayen horakam karala Rate mudal kolla kapu ayawa genna ganna puluwam, rate samannya janathawa weradiei??? Wishesha awasthawala gennanne kamba horu??? 😊
@upalibandaraweerasekara2984
@upalibandaraweerasekara2984 6 ай бұрын
වැඩි කාලයක් යන්නේ නැතිව කන බවකුත් පේනවා..
@indraniperera8875
@indraniperera8875 6 ай бұрын
🌹🌹🌹🌹
@iranganiayabaddage792
@iranganiayabaddage792 6 ай бұрын
🙏🙏🙏🎉❤
@Nalinmadushanka039
@Nalinmadushanka039 6 ай бұрын
සංචාරක ව්‍යාපාරය, හෝටල් කළමනාකරණය පිලිබඳ හොඳ අවබෝදයක් ඇත.එහෙත් බුදුන් වහන්සේගේ දර්ශනය හා ඊට අවශ්‍ය මග පෙන්වන දහම පිලිබඳ අවබෝදය මොන්ටිසෝරි බබෙකුට වඩා පහල මට්ටමක ඇත.සුළු දේටත් කම්පා වන තැති ගන්නා ස්වභාවයෙන් යුතුය. හොස්ස ලඟින් මැස්සා පැමිණීමටත් ප්‍රථම මැස්සා සොයා ගොස් ගැටෙන චරිතයකි. බුදුන් වහන්සේගේ පණිවිඩය ප්‍රචාරණයට කිසිසේත් සුදුසු වන්නේ නැත.ව්‍යාපාර කළමනාකරණය තුළ ඉදිරි ගමනක් ඇත. උණුසුම් සුබ පැතුම් පැතුම්. ඔබ සියළුම දෙනාටම තෙරුවන් සරණයි..
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 6 ай бұрын
බුද්ධ දේශනාව සම්බන්ධව ඔබතුමාට තියෙන අවබෝධය පොඩ්ඩක් කියන්නකො බලන්න..
@kumaralanka6735
@kumaralanka6735 6 ай бұрын
Pissek comment danoooo
@SamiraSamarasinghe
@SamiraSamarasinghe 6 ай бұрын
Ane pakyo to monwda kiypan rata wanuwan karala teyane ....gon pakya
@Nalinmadushanka039
@Nalinmadushanka039 6 ай бұрын
@@SamiraSamarasinghe උමංදාවේ බුදුන්ගෙන් ඉගෙනගත්ත වදන් පෙළක් වෙන්න ඕනේ 😅... මොකද උන්වහන්සේත් අකමැති අරමුණු එක්ක ගණුදෙනු කරද්දී ඔය වගේ ලස්සන වචන දේශනා කරනවා... ඔබනම් හැබෑවටම උමංදාවේ ශ්‍රාවක රත්නයක්ම තමයි 😂😅😂
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 6 ай бұрын
​@@Nalinmadushanka039බුද්ධ දේශනාව සම්බන්ධව ඔබතුමාට තියෙන අවබෝධය පොඩ්ඩක් කියන්නකො බලන්න..
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 6 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌼🌸🌼🌼🌼🌼🌸🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@PeyankaWattasenha-le4ty
@PeyankaWattasenha-le4ty 6 ай бұрын
හොදවැඩ කරනවා නම් කව්රුවත් කචල් දාන්නේ නැහැ. පහුගිය කාලේ වැරදි කලානෙ
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h 6 ай бұрын
🙏🙏🙏👍👍💓
@anuradhapurawishakamehenin1601
@anuradhapurawishakamehenin1601 6 ай бұрын
ගිලනුන්ට උපස්ථාන කිරීම, බුදු රජාණන් වහන්සේට උපකාර කලා හා සමානයි... ඔබවවහන්සේට නිරෝගී මත් දීර්ඝායුෂ ලැබේවා
@sisiraattanayake5400
@sisiraattanayake5400 6 ай бұрын
🙏🙏🙏
@sammunigedilrukshi2242
@sammunigedilrukshi2242 6 ай бұрын
@sirimashanthi7329
@sirimashanthi7329 6 ай бұрын
❤❤❤❤
@sanjulasajith5145
@sanjulasajith5145 6 ай бұрын
🙏❤
@amilaroshan5132
@amilaroshan5132 6 ай бұрын
ඔබ වහන්සේ ඇතුළු මේ සදහා මහන්සිවෙන සියලු දෙනටම පින්!!!
@කවීෂ
@කවීෂ 6 ай бұрын
ඉතාමත් අඟයකලයුතු දෙයක්.තව තවත් මෙවැනි රෝහල් ඉදිවෙන්න ඔින.
@anulapremalatha7335
@anulapremalatha7335 6 ай бұрын
ඔබ වහන්සේ බොහොම පින් නිර්වාණය අවබෝධ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@malikanarangasange1908
@malikanarangasange1908 6 ай бұрын
උන්වහන්සේ අවබෝධ කර අවසානය දැක නිරෝධ සම්පත්තියෙන් වැඩ වාසය කරයි🎉🎉
@sagarasagara-xr2co
@sagarasagara-xr2co 6 ай бұрын
මොකා මොන මඩ ගැහැව්වාත් ඔබ වහාන්සෙ කරන් යන වැඩ පිළිවෙල තැරි දාර කුහක හොටුකන පාරේ ජංගි වනපු මිනිමරු ජෙප්පොන්ට රිදිලා උතුම් දළදා වහන්සේ පිහිටයි 🙏🏻🙏🏻❤️
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n 6 ай бұрын
මෙවැනි ජාතික සම්පත් වලින් මේ රටේ මිනිස්සු ප්‍රයෝජන ලබන වාරයක් පාසා මේ රටේ තිබෙන වනචාරි, කුහක මාලිමා ජෙපි වසංගතය මේ රටෙන් තුරන් වීමට මං විවර වේවා. මගේ රටට යහපතක්ම වේවා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sanjeewabandara2953
@sanjeewabandara2953 6 ай бұрын
ජෙප්පො මේ රටෙන් අතුගා දැමිය යුතුයි
@sarathkumaraampearachchige9444
@sarathkumaraampearachchige9444 6 ай бұрын
මොන විවේචන තිබුනත් සිංහල රටේ ඉපදුන ඉතා කාර්යක්ෂම ස්වාමින්වහන්සේ නමක්.සියලු කටයුතු සාර්ථක වේවායි පාර්ථනා කරමි.
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n 6 ай бұрын
මෙවැනි ජාතික සම්පත් වලින් මේ රටේ මිනිස්සු ප්‍රයෝජන ලබන වාරයක් පාසා මේ රටේ තිබෙන වනචාරි, කුහක මාලිමා ජෙපි වසංගතය මේ රටෙන් තුරන් වීමට මං විවර වේවා. මගේ රටට යහපතක්ම වේවා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Nalinmadushanka039
@Nalinmadushanka039 6 ай бұрын
@@user-nw1ts9rr4n පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මාගේ මව්බිම කියල ලක්ෂ 62 වරම දීල කෙලවගත්ත මව්බිමේ උපන් 🐂🐂🐂🐂🐂..... 🤫ගැගීම්බරවෙන්න එපා ඔයතරම් 😅
@SamanthaJayasena-uf7fc
@SamanthaJayasena-uf7fc 6 ай бұрын
අපේ සාසනයේ ලොකු ලොකු තනතුරු තියාගෙන ඉන්න පන්සල් වල හාමුදුරුවන් ට මේවා හොඳ පාඩම් අපේ හාමුදුරුවන් ට බුදු සරනයි
@gaminigopallawa3290
@gaminigopallawa3290 6 ай бұрын
එයාලට පුළුවන් පන්සලට එන දේශපාලඥයින්ගේ ඔලුවට කරඬුව තියන්න විතරයි
@nextekelectronics6225
@nextekelectronics6225 6 ай бұрын
Eka thama. Me wage hodata Buisnus karala hodata Salli hambakaranna puluwankama thiyeddi e gollo sepata kaala budi
@AbhiRasan
@AbhiRasan 6 ай бұрын
​@@nextekelectronics6225 yako hamuduruwanta thiyenne business karanna modayo
@swarnasuraweera283
@swarnasuraweera283 6 ай бұрын
🇱🇰ඒ හාමුදුරු හොරු තමයි. දාන්න මාන්න ලාභ ප්‍රශංසා වලට බල ලෝභී පෘථග්ජනයෝ.😅
@swarnasuraweera283
@swarnasuraweera283 6 ай бұрын
🇱🇰ඒ හාමුදුරු හොරු තමයි. දාන්න මාන්න ලාභ ප්‍රශංසා වලට බල ලෝභී පෘථග්ජනයෝ.😅
@yyy-ye3ln
@yyy-ye3ln 6 ай бұрын
මුල ඉඳන්green hut වෙතින් නිවසට අවශය සියළුම ආහාරපාන මිලදී ගන්න කෙනෙක් හැටියට මම සතුටු වුනා ඒ මුදල් මෙවැනි උතුම් කටයුතුවලට යෙදෙන බව ඇසුවාහම. පින් බිමක් වෙනුවෙන් ප්‍රාර්ථනය සියළු කටයුතු සාර්ථක වේවා!!!
@sanjeewabandara2953
@sanjeewabandara2953 6 ай бұрын
අරගල කරලා දිනපු එකෙක් නැ. දැන් සුද්දන්ගෙන් ඉල්ලන් කන්න වෙලා. අරගලයෙන් වෙන්නෙ විනාශයක්ම පමනයි.ඒ වගේම උමන්දාවට ගහපු උන්ට උමන්දාවෙන් බෙහෙත් ගන්න වෙලා..මේ වැඩපිලිවල ගොඩාක් හොදයි හාමුදුරුවනේ ඔබවහන්සේ අපිට ආදර්ශයක් 🙏🙏🙏
@KirshanDimuddha-wp6jt
@KirshanDimuddha-wp6jt 6 ай бұрын
😂😂😂
@samanthavidanage2193
@samanthavidanage2193 6 ай бұрын
Awankawama sathyak oppuwela iwarai meda ?
@funnysl8695
@funnysl8695 6 ай бұрын
සුද්දා තව ටික දවසකින් ඉල්ලන් කන්නේ indiawen 😂 දෛවයේ සැරදමට ඇදල දැම්මේ පුටිය 😂 wait and see
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 6 ай бұрын
​@@KirshanDimuddha-wp6jt බලු ජෙප්පො කොහෙත් රෙනවා
@anushiranaraja7092
@anushiranaraja7092 6 ай бұрын
❤️
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 26 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН