ක්‍රියාවෙන් වැඩපෙන්වූ උමන්දාව | umandhawata yamu

  Рет қаралды 109,460

Nilantha Dilruk

Nilantha Dilruk

Күн бұрын

Пікірлер: 211
@malipriyangika6216
@malipriyangika6216 2 жыл бұрын
ලංකාවම උමන්දාව වගේ සාර භූමියක් කරන්න හැමෝටම නුවණ පහළ වේවා අපේ හාමුදුරුවෝ දුන්න ආදර්ශය ශ්‍රේෂ්ඨයි .
@JADYapa
@JADYapa 2 жыл бұрын
තෙරුවන් සරණයි සමන්ත භද්‍ර නායක ස්වාමින් වහන්සේටත් නිලන්ත මහතාටත් පොඩි ස්වාමින් වහන්සේලාටත් මාගේ නමස්කාරය .ඇත්තටම ගොඩාක් ආඩම්බරයි නිලන්ත මහතා උමන්දාවේ නායක ස්වාමින් වහන්සේ එකතුව කරගෙන යන මේ ක්‍රියාවලිය ගැන . නායකස්වාමින් වහන්සේ සහ නිලන්ත මහතා සමග රටේ අනිකුත් සැවොම එකතුව දේශපාලනයෙන් තොර පිරිසක් එකතුව මේ දේශීය දේ අගයන පිරියක් කැටුව රටටම කන්න දෙන්න පුලුවන් මේ දේ කරගෙන ගියොත් .අපේ රටේ ගොඩාක් මිනිස්සු හරිම කම්මැලියි නිලන්ත මහත්තයා නිකම් කන්න ඉන්න ජාතියක් රජයෙන් දෙනකම් බලන් ඉන්නේ ඇයි අපිටත් බැරි අපිට තියෙන බිම් කොටසේ මේ වැගේ වැඩ කරන්න මෙවැනි දේවල් සමහරුන්ගේ ඇස් වලට දකින්න කැමති නෑ ඊර්ශියාව ක්‍රෝධය වෛරය අපේ රටේ රජ වෙලා .සිංහලයාට වැරදුනේ එතනතමයි. කවුරු මොනවා කිව්වත් මම නම් නායක ස්වාමින් වහන්සේ සහ ඔබතුමාගැන ආඩම්බරයි තෙරුවන් සරණයි
@h.p.dsriya8555
@h.p.dsriya8555 2 жыл бұрын
උතුම් ස්වාමීන් වහන්සේ ට තුනුරුවනේ ආශීර්වාද බලයෙන් සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා!
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 2 жыл бұрын
ඔබ වහන්සේta තව තවත් දහිරිය ල්‍රැබෙවා.🎗️🎗️🎗️🎗️🎗️
@FantasyWorld.
@FantasyWorld. 2 жыл бұрын
ඔබ තුමා ගොඩක් නිහතමානී . ඔබ තුමාගේ ගමන සාර්ථක වෙයි ❤🙏🙏🙏
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 2 жыл бұрын
හරි ලස්සනයි, නායක හාමුදුරුවනේ, අපේ රටට වැඩ කරන ජාතියක් බිහිකළ හැකියි,මේවගේ වීඩියෝ මහජනතාව අතර නිතරම හුවමාරු වේවා, තෙරුවන් සරණයි.
@suraweerarishani6955
@suraweerarishani6955 2 жыл бұрын
මහා පුදුම වටිනාකමක් ඇති අපේ පුංචි රට ලෝකයේ බබලවන්නට අපි සියලු දෙනා හැකි හැම අයුරින්ම උත්සහ කරමු... අපිට ඇති හැම බිම් අගලකින්ම ප්‍රයෝජන ගනිමු..... ඔබ තුමාලා මුලිකත්වය ගන්න.... ගම දියුණු උනොත් රටම දියුණු වෙනවා..... ජයෙන් ජයම වේවා....... 🙏🙏🙏
@washanu1848
@washanu1848 2 жыл бұрын
මූට සිවුර ගලෝලා ඔවා කරන්න කියපියව් .. කට වචාලකමෙන් බොරුවෙන් විතරයි මූ දක්ශ... තනිකර අදර්මයක් රජ කරන්න මූ දගලන්නේ දන්නෝ දනිති අපිත් ඔවෑ ලැගලා තියනවා... උබලා දකින්නේ කැමරාවෙන් ගන්න ටික විතරයි... ඔතන වෙන දේවල් දන්න උන් දන්නවා භිශුනියන්ට භිශුන්ට එක ඉඩමක වෙසෙන්න බෑ වෙන දේවල් දන්න මිනිස්සු දන්නවා සසුන කන බල්ලෙක්.. රැවටෙන්න එපා... මූට හරියන්නේ සිවුර නෙමෙයි කෘශිකර්ම ඇමතිකම....
@suraweerarishani6955
@suraweerarishani6955 2 жыл бұрын
@@washanu1848 මම මේ comment 1 දැම්මේ නිලන්ත මහත්මයට....මේ හිමියන් ගේ මේ වග සංග්‍රාමයෙන් අපට ගත හැකි ආදර්ශය ගෙන අපිත් යම් දෙයක් කිරීමට උත්සහ කල යුතුයි යන්න මගේ අදහසයි.... මේ හිමියන් තමන්ගේ ධර්මයට අනුව හැසිරෙන්නේ නැති නම් එයාට ක්‍රියා මාර්ග ගැනීම මහා නායක හිමිවරු සතුයි....අපි කාල යුත්තේ අපට අය්ති කර්යයය්.....
@gamagep.g.g6259
@gamagep.g.g6259 2 жыл бұрын
ගොඩක් වටිනවා අපි හැමෝටම එකතු වෙන්න වැඩකරන්න ඔබතුමා මේ සඳහා මූලිකත්වය අරන් හෝ එකතුවෙමු ඔබට ජය ❤❤ ඔබතුමාගේ දුරකථන අංකයක් හැකිනම් සටහන් කරන්න
@washanu1848
@washanu1848 2 жыл бұрын
මූට සිවුර ගලෝලා ඔවා කරන්න කියපියව් .. කට වචාලකමෙන් බොරුවෙන් විතරයි මූ දක්ශ... තනිකර අදර්මයක් රජ කරන්න මූ දගලන්නේ දන්නෝ දනිති අපිත් ඔවෑ ලැගලා තියනවා... උබලා දකින්නේ කැමරාවෙන් ගන්න ටික විතරයි... ඔතන වෙන දේවල් දන්න උන් දන්නවා භිශුනියන්ට භිශුන්ට එක ඉඩමක වෙසෙන්න බෑ වෙන දේවල් දන්න මිනිස්සු දන්නවා සසුන කන බල්ලෙක්.. රැවටෙන්න එපා... මූට හරියන්නේ සිවුර නෙමෙයි කෘශිකර්ම ඇමතිකම....
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 2 жыл бұрын
අද රට පුරාවට .. උමංදාව ව්‍යාපෘතියේ ආදර්ශය...ගමු...
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
තෙරැවන් සරනයි හාමුදුරුවන්ට සහ නිලන්ත මහත්තයා ඇතුලු සියලු දෙනාටම වගා බිම් සරැසාර කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෑ
@chamarasampath5447
@chamarasampath5447 2 жыл бұрын
මගේ ජිවිතය වෙනස් කරවිමට මුලික වුනේ උමංදාව ස්වර්න භුමියයි (උමන්දව ඉසුරින් පිරි ශේ‍්‍යම භුමියයි )වෙනස් විදිහට හිතන මිනිසුන්ට වෙනස් වෙන්න හොදම තැන 🙏🙏🙏🙏🙏
@washanu1848
@washanu1848 2 жыл бұрын
මූට සිවුර ගලෝලා ඔවා කරන්න කියපියව් .. කට වචාලකමෙන් බොරුවෙන් විතරයි මූ දක්ශ... තනිකර අදර්මයක් රජ කරන්න මූ දගලන්නේ දන්නෝ දනිති අපිත් ඔවෑ ලැගලා තියනවා... උබලා දකින්නේ කැමරාවෙන් ගන්න ටික විතරයි... ඔතන වෙන දේවල් දන්න උන් දන්නවා භිශුනියන්ට භිශුන්ට එක ඉඩමක වෙසෙන්න බෑ වෙන දේවල් දන්න මිනිස්සු දන්නවා සසුන කන බල්ලෙක්.. රැවටෙන්න එපා... මූට හරියන්නේ සිවුර නෙමෙයි කෘශිකර්ම ඇමතිකම....
@sampathrajapaksha1490
@sampathrajapaksha1490 2 жыл бұрын
ඔබවගේ ගම්පහ පුත්‍රයෙක් සිටීම ගැන ගොඩක් සතුටුයි !!!මමත් ගම්පහ නිසා ,,ඔබගේ සියලු කටයුතු සාර්ථකත්වයට පත් වේවා ,,ඔබතුමන්ගේ නිහතමානී කමට ගොඩක් කැමතියි ,,,තෙරුවන් සරනයි !!!
@alokasriviharaya9803
@alokasriviharaya9803 3 жыл бұрын
මම මුලින්ම ඉස්තුති වන්ත වෙනවා ඔබ තුමා මේ කරන්න හදන වැඩේට මේක තවත් එක් වැඩක් නෙමෙයි මහත්තය .ජාතියට පන දිමක් .මම හිතනවා ඔබ තුමා ජිවිතේ ගියපු හොදම ගමන සහ මිනිස්සු දස දහස් ගානකගේ ජිවිත වෙනස් කරන තිරනයක් ඒ තිරනයට මාගේ ගෞරවය .ඒ වගේම ඒ භාග්‍යවත් වු අරිහත්වු ඒ සමිදානන්ගේ ශ්‍රි මුකයෙන් සජිවිව් ව්චනයක් ශ්‍රවනය කරන්න ලැබිම ඒ භාග්‍යය වත් සමිදානන්ගේ සුලගක් වැදිමත් ඔබේ මුලු ජිවිතයටම බාග්‍යක් මහත්තය ..🙏 තව තවත් නව සිතුවිලි ඔය හදවතට පහල වේවා දැත දෙපයට යෝධ බල යෝධ විර්‍ය ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමාට.
@washanu1848
@washanu1848 2 жыл бұрын
මූට සිවුර ගලෝලා ඔවා කරන්න කියපියව් .. කට වචාලකමෙන් බොරුවෙන් විතරයි මූ දක්ශ... තනිකර අදර්මයක් රජ කරන්න මූ දගලන්නේ දන්නෝ දනිති අපිත් ඔවෑ ලැගලා තියනවා... උබලා දකින්නේ කැමරාවෙන් ගන්න ටික විතරයි... ඔතන වෙන දේවල් දන්න උන් දන්නවා භිශුනියන්ට භිශුන්ට එක ඉඩමක වෙසෙන්න බෑ වෙන දේවල් දන්න මිනිස්සු දන්නවා සසුන කන බල්ලෙක්.. රැවටෙන්න එපා... මූට හරියන්නේ සිවුර නෙමෙයි කෘශිකර්ම ඇමතිකම....
@SLKushanVlogs
@SLKushanVlogs 2 жыл бұрын
ලංකාවේ මේවා කොහොම වගා කරනවද ලස්සනයි හාමුදුරුවනේ 🙏♥️🙏
@sajeewanitanujasajeewanita5902
@sajeewanitanujasajeewanita5902 2 жыл бұрын
උමන්දාව ගැන ආඩබරයි ගොඩක් ලස්සනට ගොවිතැන් කටයුතු කරලා මෙතුමට පුලුවන් තරම් ඉක්මනට ලියලා කරලා උමන්දාව වගේම මුලු ලංකාවෙ අස්සක් මුල්ලක් නෑරම මෙය ප්‍රචලිත කලානම් කවදාවත් මේ පුංචි රටේ මිනිස්සුට බඩගින්නේ ඉන්න ඕන නෑ උනන්දුව, කැපවීම ඇත්නම් ජය ගන්න පුළුවන්,,,,,
@washanu1848
@washanu1848 2 жыл бұрын
මූට සිවුර ගලෝලා ඔවා කරන්න කියපියව් .. කට වචාලකමෙන් බොරුවෙන් විතරයි මූ දක්ශ... තනිකර අදර්මයක් රජ කරන්න මූ දගලන්නේ දන්නෝ දනිති අපිත් ඔවෑ ලැගලා තියනවා... උබලා දකින්නේ කැමරාවෙන් ගන්න ටික විතරයි... ඔතන වෙන දේවල් දන්න උන් දන්නවා භිශුනියන්ට භිශුන්ට එක ඉඩමක වෙසෙන්න බෑ වෙන දේවල් දන්න මිනිස්සු දන්නවා සසුන කන බල්ලෙක්.. රැවටෙන්න එපා... මූට හරියන්නේ සිවුර නෙමෙයි කෘශිකර්ම ඇමතිකම....
@manikepersmuna1716
@manikepersmuna1716 2 жыл бұрын
උමන්දාව ගැන හරිම ආඩමිබරයි
@senakadarmasena2016
@senakadarmasena2016 3 жыл бұрын
උමන්දා ගැන දැන් ලෝකේ බොහෝ දෙනා දන්නවා ♥️❤❤සුන්දර ආදර්ශයක් ගෙන දෙන වටිනා මිනිසුන්ගේ එකමුතුවක්. 🙏🙏🙏❤
@washanu1848
@washanu1848 2 жыл бұрын
මූට සිවුර ගලෝලා ඔවා කරන්න කියපියව් .. කට වචාලකමෙන් බොරුවෙන් විතරයි මූ දක්ශ... තනිකර අදර්මයක් රජ කරන්න මූ දගලන්නේ දන්නෝ දනිති අපිත් ඔවෑ ලැගලා තියනවා... උබලා දකින්නේ කැමරාවෙන් ගන්න ටික විතරයි... ඔතන වෙන දේවල් දන්න උන් දන්නවා භිශුනියන්ට භිශුන්ට එක ඉඩමක වෙසෙන්න බෑ වෙන දේවල් දන්න මිනිස්සු දන්නවා සසුන කන බල්ලෙක්.. රැවටෙන්න එපා... මූට හරියන්නේ සිවුර නෙමෙයි කෘශිකර්ම ඇමතිකම....
@iranganiayabaddage792
@iranganiayabaddage792 2 жыл бұрын
බුදුසරණයි ජයවේවා!!!
@kumuthuchamali7088
@kumuthuchamali7088 2 жыл бұрын
හරිම සුන්දර i බුදුසරණ
@thalpearachchige9629
@thalpearachchige9629 2 жыл бұрын
නියමයි සුන්දරයි ජයෙන් ජයම වේවා ඇත්තටම හරිම සතුටුයි මම එනවා දවසක
@gayantharanga4990
@gayantharanga4990 2 жыл бұрын
බොහොම වටිනවා තෙරුවන් සරණයි
@sanilkaashan35
@sanilkaashan35 2 жыл бұрын
මිනිස්සු තමන්ගේ වැඩක් කරගෙන දේශපාලකයන් ට බනින්නෙ නැතිව උද්ඝෝෂණ කරන්නෙ නැතිව ඉන්නවා නම් අපිට පාඩුවේ හොරකමක් කරගෙන ඉන්න පුළුවන් දේශපාලකයන් හැටියට
@merinjayathilaka1398
@merinjayathilaka1398 2 жыл бұрын
Apee gampahath dawasaka umandawak unoth mona tharam vatinawada theruwansaranai
@රොෂාන්සංජීව-ෂ6ඟ
@රොෂාන්සංජීව-ෂ6ඟ 2 жыл бұрын
Deyak sithuwoth apita karanna bari ne merin jayathilaka uthsaha karamu neda.
@renukamadu7558
@renukamadu7558 2 жыл бұрын
හරිම සතුටක් ඇති වෙනව ලස්සන වගෙමයි බලන්න අස පරිසරය
@ඔල්මොරොන්දන්
@ඔල්මොරොන්දන් 3 жыл бұрын
Your vision of appreciating local things should be appreciated..May more farms like Umandawa be established all over the country!
@renukadamyanthi7921
@renukadamyanthi7921 2 жыл бұрын
ඔන්න හාමුදුරුවෝ නම් හමුදුරුවො 🙏🙏🙏 අපෙ ගමෙ අපිටත් හරිම අඩම්බරය් අපෙ හමුඩුරුවන් ගෙන
@washanu1848
@washanu1848 2 жыл бұрын
මූට සිවුර ගලෝලා ඔවා කරන්න කියපියව් .. කට වචාලකමෙන් බොරුවෙන් විතරයි මූ දක්ශ... තනිකර අදර්මයක් රජ කරන්න මූ දගලන්නේ දන්නෝ දනිති අපිත් ඔවෑ ලැගලා තියනවා... උබලා දකින්නේ කැමරාවෙන් ගන්න ටික විතරයි... ඔතන වෙන දේවල් දන්න උන් දන්නවා භිශුනියන්ට භිශුන්ට එක ඉඩමක වෙසෙන්න බෑ වෙන දේවල් දන්න මිනිස්සු දන්නවා සසුන කන බල්ලෙක්.. රැවටෙන්න එපා... මූට හරියන්නේ සිවුර නෙමෙයි කෘශිකර්ම ඇමතිකම....
@gni3436
@gni3436 2 жыл бұрын
අකුසල් කරගන්න එපා. දඹදිව සාංචිවල මිහිඳු හිමියන් වැඩ සිටි ආරාමය ස්වාමීන් වහන්සේලා ඉහළ ප්‍රදේශයේ හා මෙහෙණින් වහන්සේලා පහළ කොටසේ වැඩ සිට තිබෙනවා.
@upaliperera6246
@upaliperera6246 2 жыл бұрын
ගිහිල්ලා බලන්න වටින තැනක් අපි ගියා බලන්ඩ
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
උමන්දා පුණ්‍ය භූමිය..විශ්ව ගම්මානය..විශ්ව විද්‍යාලය හරහා ලොව පරමාදර්ශී සමාජයක් හා රාජ්‍යයක් නිර්මාණය කරමු. නැවත අරිහත් ධජය ඔසවන කාලය මේ බව දතයුතුය..ඔබ වැනි පෙර ගමන් කරුවන් ලක්ෂ ගණන් බිහිවනු ඇත...අවුරුදු හැත්තෑ හතරක් ගතවන විට මා දුටු හා අසන සුන්දර වචන ඇසීම භාග්‍යකි...අප මරණයේ දොරටුව අසල නොබියව සිටින්නේ අති පූජනීය සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ නිසාය. උමන්දා පුණ්‍ය භූමිය මැවුම් කරුවානන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා..නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු .සාධු ..සාධු ..සාධු ..සාධු..
@washanu1848
@washanu1848 2 жыл бұрын
මූට සිවුර ගලෝලා ඔවා කරන්න කියපියව් .. කට වචාලකමෙන් බොරුවෙන් විතරයි මූ දක්ශ... තනිකර අදර්මයක් රජ කරන්න මූ දගලන්නේ දන්නෝ දනිති අපිත් ඔවෑ ලැගලා තියනවා... උබලා දකින්නේ කැමරාවෙන් ගන්න ටික විතරයි... ඔතන වෙන දේවල් දන්න උන් දන්නවා භිශුනියන්ට භිශුන්ට එක ඉඩමක වෙසෙන්න බෑ වෙන දේවල් දන්න මිනිස්සු දන්නවා සසුන කන බල්ලෙක්.. රැවටෙන්න එපා... මූට හරියන්නේ සිවුර නෙමෙයි කෘශිකර්ම ඇමතිකම....
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේට ඔබ වැනි ස්වදේශික ජනතාව ගෝත්‍රික ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කලා. අදත් ඔබ වැනි ස්වදේශික ජනතාව උතුමන්ට සලකන්නේ ඔහොමයි..
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 2 жыл бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වේවා ❤
@sewwandimalkanthi7046
@sewwandimalkanthi7046 2 жыл бұрын
Mage rata unandawak wewa.may mage patumai.teruwan saranai ape hamuduruwanta
@niroshanarangoda227
@niroshanarangoda227 2 жыл бұрын
නමස්කාර වේවා සමිදුනි
@kapugedararajapaksha1236
@kapugedararajapaksha1236 2 жыл бұрын
Hamuduruwane.... Obatuma......sudusuy Rate ....janadhipati Kamata. ...enna....ganna. Nayakathwaya. ... By👃👃👃👃
@dileepmadushan5188
@dileepmadushan5188 2 жыл бұрын
හරිම satutui 🙂🙂🙂🙂👍👍👍👍 .
@maxdin6069
@maxdin6069 2 жыл бұрын
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරන්න ඕන දේවල් මේවා හරිනම්..
@dohaqatar408
@dohaqatar408 2 жыл бұрын
මත් කවදා හරි මගේ ගම පුංචි උමං දාවක් කරන්වා
@raniabeysuriya6199
@raniabeysuriya6199 3 жыл бұрын
Mulu lokayam umandawak weva 🙏🙏🙏❤️🙏🙏🙏🌾🌴❤️👍
@Nilu157
@Nilu157 2 жыл бұрын
අනේ මුලු ලංකාව එකම උමංදාවක් වේවා 🙇... සමන්තභද්‍ර ස්වාමීන්වහන්ස ගැන අදට වඩා අනාගතෙයෙදි මිනිස්සු කතා කරයි.
@gaminiherath4001
@gaminiherath4001 2 жыл бұрын
Ow eyage lamai ehema
@Nilu157
@Nilu157 2 жыл бұрын
@@gaminiherath4001 Lamai beinam මුණුපුරන් hari. ඔච්චර කුහක ඉරිසියාකාරයෝ wenna epa. හොද දේවල් අගේ කරන්න පුරුදු වෙන්න
@deumininmesika9144
@deumininmesika9144 2 жыл бұрын
Ape punchi.Lak mawa.Dinen Dina saubagya Uda.wewa Theruwan saranai
@sugathbandara6680
@sugathbandara6680 2 жыл бұрын
Nilantha mahathmaya obata puluwan me wade karanda .budu saranay
@ranjanikodagoda812
@ranjanikodagoda812 2 жыл бұрын
We must admire the work done by Umandava Hamuduruwo. Great work. Theruwan Sarani.
@bestone6948
@bestone6948 2 жыл бұрын
නියමයි 👍
@wgdsok9335
@wgdsok9335 3 жыл бұрын
Aththatama obathuma watina wada karana uthumek
@sarojakadane5647
@sarojakadane5647 2 жыл бұрын
Harima wedagath deyak janathavata laba deela thiyenava.minissu atha seleuvoth kata solavanna puluvan bava oppu karala thiyenava umandava...mevidiyata hari dekagenimata adasak labaganna udau karata pin..❤🙏🏽
@thusharachaminda9255
@thusharachaminda9255 3 жыл бұрын
aththatama sathutui oba thumage weda piliwela gana. theruwan saranai
@shirazabdeen7153
@shirazabdeen7153 2 жыл бұрын
Great,, respect 🙏
@nilanthadilruk9813
@nilanthadilruk9813 2 жыл бұрын
Thank you 🙌
@roshanpinto4276
@roshanpinto4276 2 жыл бұрын
GOD BLESS YOU AND FAMILY 🌷🌷🌷
@kapugedararajapaksha1236
@kapugedararajapaksha1236 2 жыл бұрын
Jayawewa obatumata ...👃👃👃
@thesecretnirvana
@thesecretnirvana 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ ඝනයෙක් පමණි .
@paulDias-e9f
@paulDias-e9f Жыл бұрын
I am very happy to see people like you specially Umandawa founder sri Samantha badra
@sithulnawodya2460
@sithulnawodya2460 2 жыл бұрын
Mame oyage reng rover eka maru ah.♥️♥️
@hellosrilanka8509
@hellosrilanka8509 2 жыл бұрын
Harina lassanai umandawata tawatawathe Shakira labewa bs
@chayadisanayaka3850
@chayadisanayaka3850 2 жыл бұрын
Niysmai mahaththya hadavathinma suba pathanava
@chandrakanthi3162
@chandrakanthi3162 2 жыл бұрын
Mata harima sathutaki qenuna umaniqava ball thava qiunu veva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍 mama cyprus buqu saranai.
@hemajayantha2351
@hemajayantha2351 3 жыл бұрын
ඔබ තුමන් පාර්ලිමේන්තුව සිටිය යුතු කෙනෙක්
@sunandapadmakumari1803
@sunandapadmakumari1803 2 жыл бұрын
Apo epa.ethanata giyoth ewarai
@sanjaya6687
@sanjaya6687 2 жыл бұрын
Rata wenas karanna පාර්ලිමේන්තු yannama one නැහැ onama kenekuta aluthin yamak hithala karanna puluwanm me rata mita wada godak lassana wei
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@madhumaduwanthi3792
@madhumaduwanthi3792 2 жыл бұрын
Supiri....
@nalinperera1496
@nalinperera1496 2 жыл бұрын
Me molawlin tawa ape rata kopaman diyunu kala hakida budu saranai
@karunajayantha1263
@karunajayantha1263 2 жыл бұрын
සුද්දො බයවෙනව මේව දැක්කාම.උන්ගෙ රසායනික බිස්නස් නැතිවෙයි කියල.
@gayanaedirisinghe350
@gayanaedirisinghe350 2 жыл бұрын
Umandawata.teruwan.saranai.
@jdnjebzkndbfnhdjdgjwhdj104
@jdnjebzkndbfnhdjdgjwhdj104 2 жыл бұрын
obawahanseeta deergayu lebeewa
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
මේ රට අය්ත් දියුනු කරමු මේ රටේ ඉතිහාසය බලනකොට කවදාවත් සුද්දොන්ගෙන් කන තැනට වැටිලානෑ මේ හාමුදුරුවන්ට හරක් වගේ බැනබැන ඉන්නැතුව උදව්කරපල්ලා නමටවිතරක් සින්හල බවුද්ද රටක් වෙලා වැඩැක්නෑ අලි ඇතුන්ට වත් හොල්ලන්න වත් බැරී යෝද ගල් වලින් වැව්හදපු අපිට වවාගෙන කන්න බැරි ඇය් 💪💪💪💪💪💪
@Paragatha
@Paragatha 2 жыл бұрын
නිකං නම් කාල තියෙනවා.... ඒත්, 😯 ලාඔලු අයිස් ක්‍රීම් ගැන ඇහුවමයි.....
@flynow4430
@flynow4430 2 жыл бұрын
දේශපාලුවො ලගට ඇවිල්ල දියුනු කරලා යනකන් බලන් ඉන්න අය මේක දකින්න ඕනෙ 🙂
@w.g1612
@w.g1612 2 жыл бұрын
Obata pinsiduwewrnawa mama obata nadunannemi namuth obata jayawewa mama umandawata gos dakabala gaththemi namuth lokudeyak karanna welawk saga sakthiyak nathan namuth daruwanta hakitharamata wasa via nathuwa gedara wawami obata Jaya pathana athara nopasubata uthsahayen wadakaranna mama danimi oba keeps ho karanna bawe
@ts-hp3ps
@ts-hp3ps 2 жыл бұрын
Budu hamuduruwoth ohoma waga kalada
@pushpakaikarage8210
@pushpakaikarage8210 2 жыл бұрын
Mara lassanai mamath lankawata giyama yanawa
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Excellent !
@nilanthadilruk9813
@nilanthadilruk9813 2 жыл бұрын
Thank you! Cheers!
@udayangamax3335
@udayangamax3335 3 жыл бұрын
Niyamai❤️
@velkopetkov8461
@velkopetkov8461 2 жыл бұрын
Obathumata puluwan deweni umandawa ape gampahata genna ape lankawa sura purayak karanna jp
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 2 жыл бұрын
Sadu 🙏🙏👍🙏💥🌒
@malanymalany4354
@malanymalany4354 2 жыл бұрын
Nilantha.malli.telipphon Numbered.sadahan.karanawada..Anita.umandawe .pilibada.wistara.danaganda.stutie.obata.
@mahindajayasinghe3474
@mahindajayasinghe3474 2 жыл бұрын
we need a model similar to this in every district,
@nilanthinilanthidissanayak4609
@nilanthinilanthidissanayak4609 2 жыл бұрын
Hama ape pansalaka paliyaka kovilaka me wage tiyana podi bim premanye hari umandawak karanawanam ape punchi rata denum hama kenama eka wage sitha jayaganna ona bs
@samanthaekanayake3611
@samanthaekanayake3611 2 жыл бұрын
Great
@pandukadesilva4420
@pandukadesilva4420 2 жыл бұрын
Hama district ekaka umandawak bihikaloth ratama goda.
@lakshithamunasinghe3703
@lakshithamunasinghe3703 2 жыл бұрын
jaya wewa
@pushpakaikarage8210
@pushpakaikarage8210 2 жыл бұрын
Me mahathtayath pin thiyana kenek~~♥
@nirupasriyani4309
@nirupasriyani4309 2 жыл бұрын
apit asayi umandawa balanna yanna yanna puluwanda location koheda
@tommaamena4898
@tommaamena4898 2 жыл бұрын
Hareima lassanai.bs
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ කල් ගිහිල්ලා හරි හැමෝම සත්‍ය සොයනවා ඒක වැදගත්
@malshikap893
@malshikap893 2 жыл бұрын
අනිවාර්යෙන් දැන් යන මග හරි ඉස්සර දීපු game දැන් වැඩක් නැ නියම බෞද්ධ පුත්‍රයෙක්
@washanu1848
@washanu1848 2 жыл бұрын
මූට සිවුර ගලෝලා ඔවා කරන්න කියපියව් .. කට වචාලකමෙන් බොරුවෙන් විතරයි මූ දක්ශ... තනිකර අදර්මයක් රජ කරන්න මූ දගලන්නේ දන්නෝ දනිති අපිත් ඔවෑ ලැගලා තියනවා... උබලා දකින්නේ කැමරාවෙන් ගන්න ටික විතරයි... ඔතන වෙන දේවල් දන්න උන් දන්නවා භිශුනියන්ට භිශුන්ට එක ඉඩමක වෙසෙන්න බෑ වෙන දේවල් දන්න මිනිස්සු දන්නවා සසුන කන බල්ලෙක්.. රැවටෙන්න එපා... මූට හරියන්නේ සිවුර නෙමෙයි කෘශිකර්ම ඇමතිකම....
@suloamma4501
@suloamma4501 2 жыл бұрын
❤️❤️🙏🙏🙏🙏🙏👍👍
@jayasanka3096
@jayasanka3096 2 жыл бұрын
Haraima watina sampathak umandawa
@manjugunatileke9159
@manjugunatileke9159 2 жыл бұрын
🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏
@upulsamantha7030
@upulsamantha7030 2 жыл бұрын
Suwamean wahansa mama kamathie pansala wadakaranna
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DineshRoshan1982
@DineshRoshan1982 2 жыл бұрын
Nice sir..
@kuwaitlines4966
@kuwaitlines4966 2 жыл бұрын
ලංකාවම වුමදාවක් කරන්න වාසනාව ලැබෙන් අපි හාමුදුරුවනේ
@anthonyfernando8998
@anthonyfernando8998 2 жыл бұрын
👍
@kapugedararajapaksha1236
@kapugedararajapaksha1236 2 жыл бұрын
Yako.....Deshapalywo...balaganilla....obala wage. Matto.....ellila meriyaw. Parlimetuwa atule. ....😢😢😢
@udayanganinandasena1433
@udayanganinandasena1433 2 жыл бұрын
Mahaththyo ape gammaneta wathura ganna puluwan udauwak karanna MN umandawe swamin wahanseta lipiyakuth damma mage perchas 20 punchi umandawak karaganna puluwan oba thumata madihathwela ape gamata nalayak hari gahala denna mage pataunta Kanna elawalu Dan masa 4ka idan Kaden elawalu genne na eth wathura nathiunoth hama palayakma marila yanawa
@gaminiherath4001
@gaminiherath4001 2 жыл бұрын
Watta lassanai ganaya hora
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 жыл бұрын
උන්වහන්සේට නමස්කාරය වෙිවා
@Sudu-yv9jq
@Sudu-yv9jq Жыл бұрын
🙏🙏🙏🙏🙏💪🤟
@tinula
@tinula 2 жыл бұрын
කොච්චර කල් මුන්නාසෙට නින්දා අපහාස පරිභව කලාද? හාමුදුරුවරු රංචු පිටින්. සමහරුන්ගේ නම් තිර ගැලවුනා. කොයි යමින් හරි ඇත්ත එක් පැත්තකින් උඩට ඇවිත්. ලොකු ලොකු කට්ටිය හැම චැනල් එකක්ම පාහේ තරගයට උමන්දාවේ වීඩියෝ හදනවා. මුලින් හිටියේ ඉරාජ් විතරයි. අපි නම් මුල ඉදලාම මුන්නාසේගේ ධර්ම හරය හා සමාජයට ප්‍රචලිත කරන්නට උපරිම උත්සාහ කලා, හේතුව පිටින් නොව ඇතුලින් නිවෙමින් පවතින බව අපි අපි තුලින්ම මුන් වහන්සේ දේශනා කරන දේ ප්‍රායෝගිව පිලිපැදීමෙන් අත්විදි නිසා. අපිත් සමීපතමයන් තුලින් හා ලොකු යැයි සම්මත සමාජ චරිත තුලමත් අවමානයට අපහාසයට ලක්වූවා. ඒ වසර 10කට විතර හෝ ඊටත් පෙර. මුන් වහන්සේගේ පලමු දේශණය ලෙසට මා සවන් දුන්නේ වතුපිටිවල දේශණයටයි. එදිනම මා ඇතුලතින් කිසිදා නොඇසූ විරෑ දහමක් ඇසූ බව අවබෝධ වූවා. මුන්නාසේට බනින දොස් දකින අය කියන් දේ බැන බැන හරි මේ දේශනා කරන දේ ඒ විදියටම කරලා බලන්න . එදා අපව දෝශාරෝපනය කල අය අද උමන්දාවට ට්‍රප් යන්නට ප්ලෑන් හදනවා. උමන්දාවට ලෞකික සමෘද්ධිය ඊට එහා දෙයක් මෙතුමා ගේ වචන තුල අනායාසයෙන් තියනවා. කියනවට ක්‍රියාත්මක වීමට ඉඩදී බලන්න අනුන්ට පේන්නට සතුට කරන්නට ප්‍රශංසා ලබන්නට නොවේ තමා වෙනුවෙන්. ඉක්මනින් නොවෙතත් ක්‍රම ක්‍රමක්‍රමයෙන් වැටහේවි.
@washanu1848
@washanu1848 2 жыл бұрын
මූට සිවුර ගලෝලා ඔවා කරන්න කියපියව් .. කට වචාලකමෙන් බොරුවෙන් විතරයි මූ දක්ශ... තනිකර අදර්මයක් රජ කරන්න මූ දගලන්නේ දන්නෝ දනිති අපිත් ඔවෑ ලැගලා තියනවා... උබලා දකින්නේ කැමරාවෙන් ගන්න ටික විතරයි... ඔතන වෙන දේවල් දන්න උන් දන්නවා භිශුනියන්ට භිශුන්ට එක ඉඩමක වෙසෙන්න බෑ වෙන දේවල් දන්න මිනිස්සු දන්නවා සසුන කන බල්ලෙක්.. රැවටෙන්න එපා... මූට හරියන්නේ සිවුර නෙමෙයි කෘශිකර්ම ඇමතිකම....
@niroshandavid
@niroshandavid 2 жыл бұрын
Anivaryen mamath ehe yanawa...
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Жыл бұрын
❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 2 жыл бұрын
👍👍👍❤️❤️❤️
@chandikathenuwara7993
@chandikathenuwara7993 2 жыл бұрын
Umandawa kiyanne hotalayaknam wade supiriyi.??
@egodagemedi5793
@egodagemedi5793 2 жыл бұрын
Menna niyama hamjfuruwaru
@sudu3601
@sudu3601 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻☺
@TheNaturevi
@TheNaturevi 3 жыл бұрын
❤️❤️❤️
පොලිසිය බොඩිකිට් ගැලවීම
Bharatha Thennakoon
Рет қаралды 955
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
සොදුරු නිවහන...❤️❤️
15:18
Nilantha Dilruk
Рет қаралды 11 М.
Nilantha Dilruk | ජීවිතය විදිනව කියන්නේ මෙිිකට
2:45
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 25 М.