KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Underpants Thief | හොඳම ටික එක පෙලට | PEOTV
13:11
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 11 | (2025-01-11) | Rupavahini TeleDrama
23:16
It’s all not real
00:15
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
ජංගි හොරා අතේ මාට්ටු | Underpants Thief (ජංගි හොරා)
Рет қаралды 588,563
Facebook
Twitter
Жүктеу
1
Жазылу 155 М.
Somaratne Dissanayake
Күн бұрын
Пікірлер
@breakingnews5140
3 жыл бұрын
පුබුදු චතුරංග නලුවෙක් කරේ ජනක සර් තමයි ඉතින් 👍
@ameshmihiranga5510
3 жыл бұрын
ඔන්න ඔහොම දලා ඔක ඉවරකරලා දපන් අයියේ ..
@shakeeradegomas3345
3 жыл бұрын
අනික මෙහෙම මානසික රෝගී පුද්ගලයන් අපි අතර ඕනෑ තරම් ඉන්නවා ඒත් එයාලා බිම බලාගෙන මෙහෙම විශේෂිත ස්වරූපයක් පෙන්නන්නෙ නෑ මේ කතාවෙන් සෑම්ගේ චරිත ඉස්මතු කරන්න ගත්ත උත්සාහයෙන් සමාජයට වැරදි පණිවිඩයක් යන්නේ මේ වගේ මානසික රෝගීන් බාහිරින් අඳුනගන්න අමාරුයි
@Rose-xo8mx
Жыл бұрын
Ou.eyla samnya minissu wage inne
@denethshorts6230
3 жыл бұрын
මචන් සොමෙ උබත් මාර ආතල් දෙන්නෙ
@ElephantSoul
3 жыл бұрын
මුළු චිත්‍ර පටියම බලලා ඈති දැන්
@සාන්ත-ඥ4ඪ
Жыл бұрын
😂
@user-nw1ts9rr4n
9 ай бұрын
ජංගි හොරුන්ට ගන්න තිබ්බේ අරගල කරලා පිනට ගෝල්ෆේස් එකේ බුරියානි කාලා, වැටවල් උඩ ජංගි වනලා රටේ ආර්ථික අර්බුදයට විසඳුම් හොයන්න පොර ටෝක් දුන්න කුහක, වනචාරි ජෙප්පෝ ටික. 😂😂😂😂😂
@anushajayathilake2161
Жыл бұрын
ලස්සනයි හරිම දුකයි.....
@hashi2489
3 жыл бұрын
Comment කිෙයව්වම ලංකාව ගැන කල කිෙරනවා. මෙහෙම හිතන පතන මිනිස්සු එක්කනෙ අපි ජිවත් වෙන්නෙ.
@pavithrananayakkara1189
3 жыл бұрын
මානසික රේා්ගින්ව කරුණාවෙන් විතරයි හොද කරන්න පුලුවන් .. ඒත් සමාඡය සැකසිලා තියෙන්නෙ කොන් කරන්න.. එයාලට පිහිට වෙන්න ඕනෙ පවුලෙ අය.. පිට අයගෙන් එහෙම කරුනාවක් ලැබෙන්නෙ නැහැනෙ
@anlyng7147
3 жыл бұрын
You 'r totally correct 💯
@ravilakshan2794
2 жыл бұрын
Kalaawata. Giya kalak😂😂😂😂
@vinushasilva9179
3 жыл бұрын
Tv එකෙත් advertisement එකක් දාමුකෝ 😂😂😂😂
@ksenar4
3 жыл бұрын
Tv එකෙ දානවා.හැබැයි මෙච්චර දිග ඒවා දාන්නැ.තප්පර 3,4 විතර .මන් දැක්කා ඊයෙ සිරසෙ news යන වෙලාවෙ දැම්මා
@sandeshkumara4018
3 жыл бұрын
රටේ පාලකයන් අදර්මිශ්ට වෙද්දි ඔයවගේ දේවල් බිහි වෙන එක සාදාරනයි.😒
@tharananiranjana4157
3 жыл бұрын
Eyaa
@StirioAaaa-fv3qw
Жыл бұрын
Iiiya
@nimanthaprabhath8475
3 жыл бұрын
මිතුරනි හෝල් එකකට ගිහින් තවත් බලන්න දෙයක් මෙහි ඉතුරුව තිබේද.😋
@raptervenrix9646
6 ай бұрын
2022 ආව දවස් වලම බැලුවේ🥰💚😍
@hansamaliguruge7687
2 жыл бұрын
නාකි සෝමේ මල්වර වුනාලුනේ.... මේ මාසෙට මෙ...සස් වුන ජංගියත් පෙන්වනවද.... පව් අනෙ මහල්ලා ගේ කොටහළු මංගල්‍යය සිනමාහල්වල සති දෙකක්වත් දිව්වේ නෑ.
@unknownsfletcherorg2049
3 жыл бұрын
ලගදි ලීක් වෙච්ච එකක්ද බං මේ😜
@t.m.1533
3 жыл бұрын
Best film
@shehaniomaya3143
3 жыл бұрын
මේ අනිත් නිලිය දැන් පැවිදි වෙලා නේද ❤️🥰
@wmsr4353
3 жыл бұрын
Maath okama thamai hithuwe ane.eka boruwakdaa...
@shehaniomaya3143
3 жыл бұрын
@@wmsr4353 නෑ මේක ගොඩාක් කලින් ශූට් කරපු එකක් , ඒ කතාව ඇත්ත
@plpckumara9055
3 жыл бұрын
Ayage nama mokakda lamaine
@tharidu6792
3 жыл бұрын
2015 shoot kale meks
@ireshapriyani7405
3 жыл бұрын
Ow.eya mahana unane...
@IndrajithBandara
3 жыл бұрын
එක පාරම KZbin එකට දැම්මා නම් මේ කිසි ප්‍රශ්නයක් නෑනේ.
@shehan-anjana-XD
3 жыл бұрын
දියසෙන්ගෙ අප්ප ආවත් මෙ රට හදන්න න්ම් බැ කියල 😹තේරුනා comment section eka blpuwm, 😂මෙ වගෙ අමන රසිකයො ඉන්න රටක කොහෙ හැදෙන්නද හොඳ film industry එකක්
@බාස්-ග1ච
3 жыл бұрын
නොදකිම් මේ වේස සෝමයා
@samagiudayanga9220
3 жыл бұрын
මමත් කාලයක් ඔය වගේ ඡංගි ඉස්සුව.පස්සෙ නැවැතුනා මම දැන් හොදින්.
@StirioAaaa-fv3qw
Жыл бұрын
Awankawamada bro
@randimaxxx5624
3 жыл бұрын
ජංගිය ගැන නෙවෙයි මේ කතාවේ කියල දෙන් දේ තේරුම් ගන්න . හැම කෙනෙක්ටම sex ඕනා .නැතිම වුනොත් එවා මානසික රෝගී වෙන්න පුලුවන් .
@psuba6520
3 жыл бұрын
Me film ake hinawennawath lajjawennawath deyak nah. Me wage psychiatric patients innawa ananthai me loke .
@StirioAaaa-fv3qw
Жыл бұрын
Oyageth mising unada
@SINHALASINDUTUBE885
3 жыл бұрын
දැන් සෝමරත්න ඔයා මේකෙන් අපිට දෙන ආදර්ශය අපේ ගෙදරට ජංගි හොරෙක් ආවොත් ජංගි ටික ත් දීල 200 ක් අරන් අල්ලන්න දෙන්න කියන එකද?😂😂😂 සිනමාව කාපු ෆිල්ම් එකක් ජරාවක් ... 😂😂
@Supun.
3 жыл бұрын
😂
@lakshikamadu5063
3 жыл бұрын
ඔවු ඊයා
@buddhika9327
3 жыл бұрын
ගිනිමල් පොකුරු ඒ ෆිල්ම් එක හොදයි මේක වැරදියි අනේ තොගේ ලොජික් 🤣🤣 දන්න හුප්තක් කියපන් පොම්නයා
@lakshikamadu5063
3 жыл бұрын
@@buddhika9327 ඒකත් හොද නෑ මේකත් හොද නෑ
@buddhika9327
3 жыл бұрын
@@lakshikamadu5063 අනේ මන්දා උබලත් මල් කතා බල බල ඉදපල්ලා මේකේ හු කන සීන් නෑනේ . 🤣🤣
@thusharawijesekara6303
3 жыл бұрын
මේ මොන ෆිල්ම් එකක්ද
@tusharaofficial9834
3 жыл бұрын
මේ සීයට මදර විසේ ගහල
@PaViNdU099
3 жыл бұрын
මේ කතාව ලියපු කෙනා නේද මේ ?
@gihan_anuruddha
3 жыл бұрын
Film falls wala ooka balanna one ne thawa tika dawasakin meke okkoma upload krai😂😂
@indikarathnayake1039
2 жыл бұрын
නිර්මානය හොද වෙන්න පුලුවන් එ හෙත් පාසැල් ලමුන් පුසිද්දියේ බාලිකාවන්ට විහිලු කරන විට දැන් ඉතින් ලමුන්ට බනින්නත් මෙි නිසා බැරි වෙනවා නේද නම යොදන්න කලින් සෝමරත්න ට හිතන්න තිබුනා
@sayurisansala1118
3 жыл бұрын
Fill ekama youtube dannko.iawaraine ethkota
@madhawa8428
3 жыл бұрын
මෙ වගෙ සීන් වැල වලත් තියෙ එවත් තාත්වික ද එතකොට
@kalukumi2826
3 жыл бұрын
ගෑනු යට ඇදුම් කාටත් පේන්න වැල්වල එල්ලන්නෙ මොකටද..? අපිට සහෝදරයො ඉන්න නිසා ජීවිතේට ඕවා පේන තැනක තියන්නෙ නෑ. කොහේ හරි වේලෙන්න දැම්මොත් ඒකට උඩින් තව ලොකු රෙද්දක් දානවා. අල්ලපු ගෙදරට පේන්න ඒවා වනලා රණ්ඩු අල්ලනවා. පොලිසියටත් යනවලු. මේ ගෑනුන්ට හැදෙන්න බැරුව පිස්සො හදන්න යනවා.සෝමරත්න මහත්තයා නොකියා කියන්නෙ මේක. මිනිස්සු එයාටත් බනිනවා.
@kalukumi2826
2 жыл бұрын
@@RJ-gu9sb මේකනෙ වැඩේ ,මූණ අත පය පෙන්නගෙන ගියාට සමහර අවයව වහගෙනනෙ යන්නේ.යට ඇදුමුත් ඒවගේ.
@kalukumi2826
2 жыл бұрын
මම මේ කල්පනා කලේ හිරු එලිය අඩුවෙන් වැටෙන. රටවල ,epartment වල , තට්ටූ නිවාසවල ඉන්න අය ජ... වේලගන්නේ කොහොමද කියලා... ? අමතක උනානෙ. ඒකටනෙ ඉස්තිරික්ක තියෙන්නෙ.
@StirioAaaa-fv3qw
Жыл бұрын
@@kalukumi2826 jangiya karawei hode
@chandrika2032
3 жыл бұрын
ඉස්සරහට තව මොනව එයිද දන්නැ.
@manothsanjiva2610
3 жыл бұрын
G.m
@StirioAaaa-fv3qw
Жыл бұрын
Bra hora
@vijithakumara2022
3 жыл бұрын
Monawada bn me lankawe sho. Lejjay bn.
@acnstudio8485
3 жыл бұрын
Meeharakta hodai
@උබෙඅප්ප
3 жыл бұрын
ඇති පකෝ දැන් ඕක
@nipun9122
3 жыл бұрын
හ්ම්
@buddhika9327
3 жыл бұрын
කාලීන නිර්මාණයක්
@mrchathuwa4745
3 жыл бұрын
kzbin.info/www/bejne/roKvin6ZqNWmq5Y
@mithilagunarathne7543
3 жыл бұрын
Kaleena nirmanayak kiwwe Den lankawe echchara Tama jangi horu innawa da ? 🤔
@buddhika9327
3 жыл бұрын
@@mithilagunarathne7543 අසහනකාරයෝ හැමතැනම ඉන්නවා
@SINHALASINDUTUBE885
3 жыл бұрын
කාලීන ද?😂😂😂 ඇයි උඹලගෙ පැත්තෙ ජංගි හොරු වැඩිද මේ කාලෙ 😂😂 එහෙනම් ෆිල්ම් එක අනුව ජංගි අරන් යන්න දීපන් උන්ට..පව්නෙ
@mithilagunarathne7543
3 жыл бұрын
@@SINHALASINDUTUBE885 Eka Tamai Meeta wada katha Karanna prashna Nadda Child abuse gana film ekak haduwe nam meeta wada hodai
@roshanrasika9774
8 ай бұрын
Chu jangiyak kate obanna oni okunge. Ayeth jangi horakam karanne nathi wenna .😂😂😂
@ravinduanjana548
3 жыл бұрын
Some Mama Mulu Film ekama dai wage 🤣
@mrchathuwa4745
3 жыл бұрын
kzbin.info/www/bejne/roKvin6ZqNWmq5Y කාලීන නිර්මාණයක් ජය වේවා ❤
@nawodadinumi5930
3 жыл бұрын
Wayasata ynnthi niliyk thm dilhani kiynne
@gossippubg1798
3 жыл бұрын
කෝට්ටෙන් උස්සන්නෙ
@janakamohan7890
3 жыл бұрын
මොකක්ද සෝමෙයො තොට හැදිල තියන් විකාරෙ..පොයන්නා..
@yesthatscorrect.7782
2 жыл бұрын
මානසික රෝග, මනුෂ්‍යත්වය වැනි වචන සමාවට කාරණා කොටගෙන අනාචාරය සාධාරණීකරණය කිරීමේ එක් උත්සාහයක් ලෙස මෙය හැදින්විය හැක. ආගමික හා සංස්කෘතික වටිනාකම් ක්‍රමයෙන් ක්ශය වී යන වර්ථමාන ලාංකීය සමාජය තවත් එක් අඩියකින් පහතට ඇද දැමීමේ මේ ප්රයත්නයට මින් පෙර ළමා චිත්‍රපට නිෂ්පාදනය කළවුන්ම දායක වීම කණගාටුවට කරුණකි. තමාගේ භාර්යාවන් අනෙක් පිරිමින්ගේ කෙළිබඩු වීම මහත් කොට නොසළකන නපුංසකයන්ටත්, එළෙස තමාගේ ශරීරය අනෙක් පිරිමින් තම අශාවන් සංසිදවීමට භාවිතා කිරීම රහසින් හෝ පතන වේසාවියන්ටත්, නිසි මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වෙනුවට තම විකෘති කාමාශාවන් ඉටුකරගැනීමට වැරදි ක්‍රම සොයන මානසික රෝගීන්ටත් හැර නිරෝගී මනසක් ඇති හරි වැරැද්ද වටහාගත හැකි බුද්ධිමත් සහ විනයක් ඇතිව හැදී වැඩුණු පරිණත මිනිසුන්ට මෙය තවත් එක් බටහිර පන්නයේ කාමුක නාට්‍යයක් මිස කිසි වැදගැම්මක් ඇති කලා නිර්මාණයක් නොවේ.
@tharu2966
3 жыл бұрын
oya vidihata mulu film ekama demmanam harine
@hardinsciver5930
2 жыл бұрын
මූ හොරෙක්ද? බලන් ඉද්දි ගන්නේ😂පොන්නයින්ට හිතල කර්ගන්න බෑ
@සමීරනුවන්-ඹ3ල
2 жыл бұрын
කාලකන්නි...සල්ලි දෙනවනම් නිලියො ඔනම ජරා වැඩකට යනව...එකටද රගපානව කියන්නෙ..අද සමාජයට ගැලපෙන දෙයක් කරහන්ලකො...අනෙමන්දා...මහලොකු නලූනිලියෝ...තූ.....නොදැකින්...
@Hewagej
3 жыл бұрын
මොකක්ද බං මේ පිස්සු මගුල කෑලී කෑලි දානවා ඉවරයක් නෑනේ .ප්‍රයෝජනවත් දෙයක් නම් මෙහෙම දායිද මුං
@anlyng7147
3 жыл бұрын
තමන්ට ප්‍රයෝජනයක් නැත්නම් නොබලා ඉන්න
@nandunranasingha296
3 жыл бұрын
පුක තමා..😑🖕.පොන්සි පුකේ කතා යකෝ මේවා ගූ ගොඩවල් 🤮,මොකද්ද අඩේ මේ ජංගිය ඉබින එකෙක්වනෙ මේ සමාජෙ උඩට ගන්න හදන්නෙ,🖕
@imeshwickramasinghe6711
3 жыл бұрын
Indu dn mahanawela neda?
@SLToonBaba
3 жыл бұрын
. 😂😂
@RoShan-td4xq
3 жыл бұрын
Me vage add thana eka ledja nedda
@tharutharushi9201
2 жыл бұрын
Apita tama korean drama balanava kiyala uda damagena baninne
@dumindarathnayaka7238
2 жыл бұрын
Monawahari jarawak wikunanawa, wena monawath thibbema nedda film hadanna, kunu awussan nethuwa
@shakeeradegomas3345
3 жыл бұрын
මට තියන ලොකුම ප්‍රශ්නේ පුබුදු චතුරංග එයාගේ බිරිඳ කොහොමද පාරෙ බැහැලා යන්නෙ කියන එකයි මේ ෆිල්ම් එකට වෙන නමක් දැම්ම නම් හොදයි දැන් පුබුදුට ජංගි හොරා කියලා කියන එක මිනිස්සුන්ට පුරුද්දට යයි
@chandiralewis5876
3 жыл бұрын
Meka film ekk natuwa wena mokkwt nemei😂
@shamanthiwalimuni8853
2 жыл бұрын
meka nam pissuwak, me film eken samajeta monada denna hadanne? mita wada katha karanna kochchara topics me rate thiyenawada?
@wasanthakumara3847
2 жыл бұрын
Nirmanaya nam honda aththi namuth lajjawak kiyala gaawilawath nathi sakkili somarathnaya mewelawe uge film eka promot karana ekenma penawa monawage jara ekekda kiyala. 80 dasakaye indanma me jadaya paththi maru kara kara hama rajayakinma hambakaragaththa.mathaka tiyaganin hamadama naththal naththi bawa.
@tharananiranjana4157
3 жыл бұрын
Apoo
@thilinamadhusanka6071
3 жыл бұрын
mokadda dan meken samajeta dena adarasaya.meken asahana karayo adu wei kiyalada hitanne..me filme aka balanne kamikathwayen balana eka.uta tawath asawan wedi wena ekane wenne.matanam terenne netha.athl ganna hodai..
@yashodanabasnayaka
3 жыл бұрын
Mewda film kiynne🤢🤮
@thiwankadissanayaka6568
3 жыл бұрын
ohomama film ekama daamu thwa poddai
@bilaljohn9265
2 жыл бұрын
Which language in india
@SmilingArchery-zw6qd
5 ай бұрын
No srilanka
13:11
Underpants Thief | හොඳම ටික එක පෙලට | PEOTV
PEOTV
Рет қаралды 1,1 МЛН
23:16
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 11 | (2025-01-11) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 4,8 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
27:34
Underpants Thief (ජංගි හොරා) Jangi Hora Film - Media Release
AMEESHAN
Рет қаралды 1,2 МЛН
13:47
NILAMBARE -
WE TV
Рет қаралды 109 М.
18:14
බෙස්ටී | Bestie - @Lochi
Lochi
Рет қаралды 345 М.
1:58
Kodi gaha yata (කොඩි ගහ යට)
Simple Life with lakshitha
Рет қаралды 54 М.
2:14:05
Sarigama (සරිගම) Sinhala Full Movie
Somaratne Dissanayake
Рет қаралды 7 МЛН
1:29
අයියා මල්ලිට ජංගි ගෙනත් දෙයි | Underpants Thief (ජංගි හොරා) #Sinhalafilm #underpantsthief
Somaratne Dissanayake
Рет қаралды 822 М.
2:37
"සිංහබාහු" හදන්න අපි කාපු කට්ට? Sinhabahu movie making #SomarathneDissanayake #renukabalasooriya
Somaratne Dissanayake
Рет қаралды 213 М.
3:25
කලින් Advance කරලා තිබ්බේ..
PEOTV
Рет қаралды 157 М.
1:51
ජංගි හොරාගේ අත්සන හරි දිගයි | Underpants Thief (ජංගි හොරා) #Sinhalafilm #underpantsthief
Somaratne Dissanayake
Рет қаралды 84 М.
5:10
under pants thief full move | Yathra | sinhala Move | ජංගි හොරා | sinhala | sinhala tutorial
Yathra
Рет қаралды 148 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН