No video

Unity Band - Sihina Wijithe (සිහින විජිතේ) | Radeesh Vandebona | Unity Band Wedding Session

  Рет қаралды 2,523,814

Unity Band

Unity Band

Күн бұрын

Unity Band - Sihina Wijithe (සිහින විජිතේ) | Radeesh Vandebona | Unity Band Wedding Session
For LIVE Music/Weddings
Contact us Today: 0772792294
Unitybandsrilanka@gmail.com
Stay Connected & Subscribe To Keep In Touch
bit.ly/Subscri...
Original Artist - Priya Suriyasena
Music - Priya Suriyasena
Lyrics - Premakeerthi de Alwis
Follow Unity Band on Social Media;
♪ Facebook: / unitybandsl
♪ Instagram: / unitybandsl
♪ TikTok: / unitybandsl
#radeeshvandebona #unityband #unitybandsl

Пікірлер: 422
@UnityBandSL
@UnityBandSL 11 ай бұрын
For LIVE Events/Weddings Contact us Today: 0772792294 Unitybandsrilanka@gmail.com
@gayanchandika304
@gayanchandika304 11 ай бұрын
අඩෝ මේක පොඩ්ඩක් rock කරල ගහල බලපංකො ආසයි ඒම ත් අහන්න
@hasikaranaweera7573
@hasikaranaweera7573 4 ай бұрын
Ok
@akashjakkani435
@akashjakkani435 Ай бұрын
I'm an Indian and I'm telugu but I don't know why I love srilankan songs I just hear them without even knowing the meaning or anything
@madhawahulugalla3719
@madhawahulugalla3719 Ай бұрын
@pasanlakshan4043
@pasanlakshan4043 Ай бұрын
Music is universal language ❤
@user-xh3jk4nd1j
@user-xh3jk4nd1j Ай бұрын
@elbenzier
@elbenzier 12 күн бұрын
@user-uu5ou7et9u
@user-uu5ou7et9u 2 ай бұрын
මෙක කොච්චර බැලුවත් එපා වෙන්නැති මම වගේ පිස්සෙක් ඉන්නවද තව 🥺❤️
@lahirusandaruwan2004
@lahirusandaruwan2004 Ай бұрын
ඇයි මම
@sktharuboyofficial
@sktharuboyofficial 20 күн бұрын
@user-ub2xc2pi7e
@user-ub2xc2pi7e 16 күн бұрын
meka maru ane
@nvnsky
@nvnsky 11 ай бұрын
90 දශකයේ සින්දු ඔයාලගේ blend එකෙන් අහන එක තරම් ආතල් එකක් නැ. ආදරෙයි රදීෂ්❤
@thilushiprasadini3303
@thilushiprasadini3303 3 ай бұрын
කොච්චර ඇහුවත් මේක එපා නොවෙන්නේ ඇයි👀?මේක ලොකු ප්‍රශ්නයක් 😫❤️
@IsuruAloka-rq1vj
@IsuruAloka-rq1vj 28 күн бұрын
❤❤
@rangalakmal8894
@rangalakmal8894 9 ай бұрын
ඇඟට නොදැනි සිංදුව කිව්වා ඈ. සුපිරියක්. ❤
@plotaffix9921
@plotaffix9921 10 ай бұрын
මේක දැන් 100 පාරකට වඩා ඇහුවා සති දෙකක් ඇතුලත 😥😍
@megabooster1620
@megabooster1620 3 ай бұрын
Mee 2
@hasikaranaweera7573
@hasikaranaweera7573 3 ай бұрын
Y
@IsuruAloka-rq1vj
@IsuruAloka-rq1vj 17 күн бұрын
Math❤❤
@JPromo
@JPromo 11 ай бұрын
ඒ වොයිස් එකට අපි ආදරෙයි 🙏❤
@SupunDeshapriya-vv2ze
@SupunDeshapriya-vv2ze 7 ай бұрын
දවසට කී පාරක්නම් අහනවද මේ බෑන්ඩ් එකේ සින්දු ටික 😪❤️ පිස්සුවක් වොයිස් එකනම්😚😍
@dinu5780
@dinu5780 11 ай бұрын
රදීශ්...ඒ වොයිස් එකනම් පිස්සුවක්.....❤❤🥹👌🥰
@Kittyworld885
@Kittyworld885 2 ай бұрын
ප්ලීස් ඔය වැඩේ නවත්වන්න..අහන එක අපිට නවත්තගන්න බෑ❤
@IsuruAloka-rq1vj
@IsuruAloka-rq1vj 28 күн бұрын
😅
@idunilpremadasa8166
@idunilpremadasa8166 11 ай бұрын
ආසම සිංදුවක් ආසම හඬකින් අහන්න ලැබෙන එක 🔥 ඒක වෙනම සතුටක් ❤
@manelPathirana-lp8gu
@manelPathirana-lp8gu 11 ай бұрын
අපේ අක්කගෙ Weding එකට අනිවාරෙන් ඔයාලට තමා කතා කරන්නේ....සුපිරියක් කරමූ😌ආවෙ නැත්තන් උස්සන් හරි එනව 😊❤
@sunilpremathilaka7819
@sunilpremathilaka7819 11 ай бұрын
supiriyakma.thamai.radeesh
@user-ct1xn5yv6t
@user-ct1xn5yv6t 4 ай бұрын
Akkage wedding akata genawada
@SanjulaLakshan-db7zc
@SanjulaLakshan-db7zc Ай бұрын
😂math anm
@ShanNiro
@ShanNiro 11 ай бұрын
මේ සිංදුව අහන එක නවත්තන්න ක්‍රමයක් ඕනා 🎉🎉🎉. අම්මෝ පිස්සුවක් . ඇත්තටම මටනම් රහයි original එකට වඩා දහස් ගුනයක්. සිංදුවක් නෙවෙයි .පිස්සුවක් ❤❤❤❤💚💛❤️💚💛❤️
@GayanCreations
@GayanCreations 7 ай бұрын
හැමදාම නිදාගන්න කලින් 10 පාරක් විතර රිපීට් කර කර මමත් අහනවා දැන් මාස 3ක විතර ඉදලා.
@IsuruAloka-rq1vj
@IsuruAloka-rq1vj 17 күн бұрын
❤❤
@pasinduchamara8103
@pasinduchamara8103 11 ай бұрын
සුපිරි බැකින් කියන්නේ මේවට තමා.ආයි සුපර්බ් 😌❤️🔥❤️😌
@shan894
@shan894 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤❤❤
@positive.676
@positive.676 11 ай бұрын
ආදරෙයි මගෙ දෙයියලා ❤🤗 අලුත් අප්ඩේට් ඕනි දිගටම
@isuruprabath8232
@isuruprabath8232 11 ай бұрын
Backing next level ❤ Radeesh Voice 🔥🔥🔥🔥🔥🔥🔥🔥
@manelpedige1775
@manelpedige1775 6 ай бұрын
හොඳ දක්ෂ ගායක ලංකාවේ කොච්චර දක්ෂ කොල්ලෝ කෙල්ලෝ innawada ජයවේවා 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@cfdProptrader
@cfdProptrader 11 ай бұрын
ලංකාවේ සින්දු ඔක්කොම ඔයා කියන්න , අපි අහන් ඉන්නම්
@sameerajayalath4841
@sameerajayalath4841 11 ай бұрын
වහා ඇබ්බැහිවෙන සුලුයි👌🎧🔥❤
@PROFFICIAL179
@PROFFICIAL179 2 ай бұрын
පට්ට වොයිස්, පට්ට බැකින් , රදීශ් අය්යා ඔයා නම් දැන් පිස්සුවක්..❤❤❤
@sachinthachamod7857
@sachinthachamod7857 11 ай бұрын
නියමයි කොල්ලෝ නියමයි මන් හදවතින්ම සුබ පතනවා ඔයාලට සුපිරියට සින්දුව play කරනවා එලකිරි කොල්ලෝ...❤️
@isurumunasinghe445
@isurumunasinghe445 11 ай бұрын
Lyrics.. සිහින විජිතේ සරන්නේ සදා හමුවන්න පියවී විජිතයේ සිහිනයේ සිහින විජිතේ සරන්නේ සදා හමුවන්න පියවී විජිතයේ සිහිනයේ. හිමවතේ සිසිල ඔබයි සිතමි වනමලේ සුවඳ ඔබයි සිතමි සතුටු පිරි සාගරේ සඳකැන් ඔබයි ආදරේ.. සිහින විජිතේ සරන්නේ සදා හමුවන්න පියවී විජිතයේ සිහිනයේ. හැම දිනේ සිහින ලොවේ නොරැඳි හෙට දිනේ පියවී ලෙසින් හමුවී සෙනෙහසින් ලන්වෙලා විමසමු සිතින් යාවෙලා.. සිහින විජිතේ සරන්නේ සදා හමුවන්න පියවී විජිතයේ සිහිනයේ. සිහින විජිතේ සරන්නේ සදා හමුවන්න පියවී විජිතයේ සිහිනයේ.
@tharindubcn585
@tharindubcn585 9 ай бұрын
සිහින විජිතේ සරන්නේ සදා හමුවන්න පියවි විජිතයේ ජීවිතේ..
@kalirecaps
@kalirecaps 4 ай бұрын
@nethrudineth8759
@nethrudineth8759 11 ай бұрын
That’s crazy even I can’t stop listening this song “sihina wijithe” well done ❤
@Isuru.krishan11
@Isuru.krishan11 10 ай бұрын
Meee tooo
@shanikawijesinghe5539
@shanikawijesinghe5539 9 ай бұрын
Same here.
@Photo_doctor
@Photo_doctor 8 ай бұрын
So? Does it mean ur deaf?
@prasadidilrukshi5497
@prasadidilrukshi5497 7 ай бұрын
Yes❤
@irosha2102
@irosha2102 6 ай бұрын
Me too❤
@h.k.cpuspakumara2070
@h.k.cpuspakumara2070 11 ай бұрын
මරැ voice එක මටනමි සුපිරි නියමයි කොල්ලො ඔහොම යන් 👍👍👍👍
@travaloflife8572
@travaloflife8572 2 ай бұрын
ලස්සන හඩක්. 2 forty 2 සුපිරි වැඩක්. Music නියමයි වෙනම ලොකෙකට අරන් යනව. Super 👏👏👏❤️❤️
@Shanatraval
@Shanatraval 18 күн бұрын
woow🎉❤ ලස්සනයි කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නැහැ 🎉
@anushkastw
@anushkastw 8 ай бұрын
Though I have heard the original one for countless times, fell in love with this voice immediately, wow....
@shanulkidscartoonsarts8305
@shanulkidscartoonsarts8305 11 ай бұрын
ආයෙ වොයිස් නම් වොයිස් ජයෙන් ජය❤❤❤❤❤❤❤❤❤
@wijedushmanthaa
@wijedushmanthaa 11 ай бұрын
තනිකරම පිස්සුවක් ❤❤❤❤❤
@hansika5852
@hansika5852 11 ай бұрын
Aiye old song cove 1k karannako ayeth oyage voice eka mara lassanai i wish your all the best aiyee ❤❤🎉🎉❤❤
@ravindudulanjana2799
@ravindudulanjana2799 11 ай бұрын
I cant stop listen tnis aong . Addicted 🥺❤️
@sachintha20731
@sachintha20731 11 ай бұрын
සෙට් එකේ අහනකොට පට්ට..❤
@user-ch6vv6ed7y
@user-ch6vv6ed7y 7 ай бұрын
1M Thawa Poddai ❤❤❤❤
@anuradapathum2663
@anuradapathum2663 8 ай бұрын
කොහොමද ඕයි ඔහොම කියන්නේ මාරම ගති වොයිස් ❤
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 3 ай бұрын
Puduma lassanak ane❤❤❤❤❤❤❤ wiraha gee ahala athi wela
@sachiniprasadika1733
@sachiniprasadika1733 3 ай бұрын
තව මෙි වගේ ලස්සන සිංදු දාන්න ඒ තරමි ලස්සනයි ..❤️❤️❤️
@ishararoshan821
@ishararoshan821 4 ай бұрын
නැටුවෙ දැඟලුවෙ නැති උනාට උපරිම සාදාරනයක් කරනව බං උබල ❤️❤️❤️❤️❤️❤️
@sahannuwarawewa9102
@sahannuwarawewa9102 8 ай бұрын
Radeesh aiyage voice eka 😵‍💫
@singapore0419
@singapore0419 11 ай бұрын
ඒ හඬනම් පට්ට❤❤❤❤
@nayani4681
@nayani4681 2 ай бұрын
WoooW ❤ ඒක ලස්සනයි ❤ කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ ❤
@ruwanrandeniya9261
@ruwanrandeniya9261 Ай бұрын
රදීශයා + JBL headset = කණට මී පැණි ❤❤❤
@AmazingdayOut
@AmazingdayOut 6 ай бұрын
Its the most charming voice ive ever listened....... Love you radeesh❤.......
@ramanayake4833
@ramanayake4833 11 ай бұрын
මෙන්න වොයිස් ❤
@chamarasandunphotography7217
@chamarasandunphotography7217 11 ай бұрын
dilshan malli druma ape kolla gemmak thamai jaya wewa
@prasanlahiru7699
@prasanlahiru7699 5 ай бұрын
පට්ට ආ....👍👍💪❤️❤️
@avishkaprabath8556
@avishkaprabath8556 10 ай бұрын
It's one of the fabulous performance made by this great person!!❤❤🎉🎉🎉🎉
@sanjeewamadushanka3627
@sanjeewamadushanka3627 6 ай бұрын
Ammo radeesh aiya... Pattama voice eka oyage
@user-bf3fg7jm3j
@user-bf3fg7jm3j 9 ай бұрын
Superb.. super voice and music.well done.keep going
@kavishahirushan5007
@kavishahirushan5007 2 ай бұрын
පට්ට❤️🔥 එච්චරයි වෙන වචන නෑ🥺
@ajithkumarawansha3679
@ajithkumarawansha3679 8 ай бұрын
Radeesh + Unity ආදරෙයි මචං 💙✌️
@chandikanishan4167
@chandikanishan4167 2 ай бұрын
උඩ පැනිලි නෑ නැටිලි නෑ ඒත් සිංදුව කියනව සුපිරියටම❤
@rumeshsahimtha3603
@rumeshsahimtha3603 5 ай бұрын
Supiri niyamai jaya jaya ❤❤❤❤ api dubai maravila set 1 ❤❤❤❤❤❤❤❤❤❤ samada jaya
@user-bf3fg7jm3j
@user-bf3fg7jm3j 5 ай бұрын
Meka man sarin sare ahanawa e ahana hama wathawema aluthma lul ekak danenne. Kiyanna wachana na. Mr radeesh wandabona and unity band well done.
@travelwithmadawa6634
@travelwithmadawa6634 11 ай бұрын
අහන්න ආස ලස්සනම කටහඬ ❤
@VindyaJayasekara-rz1uz
@VindyaJayasekara-rz1uz 2 ай бұрын
Very nice..
@samanthipremalal969
@samanthipremalal969 3 күн бұрын
සුපිරි ❤❤❤👌👌👌👌❤❤❤
@gamageck
@gamageck 11 ай бұрын
Your voice makes Unity Band a vibe in Sri Lanka...
@sagrithrumesh1750
@sagrithrumesh1750 10 ай бұрын
එකෙන්ම වැඩ්ඩෙක් ❤❤
@manikpriyadarshani-n1e
@manikpriyadarshani-n1e 24 күн бұрын
Mata adai ahu wune sindu tika .pissu thama...❤❤❤❤
@supunakalanka9493
@supunakalanka9493 7 күн бұрын
Sinuwa lassanay ubala live gahala video ekak dammanam
@damai4603
@damai4603 4 ай бұрын
wow wow සුපිරි 👍👌🌹💐💐😍❤️
@pasindudiyanath8557
@pasindudiyanath8557 11 ай бұрын
තනි guitarist රිදම් and lead දෙකම play කරනවා....
@shavindupiyumal6575
@shavindupiyumal6575 11 ай бұрын
ඒක මරු Unity❤
@symphonyofnavod
@symphonyofnavod 11 ай бұрын
Superb backing and soft emotional voice❤️
@akashpradeep6833
@akashpradeep6833 11 ай бұрын
Fatta❤❤❤❤
@SeliShushi
@SeliShushi 2 ай бұрын
Math hari asai me song eka radeesh kiwata passe ❤
@dilshanbandara2169
@dilshanbandara2169 11 ай бұрын
Rdish wenda bona adrei aiya ❤️
@9-xty138
@9-xty138 7 ай бұрын
Well done brah ♥️🥂🇮🇹
@irosha2102
@irosha2102 6 ай бұрын
රදීෂ් ගේ වොයිස් එකට පිස්සු වැටුනේ තරු කුමරා සිංදු ව හින්ද.දැන් නම් මේ සිංදුව ඊට වඩා පිස්සුවක් 😍
@sachinijayalath3373
@sachinijayalath3373 6 ай бұрын
අයියෙ ඔයා නම් තනිකරම පිස්සුවක් තමයි 🥰🥰🥰🥰🥰
@tharindukumara6368
@tharindukumara6368 2 ай бұрын
Dan kale melorahak nathi sinduwageda mewa katata mipaniwage❤
@tgmedias
@tgmedias 3 ай бұрын
band ekath maru
@deshanbandara5005
@deshanbandara5005 6 ай бұрын
සුපිරිම ❤
@rohanisanka12
@rohanisanka12 11 ай бұрын
අම්මො මාර ලස්සනයි.. 😍🎶🎼
@shammikagunawardhana4874
@shammikagunawardhana4874 11 ай бұрын
රහයි එ්ක 😍👌
@alphamixer5723
@alphamixer5723 4 ай бұрын
ඒ වොයිස් එක වදිනවා❤
@SahanGamage-bi5zv
@SahanGamage-bi5zv 5 ай бұрын
Radeesh ayyage voice ekanm supiri ❤❤❤
@Lakmal722
@Lakmal722 Ай бұрын
කොහෙද මනුස්සයෝ මෙච්චර කල් හිටියෙ රහට කියනවා සින්දුව❤
@nuwanasanga100
@nuwanasanga100 11 ай бұрын
Real gentleman voice ❤ keep it up
@harshachathuranga3307
@harshachathuranga3307 11 ай бұрын
Supiriyak thamai radeesha ❤❤❤
@hasikaranaweera7573
@hasikaranaweera7573 5 ай бұрын
Very nice guys❤
@user-pl4ky6bd4f
@user-pl4ky6bd4f 5 ай бұрын
Oya katahada lassanama lassanai.....hamuwanna piyavi vijithaye..........🌺🌹 Rosi
@nadeeshaanuruddha6387
@nadeeshaanuruddha6387 11 ай бұрын
ජය ජය ❤🎉
@NuwanChamara-jy6bs
@NuwanChamara-jy6bs 11 ай бұрын
මේවා අහන්ඩ නෙමෙයි කන්ඩ පුලුවන්..🫠🫠
@sanjeewaroshan8928
@sanjeewaroshan8928 9 ай бұрын
❤ අම්මෝ මේ කට හඩ ට නම් කියන්න වචන නැහැ 🎉❤
@dineshfernando8050
@dineshfernando8050 Ай бұрын
සුපර් ❣️
@Nureshroc3294
@Nureshroc3294 11 ай бұрын
Super brother 👌👌👌👌👌👌💯💯💯💯
@sureshmadushanka3786
@sureshmadushanka3786 6 ай бұрын
ඒකනම් පහරක්❤️❤️
@pradeepnimantha6615
@pradeepnimantha6615 11 ай бұрын
Next level Radeesh ❤❤
@sudarshanigunarathna6201
@sudarshanigunarathna6201 11 ай бұрын
❤️❤️❤️❤️
@buddikasuneth
@buddikasuneth 6 ай бұрын
Oyalage sindu set eka hama dama ahuwath epawenna ❤
@user-jq8tp2vk5m
@user-jq8tp2vk5m 3 ай бұрын
පිස්සු හැදෙන voice එකක්
@mithumdissanayake7813
@mithumdissanayake7813 11 ай бұрын
Well-arranged and sing ❤❤
@ShanNiro
@ShanNiro 11 ай бұрын
ඒ voice එක අම්මෝ පිස්සුවක් සිරාවටම ❤❤
@pathumprasanna609
@pathumprasanna609 7 ай бұрын
අම්මොහ් වෙනම ලෙවල් එකක් මචං ❤😍
@Shanatraval
@Shanatraval 18 күн бұрын
ආසම ගායකෙය තමයි
@TharakaMadushan-od1ub
@TharakaMadushan-od1ub 7 ай бұрын
Unity ❤, brilliant music arrangements ❤❤
@charithbandara4606
@charithbandara4606 9 ай бұрын
Excellent singing ❤
@buddhikasandaruwan1806
@buddhikasandaruwan1806 5 ай бұрын
ලස්සනයි ❤නියමයි🌹
@user-iu2ft4mf2v
@user-iu2ft4mf2v 11 ай бұрын
සුපිරියක් බොස
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 20 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,8 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Sihina Vijithe ft Priya Sooriyasena
3:22
Gee Series Music
Рет қаралды 95 М.
Kapuge Medey
6:59
Gunadasa Kapuge - Topic
Рет қаралды 54 М.
Custom Collection - 01 | Unity Band SL
1:02:00
Custom Collection
Рет қаралды 379 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 20 МЛН