අනිවාර්යයෙන් බලන්න !!! මේ video එක ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වේවී ! ✨💜🌍

  Рет қаралды 30,588

Universe In You

Universe In You

Күн бұрын

අනිවාර්යයෙන් බලන්න !!! මේ video එක ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වේවී ! ✨💜🌍 #lawofattraction #spirituality
#spiritual #loa #manifest #sinhala #srilanka

Пікірлер: 545
@thusharaediriweera417
@thusharaediriweera417 2 күн бұрын
Azrra ... මම අවුරුදු 23 ක් පමණ කාලයක් පුරා පීඩා විදපු රෝගය දැන් හොද වෙලා.නොකළ බෙහෙතක් නැහැ .විශාල දුකක් වින්දා.ඒත් ඔයාගෙ වීඩියෝ බලලා සිත හදාගෙන මට දැන් සුවයි.නිතරම සතුටින් ජීවත් වෙනවා.ඉතින් අනේක වාරයක් ස්තුතියි azraa❤❤
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 2 күн бұрын
sthutuy oyaa gna..sthutin jeewthwenn..Hamadamath oyw suwpth wewa..ශාරීරික ව wgem mansikwth..godk sthutin..jeewth wenn..oyge jeewithe..dinen dina..sthutudayk dewl wlin ada innwt wada het dwsa sathutudayak bwin dinen dina wadi wenn kiyl hdwthinm sub pthnw..stay be safe..😚😚
@thusharaediriweera417
@thusharaediriweera417 2 күн бұрын
Bohoma sthuthi❤.oyatath hamadamath sathutin inna labeva ❤😊
@universeinyou
@universeinyou 2 күн бұрын
@@thusharaediriweera417 hamadama sathutin nirogiwa inna labenna kyl prarthna krnwa !! Hithe thyn hama lassna balaporoththuwkma isht wewa !!! ✨💜🌍🙏🏻
@desikagimhani5248
@desikagimhani5248 2 күн бұрын
💗💗💗💗💗💗💗💗
@Anushkailangasinghe
@Anushkailangasinghe Күн бұрын
@adithyawarnasooriya1111
@adithyawarnasooriya1111 2 күн бұрын
අක්කි කිව්වා හරි. ස්වභාව ධර්මය කියන්නෙ ලොකු සැනසීමක් තියෙන දෙයක්. අක්ක නිසාමයි මම අධ්‍යාත්මික patthata නැඹුරු උනේ❤. මම දැන් හැමදාම භාවනා කරනව. පුලුවන් හැමදාම පාන්දර 4ta නැගිටල භාවනා කරනවා. මම දැන් අවුරුද්දක් විතර භාවනා කරනවා. මට වයස 17යි. ඒත් මගේ මේ වයසට ලොකු දැනුමක් භාවනාව එක්ක එකතු උනා. මම කල්පනා කරන්න පටන් ගත්තා මෙ ජිවිතේ තේරුම. මම කල්පනා කරන්න පටන් ගත්තා මම ආත්ම කීයක නම් ඉපදෙන්න ඇති ද? මම කොච්චර නම් අඩන්න ඇති ද? වේදනා විඳින්න ඇති ද? මම මොන මොන සත්තු වෙලා ඉපදෙන්න ඇති ද?😢😢😢 මොකද මනුස්ස ආත්මයක් ලබන එක කණ කැස්බෑවන් විය සිදුරෙන් අහස බලන්වා වගේ දෙයක්. මේ භවය අපිට හම්බෙලා තියෙන්නෙ අනිත් සතුන් වගේම තමන්ගෙ වර්ගයා බෝ කරල කාලා බීලා මැරිලා යන්න නෙමෙයි නේද කියල මට හිතෙන්න පටන් ගත්තා. මම තාම A/L student කෙනෙක්. මම ගොඩක් නිදහසේ පාඩම් කරනවා. හැම exam එකට ම හොඳ ලකුණු මම score කරනව. මට Physics wala එහෙම ගොඩක් සංකීර්ණය සංකල්ප හොඳට තේරෙනවා. මට ගණන් ලේසියෙන් හදන්න පුළුවන්. මට දුකක් දැනෙන, මාව කම්පා කරවන හැම වෙලාවකම අහස දිහා බලාගෙන ඒ දේවල් කියනව.😊❤. මට එතකොට ලොකු සැනසීමක් දැනෙනවා. මන් පාඩම් කර කර ඉද්දි මහන්සි උනාම පවා මම අහසට, ස්වභාව ධර්මයට, විශ්ව මාතාවට මගෙ හිතේ තියෙන විඩාව කියන්ව. මට angel number නිතරම පේනවා. මම මිනිස්සු අශ්‍රය කරන්නෙ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්. එත් කොහේ ගියත් මට මිනිස්සු හොදට සලකනවා. කතා කරන්ව. මට Attract වෙනවා. ❤🎉. මම බාහිර ප්‍රශ්න කිසි වෙලාවක මගෙ අධ්‍යාත්මික ගමනට බාධාවක් කර ගන්නෙ නැ . ස්වභාව ධර්මය තමයි මගේ ලොකු ම sanaima. Me ගහ කොළ, සතා සිවුපාවා,,, ඒ දේවල් මාව සුවපත් කරනවා. මට ඒක දැනෙනවා. තව ගොඩක් විස්තර තියෙනවා මගෙ spiritual journey එක ගැන . Mee සුවය මට ලැබුණේ අක්ක නිසාමයි. අක්කට ගොඩක් ස්තුතියි. අක්කට මේ සන්සාරෙ දුකින් අත්මිදෙන්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරන්ව අක්කෙ. ❤🎉😊
@tutu2007-r7r
@tutu2007-r7r Күн бұрын
matath awurudu 17 i......dan awrudu 6 ka idala ude nagitala bhawana karanawa.....❤😊
@universeinyou
@universeinyou Күн бұрын
Me comment eka dkla mta gdk sathutui ✨💜🙏🏻🌍 oyge hamadema lassnt wens wewi jiwithe alokya kara lassnt gaman krawi, digtma oya widihtm ihala kampana sankyathykin wada krnna ! Jiwithe sanasima sathuta noaduwa labewi, me bawayen sahenna hoda dewl krgnna puluwn wewi ✨💜
@APEdirisinghe
@APEdirisinghe Күн бұрын
Oya wgemai math, 17i, godk univers ekath ekka connection mata thiynwa . Good luck oytath ❤
@moonlife-b9j
@moonlife-b9j Күн бұрын
keep it up girl🤍
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 Күн бұрын
ටිකක් හිත රිදුන වෙලාවක දැක්ක ලස්සන comment එකක්.හිතට සැනසීමක් ලැබුනා.ඔයාට විශ්වයේ අනන්ත වූ සුබවාදී ආශිර්වාදයම ලැබේවා❤ අප සියලු දෙනාගේ යහපත් පැතුම් ඉටු වේවා 😊
@GamageRasika-p5v
@GamageRasika-p5v 2 күн бұрын
චුටි කාලෙ දැක්ක බොනික්කෙක්ට පන ඇවිල්ලා කියලා හිතෙනවා❤️‍🩹
@universeinyou
@universeinyou 2 күн бұрын
✨💜🌍😇
@hirunidinika5215
@hirunidinika5215 2 күн бұрын
me comment eke lassnai..😍
@manojaniroshini7970
@manojaniroshini7970 2 күн бұрын
Yes
@niluwanninayake-rg8gw
@niluwanninayake-rg8gw 17 сағат бұрын
Aththmai 🥰
@anu_23034
@anu_23034 Күн бұрын
මම දැන් ටික දවසක ඉඳන් මගෙන්ම ප්‍රශ්න කර කර හිටපු දේවල් ටිකක් ඔයා සම්පූර්ණයෙන්ම මේකේ කියලා තියෙන්නෙ.. කඳුලු ආවා මට අහන් යද්දි.. 🥺🥺 ඇත්තටම සමාජෙන් අපිට පෙන්නලා තියෙන දේවල් කොච්චර මුලාවක්ද කියලා හිතෙනවා. එයාලත් ඒකට අහුවෙලා ඉන්න ගමන් අනිත් අයත් ඒ දේවල්ම ඒ විදිහටම කරන්න ඕන කියලා එයාලා හිතනවා. භෞතික ලෝකෙ හැමදේම තාවකාලිකයි කියලා හැමෝම දන්නවා, ඒත් ඒක fact එකක් විදිහටයි ගොඩක් අය දන්නෙ.. ඒ ගැන ගොඩක් ගැඹුරට තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ භාවනාවෙන්ම විතරයි.. අපිව ඒ දේට යොමු කරවපු එකම ඔයා කරගත්ත ලොකු පිනක්..❤❤ 🙏🙏 ඉස්කෝලෙ යන වයසෙ ඉඳලම මේ දේවල් ඔයාගෙන් ඉගෙන ගන්න ලැබෙන නංගිලා මල්ලිලා හරිම වාසනාවන්තයි, මොකද මේ දේවල් වෙන කවුරුවත් කියලා දෙන්නෙ නැති නිසා.. 😇😇😇
@universeinyou
@universeinyou Күн бұрын
✨💜🌍🙏🏻✨ hamadama sathutin inna ✨
@rashmijayakodi
@rashmijayakodi 2 күн бұрын
Azraa, ඔයාගෙ නලලේ මැද ඇහිබැමි සහ නහය අතරෙ ලස්සන ත්‍රිකෝනයක් වගේ හැඩයක් කැපිලා පේනවා වගේ මට නම්.. ඔයා දිහා බැලුවම මගෙ ඇස් යන්නෙම අන්න එතනට... ඒකයි comment එකක් විදිහට ලියන්න හිතුනේ..❤🥰
@asanganisandeepa610
@asanganisandeepa610 2 күн бұрын
ඒක ඇත්ත මටත් ඒකම පේනවා 🥺❤
@mgsbandara8988
@mgsbandara8988 Күн бұрын
Aththamai
@sadusdiarygmail
@sadusdiarygmail Күн бұрын
ඇත්තටම මටත් පේනවා ❤
@StudyTeam-h6l
@StudyTeam-h6l 15 сағат бұрын
Her third eye has opened 😊❤️
@ShashikaRuwani-kh7lk
@ShashikaRuwani-kh7lk 15 сағат бұрын
math dakka❤
@Englishwithmalshi
@Englishwithmalshi 2 күн бұрын
Azra ඔයාගෙ මේ චැනල් එකෙ එක වීඩියො එකක් වත් මගනොහැර බලපු මුල ඉදලම හිටපු කෙනෙක් මම❤මම බෞද්ධයෙක් බුදුදහමේ තියන ඉගැන්වීම් හැමදාම ඇත්ත..නොදකින දෙවියන්ගෙන් දේවල් ඉල්ලන්න නෙවෙයි තමන් කරන දේවල් තමන්ට ලැබෙනව කියන සත්‍ය බුදුදහමේ උගන්වන්නෙ...මේ චැනල් එක ගැන තියන ආදරය,විශ්වාසය තවත් වැඩි උනා අද වීඩියෝ එක දැක්කම..ඒ ගැඹුරු කරුනු ඔයා හරි ලස්සනට පැහැදිලි කරනවා ඉක්මනින් මේ සංසාර ගමන ඉවරකරලා අවසානයෙ නිවෙන්න මේ ධර්මය කියලා දෙන එකම ඔයාට ලොකූ පිනක් වේවි❤
@universeinyou
@universeinyou 2 күн бұрын
✨💜🌍🙏🏻💐
@chandradasakulathunga1198
@chandradasakulathunga1198 Күн бұрын
Helow
@vidushadineth6626
@vidushadineth6626 3 сағат бұрын
අක්කෙ , මගෙ යාලුවෙක් ඉන්නව එයා උදෙ පටන් ගත්තාම හවස් වෙනකම්ම බාවනා කරනව අවුරුදු 21යි, ගොඩක්ම බණ අහන්නෙ, දවල් 12න් පස්සෙ කිසිම කෑමක් මෙයා කන්නෙ නෑ වතුර විතරයි බොන්නෙ,පාන්දරම නැගිටලත් අමුතු දේවල් කියනව, දැන් අපි එක්කවත් ලොකු කතාවක් නෑ, මොකඛරි ඉගෙනගන්න දෙයක් කරන්න ඔනී වයස එයාගෙ, මේකට මොකද කරන්නෙ?? එයාගෙ එකම බලාපොරොත්තු රහත් වෙන එක , ඒ උනාට ගෙදර අය විදවනව එයා නිසා 🥺
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 2 күн бұрын
කුනාටුව ඇතුලට ගියකෙනා නැවත එන්නෙ කුනාටුව තුලට ගියකෙනා විදියට නොව 🧘 සියල්ලම මරනයේ රසය විදිනවා .නමුත් අතලොස්සක් ජීවිතයේ රසය විදිනවා 💆‍♂️
@universeinyou
@universeinyou 2 күн бұрын
✨💜💜💜
@nilanthidilani8988
@nilanthidilani8988 2 күн бұрын
අනේ පුතේ මටනමි හදවතට දැනුනෙ බණපදයක් ඇසුවා වගෙයි . පුතේ ඔයාට බොහෝම පිං මෙි දේවල් ඉතාම සරලව කියල දුන්නාට. ආදරණීය විශ්ව මාතාවෙනි අනේක වාරයක් ස්තුතියි මෙි දුව ව මනුෂ්‍ය ලෝකයට තෑගි කළාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️පුතේ ඔයාට තෙරුවන් සරණයි 🙏 ආදරෙයි හැමදාම ❤️❤️🎉🌹🎉❤️
@universeinyou
@universeinyou 2 күн бұрын
Hithe thyn hama yahapath prarthnawkma isht wenna one, e wgema hamadm sathutin nirogiwa jiwath wenna lbenna kyl hdwthinma prarthna krnwa ✨💜🌍💐🙏🏻
@pqrs-ux1qx
@pqrs-ux1qx 2 күн бұрын
අක්කෙ මට ගස් අහස හද දැක්කම අමුතු හැගීමක් එනව.මන් එව්වට හරිම ආදරෙයි . මාව නිවෙනව ඒ දේවල් වලට...තව මම කැමති තනියම ඉන්න..බාවනා කරන්නත් හරිම ආසයි හැබැයි වැඩ නිසා එක වෙන්නෑ..මේක ආද්‍යාත්මික වෙනසක ලක්ශනද❤
@universeinyou
@universeinyou 2 күн бұрын
Adyathmika paththata naburu sithaka laksha 💜
@pqrs-ux1qx
@pqrs-ux1qx 2 күн бұрын
@@universeinyou thnk u akka 💝
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 2 күн бұрын
අක්කාගෙ video එකක් තියෙන්නෙ මනසෙ සහ ශරීරයෙ ශක්තිය වැඩි කර ගන්න අහන්න කියන 🧘 meditation එක මන් ගොඩක් වෙලාවට අහනවා මාරම ශක්තිය ක් ඇගට එන්න ඒවගෙ සැහැල්ලුවක් මනසට දැනෙනවා💆‍♂️ ශරීරය ගැන ආදරයක් ඇති වෙනවා ස්තුතියි අක්කා මෙවගෙ video වෙලින් අපිව ශක්ති මත් කරන්වා ට ✨🌍🙏🙏
@universeinyou
@universeinyou 2 күн бұрын
💜💜💜
@renukasamarasinghe2641
@renukasamarasinghe2641 2 күн бұрын
ඒ වීඩියෝ එක හොයා ගන්න උදවු කරන්න පුලූවන් ද ස්තූතියි
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Күн бұрын
@@renukasamarasinghe2641 පහලම තියෙන්නෙ මුල්ම video ටිකෙ පහලට ගිහින් බලන්න
@Sajaavlogs
@Sajaavlogs 2 күн бұрын
මාස ගනනකට කලින් ඔයාව මුනගැස්ස වූ ආදරනීය විශ්වයට මා ස්තුතිවන්ත වෙමි..❤🧚✨ Thanks for you too Azraa akki ❤
@universeinyou
@universeinyou 2 күн бұрын
✨💜🌍🙏🏻
@Sajaavlogs
@Sajaavlogs 2 күн бұрын
@@universeinyou ane akka reply karala thiyenawa dekkama Hari sathutu hithuna...✨♥️🤗
@_VISHUDDHA
@_VISHUDDHA 2 күн бұрын
හැමෝම වෙනුවෙන් ඔයා මේ කරන මඟ පෙන්වීම හරිම ප්‍රශංසනීයයි. සියලු දෙනාගෙම ජීවිත සුවපත් කරන්න හැමෝගෙම ජීවිත ආලෝකය වෙත රැගෙන යන්න තව තවත් පිවිතුරු ශක්තීන්ගේ අශිර්වාදයන් ඔයාගෙ ජීවිතේට ගලාගෙන එනවාමයි 💖✨️🙏 බොහෝ දෙනෙක් නොදන්න ඔයා කරන කැපකිරීම් මුළු හදවතින්ම අගය කරනවා Azraa✨️🦋 සතුටින් පරිස්සමෙන් ඉන්න මැණිකේ 💜️✨️🌍🙏
@universeinyou
@universeinyou 2 күн бұрын
✨💜🌍🙏🏻💐 hamadma wge mge gamana me watina wachna wlin alokmath krnwt thank you !!!
@chamweerasinghe8329
@chamweerasinghe8329 2 күн бұрын
නංගි ඔයා මේ video එකෙනුත් කලින් එකෙනුත් බුදුරජාණන් වහන්සේ දේශනා කල සිත කොහොමද මේ මොතේ තියා ගන්නේ කියලා ඉතාමත් සරලව පැහැදිව ගැබුරැ දේ ලිහිල්ව කියා දුන්නා ඔයාගේ හිත හරිම පිරිසිදු ලස්සන එකක් ඒකයි මේ දේවල් ලස්සනට අවංකවම පැහැදිලි කරන්නේත් ඔයාගේ බාහිර රැපය මේතරම් ලස්සනත් ඒ නිසාම වෙන්න ඇති ❤ Keep it up with all the good work…! ❤
@universeinyou
@universeinyou 2 күн бұрын
✨💜🌍🙏🏻 hamadama sathutin nirogiwa sanasimen jiwath wenna labenna kyla mn oya wenuwen saha oyge pwle aya wenuwen prarthna krnwa ✨ me wachana mta me gamane idiriyt ynna loku hayyak ! ✨🙏🏻
@prasadirasangani3263
@prasadirasangani3263 Күн бұрын
අක්කා එන්න එන්නම ලස්සන වෙනවා...හරි ම ලස්සනයි අක්කා අද❤😊
@universeinyou
@universeinyou Күн бұрын
✨💜🌍🙏🏻😇
@Aar0721
@Aar0721 18 сағат бұрын
අක්කි අපි සාමන්‍ය ජීවිතයක් ගෙවන එක,targets achieve කරන ,ආස දේවල් කීරීම,විවාහ වීම වගේ දේවල් මේ ලෝකෙට ඇලීමක් වගේද?? අපිට ඒ දේවල් එක්ක ආදයාත්මිකව දියුනු වෙන්න බැරිද අක්කි?? මට මේක ප්‍රශ්නයක් අක්කෙ කියලා දෙන්නකො🙂💐
@laashikulathunga6978
@laashikulathunga6978 9 сағат бұрын
පුළුවන් ♥️
@SheharaGimhani-s8o
@SheharaGimhani-s8o Күн бұрын
මාත් මේ දවස්වල කල්පනා කරේම මොකද්ද මේ ජිවිතේ ඇයි මිනිස්සු සත්තු දෙවියෝ අපාය කවුද මේවා මුලින්ම මැව්වේ ඇයි මේවා කොහොමද මුලින්ම හට ගත්තේ ඇයි මේ ආත්ම දුන්නේ මේ සංකීර්ණ ලෝකේ මවලා අපි විසින්ම මේක තේරුම් අරන් නිවන් දැකලා අපේ ආත්මය අවසන් කරගන්න ඕන එහෙනම් අපිව හැදුනේ කොහොමද මේ තමා 🙂අක්කේ මට‍ ප්‍රශ්නයක් තියනවා මේ සාමාන්‍ය ජිවිතේ අපි හොද රැකියාවක් කරන එක එක්සැම් කරන එක විවාහ වෙන එක ආස දේවල් කරලා පාඩුවේ ජිවත් වෙන එක දෙමාපියන් එක්ක සතුටින් ඉන්න එක දියුණු වෙන එක ඒවා අධික තණ්හාවද අධික ආසාවක්ද ඒ විදියට සාමාන්‍ය ජිවිතයක් ගත කරන ගමන් අපිට භාවනා කරලා අධ්‍යාත්මිකම විදියට අපේ අනිත් පැත්ත හදා ගන්න පුළුවන්ද තේරෙන් නැ මට‍ ටිකක් කියන්නකෝ මේ ගැන
@universeinyou
@universeinyou Күн бұрын
E dewl krn gaman adyathmikawa diyunu wenna puluwn, lassna jiwithyk thaman wenuwen hdgnna eka adika thanhawk nwei
@hansikadilukshi8589
@hansikadilukshi8589 2 күн бұрын
අක්කේ A/L වලට තව මාස දෙකයි..LOA වීඩියෝ එකක් ගේන්නකෝ අපි වෙනුවෙන් 💜️
@sakunaharshana7616
@sakunaharshana7616 2 күн бұрын
Ow😢
@VT-188
@VT-188 2 күн бұрын
Owww ❤
@ShwethaOshadhi-to4fg
@ShwethaOshadhi-to4fg 2 күн бұрын
Ow akkeee
@onlyforonline9410
@onlyforonline9410 2 күн бұрын
Ane ow akki puluwannam Me dawas tike streets wadi Hitha kalabalai wage
@lnboy5146
@lnboy5146 2 күн бұрын
Anee ou 🥺
@leesha-lr5pd
@leesha-lr5pd 2 күн бұрын
ගෙදර ආදරෙන් ඇති කරන සුරතලෙක් අපි එනකල් මග බලාගෙන ඉන්නවා වගේ මන් අක්කිගෙ වීඩියෝ එනකල් බලන් ඉන්නවා...❤❤❤ addict වෙලා ඒ තරමටම❤❤ හැමදාම මන් ඇවිත් බලනවා...දවසට කී පාරක් ඒම බලනවාද කියන්න දන්නැ❤...මම අක්කාගෙ වීඩියෝ සේරම වගේ ඉඩ ලැබුණ වෙලාවට ආයෙ ආයෙ බලනවා ❤❤❤❤❤
@universeinyou
@universeinyou 2 күн бұрын
Awww thank youuu ✨💜💜💜💐 gdk adarei Hamadm sathutin lassnt jiwath wenna labenna kyl prarthna krnwa oya wenuwen
@leesha-lr5pd
@leesha-lr5pd Күн бұрын
@@universeinyou අනේ මගෙ සුදු අක්කිට ත් හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...මමත් හුඟක් ආදරේ යි...🌹🎀🙏🌎🌎🌎🌎✨✨✨✨✨✨♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@RuanGel-x7d
@RuanGel-x7d 2 күн бұрын
ඔයා ලස්සන වෙන්න භාවිතා කරන දේවල් සහ කරන දේවල් කියන්කො ❤
@ayomialwis2894
@ayomialwis2894 Күн бұрын
මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..හිතට පුදුම සැනසීමක් දැනෙනවා..මට මම හිතපු බලාපොරොත්තු වුනු හැමදේම ලැබුනා..විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි...මේ සැනසීම මට ලැබුනෙ ඔයා නිසා ඔයාට ගොඩක් ස්තුතියි🙏🙏🙏
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 2 күн бұрын
අධ්‍යාත්මය දියුණු කර ගැනීම තුළින් ජීවිතය සාර්ථක කරගත් අයෙක් හැමවිටම හැම තැනම දකින්නේ සුභ දේවල් පමණයි❤🌹🙏💎💖
@NimashaSewmini-zb1pl
@NimashaSewmini-zb1pl Күн бұрын
Thankyu azraa akki❤හැමදාමත් වගේ ජිවිතේට වටිනා දේවල් කියලා දෙනවට..මං අක්කිගේ වීඩියෝ බලලා ආකර්ෂණ නීතියත් එක්ක වගේම නිතරම භාවනා කරන්නත් පුරුදු වුනා,දැන් මාස 6ක් විතර වෙනවා භාවනා කරන්න පටන් අරන්..ඇත්තටම මං දැන් ගොඩාක් වෙනස් වෙලා මගේ ජිවිතේට දැන් හැමවෙලාවෙම සතුට තියෙනවා ජිවිතේ තේරුම් අරන් ජිවත් වෙනවා..මගේ ජිවිතේ යහපත් විදිහට වෙනස් කරන්න උදව් කලාට අක්කිට ගොඩාක් පිං❤🥺 Thankyu universe & azraa akki ❤🥺
@universeinyou
@universeinyou Күн бұрын
✨💜🌍🙏🏻
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf Күн бұрын
Thank You Mother Universe!💜️🌈️🦋 And Thank You My Guardian Angel!🌻🌟& Thank You Azraa Akka!🌼✨️,ඕනම කරපු video එකක් ❤️
@therunihemachandra6554
@therunihemachandra6554 2 күн бұрын
පුදුම ලස්සනක් අප්පා අක්කිගේ 😊😍😍😍
@universeinyou
@universeinyou 2 күн бұрын
Kalekin oyge comment ekak dkke 💜 sanipen innwa neda ? 🌍✨
@therunihemachandra6554
@therunihemachandra6554 2 күн бұрын
අනේ අක්කිට මාව මතකයි නේද 😍 ඔව්ව් මං හොදින් ඉන්නවා. ඔයා කිව්වා වගේ මං visualize කරානේ මං ආසම international school එක මට ඒ school එකේම job එකක් හම්බුනා. 😍 ඒ නිසා පහු ගිය ටිකේ studies කරා, තව hard situations තිබුනා ඒ හැමදේම දැන් ok...ඔයා නිසා තමයි ඉතිං 😍 ඔයාගේ වීඩියෝ ඔක්කොම මං බලනවා meditation කරනවා. අක්කි මට මාරම motivation එකක් එදත් අදත් 😍❤️
@RosiKachchakaduge
@RosiKachchakaduge Күн бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤ ඔයාගෙන් තමයි මම විශ්ව ආකර්ෂණය ගැන ඉස්සෙල්ලා ම ඉගෙන ගත්තේ 😊 ඔයාව මට මුණගැස්වූ විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🌈️🎆🦋
@erandaambegoda871
@erandaambegoda871 38 минут бұрын
මේ වගේ videos දිගටම ඕනේ..👁️❤️
@piyuu5700
@piyuu5700 Күн бұрын
Azraa sister, You are a precious truth that we got from this universe.The things you tell us in this way to understand life are very valuable.I wish you the best in your life sister..❤ I respect this dear heart a lot..I will always love you ❤🧚✨️
@universeinyou
@universeinyou Күн бұрын
✨💜🌍🙏🏻✨ stay blessed always
@aiishasamman-cc8su
@aiishasamman-cc8su 9 сағат бұрын
Azzra akki,💗✨ I learned about the law of attraction from you. There were times when I lost faith in the law of attraction. But I believed again. Now my life has changed a lot. The things I visualize are successful. Thank you so much for everything akki. ♥️🦋
@rishminiwarthana6430
@rishminiwarthana6430 2 күн бұрын
Azraa akki මගේ ජීව්තේ වෙනස් කරෙ ඔයා❤ අවුල් වෙලා හිටපු මන් අහම්බෙන් ඔයාගේ vedio එකක් දැකල ඒක බැලුවේ ඒකෙන් පස්සේ මන් ඔයාගේ vedio සේරම බැලුවා මන් දැන් සතුටින් ඉන්නවා 😌 ඔයාට ගොඩක් ස්තූතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕනී ඔයාට ඔයාගේ හැම දෙයක් ඔයා හිතන විදියටම සාර්තක වෙන්න කියල මන් ප්‍රාර්තනා කරනවා ❤️
@universeinyou
@universeinyou Күн бұрын
✨💜🌍🙏🏻 hmdm sathutin inna
@rishminiwarthana6430
@rishminiwarthana6430 Күн бұрын
@@universeinyou 💜🌟🌎
@madushankaganegoda
@madushankaganegoda 2 күн бұрын
මම හිතන විදිහට හැමෝම දෙවියන් වහන්සේ කියන්නේ ඔය විශ්වයට වෙන්න පුළුවන් ?
@chathuniishanga
@chathuniishanga 2 күн бұрын
තව්තිසා ලොවෙන් වැඩී... දේවතාවියක් වැනී... අක්කිට හොදටම ගැපෙනවා ඒක...😍😍
@universeinyou
@universeinyou 2 күн бұрын
✨🌍🙏🏻✨
@ryuthmini2062
@ryuthmini2062 2 күн бұрын
ගොඩක් පින් අක්කේ ජීවිතේ හරි විදියට ගතකරන්න උදව් කරනවට🥰
@Happyvibes1112
@Happyvibes1112 2 күн бұрын
මට මගේ චිත්ත ශක්තීන් බලවත් වී සියලු අභියෝග වලට සැහැල්ලුවෙන් මුහුන දී විශ්ව විද්‍යාලයේ විභාගය ඉහලින්ම සමත් වීමට වරම් ලබා දුන් මාගේ විශ්වයට ස්තූති වේවා...✨♥️🧿🪬 සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා...සතුට ලැබේවා ! 🌸
@SanduniSandu-mh4xb
@SanduniSandu-mh4xb 2 күн бұрын
අක්කේ තැන්කුයි ඔයාට...මං හැමදාම වගේ හිතනවා ඇයි මම මෙහෙම ඉපදුනේ,ඇයි නිදා මරාගෙන පාඩම් කරන්නේ,හිතේ කිසිසම සැනසිමක් නැතුව දවසින් දවස අලුත් ප්‍රශ්න මටම ඇයි ඇති වෙන්නේ කියලා..සමහාරක් දවස් වලට මට පිස්සු කියලා හිතුන අවස්තා තියෙනවා..අද මං තෙරැම් ගත්තා ඇයි මෙහෙම වෙන්නේ කියලා.තැන්කුයි අක්කේ ඔයාට...අපි නොදන්නා දෙයක් කියලා දෙන එකට සහා අපිට අපි ගැන මතක් කරලා දෙනවට.🙏❤🌙 විශ්ව මාතාවට බොහෝම ස්තූති අක්කව මට මුණගැස්සුවාට.🙏❤🧚
@universeinyou
@universeinyou 2 күн бұрын
✨💜🌍🙏🏻
@hansinisamarakoon
@hansinisamarakoon 5 сағат бұрын
ජොන් එක එපා වෙලා ඉන්න වේලාවක මට මේක හම්බුනා 🥰🥰🥰🥰🥰 ඒ මිනිස්සු කරන වැඩ නිසා ජොබ් එක එපා වෙලා .මේ vedio එක මේකට එද්දිම අවා......thank you universe 🥰😘😘
@P_S1873
@P_S1873 7 сағат бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ මේ කියලා දුන්න හැම දේකටම..ගොඩක් ආසාවෙන් video එක ඉවර වෙනකම් ම බැලුවෙ... ගොඩක් වටිනවා ඔයා කියලා දුන්න හැම දෙයක්ම..ආයෙත් සැරයක් Thanks you so much azraa අක්කෙ 💗💐
@ushanmaduranga4096
@ushanmaduranga4096 2 күн бұрын
ඇත්තටම ස්තුති ගෝඩක් ගැබුරු දේයක ඔයා කියලා දුන්නේ ඒවාගේම ඔයා වගේ කේනෙක් මෙ ලෝකේට දායාද කරපු ඔයාගේ දේමාව්පියන්ටත් ගොඩාක් පිං...❤
@universeinyou
@universeinyou Күн бұрын
✨💜🌍🙏🏻💐
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 2 күн бұрын
Akke oyge spiritual awakening experience eka vedio එකක් කරන්නකො ඒක අවුරුදු කීයක journey එකක්ද..?Twin flame ආද්‍යාත්මික අවදිවීමකදි අපිට ඒ කෙනාව ආයි කවදාවත් මුන ගැහිල කතා කරන්න අවස්තාවක් ලැබෙන්නෙ ආද්‍යාත්මික අවදිවෙලා ඉවරවුනාට පස්සෙද..??..🍃දැඩිව ආදරය කරපු කෙනෙකු වෙන්ව යාමක් වෙලා aadythmiya awadiweemk wenn සහ අපිට එ කෙනාව kawadawth nawatha muna ghenn brid??ethkot e kena apit hmbwenne සත්‍ය අවබෝද කරන්නද ජීවිතේ..??
@RavihariKalansooriya
@RavihariKalansooriya Күн бұрын
ඔබේ තෙවෙනි ඇස ලග එලියක් පේනවා
@nelupadias5479
@nelupadias5479 Күн бұрын
හරි ලස්සනට ,පැහැදිලි ව ගැබුරු ධර්මය ,,බොහොම කෙටියෙන්,,කියල දුන්නා,,මේක තමා සසරේ හැඩය,,නමුත් ආව දේ කරන්න අමතක වීමමයි,සසරෙ දික් විම,,,මේ තුල ජිවත් විම දැනගෙන වෙනම වයිබ් එකක්,,🌎❤️✨
@_T.h.a.r.a_
@_T.h.a.r.a_ 2 күн бұрын
මේ මතක් කිරීම් වලට ගොඩක් ස්තූතියි, ගොඩක් පින් Azra අක්කේ. 🤍🕊️✨🍃
@DineshaVithanage
@DineshaVithanage 16 сағат бұрын
Azra akki .මට ගොඩක් පැටලෙන තැනක් තමයි.. ආකර්‍ර්ශන නීතියයි, බුදු දහමයි.. මන් ආසයි ලස්සන වෙන්න ඒත් බුදු දහමේ තියෙනවා ලස්සනට ඉන්න ..නමුත් මේ ඇගේ නව දොරකින් අසූචි වැගිරෙනවා..මේ කය අන්ත්‍යයි..කියලා.. මට තේරෙන්නෑ. අක්කි ඒ දෙක අතර වෙනස පොඩ්ඩක් කියන්නකෝ... මට ඕන මගෙ ජීවිතේ අනෙක් කිසි කෙනෙක්ට පීඩා නොවී... මගෙ මානසික සතුට ආදරය කරුණාව විදින්න... ❤❤
@NethmiVihara-vf2qy
@NethmiVihara-vf2qy 2 күн бұрын
මේ හැම වචනයක්ම ජීවිතේට පුදුම තරම් වටිනවා අක්කේ 🥺 ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤
@jayanthiPushpakumari-kc3qt
@jayanthiPushpakumari-kc3qt 15 сағат бұрын
හැමදාම ලස්සන හොදම දේ දෙන හැමදාම හිත හදපු ඔයාට ගොඩක් පිං 🙏ආදරනිය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤❤
@vidushadineth6626
@vidushadineth6626 4 сағат бұрын
Thank you azara akke ❤
@MihiniLaksadi
@MihiniLaksadi Күн бұрын
මගේ ජිවිතයේ මට හම්බුන හොදම හමුවීම මගේ විශ්වය ❤ විශ්වය තරම්ම Azra akki oyatath ස්තූතියි❤️
@allinoneacademy9388
@allinoneacademy9388 2 күн бұрын
බාවනා කරද්දි සහ සිත හොද දෙවල් වලට යොදවද්දි ඇය් නරක සිතුවිලි සහ නරක රුප පෙන්නෙ? එක මගහරවා ගන්නෙ කොහොමද
@garumuninipuni9059
@garumuninipuni9059 Күн бұрын
මගේ දවස පටන් ගන්නේ අක්කගෙ Affirmations වලින්. ඇත්තටම මගේ ජීවිතය සුබවාදී බවින් යුතුව පවත්ව ගන්න, යහපත්ව ජීවිත් වෙන්න අවශ්‍ය විදියට ජීවිතය හදා ගන්න උපකාර කරනවාට බොහොම ස්තුතියි අක්කේ♥️🙏
@Nethu_sau
@Nethu_sau 2 күн бұрын
අක්කා subliminals අහද්දී ඒ videos වල mp3 වගේ yt එකෙන් අරගෙන ඇහුවොත් ඒක හරියන්නැද්ද.. මන් කියන්නේ yt එකෙන් අහනවනම් ඒකෙන්ම save කරගෙන වගේ අහන්න ඕනෙද (ඒකෙ quality එක වෙනස් වෙනවා වගෙ වෙනවද , එහෙම උනොත් වැඩ කරන්නැද්ද) 🥲 මන් subliminals අහන්න ගත්තම මට බය හිතෙන හීන පේනවා නිතරම 🥲 අනික අසනීප වෙන්න බලනවා.. එතකොට අතරමග නතර කරන්න වෙනවානෙ අක්කේ 🥲 මන් ඒකට මොකද කරන්නේ 🥺
@isuriovindiya3643
@isuriovindiya3643 2 күн бұрын
Download කරලා අහන්න එපා.❤ Binural beats කියල Search කරලා අහන්න. ඒවාගෙ thumnails වල Frequency දාලා තියනවා. 777 Hz වගේ ( example Only ) 💗 ex-: Binural beat for attract wealth. ❤ ඒවගෙන් result තියනවා. හැබැයි එක දිගට අහන්න. එවා පැය 10 / 12 play වෙන ඒවා තියනවා. ඒ එකක් ඉවර වෙනකන් අහන්න. මං අහලා තියනවා. Manifest කරපු දේ හරි ගිහිල්ලාත් තියනවා. Miss karanna ep. Time godak thiya gnnath ep. එතකොට එපා වෙනවා. දවසට 15 minutes වගේ අහන ගමන් Visualize කරන්න. 💗🥺 Best Of Luck. 💗🥳
@Tharindidhananjana526
@Tharindidhananjana526 2 күн бұрын
Download karaganna epa quality eka awul yanna puluwan 😮
@Shenuurathnayaka
@Shenuurathnayaka 2 күн бұрын
Subliminal download කරල අහන්න හොද නැහැ මම දන්න විදියට. අනික හැම එකම අහන්නත් එපා. Comment කියවලා බලල හොද එකක් දෙකක් වගේ තෝරගෙන අහන්න . ගොඩක් එපා 😊❤️
@sheharakasthuriarachchi-80180
@sheharakasthuriarachchi-80180 2 күн бұрын
ඔයා අහන subliminals දාලා තියන චැනල් එක safe ද කියල බලන්න. මොකද සමහර චැනල්වලින් bad energies මිනිස්සු අතරට යවන්න evil spells ඒවට දානවා කියල අහල තියනවා. ටිකක් හොයල බලල අහන්න. Thumbnail එක ලස්සනට දැක්ක ගමන් බලන්න එපා මොකද අපි අපේ මනසට අලුත් programme එකක් දෙනව වගේ දෙයක්නෙ වෙන්නෙ 🙂
@Nethu_sau
@Nethu_sau 2 күн бұрын
@@Tharindidhananjana526 Thank youu ❤️
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 Күн бұрын
222 😊මගෙ යහපත් ප්‍රාර්ථනා ඉශ්ට කරදුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤ මගේ ආත්මීය සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලබා දුන් ගාර්ඩියන් ඒන්ජ්ල්ස්ටත් අනේකවාරයක් ස්තූතිය❤
@sathyakulathunga6537
@sathyakulathunga6537 Күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මගෙ ජීවිතේ ලැබුන යහපත් සියලුම දේවල් වලට. Azra ඔයාට ගොඩක් ස්තූතියි මිනිස්සුන්ගෙ ජීවිත යහපත් කරනවට.❤
@Milindabandara-yh6eg
@Milindabandara-yh6eg 2 күн бұрын
අක්කේ ගොඩක් ස්තූතියි 👍ඔයාගේ මේ channel එක ගැන දැනගත්තේ මගේ යාලුවෙක්ගෙන්. ඔයාගේ සෑම video එකක්ම බලනවා. විශ්වයට ස්තූතියි.
@universeinyou
@universeinyou 2 күн бұрын
✨💜🌍🙏🏻
@craftygirl2323
@craftygirl2323 14 сағат бұрын
akke mn angel numbers walin ema godak dakinawa you should find balance in life wage dewal eth mata eka search karath therune na hariyata . find harmony and equilibrium in all aspects of your life. wage dewal walin kiyanne mokakda kiyannako plz 🙏
@uththaranethmi5232
@uththaranethmi5232 2 күн бұрын
Thank you so much my dear universe 🥰💫❤ and angel akki🧚🥰❤!
@kaveesideas7555
@kaveesideas7555 5 сағат бұрын
බොහොම ස්තූතියි මේ දැනුමට අක්කේ❤️😍
@AshiniDewnethmi
@AshiniDewnethmi 2 күн бұрын
අනෙ ප්‍රශ්න ගොඩක ඉද්දි මෙච්චර වටින වීඩියො එකක් ❤😢 thankyou azraa akkii 😘
@Tharii-bb1tf
@Tharii-bb1tf 2 күн бұрын
O/l walata A6 wadiyen laba dunnata wishwa mathawata aneka warayak sthuthi🧿♥️
@kaweeshaweerathunga6078
@kaweeshaweerathunga6078 2 күн бұрын
අක්කගෙ වීඩියෝ කියන්නෙ මගෙ motivation එකක්..ආදරෙයි හැමදාම අපි එක්ක ඉන්න අක්කා❤️
@achaladesilva6132
@achaladesilva6132 Күн бұрын
ආදරණීය විශ්ව මාතාවටත් ඔයාටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@isharakalpani6123
@isharakalpani6123 2 күн бұрын
My azraa angle ❤❤ අක්කා මේ වීඩියෝ එක දැම්මේ උවමනා වෙලාවටමයි.හැමදෙයක්ම පැහැදිලිව කියල දෙනවා.අපේ මනස ශක්තිමත් කරන දේවතාවියක් ඔයා.අක්කා ගොඩක්ම ගොඩක් ලස්සනයි.අක්කට ගොඩක් පිං අපිට මේ දේවල් කියලා දෙනවාට.ආදරෙයි අක්කේ. විශ්ව මාතවටත් ගොඩක්ම ගොඩක් ස්තුති!!!! 🥰🥰🥰🥰
@SanduniSandu-mh4xb
@SanduniSandu-mh4xb 2 күн бұрын
ඔයාගේ විඩීයෝ හැම එකකම වගේ දෙයක් මගේ ජිවීතේට එකතු කරන්න තියේ අක්කේ..❤🧚🙏
@sithuminiupeksha9887
@sithuminiupeksha9887 2 күн бұрын
I can't believe the way you come like an angel when I have a problem. Even though I have never met you, I feel like you are close to me. Thank you so much Azra🦋✨Thank you universe and my guardian angels.🤍🌍
@universeinyou
@universeinyou 2 күн бұрын
Stay blessed always 💜💜💜✨
@SasviduMANTHEESH
@SasviduMANTHEESH 2 күн бұрын
Akki. You are my guardian angel... 🪻🤍 අක්කි මන් ඔයාගේ 𝗢𝗖𝗧𝗢𝗠𝗕𝗘𝗥 30 𝗖𝗛𝗔𝗟𝗟𝗘𝗡𝗚𝗘 වැඩි විස්තර කියන්නකෝ plssss
@universeinyou
@universeinyou 2 күн бұрын
Mta instagram hari facebook hari msg ekak dnna wadi wisthr ewnnm 💜 insta - universe_in_you24 , Facebook- Azraa Sirajudeen
@asithamadhubashini3109
@asithamadhubashini3109 9 сағат бұрын
මායාකාර angel 🥺💫💐 ඔයාගේ චැනල් එක පටන් ගත්තු කාලේ ඉදන් මං ඔයාගේ විඩියෝ බැලුවා..❤ අප්පච්චි නැති උනට පස්සෙ මට මේ දේවල් මග ඇරුනා..ඒත් ආපහු ජිවිතේ නැගිටින්නයි මට ඕනේ❤❤
@universeinyou
@universeinyou 6 сағат бұрын
Oyt aniwaryen puluwn 💜✨🌍
@NelumLakshani
@NelumLakshani Күн бұрын
අනෙ ඔයා හරිම ලස්සනයි ❤ thank you azra akki❤
@rashmijayakodi
@rashmijayakodi Күн бұрын
අක්කි මටත් සමහර වෙලාවට වගේ හිතෙනවා මිනිස්සු ඉපදෙනවා, ඉගෙන ගන්නවා, කසාද බදිනවා, ජොබ් එකක් කරනවා, වයසට යනවා, ඔන්න ඔයවිදිහට බොහෝමයක් මිනිස්සු ජීවිතෙන් සමුදීලා මැරිලා යනවා... සමහර මිනිස්සු දිහා බලනකොට ඒ අය වෙලාවකට අමුතුම චරිතයක් ආරූඩ කරගෙන රගපානවා වගේ.. තමන් මෙහෙම කෙනෙක් තමන් අරහෙම කෙනෙක් කියල ලෝකෙට පේන්න එක එක චරිත ආරෝපනය කරගන්නව වගේ.. හරියට කේක් එකකට අයිසින් ගාලා වගේ... සෑහෙන්න සමහර මිනිස්සු මේ වෙනකොටත් ජීවිතේ කියන එකේ හරි තේරුම නොදැන තමන් කවුද කියන එකවත් නොදැන අනුන් වෙනුවෙන්ම විතරක් නැහිලා, සමාජෙ විසින් නිර්මාණය කරලා තියෙන සිස්ටම් එකටම ජීවිතේ ගෙවාගෙන ගිහින් මැරිලා යනවා.. වෙලාවකට සමහර මිනිස්සුන්ගෙ ජීවිතේ චායාවක් වගේ.. ඔහේ ගෙවිල ගිහින් මැකිලා යනවා.. මට හිතෙනවා, මම කියලා ශක්තියක්, මම කියලා ජීවියෙක් මේ ලෝකෙට ආවේ , මේ විශ්වයේ කොටසක් උනේ කොහොමද කියලා..ඇත්තටම මේ ඉපදිලා ඉන්න අය සියලු දෙනාම මේ විශ්වයට අයිති දේවල් නේද... විශ්වයේ ශක්තියෙන් නිර්මානය වූ දේවල් නේද කියලා හිතෙනවා.. දැන් මම ගත්තම මට හිතෙනවා , මේ මට දීලා තියෙන ශරීරය කියන්නේ මගේ කවරේ වගේ.. ඒක ඇතුලේ ඉන්නෙ ඇත්තටම මම කියන ශක්තිය... ඒක මහ පුදුමාකාරයි.. මේ භවුතික ලෝකෙ අත්දැකීම්, වේදනාවන්, සතුටු හිතෙන දේවල්, මිනිස්සු ආශ්‍රයකිරීම්, අපි දකින දේවල් , අපි කරන දේවල් වගේ එක එක අත්දැකීම් ගන්න ආත්මය කියන ශක්තියට විශ්වය විසින් දුන්නු ටිකට් එකක් වගේ තමයි මේ ශරීරය කියන්නෙ... ටිකට් එකේ වලංගු කාලය ඉවර උනාම අපිට තවත් මේ අත්දැකීම් ගන්න මේ ශරීරයේ ඉන්න බෑ.. ශරීරය අත් හැරලා යන්න වෙනවා.. ඒකට නේද අපි මරනය කියන්නෙ... එක අතකින් මේ හැමදේම මායාකාරයි, හරි පුදුමයි... මට හිතෙනවා, අපේ ආත්මය මිය යන්නෙ නෑ කියලා.. ආත්මය කවදා හෝ සදහටම මිය යනතාක්කල් විවිද ශරීර සොයමින් විවිද අත් දැකීම් ගන්නවා.. එක ශරීරයක් අතහැර නව ශරීරයක් කරා යාම නේද "භවය " කියන්නෙ..🤔 ඉතිම් කවදාහරි ආත්මය සදහටම නිහඩ වෙනකල් විවිද ශාරීර වලට ආරෝපනය වෙමින් අත් දැකීම් ගන්නවා නේද.. පුදුමාකාරයි මේ විශ්වය.. ඒ ගැන හිතන්න ගියොත් අනන්තය දක්වාම හිතිය හැකියි... සමහරු තමන්ගෙ ජීවිතෙන් හිටපු ගමන් මරනයට පත් වෙනවා, සමහරවිට ඔවුන්වත් දන්නෙ නෑ මැරිලා කියලා... ඒ විශ්වයෙන් ආත්මයට ඒ ශරීරය තුල ඉන්න දීපු ටිකට් එකෙ කාලය අවලංගු වීමක් වගේ.. සමහරු කාලයක් තිස්සේ අසනීප වෙලා ඉදලා මැරෙනවා, ඒ විශ්වයෙන් ආත්මෙට අත්දැකීම් ගන්න ඒ ශරීරයට දුන්නු ටිකට් එක අවලංගු වීමට ආසන්න බව ඒත්තු ගන්වනව වගේ... පුදුමයි.... ශරීරය මියගියත් ආත්මය මිය යන්නේ නෑ.. කොහොමද අපි ආත්මය කියන ශක්තිය සදහටම නතර කරන්නෙ ? නිහඩ කරන්නෙ ?? එතකොට එදාට ආයෙ කවදාවත්ම විශ්වයේ කොටසක් නෙවෙයි නේද අපි ? ඉන් එහාට මුකුත් නෑ වගේ... එහෙමද..??? ඒත් ශක්තිය මැවීමකට හෝ විනාශ කිරීමකට නොහැකි බව පවසනවා නේද.. එතකොට ආත්මය අවසාන වූ විට ඒ ආත්මය කියා කියූ ශක්තිය නැවත කුමක් හෝ ලෙස ගබඩා වී විශ්වය තුල අනිවාර්යයෙන්ම තිබිය යුතු නැද්ද ??? අජීවි වස්තුවක් ලෙස හෝ...???
@rashmijayakodi
@rashmijayakodi Күн бұрын
විශ්වය ආයෙ ආයෙ අලුතින් ආත්මය කියන ශක්තිය නිපදවනවාද ?අලුත් ආත්ම නිපදවනවාද ??? එතකොට ආත්මය කියන ශක්තිය සදහටම සසර ගමන කෙලෙවර කරාට පස්සෙ ඒ ශක්තියට මොකද වෙන්නෙ ??? ඒ නිම වූ ශක්තිය කුමක් ලෙසද විශ්වය තුල නැවත ගබඩා වෙන්නෙ ??? මට මේක ප්‍රශ්නයක් , හේතුව :- (අහලා දැනගන්න කෙනෙක් දැනට හමු උනේ නැති නිසා...) එතකොට දැනට කරලා තියෙන පරීක්ෂණ වලින් කියනවනි ශක්තිය මැවීමකට හෝ විනාශ කිරීමකට ලක් කරන්න බෑ කියලා, එතකොට ආයෙ අලුතින් විශ්වය විසින් නව ආතමයක් නිපදවීමට ශක්තිය යොදවන්නේ නැද්ද ?? විශ්වය ආරම්භයේ නිපදවූ ආත්මයන් පමනිද මේ මිනිසුන් හා සත්තුන් වෙලා ඉන්නේ ?? බවෙන් බවේ ගමන් කරන්නේ එදා විශ්වය ආරම්භයේ නිපද වූ ශක්තීන් පමනිද ?? එතකොට ආත්මය සදහටම නිම කරා කියමු...(නිවන) එතකොට ඒ ආත්මය කියා නම් කල ශක්තිය විනාශ වෙලා යනවාද? ශක්තිය මැවීමකට හෝ විනාශ වීමකට ලක් කරන්න බෑ නම්, ආත්මය සදහටම නිම වූ පසු ඒ තුල තිබූ ශක්තිය අජීවි වස්තුවක් ලෙස හෝ මේ විශ්වය තුලම ගබඩා විය යුතුයි නේද...??? කොහොමද මේ මේ දේවල් වලට උත්තර හොයන්නෙ? පුදුමයි.. මම තවමත් එහි කෙලෙවර හොයනවා.. ඔබත් එහෙමයි.. එහි කෙලෙවර කෙසේ අවසන් වේද..?? කෙසේ මේ ආත්මීය ශක්තිය සසර ගමන නිම කල පසු විශ්වය තුල ගබඩා වේද ??? 😯
@universeinyou
@universeinyou Күн бұрын
Aniwaryen, energy never dies it transforms shakthiya kwadawth nathi wela ynne naha eka wens wela wens widihkin pawathinwa, me 3n weni thalaye hariyt jiwath wela hoda dewl krn mehen gyoth ihala thalaykt ynna puluwn, nathnm e thala walath ipadenne nathuwa apita wishwaytm musu wenna puluwn ethkot aye kwdwath ipadimk naha, eth ehem wenna nm keles, hagim, sithuwili karma nima wela manasa nathnm ape subconscious mind eka ekata sudanm kala yuthui, oya mul hariye kypu hamadema oyt hithenne oya adyathmika awadiwimkt lakwemin inna nsa 💜
@rashmijayakodi
@rashmijayakodi Күн бұрын
ගොඩක් මිනිස්සු හිතන්නෙ රූපෙ ගැන මිසක් ඒ රූපෙ ඇතුලෙ ඉන්න ආත්මය කියන ශක්තිය ගැන නෙවෙයි... සමහරු කියනවා තමන් කැතයි කිය කියා එහෙම... ඒත් ඇත්තටම බැලුවොත් තමන් කියන්නෙ ශරීරය/රූපය කියන බාහිර කවරෙ නෙවෙයි... තමන් කියන්නෙ අන්න ඒ කවරෙ ඇතුලෙ හැංගිලා ඉන්න, ඒ කවරෙට පන පොවන ආත්මය කියන ශක්තියට... ඉතින් තමන් ඒ තමන් තුල තියෙන ආත්මයට ප්‍රේම කරන්න, ආත්මය ලස්සනට දකින්න... තමන්ට ලැබී ඇති බාහිර රූපේ නමැති කවරේ කෙබදු ආකාරයක වුවත් එයට ස්තූති වන්ත වෙන්න.. මොකද ඒ කවරෙ හින්දා තමයි ඔබෙත් මගෙත් ආත්මය නමැති ශක්තිය මේ බවුතික තලයේ අත්දැකීම් ගන්නෙ... ඒ හින්දා එයට ස්තූති කරන්න පුරුදු වෙන්න..රූපෙට වයිර නොකරන්න... ස්තූති කරන්න... නමුත් රූපයේ යම් යම් අඩුපාඩු පවතී නම් එය ගැන සිත සිතා දුක් නොවන්න, පසුතැවීම් නොවන්න...ඒ තුල සිටින ඔබට/ ආත්මයට ප්‍රේම කරන්න... අපි අනිත් මිනිස්සු දෙස බැලිය යුත්තේත් එහෙමයි... සමහරු අනෙකාගේ රූපෙන් ඔවුන්ව වර්ග කරනවා... නමුත් විය යුත්තේ එය නොවේ නේද... අපි මිනිස්සුන්ව හදුනාගත යුත්තේ, ප්‍රේම කල යුත්තේ ඔවුන්ගේ රූපය නැමැති කවරේ තුල සිටින ආත්මයට නේද.. මොක්ද අනෙකා කියන්නේත් ආත්මයක්... ඔහු හෝ ඇයට ලැබී ඇති රූපය ඒ ඔවුන්ගේ අත්දැකීම් ගන්න ඔවුන්ට විශ්වයෙන් දුන්නු රූප... නමුත් අපි ප්‍රේම කල යුත්තේ ඒ රූප තුල හැංගිලා ඉන්න ආත්ම වලට... මිනිස්සු හැමෝම මෙහෙම හිතනවානම් බැදීම් කොච්චර වෙනස් වෙනවාද...ලෝකය කොතරම් වෙනස් වෙයිද.. නමුත් අපි එකිනෙකා මේ ගැබුර තේරුම් ගන්න කාල සීමාව වෙනස්... ඒකයි ලෝකයේ සමාජමය තත්වය මෙතරම් විවිද කියා මට හිතෙනවා... සමහරු තමන් කවුද කියලවත් නොදැනම මිය යනවා.. අපරාදෙ නේද.. ස්මහරුන්ට මේක පැහැදිලි කරන්න ගියාම ඔවුන්ට අපිව විහිළුවක් වෙනවා... හොදම දේ , මේ බවයේ කවදා හෝ ඔවුන්ට තේරුම් ගැනීමට කාලයක් ඒවි යැයි සිතා පසෙකට වී සිටීමයි..
@rashmijayakodi
@rashmijayakodi Күн бұрын
​@@universeinyou විශ්වයටත් එහා තවත් තල තියෙනවද... මම හිතන් හිටියෙ විශ්වය කියන්නේ සියල්ලගේම එකතුව ... ඉන් එහාට වෙන තැනක් නෑ කියලා.. විශ්වය ටත් , ආදරනීය Azra අක්කි ඔයාටත් ගොඩක් ස්තුතියි මේ පැහැදිලි කිරීමට... ❤
@PrarthanaJayarathna
@PrarthanaJayarathna 2 күн бұрын
ඔයාට කොහොම thank කරන්නද කියලා තෙරෙන්නෑ අක්කේ ඔයාට ගොඩක් පිං මේ දේවල් ගොඩක් වටිනවා අපිට ඔයා හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ආදරෙයි 💞🌍😊
@eraatec1463
@eraatec1463 2 күн бұрын
ඔයාට ගොඩක් පින් අක්කෙ..❤..ගොඩක් වටිනා දේවල් ලස්සනට කියල දෙනවට..❤ ස්තුතියි විශ්ව මාතාවනි...🙏
@SAsa-bf4jv
@SAsa-bf4jv 2 күн бұрын
මගේ ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි.. මගේ වැඩ හොදින් කරගන්න මට ආශිර්වාද කරන මගේ ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤️🦋
@lakshmanrajapaksha129
@lakshmanrajapaksha129 2 күн бұрын
thx madam ......ඔයා ලස්සනයි ......ඔයා හොඳ දෙන නිසා ....... මමත් ..ඔයා නිසා madam ..life එක සාර්ථක (සතුටු ) පාරෙ දොර open වුණා ....god bless ..
@universeinyou
@universeinyou 2 күн бұрын
🌍🙏🏻✨
@thisarukumara1000
@thisarukumara1000 Күн бұрын
Thanks you akka ජීවිතයට watina dewal kiyala dunnata 🙏❤️
@ireshaliyanage1247
@ireshaliyanage1247 Күн бұрын
Azraa කියන්නෙම ඒන්ජල් කෙනෙක්.මට සමහර වෙලාවට ගොඩක් තරහ යනවා.දැනුත් එහෙම තියෙද්දි ඔයාගෙ වීඩියො එකක් බලන්න ආවෙ.දැන් හිතට පුදුම සැනසීනයි.කේන්තියක් නැහැ.අනේ ඔයා කියන්නෙ මැජික් එකක්.මේ ජීවිතේ දි ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙනවා.විශ්වයට ස්තූතියි🥰🩷
@universeinyou
@universeinyou 17 сағат бұрын
✨💜🌍🙏🏻 hamadma sathutin inna
@menakasilva537
@menakasilva537 7 сағат бұрын
Thank you akki...iscole lamay mawa godak manasikawa wattanwa..mn giya ware 2 me ware 9 eyalage hith ridaweem nisa mama ada ada hitiya misak padam kale na..aththatama eka loku pressure ekak una mata..mata kauruth yaluwoth na akki..mn thniyen inne..mn eyalawa wachenekinwath riddala na..habai mata eyala ehma krnw..eka mn karapu krmayak padisan dimak wenna oni.. thawa masa3kin withra apita O/L..mama ada idan hithata gaththa..kauruth mawa wattanna kiyana his wachana walata watenne nathuwa..dairyamath wenna.. Kawadawath munata dakala katha karala nathth mata inna hodama yaluwa oya akki..mata ena hama prashnekatama oya hari apuruwata uththra denw.. Man bawana karanna purudu uneth akka nisa.. Me okkotama Thankyou akki.. Oya aththatama apita yatharthe therum krnna awa dewa duuthiyak.. Thankyou Angel 😇 Thankyou mother universe ✨ 💖
@navibest7730
@navibest7730 Күн бұрын
ලොබකමක් නැතුව අපිට කියා දෙන එකම කොච්චර දෙයක් ද❤
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 Күн бұрын
ඔයා මේ තරමටම ලස්සන උනේ කොහොමද dr.ඔයා බාහිර රූපය ලස්සන කරගන්නත් law of attraction පාවිච්චි කරනවද.අනේ වීඩියෝ එකක් ගේන්නකො ඔයා පෞද්ගලිකව කරන දේවල්.
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg Күн бұрын
Vedio 2,3k ekt klin kral theenne oya poddk blnn
@nadeeshamaduwanthi2230
@nadeeshamaduwanthi2230 20 сағат бұрын
ඔයාගේ කට හඩ ඇහුනත් ලොකු සැනසීමක් හිතට දැනෙනවා අක්කී මගේ ජීව්තේ ගොඩක් දේවල් වෙනස් වෙන්න වෙනස් කර ගන්න ඔයා මට ගොඩක් උදව් කරා තව තවත් ඔයාගේ දැනුම වර්ධනය කර ගන්න මේ ව්ශ්වයේ සියලු ආශිර්වාදයන් ඔයාට ලැබෙන්න ඕනි මේ සසරින් එතෙර වෙන්න ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 💗🙏
@universeinyou
@universeinyou 17 сағат бұрын
✨💜🌍🙏🏻
@DahamiNethsarani
@DahamiNethsarani 4 сағат бұрын
Thank you akki onama welawal wala thamai oya gelapenama video aran enne godak sathutiyy 💙✨ thank you univer 💫🙏
@shashikadilhani9418
@shashikadilhani9418 2 күн бұрын
ගොඩාක් ලස්සන, වටින vedio එකක් කළාට ඔයාට ගොඩාක් ස්තූතියි Azra...✨️💜️
@Ureshasamanmali
@Ureshasamanmali 2 күн бұрын
අක්කට පින් ගොඩක් ම.... ලෞකික ලෝකෙ එක්ක හති දාගෙන දුවන මිනිස්සුන් ට සසර ගමන ගැන කෙටියෙන් කියා දුන්නට ... භාවනාවෙන් ලද සුවය මෙතකැයි කියලා වචන කරලා නිම කරන්න බෑ.. අක්කිට මෙ සසර ගමන ඉක්මනින් නිමා කරලා , දුක්ඛිත සසරින් මිදෙන්න ලැබේවා කියලා පාර්තනා කරනවා හදවතින්ම ... ❤
@universeinyou
@universeinyou 2 күн бұрын
✨💜🌍🙏🏻 hamadm Sathutin inna ✨
@Ureshasamanmali
@Ureshasamanmali 2 күн бұрын
@@universeinyou ❤️
@amandiudayangikajayarathne-q7u
@amandiudayangikajayarathne-q7u 7 сағат бұрын
@universeinyou Azra Akkige Day vlog , Selfcare rounting Videos dannako...Man asaii evata 🌝🌈️🌷🦄💎🍨🪐
@MaleeshaParindi-hr8pq
@MaleeshaParindi-hr8pq Күн бұрын
අනේ අක්කි තවත් ලස්සන වෙලා...❤❤❤❤ අක්කිගෙ vedios වලට දැන් ඇබ්බැහි වෙලා.... Day vlogs වගේ ඒවත් අපිත් එක්ක share කරන්නකො
@universeinyou
@universeinyou Күн бұрын
✨💜🌍 issrht gennm
@SamadhiDinethri-ct4ns
@SamadhiDinethri-ct4ns 2 күн бұрын
ඕනම වෙලාවේ දුන්න හොදම වචන ටිකට පණිවිඩේට ගොඩක් ස්තූතියි, ආදරණීය විශ්වයට ස්තූතියි💝💙💚
@Samarasinghe-c4t
@Samarasinghe-c4t Күн бұрын
අපි මේ ලෝකයට එන්නෙ මොකක් හරි හේතුවකට හැබැයි Azraa මේ ලෝකයට ඇවිත් ඉන්නෙ මිනිසුන්ගේ හිත් සුවපත් කරන්න අදත් ලස්සන වැඩක් Azraa 💜🎆🎇🌌
@universeinyou
@universeinyou Күн бұрын
✨🌍💜🙏🏻
@osharasadewshan2045
@osharasadewshan2045 Күн бұрын
ප්‍රානයාම කියන්නෙ මොකක්ද අක්කෙ 🤔🤔
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 14 сағат бұрын
breathing technique ekk..
@Miracles_1498
@Miracles_1498 2 күн бұрын
අක්කි මොන රටේද ඉන්නේ❤ ලංකාවේ නෙමෙයි ද
@purpleisland3229
@purpleisland3229 Күн бұрын
Lankawe
@sumithpeiris7499
@sumithpeiris7499 14 сағат бұрын
අක්කේ මම අවුරුදු 8 සිට අවුරුදු 15 වනතුරුම සිතින් තනි වී සිටියා . දැන් මට අවුරුදු 16 දී ඔයා නිසා මගේ ජීවිතේ වෙනස් වුණා ❤ බොහෝම ස්තූතියි
@universeinyou
@universeinyou 6 сағат бұрын
💜💜💜✨🌍🙏🏻
@WikramaRamani
@WikramaRamani 2 күн бұрын
ඔය මට මගේම දුවෙක් වගේ. ඔයතරම් දෙනුම නෑ. ඔයාගෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා. ඔයාට ගොඩක් ආදරේ හිතෙනවා දුවේ. ❤️❤️❤️❤️. ගොඩක් පෙහෙදිලි කියනදේ. අහන් ඉන්න ආස හිතෙනවා. 🌹🌹🌹
@universeinyou
@universeinyou Күн бұрын
✨💜🌍🙏🏻💐 thank you mata sathutui, adarei, hamadama sathutin inna ✨💜
@ShiyaniShiyani-e5y
@ShiyaniShiyani-e5y Күн бұрын
Hama kenama ලස්සනයි kiyana තරමට rupaya lassana kara ganne kohomada.ane nangi vediowak genna.ලස්සන වෙන්න ww
@universeinyou
@universeinyou Күн бұрын
Issrht gennm
@Tharu9en6fv2l
@Tharu9en6fv2l Күн бұрын
ලස්සනයි අද අක්කි ගොඩාරියක් 💜🤍
@universeinyou
@universeinyou Күн бұрын
✨💜😇☺️
@dilekatharuni2792
@dilekatharuni2792 Күн бұрын
අක්කි එක්ක හිටපු අවුරුදු 2 පුරාවටම හිමින් හිමින් හරිම ලස්සනට ජිවිතේ හැදුනා....💜🌼 Thank you akki.......🦋🌼🌍
@universeinyou
@universeinyou Күн бұрын
Mata godak sathutui ✨💜🌍🙏🏻
@kavijbj7350
@kavijbj7350 Күн бұрын
❤❤❤thank you universe, thank you akki ❤❤❤❤❤❤
@a.perera4209
@a.perera4209 Күн бұрын
Akke gedara minussu toxic nnlm kohomd ihala frequency ekk thiyaganne 🫠
@DiliniKavindya-jv4vw
@DiliniKavindya-jv4vw 12 сағат бұрын
මන් ඔයාට ගොඩක් ආදරෙයි අක්කෙ💐✨
@ranjaniPodimanike-y3j
@ranjaniPodimanike-y3j 2 күн бұрын
මාත් හරිම ආසාවෙන් ඔයා කියලා දුන්න දේවල් කරනවා අක්කි...♥️ තව කෙනෙකුට උදව් කරන්න ආසා හිතෙනවා... ඔයාට ගොඩක් පින්... දැන් හිත හරිම නිදහසේ තියාගන්න පුලුවන්.... ඒ හැමදේම ඔයා නිසා ♥️🥺
@Anuu-q6q
@Anuu-q6q Күн бұрын
Me hamadema loku deyak akka...oya hinda mama wishwaya,wishwa shakthiya,energies kiyala deyak gana danagatte akka.... E wagema mama kiyana kena gana ha lokaya gana gaburin hitanna patangatte...me hamadema kiyala dena oyata godak sthuthi akka....vishwa mathawata sthuthiwantha wewa🙏❤✨🌎
@sandamalibandara9305
@sandamalibandara9305 Күн бұрын
ස්තුතියි ඔබටත්,විශ්ව මාතාවටත් ❤️🙏🙏🙏🙏🙏🙏🙏
@gayaniudarika6632
@gayaniudarika6632 10 сағат бұрын
Akki oya kyna dewal aththama aththa.a wagema harima pahadili.akki oya me dewal beda gnnwata oyt godk pin.sharirika ha manasika washayen hamadamath oba suwapath wewa...🙏🙏wishwa mathwat sthuthi..🙏
@shiromiwickramasekara4304
@shiromiwickramasekara4304 Күн бұрын
ඔයාට ගොඩක් පින් මේ කරන සේවය ❤️❤️❤️
@NomashiThishakya
@NomashiThishakya 17 сағат бұрын
Akka man ol hodt pass una mata mulinma mathak une oyava❤✨
@universeinyou
@universeinyou 16 сағат бұрын
Aww congratulations darling 💜💜💜 mta gdk sathutui!!! Oyge jiwithe hamadema sarthka wenna kyl mn wish krnwa !!! All the best !!!
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 7 сағат бұрын
❤❤අනේ ඔයා කොච්චර හොඳ කෙනෙක් ද
අනුරගේ පළමු සතිය
42:58
Bharatha Thennakoon
Рет қаралды 39 М.
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 21 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
චන්ද්‍රිකාටත් ප්‍රශ්නයක්වුන අනුරගෙ ඉංග්‍රීසි!
19:16
අනුර සමග මහමැතිවරනයත් ඉහලින්ම ජයගමු෴!
Рет қаралды 47 М.
තියෙන දේ හැඟෙනව ද? හැගෙන දේ තියෙනව ද?
2:19:54
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 1,8 М.
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1 МЛН