University Of Sri Jayewardenepura | ජපුර වටේම රවුමක් | Al , OL සිසුන් නැරඹිය යුතුම Video එක.

  Рет қаралды 131,181

Soyanna සොයන්නා

Soyanna සොයන්නා

Күн бұрын

Пікірлер: 602
@Soyanna_MV
@Soyanna_MV Жыл бұрын
Thank Youu හැමෝටම..ඊලගට මොකක්ද ඕනි කැම්පස් එක..🌝🍃 ඉතුරු කැම්පස් 6යේ Videos ටික " Soyanna සොයන්නා " FB Page එකේ තියනවා 🌝
@shiromichandradasa2926
@shiromichandradasa2926 Жыл бұрын
Sabaragamuwa
@tharukamalwalage29
@tharukamalwalage29 Жыл бұрын
මොන චැනල් එකේද අයියෙ අනිත් කැම්පස් වීඩියෝ තියෙන්නෙ
@Soyanna_MV
@Soyanna_MV Жыл бұрын
@@tharukamalwalage29Fb Page එකේ නංගි, KZbin දාලා නෑ තාම
@TharushaMadhuranga-mj9ht
@TharushaMadhuranga-mj9ht Жыл бұрын
You tube dann.. ruhuneth oone
@edusrilanka2943
@edusrilanka2943 Жыл бұрын
පේරාදෙණිය campus එක ගැන මේ වගේ ලස්සන video එකක් ගේන්න
@KisAnduDesiTha
@KisAnduDesiTha 11 ай бұрын
ජපුරට මං යනවාමයි වැඩ ටික මං කරනවමයි හොඳ ගේමක් ගහනවමයි සොයන්නාව සොයනවමයි
@theVishwaPerera
@theVishwaPerera Жыл бұрын
මෙච්චර ජපුරේ ඉදලා තාම මම සොයන්නාව සොයනවා... දවසක හම්බෙමු මචං .. ජය වේවා❤️
@Soyanna_MV
@Soyanna_MV Жыл бұрын
හමුවෙමූ...🌝
@wijerathna2472
@wijerathna2472 Жыл бұрын
වීඩියො එක බල්ද්දි ඇස් වලට කදුලු ආවා අයියා ඇත්තටම ගොඩක් thank you වීඩියො එකක් දැම්මට අනිවාර්යයෙන් පුලුවන් හැම විදියකින්ම උත්සාහ කරලා ජ.පු.ර එනවා ගොඩක් ලස්සන කැම්පස් එකක් හිතත් එක්ක නිදහස් උනා වටපිටාව දකිද්දි මගෙ ජීවිතේට ඇති උන ලොකුම උණක් තමා university එකකට select වෙන එක මාරම mortivation එකක් මේක ❤ හිතුවටවඩා හරිම ලස්සනයිනෙ ජපුර❤ මේ හීනෙනම් දැන් පිස්සවක් වෙලා පිස්සුව හොද වෙන්නෙ university select උනාම තමයි අනිවාර්යයෙන් එනවා japura university ❤❤
@LakshanM26
@LakshanM26 Жыл бұрын
Jpura management 😈 2021 a/l වලින් ඒ හීනෙත් හරි එහෙනම් 😁 ඒ හීනෙට වැඩකරන හැමෝගෙමත් හීන හැබෑවෙන්න ඕන කවදහරි ❤️
@darshanadissanayake3265
@darshanadissanayake3265 Жыл бұрын
කෝස් එක english වලින්ද බන් තියෙන්නෙ
@LakshanM26
@LakshanM26 Жыл бұрын
@@darshanadissanayake3265 Ow bn mula idan english. hbei 1st yr eke vitrak sinhalen exam krnn puluwn.
@darshanadissanayake3265
@darshanadissanayake3265 Жыл бұрын
@@LakshanM26 අඩො මචන් තනිකර english වලින්ද😞
@LakshanM26
@LakshanM26 Жыл бұрын
@@darshanadissanayake3265 තනිකර English තමයි. හැබැයි ගොඩක් අය General English S හරි F හරි. ඒත් ලස්සනට වැඩේ අල්ලගන්නව කලක් යද්දි. මොන කැම්පස් ගියත් English විතරයි දන් තියෙන්නෙ
@darshanadissanayake3265
@darshanadissanayake3265 Жыл бұрын
@@LakshanM26 හරි මචෝ🔥
@erandimadu7848
@erandimadu7848 Жыл бұрын
dream campus එක මගේ දෙයියනේ දකිද්දි තව තව පාඩමි කරන්න හිතෙනවා...... මේ පාර කොහොම හරි ඒනවා......😍😍😘
@wijerathna2472
@wijerathna2472 Жыл бұрын
ඇත්තටම ඔව්❤
@subaththamuditha5311
@subaththamuditha5311 Жыл бұрын
Aniva mchng♥️
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
Commerce කරන අපේ Dream campus එක 🥺💙
@nateeshaopeshani7853
@nateeshaopeshani7853 Жыл бұрын
අනිවාර්යෙන් ❤️
@Chamaaaaa_12.
@Chamaaaaa_12. Жыл бұрын
❤️❤️❤️
@amjathapaththu6883
@amjathapaththu6883 Жыл бұрын
@purnaakash9512
@purnaakash9512 Жыл бұрын
අනිවාරයෙන්ම ❤😍
@lakshanchandinuka4506
@lakshanchandinuka4506 Жыл бұрын
@umeshalakmali9901
@umeshalakmali9901 Жыл бұрын
මගේ සරසවි මෑණියන් ...ආදරෙයි ජපුර මෑණියනි..❤❤❤❤❤
@Imeshaimeshapramodani
@Imeshaimeshapramodani 5 ай бұрын
මං 2024 A/L කරන්නෙ Commerse..ඉතින් මගෙත් ආසම කැම්පස් එක 🥺.එක පාරක් ආව ඒ නිසා ආසාවෙන් ඉන්නව අවුරුදු 4ක් නවතින්නම එන්න 😊.මටත් මගෙ යාලුවන්ටත් ජපුරට ආස හැමෝටමත් යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ලස්සනට විඩියො එක කලාට tnx අයියේ.Good luck....
@Slstudy-w9r
@Slstudy-w9r 4 ай бұрын
thava tika dawasai ne good luck😊
@wathila_xwp8446
@wathila_xwp8446 Ай бұрын
thawa masayai 🫠🫠
@oshadhasenewirathna1488
@oshadhasenewirathna1488 15 күн бұрын
මාත් ඔය විදිහටම ප්‍රාර්තනා කරා🌝
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
මට ඇමෙරිකාවට යන්න උදව් වුණ තැන, ඒ internal student කෙනෙක් හැටියට ගත්තු උපාධිය නිසයි අද USA ඉන්නේ. අමිහිරි මතක ටිකක් නම් තියෙනවා. Management building එකේදී මගේ පාසල් කාලයේ සිට යාළුවෙකු වන O V සමන්තව ජෙප්පෝ විසින් ඝාතන කිරීම වගේ දේවල්. ඒ කාලයේ ඕක යුධ පිටියක්. තාමත් එහෙම පිස්සෝ ඉන්නවා ද දන්නේ නැහැ. ගෙවල් ගාව ඉදන් ගිය නිසා hostel හිටියේ නැහැ. වසර 4 රේ උපාධියට campus එකට ගෙව්වේ ලියාපදිංචි ගාස්තු කියල රුපියල් 100 යි ඊට පස්සේ degree එක ගන්න කොට සාටකයට පොඩි ගානක් ගෙව්වා. නොමිලේ හම්බ වුණ උපාධියෙන් ගොඩක් දේවල් කර ගත්තා. නමුත් ලංකාවේ ගොඩ දෙනෙකුට ඒ අවස්ථාව හිමි වන්නේ නැහැ. මම දකින්නේ ලංකාවේ තියෙන පිස්සු අධ්‍යපන ක්‍රමය නිසයි එහෙම වෙන්නේ. පොලි රහිත ණය දෙනවා private campus යන ළමයි ට. ඔය private campus මේ USA වගේ රටවල ගණන් ගන්නේ නැහැ. රජයේ campus තමයි recognized. එහෙව් එකේ z score එක අඩු ලංකාවේ පුරවැසි ළමයිට මුදල් ගෙවල හරි රජයේ campus යන්න ක්‍රමයක් හදල දෙන්න ඕනි. Z score එක හරියට තියෙන අයට නොමිලේ. z score එක අඩු ළමයිට මුදල් ගෙවන්න ඕනි., එහෙම බැරි නම් අන්න ඒ අයට රජයෙන් දෙන පොළී රහිත ණය ගන්න පුළුවන්. ඔහොම කලොත් රජයේ campus වලට සල්ලි එනවා. Campus යන තරගය අඩු කරන්න පුළුවන්. ළමයි tuition වලට පුජා කරන සල්ලි රජයේ campus වලට දෙන්න පුළුවන්. මම ඉන්න USA වල ඔහොම ක්‍රමයක් තියෙන්නේ. නමුත් අපේ campus වල ඉන්න කුහකයෝ ම ඕව කරන්න දෙන්නේ නැහැ. External degree එක කරන ළමයිට වරප්‍රසද දෙනවා කියලා internal උන් කචල් දාන රටක් මේක! ඉතින් ගොඩ දෙනෙකුට රජයේ campus කියන්නේ සිහිනයක් පමණයි. ඒ ළමයි ගේ වැරැද්ද නෙමේ රටේ අධ්‍යපන ක්‍රමයේ වැරැද්ද!
@crishanthijayathilake7575
@crishanthijayathilake7575 Жыл бұрын
ඇත්තමයි.......පුදුම තැනක්.මගේ දුවටත් ඒ වාසනාව හිමි වුනා. තව වසර දෙකක් එයා ඒ සතුට ලබයි 🙏🙏🙏🙏
@nilanthanew1rathnayake721
@nilanthanew1rathnayake721 7 ай бұрын
මම හිතන්නෙ ඕවී සමන්ත ...අයියා මගේ රූම් එකේ හිටියෙ කියල සීනියර්ස්ල කියල තියෙනවා
@Nishi780
@Nishi780 Жыл бұрын
කැම්පස් යන එක ලොකූම ආසාවක් 🥺🥺 ලගකදි ඉදන් ඒකට තවත් ලොකූ හේතුවක් එකතු උනා.ජපුරටම එන්න ආසයි ♥ නැත්තන් පේරා 🥺🥺 කෝමහරි ඔය දෙකෙන් එකකට යනවමයී 🥺🥺🥺❤❤
@sachinisewwandi1461
@sachinisewwandi1461 Жыл бұрын
මාත්🥺❤
@nishanthiedirisinghe6195
@nishanthiedirisinghe6195 Жыл бұрын
මගේ දෝනිල දෙන්නම ඉන්නේ ජපුරෙ කලමනාකරන පිිටයේ දරුවො දෙන්නට පිං සිද්ද වෙන්න මමයි,දෝනිලගෙ තාත්තයි,අපි හැමදාම ජපුරෙට යනව.ඒ දෙන්නව ඇරලවන්න.❤❤ ඇත්තටම ලස්සනයි ජපුර විශ්ව විද්‍යාලය.
@SewmiSilwa-qj3vi
@SewmiSilwa-qj3vi 10 ай бұрын
මගේ අක්කි ඉන්නෙත් ජපුරේ
@nilanthanew1rathnayake721
@nilanthanew1rathnayake721 7 ай бұрын
ඒකත් මරු..❤
@dahemiprasanga1603
@dahemiprasanga1603 Жыл бұрын
කොමස් කරන අපේ dream campus එක ❤️
@shamyasandeepani502
@shamyasandeepani502 Жыл бұрын
අර ජපුර ද බුදු අම්මො ලස්සන 😍😆 technology faculty එක ගැනත් විඩියො එකක් ඔනි අයියෙ 😢✌️
@Max-ko3br
@Max-ko3br Жыл бұрын
ඕනෙ 😢
@RaveeshaDiwyangi
@RaveeshaDiwyangi 9 ай бұрын
My dream ....❤️ niroshn siruth innw ne me vedio eke.....
@TheekshanaAnuradhaMusic
@TheekshanaAnuradhaMusic 8 ай бұрын
ආදරෙයි මගේ සරසවි මෑණියන්ට. ස්තූතියි මල්ලි මේ වීඩියෝ එකට. අතීත මතක ගොඩාක් මතක්වුනා...
@achinthatharushan2006
@achinthatharushan2006 Жыл бұрын
පේරා යන්න තියෙන ආසව ටිකක් අඩු උනාද මන්දා මේක බලල.❤️‍🩹මාරම ලස්සනක් නෙ තියෙන්නෙ 😍❤️‍🩹
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
සුපිරියක් අය්යේ..ලබන අවුරුද්දෙ එන්න බලාපොරොත්තුඑන් ඉන්නවා..Al exam එකට කලින් වීඩියො එක ගෙනාවට ස්තුතියි ..ඒක හොදම motivation එකක් ..ආසම කැම්පස් එක.. 🙂♥️
@wijerathna2472
@wijerathna2472 Жыл бұрын
ඒ අයියා හරි නිහතමානියි හිනාව එයාගෙ 😁✌
@subharshaparami3413
@subharshaparami3413 Жыл бұрын
අපේ නිරෝශන් සර් ❤️😍
@nimeshsaradha8430
@nimeshsaradha8430 Жыл бұрын
A/l පාඩම් කරන ගමන් මේක දැක්කෙ 🖤🌼
@ireshagunarathne7051
@ireshagunarathne7051 Жыл бұрын
ජීවිතයේ සොඳුරු කාල සීමවකට උණුසුම ලබාදුන් විදුදය මෑණියනි ඔබ සදාකල් වැජබේවා!!!🙏
@subaththamuditha5311
@subaththamuditha5311 Жыл бұрын
♥️
@harshaniureshika8817
@harshaniureshika8817 Жыл бұрын
අනේ ජපුර ගැන මම දැක්ක ලස්සනම වීඩියෝ එකක්...results ආවම මටත් එන්න පුලුවන් වුනොත් හොඳයි❤
@harshaniureshika8817
@harshaniureshika8817 Жыл бұрын
It is no longer a dream now it has become true💖
@paramiwasanazoysa2193
@paramiwasanazoysa2193 Жыл бұрын
Shok ane math 2023 exam liyanne.math enawa aniwarenma❤️
@Ashisdiary561
@Ashisdiary561 Жыл бұрын
මාත් දවසක් ගියා university of colombo & japura . හුගක් ලස්සන පිළිවලම campus eka japura ❤️
@nimalshadulanjali8902
@nimalshadulanjali8902 Жыл бұрын
ස්තූතියි ජපුර ❤ ජපුර නිසාම ජීවිතේ වෙනස් වුන මන් වගේ අය ඇති ❤
@yelanirathnayake1924
@yelanirathnayake1924 Жыл бұрын
😍😍😍❤❤ යන්න ආසම හීනයක්..🥺 ලොකු මහන්සියක් එක්ක මේ වගේ දෙයක් දුන්නු එක මාර ම වටිනවා අයියේ..🤩✨️Thank you very much 😍🤗
@devithennakoon4576
@devithennakoon4576 Жыл бұрын
Mother j'pura ❤❤❤😍😍 ආදරෙයි හැමදාමත් මගේ කැම්පස් එකට.
@UgSanthapushpakumar
@UgSanthapushpakumar Жыл бұрын
Thanx aiyee❤️ මාරම ලස්සනයි මාත් අනිවා එනවා ජපුරට තව 2years වලින් 🥰🥰🥰
@deeshananawoda5844
@deeshananawoda5844 Жыл бұрын
සුපිරියක් අයියේ .... ආදරණිය අපේ ජපුර ❤️
@malindusatharasinghe7165
@malindusatharasinghe7165 11 ай бұрын
අයියේ ඔයා ඔය video එක කරන්නැත්තේ ජූලි 11 වෙනිදා මොකද එදා අපෙ ඉස්කොලේ 2024 A/L batch eke field trip එක 😍❤️.අපි තමයි අයියේ එදා campus එකට ආවෙ මාර feeling එකක් ආවෙ ඇතුලට ආපු ගමන්. එදා ආපු ඉස්කොලේ තමයි අයියේ President's College Minuwangoda 😆❤️.ඕක නම් dream එකක් නෙමෙයි target එකක් commerce කරන අපෙ😌❤️
@dineshsatharasinghe7858
@dineshsatharasinghe7858 11 ай бұрын
@Soyanna_MV
@Soyanna_MV 11 ай бұрын
ඔව් එදා තමා 🤍
@malindusatharasinghe7165
@malindusatharasinghe7165 10 ай бұрын
@@Soyanna_MV 😆❤️
@hirunidissanayaka116
@hirunidissanayaka116 Жыл бұрын
❤ අපෙ නිරෝශන් සර්රුත් ඉන්නව නේද 👀 සොයන්නා අයියා thank you and superb this vedio & exselent 👀💙
@NaduniMalshani
@NaduniMalshani Жыл бұрын
ඒ අයියාගෙ හිනාව හරිම ලස්සනයි නිහතමානි 🤗😍❤
@gawriweerasekara535
@gawriweerasekara535 Жыл бұрын
බලන් හිටියට ඇති වෙන් නෑ🥺❤️මාර ලස්සනයි❤️❤️❤️❤️dream
@SanjanaDewmi-n2c
@SanjanaDewmi-n2c 24 күн бұрын
අනේ අයියගේ හිනාව ❤️🤭
@mashy2003
@mashy2003 Жыл бұрын
අනේ ෂෝයි දෙන්නම 🥹❤️අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් ❤️ Wow Aiya ❤ආසාව තව වැඩි උනා මේක දැකල Thank you!🥹❤️
@maneeshalasindu7128
@maneeshalasindu7128 7 ай бұрын
ශ්‍රී ලංකා පිංබර රන් දෙරණේ ශ්‍රි නිවාස වූ මහ අග නගරේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ශ්‍රී නාමය රදවව් ලොව් පුතුනේ ❤
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
ආසාවෙන් බැලුවා.ජ'පුරේ ඇවිදලත් ආවා. ❤❤
@chaaamidissanayaka6531
@chaaamidissanayaka6531 Жыл бұрын
Respect our campus ජ 'පුර ... May the dreams of everyone who works hard to get to this point in their life to be the happiest come true. Because this happiness must be enjoyed. 🌼🌼 . good job aiya .. Good luck with your continued work .❤️❤️
@ruchikahewage9495
@ruchikahewage9495 Жыл бұрын
කවදාවත් හැබෑ කරගන්න බැරි හීනයක්. අනිත් අය හරි මහන්සි වෙලා හැබෑ කරගන්න
@vimarshadineshika5774
@vimarshadineshika5774 10 ай бұрын
අපේ සර් 😍😍❤ හායි නිරෝශන් සර් 😃😃😃🤗
@wathsala401
@wathsala401 Жыл бұрын
අපේ නිරෝශන් සර්❤🤩
@ashasewwandi8301
@ashasewwandi8301 Жыл бұрын
මම 8 වසරෙදි ජපුර කැම්පස් එක බලන්න ගියා , හරිම ලස්සනයි 💓 AL ayt hodm motivation ekk meka
@aneesha588
@aneesha588 Жыл бұрын
japura ❤ අාසම හීනයක් 🌷 Thank you....💗🙏
@tharangadilhani6586
@tharangadilhani6586 11 ай бұрын
මමත් ජපුරට select වෙලා ඉන්නේ. මේ පාර අපිත් එනෝ❤
@SashaStudylover
@SashaStudylover 5 ай бұрын
මං Hambantota district 2023 AL කරපු කෙනෙක්... Pera ද Japura ද ඉල්ලන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ.. Pera ලස්සන දැකල තියෙනවනෙ. Japura ලස්සන පෙන්නුවට Godak thanks🧡🧡🧡
@RoshanKelumugc
@RoshanKelumugc 2 ай бұрын
Mn kandy idan pera ynn bln hty hbyi mt awe japura 😢😢
@SashaStudylover
@SashaStudylover 2 ай бұрын
@@RoshanKelumugc එහෙමද🥺. බෝට්ටු වලින් හරි ඒවි නේද. නැතිවුනත් දුක් වෙන්නෙපා ඉතින් ජපුරත් ගොඩක් හොදයිනෙ හලො🥰
@dilinisugandi3412
@dilinisugandi3412 Жыл бұрын
අපේ කැම්පස් එක.ආදරෙයි ජපුර.🥺♥️🎀
@sksolo4363
@sksolo4363 5 ай бұрын
ජපුරට එන්න කලින් බලපු video එකේ ඉතුරු ටික ජපුරට ඇවිල්ලත් මාස 2කට පස්සෙ බලපු මම. ජපුරේ විද්‍යාර්තයෙක් වීමට ලැබීම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා....❤
@kavieshaa
@kavieshaa Ай бұрын
😍
@nimarshikandawaththa3425
@nimarshikandawaththa3425 5 ай бұрын
ජීවිතේ ලස්සන ම හීනයක් මේ අවුරුද්දේ හැබෑ වුනා ❤
@chandraniratnayake8201
@chandraniratnayake8201 8 ай бұрын
අපි ගිය කාලයෙ වගේ නෙවෙයි දැන් හරිම ලස්සනයි. අපි තමයි ජපුර විශ්ව විද්‍යාලයට ආ පළවෙනි ගැහැණු ලමයි කන්ඩායම. ඒ කාලයෙ විශ්ව විද්‍යාලය කාන්තාරයක් වගෙයි. මේ video එක දැක්කම හරිම ආස හිතුනා.
@wimashavidushi9138
@wimashavidushi9138 5 ай бұрын
ඇත්තටම මාරම ලස්සනයි.ලස්සනට වීඩියෝව කරලා තියෙනවා.මමත් අනිවාර්යයෙන්ම එනවා.❤
@chandanabandara2881
@chandanabandara2881 9 ай бұрын
සැබෑ කරගන්න මහන්සි වෙන අහිංසක ලස්සන හීනයක් japura ♥
@HagurankethaSugathanandathero
@HagurankethaSugathanandathero Ай бұрын
ජීතය කැලබුව ඒ තුළින් ජය සතුට මතුකල අපෙ ජ පුර
@RTT4499
@RTT4499 Жыл бұрын
Aiyage hinawa godak lassanai ...digatama videose genna..🤩
@anjalisadisha1065
@anjalisadisha1065 Жыл бұрын
My Dream🥺😍 අනිවාර්යයෙන්ම යනවමයි❤️
@Ama2078
@Ama2078 5 ай бұрын
ඇත්තටම ගොඩක් පිනං අයියේ,මේ ලස්සන දවසක දකින්න අපිට target එකක් දෙනවට❤
@MadaviWathsala-gg7fj
@MadaviWathsala-gg7fj Жыл бұрын
ජපුරට ආස නමුත් කොළඹ යන්න Z එකක් තියෙන මන් ❤️🥺😊
@slgirl
@slgirl Жыл бұрын
Me video eka mara motivation ekak japurat adare Karan api wage ayat.kohomahari japure management ekat math enawa.tnq ayiye oyalt me wage video genawt
@salathathsarani
@salathathsarani Жыл бұрын
මාරම ලස්සනයි ඒක වෙනම ලෝකයක් මාත් එක එනව ඔතනට නම් ❤❤❤❤
@kavindyagimhani3730
@kavindyagimhani3730 10 ай бұрын
අපේ නිරෝශන් සර්....❤
@lifewithmenu
@lifewithmenu Жыл бұрын
මාත් ආසම campus එක ඒත් එන්න බැරි වුනා...🥺❤️ ඒත් මං දැන් japura external කරනවා....exam dwswl නම් එකපාරක් ආවා ඒත් මෙච්චර ඇවිදලා බලන්න හම්බවුනේ නෑ exam නිසා.....මේ වීඩියෝ එක නිසා තවත් ආස හිතුනා....ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක අරන් ආවට ❤️
@Mup-si7ht
@Mup-si7ht Жыл бұрын
External karanna kohomada,join wenne
@lifewithmenu
@lifewithmenu Жыл бұрын
@@Mup-si7ht e kalet auruddkt sarayak japura website eke update dnwa aluth batch ekt gniddi ethkot api apply krma selection exam ekk thiyl thma thoragnne
@apsarasewwandi5799
@apsarasewwandi5799 Жыл бұрын
Akke awuruddakt seraykd exam e dawaswala withrd ynn one math japure external ekk krnn inn
@ashinikavindi3163
@ashinikavindi3163 Жыл бұрын
​@@apsarasewwandi5799 me dawas waala puluwan apply danna October 30 wenakan
@Mr-Draw-s9l
@Mr-Draw-s9l Ай бұрын
හීන අතරේ උඩින්ම තියන හීනය..කොහොමහරි හැබෑකරගන්නවාමයි..❤
@ashanikaushalya5502
@ashanikaushalya5502 Жыл бұрын
තව මාස 4 exam ekata ..හොඳ motivation එකක් ...
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 Жыл бұрын
හොදට කරන්න.,good luck
@malikamethsahan5474
@malikamethsahan5474 Жыл бұрын
oyata puluvan
@vinalweerasinnghe
@vinalweerasinnghe Жыл бұрын
❤❤💯
@suchethadissanayake143
@suchethadissanayake143 4 ай бұрын
Wish you all the best ❤
@THARUSHI203
@THARUSHI203 Жыл бұрын
ලස්සනයි අයියේ ඔයා video එකක් දාපු ගමන්ම මම බලනවා. ඒ කැම්පස් යන්න තියන ආසාවටමයි අයියේ. ❤
@nethmikavindya3431
@nethmikavindya3431 Жыл бұрын
Lassanai vlog eka🥰 dawsak rank ekak dal japurat enw aniwa😌
@nn10856
@nn10856 Жыл бұрын
ඒකනං සුපිරියක් 😻❤️ අපේ කැම්පස් එක 😻😻
@anji5340
@anji5340 Жыл бұрын
අනේ අපේ නිරෝෂන් සර් 😍❤️
@ShakilaUdauaniga-o7e
@ShakilaUdauaniga-o7e Жыл бұрын
අපේ නිරොශන් සර් ❤️‍🩹
@shadow-ru7pv
@shadow-ru7pv Жыл бұрын
පිස්සුවක් වෙලා තිබ්බ හීනයක්, දෙපාරක්ම බැරි උනා...😥💔
@roshaniwathsala5175
@roshaniwathsala5175 Жыл бұрын
Thawa eka parak thiyenne lamayoooo aye karanna kohomahari enna ❤️
@madushanigamage6717
@madushanigamage6717 Жыл бұрын
ආදරණීය ජ'පුර අම්මා❤❤❤
@nisansalamadhumal3630
@nisansalamadhumal3630 Жыл бұрын
අයියේ managemant faculty එකේ තව වෙනම වීඩියෝ එකක් ඕනේ plz🥺❤️
@p.a.suranjaya5508
@p.a.suranjaya5508 7 ай бұрын
Japura management...🥺💓
@SachinthaManjarini-vd5dx
@SachinthaManjarini-vd5dx 5 ай бұрын
Harima lassana University ekak Ayye Thank you very much Ayye oya dennatama Apita mehema University ekak pennanuwata.
@RuwanchamaraRathnayaka44
@RuwanchamaraRathnayaka44 Жыл бұрын
ආදරෙයි ඒ හිනෙට ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊Manegment facalty💕💕💕💕japur
@Yasi149
@Yasi149 Жыл бұрын
නිරෝශන් අයියා අපේ සර්ගේ හොද ගොලයේක්❤👍
@ranuka2144
@ranuka2144 Ай бұрын
Aniwaren enw mn japura campus ekata...me video eka dakiddi mt aduna.🥺 aniwaren mn ol ,al pass wela enwmai...❤adarei japura
@Cute_gril-b7r
@Cute_gril-b7r Ай бұрын
Hari lassanai Soyannage hinawa
@dhananjalibandara4968
@dhananjalibandara4968 Жыл бұрын
මතක ගොඩක් එකතු වුන තැනක්... වීඩියෝ එක බලද්දි ගොඩක් දේවල් මතක් වුනා... ඒ කාලේ ජිවිතේ කොච්චර සුන්දරයි ද... සුමන්ගලේ, මල්පාර, කසේ, තෙල් බැම්ම, ඕපන් එක. 2nd year, 3rd year & 4th year අවුරුදු 3ක් ම හිටියේ විමලා ද සිල්වා හොස්ටල් එකේ. හොස්ටල් එකේ උඩම පුදුම නිදහසක් රෑට එහෙම එතෙන්න ගියපුහාම. අපි ඉස්සර පාන්දර 1ට දෙකට එතෙන්න ගිහින් සිංදු කියනවා...සෙට් එක එක්ක ඇවිදලා ඇවිදලා හොස්ටල් එක වහන්න ලංවෙලා විජේරාමේ දිහා ඉදන් දුවගෙන එන දවසුත් තිබ්බා. 1st year තමයි හොදම කාලේ. ධර්මපාල හොස්ටල් එක. කැට, පිකටින් 🥰♥️ විඩියෝ එක සුපිරි මල්ලි ✌️
@WorldCuties.
@WorldCuties. 11 ай бұрын
Ane sok anee❤mata oyage comment eka dakkama thawa asa hithuna❤
@champikaherath808
@champikaherath808 10 ай бұрын
Maath ...ආදරෙයි godak japura
@jayanthinirmala5729
@jayanthinirmala5729 9 ай бұрын
මගේ ආදරණිය ජපුර කැම්පස් එක🥺❤
@manojsampath2767
@manojsampath2767 10 ай бұрын
මරු මල්ලී මාර ආසයි දැක්කම, මම ගියේ විද්‍යා පීඨයට, ආසයි කැම්පස් එකකත් ඉගන ගන්න.😊😊😊😊
@GimhaniThathsarani-u4g
@GimhaniThathsarani-u4g Жыл бұрын
හරි ලස්සනයි ... අපි දකින දේවල් ලස්සන කරලා කියනවා..❤
@RavinduBimsara-v9g
@RavinduBimsara-v9g Жыл бұрын
​@Soyanna_MV thanks aiyeee..... Japura kiyanne pissuwak... ❤❤❤❤❤❤❤ Thanks godaaak.......🥺❤
@UpekshaChamodhi
@UpekshaChamodhi 6 ай бұрын
අනිවා එනවා කොහොමහරි💓
@TharushiNawodya-mr3eo
@TharushiNawodya-mr3eo Жыл бұрын
අනේ අපේ නිරෝසන් සර්🤭. සර්රුත් ඉන්නවා කියලා හිතුවේ නෑ🤗🤗🤗
@EnglishMediumMathsOL
@EnglishMediumMathsOL Жыл бұрын
ජපුරේ අපි❤❤❤
@Gowiththeflow154
@Gowiththeflow154 4 ай бұрын
My dream was to enter Jayawardenapura university for the past 3years. And finally Iam coming on 29th monday🙈🙈 very excited to be take a part of.
@dinukakaushalya8456
@dinukakaushalya8456 Жыл бұрын
Thx ayiye motivated karat😚❤dream campus 💫❤
@Anjana_De_Silva
@Anjana_De_Silva 2 ай бұрын
Yanawama Tamayi Aniwaren ! University Of Jayawardanapura 🤍
@dinushajanaki5686
@dinushajanaki5686 Жыл бұрын
සුන්දර ලස්සන අපේ කැම්පස් එක 😍😍😍😍💖💖💖💖💖
@anushisaumya3173
@anushisaumya3173 11 ай бұрын
Adaraneeya japura.... mathaka godak jeewitheta dunna lassana thanak...
@Voxy1708
@Voxy1708 Жыл бұрын
Ape nirsohan siruth innwane❤
@madusarasadadewani9942
@madusarasadadewani9942 Жыл бұрын
කොරියාවේ වීඩියෝ දාන සැරි සරන්නා අයියා වගේ ඔයා♥️
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 Жыл бұрын
මාටත් පෙව්නා ඒ අයියා වගේ
@yashodayanethmini4243
@yashodayanethmini4243 Жыл бұрын
සිරා🤩
@sewminikeshala8535
@sewminikeshala8535 Жыл бұрын
Ow eka atha
@user-ig2er
@user-ig2er Жыл бұрын
Mtth ❤
@lakshmiiranaga9968
@lakshmiiranaga9968 Жыл бұрын
Sirawatama e wage mai❤
@sewminikeshala8535
@sewminikeshala8535 Жыл бұрын
ජපුර අම්බෝ මට නම් පිස්සු වගේ 🥺💆
@dilshanijayamini1742
@dilshanijayamini1742 Жыл бұрын
Fb ake dakala you tube ekee oyaa hoya genama aawa ayyeee...eeyee mulinma dakke..fb eke oyage okkoma wage video baluwa ayye..wediuenma lassana 𝖍𝖎𝖓𝖆𝖜𝖆...ammapaa..𝔰𝔲𝔭𝔦𝔯𝔦𝔦 𝔞𝔶𝔶𝔢𝔢
@sew7332
@sew7332 9 ай бұрын
Ada first time soyannawa dakka japuredi.I’m so happy ❤
@thathsaranisewwandika442
@thathsaranisewwandika442 Жыл бұрын
ජපුර අම්මේ ❤❤❤❤❤❤❤❤❤
@Madhukara1458
@Madhukara1458 Жыл бұрын
දවසක එන්න බලාපොරොත්තු වෙන තැනක්💓
@mayurabandara863
@mayurabandara863 11 ай бұрын
aththatama hugak pin oylata mokada me m wagee videos api ekale dakka nam samhrawita yam thanakata awilla ithin meka balana oyala thawama parakku na kiyala man hithanawa .. godakma hoda harima laccana programme ekak ... good luck for your future
@h.adilshari1999
@h.adilshari1999 Жыл бұрын
Me video eka dakiddi apitath hodata wada karala campus enna hithuna thank you ayya me wage videos danawata ❤
@SewwandiDoni
@SewwandiDoni Жыл бұрын
Mge deweni Amma adarei😍😘
@piumaldissanayake8597
@piumaldissanayake8597 5 ай бұрын
මෙක හැටියට අපේ පවුලේ campus එක වගේ. හැමෝම වගේ degree එක කරලා තියෙන්නේ ජපුරේ. සමහර විට මටත් එන්න පුළුවන් වෙයි 😊
2023 Introduction to Faculty of Arts FHSS USJ | Must watch after O/Ls and A/Ls
8:32
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 3,9 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 28 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН