Univotec | වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය | Univotec courses | Tech Food

  Рет қаралды 59,859

Tech FoodLK

Tech FoodLK

Күн бұрын

Пікірлер: 459
@lk9405
@lk9405 Жыл бұрын
සුපිරිම explain එකක් target එකට යන්න ලොකු අදහසක් ගන්ඩ පුලුවන් උනා 👍 නියමයි
@kanishkasandaruwan5813
@kanishkasandaruwan5813 3 жыл бұрын
මම uovt එකේ අවසන් වසරේ සිසුවෙක්. ඔබගේ පැහැදිලි කිරිම ඉතාමත් නිවැරැදි. University eka gena hodta hoyla balala video eka krla tiyenawa. UNVOTEC නම දැන් නෑ ඒ වෙනුවට uovt ලෙස නිවැරැදි විය යුතුය. ඔබට බොහොමත්ම ස්තුතියි මෙවැනි විඩියෝ එකක් කිරිම පිලිබදව
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
ස්තුතියි 🙏
@blackeyesworldmundodeojosn6789
@blackeyesworldmundodeojosn6789 3 жыл бұрын
Ayyi oyage number ekak ewanna puluwanda
@BLACK-vc1cp
@BLACK-vc1cp 2 жыл бұрын
Degree ekt awurudu kiyk gyda...mt selection exam awith thynne...selection exam walin lamai kiyak wg gnnwd courses wlt...
@shainiimalsha7355
@shainiimalsha7355 2 жыл бұрын
Aiy 2021 a/l karapu kenek b.tech valin.api apply karane kohomd .course walt
@sanindususaritha6555
@sanindususaritha6555 2 жыл бұрын
Kanishka Sandaruwan අයියේ අර යට comment එකක තිබ්බ මේකේ හරියට කරන්නේ නෑ ගොඩක් කල් යනවඉවර වෙන්න වගේ ඒවා ඒවා ඇත්තද
@dhanushawanigasekara1455
@dhanushawanigasekara1455 3 жыл бұрын
University of Vocational Technology එකට යන සියල්ලම Degree නොගත්තත් ඒ University එකේ වෙනසක් තියෙනවා.. මොකද මෙකට ගොඩාක් එන ලමයින්ට හොද දැනුමක් සහ වැඩබිම් වල experience තියෙනවා. ඉතින් ඒක හැමකෙනාටම හොද අවස්තාවක්. .මේක Video එක හොද හදුන්වාදීමක්..ඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්තක වේවා. !!
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
ස්තුතියි 🙏
@mysterious3782
@mysterious3782 2 жыл бұрын
Ape campz eken okkoma degree withrai denne ape eke diploma denne nehe
@dehemivihara5315
@dehemivihara5315 2 жыл бұрын
ඇයි ඒ degree දෙන්නේ නැත්තේ
@knowledgelk
@knowledgelk Жыл бұрын
@@mysterious3782 oy univotec d meke degree godak kal yanawad ?hodat ugannane nadd kiyannko? 😣 Samahara comment dakka
@adobeslartsahan9582
@adobeslartsahan9582 Жыл бұрын
Apptude test එකට pass paper තීනවද, university college rathmalana එකේ , apptude test ekata letter eka ආවා , post production technology tamai මන් කරන්නේ, ඒත් mn nvq ( 4 )stream එකෙන් තමයි දැම්මේ, ict සම්බන්දවද , general knowledge mcq එකක්ද , paper එකක්ද එන්නේ කියලා හිතා ගන්න බෑ ,
@kumariwijewardena4974
@kumariwijewardena4974 2 жыл бұрын
දැනුවත් කිරීමට බොහෝම ස්තුතියි . ඉතාම හොද පැහැදිලි කිරීමක්.
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
❤️
@thilinidakshi164
@thilinidakshi164 3 жыл бұрын
මේකට අද ඉදන් ඇප්ලයි කරන්න පුලුවන් නිසා...ඇප්ලයි කරන විදියත් වීඩියෝ එකක් දාන්න..හැමෝටම වැදගත් වෙයි...
@sanduniwasana2372
@sanduniwasana2372 3 жыл бұрын
ow matath one
@jayawardhanabanda5824
@jayawardhanabanda5824 3 жыл бұрын
දාන්නකො apply කරන විදිහයි arts media කරපු අයට තියෙන degrees ගැන vedio එකක්
@tharukaumeshwari765
@tharukaumeshwari765 2 жыл бұрын
හොදට පැහැදිලි කලා..
@chinthapeiris6665
@chinthapeiris6665 2 жыл бұрын
නිරවුල් පැහැදිලි කිරීමක්. ස්තූතියි.🙏💐
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
❤️
@DinethHiruzan
@DinethHiruzan Жыл бұрын
ගොගොඩාක් වටිනවා❤️❤️ thank you 🙏
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 3 жыл бұрын
බොහොම ස්තූතියි.. ගොඩක් හොඳ විස්තරයක්..💚🙏
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂🙏
@slrusiyatv8775
@slrusiyatv8775 3 жыл бұрын
වැදගත් වීඩියෝවක්😘😍😍
@lahiruchinthaka9749
@lahiruchinthaka9749 3 жыл бұрын
මම දන්න විදියට දැන් මේ විශ්ව විද්‍යාලයත් උසස් අද්‍යාපන අමාත්‍යාංශය යටතේ තියෙන්නෙ
@Crick....4....U
@Crick....4....U 6 ай бұрын
Ne.campus pothe ne.ehema unanam eke thiyeno
@rvdramaacademy7655
@rvdramaacademy7655 3 жыл бұрын
Univotec නම වර්තමානයේ දී අප විශ්වවිද්‍යාලය ට භාවිතා කරන්නෙ නැහැ.UOVT නාමය තමයි හරි විදිහ.ගොඩක් ස්තූතියි! ඔබට මෙවැනි වීඩියෝ එකකින් අප විශ්වවිද්‍යාලය ගැන කතාකරාට .❤
@nero88823
@nero88823 2 жыл бұрын
ඔයා මේකෙ study කරනවද Degree ඉවරවෙන්න කල් යනව කියන්නෙ ඇත්තද
@ImeshaBandara-zp7pt
@ImeshaBandara-zp7pt Жыл бұрын
Uovt ekata z agaya balanwada...
@rashmindaaluvihare8441
@rashmindaaluvihare8441 Жыл бұрын
yes@@ImeshaBandara-zp7pt
@maleeshasithumini3531
@maleeshasithumini3531 3 жыл бұрын
Video ekanm supiri oyage hema video ekakm mn beluw
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
Thank you ❤️
@هيمآهيمآ-خ7ف
@هيمآهيمآ-خ7ف 3 жыл бұрын
Godak wathina video ekak.ashawen baluwa.pututha jayweva!!!
@sudathli232
@sudathli232 2 жыл бұрын
Thank you. Great explanation.
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
❤️
@pasindulakmal8760
@pasindulakmal8760 Жыл бұрын
Qs nvq 5 complete කරලා univotec එකේ part time nvq 7 කරන්න කොච්චර කල් යනවද..
@rangimanshila8835
@rangimanshila8835 2 ай бұрын
MN me vedio eka hamben hamba wela baluwe Dan aurudu keepayata uda me gena Univotech Eka gena Dana gaththe me vedio eken sir thank you sir MN Dan Univotech eke 3rd year student kenek❤
@techfoodlk
@techfoodlk 2 ай бұрын
@@rangimanshila8835 ගොඩක් සතුටුයි ❤️
@saumyasagaraya7049
@saumyasagaraya7049 11 ай бұрын
Sir , මම කාර්මික විද්‍යාලයකින් ( College of Technology ) NVQ Level 4 හා 5 Course එකක් කරලා Univotec විශ්ව විද්‍යාලයට ගොස් NVQ Level 7 කල හැකිද? ( උදා - කර්මික විද්‍යාලයකින් Quantity Surveyor NVQ Level 4 හා NVQ Level 5 කරලා Univotec විශ්ව විද්‍යාලයේ Quantity Surveyor NVQ Level 7 කල හැකිද ) කරුණා කරලා මා හට මෙම ගැටලුවට විසදුමක් ලබාදෙන්න.
@isurudhananjaya4910
@isurudhananjaya4910 2 жыл бұрын
nvq 4 sita yanawnm awrudu kiyak yanooda 7 dakwa yanna
@learnwithme-vx2mm
@learnwithme-vx2mm Ай бұрын
Supiri ❤
@dhananjayabhagya7906
@dhananjayabhagya7906 3 жыл бұрын
Ayye Ocean University eka ganath video ekk karannako plz.....
@nilukaliyanage5201
@nilukaliyanage5201 3 жыл бұрын
අයියා, e tech කරලා,වෙන රටවල් වල univercity s වල තියෙන courses මොනවද?
@kekuludissanayake
@kekuludissanayake 2 жыл бұрын
Open university also a technology faculty. Its degrees are recognized in IESL . But UOVT has a problem for applying the government jobs.
@sanaboy7
@sanaboy7 3 жыл бұрын
ගෞරව උපාදියයි , යුනිවටෙක් එකේ උපාදියෙයි වෙනස මොකද්ද?
@mysterious3782
@mysterious3782 2 жыл бұрын
Honors den uovt eken denawa
@VimarshanaDasuni
@VimarshanaDasuni 2 ай бұрын
Man art stream eken A/L kare agri science, geography ekka.ane mata kiynnko mata apply krnna puluwan monatada kiyl😢
@decorationsmk1176
@decorationsmk1176 3 жыл бұрын
Aiye athakota api nvq 4 ta aka awruddai,5ta awrudu aka hamari, 6 karala ,7 ta awrudu 3/4 tawa yanawada? Budu ammo aka marine. Okkoma complete karala anakota awrudu 6/7 wage yanawane. ? A madiwata training yannath ona ne. Mewa tyna awasi a wagema yana kalaya ganath vdo akk karanna.
@deepashikaekanayakabandara6940
@deepashikaekanayakabandara6940 2 жыл бұрын
Mn bio kre........s2..mn nita eke nvq4 bulding supervisor ..course ek kara...mata okata athulu wend krmyk kynd
@sachininiwarthana9322
@sachininiwarthana9322 Жыл бұрын
හොටෙල් මැනේජ්මන්ට් කරන්න NVQ 5,6 තියෙන්න ඔනීනේ Al risalt වලට ඇප්ලයි කරන්න බැරිද al walata bst karala, professional cookery NVQ 4 karala thibunama
@thisarupasan1547
@thisarupasan1547 Жыл бұрын
සුපිරි පැහැදිලි කීරිමක්
@techfoodlk
@techfoodlk Жыл бұрын
❤️
@tharushinipuni1111
@tharushinipuni1111 6 ай бұрын
Ocean university ekgn video ekk dnnko.
@kisalilaksandi1809
@kisalilaksandi1809 4 ай бұрын
අය්යේ මම උ.පෙළ it,ET ,SFT කලේ.මට It වලට s එකක් තියෙන්වා .අනිත් subject දෙක fail .මටත් මේකට apply කරන්න පුලුවන්ද..
@nethmininawodya4768
@nethmininawodya4768 6 күн бұрын
A/ l exam eke හොද රිසාල්ට් එකක් තිබිලා Common Genarel test එක fail උනොත් ඇප්ලයි කරන්න බැරිද ..reply ekk oni
@SunilSunil-gw4ec
@SunilSunil-gw4ec 3 жыл бұрын
Ane rejister wena widiha gena vedio ekak dannako
@vishmithahansamal5472
@vishmithahansamal5472 2 жыл бұрын
Nvq 5.6 karala wenath rataka university ekkata yanna puluwanda mekata video ekak oni aye norway walata yanna puluwan vidihak video ekkin genna
@pasianthony9330
@pasianthony9330 3 жыл бұрын
S3 thiyena knkt danna puluwnd
@lasika6391
@lasika6391 3 жыл бұрын
meke test ekak thiyala gannawanam ekata minawage dewalda ahanne.eka pepar ekakda neththam wedak karala pennandada denne.
@sharukalakruwan7021
@sharukalakruwan7021 3 жыл бұрын
අයියේ univotech එකෙයි university යන දෙකේ මොකක්ද හොද වෙනස මොකක්ද
@naturesounds760
@naturesounds760 Жыл бұрын
Ocean univercity eka sambandawat video ekak karannako. Eket NVQ certificate basic courese ekak yanawada . E sambandawa next video ekak genna
@ViroshaniDesilva
@ViroshaniDesilva Жыл бұрын
Me haraha giyoth rtakata yanna hekiyawak thiyeda
@sadeepamihiran5460
@sadeepamihiran5460 3 жыл бұрын
ඔන්ලයින් රෙජිස්ටර් වෙන විදියෙ වීඩියෝ එකකුත් ගේනවද💙
@pramusun9531
@pramusun9531 2 жыл бұрын
kzbin.info/www/bejne/Y6vdnayhh7ueg6M
@a_md_a__xx2895
@a_md_a__xx2895 7 ай бұрын
සර් nvq 5.6 එකට කරන්න පුලුවන්ද උසස් අධ්‍යාපන ආයතනයකින් එකට කොච්චර කාලයක් යනවද
@agrasudhari4034
@agrasudhari4034 3 жыл бұрын
Thank you aiye , godak hodata pehediliwa visthara karala dunnata
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂❤️
@techborn4245
@techborn4245 3 жыл бұрын
Mt 1.045 bst walin aiyge denuwathbawaya anuwa mn seect weida univotech e z ekn wage
@sandaruruvishan1724
@sandaruruvishan1724 2 жыл бұрын
technolagy karala yanna puluwanda food ekata
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
Puluwan
@sandaruruvishan1724
@sandaruruvishan1724 2 жыл бұрын
@@techfoodlk et karala
@ViroshaniDesilva
@ViroshaniDesilva Жыл бұрын
Nvq kohenda karanne a.level neti aya kohenda n.v.q karanne vidiyovak karanna
@SumithraPriyadarshani-k3d
@SumithraPriyadarshani-k3d 6 ай бұрын
ස්තුතියි
@yasmikamadusanka2554
@yasmikamadusanka2554 2 жыл бұрын
Univotec eke thiyena building serving technology digree ekei contraction technology digree ekei wenaskam monada e gena podi hedinweemak karanna
@chathurathilanka8387
@chathurathilanka8387 3 жыл бұрын
Thanks, hotel management degree ekak NVQ karala ganna widiha kiyala denawada. Yanna ona karana institute, yana time ekath ekkama.
@yasithasathmika9594
@yasithasathmika9594 3 жыл бұрын
Univotec eke gya para selected list ek bluvhm okkoma campus ynn plwn z score thyenne Ithin e vdht bluvhm campus noya univotec ekt ynv ne Ekt apply krn ek nrk d campus ynn plwnkm thyeddith
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
ehema karapu nisa thamai me video eken pahadili kale. kohoma unath thaman kamathi ekakata apply karanna puluwa. thiranaya thaman sathui 🙂
@kanishkasandaruwan5813
@kanishkasandaruwan5813 3 жыл бұрын
@@techfoodlk ඔයා හරි
@hiruniweerasingha
@hiruniweerasingha Жыл бұрын
Media walt s ekk thibboth puluwand
@sharukalakruwan7021
@sharukalakruwan7021 3 жыл бұрын
අයියේ මන් ආසයි IT කරන්න softwere technology වලට යන්න රෙජිස්ටර් වෙන විදිය ගැන vedio එකක් කරනවද
@techborn4245
@techborn4245 3 жыл бұрын
Aiye tech walin university wala food prossing thiynne jpura withrne ethkota japura arawena university ekk awoth food petta krnn ona nisa uivotech coz ek krma hodaid japure thiyna food prossing cos ekt samaid
@kasunimalmadimalmadi9846
@kasunimalmadimalmadi9846 6 ай бұрын
Aiyaa man 2023 a/l karee o/l english s mataa univertech danna english kohmada oni
@theekshanamadushani9308
@theekshanamadushani9308 3 жыл бұрын
A/ l waln kalin aurudu wala selected z eka blnne komada ?
@dilshanweerasena810
@dilshanweerasena810 Жыл бұрын
Telecommunications, ICT HND ekkata Private Uni ekkawath Top Up Degree ekak karanna chance ekak nadda?
@videoacademy4680
@videoacademy4680 6 ай бұрын
Ayye mata o/L valata lakunu thiyenava eth mata a/l karanna kamattak na mata nvq 04 hadaranna puluvan da a/L nokara kiyala pasnayak veida
@HarshiNethmini-r6b
@HarshiNethmini-r6b 11 ай бұрын
Teaching valat government school valat ynn puluvan da.
@thilinamadubashana8372
@thilinamadubashana8372 Жыл бұрын
රජයේ විශ්ව විද්‍යාලයක ලියාපදිංචි ලමයෙකුට ඔය විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙන්න පුලුවන්ද...?
@dilshaniperera9999
@dilshaniperera9999 3 жыл бұрын
Ethkota gazzt eke illnwane ugc eke anumatha degriyakthiyenna one kiyla ..ehm ewata univitec eke degri eken apply krnna baida
@sudeerasajith273
@sudeerasajith273 Жыл бұрын
Nvq 5 or 6 thiyenawanm univotec eke aurudu 4ma inna onida
@chethananuwanthi3792
@chethananuwanthi3792 Жыл бұрын
සර් උසස්පෙල අසමත් කෙනෙක් ට nvq level 4 , ඊලග ට nvq level 5 ,6 කරල ඊට පස්සෙ තාක්ෂණ විශ්වවිදාලයකට ගිහින් degree එකක් ගන්න කොච්චර කාලයක් යනවද
@imagine20000
@imagine20000 Жыл бұрын
Nvq level 4 ekt 1 year (6 months + training period) Nvq level 5 ekt 1 year or 1½ year Degree ekt 3year 👆Me mn dann widiha
@GOODDAY0014
@GOODDAY0014 24 күн бұрын
Aiye mn a/l.fail.nvq 4 krlnm degree program ekata yanna puluwn d
@virajchamika42
@virajchamika42 3 жыл бұрын
thank you
@moviduiochana5634
@moviduiochana5634 Жыл бұрын
Mn A/L karala university yanna lakunu nh. Mata NVQ 5 karanna puluwan neda.ehema nam mata recommend karana ආයතන මොනවද Automobile / Electrical & electronic වගේ ඒවා 🙂
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Жыл бұрын
Me coment ekata මොකද කියන්නේ පිළිතුරක් pnamai
@shehandissanayaka-7398
@shehandissanayaka-7398 11 ай бұрын
වෙනත් රටක පිලිගැනීම තියෙනවද uvot degrees වලට ?
@SachithUmesh
@SachithUmesh 26 күн бұрын
Ow
@thiwindaranaweera5403
@thiwindaranaweera5403 2 жыл бұрын
O/L වලට රිසාල්ට් එක හුගාක් අඩුයි මට හොද කෝස් එකක් කියන්න්කෝ auto mobail පැත්තෙන් වගේ අනේ ලොකු උදව්වක් හිතා ගන්න බෑ මොකද්ද කරන්නේ කියලා 😭😭😭
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
Oya igana ganna kamathi course eka select karagena apply karanna.
@ni_lmi______manikya.......6239
@ni_lmi______manikya.......6239 Жыл бұрын
​@@techfoodlkayye ethakota o/l karlath A/L nokara meke course ekk krnn puluwand.....😮😮 dnne nethi nisa ahnne ayye.
@techfoodlk
@techfoodlk Жыл бұрын
@@ni_lmi______manikya.......6239 na na A/l results walin ganne. Dan competition eka wadi nksa Z eka balala ganne Anith university wagema. Ehema naththam yanna puluwan widiha thamai NVQ 5/6 complete karala
@ni_lmi______manikya.......6239
@ni_lmi______manikya.......6239 Жыл бұрын
@@techfoodlk thnk you ayye.❤️❤️
@ni_lmi______manikya.......6239
@ni_lmi______manikya.......6239 Жыл бұрын
@@techfoodlk z eka kohom wge wenn onid ayye den
@nkmkrishnarathna4084
@nkmkrishnarathna4084 Жыл бұрын
සර් fashion designing course eka thiyenwd
@Kaweesathsarani1368
@Kaweesathsarani1368 3 жыл бұрын
Tnx,,,Gampaha technical college eke nvq 4 course eka patanaranda?gampaha tec eke number eka thiye nm dennako
@sewwandibandara9448
@sewwandibandara9448 Жыл бұрын
Ayiye mn a/l walata maths kare.s3k thiyanawa.mata mekata yanna baida
@sewwandibandara9448
@sewwandibandara9448 Жыл бұрын
Me degree karala rajayen job denawada.nathnam api hoyaganna oneda.plz reply
@hasankalakshan7173
@hasankalakshan7173 3 жыл бұрын
තාම ගැසට් කරලා නැද්ද සර් මම 2020 a/l E tech විශ්වවිද්‍යාල සුදුසුකම් මදි කෙනෙක් මම මේකට ඇතුලත් වෙන්න කැමති
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
තාම නැ
@sandaruwanwimalasena6102
@sandaruwanwimalasena6102 3 жыл бұрын
ගැසට් කරලා තියෙන්නේ..👍
@chamarimadubashini3762
@chamarimadubashini3762 3 жыл бұрын
Ayye mn danata agriculture dgree ekak kranwa.mata food processing geant tawa iagana ganan oni. mona wage course da teyene food technology samabandawa.institute gena denuwat krirmak kranaa pulwanda
@dulashichamathka4646
@dulashichamathka4646 2 жыл бұрын
අය්යේ මන් දැනට fruit and vegetable processor කියන course ek kuliyapitiyata tec එකේ කරනව ඒක NVQ level 4 ඒකෙන් පස්සෙ level 5th complete කරාම මට B.Tec. in Food Process Technology කියන Degree ekd කරන්න පුලුවන්..
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
Ow
@dulashichamathka4646
@dulashichamathka4646 2 жыл бұрын
@@techfoodlk Thank you අය්යෙ..☺️ ඒ degree එකට මට හොද job එකකට යන්න පුලුවන් වෙයි නේද..මේකෙ traning තියන නිසයි මන් මේක තෝරගත්තේ..මන් AL second shy එකත් කරන ගමන් කරන්නේ..food and nutrition කියන එකටත් ආසයි..ඒත් ඒක tec එකේ නෑ..😣
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
@@dulashichamathka4646 A/L karanne monawagenda?
@dulashichamathka4646
@dulashichamathka4646 2 жыл бұрын
@@techfoodlk bio science
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
@@dulashichamathka4646 👍👍
@prabodanijayamali8196
@prabodanijayamali8196 Жыл бұрын
සර්, යුනිවටෙක් එකෙ Bachelor of Education in Bio system Technology degree එක කරලා ටීචීන් විතරයි ද යන්න පුලුවන් . මේ ඩිග්‍රිය අවුරුදු 03 ක්ද එතකොට . අනෙ පීලීස් රිප්ලයි කරනවද 🙏🙏🙏.
@techfoodlk
@techfoodlk Жыл бұрын
ඔව් 3 years degree එකක්. Degree එක Bachelor of education නිසා education field එකට තමයි ගැලපෙන්නෙ. Bachelor of Technology නෙමෙයි
@prabodanijayamali8196
@prabodanijayamali8196 Жыл бұрын
@@techfoodlk thanq sar 🙏🙏
@decorationsmk1176
@decorationsmk1176 3 жыл бұрын
Aiye nvq 5,6 karala univotech ake software dgree aka kranawanm toraganne kohomada? Exam akakinda? A dgree aka kochara kalayakda duration aka?
@slranbattatravel5752
@slranbattatravel5752 3 жыл бұрын
NVQ course kala students lata wideshagatha jobs walata apply karanna goverment programme ekak nadda???
@kaveeshadeshanthennakoon5254
@kaveeshadeshanthennakoon5254 Жыл бұрын
Aiyee university college ekee construction technology ගැන වීඩියෝ එකක් ගේන්නකෝ
@Mr..mathii02
@Mr..mathii02 Жыл бұрын
Mekata yanna al mona stream eken karath aulk nedda😕
@sandaruruvishan1724
@sandaruruvishan1724 2 жыл бұрын
bet upadiya hama collrge ekakama thida
@upekshagunathilaka894
@upekshagunathilaka894 3 жыл бұрын
කොහොමද online රෙජිස්ටර් වෙන්නෙ. vdo ekk dannako 🙏
@indrajithupendra7284
@indrajithupendra7284 7 ай бұрын
මේ පාර ඒලෙවල් රිසාල්ට් ආවට පස්සෙ apply කරන්න දෙනවද
@decorationsmk1176
@decorationsmk1176 3 жыл бұрын
Aiye mta ICT technician nvq 4 tynawa. Mta nvq5 nathuwa mekatw yanna brida? Nvq5 gathoth Univo tech ake mta mona dgree akkda kranna puluwan?
@nethminibhagya3333
@nethminibhagya3333 2 жыл бұрын
මන් 2020 al කරපු කෙනෙක්. එතකොට එතකොට මට මේ පාර ඔය කෝස් වලට ඇප්ලයි කරන්න බැයිද
@vikumpujitha3298
@vikumpujitha3298 3 жыл бұрын
VTA aka hodida electrical welta nvq 4
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
Hodai 🙂
@vikumpujitha3298
@vikumpujitha3298 3 жыл бұрын
Ok electrical degre aka dewa neda univotec aka Nvq 6 aka idan apita univotec karanna pulunwada
@decorationsmk1176
@decorationsmk1176 3 жыл бұрын
Aiye nvq wala path aka, duration, wage dewal tyna vdo akk karanna.
@AmandiPremawardhana
@AmandiPremawardhana Жыл бұрын
University college wala drafting technology karala university eke kranna pluwan degree eka mokdda kiyala danaganna pluwand
@harshanirmal6314
@harshanirmal6314 Жыл бұрын
S පාස් 03 ක් විතරයි තියෙන්නේ කලා කරේ ඔකට දාන්ඩ පුලුවන් වෙයිද
@s.thilinajeewendra3336
@s.thilinajeewendra3336 3 жыл бұрын
mcn mn ube vedio my group eke share kara kamak nedda
@adobeslartsahan9582
@adobeslartsahan9582 Жыл бұрын
Aptitude Test ekata monawageee eeewada ahanne aiyee mn nvq stream ekeen 4 eka teeenawa mata , tama dawas nam keewee na test eka teena , pass paper ahema teenawada aiyeee eeee gana mata kisima awaboodayak naa ,television post production technology walata apply kalee mn
@decorationsmk1176
@decorationsmk1176 3 жыл бұрын
Software dgree aka part time da full time da?
@DilminiNilanthika
@DilminiNilanthika Жыл бұрын
2023 application call krld thiyenne. Dana ganne uout eke website ekend. Koi kale waged
@techfoodlk
@techfoodlk Жыл бұрын
Thama na. Website eketh danawa
@lahirudilshan9417
@lahirudilshan9417 3 жыл бұрын
මේ සයිට් එක ගැන කිසිම තොරතුරක් දන්නෙ නෑ මේකට ජොයින් වෙන්න නම් අනිවාරෙන්ම A/L කරලා තියෙන්නම ඕනේද ඕලෙවල් විතරක් මදිද පොඩ්ඩක් කියන්නකෝ රිප්ලයි එකක් දෙන්න .
@ushaninanayakkara
@ushaninanayakkara 2 жыл бұрын
A/l ma on na NVQ 5/6 course ekak karala thiyenan eth apply karanna puluwan me dawaswala application gannawa
@sachinwijenayakam.c.7510
@sachinwijenayakam.c.7510 2 жыл бұрын
Aiye univer tech eke setipicat course nedda
@user-mk4dh5le1
@user-mk4dh5le1 10 ай бұрын
univotec ekata online apply karala eka aye post karannath oneda🙄
@asokayamuna9600
@asokayamuna9600 Жыл бұрын
Aiye dn diploma in quantity surveyor course eka karala nvq 6 nokara apita me univer tec eke karanna puluwanda kelinma dgreeya
@thejaimbuldeniya8291
@thejaimbuldeniya8291 2 жыл бұрын
රැකියා කරන අයට මෙහි උපාධියක් හැදෑරීමට නොහැකි ද කෘෂිකර්මාන්තයට අදාල වන
@hasindukoushal2457
@hasindukoushal2457 3 жыл бұрын
Engliah walata s nathi unot univotec enne nadda
@wasanapiumali8045
@wasanapiumali8045 Жыл бұрын
Al bio stream eken 2s ktyn kenekt apply krnn baith
@techfoodlk
@techfoodlk Жыл бұрын
S2 නම් බැ. Z එකෙන් ගන්නෙ අනිත් විශ්ව විද්‍යාල වගේම. ඒත් ඔයාට පුලුවන් Technical college වලින් NVQ කරන්න පටන් ගන්න
@knowledgelk
@knowledgelk Жыл бұрын
Meke 3 years degree ned thiyenne ? Hons degree naned?🙁
@techfoodlk
@techfoodlk Жыл бұрын
Dan honours degree eka karanna puluwan.
التركيز المسروق
19:07
M2M
Рет қаралды 608 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 4,9 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 21 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 35 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН
After AL Plan..
15:18
Prof. N Koralage
Рет қаралды 4,9 М.
German Tech  ගැන ඔබ දැනුවත්ද?
19:27
Ada Derana
Рет қаралды 35 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 4,9 МЛН