රුවන්වැලිසෑයේ අත්තිවාරම දැමු අන්දම | Unlimited History Episode 36 - 03

  Рет қаралды 400,446

NU1's VLOG

NU1's VLOG

3 жыл бұрын

#@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
වැඩමුළුව සදහා අමතන්න
පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
• දිඹුලාගල සෙල්ලිපිය සහා...
Unlimited history දේශන සදහා අමතන්න
0703261117
2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
• කාල තරණ | Kala Tharana...
Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
• Jayantha chandrasiri ...
Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
Prof Raj Somadeva Public Lectures in Brisbane
• Raj Somadeva In Bahrai...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
Whatsapp : whatsapp.com/channel/0029VaNg...
Facebook : / nu1liyanagee
instagram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 600
@nandalekamge1250
@nandalekamge1250 Жыл бұрын
අහම්බෙන් මේ වැඩ සටහන දකින්න ලැබුනේ මගේ පෙර පිනකට ගොඩක්ම පින්
@tharushadananjaya3164
@tharushadananjaya3164 11 ай бұрын
වර්තමානයේ අපගේ දරුවන්ට මේ විශිෂ්ට ඉතිහාසය ඉගැන්වීම් කිරිම ඉතාමත් වැදගත් .ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි
@sashikalasewwandi7677
@sashikalasewwandi7677 3 жыл бұрын
දුටුගැමුණු කුමාරයගේ ඉතිහසය පිලිබද විස්මිත වැඩසටහන නරඹන්නේ හරිම අසාවකින්,,,, ස්තුතිය
@ruwanchandana7181
@ruwanchandana7181 3 жыл бұрын
Eka eththa harima rasawath
@geethadamayanthi7128
@geethadamayanthi7128 9 ай бұрын
අවුරුදු 2 පස්සෙ හරි මට.මේක.දකින්න.ලැබුනා මගේම පිනට තෙරුවන් සරණයි ❤
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 Жыл бұрын
මහා චර්ය තුමා ඇතුළු ඔබ සැමටම ඉතාමත් ඉස්තුති වන්ත වෙනවා 🙏🙏🙏
@S_han1210
@S_han1210 3 жыл бұрын
මහාචාර්ය රාජ් සෝමදේවගේ දැනුම මාරයි....
@nayanasaranathilaka7462
@nayanasaranathilaka7462 Жыл бұрын
🤣 අතින් දාලත් කියනවා...අපි කියනව ඉතින් මාර දැනුමක් කියල.
@thegames8821
@thegames8821 Жыл бұрын
Oya inne rataval kipayaka Pustha kalayak.
@niroshmadushan8791
@niroshmadushan8791 Жыл бұрын
@@nayanasaranathilaka7462 ඔයා නම් පුරාවිද්‍යා මහාචාර්යතුමාටත් වඩා ඉතිහාසය දන්නව වගේ... 🤣
@m.a.l.nadeesharanjanee5090
@m.a.l.nadeesharanjanee5090 Жыл бұрын
Meyage danuma marailu.maharahatan vahanselage anubavaya balaya hallu kirimada mara.
@hasanthawidanage
@hasanthawidanage Жыл бұрын
@@m.a.l.nadeesharanjanee5090 දැනුමක් නැති එකා දැනුම ඇති කෙනාටව හෑල්ලුවට ලක් කරන්න උත්සාහ කරනව ඕන අ⁣පේ රටේ හැටි
@jayanthijayakody1855
@jayanthijayakody1855 3 жыл бұрын
ඔබ තුමාට ස්තුතියි ඉතිහාසය මෙලෙස විස්තර kara දුන්නාට GOD BLESS U
@indirabulathsinghala3152
@indirabulathsinghala3152 3 жыл бұрын
අනර්ඝයි..ඉතාමත‍් අනර‍්ඝයි. සැමටම පින්සිදු වේ.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
බොහොම ස්තුතිය 🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
@s.s.mahanama3984
@s.s.mahanama3984 9 ай бұрын
ඔබතුමා ට ගොඩක් පින් මේ සත්‍යය විදහා පැහැදිලි කිරීම ගැන. නොයෙක් බුදු දහම විකුර්ති කරන අදර්මවාදින් ගේ මැදිහත්වීම් වල පව් ඒඅයටම ලැබෙනවා . නිර්මල සත්‍යය බුදු දහම සුරැකේවා !
@dptravel5156
@dptravel5156 Ай бұрын
හරි ආශාවෙන් බලන්නේ මං මෙක බොහොම ස්තුති
@dinucreocreo2797
@dinucreocreo2797 Жыл бұрын
විද්‍යාව තාක්ෂණය, සාහිත්‍යට අපූරුවට ගලපා තිබෙන ආකාරය කොයි තරම් නම් උත්කෘෂ්ටද? ඔබ දෙපලට පිං මේ කරන පුණ්‍ය කර්මය ට. බණක් ඇහුවා වගේ. 🙏🏼❤️🇱🇰❤️
@bernardanthony7378
@bernardanthony7378 Жыл бұрын
කාලිංග මාඝ ආක්‍රමනය ගැන දැනුවත් කිරීමක් කරනවනං ඉතාම වටිනව මහත්මයාණනි .ස්තූතියි .
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි .තෙරැවන් සරණයි .දැනුම් සමිභාරයයි.
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 3 ай бұрын
අපේ උතුම් බුදුපියානන් වහන්සේට නමස්කාරවේවා....සාදු....සාදු.....සාදු.....
@gayansanjeewa3009
@gayansanjeewa3009 2 жыл бұрын
බොහොම ස්තුතියි……තෙරුවන්සරණයි……ඔබලාට යහපතක්ම වේවා….
@situvaatv3598
@situvaatv3598 3 жыл бұрын
ඇත්තටම වටින කතාවක් අහන්නත් ආස හිතෙනවා ඉදිරියටත් මේ වගේ වැඩ සටහන් කිරීමට ඔබ දෙපලට ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි!!!
@upulsanjaya
@upulsanjaya Жыл бұрын
මෙම වැඩසටහන බොහෝමත්ම අනර්ඝයි.. කරුණාකරලා කියනවද මහත්මයානෙනි අර වාස්තුවිද්‍යාත්මක පොතේ නම මොකක්ද කියලා, මුද්‍රණ තිබෙනවාද බලන්න ආස හිතුනා ඒ කියපු විදිහට❤
@thilankaratnayaka
@thilankaratnayaka Жыл бұрын
Construction of the earth powerful location must teach in the Engineering faculties of Sri Lanka to analyze more about every detail from foundation. These things are unimaginable for us to nowadays. Thanks to both of you we learn a lot and feel very proud about of our ancestors.
@prana_shakthi
@prana_shakthi 2 ай бұрын
රුවන්වැලි මහා සෑ රජානන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා... එසේ සුවපත් වන්නේ යම් සේද මා නිදුක් වෙත්වා මා නිරෝගී වෙත්වා මා සුවපත් වෙත්වා
@dammikaw9050
@dammikaw9050 4 ай бұрын
හරිම අසාවෙන් හිටියේ මමත් හිටියේ මේ දේවල් දැන ගන්න.. බුදුන් වහන්සේ ගැන අතීතය දැන ගන්න.. ඔබ තුමාලට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
@mawellemawelle8549
@mawellemawelle8549 Жыл бұрын
නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් මහාචාර්ය තුමනි
@dhanushkamadusanka2305
@dhanushkamadusanka2305 3 жыл бұрын
මගේ ජීවීතේ සදාකාලික වීරයා දුටුගැමුනු රජතුමා.එතුමා කල කී දේ නිසා අද අපි මේ දෙවල් වන්දනා කරනවා.බුදු සරනයි
@theekshanarupasinghe5163
@theekshanarupasinghe5163 2 жыл бұрын
මම මාගේ රටේ ඉතිහාසයට ඉතාම ආදරෙයි.ඔබ තුමාට පින්සිදු වෙන්න නිවැරදි දැනුම ලබාගැනීමට හැකියාව ලැබෙනවා.ඔබතුමා එයට නිසි තැන ලබාදෙනවා .ස්තූතියි .
@foodcarte
@foodcarte Жыл бұрын
Thamnge sahodaryawa maranna hadapu weeraya
@sameerasmr6217
@sameerasmr6217 Жыл бұрын
​@@foodcarte ඔබේ ඉතිහාසය නොදන්නා බව ගැන සහ නොදත් දේ පළ කිරීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි...
@foodcarte
@foodcarte Жыл бұрын
@@sameerasmr6217 maru.maru. man danna ithihaasaye nam gamunu,thissa aarawulak thibuna. Ara koheda pansale gihin hangune naththan thissa iwarai. Habai monawa unath dutugamunu thamai veeraya. E widihata thamai maahwanshaya jara itihaasaya apita danenna hadala thiyenne. Thaththa marala raja una ewunuth hitiyane.
@foodcarte
@foodcarte Жыл бұрын
@@sameerasmr6217 al histry walata A uththo. Thamath ithihaasaya gana documantry balnawa poth balnawa. Edath hitiye indiyawata gathi maahavihaara parshawika kaalakanni hamuduruwek thamai ithihaasaya wenas karala liwuwe. Meka sabaa ithihaasaya nemei.
@jagathsirikarunarathna1334
@jagathsirikarunarathna1334 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට අද ගොඩක් කරුණු රුවන්වැලිසෑය ගැන දැනගත්තා 🙏🙏🙏🙏
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
@nnrandika
@nnrandika 3 жыл бұрын
අට දිශාවේ කැනීම සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කරන්න කැමතියි. ගොඩක් වෙලාවට අද කාලේ soil test කියලා deep excavation එකක් කරන්න කලින් ඕනෑම ලොකු ඉදිකිරීමක කරන්න දේ වෙන්න පුළුවන් 8 දිශාවෙහි කැණීම් කරපු හේතුව. ඒ වගේම සොහොන් සම්බන්ධයෙනුත් කියන කාරණා දෙකම ගත්තහම ඒ හේතු දෙකම හින්දා එහෙම 8 දිශාවේ කැණීම් කරලා බලලා රුවන්වැලි මහා සෑය ඉදිකිරීම් පටන් ගත්තා කියලා අපට හිතන්න පුළුවන්. මේ අදහසින් අපිට පෙන්නන්න පුළුවන් අද කාලේ ඉතාම විද්‍යාත්මක කියන දේවල් අපි ඉස්සර කාලේ ඉඳන්ම සම්ප්‍රදායක් විදිහටත් අරගෙන ආවා කියලා.
@chakra-7916
@chakra-7916 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට.නැණ නුවන උතුම් තෙරුවන් බෙලෙන් තවතවත් දියුණු වේවා
@p.asrangith1570
@p.asrangith1570 3 ай бұрын
ඉතාමත් ආසාවෙන් ඇහුව.ඔබතුමාට ගොඩක් පින්සිදුවෙවා
@chethanasewmini9352
@chethanasewmini9352 3 ай бұрын
ඇත්තටම මේ වැඩසටහන හරි වටිනවා....මම රජරට විශ්ව විද්‍යාලයේ දැනට තුන්වෙනි වසරේ ඉතිහාසය විශේෂවේදී උපාධිය හදාරනවා...මට මගේ අධ්‍යාපනය කටයුතු වලට ගොඩක් වැදගත්....මහාචාර්ය සෝමදේව ශූරීන් ඉතාමත් පැහැදිලි කරලා මේ ගැඹුරු ඉතිහාසය ගොඩගන්න ආකාරය අහන් ඉන්න ආසයි...ඔබතුමාට දීර්ඝායුෂ වෙවා ....Unlimited History වැඩසටහන තව තවත් සාර්ථක වේවා...💗
@thusithag9462
@thusithag9462 Жыл бұрын
ආයු බොහෝ වේවා හෙළ ඉතිහාසයේ අපිත් හරිම ආසාවෙන් බලනවා බුදුසරණ 🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි!
@amalmahagedera1053
@amalmahagedera1053 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාලට!
@ranjithsilva878
@ranjithsilva878 3 жыл бұрын
V good presentation. Unknown facts discovered! Thx Prof
@KrishanthaGunarathne
@KrishanthaGunarathne 4 ай бұрын
ගොඩක් පින් පැහැදිලි කිරිමසම්බන්ද ව
@thusharabalasuriya8956
@thusharabalasuriya8956 Жыл бұрын
විශිෂ්ට වැඩ සටහනක්..මහාචාර්ය තුමාත්, නුවන් ඔබත් විශාල සේවයක් මේ කරන්නේ..හරියට අපේ ඉතිහාසය ඩිජිටල් ග්‍රන්ථාරූඪ කරණයක්..
@user-gj1gs1ue9e
@user-gj1gs1ue9e 4 ай бұрын
Kk 24:22 24:24 24:24 24:24
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 3 ай бұрын
🎉🎉🎉 අදත් ගොඩක් වටිනා කතාවක් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉 යහපතක්ම වේවා
@chandralg4566
@chandralg4566 3 жыл бұрын
Ethama වටිනවා oba thuma tah budusarani .
@MultiShirantha
@MultiShirantha 2 ай бұрын
විශිෂ්ඨයි. අගනා පැහැදිලිකිරීමක්. අතිශෝක්තියෙන් තොර ප්‍රායෝගිකත්වය මුසුවූ පැහැදිලිකිරීමක්
@smvssd9286
@smvssd9286 4 ай бұрын
හරිම වටිනවා ඔබතුමන්ලා කරන කාර්යක්❤💯👌
@Dhammadewa518
@Dhammadewa518 Жыл бұрын
මේ වටිනා කරුණු කියනවාට ගොඩාක් පින් ...
@user-yp6vq6cv2n
@user-yp6vq6cv2n 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට
@Realeye66
@Realeye66 3 жыл бұрын
Excellent, thank you 😊
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
මේ තොරතුරු ඉතාම වැදගත්
@thecraftstudio2311
@thecraftstudio2311 4 ай бұрын
Lassana wedasatahanak thanks mewage dewal karana eka....
@p.asrangith1570
@p.asrangith1570 3 ай бұрын
තෙරුවන් සරණයි
@island.pearl987
@island.pearl987 9 ай бұрын
ඉතාම වටින වැඩසටහනක්
@mawellemawelle8549
@mawellemawelle8549 Жыл бұрын
තෙරුවන් සරණයි දිගටම මේවගේ යහපත් ප්‍රෝග්‍රෑම් කරන්න..හරි ම සතුටුයි ඔබතුමන්ලට ....
@_sandaniii
@_sandaniii 3 жыл бұрын
අප රටේ සැගවුණු ඉතිහාසය හෙළිදරව් කරන ඉතා වැදගත් වැඩසටහනක්!!
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
👑
@lasanpeiris492
@lasanpeiris492 4 ай бұрын
budusaranai !!!
@bihanjayasundara579
@bihanjayasundara579 3 жыл бұрын
සැඟවුණු ඉතිහාසය හෙළිකර හෙළබිම ගොඩනගමු සර්. තෙරුවන් සරණයි
@nilanthakumara565
@nilanthakumara565 Жыл бұрын
ඉර්දිබලසමිිපන්න මහා රහතන් වහන්සේලාගේ මග පෙන්විම යටතෙ දුටු ගැමුණු රජතුමා විසින් ඉදිකරවු මහා සැයට මගෙ නමස්කාරය වෙවා
@ChannelSVlog
@ChannelSVlog 4 ай бұрын
ආසාවෙන්ම බලන් හිටපු කතිකාවතක ආරම්භයක්... දිගටම අපේ ඉතිහාසය අපිට කියන්න... මෙතුමාලා ඒ ගැන පර්යේශන කරල හොයාගත්තුවා දැනගන්න අපි ඉන්නෙ හරිම ආසාවෙන්..
@chaturarajapaksha1068
@chaturarajapaksha1068 3 жыл бұрын
Really proud of our heritage
@hasinthaedirisinghe
@hasinthaedirisinghe 2 ай бұрын
Didn't feel the 28 minutes going. Thank you for bringing up valuable stories of our history. Really worth watching and listening...
@user-be7zn3nn4h
@user-be7zn3nn4h Ай бұрын
වැඩ සටහන ඉදිරිපත් කරන කෙනා පට්ට චරිතයක්..👍👍❤
@agitb9266
@agitb9266 3 жыл бұрын
Nuwan obatath ape somadeva mahacharya thumatath godak pin ruwanweli mahaseya pilibadha godak lassanata vistarakirima pilibadha...ewagema ape ithihasaya newata apa atharata wagema api dharuwantada ithihasaya sambandha newata itha pehediliwa denaganna selasvima pilibadha...mama ithaly walin ajith....
@saliyapramaratne7955
@saliyapramaratne7955 2 жыл бұрын
තෙරුවන් සරණයි!!! තෙරුවන් සරණයි!!! තෙරුවන් සරණයි!!! ☸☸🌏🌍☸☸🙏🙏
@indranirupasinghe9771
@indranirupasinghe9771 3 жыл бұрын
Very valuable discussion l love to know more and more sir .thank you and God bless both of you
@laksiriwijaya6626
@laksiriwijaya6626 2 жыл бұрын
දෙන්නගෙම පැහැදිලි පැහැදිලි කිරීම සුපිරි
@nilankanilanka5859
@nilankanilanka5859 3 жыл бұрын
Nodath bohoo daa danagathth.godak pin obathumata.
@janakawathugedara5979
@janakawathugedara5979 2 жыл бұрын
ඉතාම සිත් ගන්නා ලෙස දෙදෙනාම වැඩසටහන කරගෙන යනවා..ඉතාමත් වටිනා..සමාජ මෙහෙවරක්..දෙදෙනාටම නිදුක් නිරෝගි සුව.
@sunchare
@sunchare 2 жыл бұрын
ස්තූතියි
@antanpiries3650
@antanpiries3650 10 ай бұрын
සියල්ලන්ම එකතු වි අපෙ ඇත්ත ඉතිහාසය විනාස කරා මිසක ඇත්ත එලි කරෙ නැත.
@nandanaparanavithana4942
@nandanaparanavithana4942 Жыл бұрын
Excellent programme 👏
@arunamanjula9687
@arunamanjula9687 3 жыл бұрын
Sir Thanks ...nuwan hodata kara.
@ramyaperis9218
@ramyaperis9218 Жыл бұрын
Budusaranai Sri
@chamindasampath1854
@chamindasampath1854 Жыл бұрын
බෞද්ධයෙක් වීම සැබෑම අඩමිබරයක් 🙏🙏🙏
@user-qe9cd7zz6l
@user-qe9cd7zz6l 4 ай бұрын
කොහෙද ගම
@chamindasampath1854
@chamindasampath1854 4 ай бұрын
දැනට පදිංචිව සිටින්නේ නවසීලන්තයෙ
@user-qe9cd7zz6l
@user-qe9cd7zz6l 4 ай бұрын
@@chamindasampath1854 ගොඩාක් හොදයි
@lalanthakumara3648
@lalanthakumara3648 3 жыл бұрын
Mara vd ekak ...godak watinawa...thank you
@thinurayasith5355
@thinurayasith5355 4 ай бұрын
අපේ කාලෙ සෙනරත් පරණවිතාන, මහාචාර්ය රාජ් සෝමදේව.♥️👍
@slmusicproducts
@slmusicproducts Жыл бұрын
ස්තූතියි!🙏
@pathumasanka956
@pathumasanka956 3 жыл бұрын
පින් සිද්ද වෙනවා කියලා දීපල්ලා හරියට අපිට අපේ උරුමය, ඉතිහාසය... අනාගතයට ගෙනියන්න ... බුදු සරණයි
@rambukkanagepushpakumara9037
@rambukkanagepushpakumara9037 Жыл бұрын
Oya widiyata geniyai paka
@user-dv6kt5el4j
@user-dv6kt5el4j 3 ай бұрын
Great sir
@user-Dhanu.
@user-Dhanu. 3 жыл бұрын
බොහොම ස්තුතියි .නොදන්න ඉතිහාසය කියා දුන්න එකට.මමත් අනුරාධපුර ඉපදුන කෙනෙක් විදිහට ඒ ඉතිහාසයට නෑකම් කියන එකට ආඩම්බර වෙනවා.තවත් මේ වගේ දැනමින් පෝෂණය කරන්න අවස්තාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏
@essaytype2727
@essaytype2727 Жыл бұрын
Oyage mokakda thiyena nadakama?😁😂
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
👑Anuradhapura khed
@MiyuruGeeTV8090
@MiyuruGeeTV8090 Жыл бұрын
superb
@jayanthasuduwelikanda7199
@jayanthasuduwelikanda7199 2 жыл бұрын
Good Presentation Tnx Prof
@pathmasiriwijegunawardana2184
@pathmasiriwijegunawardana2184 3 ай бұрын
Ape rate pinta pahalawo videwatek obatuma teruwan saranai obtumata
@thehiddenfalcons
@thehiddenfalcons Жыл бұрын
Thank you bro. Good luck.
@worldofnissanka9222
@worldofnissanka9222 3 жыл бұрын
මේක අතිශයෝක්තියක් විදියට සතුටු වෙන්න කියනවා නෙමෙයි ...මේකේ ඇතුලේ යථාර්ථමය කරුණු තියනවා ... අපට ඒක නොපෙනෙන වෙනන වෙන්න පුළුවන් හැබැයි ඒක බොරු වෙන්නේ නැහැ ඒක නිසා ගිලී ගියා කියන වචනයට තමන්ගේ අර්ථකථන දෙන්න එපා ගිලී ගියා කියලා කියන්නේ ගිලී ගියා... ඕක හරියට අන්ධයින්ට පාට ගැන ඇස් පෙනෙන පුද්ගලයෙකි කිව්වා වගේ ... සමහර දේවල් තියෙනවා අපිට අද හිතන්නවත් බැරි දේවල් ...ඒවට තමන්ගේ ප්‍රාථමික දැනුමෙන් අර්ථකථන දෙන්න එපා
@bhawanthamalli8372
@bhawanthamalli8372 3 жыл бұрын
ඇත්ත 🙏
@roshanherath9196
@roshanherath9196 3 жыл бұрын
True bro.!!!💯
@Vajani-hk1rp
@Vajani-hk1rp 3 ай бұрын
@AmilaDeAlwis-td5tk
@AmilaDeAlwis-td5tk 2 ай бұрын
Sahathika eththa.
@chammichammi7636
@chammichammi7636 3 жыл бұрын
Ekane baya nativa jayarathna patiraarachi mahatha oya vadasatahanata gennako davasak api kamati etumath avastavak deanavanm nuvan..🙏👍👍
@hmkodi
@hmkodi Жыл бұрын
මෙහි මුලු කතාවම අති ශෝක්තියක් බව පෙනේ.
@Vajani-hk1rp
@Vajani-hk1rp 3 ай бұрын
I love this 😂😂😂😂😂😂❤
@iDONatUtube
@iDONatUtube 3 жыл бұрын
Great work !
@anojsamantha9136
@anojsamantha9136 Жыл бұрын
අතිවිශිට පැහැදිළි කිරීම් සර්. නුවන් සහෝදරයා ඔබට තවත් චිරාත් කාලයක් මෙම වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා
@b.akamalab.akamala5604
@b.akamalab.akamala5604 Жыл бұрын
O
@Feathers59
@Feathers59 Жыл бұрын
බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා!!! මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රමුඛ පුරාවිද්‍යා විද්වත් මණ්‌ඩලයට අප අපේ අනාගත පරපුර ඇතුළු මුළු මහත් සමාජයම දැනුවත්කිරිම වෙනුවෙන් ස්තුතිවෙිවා!!!
@chandanabandara165
@chandanabandara165 4 ай бұрын
කලබල වෙන්න එපා තාම මෙයාල අපේ ඇත්ත ඉතිහාසය ඔයාලට පෙන්නලා නෑ එදාට වදින්න
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 4 ай бұрын
​@@chandanabandara165බුදු රජානන්වහන්සේට වදින්න ඉතිහාසය මොකටද
@RanjithSisira-ub4qc
@RanjithSisira-ub4qc 3 ай бұрын
මෙතුමාගෙ ​ කතා දොලාවෙන් ගමන පයින් ඉන්දියාවට
@SisiraPriyanga-hr8wx
@SisiraPriyanga-hr8wx 4 ай бұрын
හොද දැනීමක් ගත්තා
@nalindesilva881
@nalindesilva881 Жыл бұрын
Great Prof,🙏
@kumudiniabeywickrama9349
@kumudiniabeywickrama9349 3 жыл бұрын
Unlimited history malawa pelegassava karanva nam godak dewal egenaganna puluwan
@devindathissage845
@devindathissage845 3 жыл бұрын
great programme sir
@traditionalvillage8134
@traditionalvillage8134 Жыл бұрын
බුදුසරණයි.....ඇදුරුතුමනි......
@niroshanranjannanayakkarag7305
@niroshanranjannanayakkarag7305 Жыл бұрын
Butifull program
@janakakavi8840
@janakakavi8840 4 ай бұрын
Pin obata
@pathumudara7641
@pathumudara7641 2 ай бұрын
💖🙏💜️
@hendrywickramaratne7590
@hendrywickramaratne7590 3 жыл бұрын
මහාචාර්ය තුමනි, හා නුවන් සොහොයුර ..... ඔබ දේපල විසින් කරගෙනයන මෙම ලංකා ඉතිහාසයේ සත්‍ය සොයා යන සංවාදශීලී වැඩ සටහනට මා මුල සිටම ඉතාමත් උනන්දුවෙන් සවන් දෙන්නෙමි .මෙම වැඩ සටහනේ අවසන් භාගයේදී ඔබ තුමන් විසින් පැහැදිලි කල , ලංකාවේ අති පැරණි වාස්තුවිද්‍යා ග්‍රන්ථයක සඳහන් පැහැදිලි කිරීමට අමතර තවත් යමක් එක් කිරීමට අවසර දෙනු ඇතැයි සිතමි..... එනම් දාගැබක අත්තිවාරම සැකසීමේදී , මධ්‍යලක්ෂය හරහා යන ලෙස අට දිසාවට කානු කැපීම හා මධ්‍යලක්ෂයේ ගැඹුරු වලක් කැපීම කරන්නේ, දාගැබේ බර නිසා පස්තට්ටු මත ඇතිවන තෙරපුම මෙම හිස් කානු හා ගැඹුරු වළ නිසා පස් ස්තරය තුලම සමනයවේ , නොඑසේව එම අනිවාර්‍ය තෙරපුම පිට වන්නේ ගොඩනැගිල්ලේ බිත්ති හෝ අත්තිවාරම පුපුරා යාමෙනි. ආදී ලාංකිකයෝ මෙමෙ භෞතික විද්‍යා නියාමයන් දැනසිටි වගයි එයින් හෙළිවන්නේ. HG වික්‍රමරත්න - ලන්ඩන්
@shehankavishka216
@shehankavishka216 Жыл бұрын
Hi
@shehankavishka216
@shehankavishka216 Жыл бұрын
Very nice bro
@thilinamadushan380
@thilinamadushan380 2 жыл бұрын
බොහෝ ස්තුති ...
@sujeewamahadiulwewa2926
@sujeewamahadiulwewa2926 Жыл бұрын
සර් ඇයි ථූප වංශයේ විස්තරය නොගන්නෙ. එම විස්තරයම ද මහාවංසයේ තිබෙන්නෙත්
@chinthaka3960
@chinthaka3960 Жыл бұрын
ජය වේවා මේ දවස්වල ජය වේවා නෙත්
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
🌹❤🌹❤👍🙏ස්තුතියි
@suwas51
@suwas51 4 ай бұрын
ඉතිහාසය වෙනස් කරපු පුරාවිද්‍යා පරික්ශකයන්ට හෙන ගහනවා
@Rohini84244
@Rohini84244 3 ай бұрын
ඉතිහාසය ගැන තියන කුතුහලය නිසා බලන්න ආස හිතුනා.. නිවේදක මහතා ගෙ කටහඬ නෙත් එකෙන් අහලා පුරුදු යි...❤
@sanjeewakumara292
@sanjeewakumara292 Жыл бұрын
ගොඩක් ආසාවෙන් ඇහැව්වා ...
@sriyanisriyani6675
@sriyanisriyani6675 Жыл бұрын
Thanks
@lakshikamadushani4949
@lakshikamadushani4949 2 ай бұрын
දුටුගැමුණු දෙවියන් 🌅🌎👑️
@user-fw2bq9vi1i
@user-fw2bq9vi1i 2 ай бұрын
❤❤
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 13 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН
Neth fm unlimited history 172
1:22:41
Neth FM
Рет қаралды 5 М.
Neth Unlimited History Sri Lanka 125
1:22:40
Neth FM
Рет қаралды 6 М.
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 13 МЛН