Unmada Prema Geeya (උන්මාද ප්‍රේම ගීය) - BNS x Yohani ft. Kaizer Kaiz | Official Music Video

  Рет қаралды 7,916,112

Bathiya N Santhush

Bathiya N Santhush

Күн бұрын

Пікірлер: 5 500
@nipunithennakoon8118
@nipunithennakoon8118 3 жыл бұрын
මම 2 වසරෙ විතර ඉද්දි හිතන් හිටියෙ භාතිය සන්තුශ් කියන්නෙ එක්කෙනෙක්ට කියල පස්සෙ ටිකක් ලොකු වෙද්දි දැනගත්ත දෙන්නෙක් කියල එදා වගේමයි අදටත් ඒ දෙන්න වෙනස් වෙලත් නෑ අපේ BnS ට තියෙන ආදරේ වෙනස් වෙලත් නැ ♥️
@Hmmt..uddhika
@Hmmt..uddhika 3 жыл бұрын
Mamath ehema thama. Podi kaale hithuwe ekkenek kiyala
@veganElephant-j9b
@veganElephant-j9b 3 жыл бұрын
හි හි මාත් එහෙම තමා 💔😁
@tharanagadilhani3914
@tharanagadilhani3914 3 жыл бұрын
Sirawt math
@sandaruwanimadurangani9894
@sandaruwanimadurangani9894 3 жыл бұрын
Math
@p.s.galappaththi3269
@p.s.galappaththi3269 3 жыл бұрын
Maath ehemai hithuwe
@meriyanteena688
@meriyanteena688 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීයඇසෙනා ගිම්හාන රැක ඈත මුමුණනා තරු ඇස් වලින් සඟවා තුරු පත් පවා නොසලා කොයි දින්ද ගී මෙදා උන්මාද ප්‍රේම ගීයඇසෙනා ගිම්හාන රැක ඈත මුමුණනා තරු ඇස් වලින් සඟවා තුරු පත් පවා නොසලා කොයි දින්ද ගී මෙදා උන්මාද ප්‍රේම ගීයඇසෙනා ගිම්හාන රැක ඈත මුමුණනා තරු ඇස් වලින් සඟවා තුරු පත් පවා නොසලා කොයි දින්ද ගී මෙදා කොහෙද යන්නේ ඔය පද්ද පද්ද මේ වටපිට ඇස්වල වද්ද වද්ද නුඹේ ආලේ නැතුව මාව කැඩිලා වද්ද මගේ හදවත දන්නෙ දැන් සද්ද බද්ද මේ හීන රඟහලක් කරන් නටයි තෙයියතා බීපු අඩියක් ගානේ මාව ගිනිගත්තා රතු සුවල්පයක් දා ඔයා මාව රවටා කල්පයක් මාව තියාගන්නම් දෙයියන්පා දෙයියන්පා හන්තාන වැස්සේ උනුහුමක් ඔස්සේ අපි එදා මිමුනූ ගීයයි මෙදා ඇසුනේ මතකයන් අස්සේ හිත තාම ගැස්සේ අපි එදා තෙපලූ කියයි මෙදා ඇසුණේ උන්මාද ප්‍රේම ගීය ඇසෙනා ගිම්හාන රැක ඈත මුමුණනා තරු ඇස් වලින් සඟවා තුරු පත් පවා නොසලා කොයි දින්ද ගී මෙදා කල්පයක් තිස්සේ සිතුවිල්ල ඔස්සේ දැවටෙනා පෙම් ගී සිහිලැල්ල අස්සේ හාදු මල් වැස්සේ හීනෙක තැවරූ ආදරය දැන් ඇහැරේ උන්මාද ප්‍රේම ගීය ඇසෙනා ගිම්හාන රැක ඈත මුමුණනා තරු ඇස් වලින් සඟවා තුරු පත් පවා නොසලා කොයි දින්ද ගී මෙදා උන්මාද ප්‍රේම ගීය ඇසෙනා ගිම්හාන රැක ඈත මුමුණනා තරු ඇස් වලින් සඟවා තුරු පත් පවා නොසලා කොයි දින්ද ගී මෙදා කොයි දින්ද ගී මෙදා කොයි දින්ද ගී මෙදා
@KAMAJ
@KAMAJ 3 жыл бұрын
Beautiful song Guys. Love the melody it’s been in my head all day 🙌🏽
@stardustmixture
@stardustmixture 3 жыл бұрын
What Sri Lanka sounds like? | A musical map of Sri Lanka kzbin.info/www/bejne/rZOsenuVqpeEgKM
@Janiya_Kumarajith
@Janiya_Kumarajith 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️
@niroshandabare9852
@niroshandabare9852 3 жыл бұрын
@@Janiya_Kumarajith ryy
@mohitbendale8229
@mohitbendale8229 2 жыл бұрын
Spanish type, western type, traditional, Korean type, and god knows what else put together in this fusion. Well produced and truly something unique.
@හෙළපියස
@හෙළපියස 3 жыл бұрын
එදා වගේම අදත් යොහානිව ඉදිරියට ගෙනාවේ b&s ඒක නම් සුපිරි ජයවේවා තෙරුවන් සරණයි
@Janiya_Kumarajith
@Janiya_Kumarajith 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️
@thularakarunarathne6503
@thularakarunarathne6503 3 жыл бұрын
බැලුවට බැලුවට ආයෙත් බලනවා.. ඇහුවට ඇහුවට ආයෙත් අහනවා... BnS , Yohani , Kizer Kaiz, DanceInspire සුපිරි වැඩක් ❤️
@savdesilva359
@savdesilva359 3 жыл бұрын
අවුරුදු තිස්ගානක් උනත් පොඩි උන් එක්කත් උන්ගෙ තාලෙට නැටවෙන්නෙ අපිට teenage කාලෙ b & S අහන්න ලැබුනු නිසයි. Don’t feel old , and so do you guys… memories of concert you did at the University still gives me goosebumps
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
නැහැ භාතිය ට වයස 44 k වෙනවා 😍
@savdesilva359
@savdesilva359 3 жыл бұрын
@@100mcreations6 was not talking about Bhathiya, was talking about my self ☺️
@rosemysticacookingdiaries540
@rosemysticacookingdiaries540 3 жыл бұрын
kzbin.info/www/bejne/e6OqkmR-h76Bn9U
@_Neha_29
@_Neha_29 3 жыл бұрын
Woww amazing song ❤️❤️❤️ Love from India 🇮🇳🇮🇳❤️
@sarangaindrachapakularathn1828
@sarangaindrachapakularathn1828 3 жыл бұрын
Thanks....🙏🙏🙏🙏 Love from 🇱🇰
@DhanaaYT
@DhanaaYT 3 жыл бұрын
please share this
@rosemysticacookingdiaries540
@rosemysticacookingdiaries540 3 жыл бұрын
kzbin.info/www/bejne/e6OqkmR-h76Bn9U
@venuravishwajith
@venuravishwajith 3 жыл бұрын
Love from SL
@darshaniegallage8011
@darshaniegallage8011 2 жыл бұрын
❤️
@sudeeradilshan
@sudeeradilshan 3 жыл бұрын
Magnificent Work My Coach ❤️✌🏻🎧 (Team BnS)
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ජාත්‍යන්තර සංගීතයේ ලන්නාවෙ පළමු බිලියනපති ගායිකාව
@hasinishashikala1579
@hasinishashikala1579 3 жыл бұрын
kzbin.info/www/bejne/i2LRqqePr69jhrs Sri lankan rap
@Janiya_Kumarajith
@Janiya_Kumarajith 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️
@ErandaMOfficial
@ErandaMOfficial 3 жыл бұрын
B n S ලාගෙන් බලාපොරොත්තු නොවුන වෙනසක්... මේකනම් මාරයි... යොහානිගේ Husky Tone එක අනේ... 😍 This one is the best collaboration ever ❤️ දයියන්පා... 🔥
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ජාත්‍යන්තර සංගීතයේ ලන්නාවෙ පළමු බිලියනපති ගායිකාව
@slstats7948
@slstats7948 3 жыл бұрын
Sri Lankan first Billionaire singer Yohani's Biography kzbin.info/www/bejne/iWameZmPl5yeoqc It will change your life💯😃🇱🇰✔️
@sltiktok893
@sltiktok893 3 жыл бұрын
හුලං බනිස් alvinge හඩින්
@Janiya_Kumarajith
@Janiya_Kumarajith 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️
@sam.abey.
@sam.abey. 3 жыл бұрын
මේ දෙන්නා කවදාවත් වයසට යන්නෙ නෑ ❤❤ මට BnS අලුත් පරණ කොයි සින්දුව ඇහුවත් හිතෙන්නෙ එයාලා තාම තරුණයි මම තාම පොඩි ළමයෙක් කියලා 😁❤ BnS හැමදාම තරුණයි!! ❤ That little sparkle will always be in the bottom of my heart whenever I feel that I'm a fan of these two legends! ❤✨️ #BnSforever❤
@isheerandi2231
@isheerandi2231 3 жыл бұрын
මන් හිතන්නෙ එයාල feild එකට ආවෙ ගොඩක් තරුන වයසින්.වයස 21,22වගෙ වයස.තාමත් එයාලට වයස 42,43ක් වයසක ඉන්නෙ.ඒකයි..එයාල තාම ගොඩක් වයස අය නෙවෙයි
@Janiya_Kumarajith
@Janiya_Kumarajith 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️
@Shahel_Gunasekara
@Shahel_Gunasekara 11 ай бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නැ ❤😁
@sankarmukherjee9576
@sankarmukherjee9576 3 жыл бұрын
Fantastic song. Beautiful singing both of you. I always love to listen Yohani's singing. Lots of love from KOLKATA, INDIA.
@dulminakulasekara4567
@dulminakulasekara4567 3 жыл бұрын
යොහනිගේන් මේ විදියට සින්දුවක් ඇහුවමයි ..BNS and yohani patta..rapath maru
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව
@sltiktok893
@sltiktok893 3 жыл бұрын
හුලං බනිස් alvinge හඩින්
@liquid28
@liquid28 3 жыл бұрын
Dance steps were so damn cool 😍😍! And as usual Kavya you danced like a free bird🥂! ❤️From🇮🇳
@s.sadewniperera8738
@s.sadewniperera8738 3 жыл бұрын
Denathi better than kavya😍
@n.m.bryxen1133
@n.m.bryxen1133 2 жыл бұрын
BNS එදා ඉදලම හදවතේ රැදුනු අති දක්ශ තරු දෙකක් .. CONGRATULATIONS ..... ⚓️⚓️
@HotGammiris
@HotGammiris 3 жыл бұрын
2000ට කලින් ඉඳන් නොනවත්වා සින්දු කරන එකම යුගල Bn'S (සමහරවිට ලෝකෙන්ම)
@sam.abey.
@sam.abey. 3 жыл бұрын
That's my point too. *සමහරවිට ලෝකෙන්ම* I believe it too! ❤
@Janiya_Kumarajith
@Janiya_Kumarajith 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️
@priyadarshnabasnayaka2380
@priyadarshnabasnayaka2380 3 жыл бұрын
Bns ft Yohani මාරම cute සංගීතමය සුසංයෝගයක් ❤️❤️❤️. ඉදිරියේදී තවත් Bns ft Yohani ගීත බලාපොරොත්තු වෙනවා 🙏🙏🙏
@kalpanichathurya6719
@kalpanichathurya6719 3 жыл бұрын
යොහානි BNSඑක්ක සිංදු ආයි කරන් නැතිවුනොත් හොදයි.මොකටද අනේ යොහානි බොරුවට බැනුම් අහන්නේ .කොහොමත් යොහානිට හොද ෆෑන් බේස් එකක් තියේනේ 🙂
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව
@kalpanichathurya6719
@kalpanichathurya6719 3 жыл бұрын
@@pasindumatheesha3614 ඒක නම් ඇත්ත BNS ලට බනින අයම දැන් මෙතනට ඇවිත් Top fans ලා වගේ යොහානිට බනිනවා.උමාරියත් එක්ක මේ සිංදුව කරා නම් ඒත් ඕක තමා කරන්නේ සිංදුවේ නැත්නම් ඇදුමේ හරි ඇදයක් හොයයි.
@thejanarathnayake05
@thejanarathnayake05 3 жыл бұрын
Apo epa. yohani melo rahak na. BnS ge namath kanawa
@thejanarathnayake05
@thejanarathnayake05 3 жыл бұрын
@@kalpanichathurya6719 mata nam yohani ona sinduwak karagaththata kamak na. mama balanneth na. baninna yanneth na. eth BnS brand eka mehema winasa karanawa nam balan inna ba. ehema nathuwa eyath ekka mata personal tharahak na
@hasangithathsara7736
@hasangithathsara7736 3 жыл бұрын
ලස්සන රහක් සිංදුවේ තියෙන්නේ..කට්ටිය හැමෝම නටනකොට මටත් නටන්න හිතෙනවා..මේක අනිවාර්යෙන් hit වෙයි..❤️🤗
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව
@sltiktok893
@sltiktok893 3 жыл бұрын
හුලං බනිස් alvinge හඩින්
@ruthamerasekera1556
@ruthamerasekera1556 2 жыл бұрын
I just love this song I play it with my Archie and we dance and sing thanks for creating this wonderful song Love from India
@dhananjanaherath
@dhananjanaherath 3 жыл бұрын
අවුරුදු ගානකට කලින් ඉස්සරවෙලාම bns සිංදුවක් අහද්දි දැනුන ෆීලින් එක තාමත් එහෙමයි.. This is a masterpiece ❤️ love the melody 😍
@lmmusic4551
@lmmusic4551 3 жыл бұрын
kzbin.info/www/bejne/q2HHhqODhqetb80 ..
@lmmusic4551
@lmmusic4551 3 жыл бұрын
Mekatath sb karanna puluwanda please
@lmmusic4551
@lmmusic4551 3 жыл бұрын
🙏🏻 .................................
@lmmusic4551
@lmmusic4551 3 жыл бұрын
Meke eelagata bus video newei danne puluwannm sb karanawada
@shani7596
@shani7596 3 жыл бұрын
භාතිය සන්තුෂ් ගේ සින්දු තරම් අනිත් කිසිම සින්දු මට නම් ලස්සන නැහැ . යෝහනි ගේ voice එකත් මාරම ලස්සනයි
@batman_1111-FACK
@batman_1111-FACK 3 жыл бұрын
Nice voice from yohani. Love from 🇧🇩
@lauravenus7949
@lauravenus7949 2 жыл бұрын
Yohi ❤ angel
@ayeshadishanayaka9047
@ayeshadishanayaka9047 2 жыл бұрын
Are you Barbados
@charuniwijethunga3065
@charuniwijethunga3065 3 жыл бұрын
මරු 👌 මොකක්දෝ අමුතු හැගීමක් දැනෙනවා..මේ සුසංයෝගය මාර විදිහට ගැලපෙනවා..සන්තූෂ්ගේ කටහඩනම් අම්මෝ පිස්සු හැදෙනවා😍🙈🙊
@helloworld-fi3on
@helloworld-fi3on 3 жыл бұрын
මිලියයේ album එකට තවත් සින්දුවක් 😍 ශ්‍රී ලංකාවේ සංගීතයේ legends ලා දෙන්නෙක් 😍 ජය වේවා....
@darshanababa
@darshanababa 3 жыл бұрын
අම්මෝ යොහානියගේ මිනිකිංකිනි නාදය, BnS ගේ පරිණත භාවය, පිස්සුවට්ටනවා දෙයියම්පා සුපිරිම සුසංයෝජනයක්. රටේ , හිතේ ප්‍රශ්න විනාඩි කීපයකට හරි අමතක කල උබලට ස්තුතී 🙏 😍😍😍
@veganElephant-j9b
@veganElephant-j9b 3 жыл бұрын
Haa
@Janiya_Kumarajith
@Janiya_Kumarajith 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️
@ranb3354
@ranb3354 3 жыл бұрын
I’m a fan of BnS and Yohani. Nice great song. From 🇺🇸
@hasinishashikala1579
@hasinishashikala1579 3 жыл бұрын
kzbin.info/www/bejne/i2LRqqePr69jhrs Sri lankan rap
@thushanlahiru6134
@thushanlahiru6134 2 жыл бұрын
He hee we too ❤️ B and s
@kumuduhemali896
@kumuduhemali896 4 ай бұрын
How can you english people understand this sinhala song😮😮😮😮😮!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@Dreamlife108
@Dreamlife108 4 ай бұрын
Do you English people even know Sinhala
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 3 жыл бұрын
ROMANE ☺️❤️ Great Job Dance Inspire 🙌
@Madaramadushini6908
@Madaramadushini6908 3 жыл бұрын
😍
@shainiperera34
@shainiperera34 3 жыл бұрын
RaMoD Aiya🤗😍 ⚡COOL STEPS⚡ Romane Akka in action🔥😋😘💜️
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව
@sarard7628
@sarard7628 3 жыл бұрын
@@shainiperera34 in
@thiharasasini7492
@thiharasasini7492 3 жыл бұрын
🔥😍
@maxnighttv7103
@maxnighttv7103 2 жыл бұрын
කව්‍ර්රුත් කියන්නෑ Kaizer කරපු හැටි එයා තමය් හොදටම කලේ.ෆට්ට රැප් එක චිල් ❤K..z
@rukka9598
@rukka9598 2 жыл бұрын
Kaiz 🖤
@AnandaWaidyasekaraOfficial
@AnandaWaidyasekaraOfficial 2 жыл бұрын
Dddjxdjfdjdi8eeiowppp0ppplz,,
@DimuthuKodikara-j5o
@DimuthuKodikara-j5o Жыл бұрын
Ow eyage hama rap ekema "Kaizer Kaiz" kiyala patan ganna kota mulu sinduwama lassana wenawa
@naveensachintha1436
@naveensachintha1436 3 жыл бұрын
Kizer... සිංදුව next level එකකට අරන් ගියා එකෙන්ම 😍❤️
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව
@dinusaranethmal1525
@dinusaranethmal1525 3 жыл бұрын
Pago 😂♥️
@naveensachintha1436
@naveensachintha1436 3 жыл бұрын
@@dinusaranethmal1525 broh 🌝❤️
@sltiktok893
@sltiktok893 3 жыл бұрын
හුලං බනිස් alvinge හඩින්
@dulanjithranasinghe
@dulanjithranasinghe 3 жыл бұрын
Aniwa 🔥
@yashodara1114
@yashodara1114 3 жыл бұрын
පොඩි කාලෙ ඉදලා ඇහුන b&Sලගෙ සින්දු වල තියන අමුතු feel එක ආයෙම දැනුනා මේ සින්දුවෙන් ....ආයෙම ඒ ලස්සන අතීතෙට ගියා මිනිත්තු කිහිපෙකට හරි...ඒ වගේ ලස්සන හැගීමක් දෙන්න පුලුවන් ගායකයො විරලය්....අපේ පොඩි කාලෙ ලස්සන සින්දු වලින් , ලස්සන හැගීම් වලින් පිරෙව්වට b&S ලට ස්තූතිය් හුගාක් 🙏 ආයෙමත් මෙහෙම සින්දු හදනවට ආයෙම ස්තූතිය් ❤️කවදාවත්ම වයසට නොයන ,නිහතමානී, ආදරණීය තරු දෙක භාතිය සන්තුෂ් 😋❤️
@madhavi_ssng
@madhavi_ssng 3 жыл бұрын
අපූරු සුසංයෝගයක්.. ලංකාවේ සංගීතයේ නව මානයන් සොයා යන BNS සහ යොහානි එකතු වෙලා රසිකයන්ට දුන්න තෑග්ග නම් නියමයි! 😘❤ What a combination! BNS and Yohani who were on a voyage for discovering new dimensions of Sri Lankan music, gifted a surprising prize to fans! Luv it ❤😘
@ajayjoshi8545
@ajayjoshi8545 2 жыл бұрын
Yohani .... That magical voice love from India ❤️
@InfinitySL
@InfinitySL 3 жыл бұрын
😍❤️
@shiromipoorna4785
@shiromipoorna4785 3 жыл бұрын
Harima ලස්සනයි ගොඩක් ලස්සන එකතුවක්
@musthacreations4177
@musthacreations4177 3 жыл бұрын
kattiya mage song ekath ahala blankoo. kzbin.info/www/bejne/pGS9dY2tjrt4mpI
@abey2520
@abey2520 3 жыл бұрын
අනන්තයේ වඳුර😂
@hansasahan94
@hansasahan94 3 жыл бұрын
❤🔥🔥
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
😍🐵
@d.s.w.siriwardhana9502
@d.s.w.siriwardhana9502 3 жыл бұрын
2006-2012 වගේ තිබ්බ ඒ ස්වර්ණමය යුගය ආපසු එනවා වගේ...නියමයි!
@sltiktok893
@sltiktok893 3 жыл бұрын
හුලං බනිස් alvinge හඩින්
@uvinduish
@uvinduish 3 жыл бұрын
ඔව් බන් ඒකාලෙ music ,cricket පට්ට
@malithinisansala3010
@malithinisansala3010 3 жыл бұрын
Ow ehema wenawa nm godak hodai.. mamath asai...
@shani7596
@shani7596 3 жыл бұрын
එහෙම වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා .
@Janiya_Kumarajith
@Janiya_Kumarajith 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️
@oshanioshadi8563
@oshanioshadi8563 3 жыл бұрын
උමාරියත් හිටියනම් තවත් මරු 🔥
@3RSpace
@3RSpace 2 жыл бұрын
Wow💓 Amazing dancing and song Love from Sri Lanka♥️🇺🇲🇺🇲🇺🇲
@3RSpace
@3RSpace 2 жыл бұрын
❤❤❤
@arrow5318
@arrow5318 3 жыл бұрын
සන්තුෂ්ගෙ වොයිස් එක නම් පට්ට. පොඩි කාලේ ඉදළම ඒ වොයිස් එකට මං පට්ටම ආසයි. ❤
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව
@sash9136
@sash9136 3 жыл бұрын
Sirawatama Santhush kiynne ptta thma
@kavipathirage2112
@kavipathirage2112 3 жыл бұрын
මාත් පට්ටම ආසයි 😍😍 සංතුෂ්ගේ වොයිස් එක නම් කනට මී පැණි වගේ 🙈❤❤❤❤
@slstats7948
@slstats7948 3 жыл бұрын
Sri Lankan first Billionaire singer Yohani's Biography kzbin.info/www/bejne/iWameZmPl5yeoqc It will change your life💯😃🇱🇰✔️
@worldwide2988
@worldwide2988 3 жыл бұрын
අනිවා සන්තූශ් සර්ගෙ වොයිස් 1 පට්ට👌💜
@m.danthanarayana5226
@m.danthanarayana5226 3 жыл бұрын
The Pop legends of Sri Lanka , BnS .. huge fan since childhood .. we are getting old but BnS is still the same 😍.. Yohani is on fire ..want to see more Yohani&BnS collaboz 👏 #දෙයියන්පා
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව
@sltiktok893
@sltiktok893 3 жыл бұрын
හුලං බනිස් alvinge හඩින්
@Janiya_Kumarajith
@Janiya_Kumarajith 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️
@sudarakaguanthilaka654
@sudarakaguanthilaka654 3 жыл бұрын
උන්මාද ප්රේම ගීය ඇසෙන්නා ගිම්හාන රෑක ඈත මුමුනා තරු ඇස් වලින් සගවා තුරු පත් පවා නොසලා කොයිබින්දා ඒ ගී මෙදා උන්මාද ප්රේම ගීය ඇසෙන්නා ගිම්හාන රෑක ඈත මුමුනා තරු ඇස් වලින් සගවා තුරු පත් පවා නොසලා කොයිබින්දා ඒ ගී මෙදා උන්මාද ප්රේම ගීය ඇසෙන්නා ගිම්හාන රෑක ඈත මුමුනා තරු ඇස් වලින් සගවා තුරු පත් පවා නොසලා කොකොයිබින්දා ඒ ගී මෙදා
@sofiya4613
@sofiya4613 3 жыл бұрын
ගැම්මක් තමා 🥰🥰Yohanige tone එක නේ වැඩේ🥺🥺🥺(husky tone💛) පට්ට bns/kaiser🥰 දෙයියන්පා👌
@CodeJosh
@CodeJosh 3 жыл бұрын
BnS did it again.... No matter how old they get, still taps to the hearts of the youngsters... Specially by getting the people who are popular these days involved! Awesome! Thats what everyone wants to see...
@chamal8129
@chamal8129 3 жыл бұрын
Bathiya & Santosh is legends in Sri Lanka 🇱🇰. Yohani made it more bright. Nice combination with dance inspire crew. It’s really glad to see this two guys are still together while so many groups broken to a parts. Wish you all the best BNS and Yohani. Together you all can change the future.💐💐💐
@Lifewithsaawu
@Lifewithsaawu 3 жыл бұрын
ලස්සන වෙනසක්..❤🤓ඇත්තටම Kaizerගේ රැප් එක නම් Superb 👍🤟Yohani අක්කිගේ voice කියන්න වචන නෑ..👍🤟❤😍🥰ඒ වගේම B n S❤
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව
@sltiktok893
@sltiktok893 3 жыл бұрын
හුලං බනිස් alvinge හඩින්
@Janiya_Kumarajith
@Janiya_Kumarajith 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️
@srilankanlegacy1216
@srilankanlegacy1216 2 жыл бұрын
අනේ අර කුනුහරුප තියෙන කිසිම මෙලඩියක් නැති සමහර රැප් වලට වඩා කොච්චර හොඳද ලස්සනද💞🕊️
@sakale1096
@sakale1096 3 жыл бұрын
පරන සින්දුවල පොඩි touch එකකුත් ආවා🥺 blaster💪🔥🎉️
@pictureframe122
@pictureframe122 3 жыл бұрын
kavikariye wageee
@sakale1096
@sakale1096 3 жыл бұрын
@@pictureframe122 ane ou. Meka ahana eka naatta gnna be
@pictureframe122
@pictureframe122 3 жыл бұрын
@@sakale1096 ow lassanayi sinduwa 🎉
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව
@yoyohamo6861
@yoyohamo6861 3 жыл бұрын
Lyrics writer tmi e touch eka aith apita genwe. Adrei Sir tatath. Nilar N Kasim
@kumudunijayasinghe9464
@kumudunijayasinghe9464 3 жыл бұрын
Bns ගේ සින්දු වලට මායම් ආසයි හැබැයි සින්දු වලට වැඩිය මන් කැමතියි ඒ දෙන්නගෙ නිහතමානී කමටයි නිරහංකාර කමටයි මේ සින්දුව ත් නියමටම නියමයි හැබැයි උමාරියා අක්කත් හිටියනම් තවත් හොදයි කියලා හිතෙනවා ❤❤❤❤😘
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ලන්කාවෙන් පළමු බිලියනපති ගායිකාව බිහිවෙයි
@sasirunima3
@sasirunima3 3 жыл бұрын
Umaria 😥😥😥
@harisban6742
@harisban6742 3 жыл бұрын
Love it. Rap එකකට ආස හිතුනමද කොහෙද. BNS කවදත් සුපිරි. Yohani අක්කගේ voice brilliant. Overall awesome song.... ❤
@neeshanishadi8117
@neeshanishadi8117 3 жыл бұрын
Dancing girls ටිකත් හරිම ලස්සනයි.❤️
@MrBestgamingtap
@MrBestgamingtap 3 жыл бұрын
It’s cool.. b&s always good, and yohani’s voice like a honey ❤️❤️ love from 🇺🇸
@j.warunikaweesha.....4963
@j.warunikaweesha.....4963 3 жыл бұрын
Thnks for waching im sri lanka🇱🇰🙏
@veganElephant-j9b
@veganElephant-j9b 3 жыл бұрын
Muge boru mu lankawe
@j.warunikaweesha.....4963
@j.warunikaweesha.....4963 3 жыл бұрын
@@veganElephant-j9b ආ එහෙම්ද අය්යො 😂🤭
@strxnge9752
@strxnge9752 3 жыл бұрын
@@j.warunikaweesha.....4963 did anyone ask tho
@strxnge9752
@strxnge9752 3 жыл бұрын
lmao are you tho
@ෂශේන්තරිඳුජයලත්
@ෂශේන්තරිඳුජයලත් 3 жыл бұрын
2003 ඉදන් මාව පිස්සූ වට්ටපු ගායකයෝ දෙන්නා. ❤️ ඇත්තම කිව්වොත් මගේ ලොකේ වීරයෝ ඔයාලා දෙන්නා 💪 මැරෙන්න කලින් මට දෙන්නව ඇස් දෙකට දකින්න ලැබුනොත් ඇති
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව
@sltiktok893
@sltiktok893 3 жыл бұрын
හුලං බනිස් alvinge හඩින්
@Janiya_Kumarajith
@Janiya_Kumarajith 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️
@isharahansani3302
@isharahansani3302 3 жыл бұрын
මේ මොකක්ද මේ...දැන් හැම වෙලේම කියවෙනවා...නින්දෙනුත් උන්මාද preama ගීය ඇසෙනා..such a nice song..good team work..keep it up..ඒක අමුතු එකක්...❤❤❤❤❤❤❤❤🎈🎈🎈🎉️🎉️🎉️
@vigneshudyam4784
@vigneshudyam4784 2 жыл бұрын
Yohani 😘😘My crush♥ 💘💘
@Fc-mobile-fan-8274
@Fc-mobile-fan-8274 8 ай бұрын
Why
@jayanifernando2244
@jayanifernando2244 3 жыл бұрын
First heard this at the Voice Grand Finale. As soon as I saw this video, first wanted to see who is the lyricist. No wonder it's Nilar N Kasim. The legendary lyricist. Only he can bring the magic back that bns created in Sri Lankan music industry 20 years ago. With this one he did it. the entire team literally nailed it. Hats off 🙌
@w.s.6303
@w.s.6303 3 жыл бұрын
💯 agreed
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
True
@Janiya_Kumarajith
@Janiya_Kumarajith 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️
@rskitchen3094
@rskitchen3094 3 жыл бұрын
True💯
@SLVLOG
@SLVLOG 3 жыл бұрын
Wow...good vibe❤️❤️❤️
@asithalakmal8024
@asithalakmal8024 3 жыл бұрын
🎂😊😊😊
@musthacreations4177
@musthacreations4177 3 жыл бұрын
kattiya mage song ekath ahala blnakoo. kzbin.info/www/bejne/pGS9dY2tjrt4mpI
@malithinisansala3010
@malithinisansala3010 3 жыл бұрын
මාර ලස්සන සිංදුවක්.. මේ මම මේක අහන 50 වෙනි පාර විතර් මම හිතන්නේ...
@asithalakmal8024
@asithalakmal8024 3 жыл бұрын
@@malithinisansala3010 අම්නේ ඇම්තද මම්රු 😂
@killer07723
@killer07723 3 жыл бұрын
තට්ටය හොදක් දැක්කමද කොහෙද
@Mel_Jay_
@Mel_Jay_ 3 жыл бұрын
අවුරුදු විසි දෙකකට කලින් ලංකාවේ සංගීතය වෙනස් කරපු Legendsයි දශක දෙකකට පස්සේ ලංකාව නැවතත් ජාත්‍යන්තරයට අරන් ගිය යොහානියි....😍 තව මොනවා කියන්නද... අපි වාසනාවන්තයි.
@mathematicallife5388
@mathematicallife5388 3 жыл бұрын
lankawe music wenas kare meyala witharak newe machan.... iraj and ranidu,centi. ,....more
@rosemysticacookingdiaries540
@rosemysticacookingdiaries540 3 жыл бұрын
kzbin.info/www/bejne/fZ7EqXtpp72Khbs
@damindapriyankara7247
@damindapriyankara7247 3 жыл бұрын
Aniwaran
@ashanimalka4203
@ashanimalka4203 3 жыл бұрын
දන්න මගුලක් කියහන්..😅
@rosemysticacookingdiaries540
@rosemysticacookingdiaries540 3 жыл бұрын
kzbin.info/www/bejne/e6OqkmR-h76Bn9U
@manishagupta5126
@manishagupta5126 3 жыл бұрын
Day by day, I'm getting addicted to sinhala songs ❤
@akfishbreath5130
@akfishbreath5130 3 жыл бұрын
😍❤
@DilharaSD
@DilharaSD 3 жыл бұрын
Nice 😉🔥
@rasanja_dilhara
@rasanja_dilhara 3 жыл бұрын
❤🍟
@S_SOO_RAJ
@S_SOO_RAJ 3 жыл бұрын
I'm also 🥰🤩
@dingdong436.
@dingdong436. 3 жыл бұрын
😍
@kawodyasathsarani2021
@kawodyasathsarani2021 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි. කොහොමත් BnS වැඩක් කරොත් සුපිරියටම කරනවා. ආදරෙයි හැමදාමත් ඔය දෙන්නට ❤❤❤❤ ❤❤❤❤ 🎶🎶❤❤❤
@soumyasevergreen3723
@soumyasevergreen3723 3 жыл бұрын
kzbin.info/www/bejne/gpfFpWeEltOehaM
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව
@slstats7948
@slstats7948 3 жыл бұрын
Sri Lankan first Billionaire singer Yohani's Biography kzbin.info/www/bejne/iWameZmPl5yeoqc It will change your life💯😃🇱🇰✔️
@kkk666-n9i
@kkk666-n9i 3 жыл бұрын
B nd S lagema fake account ekak 🤣🤣🤣.. channel eka pura b nd s la praise karala comments dala.. cmmnts 74k..
@thejanarathnayake05
@thejanarathnayake05 3 жыл бұрын
mata nam meka bns ge parana sindu tharam set na. Oya mage nam eka ehema meeta wada cochchara lassanda
@KanchuKa
@KanchuKa 3 жыл бұрын
❤️
@sltiktok893
@sltiktok893 3 жыл бұрын
හුලං බනිස් alvinge හඩින්
@ආදී̂̇-ඣ9ඹ
@ආදී̂̇-ඣ9ඹ 3 жыл бұрын
Kanchuka ayye
@stardustmixture
@stardustmixture 3 жыл бұрын
What Sri Lanka sounds like? | A musical map of Sri Lanka kzbin.info/www/bejne/rZOsenuVqpeEgKM
@Janiya_Kumarajith
@Janiya_Kumarajith 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️
@_______anjana_______3388
@_______anjana_______3388 3 жыл бұрын
කන්චුක 🤠🤠
@aneeshaabeywickrama7049
@aneeshaabeywickrama7049 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මේකනම් trending යනවාමයි. Good job BnS and yohani ❤❤❤
@malannishantha7220
@malannishantha7220 3 жыл бұрын
සුන්දර ගීයක්. හිත කුල්මත්වෙනව අහද්දි බලද්දී ..🤗🤗🤗👏👏👏🌹❤️
@sasenvidusika
@sasenvidusika 3 жыл бұрын
BNS x Yohani ft. Kaizer Kaiz මේ මන් ආසම ආදරය කරන 3න් දෙනෙක් සුපිරි වැඩක් ලස්සනයි.............තව ඔය 3න් දෙනාගෙ වැඩ ගේන්න අනේ මන් හරි ආසයි ............බොක්කෙන්ම සෙට් එකට ආදරෙයි
@Samanthi_Senanayake
@Samanthi_Senanayake 3 жыл бұрын
එදත් අදත් සංගීතයේ නැවුම් වෙනසක් කළ ගායකයින් BnS !!! 😊 #BNSFOREVER ❤️
@Janiya_Kumarajith
@Janiya_Kumarajith 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️
@rosemysticacookingdiaries540
@rosemysticacookingdiaries540 3 жыл бұрын
kzbin.info/www/bejne/fZ7EqXtpp72Khbs
@rosemysticacookingdiaries540
@rosemysticacookingdiaries540 3 жыл бұрын
kzbin.info/www/bejne/fZ7EqXtpp72Khbs
@rosemysticacookingdiaries540
@rosemysticacookingdiaries540 3 жыл бұрын
kzbin.info/www/bejne/e6OqkmR-h76Bn9U
@ima4063
@ima4063 3 жыл бұрын
Wow.... ❤️ පරණ සින්දු ටික මතක් උනා BNS ලගේ 😌❤️ අනේ උමාරියත් හිටියනම් මේ සින්දුවේ 😑
@deshanisamarasinghe2768
@deshanisamarasinghe2768 3 жыл бұрын
kzbin.info/www/bejne/i3iTn4mZq9OIsLs කැමරාවල සටහන් උන ඔබ භීතියට පත්වන සිදුවීම්
@MotherNature-lk8kl
@MotherNature-lk8kl 3 жыл бұрын
හැම එකේම උමාරියා ඉන්න ඕන නෑනෙ මේක වෙනසක්
@Janiya_Kumarajith
@Janiya_Kumarajith 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️
@eranjeneabeysinghe8100
@eranjeneabeysinghe8100 9 ай бұрын
It's so beautiful to watch all the young Sri Lankan artists getting together to do greater productions!
@Shyd-v8x
@Shyd-v8x 3 жыл бұрын
යොහානිගෙ වොයිස් එකේ හරිම ලස්සන කොටස් ටික ඇහුනෙ අද.💜️
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව
@isheerandi2231
@isheerandi2231 3 жыл бұрын
@@piumihansamalini1990 ,,මේ මොකක්ද හැම comment එකක් අස්සෙමෙ රිංගවන link එක..පිස්සු
@sltiktok893
@sltiktok893 3 жыл бұрын
හුලං බනිස් alvinge හඩින්
@gangamaria3752
@gangamaria3752 3 жыл бұрын
@@piumihansamalini1990 පියුමි හංසමාලිගේ නම දාගෙන හිඟා කන්න එපා මෙතන ඒ ගෑනිටත් ලැජ්ජාවක් කරන්නේ උඔ
@fact1965
@fact1965 3 жыл бұрын
@@piumihansamalini1990 Uba wage views hignnektth wada Piyumi Hansamali nambui
@warnakulasuriuathenuka9795
@warnakulasuriuathenuka9795 3 жыл бұрын
BNS are two of my favorite singers✌️🔥 ඒකට යොහානි voice එකත් එකතු උනාම මාරම ලස්සනයි 🤝❤️🤤
@aroshaiddagoda4339
@aroshaiddagoda4339 3 жыл бұрын
කිරි කලේට ගොම බින්දුවක් වැටිල වගේ😁🤣
@Janiya_Kumarajith
@Janiya_Kumarajith 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️
@imnayodara8396
@imnayodara8396 3 жыл бұрын
Wow මේ song එකත් මුලු ලෝකෙම hit එකක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . මම ආසම චරිත තුනක් භාතිය සර් ,සන්තුෂ් සර් ,යොහානි අක්කි . 🥰🥰🥰❤️❤️❤️
@soumyasevergreen3723
@soumyasevergreen3723 3 жыл бұрын
kzbin.info/www/bejne/gpfFpWeEltOehaM
@sltiktok893
@sltiktok893 3 жыл бұрын
හුලං බනිස් alvinge හඩින්
@Janiya_Kumarajith
@Janiya_Kumarajith 3 жыл бұрын
උන්මාද ප්‍රේම ගීය සිතුවමට ලක් උන හැටි ඇවිත් බලන්න ❤️❤️❤️❤️
@gluteussmaximus4077
@gluteussmaximus4077 2 жыл бұрын
Excellent !!! Yohani, B&S, Kaizer, and the Dancing Girls are Very Nice.💞💞💞💞💞
@isharadulanthi6320
@isharadulanthi6320 3 жыл бұрын
Wow! මාර uncommon punch 1ක් තියෙන්නෙ ඒ song එකේ. 😍 BNS mix Yohani is an absolutely blasting wow fact! 👌♥️
@GeenathPasindu
@GeenathPasindu 3 жыл бұрын
ඒකනම් පිස්සුවක්. කීපාරක් ඇහුවද මන්දා ඇහුවට ඇහුවට එපා වෙන්නේ නෑ. Love you BnS and yohani❤️❤️❤️
@jananisuvimali1855
@jananisuvimali1855 3 жыл бұрын
ආසම හඩවල් ගොඩක් එකතු උනාම ගොඩක් ලස්සනයි නිර්මාණය පොඩිකාලේ ඉදන්ම ආසයි bns යොහානි ගොඩක් ආස හඩක් කයිසර් රැප් නම් මරු ජයවේවා කට්ටියටම
@Yangana809
@Yangana809 2 жыл бұрын
supiriyak,niyamai,😂deiyampa.. 00:10-00:11 🙂😌😁marama charitheyak,tv prgrms,yt videos wala godk dakala thyei.lassana supiri wadak,jaya wewa
@researchanalyze2702
@researchanalyze2702 2 жыл бұрын
පට්ට
@LimitsInfinity
@LimitsInfinity 3 жыл бұрын
මේක මරු..kaizer ගෙ රැප් එක 🔥 ආදරෙයි yohani..❤️ Great job B&S👊
@hashinim
@hashinim 3 жыл бұрын
උන්මාදෙන් වගේ කීපාරක් ඇහුවද මතක නෑ අද උදේ ඉඳන්.... හතරදෙනාම සූරයෝ... 👍👍👍👍
@anuradhidesilva1531
@anuradhidesilva1531 3 жыл бұрын
BnS,Yohani,Kaizer and DanceInspire ඒක නම් සුපිරි ❤️🔥🔥
@susanacharmers4323
@susanacharmers4323 2 жыл бұрын
These singers voices are one of the best. Least musical instruments used yet the singers voice is very prominent & brings out the melody & beauty. The young girl (Yohani's smile is super cute & priceless) Love this song.
@ruvinimedagedara
@ruvinimedagedara 3 жыл бұрын
අම්මෝ...පිස්සු හැදෙන combination එකක්... On fire 🔥
@secretsuperstar8242
@secretsuperstar8242 3 жыл бұрын
ශාහ්....!!! එකහ් ❤️‍🔥😲😲😲 සුපිරිම එකක් 😲 වැඩ්ඩො එකට සෙට් උනාම output එක වෙනම එකක් 😍👌❤️‍🔥සුපීරී.................................!!!!!!
@mihirangalagedaragedon7259
@mihirangalagedaragedon7259 3 жыл бұрын
BnS, Yohani, Kaizer, dancers... perfect combination! The Rap is next level !!!
@chathuramaduranga5326
@chathuramaduranga5326 Жыл бұрын
❤My favorite song❤ ......best❤️ visual effect ❤
@vinz_music8116
@vinz_music8116 3 жыл бұрын
කියන්න වචන නෑ.. භාතිය සංතුෂ් වැඩක් කලොත් ඒක අනිවා සුපිරියි..❤ මාරම ලස්සනයි.. සංතුෂ්ගේ හිනාවට නම් හැමදාම ආදරෙයි.. 3:19 හුරතල් අනේ..😁😍❤
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ජාත්‍යන්තර සංගීතයේ ලන්නාවෙ පළමු බිලියනපති ගායිකාව
@sltiktok893
@sltiktok893 3 жыл бұрын
හුලං බනිස් alvinge හඩින්
@pahanneth4374
@pahanneth4374 3 жыл бұрын
යොහානිගෙ voice එක මාරයී..❤️❤️❤️❤️ congratulations හැමදෙනාටම ,තෙරුවන්සරණයි
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ජාත්‍යන්තර සංගීතයේ ලන්නාවෙ පළමු බිලියනපති ගායිකාව
@sltiktok893
@sltiktok893 3 жыл бұрын
හුලං බනිස් alvinge හඩින්
@chamikaradenuwan3156
@chamikaradenuwan3156 3 жыл бұрын
ප්‍රියතම ගායක ගායිකාවන් , බෙස්ට් රැපර්, ආසම ඩාන්සින් ටීම් එක. ❤️
@kanjigroup9939
@kanjigroup9939 3 жыл бұрын
Bns කියන්නේ වෙනමම එකක්.. ඒ ගොල්ලෝ දන්නවා කාලේට ගැලපෙන සුපිරිම දේවල් කරන්න...... BNS❤️😘 මේක නම් සුපිරියක්....❤️😘
@nipusudarsha3608
@nipusudarsha3608 3 жыл бұрын
ඒක මාරම වෙනසක්..ඒ වෙනස හරිම අපුරුයි..බැක්ග්‍රව්න්ඩ් ඩාන්ස් එක වෙනස්..මේ වර්තමානයෙදී ගෝඩාක් දුරට අපි අතර ඉන්න ඩාන්සරස්ලා..bns ගේ හඩ එක්ක yohani akkge ඒ අපූර්ව හඩ හාkaizerr අයියගේ පද ගැලපුනු රැප් පාට් එක එක්ක එකිනෙකට වෙනස් කම් අපුරුව ගැලැපුනු වෙනස්ම ලස්සනම නිර්මාණයක්💕😍...උන්මාද ප්‍රේම ගීය උන්මාදයක්ම විය😍💕🌈️🌟
@thenukamobile
@thenukamobile 3 жыл бұрын
ලස්සන wadak ආදරෙයි palenda
@AnuSL_amvampire
@AnuSL_amvampire 3 жыл бұрын
Amoo wooowwww
@lovehits5278
@lovehits5278 3 жыл бұрын
Wow santhush your eye catching dancing steps 😍🔥😍❤ Superb 🔥🔥🔥🔥❤❤❤❤❤
@ajithsemasinghe9856
@ajithsemasinghe9856 3 жыл бұрын
Maru bns and yohani and dance akkila.tikai
@sipsri-735
@sipsri-735 3 жыл бұрын
Yohani + BnS අලුත්ම රහක් ඒක🤗😍😍. Hit එකක් තමයි.❤️👌👌👌
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ජාත්‍යන්තර සංගීතයේ ලන්නාවෙ පළමු බිලියනපති ගායිකාව
@navodyadumindu6067
@navodyadumindu6067 3 жыл бұрын
මේකට ගැළපෙනම හඩ උමාරියාගෙ. B&Sලගෙ සිංදුවල රසය වැඩි කරන හොඳම උත්ප්‍රේරකය උමාරියා. B&S එක්ක උමාරියා Sing කරද්දි එන රසය ගන්න වෙන කාටවත්ම බැහැ කියලා අද ඔප්පු උනා.👌👌🧡 උමාරියගෙන් ගීයකට එන Flavour එක, ඒක වෙන කාටවත් දෙන්න බැරි බවත්, ඒක අසමසම බවත් හොඳටම ඔප්පු උනා මේ සිංදුව ඇහුවම.💎💎💖💙💙
@yureninoshi8297
@yureninoshi8297 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ජාත්‍යන්තර සංගීතයේ ලන්නාවෙ පළමු බිලියනපති ගායිකාව
@hasani436
@hasani436 3 жыл бұрын
🙂💯
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
ඇත්තටම උමාරියා කියන්නෙ අසම සම ගායිකාවක්
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 жыл бұрын
යොහානිගෙ කියුට් වොයිස් පාට් එක damn 🔥
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
සුපිරි වැඩක් 👌 දැන් දැන් කයිසර්ගෙ ස්මෝකගෙ රැප් කෑල්ලක් නැතුව සින්දුවකට හිට් වෙන්න බැරි තරම් සිංහල රැප් උඩට ඇවිත් තියෙන එක ගැන නම් පට්ට සතුටුයි ...ජය වේවා 💝
@sadishahandunge2195
@sadishahandunge2195 3 жыл бұрын
ලංකාවේ මියුසික් දැන් තියෙන විදිහට කැමති අය මේ කොනට 😘💪❤️ -ශාන් පුතා ඒ කට්ටිය වෙනම පැත්තක් -B&S, උමාරියා, ඒ කට්ටිය - යෝහනි මුළු ලෝකෙටම -සරිත්, සුරිත් කණ්ඩායම් සංගීතේ -තව කට්ටිය ගොඩක් ඉන්නවා ටික දෙනයි කිව්වේ ----තව තව අලුත් කට්ටිය වෙනම පැති වලින් ඉස්සරහට එනවා.... (පුද්ගලිකව මම ගොඩක් සතුටුයි හැමෝම ගැන ❤️😘)
@Welawa
@Welawa 3 жыл бұрын
Niyamai 😍😍😍
@veroshheshan2587
@veroshheshan2587 3 жыл бұрын
Umma
@chutibuhuti
@chutibuhuti 3 жыл бұрын
Lassanai godak 💝👍👍👍👍👍
@sltiktok893
@sltiktok893 3 жыл бұрын
හුලං බනිස් alvinge හඩින්
@Kovida.Minudi
@Kovida.Minudi Жыл бұрын
3:03 Most heart touching part by Coach SANTHUSH 😍😍
@shyamalinissanka4182
@shyamalinissanka4182 3 жыл бұрын
ඒක අහද්දී අපිත් නැටවෙනවා මාරම ලස්සනයි තුන්දෙනාටම ජය වේවා ❤️😇
@hasinishashikala1579
@hasinishashikala1579 3 жыл бұрын
kzbin.info/www/bejne/i2LRqqePr69jhrs Sri lankan rap
@raaja_tv
@raaja_tv 3 жыл бұрын
ඒක පට්ට කියන අය කෝ 😍
@anomaranasigha4388
@anomaranasigha4388 3 жыл бұрын
Mn
@rosemysticacookingdiaries540
@rosemysticacookingdiaries540 3 жыл бұрын
kzbin.info/www/bejne/e6OqkmR-h76Bn9U
@tmgirl.6245
@tmgirl.6245 2 жыл бұрын
Mn😋
@niladikadisanayaka7334
@niladikadisanayaka7334 2 жыл бұрын
😘😘
@mangalarajapaksha4
@mangalarajapaksha4 2 жыл бұрын
🧑‍🎤❤️🤣
@gayaneranga6030
@gayaneranga6030 3 жыл бұрын
කිසිදා වයසට නොයන තාරුණ්‍යය...... BnS, Yohani ආදරණීය හඩ පෞර්ෂය ..... Nilar N Cassim සොඳුරු පද ගැලපුම ..... Magic Composer Chamitha Cooray ..... Kaizer Amazing Sinhala Rapper ..... Mahesh K Master Mind .... Samindra W කපලා, කොටලා Video එක කරලා තියනවා සුපිරි ..... All the best Guy's ..... Keep it up...
@piumihansamalini1990
@piumihansamalini1990 3 жыл бұрын
kzbin.info/www/bejne/f3mYc4tnedCAjpI ශ්‍රී ලන්කාවෙන් බිහිවන පළමු බිලියනපති ගායිකාව
@jayaminimaheshi6645
@jayaminimaheshi6645 3 жыл бұрын
ඒක ෆට්ට 😍❤️ ආදරෙයි භාතිය ,සන්තුශ් ,යොහානි🌹😍