Unmadinie Hanguna (2002)

  Рет қаралды 975,374

Bathiya N Santhush

Bathiya N Santhush

Күн бұрын

Пікірлер: 1 000
@Arrow-2002
@Arrow-2002 2 жыл бұрын
මේ කමෙන්ට් එක කියවන කෙනෙක් ලයික් එකක් දාගෙන යන්න🤗🤗. එතකොට මට මතක් වෙලා ආයේ අහන්න පුලුවන් සිංදුව..😀😀👍👍
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🙄💕
@Arrow-2002
@Arrow-2002 2 жыл бұрын
@@ruu-og6jd ඔයා හින්දා අදත් මතක් වෙලා සින්දුව ඇහුව tnx 😊😊👍👍
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@Arrow-2002 හ්ම් .🤗💜️
@gayanishashikala7879
@gayanishashikala7879 Жыл бұрын
2022/12/24 😁
@Arrow-2002
@Arrow-2002 Жыл бұрын
@@gayanishashikala7879ඔන්න ඉතින් නත්තල් දවසෙත් සින්දුව අහන්ඩ මතක් උනා ඔයාගේ reply එක හින්ද thanks 😁😁👍👍
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
වයසට යන්නෙ නැති සින්දු අපේ ගම❤️ කාලේ ගෙවිලා ගියත් ඒ තැන් නම් තාමත් ඒ විදියමයි #මොරටුව 🥺💯
@sithumszone55
@sithumszone55 5 жыл бұрын
2019 තාමත් අහනවා ❤ හිත් පොඩි කාලෙටම අරන් ගියා.BnS ස්තූතී අපිට මේ වගේ සින්දු අහපු පොඩි කාලයක් දුන්නට..කටක් ඇරල අදටත් අපි ඒ කාලේ අහපු සින්දු කියන්න පුලුවන්
@dinowrx7608
@dinowrx7608 4 жыл бұрын
2020 අහන අය කෝ ❤️
@gangulkalhararathnayake735
@gangulkalhararathnayake735 4 жыл бұрын
2020 April
@wgananda717
@wgananda717 4 жыл бұрын
Meemama 2020 June
@lilyangel7049
@lilyangel7049 4 жыл бұрын
Ahanooo
@nisaldissanayaka5141
@nisaldissanayaka5141 4 жыл бұрын
2020 july
@shamalkijayawardane3508
@shamalkijayawardane3508 4 жыл бұрын
2020 oct
@mirangaperera6411
@mirangaperera6411 2 жыл бұрын
ගිය සතියෙ දවසක cinnamon grand එකේ ලොබියෙ music play කර කර හිටපු බෑන්ඩ් එක මේක play කරා. එතන හිටපු ලංකාවෙ ඔක්කොම මේ සිංදුව මාර විදියට enjoy කරා. මන් හිතන්නෙ මන් වගේම ඒ අයත් එයාලගෙ ලස්සන අතීතවලට යන්න ඇති මේ සිංදුව අහන ගමන්. පොඩි නෑ. අවුරුදු 20ක් !!!
@stranger2087
@stranger2087 11 ай бұрын
වැස්ස දිහා බලාගෙන ඉන්න ගමන් එකපාරටම මතක් උනා..උන්මාදිනී..❤❤❤
@ashanidafra5053
@ashanidafra5053 4 жыл бұрын
උන්මාදනී හැංගුණා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුඹේ ගායනා දෙනුවන් සෙවූ අංගනා රාධා මගේ අංජනා මල් මී සුගන්ධේ නැළැවී වෙළී මල්වැල් ගොතන්නී වෘන්දා වනේ නිල්විල් තලාවේ කිමිදී මිදී කොයිදැයි විදින්නේ සැන්දෑ සුවේ රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ කෝ කොයිද රාධා උන්මාදනී ගෝපීලියන් හා යමුනා තෙරේ අවුදින් මුලා වූ රධා මගේ වස්සානයේ ආ මේ කුළුවලින් සංතාපයේ ලා පොද වෑහුනී රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ
@user-or7il8np8u
@user-or7il8np8u 4 жыл бұрын
@317smd
@317smd 5 ай бұрын
අයෙ කවදාවත් මේ වගෙ සින්දු හැදෙන එකක් නෑ😢
@kanishkawickramasinghe3115
@kanishkawickramasinghe3115 4 жыл бұрын
දැන් ඒව ලඟින්වත් තියන්න බෑ.... අපේ පොඩි කාලෙ ලස්සන කලාට ස්තූතී BnS ❤❤❤
@navanjanadissanayake1100
@navanjanadissanayake1100 4 жыл бұрын
aiya me visual eka mokak hari film ekaka ekakda
@kanishkawickramasinghe3115
@kanishkawickramasinghe3115 4 жыл бұрын
@@navanjanadissanayake1100 නැහැ ඔරිජිනල් වීඩියෝ එක මේ... විනාඩි තුනට ෆිල් එකක් බැලුව වගේ තමා.... වීඩියෝ එකත් දැන් ඒව ලඟින්වත් තියන්න බෑ 😊😊😊
@navanjanadissanayake1100
@navanjanadissanayake1100 4 жыл бұрын
Thank you aiya
@kanishkawickramasinghe3115
@kanishkawickramasinghe3115 4 жыл бұрын
@@navanjanadissanayake1100 😊😊😊
@priya...4521
@priya...4521 2 жыл бұрын
Dan theyanna video Monda.. Ape thami Sundaram Kala geuwa
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
*2019 අහන්නේ කවුද?❤️*
@lasithasilva5657
@lasithasilva5657 5 жыл бұрын
පොඩි කාලෙටම ගියා බං මෙවා අහද්දි😪😄😄😘😍😍
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
@@lasithasilva5657 සිරාවට 😉😍
@pencha69
@pencha69 5 жыл бұрын
Podi kale mathak una bn
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
@@pencha69 🙌🙌❤
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
@Neo PraSa 🙌
@kanishkakithmal4914
@kanishkakithmal4914 7 жыл бұрын
ආයෙත් පොඩි කලේ වගේම හීනා වේවි බැලුවා.2002 රස රිසි ගී එකෙන් බැලුවට පස්සේ.අදයි බැලුවේ
@nisansalasewwandi3650
@nisansalasewwandi3650 6 жыл бұрын
Kanishkana Kithmal හ්ම් ඔව් අනෙ
@kanishkakithmal4914
@kanishkakithmal4914 6 жыл бұрын
@@nisansalasewwandi3650 ❤️
@kushikusisamanmali943
@kushikusisamanmali943 5 жыл бұрын
@@kanishkakithmal4914 owu ek att
@dasmikathanoj0405
@dasmikathanoj0405 3 жыл бұрын
කවද්ද මේක relese වුණේ ඔය කාලේ මම ඉපදිලාවත් නෑ
@kanishkakithmal4914
@kanishkakithmal4914 3 жыл бұрын
@@mayTaE7_15 🙄🙄
@chathuraperera2544
@chathuraperera2544 5 жыл бұрын
2019 අහන අය ඉන්නවද? ❤️👌
@pabzi0
@pabzi0 5 жыл бұрын
Chathura Perera ouuu
@thaweeshadilini6312
@thaweeshadilini6312 5 жыл бұрын
Yes of course.i always listen this song
@ravindubandara6610
@ravindubandara6610 5 жыл бұрын
yep love it
@nirakashakalpani5648
@nirakashakalpani5648 5 жыл бұрын
innawa🙋‍♀️
@ayeshakumari301
@ayeshakumari301 5 жыл бұрын
Ow
@hiranthadilshan2469
@hiranthadilshan2469 5 жыл бұрын
2019 kawda ඉන්නේ සින්දුව අහන...
@roynishanthafernando5352
@roynishanthafernando5352 5 жыл бұрын
Hirantha Dilshan Api innawa
@freedomarts476
@freedomarts476 5 жыл бұрын
Me man innoooo...👋👋👋👋👋👋👋🎧🎧🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎧🎶🎧🎶🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎧🎶🎶🎧🎶🎧🎶🎧🎶🎧🎧🎶🎧🎶🎧🎶🎧
@yasinthasaumyamali2782
@yasinthasaumyamali2782 5 жыл бұрын
Me api innawaaa 😘😘😘😘
@lochanarandika9896
@lochanarandika9896 5 жыл бұрын
❤❤❤
@LioNKoLLA
@LioNKoLLA 7 жыл бұрын
dam this video was soo good!
@SupunWiratunga
@SupunWiratunga 6 жыл бұрын
LioN KoLLA haha aniwa oii
@whatifology_official
@whatifology_official 4 жыл бұрын
Lion 👏
@dboy657
@dboy657 4 жыл бұрын
😊😊
@mdkanuhas2098
@mdkanuhas2098 4 жыл бұрын
Lion aiya❤️
@drachallwalker3745
@drachallwalker3745 4 жыл бұрын
මාත් අක්කි බබෙක්ට හිතින් love කලා ඕයි😂
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
2021 ත් අහන පිස්සු පොරවල් ඉන්නවදෝ.. 🤪🤫😂🤗🙈😘😍
@omarmason9642
@omarmason9642 3 жыл бұрын
instaBlaster...
@AnojYasarathne
@AnojYasarathne 3 жыл бұрын
innooo
@hansadineth3431
@hansadineth3431 3 жыл бұрын
ඔව්ව් 😍😍
@priya...4521
@priya...4521 2 жыл бұрын
Ow
@priya...4521
@priya...4521 2 жыл бұрын
2002 .2022 ahnna wa
@ROGoNFiRE
@ROGoNFiRE 4 жыл бұрын
2050 දි උඹල මේ සින්දුව අහද්දි කමෙන්ට් දාපු මම වයසට ගිහින් තියෙයි. අද 04-05-2020
@gayansandaruwan2690
@gayansandaruwan2690 4 жыл бұрын
😂😂
@Hunter__987
@Hunter__987 4 жыл бұрын
Ada 2020.11.14
@ROGoNFiRE
@ROGoNFiRE 4 жыл бұрын
@Anusha Dilhani yup
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
ආදරෙයි ඒ වචනයට.. ඒ තමයි රහක රසය..!
@lahirueducationalacade
@lahirueducationalacade 2 жыл бұрын
Ada 2022-08-06
@ohhellno514
@ohhellno514 5 жыл бұрын
පුංචිකාලෙ ගැන කියපු මුල්ම වචන ටිකට නම් ඇස් වලට කදුළුත් ආවා ❤️ #2019
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 3 жыл бұрын
2022 කරන්න ඕනේ නිර්මාණ භාතිය-සන්තුෂ් හොදටම කරලා 2002 දිම. respect BnS!👏😍❤
@chamith256
@chamith256 2 жыл бұрын
ප්‍රසිද්ධියේ කුණු බැනුම් තමයි ඒ කාලෙ ලැබුණෙ මේවට. සමහර ජන මාධ්‍ය වලින් පවා
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
@@chamith256 ඔව්. ඇත්තටම ලංකාවේ ඕනම දේක වැරදි දකින මිනිස්සු ඉන්නෙ. අදටත් මතුවටත් ඒක වලංගුයි. ඉතින් මේ වගේ ආදරණීය නිර්මාණ වලටත් ඒක පොදුයි.
@alldochannel5209
@alldochannel5209 5 жыл бұрын
පට්ට්ම සිංදු ඇත්තටම. 2002 ඇහුවෙ⁣ ටීවි එකෙනුයි රේඩියො එකෙනුයි. මම පාසලේ 7 වසරේ එතකොට. දැන් වගේ ෆෝන් තිබුනේ නැ ඒ කාලේ... හරිම ලස්සන සිංදු. දැන් ඒවා ලං කරන්නත් බැ මේ සිංදු වලට.... ⁣කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඉරාජ්, රනිඳු, ඉන්ෆාස්, 6ත් ලේන්, D, ටැප්, අශාන්ති, BnS සෙන්ටිග්‍රේඩ්ස් සුපිරි ගායකයෝ...
@luckyvlog7914
@luckyvlog7914 5 жыл бұрын
Sandun Weerasinghe අනිවා
@sarangakodikara5134
@sarangakodikara5134 5 жыл бұрын
මචං ඇයි රවිහංස්,dady
@dasunilakmali7686
@dasunilakmali7686 2 жыл бұрын
2022 නොදකින් දැන් හැදෙන සිංදු. පොඩ්ඩක් හිත නිවෙන්න සිංදුවක් අහන්න හිතුවහම උන් අඬනවා අපිට වැඩිය. 2008 2010 කාලෙට එන්න ඕන සිංදුවක් අහන්න
@EshaniPerera-n9x
@EshaniPerera-n9x 5 ай бұрын
Yes I still listen to thier songs. I was 19 in 2002 Now almost in my early 40's 😊 Still admire them and thier songs. Beautiful memories Love songs... They made our young adulthood years great.. I still listen to BNS... Thank you for the music..
@dandy_tees8805
@dandy_tees8805 Жыл бұрын
මට දෙයක් තේරෙන කාලෙ ඉදන්ම අහන්න උනෙ මට මෙ සින්දු තමයි ❤️ අපෙ අම්මලා අක්කලා ඔක්කොම අහද්දි මටත් ඇහුන ඒ සින්දු හරි ලස්සනයි ❤️🥰🤩
@liveeventssrilanka1257
@liveeventssrilanka1257 4 жыл бұрын
දවසක ආඩම්බරෙන් කියනවා මගේ පොඩි උන්ට. " මේ තමා මං මගේ ළමා කාලේ තරුණකාලේ අහපු සින්දු" කියලා.
@achalakumarasiri3374
@achalakumarasiri3374 4 жыл бұрын
අපි ඉස්සර ගොඩාක් පින් කරලා තියෙනවා මේ වගේ සිංදු අහන්න❤️❤️
@isururanasinghe8170
@isururanasinghe8170 3 жыл бұрын
අපි පොඩි කාලේ අහපු සින්දු🎶 දැන් මේ සින්දු අහනකොට ඒ සුන්දර ලමා කාලේ මතක් වෙනවා🤔ඒ කාලේ ආයේ එනවනම්......😥😥😥
@mindpalace8906
@mindpalace8906 2 жыл бұрын
දැං එන උබලගෙ සිංදුවත් මේ ලෙවල් එකට ලං කරන්නවත් බෑ 🖤
@hansadineth3431
@hansadineth3431 2 жыл бұрын
Aniwaa 😎❤️🥺
@shanilkajayathilaka1694
@shanilkajayathilaka1694 9 ай бұрын
BNS also get old, like us. That’s the reason
@sadeepanirmal8343
@sadeepanirmal8343 3 жыл бұрын
හැම සෙට් එකකම මේ වගේ අසරන උන තඩියෙක් හිටිය❤️ අපිත් එක්කම වයසට යන සින්දුවක්
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
අපේ එකේ මං බන් 🤣🤣🤣
@haasinidissanayake6239
@haasinidissanayake6239 3 жыл бұрын
😂😂
@ranalishevanranalishevan8179
@ranalishevanranalishevan8179 Жыл бұрын
Eka atta, apith ekkama wayasata yana sindu ❤️❤️❤️
@moon.1111.
@moon.1111. Жыл бұрын
හැමදෙයක්ම අමතක වෙවී යනවා මගේ මතකයෙන්..මං පුංචි කාලේ මේ සින්දුව ආසාවෙන් ඇහුවා..මට මතකයි..මං ජීවත් වුණා කියලා මට මතක තියෙන්නේ මේ කාලේ විතරයි ..🙂🤍 ස්තූති BnS මගේ ළමා කාලය ලස්සන කලාට.ආදරෙයි 🩷❣💙 2023.11.21(21.21pm) 🤍
@yurajsanjeewa200
@yurajsanjeewa200 5 жыл бұрын
දෙනුවන් සෙවූ අංජනා... රාධා මගේ අංගනා... තාමත් ඒ මතෙකට ආදරෙයි හදවතින්ම...!!!
@nimsarakusum191
@nimsarakusum191 Жыл бұрын
මන් 2002 ඉපදුනේ මේ සිංදුව ගොඩක් පාරක් අහල විදල තීනව අපි තාමත් සතුට සැප දුක සුසුම් බෙදාගන්නෙ මේ සිංදු එක්ක තමයි.😊🎉 B&S❤🎉
@mavidunimamavidunima9381
@mavidunimamavidunima9381 4 жыл бұрын
2020, කවුද අහන්නේ. අහන අය Like me
@sangeethsankalpa1560
@sangeethsankalpa1560 2 жыл бұрын
Voice එකේ (Cee Jay) කිව්වට පස්සේ අහන්න තිතුනා.අවුරුදු ගානක සුන්දර මතකය නැවතත් අලුත් උනා.කාලය අවුරුදු 20ක් ගතඋනත් මේ ගීත කවදාවත් වයසට යන්නෙ නෑ.ඒ feeling එක හදවතට හොදට දැනෙනවා.මට හිතෙන්නෙ....2022 Young Generation එකේ අයගෙන් නිර්මාණය වෙන්න ඕන ගීත (BnS)ලා ඒකාලෙ කරලා...Wow❤
@sahanrasanga9411
@sahanrasanga9411 Жыл бұрын
පුන්චි කාලෙ ඔහොමසුන්දර හීන ගැන ගැන හිතුව ටික විතරයි ඉතුරු උනෙ...අන්තිමට කාලය දන්නෙම නැතුව ගියා..මන් එතැනමයි😶
@krishanatiyarathna6448
@krishanatiyarathna6448 Жыл бұрын
Me too
@nuwanchandrasiri9052
@nuwanchandrasiri9052 5 жыл бұрын
අවුරුදු ගානකට කලින් ක්‍රෂ් එක.ආ නැ ඒ කාලෙ ක්‍රෂ් කියල වචනයක් දැනං හිටියෙ නැ.ලව් එක ❤️
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
අබ්බෝ..😂🙈🤫
@laknikapadmaperuma4126
@laknikapadmaperuma4126 6 жыл бұрын
පොඩි කාලෙ මතක් උනා.මෙන්න සිංදු❤️❤️❤️
@ashaindesilva357
@ashaindesilva357 3 ай бұрын
one of the best song so far for me…trust me I’m listening to this over 20 years
@pasanmanoj9681
@pasanmanoj9681 4 жыл бұрын
මේකේ ආනන්ද වික්‍රමගේ මහත්තයාගේ පුතා සංකේත් රගපෑවා. ඒ කාලේ බතල කොල්ලා . ඒ වගේම ජනප්‍රිය ළමා නළුවෙක්.
@sachinvinodlk
@sachinvinodlk 4 жыл бұрын
The Voice Coaches වීඩියෝ එක බැලුවට පස්සෙ ආයෙ මෙතනට ආපු අය කෝ බලන්න.. 😊
@damayanthirajapaksha4016
@damayanthirajapaksha4016 4 жыл бұрын
Meee
@sakithdinusahan9240
@sakithdinusahan9240 3 жыл бұрын
2021 බලන අය Like ඒකක් දාමූ බලන්න😍. අවුරුදු 19කට පස්සෙත් හොය හොය අහනවා ♥️❤️
@ravindudulanjana2799
@ravindudulanjana2799 4 жыл бұрын
ඒ music vedio එකට හිත නිවෙනව. දැං එන vedio බැලුවම ඔලුව විකාර වෙනව
@pradeepzoysa9265
@pradeepzoysa9265 2 жыл бұрын
ඇයි මේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තේ? ❤️😍
@sathpriyaliyanage2293
@sathpriyaliyanage2293 Жыл бұрын
මෙච්චර කාලයක් සිංදුව ඇහුවට අද තමයි හරියටම video එකත් එක්ක ඇහුවේ. සිංදුව කොහොමත් next level. Video ekath ekka baluwama meka podi kaleta aran yanawa.dukath hithenawa atheethaya gana. Thank you bns for this great work.
@Natalia-bn9bq
@Natalia-bn9bq 7 жыл бұрын
old is gold! listening in 2017 also! ❤BnS
@NeonSoundSolution
@NeonSoundSolution 6 жыл бұрын
2018
@eshanperera8044
@eshanperera8044 6 ай бұрын
22 years , 14 that time , life goes like a bullet , thanks for all those memories.
@PasanBhathiya
@PasanBhathiya 6 жыл бұрын
Listening this in 2018 and when this was released I was in grade 6. Now I'm a Medical student. haha!! And my friend who introduced this song to me (bcz this was his motto song) got married last year! 😂
@Honourable.G
@Honourable.G 5 жыл бұрын
Pasan Bhathiya woow ❤️🤝
@sanjayanaleen3907
@sanjayanaleen3907 3 жыл бұрын
2021ට යමක්.. ඉස්සර chart show එකකින් හරි channel එකක programs නැති free වෙලාවක හරි මේ සින්දු යනකන් බලාගෙන හිටියා තාම මතකයි.රස රිසි ගී එහෙම නැත්නම් රොශාන් ප්‍රනාන්දු කරපු හීන හතක් එහෙම තමා ඒ දවස් වල hitම . එදා පොඩ්ඩො වගේ tv එක ඉස්සරහ ඉදන් මේවා අහපු අපිම අද youtube එකෙනුත් මේ ගීත හොයාගෙන එන එකෙන්ම පේන්නේ මේ නිර්මාණකරුවන්ගේ දක්ශතාවය. ❤️🔥
@harshawickramasinghe4672
@harshawickramasinghe4672 2 жыл бұрын
2010 o/l කාලේ කියා ගන්න බැරි වුන ආදරය මතක් වුණා
@gkcnalaka
@gkcnalaka 4 жыл бұрын
තාරුන්‍යයේ කැසට් එකෙන් අහපු සින්දු 😍😍😍😍😍😍😍
@shakyathilakarathne9294
@shakyathilakarathne9294 3 жыл бұрын
මොන කොරෝනා ප්‍රශ්න තිබ්බත් 2021ත් අහනවා 🔊♣️
@deepanirebecca4549
@deepanirebecca4549 2 жыл бұрын
Jesu pihitai oya dennta. Twath dura yannata asiri pathanwa.❤️❤️
@jenitaanthony2035
@jenitaanthony2035 5 жыл бұрын
2019 ඔක්තෝබර් අන්තිම අහන තව කව්ද ඉන්නේ???? මම විතරද!!!! පොඩි කාලේ දැනුනු හැගිම් මතයක් උනේ මට විතරද??? එ කාලෙට ආපහු යන්න හිතුනේ මට විතරද!!!! ❤️❤️❤️❤️
@asithadilhan7143
@asithadilhan7143 5 жыл бұрын
2019/12/26
@අප්පුසින්නෝ
@අප්පුසින්නෝ 3 жыл бұрын
2021-01-15.... බලන්නේ.... පොඩි කාලේ ඉදලම... ඉතින්.. කොල්ලෝ අක්ක්ලට තම ලයින් නෙහ්.... ඇත්තටම කෞද ඒ ගෑනු ලමිස්සී.... නම මොකද්ද...
@secret10
@secret10 2 жыл бұрын
ඇයි දැන් මේ වගේ කොලිටි වීඩියෝ එන් නැත්තේ ..⁣නොමැරෙන නිර්මාණ
@rajithvenom9064
@rajithvenom9064 7 жыл бұрын
watched this abt 11 years ago for the first time and now its 2017, still watching
@Sajithmadusanka2001
@Sajithmadusanka2001 4 жыл бұрын
ලොකු අතිතෙකට ගියා වගෙ දැනුනා 😥😥 2020.5.3. තාමත් අහනවා 👍🤟
@krish52043
@krish52043 Жыл бұрын
උන්මාදනී හැන්ගුනා අනුරාගි දෑසින් බලා සොදුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුබේ ගායනා දෙනුවන් සෙවූ අංජනා රාධා මගෙයි අංගනා ........ මල්මී සුගන්දේ නැලවී වෙලී මල් වැල් ගොතන්නේ රුන්දා වනේ නිල්විල් තලාවේ කිමිදී මිදී කොයිදැයි විදින්නේ සැන්දෑ සුවේ ...... රන් මිණි මැලුවුල් දම් බිදෙනා වෙලේ කෝ කොයිද රාධා උන්මාදිනී ..... ගෝපීලියන් හා යමුනා තෙරේ අවුදින් මුලාවූ රාධා මගේ වස්සානයේ ආ මීකුලුවලින් සන්තාපයේ ලා පොද වෑහුනේ ... රන් මිණි මැලුවුල් දම් බිදෙනා වෙලේ කෝ කොයිද රාධා උන්මාදිනී ..... උන්මාදනී හැන්ගුනා අනුරාගි දෑසින් බලා සොදුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුබේ ගායනා දෙනුවන් සෙවූ අංජනා රාධා මගෙයි අංගනා ........ www.smule.com/song/bathiya-santhush-unmadini-hanguna-karaoke-lyrics/3291478_3291478/arrangement
@daranidananjana
@daranidananjana 10 ай бұрын
Api 2024dith ahnnwa🥰🥰🥰
@kasunchandrasekara9910
@kasunchandrasekara9910 7 жыл бұрын
Back to those beautiful days when I was in grade 2 ❤️
@ytautube
@ytautube 7 жыл бұрын
when I heard this song 1st time i just 13 years old.. u all are our music heroes...thanks bns
@samuuhanyeol6265
@samuuhanyeol6265 7 жыл бұрын
Ishanka Ilangakoon and I was 3
@ytautube
@ytautube 7 жыл бұрын
Sυα ღ :) do u like Sri Lankan songs?
@samuuhanyeol6265
@samuuhanyeol6265 7 жыл бұрын
Ishanka Ilangakoon I have lived in srilanka for 6 years
@ytautube
@ytautube 7 жыл бұрын
Sυα ღ really..wow
@ytautube
@ytautube 7 жыл бұрын
Sυα ღ do u still live here?
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
2002 - 2022 මේ ලස්සන අක්කා අද කොහේ, කොතනක ඉන්නවා ඇතිද.. 😞 2002දී එයාව දකිනකොට මම 3 වසරේ. කාලය මැවු වෙනසක අරුමේ. 💙 2022-09-29
@bobbyhb1183
@bobbyhb1183 Жыл бұрын
attatama koheda athda
@nimsarakusum191
@nimsarakusum191 Жыл бұрын
2002 ipaduna mama❤
@චාමා-ද6ජ
@චාමා-ද6ජ Жыл бұрын
@@nimsarakusum191 good..😊
@satttt-wv7zx
@satttt-wv7zx Жыл бұрын
​@@bobbyhb1183🤘
@satttt-wv7zx
@satttt-wv7zx Жыл бұрын
අපෙ අම්මලගෙ වයසෙවත් ඇති දැන්😂
@flakex1160
@flakex1160 5 жыл бұрын
තාමත් මතකයි ඒ සුන්දර කාලේ...❤
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
This song and the visual are so very underrated. They need more recognition than this
@imeshshalintha7365
@imeshshalintha7365 7 жыл бұрын
Aww this is cool.Its 2017 & still love this song
@hansana915
@hansana915 6 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😍💪😎🔥
@ceylontwowheels4016
@ceylontwowheels4016 9 жыл бұрын
Begining of the Sri Lankan MUsic Video Industry :D ♥ u BnS u r the BEst
@thenukagunasekara2k
@thenukagunasekara2k 3 ай бұрын
Version 2 එක මෙච්චර දවස් අහල Original එක අහන්න ආව එතකොට අමතක වෙලා ගිය සින්දු ගොඩක් හම්බුනා. අයෙත් ඒ හැම එකක්ම අහනව මුල ඉදන්.
@khalidkassim1927
@khalidkassim1927 6 жыл бұрын
Still the best.2018!Thanks bns
@shoneshkamiral2164
@shoneshkamiral2164 Жыл бұрын
Watching this in 2023 ❤Just remembered this song and came to see it . OMG the video was amazing. Just Woow !! Nice work B n S .
@randinawarathne1005
@randinawarathne1005 5 жыл бұрын
2019/04/06 still ♥️ this song
@arunadayananda9306
@arunadayananda9306 Жыл бұрын
Now this is a Music Video.. Full of life, music and creativity.. 💑
@kushandileep2005
@kushandileep2005 5 жыл бұрын
This made my day again and again 🖤🖤❤️❤️
@shansooriyanayaka2687
@shansooriyanayaka2687 3 жыл бұрын
කවුරුත් නෙමෙයි ඔයාලයි හොදටම කරේ ආදරෙයි පොඩිකාලේ වගේම තාමත් ආදරෙයි සිංදුවට
@yohanrodrigo5340
@yohanrodrigo5340 6 жыл бұрын
2018 කවුද අහන්නේ ?
@thilinaashvin8733
@thilinaashvin8733 6 жыл бұрын
Yohan Rodrigue mama
@ruchirasenevirathne650
@ruchirasenevirathne650 6 жыл бұрын
මම
@LanilMarasinghe
@LanilMarasinghe 6 жыл бұрын
Api
@werunsha
@werunsha 6 жыл бұрын
Ahanawoo
@chathurikanawodi6305
@chathurikanawodi6305 6 жыл бұрын
😍😍
@pramodsooriyabandara7552
@pramodsooriyabandara7552 Жыл бұрын
තවමත් හිතෙන් ළමා කාලයේ ඉන්න... ඒත් දශක තුනක් ජීවිතේ ගෙවලා ඉවර.. සුදු කලිසම් කමිස ඇඳන් ඉස්කෝලේ ගිය අපි... පුංචි කාලේ ඇස් පියාගෙන... සුන්දර හීන වල හිර කරපු ගීත... අදටත් මොහොතක ඒ හීන අතර හිරවුනා.. 2023...
@AmithIndrachapa
@AmithIndrachapa 7 жыл бұрын
Nostalgia, I loved this one those days..
@dailycraftgallery1703
@dailycraftgallery1703 3 жыл бұрын
2022ta galapena widiyata sinduwa music saha rupa rachana karala tynwa good luck bns.
@kitiiii
@kitiiii 7 жыл бұрын
It's 2K17 & still loving this
@yasirumanahara7172
@yasirumanahara7172 6 жыл бұрын
Kithmini Randunuveera Hi
@MayaRochelleandFamily
@MayaRochelleandFamily 4 жыл бұрын
2020/01/09 UK(London) idala api mee lassna sinduwa ahanne. Thanks BnS
@adjayasinghe6503
@adjayasinghe6503 4 жыл бұрын
2020 ඇහුවා කියලා වෙනසක් නෑ.... පොඩි කාලේ මතක් වෙනවා... ❤❤❤❤❤❤❤❤❤❤❤
@menukamadhuranga9268
@menukamadhuranga9268 Жыл бұрын
හරිම කණගාටුයි අපේ රටේ රසාස්වාදය දන්න මිනිසුන් කොයිද කියා බලන විටදී...🤔?????
@milindasenanayaka7898
@milindasenanayaka7898 5 жыл бұрын
Anyone hearing in 2019?❤😭
@kasunipunchihewa7495
@kasunipunchihewa7495 5 жыл бұрын
🤣🤣🤣 dont hear the song listen to the song
@sandeepakumarawansha4998
@sandeepakumarawansha4998 Жыл бұрын
Damn! How on earth did I miss this video for this long. I have listened to this song since it was released
@thilimadz
@thilimadz 7 жыл бұрын
watching this after a long time!!! Still one of the best
@nethmeedantanarayana4811
@nethmeedantanarayana4811 5 жыл бұрын
❤❤ miss these kinda music honestly. ❤❤👌🏽
@shanukarashmika6603
@shanukarashmika6603 6 жыл бұрын
anyone from 2018.. good old days 😢😢😭😭
@ranathungaanirosha2242
@ranathungaanirosha2242 8 ай бұрын
අපි හැමෝටම මේ වගේ ඛතා තියේනවා.මට first crush එක තිබ්බේ english කියාදුන්න අක්කට එක බලාල ආ හිනා වෙනවා හීන දකිනවා පොඩි කොල්ලෝ කාලේනේ ,දැන්නම් එ අක්කව 11 years වලින් වගේ දැකලා නෑ ආයි කවදාවත් හම්බෙන්නෙත් නැති වෙයි.එත් මතකය තියෙයි❤❤❤❤❤
@savithroobimsara4996
@savithroobimsara4996 5 жыл бұрын
Still listening 2019🙌🏼🖤
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
I really like this song what a song උන්මාදනී හැන්ගුනා good one
@kalharamdw4449
@kalharamdw4449 3 жыл бұрын
අක්කලාට ලව් කරන්න පුරුදු කරපු සින්දු 🥺😍
@krishanmangala9635
@krishanmangala9635 2 жыл бұрын
@monadisanalka1228
@monadisanalka1228 2 жыл бұрын
😆😆😆😆
@kapilawannaku7357
@kapilawannaku7357 2 жыл бұрын
ගොඩක් අයට එහෙම එව තියනවා
@nethuudakandage8558
@nethuudakandage8558 2 жыл бұрын
Ow api ema akkalata love karano ithim🤣🙃
@shalitharukmal8268
@shalitharukmal8268 Жыл бұрын
😅😅😅💯❤️
@hansisubagya5279
@hansisubagya5279 4 жыл бұрын
2020 ahana aya kuda mama nam dan 2019 a / l karala results avith univercity yanna balagena innava e kale harima sundarai ane mata nam mage podi kaleta giya e memories ayeth mathak vuna ane ayeth e kaleta yanna thibbanam neda eth ehema yanna bane
@kaveeshafernando
@kaveeshafernando 3 жыл бұрын
සිංදුව සුපිරි . Visual එක ටිකක් malena ත් වගේ 😋❤️
@adhithmannan9253
@adhithmannan9253 3 жыл бұрын
Eh scene eka thama thiyenne ne
@nanamin3940
@nanamin3940 2 жыл бұрын
Ow e wage thamai ☺️😉
@hiruniliyanage98
@hiruniliyanage98 5 жыл бұрын
Nyc visual...... watching on 19.04.2019! Soo proud of u guyz still the best singers ever
@tle_repeat1327
@tle_repeat1327 5 жыл бұрын
😍 pls make more music like this..
@maheshasamaradiwakara5659
@maheshasamaradiwakara5659 5 жыл бұрын
😍😍😍 amathaka nowena sindu...hamadatama lassana..
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
2002මම පහ වසරේ. මේ අක්කි එදා වගේ ම තමයි තාමත් ඒ පෙනුම. වෙන අය නම් මහත් වෙලා ක්‍ර්‍රීම් ගාගෙන සුදු වෙලා ලොකු වෙනසක්නෙ. නමුත් මෙයා පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ❤
@moon.1111.
@moon.1111. Жыл бұрын
මෙයා ඉන්නවද ..plz reply me..විස්තර ටිකක් කියන්න්කො..ආසයි එයාව බලන්න .
@susanthadharmasiri7913
@susanthadharmasiri7913 4 ай бұрын
මගෙ යාලුවෙක්. බියංකා
@samithagayashan9437
@samithagayashan9437 4 ай бұрын
@@susanthadharmasiri7913 එයා ලංකාවේ ඉන්නවද. කොහෙද ඉන්නේ
@maalumiris1335
@maalumiris1335 3 жыл бұрын
මේවා සින්දු නෙවෙයි,සිත නිවන භාවනා 😌😌😌❤️❤️❤️
@akshaysajith9717
@akshaysajith9717 5 жыл бұрын
07-04-2019 still listening,,, Great one ☝️ from BNS
@spmusicband8061
@spmusicband8061 8 ай бұрын
😊 මං මැරෙනකම් ආහානවා bns song
@sasindupaboda5584
@sasindupaboda5584 4 жыл бұрын
මැරෙන කල් අහනවා ❤❤❤🎼🎼🎼🎧🎧🎧
@Piumika_Fernando
@Piumika_Fernando 4 жыл бұрын
*අනිවාර්යයෙන්ම* ❤
@sene7250
@sene7250 2 ай бұрын
අතීතය වර්ථමානය ගොතපු ලස්සන😍😍
@manulaperera
@manulaperera 7 жыл бұрын
When Sri lankan music is used to be good.
Malpen Podak (2002)
4:31
Bathiya N Santhush
Рет қаралды 4,5 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 196 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Chandrayan Pidu  - Daddy(Official)
5:18
daddyonthetube
Рет қаралды 516 М.
Best Millenium Hits Of Bathiya N Santhush | Songs Collection | BNS Jukebox
1:25:19
Mandira Sandaluthala
4:14
Infaas - Topic
Рет қаралды 190 М.
Kiri Kodu Hithata (2005)
5:15
Bathiya N Santhush
Рет қаралды 3,3 МЛН
Dagakara Hadakara.....
4:30
yasithdagr8
Рет қаралды 209 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 196 МЛН