Unregistered Brandnew Cars 2022 Srilanka Sinhala | 12 Lakh Car | Vehicle import Srilanka 2022

  Рет қаралды 137,773

Ravi Productions

Ravi Productions

Күн бұрын

Пікірлер: 305
@___-vy4zl
@___-vy4zl 2 жыл бұрын
200cc එන්ජින් එකත් මදි , වාහනේ බොඩි එකත් අව්ල් ලක්ශ 12ට පාඩුයි ☹️ හැබැයි made in sri lanka කියන එකට ආදරෙයි
@sameeradamith4717
@sameeradamith4717 2 жыл бұрын
ටිකක් ලස්සනට ඩිසයින් කරපල්ලකො.. අනිවාර්‍යයෙන් දියුනු විය යුතු industry එකක්
@lasanthakumara3152
@lasanthakumara3152 2 жыл бұрын
12ක් හොදටම වෙඩියි කුකුළ් කුඩුව වගෙ.😁😁😁😁
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 2 жыл бұрын
😂😂😂😂මස් කඩ වලට සුපිරි
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 жыл бұрын
මේකට ගාන නම් වැඩි හොදටම අඩු ගානෙ ලක්ස 8ක් වගෙ නම් කමක් නැ දැන් වෙන රටවල් වල නිෂ්පාදනය කරන කාර් වල ගනන් කොහොමද ලංකාවේ මුදලින් ගත්තොත් ලක්ස 8/9යි උපරිම ඒවා සැප පහසුකම් ඔක්කොම තියෙනවා කන්ඩිසන් එක හොදයි ඒත් ඇයි මේකට මෙහෙම ගනන්
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 2 жыл бұрын
හරිම සතුටුයි ලංකාවේ නිෂ්පාදනය කිරීම වැදගත් ස්තුතියි
@dilipashaman2952
@dilipashaman2952 2 жыл бұрын
ලංකාවේ දියුණුව තේරුම් ගන්න පුළුවන් නිර්මාණ දැක්කම....
@dhayarathnasobanahmdi5894
@dhayarathnasobanahmdi5894 2 жыл бұрын
වෙළද පොළට නිකුත් කර පසු කරුණාකර නැවත දැනුවත් කරන්න.ගොඩක් ස්තූතියි.
@rajeewa1618
@rajeewa1618 2 жыл бұрын
සීට් දැක්කම ඇඩෙනව..ලංකාවට ගිය කලක්
@kmmsproduction5100
@kmmsproduction5100 2 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි .අපේම දෙයක්.❤️
@onlife2055
@onlife2055 3 жыл бұрын
ලංකාවේ නිෂ්පාදනයක් නිසා සතුටුයි.... දියුණු වේවා... නමුත් ආරක්ෂාවක් නැතිව මිනිස්සු මැරුණම කවුද වග කියන්නේ... ත්‍රී වීල් වලට වඩා අනාරක්ෂිත වෙයි වගේ.... ඔයිට වඩා හොඳට හදන්නම බැරි ද
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
වටේ රෙදි නැතිව Bajaj cute වගේ තහඩුව තිබුණි නමි වටිනව ...
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@MrArt-bh7ls
@MrArt-bh7ls 3 жыл бұрын
ලක්ශ 12 කියන්නෙ හොදටම වැඩී, japan වල Hybrid prius එකක්ම ලංකාවෙ මුදලින් ලක්ශ7 😂 මං හිතන්නෙ පිටරටින් ගෙන්නන engine එකටත් මුන් tax එකක් ගහනව Anyway Good Video brdh😊මන් බැන්නෙ brdh ට නෙමේ🤗🤗❤️
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@aniljayawardena3249
@aniljayawardena3249 3 жыл бұрын
They have matched the price with the price of second hand three wheelers, so it sounds expensive, however if the price is low I would buy one to encourage.
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@pushpakumara2240
@pushpakumara2240 2 жыл бұрын
KISIMA ARAKSHAWAK NETHIWA CHAIN KEELI ATAWALA HADANA WAHANA WALATA WADA HODAI JAPAN WALIN 2 YEARS WAGE USED KARAPU AUTO FULL OPTION TOYOTA VITS WAGE OYAGANATA GENALLA DENNA PULUWAN KAMA THIYEDDI MONAWADA KARANNE. THAWA NIKAN RATEE THAHADU KEELI WETARAI. GON PALAKAYOO INNAKAN UNTANAM MEWA MOODA CHUIN
@vindyaachalanka4851
@vindyaachalanka4851 2 жыл бұрын
Kohada ganna tiyanna
@upsena880
@upsena880 3 жыл бұрын
මෙනවාඋනත් දේශිය නිෂ්පාදනයක්නේ බෙිාහොම අගයකරන්න ඔින මටත් එකක් ගන්නඹින කොහෙන්ද මිලදි ගන්නේ කරැණකර ස්ථානය සදහන් කරන්න .. ස්තුති දැනුවත් කලාට ..
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@komarkomar8497
@komarkomar8497 2 жыл бұрын
ගොඩක් සතුටුයි ,අපේ රටෙි අපේ දෙයක් ,බුදු සරණයි සියලුම දෙනාට
@allfreesounds7503
@allfreesounds7503 2 жыл бұрын
අවංකවම සතුටුයි ❤❤❤🙏🙏 ජයවේවා තව තව වැඩිදියුණු කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා ❤🙏🙏🙏🙏
@mudiyanserala5579
@mudiyanserala5579 2 жыл бұрын
ඕකට කියන්නෙ එසෙම්බල්....එසෙම්බල් එකක් මේඩ් ඉන් ස්‍රීලංකා වෙන්නෙ නෑ...එන්ජිම චීනෙ කිව්ව නේද. වෙන රටක් මත යැපෙන්නෙ නෑ කිව්ව නේද.කුනුහරුප කියන්නෙ ඕවට තමා
@telanchamara8438
@telanchamara8438 2 жыл бұрын
ehenam 25 lak wath wei lankawema haduwoth😂😂
@naveendeshapriya
@naveendeshapriya 2 жыл бұрын
ජාත්‍යන්තරේට ආතල් දෙන්න එපා.🙏🙏🙏 හැකියාව අගය කරනවා.
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 2 жыл бұрын
ර⁣⁣ටෙි හදන එක ගැන සතුටුයි.හැබැයි ගාන වැඩියි.ඒ ගාණට බජාජ් ත්‍රීවීල් එකක් ගන්න එක වටිනව ඔීකෙ පෙනුම එක්ක බලද්දි.රටෙි නිශ්පාදන ඉදිරියට නොයන්නෙ මිනිස්සුන්ව හුුරන් කන්ඩ හදන හින්ද තමා
@abekoonanura9307
@abekoonanura9307 Жыл бұрын
Tikak gana wedi unath arakshithawa yanna puluwan car ekaka hadanna...
@HassanHassan-vh7dj
@HassanHassan-vh7dj 3 жыл бұрын
හොද වැඩක් සතුටුයි
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@romeshnamal5504
@romeshnamal5504 2 жыл бұрын
බයියොන්ට මැජික්
@gayanlng
@gayanlng 2 жыл бұрын
දැන්නම් මේවා බලලා හොදටම ඇති වෙලා.. ලංකාවෙ හදනවා ලංකාවෙ හැදුවා කියනවා ඒත් කවදාවත් කියපු කිසිම වාහනයක් වෙලදපලට ආවෙනම් නෑ.... අපි හිත රවට්ටගත්ත එක විතරයි උනේ හැමදාම අන්තිමට.
@chithragunasekara3468
@chithragunasekara3468 2 жыл бұрын
Wow good News GOD BLESS TO SRILANKA
@ChandrasiriRajapakse-b9u
@ChandrasiriRajapakse-b9u 4 ай бұрын
ජයවේවා !❤
@wimalasenawimalasenamu2189
@wimalasenawimalasenamu2189 2 жыл бұрын
මේකෙ ගාන වැඩිනෙ. ලක්ෂ 8ක් නම් කමක් නෑ.
@sanhirmohammed1958
@sanhirmohammed1958 2 жыл бұрын
ඇත්තටම සතුටුයි ❤️
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@fathimashifani6145
@fathimashifani6145 Жыл бұрын
Very usefull good made in SRI LANKA.
@booboo385
@booboo385 2 жыл бұрын
Niyamai oka avahanam indiyaven three weel geenna one na
@Nimala80
@Nimala80 3 жыл бұрын
Niyamai niyamai bro..... Meka BMICH exhibition eke tibuna neda...!!! .
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
Ow eke thibba ❤️
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 2 жыл бұрын
එච්චර තමා දකින්ඩ ලැබෙන්නෙ,ලක්ශ 12ට ගනියි කොණ්ඩෙ බැඳපු චීන්නු😅
@sunjeewa2333
@sunjeewa2333 2 жыл бұрын
Jayawewa good luck sri Lanka dalada samidu pihetaye💝💝💪💪💞💞
@tharindu2754
@tharindu2754 2 жыл бұрын
දීපං ඕක පොඩි එකෙකුට සෙල්ලං කරන්න.එංජිම ගේන්න වෙන තැනක් තිබුනෙ නැද්ද දන්නෑ......
@manjularathnayake8814
@manjularathnayake8814 2 жыл бұрын
verry god api suba pathanawa obalata
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 2 жыл бұрын
Great to see.. MADE IN SRILANKA
@shehanrandika4774
@shehanrandika4774 3 жыл бұрын
හදන්න යන බයික් එකවත් හොද පෙනුමක් තිබ්බොත් හොදයි
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
මෙහි රෙදි ආවරණ නැතිව තහඩු ආවරණ වාහනය කවද්ද එන්නෙ ????
@thusharasmpath2965
@thusharasmpath2965 3 жыл бұрын
High way ynna puluwanda
@ajanthan.s
@ajanthan.s 3 жыл бұрын
Front side is good. But side is charter. Side is look like three wheel.
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 2 жыл бұрын
Three wheel better than this😅
@spicymagic9390
@spicymagic9390 2 жыл бұрын
එන්ජිම පිටරට නම් වාහනය මෙහෙ කියන්න පුළුවන්ද.
@chamindarohanrathnayaka3360
@chamindarohanrathnayaka3360 2 жыл бұрын
ලංකාවේ කව්වට තහඩුවේ ඉදලම පිටරැටියන්ගේ අඩුම ගානේ පිටු පස්සටගහන ටේන්ට් එක කොහෙද චීනේ ඉතං ලංකාවේ බාසුන්නැහෑ එකලස් කරනවා විතරයි ඒ හින්දා මේක කලවං ශ්‍රී ලංකා අපි අපිටම බොරු කරගන්නවා
@indunami1298
@indunami1298 Жыл бұрын
Aniwaren.suba pathanawa
@pradeepkumara2292
@pradeepkumara2292 2 жыл бұрын
Laisan eka baik week ekata thibunama athida
@balachandrangiridharan8886
@balachandrangiridharan8886 2 жыл бұрын
what's is the fuel efficiency?
@udayasiriperera4762
@udayasiriperera4762 2 жыл бұрын
Engimak හදන්න tri එකක් දෙන්න...
@lakmalsenavirathna2283
@lakmalsenavirathna2283 Жыл бұрын
මොන කෙහෙල් මලටද බන් තවත් ත්‍රි වීලර් හරි පුංචි කාර් හරි අපේ මිනිසුන්ට. නොතමී යන්නවත් බැරි මගුල්. ඔව් ඔව් හුගක් සතුටුයි, මිනිස්සු ගුවනින් යන්න පුලුවන් කාර් හදන කාලේ අපේ අය තාමත් තෙමි තෙමී යන්න කාර් හදනවා සතුටුයි ගොඩක්.
@mr.poland-vlog
@mr.poland-vlog 2 жыл бұрын
ඇයි මරුටි වගේ පොඩි කාර් එකක් හදන්න බැරි.....ම්ම්ම්🥲
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 2 жыл бұрын
මට ඔය වාහනයක් වැඩක් නෑ ..ඒත් මං ගන්නවා අපේ දේට අතදෙන්න..ජයවේවා
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 2 жыл бұрын
😂😂😂
@IsharaWickramathunga
@IsharaWickramathunga 2 жыл бұрын
සතුටුයි. 👍👍👍
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 2 жыл бұрын
Jayawewa. Subapathanawa. 🙏🙏🙏🙏
@nadaraja8334
@nadaraja8334 2 жыл бұрын
It should be fully enclosed with metal or fibre glass easy to repair covering. The price should be 8 lakhs and some more gadgets should be fixed. If price is less more people will buy. Over 1 million three wheeler in sri lanka and if they sell 100000 it is good. They can make money in after sales and parts too. They should make it a Quadri Cycle and not a extra front tyre three wheeler.
@chandana1136
@chandana1136 2 жыл бұрын
ඉක්මනින් කට්ටියකට එකවර අවසන් ගමන් යාමට පුලුවන්
@PiyadarshaniNilka
@PiyadarshaniNilka 5 ай бұрын
මුලින් ටැක්ටර් හදලා දැන් වෙගවත් කාර් හදනවා . මොකක් හරි දෙයකින් පටන් ගන්න ඔනෙ . මයික්‍රෝ එකෙත් පොඩි කාර් එකක් හැදුවා ලක්ෂ 3 ගානට එකාලෙ දුන්නා එවා නැති කරලා දැම්මා . මෙකෙ අඩු පාඩු හොයන අය මෙවා ගැන හිතන්නෙ නැ ලංකාවේ සාමාන්‍ය මෙසන් පෙලේන්ට් දවස් කුටි වැඩ කරන කෙනෙක්ට ආයුධයක් අරන් වැඩකට යන්න ක්‍රමයක් නැ තමන්ගේ නිෂ්පාදනයක් වෙළඳම් කරන්න බෙදා හරින්න ක්‍රමයක් නැ ඉන්දියාවේ අලුතෙන් ලක්ෂ 3 අඩුවෙන් ආව අවුරුදු ගනම් පාවිච්චි කරපුවාත් දැන් ලක්ෂ 10 විකිණනවා. දුප්පත් කෙනෙක් ත්‍රිරිවිල් එකක් ගන්න බැ . ලංකාවේ සමහරු හිතන්නෙ සල්ලි තියන පුටු රත් කරන්න අයට ඔනා වාහන විතරක් ගෙනාවාහම හැදුවාම ඇති කියලා අර වගෙ අයට ගොවිතැන කරන සාමාන්‍ය මිනිසුන්ට පොඩි වැඩ වලට ඔය වගේ එකක් අඩුවෙන් දෙනවානම් හොඳයි . ඔවා ලංකාවේ හැදුවා නම් ත්‍රිරිවිල් එකට වැඩි හොඳයි . වෙන රටවල් වල පොඩි ලොරි වැන් එවගෙ වැඩ වලට හැදුවාට ලංකාවේ අයට එවා ගන්න බැ ඇත්ත කරන්න ඔනෙ ලියාපදිංචියෙදි මිල සදහාන් කරලා නැවත විකිණන කොට පාවිච්චි කර කාලෙ බලලා ගත් මිලට අඩුවෙන් දෙන ක්‍රමයක් හදන එක හා එක ගෙදරකට හො කෙනෙක්ට වාහනයක් දෙකක් සිමා කරලා ඉට වැඩිය ඔනෙ නම් වෙනම බද්දක් ගහලා . නැති අයට අඩුවෙන් පොඩි හො වාහනයක් ගන්න පුළුවන් කරන එක . ඔවා දියුණු වෙනවා නම් හොඳයි
@Darshanaperera-96
@Darshanaperera-96 2 жыл бұрын
ලංකාවෙ හදපු එක හොද දෙයක් තමා ඒ උනාට ලක්ෂ 12 ට නම් හොදටම පාඩුයි .කිසිම ලුක් එකක් නෑ three wheel එකක් වගේ
@dhammithdharmarathna129
@dhammithdharmarathna129 2 жыл бұрын
හැමෝම hoyapu aka නොවෙයි mama කියන්නේ kushagini hadunata endul nokaw. පරණ 🚗 වලට new engin තියන්න owata වැඩිය හොඳයි . බොරුවට ආඩම්බර වෙන්න ba .වාහනේ hateyata ganath na. Gane hateyata වාහනේ na... .
@sungem2184
@sungem2184 2 жыл бұрын
Is this vehicle available now. if so whome to contact in order to purchase this type of vehicle
@voice.slanka
@voice.slanka 2 жыл бұрын
ගොඩක් සතුටුයි. නමුත් මේකත් ගන්න අයට ඕනැ විදිහට හඬ (Exhaust) වෙනස් කරලා විනාශ කරයි ද දන්නෙ නෑ
@fathimashifani6145
@fathimashifani6145 Жыл бұрын
Good.product.welldone.
@nshacker8059
@nshacker8059 2 жыл бұрын
ඕක 12 k කට දෙන්න ගත්තොත් Market වෙන්න නැ
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
බජාජ් cute කාර්එක වගෙ තහඩු නිමාවක් ගත්තා නමි තමා හොඳ ..මිල එකයිනෙ...
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@krishwee5236
@krishwee5236 2 жыл бұрын
ඔව් අන්න ඒකයි. ඒක විතරයි එකම අඩුව. ඒකත් සම්පූර්ණ උනානන් හොඳයි❤️ තව දොරවල් නැති එකත් ප්‍රශ්නයක් ඉතින්.ඒත් හොඳයි.කිව්වා හරි ලංකාවෙ අපිට ත්‍රීවීලර් එකක්වත් හදාගන්න බැරුව ඉන්නකොට මේක වටිනවා❤
@shanedirisingha971
@shanedirisingha971 2 жыл бұрын
Niyamai niyamai
@ලෝකාන්තය
@ලෝකාන්තය 2 жыл бұрын
Mekata ලයිස්න් kohoma wateid...three wheelmad car ලයිසන්ද...?
@shanekapriyadarishana9112
@shanekapriyadarishana9112 2 жыл бұрын
Ape minissunta agaya thiyanna pitaratin gannana wahana walata. Lankawa awata kisima thanak na. Monade unath awaga
@zoomclz3450
@zoomclz3450 3 жыл бұрын
Vehicle is good But price 😢😢
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@fathimashifani6145
@fathimashifani6145 Жыл бұрын
Where is the place to buy?
@deshapriya.asanka119
@deshapriya.asanka119 2 жыл бұрын
තිවිල් ලයිසන් එකෙන් මෙක පදින්න පුලුවන් ද කවද්ද මෙක වෙලද පොලට දාන්නෙ බලන් ඉදලම ඇති වෙලා ඉන්නෙ යාලූවෙ🤔😂
@gaminikumara9537
@gaminikumara9537 2 жыл бұрын
ikmanate weladha polate ewanna lankawe wahana mapiyawate hodha deyak
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් සතුටුයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
@thilakranasinghe5027
@thilakranasinghe5027 3 жыл бұрын
godak lassanai hoda deyak ape samahara buruwanta lankawe deyakata agayak den na
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@sumithkumara264
@sumithkumara264 2 жыл бұрын
ඇත්තටම සතුටියි..
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@SN_Store1
@SN_Store1 Жыл бұрын
Oka laksha 12kata gannawata wada inadian threewheel ekak padinawa ...balapanko hati bakkiyak wage bodiya ...nikan kudaramak wage wahala...aththatama hari dukai lankawa inna thana baluwama😢😢😢
@ahamed3018
@ahamed3018 3 жыл бұрын
Sri Lanka 👍
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@rupikadeepthi763
@rupikadeepthi763 2 жыл бұрын
Meka otoda eka kiyala nane
@fathimanuciya818
@fathimanuciya818 3 жыл бұрын
නියමයි සහෝ දරය අනිවාර්යයෙන්ම මට එක්ක ඔන
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@sriyanidishanayaka1153
@sriyanidishanayaka1153 Жыл бұрын
Ape deyak nisa age karanawa.ath ganan wedi.lk7wage nm watinawa
@sadunmadushan8627
@sadunmadushan8627 2 жыл бұрын
Very good,
@extremedrives8083
@extremedrives8083 2 жыл бұрын
What's the brand & model?
@anurasiri1299
@anurasiri1299 2 жыл бұрын
Godaksarutue jayawewa
@රබර්ඇසේවිපරම
@රබර්ඇසේවිපරම 2 жыл бұрын
12 වැඩියි..8 1/2 ක් වගේ වටනා කමක් තියෙව්..
@niroshandilip7194
@niroshandilip7194 2 жыл бұрын
මේකට සැහැල්ලු වාහන ලයිසන්එක ඕනෙද ත්‍රිවිල් බයික් ලයිසන් එකෙන් බැයිද වේගා ත්‍රිවිල් එකට කෝ මොකද උනේ මාර්තු වල එලියට දානව කිවුව නේද වේග ත්‍රවිල් එක
@indranisenavirathna9158
@indranisenavirathna9158 2 жыл бұрын
Congratulations to❤❤❤❤⚘⚘⚘⚘⚘⚘
@thimoch1587
@thimoch1587 3 жыл бұрын
Highway yanda puluwanda..
@sumithgallage685
@sumithgallage685 2 жыл бұрын
Me vehicle eka ganne kohenda? Please Anita kiyanna
@sajeewanhatangala6498
@sajeewanhatangala6498 2 жыл бұрын
මේ වාහනය රු.500,000/=තමයි වටින්නේ.මේ වාහනය ඒ ගානට නම් ලංකාවේ ලොකු ඉල්ලුමක් තිබේවි.ලක්ෂ 12ක් නම් මේ වහනයට වෙළඳපොලක් නැති වේවි.වාහන මිල ගැන අවබෝධයක් නැතුව මිල තීරණය කළා තියෙන්නෙ.අලුත් වාහන ලංකාවට එන්න පටන් ගත්තාම මේ වහන ගත්ත මිනිසුන් සහ විකුණන අය අමාරුවේ.
@dilipedirisinghe843
@dilipedirisinghe843 2 жыл бұрын
Congratulations
@supportItLeo
@supportItLeo 2 жыл бұрын
penuma poddak aluth trend ehekata set una nm maru
@rukshandezoysa6171
@rukshandezoysa6171 2 жыл бұрын
They don't show the vehicle properly. Why.?
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 3 жыл бұрын
Injin chaina eka thama gataluwa .chiina badu nam appiriyai.
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@gampalagefonseka9104
@gampalagefonseka9104 2 жыл бұрын
ලක්ෂ 12ක් වැඩි 8ක් නම් සාදාරණයි..
@dinidushasimal5538
@dinidushasimal5538 2 жыл бұрын
සතුටුයි 🙂✌️
@Suraj-m8p9u
@Suraj-m8p9u 7 ай бұрын
Dimo lokka නැද්ද
@engdileepa7614
@engdileepa7614 3 жыл бұрын
Ade bn oka laksha 12 denawa nam aluth cars import karahma kohoma ganan weida
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@tkpchandanachandana5039
@tkpchandanachandana5039 2 жыл бұрын
225 ත් දෙමුද?
@seetha1009
@seetha1009 2 жыл бұрын
Laksa 8 wagae nam hodae watenawa mamthe ganna sudanam sathutue apae rata deunu unothe
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
අපිත් gamu. ලංකාවට. Giyama
@katayamchaminda5676
@katayamchaminda5676 Жыл бұрын
Koheda tiyenne
@surajprasannarathnasiri6173
@surajprasannarathnasiri6173 2 жыл бұрын
ලංකාවේ නිෂ්පාදනයක් විම ගැන සතුටුයි නමුත් මේකේ පෙනුම හැඩය 90%ක්ම ත්‍රිවිල් එක වගේ, ආරක්ෂාව අතින් ගොඩක් පහල මට්ටමේ එකක් කියලා පේනවා, අනික් එක තමයි ලක්ෂ දොලහක්ට නම් ඇත්තටම වටින්නේ නැහැ, මුලික පහසුකම් වත් නැ ආරක්ෂක බද පටි නැ, අපේ රටේ තරැණයෝ ඉන්නවා ⁣තනිවම මෙයට වඩා හොද තත්වයේ වාහන හදන ඒ අය එකතු කරගෙන අපිටම ආවේනික දෙයක් නිෂ්පාදනය කරන්න පුලුවන් , කොපි කැට් කරනවට වඩා,
@ymmskyapa9051
@ymmskyapa9051 2 жыл бұрын
ආඩම්බරයි ගොඩාක් අපේම දෙයක් ඉදිරිපත් කරනවාට
@deepthichinthakapulasinghe1611
@deepthichinthakapulasinghe1611 2 жыл бұрын
ඔයිට වඩා වැඩි දියුණු කලොත් හොදා නැත්නමි වැඩක් නැ ලක්ෂ දොලහට ටැක්ස් එක නැතිව සුපිරි වාහන ජපානයේ තියනවා නේද
@chandrakumari3584
@chandrakumari3584 2 жыл бұрын
Atth godk sattay obalad satthiya lebewwa
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@mncreations6128
@mncreations6128 2 жыл бұрын
Lankawe nispathene kerane wahaneyak gaane aduwata denta oney Indian threewheel laksa12k yanawa kiyala meka denta amarui adugaanen patanganta oney laksa 8 wage.
@dineshweer335
@dineshweer335 2 жыл бұрын
you can buy a bmw or Mercedes for that price in Europe
@Ceylon-traveller
@Ceylon-traveller 2 жыл бұрын
Ape deyak hadanna ona eth ane manda. Ape rate vitharak vikunanna balan hadanna giyoth goda yanna amarui. Mewa dakka gaman thiyana wahana thawath ganan yanawa.
@රබර්ඇසේවිපරම
@රබර්ඇසේවිපරම 2 жыл бұрын
දැන්..ඔබලගේ...රෝද තුනේ..ත්‍රිවිල්....තියාගෙන බලබලා..හිටපියව්...බොලාගේ..පරන ත්‍රිවිල් මිල අපි දැක්කා...
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
පහළ ගිය වැගන් ආර් මිල | Wagon r price 2024 | wahana mila |Sri Lanka |Wagon r Car for sale
8:36
New and old mini van Prices more downed | buy car in Sri lanka
4:27
Jeevithe - ජීවිතේ
Рет қаралды 109 М.
Сэнсэй и СИНЯК! inst: psawkin
1:00
Petr Savkin
Рет қаралды 105 М.
Покупаю ТАЧКУ в Беларуси до 1000$ перегон в РФ
40:33
Лада ОКА против BMW 646i
0:26
AutoHot
Рет қаралды 165 М.
Poor Kid and His Father 😂👻❤️ #shorts
1:01
BETER BÖCÜK
Рет қаралды 3 МЛН