No video

තියාගෙන නොදී ඉන්න මිනිස්සුන්ට දන්නවද වෙන දේ ? | UNUWATHURABUBULE PIYADASSI

  Рет қаралды 1,298

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Күн бұрын

දායකත්වය෴
අංක 33 දෙහිඅත්තකණ්ඩිය කුඩාගල ලිපිනයේ පදිංචි දැනට සවුදි අරාබියේ සේවයේ නියුතු එච්.එම්. පද්මාවතී මහත්මිය
ප්‍රධාන අරමුණ෴
HM පද්මාවතී මහත්මියගේ ග්‍රහ දොස් අපල ඇත්නම් ඒවා දුරුවී කරදර බාදක වලින් තොර සැපවත් සුවපත් ජීවිතයක් ගත කිරීම පිණිස මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!
පින්බර දායකත්වය ගෙන කටයුතු කළ එච්.එම්. පද්මාවතී මහත්මියගේ පවුලේ සාමාජිකයන් වන
හර්ෂණී දමයන්ති , රිශ්මි රිහංසා ,
සංජීව හේරත් , මොහොමඩ් රිස්වාන් ,
නිල්මිණි ලසන්තිකා , එච් එම් දයාරත්න ආදරණීය ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් කරදර බාධක දුරු වී සැපවත් සුවපත් ජීවිතයක් ගත කිරීම පිණිසම සෙත් පතා ආශිර්වාද කිරීම
පින් අනුමෝදන් කිරීම
එච්.එම්. සුගතපාල පියාණන්ටත් එච්.එම් රන්මැනිකා මව්තුමියටත් එච්.එම් ගුණවර්ධන මාමණ්ඩීටත්
එච් එම් සුසිලාවතී අක්කාටත්
khm ජයවර්ධන මාමාටත් , අර්ණෝරිස් සීයාටත් , අරුණ සම්පත් යන අය ඇතුළු නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාතීත මිත්‍ර ආදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සෙත් ප්‍රාර්තනා කිරීම
ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!

Пікірлер: 16
@SomaSoma-ul7yr
@SomaSoma-ul7yr Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🪷තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@sujasujee4513
@sujasujee4513 Ай бұрын
සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg Ай бұрын
Sadu sadu sadu පින්වත් suwamin වහන්සේට නමස්කාර වේවා theruwan saranai 🎉🎉 🙏🙏🙏
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 Ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷
@WieawathiWirawarhi
@WieawathiWirawarhi Ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏🙏🙏
@kalyanijamis9968
@kalyanijamis9968 Ай бұрын
තේරැවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏🙏🙏
@user-yw5dw5hg8i
@user-yw5dw5hg8i Ай бұрын
සාදූ.සාදූ.සාදූ.පිංවත්.ඔබ.වහන්සේට🙏🙏🙏🙏🙏🙏
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏
@nilanipreethika1205
@nilanipreethika1205 Ай бұрын
දේශකයාණන් වහන්සේට සහ ධර්මය ශ්‍රවනය කල ඔබ අප සෑම සියලුම දෙනාටම තුණුරුවනේ ආශීර්වාදය ලැබේවා,සාධූ සාධූ සාධූ...🙏🙏🙏
@primalataalawttegama7020
@primalataalawttegama7020 Ай бұрын
Teruvan saranai pin vat,suvamin vahana sadu sadu sadu
@rukmanimiss1187
@rukmanimiss1187 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ගරුතර දේශක ස්වාමීන් වහන්සේට හා නාලිකාව අධ්පති ගයාන් මහතාටත් මේ පින් ඉක්මන් භවයක දී උතුම්වු චතුරාර්‍යසත්‍ය අවබෝධ වීමට ඉවහල් වේවා !!!
@priyasl8193
@priyasl8193 Ай бұрын
Sadu sadu sadu
@magladiesladies9052
@magladiesladies9052 Ай бұрын
sadu sadu sadu
@khdmakhdma7106
@khdmakhdma7106 Ай бұрын
Theruwan sarani pinwath ape swaminwahanseta niduknirogi dergayu lebewa🙏🙏🙏🙏💮🌸🪔💮💮💮💮💮🙏🙏🙏🙏🇦🇪🇱🇰💮💮🌸
@hansanihansani6892
@hansanihansani6892 Ай бұрын
🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️
@Shalika-ti4io
@Shalika-ti4io Ай бұрын
සාධු !සාධු !සාධු
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 53 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 12 МЛН
දෙවියන්ගේ බැල්ම ලබන්න මේ බණ පදය අහන්න | UNUWATHURA HIMI | @wassanadarmadeshana9842
54:47
Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා
Рет қаралды 6 М.
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН