නවසීලන්තයේ මුල් මාස තුන ගතවුන හැටි - Update on our life in New Zealand!

  Рет қаралды 56,314

The Happiness Muse

The Happiness Muse

8 ай бұрын

අපි ලංකාවෙන් නවසීලන්තයට ඇවිත්මුල් මාස තුන ගතවුනේ මෙහෙමයි.
Its been 3 months since we moved from Sri Lanka to New Zealand; and this is what we were up to.
අලුත් channel එකට එන්න - Join us in the new Vlog channel - youtube.com/@HappinessMuseVlo...
The Happiness Muse - Sandaru Hettiarachchi is an Engineer-turned-marketer, entrepreneur, loving wife, a mother, and a happiness advocate. She is also a qualified Life Coach, Counsellor and a Psychotherapist.
Social Media:
Instagram: / thehappinessmuse
Facebook: / thehappinessmuse
TikTok: vm.tiktok.com/ZSE1ymHj/
#TheHappinessMuse #happiness #srilanka #newzealand

Пікірлер: 162
@TheHappinessMuse
@TheHappinessMuse 8 ай бұрын
අලුත් channel එකේ link එක මෙන්න ❤ - youtube.com/@HappinessMuseVlogs-ui6tc?si=qyFaQVIRdUcD2DAN
@shortframe2237
@shortframe2237 8 ай бұрын
Psychology degree eka privateda kare please help and reply 😢
@HappyLife-DLB
@HappyLife-DLB 7 ай бұрын
Thnx akki
@shehara4186
@shehara4186 2 ай бұрын
සතුට්න් ජීවත් වෙන විදිහ වගේම ජීවිතයට ගොඩක් දේවල් ඉගෙන ගත්ත channel එකක්.ආයිමත් videos දාන්න.සදරු අක්කෙ 😢❤
@buddhinidilshani2671
@buddhinidilshani2671 8 ай бұрын
අනේ සතුටුයි අක්කා... එදා වගේම හරිම ආසාවෙන් බැලුවේ ❤
@imo--2770
@imo--2770 8 ай бұрын
සතුටුයි අක්කා.වැඩ ටික හොඳට කරගන්න.
@thelifeacademy9209
@thelifeacademy9209 8 ай бұрын
වාව් නංගි..ගොඩ දවසකින් ඔයා..සතුටුයි ඔය උත්සාහවන්ත මුහුණ දැක්කමත්..ආදරෙයි නංගී ඔයාල කට්ටියටම...සතුටින් ඉන්න හැමදාමත්...🥰❤🥰❤🥰❤
@NavodayaSathsarani
@NavodayaSathsarani 8 ай бұрын
Thank you akki.. new Zealand video blnne asa digatama ohe ewa karane 😍😍😍
@chathuninimasha1905
@chathuninimasha1905 8 ай бұрын
So happy about you ♡♡♡ wish you all the best ¡¡¡¡
@idea-one9337
@idea-one9337 8 ай бұрын
ජය වේවා අක්කා❤
@randikadayan2112
@randikadayan2112 8 ай бұрын
නියමයි ජයවේවා 👍🙂❤
@user-nb4yg6jz1f
@user-nb4yg6jz1f 8 ай бұрын
Ammo that dedication... May the Jaya Sri Maha Bodhi Bless u all...
@thusharalakmal8395
@thusharalakmal8395 8 ай бұрын
ම්ස් ගොඩක් වට්නවා.මේ දේවල් ඔයාලට හැමදාම හොදක්ම වෙන්න ඕනෑ.ඔයාලා සමග කතා කරන්න ඕනෑ පුළුවන් ව්දිහක් කියන්න.ජය වේවා .
@vihangipallege1264
@vihangipallege1264 8 ай бұрын
Congratulations akki ❤❤
@user-yj6dp8xy4x
@user-yj6dp8xy4x 8 ай бұрын
Yeah..so proud of you nanga. Come up with your new innovative things..eagerly awaiting as always...congratulations ..keep up your good work..All almighty gods bless you all...stay safe..love you all...wishing very best in your future endeavors...❤❤❤
@TheHappinessMuse
@TheHappinessMuse 8 ай бұрын
Thank you! ❤️🙌
@MadhuMusic1949
@MadhuMusic1949 5 ай бұрын
හොදින් ඉන්න,ජයවේවා..❤🎉
@sithuminikumarage3112
@sithuminikumarage3112 8 ай бұрын
Congratulations!!❤❤
@chandranumaran8517
@chandranumaran8517 6 ай бұрын
Nice to hear such a lovely words
@w.h.dinurathenuka
@w.h.dinurathenuka 8 ай бұрын
vlogs hondai akka congratulation
@kalpanaruwanthika8690
@kalpanaruwanthika8690 8 ай бұрын
Congratulations akki❤
@hungrylionasmr8807
@hungrylionasmr8807 8 ай бұрын
Thank you miss❤🎉
@amchamila1218
@amchamila1218 8 ай бұрын
Good luck nangi ❤
@samanthiniesiriwardena5825
@samanthiniesiriwardena5825 8 ай бұрын
All the best my dear❤❤❤
@vishvish2920
@vishvish2920 8 ай бұрын
Best of luck akki💖
@vvd8020
@vvd8020 8 ай бұрын
So happy to see ❤❤😊
@malawasantha2454
@malawasantha2454 8 ай бұрын
Good luck Duwe.❤❤
@R.H.C.2782
@R.H.C.2782 8 ай бұрын
New zealand ගැන, දිගටම videos karanna,students visa ,PR ,job visa
@nimeshkavishan7298
@nimeshkavishan7298 6 ай бұрын
Wish you all the best akka🎉🎉
@TAE1995V
@TAE1995V 8 ай бұрын
( කවදාවත් දැකලා නැති කෙනෙක්ට ආදරේ කරනවා) kiyana topic ekata video ekak dennako akki please
@fujiruzi3618
@fujiruzi3618 8 ай бұрын
ශෝයි අනේ❤
@SereneDiaries
@SereneDiaries 8 ай бұрын
All the best! ❤
@user-zc7gp3rm9m
@user-zc7gp3rm9m 3 ай бұрын
Good luck, Budusaranai
@Yuhi_bae_0
@Yuhi_bae_0 8 ай бұрын
Good luck ❤❤
@vvd8020
@vvd8020 8 ай бұрын
Congratulations 🎉❤ akka What is your master Is it engineering
@geethalprasad1370
@geethalprasad1370 8 ай бұрын
I st comment,good luck for your future ❤❤
@TheHappinessMuse
@TheHappinessMuse 8 ай бұрын
Thank you! You too!
@everythingwithasani87
@everythingwithasani87 8 ай бұрын
මගේ husband 2012 ඔහාට අවිත් ගියා, එත් දැන් එන්න විදියක් නැතුව ඉන්නවා..
@user-zc4wi5mr8n
@user-zc4wi5mr8n 8 ай бұрын
ඔයාගෙ අලුත් vedio එක බැලුවෙ දැන් තමයි,,hair style එක වෙනස් වෙලා තියනවා ඔයාගෙ, වෙනදා වගේ සිනාමුසු ,ප්‍රශන්න පෙනුමෙන් ඉන්නවා,ඉතිං ඔයාගෙ අධ්‍යාපන කටයුතුයි ,,අනික් දේවලුයි සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඉදල හිටල හරි video දාන්න. ඉතිං ඔයාට සුභ පතනවා.ලංකාවෙයි NS වලයි time difference එක කීයද ,, Good luck to you,,,,,,
@user-jl8to5zg6n
@user-jl8to5zg6n 4 ай бұрын
Akke mama godak loku prasneka inne oyawa sambanda karaganna puluwan widihak kiyannkoo.. loku udawwak akke
@bunlertnoimontree5055
@bunlertnoimontree5055 8 ай бұрын
Jevithe sarthaka wenna kiyala prarthana karanawa akke❤❤❤❤🎉🎉 day in life vidios karanda akke❤❤❤❤🎉🎉
@TheHappinessMuse
@TheHappinessMuse 8 ай бұрын
අලුත් channel එකට එන්න. ඒකෙ day in the life වගේ videos දාන්න ඉන්නෙ
@geoconsultlanka6251
@geoconsultlanka6251 2 ай бұрын
අනේ හරි ලස්සනට හිටපු කෙල්ල. දැන් ඇදිල ගිහිං.
@YJShadow364
@YJShadow364 8 ай бұрын
Hey , Good Luck for your future akka ❤❤
@hirunisathyanka6148
@hirunisathyanka6148 8 ай бұрын
ane akki phsycolgy and counceling diploma ekak tyn yna plwn side post monada kynko plzzzzzz
@slhogwartsandpotterheads8196
@slhogwartsandpotterheads8196 8 ай бұрын
hi akki 💜💫
@iranganiobasnayake8112
@iranganiobasnayake8112 8 ай бұрын
Beuty culture digress තියනවා ද . කීයක් යනවා ද . දැනගන්න කැමතියි . ස්තුතියි .
@chamosandeepa3050
@chamosandeepa3050 8 ай бұрын
😘❤️
@rashikayamanegedara8495
@rashikayamanegedara8495 8 ай бұрын
Man balan hitiya ....parakku une busy nisa wennathi neda?mata misgen help ekak ona please ❤
@inokaweerasena930
@inokaweerasena930 8 ай бұрын
Oye family akath akka giya widiyak kiyanna nangi.good louk
@nayomimadumali7967
@nayomimadumali7967 8 ай бұрын
Cool same here we came to Canda before 3 months before . Today its 3 months. My story just same like you. We found a job what ever it is we hold this with happyness though it is tough 😊. Congrats sis keep it up
@TheHappinessMuse
@TheHappinessMuse 8 ай бұрын
Congrats to you too! And best wishes!!
@nayomimadumali7967
@nayomimadumali7967 8 ай бұрын
@@TheHappinessMuse thank you sis and wish you the same 🙏😇🤞
@SakunikaH
@SakunikaH 8 ай бұрын
😍❤
@mohamadishak291
@mohamadishak291 8 ай бұрын
diyunuwen diyunuwatama path wenna oyalawa.parissmn inna akke. oya dewal vistra laranakoya e e dewal walata yana viyadam ekka kiynna puluwanda..
@everythingwithasani87
@everythingwithasani87 8 ай бұрын
අක්කේ... ඔයා කොහොමද ගියේ...
@ALLINONEHUB_PVT
@ALLINONEHUB_PVT 8 ай бұрын
Akke lankawe physchology igen ganne kohomda free puluwnd igeana ganna oni qualification monwda al ama
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 8 ай бұрын
අපිත් රට යන්න ආසයි..ඒත ඒක කරගන්න බෑ..ඔයාලාරට ගියේ කොහොමද ..ඒකට මග පාද ගත්තේඑ කොහොමද කියල අපිට කියලා දෙන්නකෝ..
@prabhathudaya7007
@prabhathudaya7007 8 ай бұрын
අක්කා තව ලස්සන වෙලා🥰 ඔයාලා ආපු ඒජන්සි එක ගැන විස්තර කියන්නකෝ😌😌
@kesh7647
@kesh7647 8 ай бұрын
Apitth enn help ekak denn akke higerstudies krnwa meh bachelors krngmn
@Chathuandsamaa
@Chathuandsamaa 8 ай бұрын
❤❤❤❤
@user-zg2hk9wc1y
@user-zg2hk9wc1y 8 ай бұрын
❤️❤️❤️❤️
@kawindayaanjalee6611
@kawindayaanjalee6611 8 ай бұрын
New zealand wlata master ekk karanna enna oni karana viyadama enna oni vidiya kiyl dennko akke
@imeshananayakkare2085
@imeshananayakkare2085 8 ай бұрын
❤❤
@kavii5494
@kavii5494 8 ай бұрын
@sachinfernando2626
@sachinfernando2626 8 ай бұрын
New Zealand wala Software engineer valata job thiyenavada studnet awilla uni eken out wunama
@imanthadissanayake5925
@imanthadissanayake5925 8 ай бұрын
🎉❤
@lakshansucheeraka2174
@lakshansucheeraka2174 8 ай бұрын
@KSM-iy2xb
@KSM-iy2xb 8 ай бұрын
ඔයා ඇත්තම යතාර්තය කියනවා.....හරිම ආදරෙය් ඔයාට මන්...ඔයාගෙ ඇටිටියුඩ් එකටත් මන් මාර ආසය්...මං වැටෙන හැම වෙලාවකම ඔයාගෙ වීඩියෝ වලින් නැගිටිනවා...ඔයාටත් පුලුවන් නම් මටත් පුලුවන් කියලා මාත් මෝටිවේට් වෙනවා..තැන්ක් යූ❤❤❤
@TheHappinessMuse
@TheHappinessMuse 8 ай бұрын
Thank you මේ comment එකට ❤️😊🙏 ඔව් ඔයාට පුලුවන්!!
@ashensamaraweera1439
@ashensamaraweera1439 8 ай бұрын
👍
@ironbirdsl4957
@ironbirdsl4957 8 ай бұрын
අලුත් video දානකන් අපි බලන් ඉන්නවා
@shyamarathnayaka9179
@shyamarathnayaka9179 8 ай бұрын
Akke newzeland ena parth eka kiynko
@ariyarathnabasnayaka3194
@ariyarathnabasnayaka3194 8 ай бұрын
😀
@anjiramanayaka3325
@anjiramanayaka3325 8 ай бұрын
🥰♥️🥰
@ude3333
@ude3333 8 ай бұрын
නවසීලන්තේ ගිහින් සෙමත් වැඩිවෙලා වගේ 😂
@dileepmadusanka8478
@dileepmadusanka8478 2 ай бұрын
gorvement nurse kenekt balnna colification eka saha yana path eka gen poddk kiynn puluwnd
@user-lr6ng5bk1o
@user-lr6ng5bk1o 6 ай бұрын
Akke. Kohomada eanne
@ameesha9594
@ameesha9594 8 ай бұрын
Akke giye kohomada
@tishannimesha9707
@tishannimesha9707 6 ай бұрын
සෑහෙන කාලෙක්ං
@vishwaprabath9168
@vishwaprabath9168 8 ай бұрын
OMg ..
@Rashmika-RIBS
@Rashmika-RIBS 6 ай бұрын
Komada karapincha mitiyak 2000 ne maseta sahena ganak yanawa neda
@tishannimesha9707
@tishannimesha9707 Ай бұрын
දැන් වීඩියෝ නැහැනේ
@nimaliwickramasinghe6845
@nimaliwickramasinghe6845 7 ай бұрын
ඔයාගේ ඒජන්සිය ගැන ටිකක් කියන්න්කෝ
@user-qi7bn2ex1u
@user-qi7bn2ex1u 4 ай бұрын
Campus ake esament komdathe amrudthe
@Pavii633
@Pavii633 3 ай бұрын
Man hithuwe thama a levels karana wayase wage inna podi kellek kiylnee akkee oya 🥲
@TheHappinessMuse
@TheHappinessMuse 3 ай бұрын
🤪🤪
@hirunachamishka8035
@hirunachamishka8035 8 ай бұрын
Mokakda master eka karana
@Skyle2022.
@Skyle2022. 8 ай бұрын
Oyala giya flight ekema tamai apit awe 😊 api Australia awe mata oyawa meet una hebai katha karana bari una
@TheHappinessMuse
@TheHappinessMuse 8 ай бұрын
Oh එහෙමද? ඔයත් firdt time යන ගමන්ද ඒ?
@Skyle2022.
@Skyle2022. 8 ай бұрын
Ow dear mama husband lagata awe baba ekka
@TheHappinessMuse
@TheHappinessMuse 8 ай бұрын
@@Skyle2022. ah ok. ඔයාලටත් සුභ පැතුම්! 😊
@shashimiroshi4994
@shashimiroshi4994 8 ай бұрын
Oya ILTS karada
@piyumikasandeepani6748
@piyumikasandeepani6748 8 ай бұрын
Hello akke akke man caregiver kenek vidiyata new Zealand enn godak try karanawa mata experience tiyei ane help denn puluwan da details please
@hariniwijethunge88
@hariniwijethunge88 8 ай бұрын
balage hitiye video ekka ennakan
@Ravishgaming110
@Ravishgaming110 Ай бұрын
Deyyne meyge lsnna😏, mn mee wage vedio bln ne ,eth ada beluwa oya hinda😅 math masters krnn auckland uni ekt enn inne👍
@TheHappinessMuse
@TheHappinessMuse Ай бұрын
😊🙏👍
@yashodhaperera7105
@yashodhaperera7105 8 ай бұрын
Oya karana course eka mokakda
@TheHappinessMuse
@TheHappinessMuse 8 ай бұрын
Masters in health psychology 👍
@yashodhaperera7105
@yashodhaperera7105 8 ай бұрын
@@TheHappinessMuse maths bsc degree ekak tiyena kenek ta psychology side ekata maru wenna puluwan kohomada dannawada? Maths side eken issarahata yanna kamathi na path eka wenas karaganna ona psychology pattata.
@HappyLife-DLB
@HappyLife-DLB 7 ай бұрын
Aluth vdo gendooooooo
@TheHappinessMuse
@TheHappinessMuse 7 ай бұрын
Vlogs බලන්න අලුත් channel එකට එන්න 👍 kzbin.info/www/bejne/j5XJg3efnKhlg68si=Eym6YZaVXwnD2QHw
@iranganiobasnayake8112
@iranganiobasnayake8112 8 ай бұрын
ඔයාලා ගිය ඒජන්සිය ගැන දැනගන්න කැමතියි .
@Nawamini657
@Nawamini657 8 ай бұрын
ඔව් මමත් දැනගන්න කැමති
@prabhathudaya7007
@prabhathudaya7007 8 ай бұрын
මමත් කැමතියි ඒ ගැන දැනගන්න😊
@niroshanisilva3536
@niroshanisilva3536 8 ай бұрын
Oyala giya egency eka ganai visa process eka ganai visthara tikak kiyannako
@naili1808
@naili1808 8 ай бұрын
අපි දෙමල මුස්ලිම් මිනිස්සු නොමයිනේ ඒකයි වෙනස. කැනඩා රටෙි 95% කම දෙමල මිනිස්සුන්ට PR තියනවා ඒ ඇයි උන්ගේ ජාතිය එක එකාට උදවිකර ගන්නවා.
@ddmpraveen3167
@ddmpraveen3167 8 ай бұрын
කෝ reply meyage .. lankawe inna kiyl baila gahapu un nz gihin 😂
@SARANIWASANA-cb8cx
@SARANIWASANA-cb8cx 8 ай бұрын
හායි අක්කා මම ආස තවත් රටක් තමයි new zealand ඔයාට පුලුවන් නම් එහේ වැඩි පුර මාකට් වෙන job fields මොනවද කියලා කියන්න
@TheHappinessMuse
@TheHappinessMuse 8 ай бұрын
New zealand green list occupations document එක search කරල බලන්න 👍
@SARANIWASANA-cb8cx
@SARANIWASANA-cb8cx 8 ай бұрын
@@TheHappinessMuse 👍 ok akka
@sathya-100
@sathya-100 8 ай бұрын
බුද්ධි ගලනයට ප්‍රධාන හේතුව මේ වගේ පිස්සු විකාර තමයි....කරුණාකර වෙන රටවල් වලට ආවඩලා ,මේ රටේ ⁣මිනිස්සුන්ගෙ ඔලුව නරක් කරන්න එපා...මම මේ ගැන කලින් වතාවකුත් ඔයාව දැනුවත් කලා
@SARANIWASANA-cb8cx
@SARANIWASANA-cb8cx 8 ай бұрын
@@sathya-100 මේ මානසික ලෙඩක්ද මම දැක්කා ඔයා හැම තැනම වැලලෙනවා මම එයාගේන් ප්‍රශ්නයක් ඇහුවා එයා ඒකට උත්තරයක් දුන්නා ඔයාගේ ප්‍රශ්නෙ මොකක්ද මේ අක්කගේ කලින් විඩීයෝස් බලලා ඔය මානසිකත්වය හදාගන්න
@sathya-100
@sathya-100 8 ай бұрын
@@SARANIWASANA-cb8cx ඉපදුනු රටට ගරහන එවුන් පස්සෙ යන ඔයාට තමා මානසික අවුල🤣
@diamond.1234
@diamond.1234 8 ай бұрын
අපිට පුක්ද ඉතින්
@gavee4565
@gavee4565 8 ай бұрын
😂ay balnne ithin.Ane mnda bn ubla wge ewun innkn diyunu weid mewa.Ubt one nttm palaynko.Vd ekat views arn denn asay nm balapn itin apit pu$d?😂🌚
@anandapathmasiri9507
@anandapathmasiri9507 2 ай бұрын
අපි වගේ පිටි කුඩුද ඔයාල බොන්නෙ?
@TheHappinessMuse
@TheHappinessMuse 2 ай бұрын
නැහැ! කිරි පිටි බොන එක හොඳ නැහැ
@lahiruishnka5049
@lahiruishnka5049 6 ай бұрын
aluth video ekak hone
@TheHappinessMuse
@TheHappinessMuse 6 ай бұрын
අලුත් channel එක බලන්න 👍 kzbin.info/www/bejne/paeclmh_q72rb7Msi=SAcFPbav4AwdLQB6
@shawkubaska2891
@shawkubaska2891 8 ай бұрын
Promo sm 😎
@chamindajagath2321
@chamindajagath2321 8 ай бұрын
ඉගෙනගන්නව, අම්මාකෙනෙක්, වයස කීයද ඔයාගේ?
@endlessinspiration010
@endlessinspiration010 8 ай бұрын
ඉගෙන ගන්න වයසක් අදාළ නෑ. මැරෙනකන්ම ඉගෙන ගන්න එක තමයි කරන්නෙ හැමෝම.
@TheHappinessMuse
@TheHappinessMuse 8 ай бұрын
මේ මගේ දෙවැනි පස්චාත් උපාධිය (Masters). මට 33යි 👍
@chamindajagath2321
@chamindajagath2321 8 ай бұрын
@@TheHappinessMuse thank you😀
@bhagya753
@bhagya753 8 ай бұрын
ඇයි ඔයා කලින් දැකලා නැද්ද😅
@hirunachamishka8035
@hirunachamishka8035 8 ай бұрын
​@@TheHappinessMusepalaweniyata krpu master eknma phd eka karana brida akki
@dumindunamal3868
@dumindunamal3868 7 ай бұрын
😂රට ගියපු එක අමු මෝඩ ඩිශිශන් එකක්.. පසුතැවීම ටික ටික එයි
@sudarshaniwasana4980
@sudarshaniwasana4980 8 ай бұрын
Komda akke newzeland giyer
@TheHappinessMuse
@TheHappinessMuse 8 ай бұрын
මම අවේ psychology masters degree එකට 👍 මගේ agent සහ එන්න තියෙන ක්‍රම ගැන video එකක් ඉස්සරහට ගේන්නම්
@sudarshaniwasana4980
@sudarshaniwasana4980 8 ай бұрын
@@TheHappinessMuse thankyou akke
@kumudunisenanayake2292
@kumudunisenanayake2292 8 ай бұрын
කවුරුත් ගිය විදියක් ගිය ගානක් මොනවද කරන්න ඔිනැ කියලා කියන්නෙ නැ. එයාලගේ වර්නනාව විතරයි. ගිය කෙනෙක් තව කෙනෙකු ට උදවි කරන්නේ නැ. ගිය එවින් මහා ආත්මාත්ත කාමි පුළුවන් නමි උදවි කරන්න .අපිත් හොද ට ඉගෙන ගන ඉන්නේ
@TheHappinessMuse
@TheHappinessMuse 8 ай бұрын
ඔයා හොඳට ඉගෙනගත්ත කෙනෙක් නිසා ඉංග්‍රීසිත් හොඳටම පුලුවන් ඇතිනෙ. එහෙම නම් Google search කරාම අවශ්‍ය සියලු දේවල් හොයාගන්න පුලුවන්. Nz ගැන නම් immigration website එකෙන් හැමදේම දැනගන්න පුලුවන්. ඔයාගෙ ඔය ආකල්පත් වෙනස් කරගන්න එකත් වැදගත් වෙවි නැත්නම් කොහොමත් කරන මුකුත් හරියන්නෙ නැහැ. කවුරුවත් ඔයාට උදව් කරන්න බඳිලා නැහැ. උදව් අවශ්‍ය නම් උදව් ඉල්ලන විදිහත් ඉගෙනගන්න 👍
@chathuxvibesofficial
@chathuxvibesofficial Ай бұрын
පට්ට නාකි තට්ටයෙක් නේද මිනිහා 😮
@Kaviiisha
@Kaviiisha 6 ай бұрын
👇Unsubed
@dopemine6730
@dopemine6730 8 ай бұрын
Magenuth subscribe ekak aluth account ekata❤
@TheHappinessMuse
@TheHappinessMuse 8 ай бұрын
🙌❤️
@thusharalakmal8395
@thusharalakmal8395 8 ай бұрын
ම්ස් ගොඩක් වට්නවා.මේ දේවල් ඔයාලට හැමදාම හොදක්ම වෙන්න ඕනෑ.ඔයාලා සමග කතා කරන්න ඕනෑ පුළුවන් ව්දිහක් කියන්න.ජය වේවා .
අපිට මොකද වුණේ...?
22:43
mage jeewithe - මගේ ජීවිතේ
Рет қаралды 48 М.
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 41 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 82 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:26
CRAZY GREAPA
Рет қаралды 20 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
අපි New Zealand ආවේ ඇයි? | Tips for migrants | Life With KC
22:54
Life With KC - Kalpana & Chamudi
Рет қаралды 59 М.
Viyali | Episode 22 - (2024-07-28) | Rupavahini TeleDrama
21:13
Sri Lanka Rupavahini
Рет қаралды 71 М.
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 41 МЛН