ඡන්දෙට පැය ගානක් තිබියදී වෙඩි තැබීම් හතරක් සිද්ධ වෙන දේ අලුත්ම Update එක පොලිසිය මාධ්‍ය කැඳවා කියයි

  Рет қаралды 77,809

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 366
@MinnahJennath
@MinnahJennath Ай бұрын
අනුර කුමාර දිසානායක සහෝදරයා ව රුකගනිල්ලා.
@wasanthaleelalani
@wasanthaleelalani Ай бұрын
Ai eya vitharak gon aathal 😂😂😂
@KuttigeSilva
@KuttigeSilva Ай бұрын
​@@wasanthaleelalaniඒයා මිනිසුන් අතරේ උතුම් මිනිසකු නිසා තමයි ඔහු රැකගත යුතු,එයයි මේ රටේ 80% කගේ ප්‍රාර්ථනය .
@SandaruDassanyake
@SandaruDassanyake Ай бұрын
Ubwa mrnn enne nee ne eki ehm kiwwe😂​@@wasanthaleelalani
@dayaniliyanage7806
@dayaniliyanage7806 Ай бұрын
අනුරකුමාර සහෝදරයාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා තෙරුවන්සරනයි ❤❤
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 Ай бұрын
අපි ලංකාවේ මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ නිතිඥයෝ රටට තමුන්ගේ දරුවන්ට ආදරය කරන මේ ජඩ තක්කඩි අපරාධ කරුනාකරලා නවත්තන්න අපේ මාලිමාවේ සියළුම දෙනා ගොඩක් පරිස්සම් වේන්න අපේ අනුර සහොදරයාට සහා සියළුම සහොදර සහොදරියන්ට අටේ ජනතාවට දැඩි ආරක්ෂාව දෙන්න අපි කිව්වේ දෙශබන්දු හැන්ගිලා ඉදලා එලියට ආවා
@Sisira931
@Sisira931 Ай бұрын
මගේරටේ සියළුමජනතාව ලොවපාලක උතුම්දෙවියන්ගේ ආරක්ෂාව ලබත්වා සැමටතෙරුවන් සරණයි ❤❤❤❤ජයවේවා
@sarangakandambi5392
@sarangakandambi5392 Ай бұрын
ඔන්න සීයා හදපු රට ...තවත් කඩේ පලයල්ල මුන්ටම😥😥😥😥
@SaumyeDileep
@SaumyeDileep Ай бұрын
ඇත්‍ත. බල්ලො වගේ මිනිස්සු තැන තැන මරලා දාන රටක් තමා මේ නාකියෝ ටික හැදුවෙ😡
@DeepaniWijesekara-rq7oi
@DeepaniWijesekara-rq7oi Ай бұрын
අනුර කුමාර සහෝදරයා දෙවියන් රැකදේවා අනුර සහෝදරයා කියන්නේ මහා සාගරයක් වගේ දැනුම ඇති ළතෙත් මනුෂ්‍යයෙක් ඔහුට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@mkrocky3259
@mkrocky3259 Ай бұрын
මේවා සංවිධානය කරමින් කරන අපරාධ මේවට දේශපාලනය සම්බන්ධතා ඇති
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 Ай бұрын
මේක චන්දෙ කඩා කප්පල් කරන මිනී මැරුම්. පොලිසිය ලැජ්ජා වෙන්න ඕනි මේවා මාධ්‍යයට කියන්න. 😢
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
මේක නම් සංවිධානාත්මකව සිදු වෙන ක්‍රියාවලියක්.
@SaumyeDileep
@SaumyeDileep Ай бұрын
පරාජිතයොන්ගෙ වැඩ තමා😡😡😡
@malanilokuge7258
@malanilokuge7258 Ай бұрын
වේසබන්දුව,ටිරාන් අල්ලස් ඕව පිටිපස්සෙ ඉන්නව.
@ranwickramasinghe
@ranwickramasinghe Ай бұрын
සීයට බෑ
@DayaaniMadiwila
@DayaaniMadiwila Ай бұрын
මුන් 82 කරපුවා කරන්න හදන වගේ.තොපේ පවුල් පිටින් භoග වේවා.මාලිමවට කෝටියයි.
@BhagyaKumarashinghe
@BhagyaKumarashinghe Ай бұрын
සියලූම මිනිස්සුන් ආරක්ෂා වේවා❤😢 අපේ අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂා වේවා ❤❤❤🙏
@SaumyeDileep
@SaumyeDileep Ай бұрын
❤️❤️❤️
@udenikumarihamy5345
@udenikumarihamy5345 Ай бұрын
ටිරාන් අලස් ගෙත් වේසා බන්දුගේ වැඩ පාතාලේ ගෙනත්
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Ай бұрын
Very True please arrest Deshabandu Thennakoon
@airanganijayalath1799
@airanganijayalath1799 Ай бұрын
Ow..banduwa..tamai .owa..Kara .wanne
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 Ай бұрын
ඔව් ඕකජ තමා මේ වගෙ වැඩ කරන්නෙ.කාලකන්නි බල්ලො අනුර සහෝදරයා ආරක්ෂා කරන්න බුදුසරණයි
@chamilasuraweera8323
@chamilasuraweera8323 Ай бұрын
වේස බන්දුවා ගරිල්ලා සටන ආරම්භ කර ඇත.
@nihalfernando1881
@nihalfernando1881 Ай бұрын
ඔය ඔක්කොම මාලිමාවට වැටෙන්න තියෙන චන්ද අපරාදේ අහිංසක ජීවිත
@himaliherath3048
@himaliherath3048 Ай бұрын
පොලිසිය බුදිද"රනිල්.නිවාඩු දීලද
@nalinmedagoda6879
@nalinmedagoda6879 Ай бұрын
දේශබන්දුවාද පටන් අරන් තියෙන්නෙ වැඩේ...
@RoshanAlwis-d8i
@RoshanAlwis-d8i Ай бұрын
අනිවාර්යයෙන් ...
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Ай бұрын
❤❤❤❤❤
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Ай бұрын
Very Correct Please arrest Deshabandu Thennakoon
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Ай бұрын
If organized crime Definitely Deshabandu Thennakoon
@kandybeauty6345
@kandybeauty6345 Ай бұрын
සැගව සිට වෙඩි තියෙන වෙඩික්කරුවන්ට නායකත්වය ලබාදෙන්නේ "මිනීමරු දේශබන්දු" විය නොහැකිද..?
@sandyakumari7862
@sandyakumari7862 Ай бұрын
ඕකට තමා පුළුවන් ශ්‍රී ලංකා කියන්නේ🥶😪
@malanilokuge7258
@malanilokuge7258 Ай бұрын
අනිවාර්යයෙන් .ඕව තමයි උන්ට පුලුවන් .
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
@@sandyakumari7862 ඒකනම් ඇත්ත.
@aindu4690
@aindu4690 Ай бұрын
කිසිම කෙනෙකුට හදිසි විපතක් නොවේවා
@SamanthaKumara-ky5vy
@SamanthaKumara-ky5vy Ай бұрын
අනිවා...🙄
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg Ай бұрын
රනිල් 83 වගේ වැඩ පටන් අරං .ඕකව මරන්න ඕන .බලෙන් චන්ද ගන්න ද. ඕකුන් 88 89 යෙත් ඔහොම තමයි භිශනය ඇති කලේ .පස්සේ ජේ ,වී පී එක පිටින් දැම්මා .ඒකයි ඇත්ත .🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰 මැරුවත් මාලිමාවට . මාලිමාවට කෝටියක් .
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Ай бұрын
පොලීසිය සහ ආරක්ෂක අංශ ඉන්නේ පොල් ගාන්නද??..
@chamarawijesena9173
@chamarawijesena9173 Ай бұрын
මේ වගේ පුද්ගලික ආරවුල් වගේ ඒවට, පොලිසියට කරන්න දේවල් නෑ ඇත්තටම.. ඒවා නවත්තන්න පුළුවන් ආකල්ප සංවර්ධනය, අධ්‍යාපනය වගේ ඩේවල් වලින්..හැබැයි මාෆියා ගැනනම් ඉතින් මෙයාලා වග වෙන්න ඕන
@ariyarathna8321
@ariyarathna8321 Ай бұрын
මේ ආරවුල් නෙවෙයි කුමන්ත්‍රණ විය යුතුයි​@@chamarawijesena9173
@kingslyjayasingha3337
@kingslyjayasingha3337 Ай бұрын
රටේ විදායක ඇතුළු රටේ නිතිය ආරක්ෂාව බාර ඉන්න සියළුම දෙනා ටම නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.. මොකටද රටකට මෙහෙම අපරාද කරන්න ඉඩ දෙනවානම්..
@RoopasinghaGkg
@RoopasinghaGkg Ай бұрын
නිිතිය අකුරට ක්‍රියාත්මක කරන්න මෙි දවස්වල පිස්සු හැදිලා ඉන්න සෙටි එකක් ඉන්නවා නේ
@jagaththushara4400
@jagaththushara4400 Ай бұрын
නාට්ටි බව තමයි පේන්නේ දේශබන්දුවා ගිය දවසේ ඉදන් කිසිම හෙනයක් තිබ්බේ නෑ ප්‍රචාරක කටයුතු ඉවර වුනත් එක්කම වැඩේ පටන් ගන්නවා😂
@ranwickramasinghe
@ranwickramasinghe Ай бұрын
ආයුද අරගන්න පුලුවන් බලේ ඉන්න උන්ට විතරයි එච්චරයි .කවුද කරේ කියලා හිතා ගනිල්ලා.
@malanilokuge7258
@malanilokuge7258 Ай бұрын
කවුරුත් නෙමේ වේසබන්දුව,ටිරාන් අල්ලස් ඕව මෙහෙයවන්නෙ.නටපියවුකො 22 වෙනකල්.
@chamidukalpana7471
@chamidukalpana7471 Ай бұрын
මේව චන්ද කඩන්න රනිල කරන වැඩ රැවටෙන්න එපා
@Yapa2333
@Yapa2333 Ай бұрын
අන්තිම මොහොතේ බය කරනවා...ජන්ද කඩන්න....කාලකණ්ණි අපතයෝ මුන් පන්නා ගන්නම ඕනා කතිරය ❌ මාලිමාවට ❤
@ExpertMass
@ExpertMass Ай бұрын
සියලු දෙනා කල්පනාකාරී වෙමු, වචනයකින් තියා බැල්මකින්වත් ගැටුමකට නොයා ඉමු. පරාජයේ වියරුවෙන් පසුවෙන පාදඩයන් ඉල්ලන්නේ ගැටුමක්, ඒ නිසා අපි සාමකාමී වෙමු.රට දිනලා ඉවරයි....
@raheemramulan7856
@raheemramulan7856 Ай бұрын
❤❤
@raheemramulan7856
@raheemramulan7856 Ай бұрын
NPP ❤❤❤
@ExpertMass
@ExpertMass Ай бұрын
@@raheemramulan7856 😍😍😍
@ashokawijetunga5131
@ashokawijetunga5131 Ай бұрын
පොලිසිය හමුදාව වහාම කිුයාත්මවෙන්න ඡනතාව ආරක්ෂා කරන්න ඇය මෙඅ
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
හෙනම ගහන්න ඕන අහිංසක මිනිසුන්ගේ ජීවන පව් පතාලෙ පටන් අරගත්තා සක්කිලි කාලකන්නි අදුරන්නේ නැහැ ජීවිතයක වටිනාකම
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 Ай бұрын
100 %
@DilushikaVithanage
@DilushikaVithanage Ай бұрын
රනිල් මහත්තයෝ ඔයා මිනිස්සුන්ට ආදරේනමි මිනිස්සුන්ගේ ආරක්ෂාව තහවුරැ කරන්න ඔයාට ඔන බලය විතරයි ඵක මිස්සු දන්නවා ඵකයි මිනිස්සු මිනිස්සුට ආදරයකරන අනුර කුමාර මහත්තයට කැමති ❤❤❤❤❤❤❤
@sldream6194
@sldream6194 Ай бұрын
මේක මට පේන්නේ රජයෙන් කරන එකක් සමහරවිට මේක චන්දේ කාලෙට ඇදිරිනීතිය දාන්න භීශණයක් මවන්න හදන වැඩක්😂😂
@shanthakumara2034
@shanthakumara2034 Ай бұрын
මෙිි සේරම අාණ්ඩුවෙිින් කරන වැඩ රනිලා අැතුලු හොර නඩය දැන් බයේ හැම තැනම ගැටුමිි අැති කරන්න හදන්නෙ
@DammikaThushari-x1f
@DammikaThushari-x1f Ай бұрын
වේසබන්දුවා ගේම් එක පටන් අරගෙන වගේ .
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Ай бұрын
Very True please arrest Deshabandu Thennakoon
@Dilan_Chathuranga
@Dilan_Chathuranga Ай бұрын
අනුරව රැකගන්න.... බොහොම පරිස්සමෙන්
@balasoo8464
@balasoo8464 Ай бұрын
මැරුනට පස්සෙ තලුමර මර වොයිස්කට් දෙන්නවිතරයි දන්නෙ
@xtrausa2762
@xtrausa2762 Ай бұрын
අනේද කියන්නේ
@anushaperera2147
@anushaperera2147 Ай бұрын
තව දවස් දෙකක් ඉවසන් න බය වෙලා තියන තරම මේ හැම දෙයකින් ම පැහැදිලි යි අනුර සහෝදරයා නුඹ ට සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා ..අපි වෙනුවෙන් පරිසම් වේවා
@damecafiris5703
@damecafiris5703 Ай бұрын
ඔන්න පාතලය රනිල් ගේු අලුගොසුවා පටන් ඇරන් දෙසබන්දු යන්න කලින්රට කලබල කරයි වැඩ බලන පොලිස් තුමා රටෙ චන්දය නිසා බියගුල්ලෙෝ වියරැ දෙසපාලුවෙ නිසා කලබල කරයිද තනි ආරක්ෂා පොලිස් හාමුදා අය රට ආරක්ෂා කරන්න දින අය කලබල කරන්නෙ නැහැ පැරැදු අය රටෙ කලබල ඇති කරන්න පෙරැමි පුරනවා මාලිමාවට ජය දඩ බලය නවත්තලා රට සාමය උදා වෙවා
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Ай бұрын
ඳේශබන්දු ටිරාන් වැඩ පටාන් ගත්තද
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Ай бұрын
Yes very True please arrest Deshabandu Thennakoon
@IndraniKusumlath
@IndraniKusumlath Ай бұрын
මෙ,පොලීසිය, කිසිම, වග,වීමක්නෑ,මෙ,පෝලීසිය,බොරැ,කරන්නෙ,
@arsisilat5715
@arsisilat5715 Ай бұрын
අනුර මහත්තයා රැක ගන්න.
@SheebaWikramarathne
@SheebaWikramarathne Ай бұрын
මෙය හැම දෙයම වගෙ කියන් නේ ඕනෙ දෙ ශබන්දුයි, ටිරාන් තමයි .පාතාලයට උන් දෙන්නා කොහොමත් සම්බන්ධයි.
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Ай бұрын
Yes very True please arrest Deshabandu Thennakoon
@AyodyaKaumini-tn6re
@AyodyaKaumini-tn6re Ай бұрын
සියලුම මිනිසුන් ආරක්ෂා වේවා .
@NethumiAhinsa-t2n
@NethumiAhinsa-t2n Ай бұрын
අපේ ලංකා වාසි සියලු දෙනාටත් අනුර මැතිතුමන්ට තෙරුවන් සරණින් ආරක්ෂා කරදේවා දෙවි පිහිටයි
@MaliththaDasanayaka-jg8ov
@MaliththaDasanayaka-jg8ov Ай бұрын
පොලිස්පති. රටෙන්.පැනලද..රටේම. ජනතාවගේ. ආරක්ෂක යා
@alwisalwis6860
@alwisalwis6860 Ай бұрын
පොලීසියට තනිවම බැරිනම් මේ වෙලාවෙ හැටියට හමුදාව කැදවන්නෙ නැත්තෙ ඇයි
@DineshPriyankara-hq4ce
@DineshPriyankara-hq4ce Ай бұрын
ඇමරිකාවේ ත් නැති තුවක්කු ලංකාවේ මිනිස්සුන්ට තිබිම ගැන, පොලිසිය හා ඒවාට වැට බැඳීමට තරම් ප්‍රමාණවත් නීතිය නොමැති කම හරිම කාණගාටුවට කරුණකි,
@drobshidrubshi4436
@drobshidrubshi4436 Ай бұрын
නීතිය වල් වැදිල නැත්නම් මොනාද මේ
@indica788
@indica788 Ай бұрын
නීතිය හරියට රැකපං ගොනෝ. නාකි රනිල් මේවට වග කියන්න ඕනෙ.
@ranwickramasinghe
@ranwickramasinghe Ай бұрын
වසන්ත මරන්න ආයුද අරන් එලියෙ ගියපු එකේ ඔය මොනාද.පොලීසිය දොයි
@shanthakumara2034
@shanthakumara2034 Ай бұрын
රනිල් අැතුලු හොර නඩය දැන ගත යුතුයි කකුලුවා නටන්නෙ වතුර රත් වෙිානකමිි කියලා රනිලා අැතුලු හොර නඩය දැන ගත යුතුයි
@wmvijerathne2088
@wmvijerathne2088 Ай бұрын
සිද්ධවෙලා තියනවා කියන්නෙ හැමදාම .ඕව වලක්වා ගන්න පොලිසිය දන්නේම නැද්ද.ඔය සංවිධානය අල්ලගන්න එතකොට වැඩේ කම්මුතුයි .
@drobshidrubshi4436
@drobshidrubshi4436 Ай бұрын
මිනී මරුවන්ට මරන දඩුවම දිය යුතුයි.මේක මොන විකාරයක්ද
@k.shanikadilhani
@k.shanikadilhani Ай бұрын
ආයෙත් බටලන්ද පටන්ගන්නද යන්නෙ?
@IraniFernando-pu9it
@IraniFernando-pu9it Ай бұрын
මැතිවරණය මුවාවෙන් කුඩූ බිස්නස් කාර යො පාතාලයෙ කට්ටිය ප්‍රයෝජන ගන්නවා
@KalyaniGoonawardane
@KalyaniGoonawardane Ай бұрын
හරියට හරි.
@alwisalwis6860
@alwisalwis6860 Ай бұрын
මරු නේද යුක්තිය මෙහෙයුම කරල හෙව්වේ බම්බුවද තාම නීති විරෝදී ගිනි අවි රට තුල සැරි සරන්නේ
@MHPerera
@MHPerera Ай бұрын
තොපි ට බැරිනම් ඕවනතර කරන්න මාලිමාවෙ අපි නතර කරක්නම් පැය 72න්.එකපාතාලයෙක් නැහැබං
@jayanthajayakodl
@jayanthajayakodl Ай бұрын
Hamm.tika.dawasai..apita..owaaaa😅😅
@ashokawijetunga5131
@ashokawijetunga5131 Ай бұрын
මෙි තත්වය වහාම පාලනය කරන්න මෙි චන්දෙ අස්සෙ මෙිවාා කරන්නෙ රාජ්‍ය අනුගුහයෙනද
@MaliththaDasanayaka-jg8ov
@MaliththaDasanayaka-jg8ov Ай бұрын
බුදුන්ගේ.රටම. රකින.රාජකාරිය. දේවකාරියට.උතුම්
@HemachandraBandara-s4o
@HemachandraBandara-s4o Ай бұрын
ආරක්ෂක අමාත්‍යාංශය නිදි
@thimiralakshan9668
@thimiralakshan9668 Ай бұрын
පාස්කු ප්‍රහාරයේ නිව් වර්ශන් එක. පුලුවන් ශ්‍රී ලංකා 🤫
@GampahaMirigama-p5l
@GampahaMirigama-p5l Ай бұрын
වීඩියෝවෙ පලමු ඝාතන සිද්ධිය හරක්ටික මස් කඩේට ගන්න කල කුමන්ත්‍රණයක් වෙන්නත් පුලුවන් අනෙක්වා භීෂණය වන බවට මින් පෙර පාලකපන්තිය විසින්ම ඇතිකල ඝාතන මෙන් වන්නට හැක එනිසා ජනතාව සිහියෙන් අවබෝධයෙන් කටයුතු කලයුතුව ඇත
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 Ай бұрын
යුක්තිය සාධාරණය ඉටුකර ගැනීමට අවශ්‍ය පාලනයක් උදාවේවා.
@MaliththaDasanayaka-jg8ov
@MaliththaDasanayaka-jg8ov Ай бұрын
රටේම. බලය.ගන්නට. රටේම. ජනතාව.මරල.හරි.බලය.ගන්නට. බලන්නේ.
@MaliththaDasanayaka-jg8ov
@MaliththaDasanayaka-jg8ov Ай бұрын
රටේම. හරිම. ආරකෂාව. නෑ.රනිල්ව.වගකියන්න
@DayaaniMadiwila
@DayaaniMadiwila Ай бұрын
88/89 ගැන හරියට නොදන්න ගොබ්බ වල් පරයෝ මාලිමාවට කරන අවලාදම තොපිට වස් කවි වෙනවාමයි.
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 Ай бұрын
අපි කිව්වේ ඔය දෙශබන්දු ටිරාන් ලවා රාජපක්ෂලා රනිල් සජිත් ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP විමලගේ ඥනසාර රතන චම්පික විවිදාකාර ජඩ තක්කඩි තමයි මේ අපරාධ කරවන්නේ අනික මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ අපේ අනුර සහොදරයා ඇතුලු රටේ ජනතාව ගොඩක් පරිස්සම් වේන්න
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Ай бұрын
Yes very True please arrest Deshabandu Thennakoon
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Ай бұрын
Aniwaryenma, Unge Wedak
@NeelRajapaksha-x5q
@NeelRajapaksha-x5q Ай бұрын
ටිරාන් දේශබන්දු මුන් දෙන්නගේ අම්මට විතරක් නෙමයි හුකන්න ඕන කැරි බල්ලෝ බලමු මොකද වෙන්නේ කියල
@jmamweerasinghe3027
@jmamweerasinghe3027 Ай бұрын
ඇයි මෙහෙම චන්දය ලන්වෙලා වැඩ කරන්නේ. කලබල ඇති කරන්න එපා.
@G.m.s.darshanaGallenage
@G.m.s.darshanaGallenage Ай бұрын
මේ මරන්නේ දේශපාකයන්ගේ හොර දන්න,සාක්කි කියලා හිතෙන්නේ මට විතරද..මට හිතෙන්නේ අනුර ජනාධිපති උනාම හොරු බේරෙන්න සාක්කි විනාස කරනවා කියලා මට හිතෙනවා..
@shanthakumara2034
@shanthakumara2034 Ай бұрын
මෙිි සේරම සෙල්ලමිි රනිල් ගේ තව දවස් 2 යි බඩු ලැස්ති කර ගනින් ගෙදර යන්න රනිල්
@kamalliyanage8205
@kamalliyanage8205 Ай бұрын
සිද්ධාලේප තමයි මේ දවස් වල විදෙස් ගතවී ඉන්නෙ
@Helianthusannuus-i7c
@Helianthusannuus-i7c Ай бұрын
ඔය දේවල් වෙන්නෙම වැඩිපුර හම්බන්තොට
@HappyBambooForest-ox6cx
@HappyBambooForest-ox6cx Ай бұрын
කොයි පකයෝ උනත් දැනගනිල්ලා තව පැය 72 වතුර රත් වෙනකං විතරයි කකුළුවො නටන්නෙ
@AnushaPArachchige
@AnushaPArachchige Ай бұрын
❤❤
@malanilokuge7258
@malanilokuge7258 Ай бұрын
පොලිසිය හොයන්න ඕන කොහෙන්ද මේ එකපාරටම වෙඩික්කාරයො මතු උනේ කියල.කවුරුත් නෙමේ මේව මෙහෙයවන්නෙ වේසබන්දුව සහ ටිරාන් අල්ලස් .ඒ හින්ද පොලිසියට මේ අපරාධ කාරයො හොයාගන්න බැහැ.මෙයා කියන විදියට දේශපාලන සම්බන්ද නැහැ ලු.මුන් එකපාරටම මතු උනේ කොහෙන්ද ඒක හොයල කියන්නකො.22 පස්සෙ හොයමු.
@shasikaChandimall
@shasikaChandimall Ай бұрын
කව්රු හරි දන්නවා නම් කියන්නකෝ ආරක්ෂක අංශය කියන්නේ මොකද්ද 🤔
@xtrausa2762
@xtrausa2762 Ай бұрын
අපරාධ ගැන විධිමත් පරීක්ෂණයක් කර ගැනීමට නොහැකි ආයතනයක්
@pradeepjy1
@pradeepjy1 Ай бұрын
පුර්ව මානසික සදානමක්කරනව
@ranwickramasinghe
@ranwickramasinghe Ай бұрын
රනිල්ට බෑ කියන්නෙ ඒකනේ
@shilanithelikadathuduwage8123
@shilanithelikadathuduwage8123 Ай бұрын
දේශබන්දු නැතිඋනත් හරි වෙඩිතැබීම් නැහැ කිව්වා නේ ඒක නිසා දේශබන්දු කරන්න ඇති.
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Ай бұрын
Yes very True
@SamapathRathnayaka
@SamapathRathnayaka Ай бұрын
රනිල් උබේ ammmata hikuwanm ඔයිට වැඩිය හොඳයි
@AsankaAsanka-s6h
@AsankaAsanka-s6h Ай бұрын
අනුර මහත්තයා රැකගනිල්ලා
@ashokawijetunga5131
@ashokawijetunga5131 Ай бұрын
කොහෙන්ද මෙි ආයුධමෙි රඡයේ අනුගුහයෙන් වෙන දෙයක්ද
@MolagodaAjith
@MolagodaAjith Ай бұрын
පව් ගවයෝ ටික සජියත් එතනද 😅
@දහම්සෙවනවෙහෙරගලපුරානවිහරස්ථානය
@දහම්සෙවනවෙහෙරගලපුරානවිහරස්ථානය Ай бұрын
සියලුජනතාවඅනබෝදයෙන්සිටින්නන
@manojpriyankara1010
@manojpriyankara1010 Ай бұрын
රටේ කලබල තත්වයක් ඇති කරලා ඡන්දෙ කඩාකප්පල් කරන්න හදන්නේ
@Aba-ee1eo
@Aba-ee1eo Ай бұрын
මිනීමරන්න පුලුවන් වෙන්නේ අත්දැකීම් තියෙන එවුන්ටයි
@AmaliMadurawala
@AmaliMadurawala Ай бұрын
යන යකා කොරහත් බිදගෙනනෙ යන්නේ.රනිල්ගෙ නියම ස්වරූපය තමයි ඔය.
@TAHIKEFUN
@TAHIKEFUN Ай бұрын
මට විතරද කොහෙද තුවක්කුවක් නැත්තෙ
@jayanthajayakodl
@jayanthajayakodl Ай бұрын
Apilaga..thiyenawa..oneda..????
@chameladilu780
@chameladilu780 Ай бұрын
83,88,89 කාලෙ කරපුවා රනිල් දැන් ආයේ පටන් අරන් . ඌට ඕවා පුරුදු වැඩ. පොලිසිය ලැජ්ජා වෙයල්ලා
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Ай бұрын
May be Deshabandu in action
@WimalaAththanayaka-g1u
@WimalaAththanayaka-g1u Ай бұрын
ඇයිමෙිහෙම මිනිසු මරන්නෙ මෙ අයඅත්අඩන්ගුවට ගන්න අනුරකුමාර සහොදරය රැකගනිල්ලා බුදු සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏
@ShiromanArachchige
@ShiromanArachchige Ай бұрын
හොදයි ඵ්ක පාතාලෙත් ඉන්නවා කියලා පෙන්නන්නත් ඕනෑ නේ
@buddikaharindra8851
@buddikaharindra8851 Ай бұрын
පාස්කු නටකයෙ 2.
@dinushkumara4741
@dinushkumara4741 Ай бұрын
ඕවා කරන අය රටම දන්නවා දැන් නම්
@Aba-ee1eo
@Aba-ee1eo Ай бұрын
අනුරටත් ප්‍රස්න දාන්න වගේ ලෑස්තිය
@MRSMunasinghe
@MRSMunasinghe Ай бұрын
පුදුම වැඩක් මේක මොකද මේ හින්සා පීඩා කාටවත් කරදරයක් නොවෙවා
@thamilaikaappom
@thamilaikaappom Ай бұрын
මේ තරම්ම තුවක්කු කොහෙන්ද? පොලිසිය කෝ? මෙය දුපතක්.
@PradeepaMendis-th4dd
@PradeepaMendis-th4dd Ай бұрын
22 වෙනකං ඉවසන්න
@Userleo-messi
@Userleo-messi Ай бұрын
මාලීමාවට ජයවේවා
@ranasenamadugallageranjani9956
@ranasenamadugallageranjani9956 Ай бұрын
ඇයි මේඅපරාධ කරන්නෙ
@shakilanuwantha3037
@shakilanuwantha3037 Ай бұрын
උන් තව බිලි ගන්නවා. මීට වඩා ලොකු දේවල් ඉස්සරහට කරන්න පුළුවන් අවදානයෙන් සිටින්න. 😖
@ChamindaMarasinghe-n4u
@ChamindaMarasinghe-n4u Ай бұрын
ලැජ්ජයි රනිල්
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 22 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 22 МЛН