UPS explained - Uninterruptible Power Supply

  Рет қаралды 66,506

pcguide lk

pcguide lk

Күн бұрын

Пікірлер: 258
@Rusiru_A
@Rusiru_A 2 жыл бұрын
Sine Wave gana explained karaddi kalin video eke ලයිට් ගිය eka ne waradda...😑mama brightness full wadi kara😐
@wasantharanatunga8586
@wasantharanatunga8586 2 жыл бұрын
.
@kenzo2642
@kenzo2642 2 жыл бұрын
mona video ekada Bn
@Rusiru_A
@Rusiru_A 2 жыл бұрын
@@kenzo2642 mulin dapu ups video eke podi mistakes wagayak thibuna..
@thiwankasandaruwan3456
@thiwankasandaruwan3456 2 жыл бұрын
බලාපොරොත්තු වෙච්චි වීඩියෝ එකක් Pc එකේ RAM processr hard වගේ හැම දේ ගැනම විස්තරය කරල වීඩියෝ දාන්නකෝ.
@hehexd4990
@hehexd4990 2 жыл бұрын
Kalin eva dala thibba man hithanne
@vidarshanaperum6567
@vidarshanaperum6567 2 жыл бұрын
හදල දැම්මට බොහොම ස්තූතියි අයියේ !
@NethDot
@NethDot 2 жыл бұрын
Moko wela tibbe
@indikanisha4650
@indikanisha4650 2 жыл бұрын
හරිම වටිනවා ඔබගේ පැහැදිලි කිරීමට.. ස්තුතියි.!
@viduva
@viduva 2 жыл бұрын
මට පට්ට වැදගත් මගෙ මැශිමෙ 2වෙනි බෝඩ් එකත් ගියා 😑ප්ලාන්ට් එකක් නිසා
@janidueyash3551
@janidueyash3551 2 жыл бұрын
අයියගේ වචනෙ - " එ වගේ ම තමයි " අම්මො ආදරෙයි ඈ 😍😍 අපිට මේව කියල දෙනවට ✌️😍 කේසින්ග් එක ගලවන්න දන්නැති මම අයියගේ වීඩීයෝ බලලා pc ekak assemble කරන්න දන්නවා 😍😍 අනේ අයියේ කියල දෙන්නකො pc build එකක් කරාට පස්සෙ පලවෙනියටම bioas update කරලා windows දාන හැටි 😍😍✌️✌️
@SasinduDewmin
@SasinduDewmin 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් .Thanks 👍🏻❤🖤
@techbydevmin9757
@techbydevmin9757 2 жыл бұрын
Maru video ekak aiya සුපිරි .
@v.s.n5747
@v.s.n5747 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් සිටි video එකක් ඉතාම හොඳට පැහැදිලි කිරීමක් කරාට බොහොම ස්තූතියි අයියේ 👌👌👌👌
@gaganpabasara3282
@gaganpabasara3282 2 жыл бұрын
ගොඩක් කල් බලන්න හිටපු වීඩියෝ එකක් තමයි
@Randy-hh5tf
@Randy-hh5tf 2 жыл бұрын
බොහොම ස්තුතියි අයියේ මේක එනකමි බලන් හිටියේ💚💛
@jayashan16
@jayashan16 2 жыл бұрын
හැම කෙනෙක්ටම වැදගත් video එකක් මේ video එක.මේ video එක ගෙනාවට ගොඩක් ස්තූතියි
@Pubgforeveryone
@Pubgforeveryone 2 жыл бұрын
You explain it perfectly because I got line interactive ups but I didn't' know what it means exactly Thanks Ayya
@pramuditha396
@pramuditha396 2 жыл бұрын
අයියේ මදර් බෝඩ්ඩ් එක ගැන ඕනෙ ,ක්කරන්ට් එක එන්නෙ නැතිවෙන්න තියෙන හේතු එහෙම
@gunapala3669
@gunapala3669 2 жыл бұрын
උවමනා කරුනු රාශියක එකතුවක් නියමයි ඉතාම හොඳයි""""""ඔබට ස්තුති ජයවේවා👍👍👍👍💖💖💖 ✡️✡️✡️✡️✡️
@Shaggy-R_x
@Shaggy-R_x 2 жыл бұрын
COMPUTER ගැන VEDIO එකක් ඕනෙ.. HARD DRIVES, RAM,
@ksPAcc
@ksPAcc 2 жыл бұрын
දෙයියෙක් ඔයා නම් මාර දැනුමක් දෙන්නෙ අපිට
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
සුපිරියි..ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට...❤️😍😍😍😍😍❤️
@anushkafernando1907
@anushkafernando1907 2 жыл бұрын
2021-Aug DCP 1200 UPS එකක් ගත්‍තා. මේකට LAP 1 + FIBER SLT router එකක් use කලා පැය 5ක් පමන. Lap එක සැම විටම 100% bettry charge එකේ තියෙද්දි UPS එක සමග සම්බන්ද කර වැඩ කලේ. 2021-march (within 6months) Bettery buckup time එක 20min වලට අඩු වුනා. Warrenty තිබ්බ නිසා warrenty දැම්මාම battery replaced කලා කියලා repire කරලා දුන්නා. නැවත 2022-may (used around 1month after repaired) වෙනකොට battery backup time එක පෙර සේම 10-15min අඩු උන නිසා නැවත repire කරන්න දුන්නා. නැවත battery 2ම මාරු කාලා කියලා Debug එකෙන් repire කරලා දුන්නා. නැවත 2022-june (used 1day after 2nd repaired) දෙවන repire එකෙන් පසුව දවසක් ඇතුලට පාවිච්චි කර බැලිමේදි එහි backup time එක 30min විතරයි තිබ්බේ.. නැවත repire කිර්‍ර්මට දැම්මා. තාම DEBUG ආයතනය repire කරමින් සිටි. 1. DCP 1200 UPS එකක් අවුරුද්දක් යෑමට පෙර මෙසේ සිදු වීමට කුමක් බලපායි ද? 2. මෙය battery මාරු කලානම් නැවත නැවත backup time එක අඩු වීමට හේතුවක් තිබේද? 3. Debug ආයතනය අදහස පරිදි capcitors issue එකක් වෙන්න පුලුවන්ලු. මේයට විසදුමක් තිබේද?
@pcguidelk
@pcguidelk 2 жыл бұрын
UPS එකක් භාවිතා කරන්නෙ Power outage එකකදි system එක safely shut down කරගන්න. Battery එක එක දිගටම use කරන එක එච්චර හොද නැහැ. එහෙමනම් online UPS එකක් ගන්න එක වඩා හොදයි
@sheharamadhushanka7674
@sheharamadhushanka7674 2 жыл бұрын
වැදගත් video එකක් ❤❤❤❤
@supundilshan3006
@supundilshan3006 2 жыл бұрын
ගොඩක්ම වටින Video ekak Thank you aiya. ❤️❤️👍🤗
@sanaaindikamunasinghe4637
@sanaaindikamunasinghe4637 2 жыл бұрын
හොදට ⁣පැහැදිලි කලා ,,,, ස්තුතියි ,,,, !
@heshanperera783
@heshanperera783 2 жыл бұрын
බොහෝමත්ම වැදගත් Video එකක් , බොහෝම ස්තූතියි අයියෙ ඔයාට 👍❤️ ජයවේවා❤️
@AsankaEmpirE
@AsankaEmpirE 2 жыл бұрын
විදුලි කප්පාදුවටනේ දැම්මේ 🔥
@nishan-x
@nishan-x 2 жыл бұрын
පට්ට video කියන්නේ මේවගේ videos වලට... අයියෙ පට්ට ඈ...👌👌
@tharii314
@tharii314 2 жыл бұрын
You should add closed captions for English, so that literally everyone around the globe who know English can understand these awesome facts!
@botagaming5894
@botagaming5894 2 жыл бұрын
නොදැනුවත්ව උනත් හොදම දේ අරගෙන😉
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 жыл бұрын
නොදන්න දේවල් සෑහෙන දැනගත්තා. ජය වේවා ප්‍රියා! 😁
@sandeshdiwanka5903
@sandeshdiwanka5903 2 жыл бұрын
වැදගත් video එකක් thanks
@nuwanchandrasirigamage8130
@nuwanchandrasirigamage8130 2 жыл бұрын
Helpful Tutorial. Thanks priya.
@Simple_3147
@Simple_3147 Жыл бұрын
Thanks for valuable information ❤ 🎉 😊
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 2 жыл бұрын
නියමයි අයියෙ ❤️❤️
@harshananawarathna8483
@harshananawarathna8483 2 жыл бұрын
mama photographer kenek mage editing pc ekatath ups ekak ganna me video eka godak wedagath una thanks ..
@dimuthunawarathne8634
@dimuthunawarathne8634 2 жыл бұрын
absolutely worth it. thanks, bro
@cyberweapontime4067
@cyberweapontime4067 2 жыл бұрын
වැදගත් වීඩියෝ එකක්...👍👍
@painkiller734
@painkiller734 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අය්යේ ❤❤❤
@kumeshanushanka9366
@kumeshanushanka9366 2 жыл бұрын
අම්මෝ.. මේ වීඩියෝ එක එනකම් කොච්චර කල් නම් බලාගෙන ඉදියද.. ගොඩක් ස්තූතී අයියේ..
@sandaruwanperera7670
@sandaruwanperera7670 2 жыл бұрын
හොදම පැහැදිලි කිරීමක් ❤❤😊😊
@yashMG
@yashMG 2 жыл бұрын
වටින video එකක් 👌. Electronics side එක පැත්තෙන් කරපු විස්තර ටික සෑහෙන හොදයි👍.
@RuvinPro
@RuvinPro 2 жыл бұрын
Superb Review......❤
@pixpalfactz
@pixpalfactz 2 жыл бұрын
thank you me dawaswala ceb eka hodatama karana nisa ups ekak gannna hitiye thanks
@lakagamin9475
@lakagamin9475 2 жыл бұрын
Hoyapu video ekak. Notify apu gaman awe
@janakapinto4905
@janakapinto4905 2 жыл бұрын
Sahenna watina dewal tikak kiyala dunna. Thanks aiye
@P.amarasinghe
@P.amarasinghe 2 жыл бұрын
ගොඩක් වටින video එකක් 👍👍
@nadunwelekumbura3865
@nadunwelekumbura3865 2 жыл бұрын
Thanks Aiya... Antimata kiwwa ara monitor akee seen aka mage PC aketh tiyanawa... 👍 Online ups akata yanna oni...
@madusankanuwan566
@madusankanuwan566 2 жыл бұрын
ගොඩක් වටිනවා ❤️
@Theexorcist3301
@Theexorcist3301 2 жыл бұрын
ප්‍රියා අයියාට පුලුවන්ද laptop user ල ට laptop එක optimize කරන්න guide එකක් දෙන්න
@forblogger4039
@forblogger4039 2 жыл бұрын
UPS එකක් ගන්න හොදම PLACE එක මොකක්ද
@nipunkavinda8254
@nipunkavinda8254 2 жыл бұрын
UPS gana gidak dewal igena gatta. Thanks...
@niranjankavinda5123
@niranjankavinda5123 2 жыл бұрын
නීයමයි 👌
@dtsont1255
@dtsont1255 2 жыл бұрын
වීඩියෝ එකනම් පට්ට ❤😘
@hansakavsa
@hansakavsa 2 жыл бұрын
Well explained.
@srilankagaminglk
@srilankagaminglk 2 жыл бұрын
Very useful 👌 video bro
@rumeshkh2789
@rumeshkh2789 2 жыл бұрын
Very good explanation bro. keep it up
@aklshanz
@aklshanz 2 жыл бұрын
Thank you PCGLK 😍
@blackbox6841
@blackbox6841 Жыл бұрын
Great valuable information ❤
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Godak hoda video ekak...
@charithlakshan5226
@charithlakshan5226 2 жыл бұрын
Balanna awe wena ekak beluwe wena ekak. anyway godak watina video ekak una.
@madhusanka75
@madhusanka75 2 жыл бұрын
Thank you
@prabath_g
@prabath_g 2 жыл бұрын
Lesima widiha thamai pc eke Powersupply eka wage double VA thiyena UPS ekak ganna (power factor = ආසන්නව 0.55 වගේ) (except online ups) ex:- 750W psu ekak thiyenawa nam 750 x 2 = 1500VA UPS හරි ඒට වඩා වැඩි එකක් හරි (2KVA) ගන්න.. 1.2 KVA ගන්න එපා overload වෙනවා... Monitor එකත් එක්කම ගතොත් (750 w+100 w) x 2 = 1700VA ups ekak oni (monitor max power consumption 100W කියලා ගත්තම)...... අත්ත්දැකීමෙන් කියන්නේ මට ups ගන්න ගිහින් වැරදුන හින්දා.....
@pcguidelk
@pcguidelk 2 жыл бұрын
Monitor එකකට 100W යන්නෙ නැහැ නේද
@prabath_g
@prabath_g 2 жыл бұрын
@@pcguidelk ow echara yanne nam naa 24 inch ekak nam ithin average 50 w wage thamai.. eth asus rog swift monitors nam 90w wage.. calculation eka lesi wenna max 100 kiyala gatha ithin 🙃☺️🙂
@sura5633
@sura5633 2 жыл бұрын
Tnks bro..❤️❤️❤️
@raveenyasas2837
@raveenyasas2837 2 жыл бұрын
Lassana video ekak Ayiye ☝🏻
@tharindumadhusanka4049
@tharindumadhusanka4049 Жыл бұрын
great work nice explain
@ramseyfernando3420
@ramseyfernando3420 2 жыл бұрын
දිගටම කරන්න 3ph UPS පිලිබදවත් කරන්න.
@forblogger4039
@forblogger4039 2 жыл бұрын
නියමයි .
@darkdragon6539
@darkdragon6539 2 жыл бұрын
Good video 🎉
@mdreviewlk
@mdreviewlk 2 жыл бұрын
Thank you very much ayye❤❤❤❤❤
@raveenyasas2837
@raveenyasas2837 2 жыл бұрын
Good Morning Ayiye 👍🏻
@yakakomla
@yakakomla 2 жыл бұрын
Thanks ayye.😍😍😍
@stuttgart_911
@stuttgart_911 2 жыл бұрын
Ups එකේ battery එක මාස 5කට වඩා තියාගන්ඩ බෑනේ 😐 ඒනිසා ගලවලා පැත්තක තියල තියෙන්නෙ 😪
@pcguidelk
@pcguidelk 2 жыл бұрын
Battery eka replace karaganna.
@stuttgart_911
@stuttgart_911 2 жыл бұрын
@@pcguidelk දෙපාරක්ම replace කරා දැන් ආයෙ මාස 4ක් ඇතුලත සවුත්තු වෙලා 😐 පස්සෙ අයින් කරා, ඒක කරදර වැඩක්
@SL-MAX-BRO
@SL-MAX-BRO 2 жыл бұрын
Tnx ayye
@tariq7071
@tariq7071 2 жыл бұрын
Ayye, apita laptop powerbank walta video ekak oneh pls 😌❤
@ckjayasekara
@ckjayasekara 2 жыл бұрын
Great explanation.. Waiting for this video.
@ruwansampath4061
@ruwansampath4061 2 жыл бұрын
Thank you aiye
@pushpakumaramatheesha
@pushpakumaramatheesha Жыл бұрын
මගෙ UPS එකෙන් පොඩි ටක් ටක් ගාල සද්දයක් එනවා. එක වෙන්නෙ current එක තියෙන කොට. එතකොටම keyboard එක unplug වෙලා ආයි plug වෙනව. එහෙම වෙන්නෙ ඇයි?
@prashanbuddhikabandara178
@prashanbuddhikabandara178 2 жыл бұрын
thank you aiye
@mithiladiniruwan
@mithiladiniruwan 2 жыл бұрын
Thanks Ayya
@chithranandasannasaeditor6819
@chithranandasannasaeditor6819 2 жыл бұрын
Thanks dear
@rasanjanasenukadissanayake3277
@rasanjanasenukadissanayake3277 2 жыл бұрын
Good job ❤️
@Navisath
@Navisath 2 жыл бұрын
Thanks 🙏
@lahirusampath6790
@lahirusampath6790 2 жыл бұрын
thanks ayye
@rihammohomed4065
@rihammohomed4065 11 ай бұрын
Online ups ekak kiyala hoyaganne kohomada
@pasinduchamudithanavod2583
@pasinduchamudithanavod2583 2 жыл бұрын
nice...
@KeshanJayarathna
@KeshanJayarathna 2 жыл бұрын
Mara Watinawa Video Eka
@dilanpredeep3828
@dilanpredeep3828 2 жыл бұрын
Thanks
@KamalGunarathna-we9fv
@KamalGunarathna-we9fv 9 ай бұрын
600VA එකක් ඇතිද 300w එකකට විනාඩි 2 ක් වගේ කාලෙකට ? (No gaming, No full load)
@dishananuradha
@dishananuradha 2 жыл бұрын
patan ganna kalin like!
@chamindamusic
@chamindamusic 2 жыл бұрын
Thanks
@mudithasathsara720
@mudithasathsara720 2 жыл бұрын
Powe calculator eke mage PC eke thiyena hardware samahara ewa pennane nane , mage Prccesor eka Pentium Gold G5420 me CPU eka ehema pennane nane Power calculator eke
@jayanthahandawitharana7762
@jayanthahandawitharana7762 Жыл бұрын
Online ups එකක් repair කර ගන්නේ කෙසේද, කොතනින්ද කියන්න
@blsevil5143
@blsevil5143 Жыл бұрын
අයියේ මගේ Ups එක එකපාරටම off වෙනවා නේ.කරන්ට් එක ගිය ගමන්.
@nishanthakumara8472
@nishanthakumara8472 2 жыл бұрын
I think we dont need to have many sockets on UPS. we can use multiplug or something if you have to connect more devices.
@pcguidelk
@pcguidelk 2 жыл бұрын
That's not a good solution.
@tharushamalaka1249
@tharushamalaka1249 2 жыл бұрын
@@pcguidelk yeah I think too
@agmsyblus7778
@agmsyblus7778 2 жыл бұрын
🤧 කලිම් video එක දැම්මා නේ
@asiankidtv
@asiankidtv 2 жыл бұрын
one question, is it ok to connect 2 UPS in serial to increase up time? or will my house go kaboom!!
@rukshansankalpa5467
@rukshansankalpa5467 2 жыл бұрын
Ups wala timer thyenawada. Power cut ekedi mage ups eka peyen peya hariyatama off wenawa. Aye kshanika on karama aye peyak yanakn weda.
@waruna35
@waruna35 Жыл бұрын
අය්යෙ, 600w power supply එකක් තියෙන්නේ .. gaming pc එකක් gtx 1650s core i3 9gen.. 1200v ups එකක් ඇති වෙයිද??
@kasuna4698
@kasuna4698 2 жыл бұрын
aiya computer eka off krta passeth ups eka on ekema tiyann oneda..
@kavindutheekshana2685
@kavindutheekshana2685 2 жыл бұрын
18:46 cosair cv 550w 80 plus bronze power supply එකට ඔය simulated sine wave එක ප්‍රශ්නයක් නෙමේ නේද අයියෙ.
@ChandanaLiyanagamage
@ChandanaLiyanagamage 2 жыл бұрын
Wadagathma deyak. Lokuma prashne UPS
@sudharakaperera930
@sudharakaperera930 2 жыл бұрын
විඩියෝව . සෑහෙන වැදගත් වුනා Thanks App එකේ Ampara නැනේ 😒
ONLINE UPS Systems Explained - Prolink Range - Sala Enterprises
19:25
8 Monitor Setup Build - Pro Workstation - Nanotek
38:38
pcguide lk
Рет қаралды 19 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 26 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
Monthly power Bill Calculation for PC
14:10
pcguide lk
Рет қаралды 15 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 205 М.
How does an Uninterruptible Power Supply (UPS) work?
16:00
Explorer
Рет қаралды 849 М.
iPhone 15 Pro Storage Expansion | 128GB To 1TB
16:46
KingSener
Рет қаралды 4,4 МЛН
Power Supply Ratings - 80 plus PSU
8:30
pcguide lk
Рет қаралды 41 М.
Windows 10 Speedup tricks - සිංහලෙන්
14:40
pcguide lk
Рет қаралды 191 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 26 МЛН