UPS Motherboard Repairing (Charging Section)

  Рет қаралды 5,481

CHARITHA SANJEEWA

CHARITHA SANJEEWA

Күн бұрын

Пікірлер
@sanwadaya6655
@sanwadaya6655 Жыл бұрын
Super explain Sr ❤❤❤ I am waiting for next UPS Video Sr...
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok thanks
@SamanWijee
@SamanWijee Жыл бұрын
ඔබතුමාට පිං වගේම බොහොමයක් ස්තූතියි !
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Welcome
@raasiyaex1739
@raasiyaex1739 11 ай бұрын
Next vedio please...❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Ok
@pathiranawijesekara8925
@pathiranawijesekara8925 Жыл бұрын
ඉතාමත් වටිනා පාඩම්මාලාවක් .ජයවේවා
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@gishanthikshana8372
@gishanthikshana8372 29 күн бұрын
Ac230v dunnath ups eka on wenne nha 12v dunnath on wenne nha rily tikath chek kara rilay 4th wada karanawa swich ekath chek kara mosfet pichchunama ehema wenawada sr
@DinukaPerera-qm9ux
@DinukaPerera-qm9ux Жыл бұрын
Superb ❤️ ithuru tikath one meke sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok thanks
@prasannaweerakoon6386
@prasannaweerakoon6386 5 ай бұрын
හොද අවබොදයක් ලබාගත්තා බොහොම ස්තුතියි. මගේ UPS ඵක change වෙන්නේ නහැ. Relay අල්ලනවා. Power passe වෙනවා. Charging power ඵනවා. හැබැයි 6V තමයි ඵන්නේ. Battery 12V. change වෙන්නේ 6V Tasfomer ඵකට Power දිලා බලද්දි out වෙන්නේ AC 6v ඇයි ඵ්ම වෙන්නේ?
@isharaLiyanage-z3m
@isharaLiyanage-z3m Ай бұрын
Me too had the same issue
@awesomesl3541
@awesomesl3541 Жыл бұрын
නියයි. ආනික් වීඩියෝ ටිකත් දෙන්න. ලෝභ නෑතිව කියල දෙනව...
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok thanks
@PradeepRen-x3u
@PradeepRen-x3u Жыл бұрын
ස්තූතියි... 👍 ජයවේවා...
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Welccome
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 ай бұрын
මගේ ෆ්ෂරේ ups එක ඔන් කරහම එකදිගට වැඩ.
@RanasingheDissanayake
@RanasingheDissanayake Ай бұрын
ups wala chip eka ganna tiyenwada sir?reprogramble da mewa?
@thilakwickramasinghe9553
@thilakwickramasinghe9553 7 ай бұрын
Thank you sir ❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Welcome
@Rohitha-td6ns
@Rohitha-td6ns 5 ай бұрын
Good
@08katta
@08katta Жыл бұрын
Over Charge wenakota cutoff wena widiyath kiyala dennna puluwanda issraha video ekakin.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@windcreations3670
@windcreations3670 Жыл бұрын
වටිනා වීඩියෝවක්👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@raasiyaex1739
@raasiyaex1739 11 ай бұрын
Anith video eka ikmanta danna puluwanda pls? 🎉
@idsonix-3636
@idsonix-3636 Жыл бұрын
හුගක් offline ups වල battery සවුත්තු වෙන්නේ මේ බාල charging module වලින් battery charge කරන්නේ voltage එක measure කරලා ඒ ක්‍රමය හැම battery එකකටම සාර්ථක නැ සමහර Battery ගහපු ගමන් 14V වගේ ගිහින් charge වෙනවා සමහර ඒවා හෙමින් හෙමින් voltage වැඩි වෙන ගමන් charge වෙන්නේ. මේවා කොහොමත් 13.8-14.2V වගේ charge voltage එක ආව ගමන් charging module එක cut කරලා දානවා එතකොට සමහර battery charge වෙන එක මග නවතිනවා. මටත් මේක වෙලා තියෙයි. නිකන් තියෙන වෙලාවට UPS එක off කරලා වෙනම පිටින් charger එකක් ගහල charge කරලා දැම්මහම සැහෙන කාලයක් battery එකෙන් වැඩ ගන්න පුළුවන් එහෙම නැත්තම් බාගෙට charge වෙලා සවුත්තු වෙලා යනවා. Battery capacity tester එකකින් බැලුවොත් charging වල වෙනස හොදට පේනවා. Online ups වල හෝ හොද charger වල Ah capacity එක measure කරන ගමන් තමා charging process එක වෙන්නේ එක තමා හරි ක්‍රමය.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Yes thanks
@gunawardena66
@gunawardena66 8 ай бұрын
Voltage stabilizer ක්‍රියාකාරිත්වය සහ relay adjust කරන විදිය පැහැදිලි කරල වීඩියෝ එකක් කරන්න පුලුවන්ද? ලොකු උදව්වක් ඉන්දියන් ඒව ඕන තරම් තියෙනව ඒත් තේරෙන්නෙනෑ බොහොම ස්තූතියි
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Ok karannam
@gunawardena66
@gunawardena66 8 ай бұрын
@@charithasanjeewa4748 Thank You
@rdshanuboy7094
@rdshanuboy7094 Жыл бұрын
❤❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@virajkumarage2158
@virajkumarage2158 6 ай бұрын
1weni relay eka allanne ne..smd transistor ekakin suply pass wenna thiynne..
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Marukarala balamu
@avishkadilan4452
@avishkadilan4452 7 ай бұрын
02 relay eka mokakda ?.......eka on wenne nadda?..itapasse transformer eke blue colur wire eken mokkda wenne
@thusithadasanayaka5616
@thusithadasanayaka5616 Жыл бұрын
hodama therenawa supiri
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@isuruasirij.m.7187
@isuruasirij.m.7187 Жыл бұрын
❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@earandamadushanka8371
@earandamadushanka8371 Жыл бұрын
Thank you.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@dericksanjeewa7071
@dericksanjeewa7071 6 ай бұрын
හොදට පැහැදිලි කරා සර්...මුලින්ම power on කලාම පළවෙනි රිලේ එක ඔන් වෙන්නෙ ic එක හා ට්‍රන්සිස්ටර් හරහාද...? නැත්නම් power button එක on කරාම කෙලින්ම 12v වලින් රිලේ එක on වෙනවද..?රිලේ හතරම පිටින් 12v supply එකක් දුන්නම වැඩ කරනව නමුත් 230v හා 12v සම්බන්ධ කරල power on කලාට ups එක on වෙන්නෙ නෑ .. power on කරාම රිලේ එක ඔන් වෙන power line එක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද සර්....
@gishanthikshana8372
@gishanthikshana8372 29 күн бұрын
Mageth e ledemai
@kavindubandara854_
@kavindubandara854_ 4 ай бұрын
Kalin video eke link plz
@OnelaSanchana-bp2zz
@OnelaSanchana-bp2zz 5 ай бұрын
මගේ අතින් out put ac වයර් දෙක ෂෝට් උනා දැන් වැඩ කරන්නේ නෑ මොකද වෙලා ඇත්තේ
@charithasanjeewa4748
@charithasanjeewa4748 5 ай бұрын
kohen hari pichila den thema hoya ganna
@nuwansenjith
@nuwansenjith Жыл бұрын
මොනිටර් එකක් තියෙනවා ඒකෙ ඩයෝඩ් එක පිච්චිලා. ඒකෙ තියෙන්නේ SB5100 ඩයෝඩ් එකක්. ඒ පිච්චිලා තියෙන ඩයෝඩ් එක වෙනුවට IN5408 ඩයෝඩ් එකක් දැම්මට ප්‍රශ්නයක් නැද්ද?
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Okanam data sheet ekath ekka check karala balanna ona
@go2do
@go2do 3 ай бұрын
මගෙ mosfect ගිනිගන්නවනේ ඇයි ඒ
@samdesilva8435
@samdesilva8435 8 ай бұрын
Sir phone no dannako please
@palithapushpakumara7163
@palithapushpakumara7163 5 ай бұрын
❤❤
How to Repairing UPS
1:16:23
CHARITHA SANJEEWA
Рет қаралды 9 М.
Computer Power Supply Repair
42:49
CHARITHA SANJEEWA
Рет қаралды 10 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
A Legendary Manufacturer Was Down, Now Rises Like a Phoenix!
7:43
Crucial SSD Drive Failed - Can we save data.?
23:40
NorthridgeFix
Рет қаралды 1,1 МЛН
Phone Repair Basic FPC Battery Connector
47:15
CHARITHA SANJEEWA
Рет қаралды 7 М.
How does mobile phone fast charging work?
24:43
Richtek Technology 立錡科技
Рет қаралды 398 М.
Auto switching mini UPS DIY, DIY ups for router 7 hours backup
15:10
Rice Cooker Repair සියල්ල එකම පාඩමකින්
41:26
How to Check Capacitors on Analog Digital Multimeter
41:55
CHARITHA SANJEEWA
Рет қаралды 55 М.
SMPS Advance (Samsung TV) Board Check
42:17
CHARITHA SANJEEWA
Рет қаралды 18 М.
Computer Power Supply Repair lesson 01
38:41
CHARITHA SANJEEWA
Рет қаралды 12 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН