පීතෘ වාසු | Upul Shantha Sannasgala

  Рет қаралды 54,467

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

Пікірлер: 231
@kuruluvlogs1734
@kuruluvlogs1734 Жыл бұрын
අපූරු මිනිසෙක් දුට්මි කහ රෙද්දක් තලපු මල් කැකුලක්... බය හංගන් ජීවිතේ හොයපු මිනිස් ආත්මයක් ... නොවිදපු පීතෲ ආදරය පපු කැවුත්තේ හංගන් මනෝ ලෝකයේ පිය් සෙනෙහස හොයපු ඒ ආදර තාත්තා ලබා ගත් ජයග්‍රාහී මනුස්සයෙක් ..... සත්සර අතර ආත්මය පාකරපු ලෝකය දැකපු ගවේශකයෙක්.... කර්ම ද්විපයට වයිරය හැර කලකිරීම පමනක් මුසුකල කටින් පිට නොකල මානව හිතවාදියෙක්... ජීවිතය පුරා කියවා ගත නොහැකි ලියා ගත නොහැකි නිර්වචනය කල නොහැකි විශ්වවිද්‍යාලය අත්දැකීම් කර ගත් අපූර්වතමයා ඇතුලත තැනින් තැන මමද ඇත..... ආයුබොහෝ වේවා හැට පැනපු අප්ඩේට් වෙන විශ්නු 💗
@jayanthakothalawala4807
@jayanthakothalawala4807 Жыл бұрын
උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ වැඩසටහන් මම බලනවා. මේ වැඩසටහනට සිත ඇදීගියා. ඉතාම වැදගත් වැඩක් ඔබතුමා කලේ. දහස්වාරයක් ඔබට ස්තුතියි මෙවැනි කෙනෙක් ගැන තොරතුරු ලබා දීම ගැත මමත් මගේ පවුලේ සැමදෙනාම ඔබ තුමාට⁣ ගෞරවයෙන් ස්තුතිකර සිටිමු
@loveyoutomorrow3309
@loveyoutomorrow3309 Жыл бұрын
මම මෙතෙක් කල් නරබපු වටිනාම ප්‍රෝගෑම් එක. ලෝබ හිතෙන ජීවිත කතාවක්. ආදරෙයි. ❤️
@madushanka9788
@madushanka9788 Жыл бұрын
විඩියෝ එකක් අහන ගමන් නින්ද ගියා....ඇහැරෙනකොට වෙනස් අදහ්ස් තියන හිතට දැනෙන නිදහ්ස් කතාවක් ඇහෙනවා youtube එකේ....එහේමම ඒක අහගෙන හිටියා.....කියන්න වචන නැ....හරි අපුරු අදහ්ස් තියන නිදහ්ස් මනුස්සයෙක්.....කියවන්නම ඔනි ඔය පොත නන්....❤️
@education1415
@education1415 Жыл бұрын
ස්තූතියි සන්නස්ගල සර් මෙවැනි වැඩ සටහන් වලට අපූරු ජීවිත
@බවා-ඹ3ව
@බවා-ඹ3ව Жыл бұрын
කාලෙකින් බලපු හරි ලස්සන program එකක්,විශ්ණු හරි ආදරණීය මනුස්සයෙක්😘
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 Жыл бұрын
මේ වගේ වටිනා මිනිස්සු හදුන්වා දීම ගැන ඔබට පිං.ඇත්තටම ඔහු ව්ශ්වීය මිනිසෙක්.
@nayanidammika680
@nayanidammika680 Жыл бұрын
ජීවිතය හරිම සුන්දරයි අත් හරින්න එපා... ස්තූතියි ඒ අදහසට
@VISHNUVASUYouTube
@VISHNUVASUYouTube Жыл бұрын
අපි කථා කරමු ============== සන්නා සමග මා කළ කථාබහ යූටියුබ් නාලිකාවෙන් නැරඹූ විශාල වැඩිහිටියන් පිරිසක් මා ඇමතුවා. ඇතැමුන් මගේ සම වයසේ. ඇතැමුන් මට වඩා වයසින් වැඩියි. ඒ කියන්නේ හැමෝම ජේෂ්ඨ පුරවැසියෝ. හැටට වැඩියි. මේ අතරේ වැඩිමහල්ම චරිතය විශ්‍රාම ගිය ග්‍රාමසේවක මහත්තයෙක්. එතුමට වයස අව්රැදු අසූ හතරක්. මේ හැමෝටම තමන් කුඩා අවදියේ අත්විඳි අසුබ අතවරයක් පිළිබඳව කථාවක් තිබුනා. මං පහුගිය දින දෙක ගතකළේ මහනුවර. නගරය සහ අවට ජීවත්වෙන වැඩිහිටියන් සිව් දෙනෙක් මා මුණගැහුනා. ඔවුන් සිව් දෙනාගෙන් තිදෙනෙක්ම තමන්ගේ කථාව කිව්වේ ඇස්වල කඳුළු පුරෝගෙන. අසූ හතර වියැති ග්‍රාමසේවක මහත්තයා පොඩි දරැවෙකු වාගේ ඉකි ගහලා ඇඬුවා. මං ඔහුට ඇති තරම් අඬන්න ඉඩහැරලා නිහඬවම හිටියා. මේ අය අතරේ හිත හයියම කෙනාට වයස අවුරැදු හැට හතක්. ඔහු අතවරයට ලක්වෙනකොට අව්රැදු දහයයි. එතැන් සිට ගතවූ අව්රැදු පනස් හතක්ම තමන්ව අතවරයට ලක්කළ තැනැත්තාට වෛර කරනවා. සාප කරනවා. මං කිව්වම "මම නම් කුරැකූඹියෙකුටවත් හීනෙකින්වත් වෛර කරලා නැහැ" කියලා ඔහුට පුදුමයි. ඔහු කීවා "දැං මගේ හිත නිදහස් නිසා මම මෙතැන් සිට වෛරී සිතුවිලි වලින් මිදෙනවා" කියලා. ඒක ලොකු අස්වැසිල්ලක්. මේ වාගේ තව කීදාහක් ඇත්ද තමන්ගේ කථාව හිතේ හිරකරගෙන පීඩා විඳින අය. මට ඉතා නිහතමානී සතුටක් දැනෙනවා මං එදා සන්නා ඉදිරියේ මගේ කථාව දිගහැරීම නිසා විශාල පිරිසක් තමන්ගේ කථාව කවුරැන් සමග හෝ කියන්නට පෙල ගැහෙනවාට. මා වෘත්තිකයෙක් නොවන නිසා ඔබට උපදෙස් දෙන්නට සදාචාරාත්මක අයිතියක් මට නැහැ. මං එහෙම උපදෙස් දෙන්න දන්නෙත් නැහැ. නමුත් මට පුළුවනී ඔබේ කථාව අහගෙන ඉන්න. දුරකථනයෙන් හරි, මුණගැසී හරි ඔබේ කථාව පැය ගනන් අහගෙන ඉන්න මට පුළුවනී. ඔබේ හිතේ බර බිමින් තියන්න, ඔබට පවණක් වෙන්න, ඔබේ කඳුළු වියැලෙන තුරැ සහෝදර ප්‍රේමයෙන් ඔබව වැළඳගෙන ඉන්න මට පුළුවනී. අපි කථා කරමු. විෂ්ණු වාසු සිම්පල් සයිමන් 0772262267
@kapilabandara1001
@kapilabandara1001 11 ай бұрын
❤🎉🎉❤❤❤❤❤❤
@nuwansvlog
@nuwansvlog 9 ай бұрын
@gaminikumara2127
@gaminikumara2127 Жыл бұрын
සන්නස්ගල, සර්පයා එක්ක ආව, අද විශ්ණු වාසු,, මේ විශ්මිත චරිත වල විශ්මිත බව තේරුන් ගන්න පුලුවං වෙන්නෙ සන්න වගේම විශ්මිත චරිතයකටමයි.....
@unlimitedgameszone
@unlimitedgameszone Жыл бұрын
Wow සන්නා.. පපුව පිච්චිල ගියා අන්තිම තප්පර කිහිපය ❤️
@buliya
@buliya Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්, මේ වගේ මිනිස්සු සමාජයට පෙන්නනවට. සමහර මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරගන්න හැරුම් ලක්ෂයක් වෙන්න පුලුවන් වීඩියෝ එකක්..
@sujeewarupasinghe3449
@sujeewarupasinghe3449 Жыл бұрын
ඔබලාගේ .මෙවැනි සාකච්ඡා වලට ඇහුම්කන් දෙන්නට ලැබීමත් ලොකු pinak
@sarathvijayananda769
@sarathvijayananda769 Жыл бұрын
රසවත් හරවත් අදහස් සමූහයක්.
@kithale-2307
@kithale-2307 Жыл бұрын
ස්තූතියි මේ ඉන්ටර්විව් එක කළාට. 😘😘😘
@terancepadmal7128
@terancepadmal7128 Жыл бұрын
හරිම සරල නිහතමානී අවංක උගත් බුද්ධිමත් චරිතයක්. ආයෙත් දවසක එන්න විෂ්ණු..
@diliwijay6455
@diliwijay6455 Жыл бұрын
Fantastic. Excellent interview. Open. Frank and honest
@roshanguruge4115
@roshanguruge4115 Жыл бұрын
ආසම ප්‍රෝග්‍රම් එකක්.එක වචනයක් නෑර ඇහුවා.විෂ්ණු කවදා හෝ සම්මුඛ වේවී කියන බලාපොරොත්තුව විතරක් යටි හිතේ තැන්පත් කරගනිමි.ඒක ආනන්දයක් මිනිස් ලොව ඉන්නකං...❤
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 Жыл бұрын
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
@ranjanlorensuhewa8091
@ranjanlorensuhewa8091 Жыл бұрын
කවුඩ මේ මහත්මිය මාත් ඉජිතුවේ
@shanthikrishnan9967
@shanthikrishnan9967 Жыл бұрын
සංසාරික කර්ම සුන්දර අසුන්දර ජීවිතයේ කලාව මහපොදු සාධකයයි❤❤❤
@chandrarathnabandara1468
@chandrarathnabandara1468 Жыл бұрын
"ජිවිතයේ වැරදුන රස තැන් කථා කරල බඩ අල්ලගෙන සිනාසෙන්න." ....මොනතරම් ලස්සන ද ඒ වැකිය. ඒ ලස්සන දකින්න කොයිතරම් " සරල" වෙන්න ඕනද..............?
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 Жыл бұрын
මගේ ජීවිතයට කිසිදාක ඇතුළත්විය නොහැකිව තිබූ අලුත් දැනුම් සම්භාරයක් එකතු වූ අතිශයින්ම වටිනා සාකච්ඡාවක්. විශ්නු වාසූ ගැන කිසිවක්ම නොදැන සිටි මා ඔහුගේ VISHNU VASU youtube නාලිකාවේ ඇති සියලුම videos එක දිනක් තුල නැරැඹුවා. ඒ හැම එකක්ම ජීවිත / ලෝකයක් වෙනස් කළ හැකි අතිවිශිෂ්ට නිර්මාණයන්. විෂ්ණු ඔබ සැබැවින්ම විශ්වීය මිනිසෙක්. ස්තුතියි සන්නා මේ විශිෂ්ඨ මිනිසා සමග ඔබ කල සාකච්ඡාවට.
@chanakanimantha5672
@chanakanimantha5672 Жыл бұрын
ජීවිතය ගැන කියාදුන් ආපුරු පාඩමක්
@thusharakatugampala3873
@thusharakatugampala3873 Жыл бұрын
හරිම වටිනා ලස්සන කථාබහක් ..❤
@amilachathuranga6197
@amilachathuranga6197 Жыл бұрын
ප්‍රෝග්‍රෑම් එක අවසන් විනාඩිය හමාරෙදි ඇහැට කදුළක් ආවා..පුදුම ආදරයක් දැනුණා විශ්ණු. ඔයා විශ්වයේ මනුස්සයෙක් !! 🙏❤
@thilinamadushantha8344
@thilinamadushantha8344 Жыл бұрын
,
@unlimitedgameszone
@unlimitedgameszone Жыл бұрын
ඇඬුන ඒකට
@sandyasalgado
@sandyasalgado Жыл бұрын
සිම්පල් සයිමන් හරිම ලස්සන පොතක්. සැහැල්ලු කියවීමක්. වටිනා තොරතුරු ඉස්ටෝරුවක්! 💐
@ranjanlorensuhewa8091
@ranjanlorensuhewa8091 Жыл бұрын
ගොඩක් කාලයකින් සාන් නස්ගල සර්ගේ නියම කතා ස්වරූපය දැක්කා
@susanthayapa3340
@susanthayapa3340 Жыл бұрын
ඒකත් සුපිරියි
@udithacosta288
@udithacosta288 Жыл бұрын
අසිරිමත් මිනිසෙක්.❤️❤️❤️
@sunilmandawala1366
@sunilmandawala1366 4 ай бұрын
හරිම ලස්සන කතාවක් ❤waasu
@samwija4377
@samwija4377 Жыл бұрын
හරිම ආසාවෙන් අහගෙන හිටියේ මෙවැනි සුන්දර මිනිස්සු තව කොච්චර පොළොව යටට යන්නැද්ද?💛💛👍
@manupraba3994
@manupraba3994 Жыл бұрын
ෂහ්! ලස්සන කතා බහක් ❤
@Seni364
@Seni364 Жыл бұрын
❤❤❤❤ aththata ahan inna asa hithenawa kathawak ❤❤❤
@absolution5431
@absolution5431 Жыл бұрын
ප්‍රභාකරන් ගාව නටපු කෙනා අද රජයේ අයතනයක නර්තන අධ්‍යක්ෂක කෙනෙක් විදිහට වැඩකරනවනම් ඒකත් සුබවාදීව දකින්නට මිනිසුන්ගේ මනස විවුර්ත වේවා..
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Grate respect 🫡 Sannasgala your amazing human beings. Thanks you very much mR siwa. Respect too.
@shyamaliewijesinghe9797
@shyamaliewijesinghe9797 Жыл бұрын
කියවා හමාර නොකල පොතක්. හැකිනම් තව දවසක මෙතුමා සමඟ වැඩසටහනක් කරන්න.
@reshani5038
@reshani5038 Жыл бұрын
ඉතාම ලස්සන කතා බහක් 💛🎶
@thenuwara100
@thenuwara100 Жыл бұрын
සිරිසුමන කිෂ්ණරත්න... මම වාසු ව හඳුනාගන්නෙ එහෙම.. අපි එක කාලයක් එක ගොන්නට එකතු වෙලා කවි, ගීත ලිව්වා, කියෙව්වා රස වින්දා.. තව බොහොම කෙටි කාලයක අපි දෙන්නා ම ලංකාදීප පත්තරේ වැඩ කළා. මම පින්තූර ගත්තා, ඒ නිවුස් එක ක්‍රිෂ්නා ලිව්වා... ඊට පස්සෙ කාලය බොහොම වේගයෙන් ඉගිල්ලිලා ගියා... ඉඳ හිට අපි දුරකතනයෙන් කතා කළා... දැන් අපි ඉස්සරට වඩා බොහොම ළඟයි මචං....! හැබැයි ඉන්නෙ ළඟ පාත හෙම නෙමෙයි.. බොහොම දුර බැහැර...!!
@බඃඩා
@බඃඩා Жыл бұрын
මෙන්න සැබැ සුන්ඳර මිනිස්සු ♡
@pusparajaamarsingha4558
@pusparajaamarsingha4558 Жыл бұрын
හරිම රසවත් සංවාදයක් සන්නා සර් ස්තූතියි අපේ නායකයෝ ඉතිහාසය කන්නද කියනකොට ප්‍රබාකරන් සංස්කෘතිය රැකලා
@thilinianuradhika5683
@thilinianuradhika5683 Жыл бұрын
හරි ආදරණීය මනුස්සයෙක් ❤
@D.S.N833
@D.S.N833 Жыл бұрын
සුන්දර මනුෂ්‍ය යෙක් 💐💐
@yasithperera5954
@yasithperera5954 Жыл бұрын
Excellent interview.
@lkvoice482
@lkvoice482 Жыл бұрын
Adarei vishnu
@siranthapradeep4512
@siranthapradeep4512 Жыл бұрын
Kiyala wadak na marama watina minissu ජීවිතේට igana ganna dewalnam ananthai apramani
@indiraranasekara5658
@indiraranasekara5658 Жыл бұрын
සිම්පල් සයිමන් යනු කථා සගරයක් .කියවලා රසවිඳින්න .විෂ්ණු වාසු යනු අසිමිතව මිනිසුන්ට උදවු කරන්න කැමති විශ්වයේ විශ්මිත මිනිසෙක් .සන්නා හරිම⁣ ලෙන්ගතුව ආදරණිය සමුගැනීමකින් නිම කරපු වැඩ සටහනක් .විෂ්ණු එයට සුදුස්සෙක් .
@ContinentalTrade-qr2yj
@ContinentalTrade-qr2yj Жыл бұрын
Awesome Vishnu . Enjoyed every minute of it .
@prabathpriyanga6455
@prabathpriyanga6455 Жыл бұрын
Please stop racism and criticism 🙏 We are all human We are one nation 👫👫 Thank you for brilliant program
@shanakaekanayake740
@shanakaekanayake740 Жыл бұрын
ආදනීය මිනිසෙක්...🙏
@chandram8786
@chandram8786 Жыл бұрын
Very interesting program. Now want to watch the Amma movie and read the book.
@rohanwijayawickrema7817
@rohanwijayawickrema7817 Жыл бұрын
Two great personalties.thsnk you Sanna and Vishnu
@malarchandrasekaram165
@malarchandrasekaram165 Жыл бұрын
Appreciate your discussion
@samanthaalwistravelwithalo8905
@samanthaalwistravelwithalo8905 Жыл бұрын
Nirahankara supiri minissu.... Ehemai jeewath wenna ona...
@rukshipalipane8127
@rukshipalipane8127 10 ай бұрын
Wow...vishnu uncle....wow sanna
@Dr.N.C.R
@Dr.N.C.R Жыл бұрын
Very interesting and heart touching
@Sanjaya-Manoj
@Sanjaya-Manoj Жыл бұрын
මේ ලෝකේ පුදුම සුන්දර මිනිස්සු ඉන්නේ ♥️
@scanurasiri1
@scanurasiri1 Жыл бұрын
what a beautiful human!!
@gayan1098
@gayan1098 9 ай бұрын
I was suffering chickenpox in last year December and I was watched this episode it’s really awesome
@kumarihiyarapitiya2952
@kumarihiyarapitiya2952 Жыл бұрын
This is really like a film story .Thank you both .
@dayanandaabeysinghe5618
@dayanandaabeysinghe5618 Жыл бұрын
He is an University. Thank you for bringing him before us.
@samanaththanayake
@samanaththanayake Жыл бұрын
I am married 2 kid's farther, I got sexualy abused by my uncle, when I was 12 year old , it happened constantly untill I got 15 years old, it still effects my family life, I feel bad and sad about myself, so I can understand your story
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
Sorry to hear.dear
@VISHNUVASUYouTube
@VISHNUVASUYouTube Жыл бұрын
I embrace you brother
@MrKumar152
@MrKumar152 Жыл бұрын
Very well. Live well God bless you both.
@daisy-pb8qj
@daisy-pb8qj Жыл бұрын
Very useful, I wish I met him, load of good wishes of humanity,
@sujeejames6038
@sujeejames6038 Жыл бұрын
ඔයාහේ ජීවිතේම කියවලා ඉවරකරන්න බැරි පොතක් විශ්නු ..ආදරෙය් ❤❤
@samadhi8339
@samadhi8339 Жыл бұрын
සිම්පල් සයිමන්ම තමා..නිහතමානී නිරහංකාර ආදරණීය විෂ්ණු
@susanthabandara120
@susanthabandara120 Жыл бұрын
Wisnu ayyata mama patta adarei,Sanna Sha wisnu kiyanne wishwiya minissi..patta
@danujaperera9039
@danujaperera9039 Жыл бұрын
🙏සන්නා❤❤විශ්ණු🙏
@kasunmfernando
@kasunmfernando Жыл бұрын
විශ්ණු වාසු හරි සුන්දර මනුස්සයෙක් ❤🌸
@zakyrafaideen1736
@zakyrafaideen1736 Жыл бұрын
Mind blowing, I like that reality
@chandanaliyanage6656
@chandanaliyanage6656 Жыл бұрын
Great charactor.....with vast knowledge & experiance/////......
@athulasampath3332
@athulasampath3332 Жыл бұрын
Sanna did good thing after long time. I read my life again..that was there.
@indikawijayaratne6794
@indikawijayaratne6794 Жыл бұрын
Vishnu Vasu my dear friend, Congratulations!! Very interesting conversation with Upul Shantha. Loved listening to every single minute... I know you and your story, your opening up like this on a public platform would have inspired many other individuals to accept who they are, what they are, and perhaps to accept what they have been through in life. (I have shared this link with a few, hence I say this) Simple Simon, you are one of a kind!
@VISHNUVASUYouTube
@VISHNUVASUYouTube Жыл бұрын
yes
@ekanaemico4799
@ekanaemico4799 Жыл бұрын
Thank you vishnu
@videogarageaselarathnayake
@videogarageaselarathnayake Жыл бұрын
ස්තූතියි......
@fitliners1111
@fitliners1111 Жыл бұрын
පුදුමයි ඒත් ඇත්තයි.... කදිම මනුස්සයෙක් ...ස්තූතියි සන්නා ස
@sujeejames6038
@sujeejames6038 Жыл бұрын
හරිම ආදරණීයය් විශ්නු❤❤❤❤
@udarihettiarachchi1024
@udarihettiarachchi1024 Жыл бұрын
E wachana...❤❤❤
@g.sperera9749
@g.sperera9749 Жыл бұрын
That's so nice. So heart touching❤. You both are so open Vishnu Wasu and Sanna.
@kanthiwickramarachchi1498
@kanthiwickramarachchi1498 Жыл бұрын
Harima avyaji jevitaya avaboda karagana vatinava❤❤❤
@lalalawatta-ux9kr
@lalalawatta-ux9kr Жыл бұрын
Fantastic interview
@shavindadissanayake9345
@shavindadissanayake9345 Жыл бұрын
Great discussion
@hemanawarathne6196
@hemanawarathne6196 Жыл бұрын
Me potha harima autumn lassana potak
@12chaly
@12chaly Жыл бұрын
ආදරනීය විශ්නු අයියා ❤ ආදෙරෙයි
@methumatara-uq6zo
@methumatara-uq6zo Жыл бұрын
මම බලපු සුපිරිම වැඩසටහන , මට මේ """මනුස්සයව"""✨️, මුනගැහෙන්න තිබ්බ නම්..!😌 ස' මෙතුමව ආපහු එක්කරගෙන එන්න වැඩසටහනට.😚👍
@himalbannehaka4583
@himalbannehaka4583 Жыл бұрын
මෙතෙක් කල් බලපුවගෙන් හොදම එක
@kandyangreen3661
@kandyangreen3661 Жыл бұрын
දකුණු ආසියාවේ රටවල වැඩිපුරම අපයෝජනය වෙන්නේ පිරිමි ලමයි
@dulajM
@dulajM Жыл бұрын
සුන්දර මනුස්සයෙක්... Gerontophilia තත්වයක්
@RomeshEashanDimungu
@RomeshEashanDimungu Жыл бұрын
නියම චරිත
@jayanthisubasinghe5091
@jayanthisubasinghe5091 9 ай бұрын
I only watched this story in 2024 but how relevant it our society this day is very much the big picture that gets not enough support or help with specially to the victims. The social Stigma and the non availability of required services to address the mental issues relating to sadistic behaviour of the phedophilic clergy in every denomination needs to be exposed and brought to justice as it is now happening in the western world. I new a classmate of my brother who was ordained as a monk when he was about 8 years old at the Muthiyangana temple was abused by the Nayaka hamuduruwo and had to be taken back home and referred to psychiatrist treatment to help with the healing process to function normally. Sri Lanka needs laws and empowerment of these victims to come forward in exposing these thugs and lock them in the public boarding house away from their V8 culture. Thank you Upul for this excellent interview and Vaduz for coming forward with your life experience.
@ShaanAmith-mf7xh
@ShaanAmith-mf7xh Жыл бұрын
ඔබ ගැන ආඩම්බරයි මහතාණෙනි
@Hemanthanet
@Hemanthanet Жыл бұрын
වොව් නියම වැඩසටහනක්❤️❤️❤️
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
mR wasu I am same your age really hard to hear good luck your life. Stay healthy and focused.
@vajiradesilva2422
@vajiradesilva2422 Жыл бұрын
Sometimes l don't like US. This vedio was sent mi by one of mi friends. But l must highly respect 🙏US regarding doing such a interview. I don't know weather l must cry or laugh. Im shocked and learnt an owful thing. Our corrupted politicians thieves so called priests disguised in robes must be responsible for the distraction of mi country. Many people are narrow minded. But there are many nice people like this gentleman in this island. Mi country is mi paradise. All are human beings. MI ❤️ 4 both of u.. Mi is mi . All are human beings. Mi immense ❤️
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
🙏💝🙏💝🙏💝
@sriyone6228
@sriyone6228 Жыл бұрын
ඉතාම වටින කතාවක් පිරිමින්ට වැර දෙනව නමුත් එහෙම වැරදුන අය කසාද බැන්දම ඒ බදින ගැහැනිය, දේව ගති තියෙන්න ඕන , එහෙම නොවුනොත් අපාය මිහිපිට බිහි වෙනව, අද ඔබ සතුටින් බව පේනව
@priyankarawimalarathna5996
@priyankarawimalarathna5996 Жыл бұрын
Great...
@ruscell776
@ruscell776 Жыл бұрын
Thanks Sañna for the insightful, informative and power-packed interview/conversation you had with Vishnu. He showed life does not end at 13. It was wonderful to listen to what one could accomplish in life. I enjoyed listening to it. Sañna, I hope you will conduct more such out-of-the ordinary or beyond-the-beaten-path interviews in the future. Thanks to the both of you. Although Sinhala is not my favoured reading language, I will buy Vishnu's book, 'Simple Simon' and read it through even with a little difficulty.
@mufarrigniyaz527
@mufarrigniyaz527 Жыл бұрын
I too agréé with thé above comment. I hope you Will do more programmes with vishnu. Thanks sannasgala.
@gunapalawelgamage1212
@gunapalawelgamage1212 11 ай бұрын
සන්නස්ගල සර්...වික්ටර් අයිවන් කොහෙද , බලල එකතු කරගන්න . රට ගොඩ දාන්න පුළුවන් ද , කොහොද ? කියල අහමු .
@absolution5431
@absolution5431 Жыл бұрын
ඒ ඒ කෙනාට ඒ ඒ ජීවිත තියෙනව.. කිසිම කෙනෙක් පරමාදර්ශී නෑ.. අපි අපිට අනන්ය නිපේක්ශ නිවැරදි ජීවිතයක් ගෙවන්ඩ ඕනැ... පරමාදර්ශී කියල හිතන් ඉන්න අය මානසික ලෙඩ්ඩු වෙන්ඩත් පුලුවන්....
@coolworldforyou..3565
@coolworldforyou..3565 Жыл бұрын
Sannage hodama prgm eka..👍
@anushawijesinghe5920
@anushawijesinghe5920 Жыл бұрын
සන්නා..😍😍😍😍
මාළු කොටන ලෝයර් | Upul Shantha Sannasgala
32:24
Upul Shantha Sannasgala
Рет қаралды 111 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 22 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,8 МЛН
කොළඹ කතාව - මීඩියා පරිච්ඡේදය
51:07
Upul Shantha Sannasgala
Рет қаралды 229 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 22 МЛН