ආදි සිංහලේ - චූටි මල්ලි, ජනා සම​ඟ බුද්ධික රඹුක්වැල්ල | Upul Shantha Sannasgala

  Рет қаралды 570,669

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

2 жыл бұрын

ආදි සිංහලේ - චූටි මල්ලි, ජනා සම​ඟ බුද්ධික රඹුක්වැල්ල | Upul Shantha Sannasgala
Meme tv 👇
/ @memetv217
--------------------------------------------
කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
/ upulshanthasannasgalac...
---------------------------------------
#sannasgala #chootymalli #janaipriyai #podimalli #buddika #comedy #sinhalacomedy #sinhalasannasgala #srilanka #lka #srilankanmusic

Пікірлер: 913
@kaushalyasenevirathne
@kaushalyasenevirathne 2 жыл бұрын
තමන්ගේ ගුරුවරයා ඉදිරිපිට දී ඒ කාලේ තිබුණ ගෞරවය සහ බය ඔය තුන්දෙනාගෙ මුහුණු වලින් දැක්කා... ආදරණීය ගුරුවරයෙක් ආදරණීය කලාකරුවන් තිදෙනෙක් සොදුරු කථා බහක් ❤️❤️❤️
@nadeeraprageeth7028
@nadeeraprageeth7028 2 жыл бұрын
මම වැඩ කරන්නේ විසුවියානා ගිනි කන්ද පාමුල අද ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු දවසක්. සර්ගෙ වැඩසටහන බලද්දි මගේ මානසික ආතතියයි මහන්සියයි දෙකම නැතුව ගියා වැඩ සටහනෙන් ගන්න දේවල් ගොඩයි වැඩසටහනත් හරිම සුන්දරයි ඔබලා හතර දෙනාටම ආයු බොහෝ වේවා......
@flyguy953
@flyguy953 2 жыл бұрын
Mama weda karanne meethota mulla kunu kanda paamula , hari mahansai matath
@kamal6737
@kamal6737 2 жыл бұрын
@@flyguy953 😂
@diwlala6502
@diwlala6502 2 жыл бұрын
මම වැඩ කරන්නෙ මැලිබන් එකේ.. මාරි වල හිල් විදිනවා.. මටත් හරි මහන්සියි..
@kamal6737
@kamal6737 2 жыл бұрын
@@diwlala6502 🚬
@nuwanpiyadarshana4062
@nuwanpiyadarshana4062 2 жыл бұрын
විසුවියස් හරි ඇට්නා ගිනි කන්ද උනත් අපිට පුකද.😅😹
@rehansihina
@rehansihina 2 жыл бұрын
මනුස්සයෙකුගේ පරිණත බව, සුනෙත්ගෙන් හොදටම දැක්කා 🖤
@shehanPremarathne
@shehanPremarathne 2 жыл бұрын
💖👌
@amilakarunarathne5538
@amilakarunarathne5538 2 жыл бұрын
👌
@ThisaraHeshan-gs7oh
@ThisaraHeshan-gs7oh Жыл бұрын
❤✌
@apsarakarunarathna8755
@apsarakarunarathna8755 2 жыл бұрын
පටන්ගත්ත තැනක් නෑ. ඉවරකරපු තැනක් නෑ. රසමුසු තැන් ගොඩක් ගෙනල්ලා ගොඩගහලා, කැමති කෙනෙක්ට කැමති රසක් විඳගන්න ඉඩදුන්න අපූරු වැඩසටහනක්! නියමයි❤
@Ishagamage
@Ishagamage 2 жыл бұрын
චූටි මල්ලි “හයි පයි සුප්පව” මතක් කලා නේත😂😁😜
@C424c424
@C424c424 2 жыл бұрын
ඕනෑම තරාතිරමක පුද්ගලයෙක්ට නරඹන්න පුලුවන් වැඩසටහනක් ...🙏🙏🙏🙏
@Ramsey.001
@Ramsey.001 2 жыл бұрын
@SWEET STUDIO same on ur comment 😏
@disal...69
@disal...69 2 жыл бұрын
@@Ramsey.001 😂👍
@zerovlog1999
@zerovlog1999 2 жыл бұрын
සන්නස්ගල සර් ගේ පන්ති ගියේ නැති උනාට ආදරේ කරන සුන්දර චරිතයක් තමා සර් ගෙන් ගන්න ගොඩක් දේවල් තියේ.... ❤❤❤❤❤
@tharakasamarajeewa6622
@tharakasamarajeewa6622 2 жыл бұрын
Attatama sathutui. Sirgen igena gatta kenak hatiyata. Matat asai dawasaka set wenna .
@anojmadusanka5903
@anojmadusanka5903 2 жыл бұрын
Harima sundarai
@sumuduprabod4118
@sumuduprabod4118 2 жыл бұрын
සන්නස්ගල සෑර්,ශිෂ්‍යයො එකතුවුනු මොහොත හරිම සුන්දරයි..
@nishasbeautytips1789
@nishasbeautytips1789 2 жыл бұрын
අනේ සර්..ඉස්සරම ඉස්සර දැනට අවුරුදු 15 ට කලින් ඉස්කෝලෙ ඇරිලා නුගේගොඩ බෝ ගහ ගාවින් පාරමාරැවෙලා සරසවිය පාරෙන් සර්ගෙ පන්තියට ඉන්න රොටරිය ට ආව හැටි මතක් උනා..ආයිත් එනවා නම් ආසයි ඒ දවස්....
@nuwanpeiris
@nuwanpeiris 2 жыл бұрын
මම නුගේගොඩ පන්තියේදී, ගුරුවරු හැමෝම ඉන්න වෙලාවක මෙයාට මම කිව්වා, "විශ්නු බටකොළ කෑවා වගේ" වෙයි දේශපාලනයට ආවොත් කියලා. බුද්ධකගේ කථාවට මම එකඟයි. සමාජ පරිවර්තනයක් කරන්න දේශපාලයට හැකියාවක් නැහැ. මොකද රටේ බහුතරයක් බඩගෝස්තරවාදීන් නිසා... සන්නා ඔයා ඉන්න ඕන උඩින්. යටින් නෙමෙයි..
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
බුද්ධිකනම් සැබෑම දක්ෂයෙක්.
@janakiuvini3144
@janakiuvini3144 2 жыл бұрын
හරිම සුන්දරයි ... අතීතය ගැන කතා කරද්දී මගෙ සිතත් මටත් නොදැනීම අතීතයට දිව ගියා .. හරිම සුන්දරයි නිහතමානීයි .. සන්නස්ගල සර් ඔබටත් බුද්ධික ,සුනෙත් , ජනා ජය වේවා . සැමටම තෙරුවන් සරණයි !!🌹🌹❤️
@virangaharshana855
@virangaharshana855 2 жыл бұрын
සුනෙත් දැකපු නිහතමානී සුන්දර චරිතයක්..❤️සෙට් එකම විශිෂ්ඨයින් 🙏👍
@kandysanketha6408
@kandysanketha6408 2 жыл бұрын
පට්ටම චිල් එකේ බලපු එකක්.අපිට ගන්න දේවල් ගොඩායි .❤️👏
@roshenfernando4441
@roshenfernando4441 2 жыл бұрын
බුද්ධික උබ නම් සැබෑ ජිවිතයෙත් සුපිරිම නල්‍රවෙක්.......,😍
@chris1114
@chris1114 2 жыл бұрын
සන්න කරපු හොදම වැඩසටහන. 👍👍👍👍👍👍
@dasunsankalpa7562
@dasunsankalpa7562 2 жыл бұрын
ගුරුවරයෙක් ඉදිරියේ මෙහෙම ඉන්න තරම් නිදහසක් සර් ලග තියනවා.ඒක මාරම වටිනවා
@madushandremsvlogs
@madushandremsvlogs 2 жыл бұрын
සර් ඔබ ගැන තිබූණ මාගේ තිබූණ රාමූව වෙනස් විය දැන් බලමි සැමදා නියම වැඩ ක් ....👍👍👍 මචං ...
@amjadh.hamseen
@amjadh.hamseen 2 жыл бұрын
ජනාගෙ backing එක නම් supiri ඈ.....👍👍👍
@C424c424
@C424c424 2 жыл бұрын
ඇත්තටම සන්නස්ගල සර්ට ගොඩක් ලොකු සතුටක් දැනෙනව ඇති සර්ගෙන් ඉගනගත්ත ගෝලයෝ ලෝකෙ පුරාම ඉන්නව දැක්කම ..
@zion2194
@zion2194 2 жыл бұрын
ශිෂ්‍යයො බං😂
@C424c424
@C424c424 2 жыл бұрын
@@zion2194 ඔව් නේද සර්ම කිව්වනෙ ගෝලයෝ නෑ කියල ..🤣🤣
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 2 жыл бұрын
@@C424c424 ඔයා සර්ගෙ ශිෂ්‍යයාවක් නෙමේද
@C424c424
@C424c424 2 жыл бұрын
@@user-hm6lx4xo4k අපි යූ ටියුබ් එකේ සර්ගෙ ශිෂ්‍යයාවන්..😁😁👍
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 2 жыл бұрын
@@C424c424 මාත් එලෙසම, මේ වගේ එඩිතර කේසර සිංහ ගුරුවරයෙක් මගෙ ජීවිතේට දැකල නෑ සර් ඉතිහාසගත වෙනව අනිවාර්යයෙන් .....?
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අමුසින්හල සුපිරි වැඩසටහනක් ..🇰🇷😍
@LakiyaOfficial666
@LakiyaOfficial666 2 жыл бұрын
මංජු අයියා 🇰🇷🛫🇱🇰😍
@cham88
@cham88 2 жыл бұрын
පට්ට රහයි. මාර ගලායෑමක් තිබූනා මේ අවකාශයේ. Diyatalawa mage upan Gama. Ududumbara Dan padinchi Gama. සම්මුක උනා හැම පැත්තෙන්ම.
@sldreamofficial303
@sldreamofficial303 2 жыл бұрын
එක තප්පරයක්වත් යවන්නැතුව බැලුවා පරිනතයින්ගෙ, සමාජෙ මිනිස්සු එක්ක ගැටිච්ච එවුන්ගේ කතා එකතුවක සුපිරි පැයයි විනාඩි දහ අටක් පට්ට
@chandanabandara7852
@chandanabandara7852 2 жыл бұрын
සුන්දර මිනිස්සුන්ගේ සුන්දර හමුවීමක්. හිතට සතුටක්.
@indumadura3286
@indumadura3286 2 жыл бұрын
පට්ට චරිත ගොඩක් .😍💪👍🎶🎉️
@chanakakarunarathna857
@chanakakarunarathna857 2 жыл бұрын
චූටි මල්ලි, ජනා සහ සන්නා බුද්ධික රඹුක්වැල්ලට සම්මුඛ වීම 😂
@backsidenotok
@backsidenotok 2 жыл бұрын
පරන පැරදුනු ඒවගේ දේශපාලන ඇරියස් කවර් කරන්ඩ යන්නේ නැතුව මේ වගේ ලස්සන වැඩසටහන් කරන්න මහත්තයා, එතකොට බලන්න ආස හිතෙනවා. ඇත්තටම ලස්සනයි. ❤️❤️❤️❤️❤️
@nalindalakruwan9049
@nalindalakruwan9049 2 жыл бұрын
විනෝදාත්මක රසවත් වැඩසටහනක්. බුද්ධික අයියා 👌👌👌👍
@shenalfernando9414
@shenalfernando9414 2 жыл бұрын
මේ අවුරුදු 19ටම, එක තප්පරයක්වත් Skip නොකර බලපු පලවෙනි වීඩියෝ එක සර් ❤️
@supunnawoda8050
@supunnawoda8050 2 жыл бұрын
සන්නා වගේම වටේ ඉන්න Vibe එක අමුතුම එකක්. ඒක Sri Lankan International level එකක්.♥️
@SLdiariesofadhira
@SLdiariesofadhira Жыл бұрын
Sirawata❤
@donathzoysa947
@donathzoysa947 2 жыл бұрын
සන්නස්ගල සර් කියන්නේ ජීවිතේ ආසම කරපු සර් 🥰 මාවත් ටියුට් දුන්නා කියලා කෙල්ලෝ මැද්දේ ඉන්දුවා,මගුලට අත්සන් කරන්න එන්න කිව්වම පන්තිය ඉස්සරහ ගෙදරට call කරා,මතක ගොඩක් තියන 2012-2014 රොටරියේ විතරයි කට් නොකර ගිය,සිංහල වලට B එකක් ගන්න පුලුවන් උන සන්නස්ගල සර්ගේ අපේ සිංහල පන්තිය.😍🙏 බුද්ධික අයියත් සුපිරි චරිතේ වාරියපොළ මලගෙදරක ගිහින් ආව දවසක් 2018.09.28අයියයි ඒ අක්කයි එක්ක,ඒ දවසනම් අමතක වෙන්නැහැ ජීවිතේ ❤️ වැඩ සටහනත් මරු 🥰🙏
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 2 жыл бұрын
සුනෙත් , බුද්ධික රංග, සුපිරි අතිතආවර්ජනය රහයි, සර් කොළඹ කතාව කවද්ද දෙන්නෙ අපි හැමෝම ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්න එක 💖👌
@nishantharathnayaka4949
@nishantharathnayaka4949 2 жыл бұрын
2001,2002 සර්ව දැක්කට පස්සෙ අදයි දැක්කෙ.වැඩසටහන හරි ලස්සනයි.සර්ට බුදු සරණයි..!මොන්ටානා.ගම්පහ.
@srimaldgunasinghe6719
@srimaldgunasinghe6719 2 жыл бұрын
😁😁🥰🥰🥰
@srimaldgunasinghe6719
@srimaldgunasinghe6719 2 жыл бұрын
🥰🥰🥰
@nuwankodikara6360
@nuwankodikara6360 2 жыл бұрын
වචනේ පරිසමාප්තියෙන්ම සුපිරිම වැඩ සටහනක් ❤
@supun1087
@supun1087 2 жыл бұрын
බුද්දිකයාආආ....කාසිය අනිත් අතට ගන්නව කාසිය බොරුවට වට්ටලා😂😂😂😂..... පිරිමින් හිස ගසාගත් වස්තුව....ඒක මාරයි❤️❤️❤️
@nipunipabasara8420
@nipunipabasara8420 2 жыл бұрын
අපිට අපේ ඉයර් එක මතක් උනා. ඒත් සර් අන්තිම දවසේ ක්ලාස් එකට ආවෙ නෑ...🥺 හැමදාමත් ආදරේ කරන ගුරුවරයෙක්. බුදු සරණයි සර්❤️
@prasadvlog6754
@prasadvlog6754 2 жыл бұрын
සන්නස්ගල සර්ට හොඳ හුස්මක් ගන්න පුළුවන් .... තමන්ගේ ශිෂ්‍ය ප්‍රජාව ගැන මෙනෙහි කරනකොට . 👌👌💖💖
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 2 жыл бұрын
අපොන්සුගෙ සිංදුවෙන් පස්සෙ ...චූටි මල්ලි ගෙ අදහස හරියටම හරි ....ආදරෙයි හැමදාම ත් ...
@lahiruarachchige826
@lahiruarachchige826 2 жыл бұрын
බුද්ධික තමයි සුපිරිම චරිතේ 😂 කිසිම කම්මැලිකමක් නෑ පොර ඉද්දි 😂❤️
@harshasamarasekara2293
@harshasamarasekara2293 2 жыл бұрын
SUPIRI CHARITHAYAK..... SANNASGALA SIR 💕
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
බුද්ධ්‍ක ගෙනාපු කුරුලු කූඩුව හරිම ලස්සනයි .කොහෙන්ද දන් නෑ අරගත්තෙ.හැම තැනටම,හැම කූඩුවටම කුරුල්ලෝ එන්නෙ නැහැ.ආදරේ කරුණාව තියෙන තැන් වලට විතරයි . ආනන්දයෙන් ප්‍රඥාවට,ප්‍රඥාවෙන් ආනන්දයට. හරිම විනෝද ජනක වැඩ සටහනක්. ස්තූතියි සන්නා. ආදරෙයි හැමදාමත්. රැවුල ඔය ගානට වඩා වැඩි වුනාමයි, නැතුවයි දෙකම කැතයි වස්තුවේ.ඔයා ඔහොම හැමදාම හිනා වෙලා ඉන්න .
@appuhamisir
@appuhamisir 2 жыл бұрын
සුපිරි චරිත 3 ක් ❤️
@lak-vesiya8252
@lak-vesiya8252 2 жыл бұрын
4k
@ruwanchamara7147
@ruwanchamara7147 2 жыл бұрын
සරලම මිනිස්සු හතර දෙනෙක් ❤️
@hansivlogssl4852
@hansivlogssl4852 2 жыл бұрын
රසවත් වැඩසටහනක් ජයවේවා ❤️❤️❤️😍
@helatv3359
@helatv3359 2 жыл бұрын
සියලුම දෙනාට දිර්ඝයුෂ ලැබෙවා
@dicksoncool3617
@dicksoncool3617 2 жыл бұрын
නියම වැඩ සටහන හරිම ආසාවෙන් බලන්නේ
@kumarishamali4573
@kumarishamali4573 2 жыл бұрын
සන්නස්ගල සර් තරුණ කාලෙ ඉදලම දන්නවා ඉගෙන ගත්තෙ නැති උනත් හරිම ආදරේ චරිතයක් බුද්දික චූටි මල්ලියි ජනයි ආදරෙයි 4දෙනාටම තෙරුවන් සරනයි
@asankakumara8344
@asankakumara8344 2 жыл бұрын
මේක මේ විදියට නොවුනට, මම නම් මේ හා ආසන්න අත්දැකීමක් ලබාගන්න පිං කරලා තියෙනවා.. ඒක වෙනම ආතල් එකක්..❤️
@kumuduniperera3291
@kumuduniperera3291 2 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏 හැම කලාකරුවෙක්ටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏💐🙏💐🥰😘💐
@Rasadunaරසදුන
@Rasadunaරසදුන 2 жыл бұрын
හරිම සුන්දරයි...!
@asokarajapaksa2018
@asokarajapaksa2018 2 жыл бұрын
Great Ape machanlaa
@jayawewatha8353
@jayawewatha8353 2 жыл бұрын
මු මොකාද මෙ සර් කියන ඵකා
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
සර්ට මතකද 2009 උසස් බැජ් එකේ ඩ්‍රීම් ස්ටාර් ගිය සුකිත්.(කන්නාඩි දැම්ම) සර් අපේ සිංහල පන්තියෙ සිංදු කියන්නත් අවස්ථාවක් දුන්නා..(වේල්ස් කුමර කොල්ලෙක්) අපේ ඒ මිත්‍රයා සති 3කට විතර කලින් අපි අතරින් වෙන් උනා සර් හාර්ට් ඇටැක් එකක් ඇවිත්..... හරිම දුකයි සර්.....😭😭😭
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
Sukith randula 🖤
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
@@impassionofmusic7270 හරියටම හරි...ඔයා කොහොමද එයාව දන්නේ
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
@@sltiktok4507 youtube chanell ekk tinone godk dewal igegtta chanell eken ,,,,dukai apph 😪🙌
@susilrathnayaka9671
@susilrathnayaka9671 2 жыл бұрын
පට්ට සුපිරි වෙලා ගියා නෙමෙයි sir ඉගිළ ගියේ පට්ටම thank 🙏
@nirvana_gaveeshanaya
@nirvana_gaveeshanaya 2 жыл бұрын
ආදරෙයි සෙට් එකටම සර්ටත් බුදු සරණයි
@isurusanjula132
@isurusanjula132 2 жыл бұрын
ලංකාවට ඉන්න එකම සුන්දර මිනිස්සු ටික.😍😍😍😍
@leninjohnson1816
@leninjohnson1816 2 жыл бұрын
මට ඔබතුමා යටතේ ඉගෙන ගන්න බැරි වුණා, නමුත්, ඔබතුමා ගැන අපිට ගෞරවයක් තියෙනවා, ඔබ දේශපාලනයට එනකොට අපිට ලොකු දුකක් දැනුණා, ඒ වගේම ශ්‍රී ලංකා දේශපාලනය යටතේත් ඔබට තිබුණේ ඉතා නරක සටනක්!!! හොඳම වැඩසටහනක්, දිගු ගමනකින් පසු නැවත වරක් කුඩා වයස් ගුරුතුමා ශිෂ්‍යයාට කතාබස් කිරීමට ආරාධනා කිරීම!! සනත් සර් ඔබ මොනතරම් අපූරු පුද්ගලයෙක්ද? සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි! Watching from Kuwait with lots of Love 🎶❤️🇰🇼Stay Safe & Stronger🎶❤️🇰🇼🎶❤️🇰🇼
@c.rphysics3819
@c.rphysics3819 2 жыл бұрын
මරු ඒකනම්.♥️🥰 එක තත්පරයක් වත් missed නොකර බැලුව.පැයක් යනෝ දැනුනෙවත් නෑ♥️👍😊
@surangadisanayaka2172
@surangadisanayaka2172 2 жыл бұрын
එක දිගටම බලන් හිටිය නියමයි ... සර්...හතර දෙනාටම තෙරුවන් සරණයි ...!
@chamindajayasekara3632
@chamindajayasekara3632 2 жыл бұрын
වැදගත් වැඩසටහනක් ..ගොඩක් සතුටුයි. ...ව්‍යර්තයි කෙලින් කතා ....හරිම සුන්දරයි..
@roshankumara9215
@roshankumara9215 2 жыл бұрын
සර් ගෙ ලස්සන ම program එක, thanks බුද්ධි
@ayanthamaduranga1927
@ayanthamaduranga1927 2 жыл бұрын
සුපිරි 😍😍😍😍 හැම තත්පරයක්ම හොදට ඇහුවා ආසවෙන් 😍
@pubudunamal4625
@pubudunamal4625 2 жыл бұрын
නියම මිනිසු හතරදෙනෙක් ❤️❤️🔥🔥🔥💯
@prtk78
@prtk78 2 жыл бұрын
ජනාවෙනුවෙන් ❤️
@royalceylonien9853
@royalceylonien9853 2 жыл бұрын
සන්නා මාරයි කියලා උඹලට දැනෙන්නෙ උඹලා සිරාවටම ජීවත් වෙලා නැති හින්දා කියලා මට හිතෙනවා . ❤️ ජීවිතේ පොඩි පොඩි දේවල් කියලා හැමෝම හිතන තැන් සුපිරියටම ස්පර්ශ කරනවා සන්නා.
@prasannakumara3114
@prasannakumara3114 2 жыл бұрын
අනේ අපි චුටි මල්ලිටයි ජනාටයි හරිම ආදරෙයි .ගොඩක් ආදරෙයි .
@nalinjayampathi503
@nalinjayampathi503 2 жыл бұрын
ගුරුගෝල නොවන වෙනසක් .💐💐💐💐💐👍👍👍👍
@sarangaprabath5094
@sarangaprabath5094 2 жыл бұрын
ආදරෙයි 4ටම. ❤ අනිත් දෙන්නටත් මයික් දෙකක් තිබුනනම් සුපිරි.
@tharaka5598
@tharaka5598 2 жыл бұрын
Intresting program එක සර්
@KamalPriyantha-ri4nw
@KamalPriyantha-ri4nw Ай бұрын
අහන්න ආස සුපිරි වැඩසටහනක්
@hululu111
@hululu111 2 жыл бұрын
හරිම ලස්සන වැඩ සටහනක්
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
"බණ් අහන්ට එන කාන්තාවන් බයිට් කරනව" සමහර හාමුදුරුවරු බණ අහන්ට එන හැම කෙනාම බයිට් කරනව. බණක් අහන්ට නොයන කාලෙක යන එකාටත් එපාකරවනව. ඔබගේ අදහස සහ හෙළාදැකීම අගය කරනවා.
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Hamuduruwanta wada Hondai hire inna un.
@walisundara69
@walisundara69 2 жыл бұрын
ආදී සිංහලේ හොදම ප්‍රෝග්‍රෑම් එක මේ දක්වා
@chamodjanith1264
@chamodjanith1264 2 жыл бұрын
ජනාගෙ මරු ගැහිල්ල,රිවස් ගෙ සුපිරි රිවස් කිරිල්ල චූටි මල්ලිගෙ ආතල් සුපිරි සංවාදය මේක❤️
@chamikangishan8912
@chamikangishan8912 2 жыл бұрын
ප්රෝන්තෝ මන් ඉතාලියේ තනි උනා සින්දුව කියද්දී පොඩි මල්ලි ගේ මුණ දැක්කම අපි නොදන්න live ජෝක් මතක් උනා ❤
@darshanapathmalal
@darshanapathmalal 2 жыл бұрын
පොඩීමල්ලී චුටීමල්ලී කතාවක් වැඩකරනගමන් අහනවා සුනේත් ගාමීන්ද සූපීරී වැඩ්ඩො දෙන්නේක්
@pramodkahawevitharana4591
@pramodkahawevitharana4591 2 жыл бұрын
බුද්ධික you beauty ❤❤ අපි සලකල මදි නේහ්.....
@chathurangasanjaya1937
@chathurangasanjaya1937 2 жыл бұрын
සුපිරි
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
#සන්නස්ගල කියන්නේ ලංකාවේ සදාතනික #ඒකාකෘත චරිතයක්..👍💪💪
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
සුපිරිම සෙට් එකක් අදනම් සර්..😍😍😍😍
@dileepanuwan7935
@dileepanuwan7935 2 жыл бұрын
චරිත අත්තලගේ වත් දවසක සෙට් කරගන්නකො. මන් කැමතිම චරිතයක් ♥️
@malithchamuditha1179
@malithchamuditha1179 2 жыл бұрын
ඔව් පුලුවන් නන්
@thenotorious4773
@thenotorious4773 2 жыл бұрын
aniwaren.it will be great
@dumindudasundissnayake
@dumindudasundissnayake 2 жыл бұрын
Ow aniwaren ,,ravi j th setkaraganna
@sakuna_isiwara
@sakuna_isiwara 2 жыл бұрын
👍
@sahanperera775
@sahanperera775 2 жыл бұрын
Ow Iraj Wath set karagnna
@arunamanjula9687
@arunamanjula9687 2 жыл бұрын
සර් වැඩසටහන සුපිරියි.සර්ට දීර්ඝායුෂ
@hasithalakshan3477
@hasithalakshan3477 2 жыл бұрын
Rasawinda,igenagtta harima lassna programme ekak❤️
@sallumhemajagath4060
@sallumhemajagath4060 2 жыл бұрын
බුද්ධ්ක අය්යෙ නියමයි බං උඹ.අනේ මන්ද මේකෙ අන්තිම හරියෙ උඹ කියපු වචන වල තිබ්බ කැක්කුම හින්දද කොහෙද උඹට මං හදවතින් ම ආදරෙයි.
@sandiya-7895
@sandiya-7895 2 жыл бұрын
පාන්දර 3:08 යි 🇰🇷වෙලාව අපිට.එක දිගට අහන් හිටියා.අන්තිම විනාඩි දෙක තමයි වටින්නෙම.සන්නා සර් කිව්ව වගේම අඩුම උත්තරයක් නැත්නම් අවබෝධයෙන් ඉදපල්ලා..🖖❤️ අපි ඔහේ ඉපදිලා ඔහේ මැරිලා යන රටක ඉන්නෙ බං🖖😪🇱🇰 සන්නා සර්ට දීර්ඝායු 🖖🖤
@user-ph7ff6ws4w
@user-ph7ff6ws4w 2 жыл бұрын
රස මුසු තැන් ගොඩාාායි මම මේ තුන්දෙනාටම කැමති ජයවේවා
@rushanijayasena4653
@rushanijayasena4653 2 жыл бұрын
බුද්ධික ,සුනෙත් , ජනා ❤🙏🌹
@prasannapradeep6143
@prasannapradeep6143 2 жыл бұрын
දත් ලොකු එකා හයි පයි සුප්පා 😅❤❤
@surajprasath6699
@surajprasath6699 2 жыл бұрын
Ado uba kiwwama mathak une uwa😂😂
@Piyumal_Gunarathna
@Piyumal_Gunarathna 2 жыл бұрын
ඉවර වෙනකල් බැලුවා.. ලස්සනයි ❤️
@nayanadeepani540
@nayanadeepani540 2 жыл бұрын
අහම්බෙන් බලන්න ලැබුණු අතිවිශිෂ්ඨ වැඩසටහනක්.. හරිම සුන්දරයි.. විනෝදාත්මකයි.. බුද්ධික මල්ලී 🔥 හතරදෙනාම සුපිරියි..
@chanakaprasad7967
@chanakaprasad7967 2 жыл бұрын
මේ වීඩියෝව බලල සද්ද නොකර ගියොත් අසාධාරණයක් .ඇත්තටම මං ආස කරන හතරදෙනෙක්.ඒ චරිත වල වෙන වෙනම මං ආස කරන කොටස්,මං මගේ චරිතය ලස්සන කරන්න මං එකතු කරගන්නව.සන්නස්ගල සර්,අපේ සහෝදරියගේ ගුරුවරය.ඒත් විවිධ තැන්වල ,විවිධාකාර මාතෘකා එක්ක මුනගැහුනු දැවැන්ත චරිතයක් විදියට කියන්න කැමතියි.දැත්තටම ලස්සනයි .😍😍👌👌
@SipwaranaEducation
@SipwaranaEducation 2 жыл бұрын
කියල වැඩක් නෑ, හරිම ලස්සනයි
@Lions-zc4xx
@Lions-zc4xx 2 жыл бұрын
ගුරුතුමණි, පට්ටම පට්ට වැඩක්. වචන නෑ කියන්න. නියම ශිෂ්‍ය තුන්කට්ටුව.
@lokadhanuma4531
@lokadhanuma4531 2 жыл бұрын
Gemmak
@amilaarunakumara7674
@amilaarunakumara7674 2 жыл бұрын
Godak rasawath kalaya guna danune na.tanx siyalu dennatama
@ChamindaTG
@ChamindaTG 2 жыл бұрын
සුද්ද සිංහලෙන්ම බොක්කටම වදින්න කියන දේ කියන ලස්සන වැඩසටහනක්....
@WimalKetipe
@WimalKetipe 2 жыл бұрын
ලස්සනයි programme එක
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
අන්න හොදයි.හිරේ ඉන්න අයගෙනුයි,නාට්ටාමිලගෙනුයි,three wheeler රියදුරු මහතුන්ගෙනුයි තමයි ගොඩාක් ඉගෙන ගන්න දේවල් තියෙන්නෙ .
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 2 жыл бұрын
නිදිවර්ජිත බෙහෙත්.❤️🖤
@gaa_fernando
@gaa_fernando 2 жыл бұрын
කාලෙකින් Skip නොකර බලපු Program එකක්.
@ithackers515
@ithackers515 2 жыл бұрын
අනේ මන්දා බං සන්ස්ගලයාගේ program එකක් ඉවරවෙනකම් බලන්න ආසයි යකෝ..මුල ඉදලා ඉවර වෙනකල් බැලුවා බං..
@Tryit591
@Tryit591 2 жыл бұрын
මේකනම් පට්ටම පට්ට...♥️
@eshaneshan7690
@eshaneshan7690 2 жыл бұрын
වැඩසටහන නියමයි ❤️❤️❤️❤️
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
Very good advice danawa Sri u have a wonderful hard theruwan sarnai many thanks 🙏
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 13 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 43 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 11 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 53 МЛН
එනවා කනවා යනවා | Meme  tv
1:05:35
Meme tv
Рет қаралды 186 М.
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 13 МЛН